විජයගේ පැමිනීම පිලිබද DNA සාක්ශියක් හමුවෙ.Raj Somadeva | Unlimited History Episode 31 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2020
  • #UnlimitedHistory, #NU1sVlog,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    --------------------------------------------------
    The Legend of Prince Vijaya - A Study
    of Sinhalese Origins - R L KIRK
    Link Of Research Feed Paper :- onlinelibrary.wiley.com/doi/e...
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 309

  • @sunchare
    @sunchare  3 ปีที่แล้ว +23

    අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි
    Helakuru
    @t
    Google Adana
    @t

    • @lasithalakmal5972
      @lasithalakmal5972 3 ปีที่แล้ว

      United States kiyanne a misra vimama neda aiye..den loke loku trend 1k thiyanawa neda misra vimata..

    • @tissamuhandiram5078
      @tissamuhandiram5078 ปีที่แล้ว

      🎉😂😂😂😂😂😊

  • @shyamanhemakody785
    @shyamanhemakody785 3 ปีที่แล้ว +22

    නොකඩවා බලන ඉතාමත්ම වටිනා වැඩසටහනක්. මේ පර්යේෂනාත්මක වැඩසටහන දිගටම කරගෙන යන්න ඔබටත් මහාචාර්ය රාජ් සෝමදේවටත් සුබපැතුම්!

  • @locallife757
    @locallife757 ปีที่แล้ว +13

    අපි සියලු දෙනාගේ අනන්‍යතාවය සින්හල බාශාවයි....
    නිරන්තරයෙන් සින්හල කතා කරමු 😌❤️

  • @gangarannayakage1128
    @gangarannayakage1128 8 วันที่ผ่านมา

    මහාචාර්යතුමා රටට මතුවුනු මහා නිධානයක් .🙏ඔබතුමාට දීර්ඝායුෂ.

  • @chamindaPannipitiya1980
    @chamindaPannipitiya1980 ปีที่แล้ว +21

    බංග්ලාදේශ කියන්නේ බෙංගාලයෙන් බිඳී ගිය එක කොටසක්.. බංග්ලාදේශ නිර්මාණය වීමට පෙර භූමිය පාලනය පැවතියේ පකිස්ථානය ජාතික භාෂාව උර්දු භාෂාව.. පාකිස්තානය උර්දු භාෂාව ජාතික භාෂාව කරන්න යන වෙලාවේ නැගෙනහිර පාකිස්තානයේ හිටපු බෙංගාලි භාෂාව කථා කරන ජනතාව තමන්ගේ අනන්‍යතාවය වෙනුවෙන් සටන් කරලා තමයි බංග්ලාදේශය දිනා ගත්තේ.. මම 2014 - බංගලදේශ ජීවත් වෙන්නේ රැකියාව කරන්නේ.. ඒ ජන සමාජයේ විශේෂයෙන් බහුතරයක් පිරිමි අපේ ලංකාවේ සිංහලයන්ට බොහොම ළඟම සමාන කමක් දක්වනවා වෙන් කරල අඳුර ගන්න හරිම අමාරුයි
    බංග්ලාදේශ, බංගලි භාෂාව තුල ව්‍යවහාරික ශුද්ධ බංගලි වචන බෝහෝමයක් අපේ සිංහල වචන වලට 100 සමානයි
    චාමින්ද පන්නිපිටිය

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඔව්

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      Thankyou oba bengali dannawada

    • @chamindaPannipitiya1980
      @chamindaPannipitiya1980 ปีที่แล้ว +1

      හොදට කතාකරන පුලුවන්

    • @thejanudesilva1599
      @thejanudesilva1599 ปีที่แล้ว +1

      🙏🙏👍

    • @jisthymahnas7524
      @jisthymahnas7524 3 หลายเดือนก่อน

      Bengali valin Ami bath Kai kyanne mama bath kanava kyana ekada

  • @fdmewan1
    @fdmewan1 3 ปีที่แล้ว +13

    රූප රාමු ඉදිරිපත් කරන විට කුඩා ශබ්දයක් කරනමෙන් ඉල්ලා සිටිමි.

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +5

    හොද වැඩසටහනක් වර්තමාන බංග්ලාදේශය 1947 කලින් නැගෙනහිර බෙංගාලය කිවේ එය 1947 නැගෙනහිර පාකිස්තානය උනා,1971 බංග්ලාදේශය උනා,දැන් ඉන්දියාවෙ තියෙන්නෙ බටහිර බෙංගාලය

  • @samanthakalyanaratne5907
    @samanthakalyanaratne5907 3 ปีที่แล้ว +12

    ඔබතුමා ට සුබ උපන් දිනයක් වේවා..!
    දීර්ඝායුෂ ලැබේවා..!

  • @pabasaravimukthi8370
    @pabasaravimukthi8370 3 ปีที่แล้ว +8

    ඇත්තෙන්ම වෙනස් ජනවාර්ගික යුවලයන්ට උපදින දරුවන් බෙහෙවින් බුද්ධිමත් සමස්ථය සැසඳීමේදී

    • @groundzero5708
      @groundzero5708 2 ปีที่แล้ว +2

      Mona Jana wargayeda badinna kiyala mulinnama hitaganna

  • @indraperera2548
    @indraperera2548 3 ปีที่แล้ว +16

    ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් මිහිතලයට ආව බ්‍රහ්මයො මේ බුද්ධ භූමියටයි පලමුවෙන්ම ආවෙ. මහා සම්මත මනු රජ්ජුරුවො තේරීපත් වුනෙ මෙහි. අබුද්පෝත්පාද කාලවල සක්විති රජවරු බිහිවන්නෙ මේ බිමේ. ඉදිරියෙදි මේ බිම මුහුදෙ ගිලී නැවත මතුවන්නෙ මේ මහා භද්‍ර කල්පයේ අවසාන බුද්ධෝත්පත්තියට පෙර. මේ විශ්වයෙ නියමය කාටවත් ඉක්ම යා නොහැකි. ඉන් මෙහා සාක්කි සාධක හොයන එක හොදයි ඒත් ලද බුදු දහමින් නිවන සොයා යාමයි වඩා වැදගත් නිය පිට පස් පිඩක් පමණයි සුගතිගාමී වන්නෙ අනෙක් සියල්ලෝ සතර අපායට. කන කැස්බෑවකු විය සිදුරෙන් අහස දකිනවා වගේ ලත් දුර්ලභ මනුස්ස භවය.

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 2 ปีที่แล้ว +1

      Yes

    • @user-gb3uu3gz4q
      @user-gb3uu3gz4q 3 หลายเดือนก่อน

      Pissek da koheda. Mohayen math wela

    • @lakshikamadhubhashini1156
      @lakshikamadhubhashini1156 3 หลายเดือนก่อน

      සිව්හෙල වලට අයුශ 200 ක් වත් නෑ..සීහල දීපය හොයල බලන්නකෝ..මේයාට විතරක් ඔක්කොම ඉතිහාසය භාර දීල තියෙන්නෙ..අනික් ප්‍රාමනික විද්වතුන් බුදිද..බෞද්ධ සංකල්ප වලට පටහැනි යක්ක ,නාග අර්ථ දැක්වීම් තහවුරු කර කර ඉන්නවා

    • @nesanthrancnh7322
      @nesanthrancnh7322 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @gunasiridenipitiya2463
    @gunasiridenipitiya2463 3 ปีที่แล้ว +5

    ඉතාමත් වැදගත් ,කාලොචිත වැඩසටහනක් ලෙස මම දකිමි , මෙය ඉදිරිපත් කරන ඔබ දෙපලට දීර්ඝඅයු ප්‍රර්තනා කරමි. සොමදේව මහතාගේ දැනුවත් කිරීම් ඉතා රසවත් බව කියන්න ,

  • @DDMS1988
    @DDMS1988 ปีที่แล้ว +6

    මිනිසා හරිම අපූරුයි..ඒ කාලේ ලෝකය ජනා වාස කලා...දැන් විශ්වය ජනා වාස කරන්න උත්සහ කරනවා...

  • @kanishkakk4017
    @kanishkakk4017 ปีที่แล้ว +1

    Professor Raj Somadeva is so chill. He knows a lot but doesn’t give a know-it-all vibe at all.

  • @sammurphy4122
    @sammurphy4122 3 ปีที่แล้ว +65

    අපේ සිංහල ජාතිය රැදිලා තියෙන්නේ එකම එක දෙයකින්. භාෂාවෙන්. නමුත් ජාන වලින් නම් නොවෙයි. අපි නොයෙක් ජාති කුල ගෝත්‍ර සමග මිශ්‍ර වුනාට සිංහල අකුරු ලියන්න කියවන්න දන්නේ නැති වුනත් අඩුගානේ කතා කරන්නේ සිංහල නම් අපේ සිංහලකම සිංහල ජාතිය ලෝකයෙන් තුරන් නොවී පවතියි. අපේ භාෂාව පාවිච්චි කරනකල් සිංහලයො ලෝකේ ඉදියි. නමුත් අපේ මේ අයිතිහාසික අද්විතීය භාෂාවෙන් බැදී ඇති ජන කොටස ඒ භාෂාව පාවිච්චි නොකරන නිසා භාෂාවේ අභාවයත් සමගම යිංහල ජාතියත් සීඝ්‍රයෙන් ඉතා මෑතදීම වදවී යනවා. UNESCO ආයගනයට අනුව තව අවුරුදු 25 කින් ඔස්ටේලියාවේ මෙයෝරි ගෝත්‍රික භාෂාවත් කැනඩාවේ ඇස්කිමෝ වරුන්ගේ ඉනුයිට් භාෂාවත් ලංකාවේ සිංහල භාෂාවත් නැති වෙනවා. පාලි ලැටින් සංස්කෘත වගේ මල භාෂා බවට පත් වෙනවා. වෙනසකට තියෙන්නේ මයොරි භාෂාවත් ඉනුයිටි භාෂාවත් කතා කරන භාෂා විතරයි. අපේ සිංහල භාෂාව වගේ ආදි කාලයේ ඉදන් දියුනුවී ඇවිත් ශිලා ලිපි සාක්ෂි සහිත අකුරු වෙනස්වී ඕනෑම ශබ්දයක් අදහසක් අකුරුවලින් ලියන්නත් කියවන්නත් පුලුවන් එකම වදවෙන භාෂාව සිංහල භාෂාව විමයි!!!! දැන් හැදෙන ලමයින්ට තාක්ෂනය අත්‍යාවශ්‍ය වුනත් සිංහල භාෂාව ඉතිහාසය සිංහල සාහිත්‍ය ගැන කිසිම දැනීමක් නෘ. සිංහල ජාතිය ඇස්පනාපිට අභාවයට පත්වීම ඡීඝ්‍රයෙන් වෙන හැටි ඔස්ටේ‍ර්ලියාව ඇමරිකාව එංගලන්තය කැනඩාව වැනි රටවලට ගිහින් බලන්න. එ රටවල් වල ඉන්න සිංහල පවුල් වලින් දකිනවා. අම්මා තාත්තා ඒදෙදෙනා අතර පමනක් සිංහල කතා කලාට ලමයි එක්ක කතා කරන්නේ ඉංග්‍රිසියෙන් විතරයි. ඊලග පරම්පරාව සිංහල එක වචනයක් වත් දන්නේ නෑ. ලංකාවේ ඉංග්‍රීසි දැනීමක් නැතිව ග්‍රීන් කාඩ් ලොතරැයිය ඇදී සිංහල පමනක් කතා කරපු කුඩා ලමයි සමග ඇමරිකාවට ආව දෙමවුපියොත් ලමයි පාසැල් ඇර ලමයින්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගෙන සිංහල කතා කිරීම පහත් කොට සලකා කැඩුන ඉංග්‍රීසියෙන් පටන්ගෙන පසුව ගෙවල්වල ඉංග්‍රීසියෙන් පමනක් කතා කරනවා. ලමයින්ට සිංහල අමතක වෙනවා. ලමයි ලොකුවී ප්‍රංශයට ගිය ලමයි ප්‍රංශ භාෂාවත් ඉතාලියේ හැදුන සිංහල ලමයි ඉතාලි භාෂාවත් ජපානයේ හැදුන අය ජපන් භාෂාවත් තමයි දන්නේ. දෙමවුපියො සිංහල උනාට ලමයි සිංහල දන්නේ නැතිවා පමනක් නොවෙයි මේ දෙමවුපියො අහන්නේ “සිංහල මොනවටද” කියලයි. දෙමල ැය විවාහ කර ගන්නා සිංහල අයනම් දෙමල ඉගන ගන්නවා මොකද ඔවුන් කොයි තරම් ඉංග්‍රිසි මාධ්‍යයෙන් උගත් වුනත් ගෙදර කතා කරන්නේ දෙමලෙන්. එඒ රටවල් වල ඉන්න අය සමග විවාහ වුනත් නැතත් සිංහල ලමයින්ට සිංහල කතා කරන්න කාටවත් බෑ ඔවුන් එය අනවශ්‍ය පහත් දෙයක් හැටියට ගමයි ඒ රටවල ඉදන් හිතන්නේ. අනික ලංකාවේ තරමක් හෝ මුදල් තිබෙන රැකියා කරන දෙමවුපියන් බලන්නේ ලමයින් රට යවා ඉගැන්වීමට. එතැනදී ඒ ලමයි සදහට විදේශගතවීමෙන් සිංහල භාෂාව ජාතිය ගිලහිලා යනවා.

    • @sriyanilokugalappaththi9996
      @sriyanilokugalappaththi9996 3 ปีที่แล้ว +3

      Oba hari kangatudayaka sathya eyai eelagata me english mediam school wasangathaya nisa bihi unu hithin urope gathin srilanka tharuna parapura ithuru tika lankawe idanma geniyai sinhala bashawa wikurthi karala singlish katha kirimen sinhala kama me minisunta lajjawak

    • @khp7425
      @khp7425 3 ปีที่แล้ว +6

      සිංහල භාෂාවෙන් තමයි අපේ අනන්‍යතාව රැදිතිබෙන්නෙ.මුලුලෝකෙම සිංහල කථාකරන අය මිලියන 15යි ඉන්නෙ.අපි විතරයි.ඉන්න සිංහලයන් ටිකදෙනත් සිංහල කථාකරන්න ලැජ්ජයි.ඉංග්‍රීසි කථාකරන්න ආඩම්බරයි.

    • @sammurphy4122
      @sammurphy4122 3 ปีที่แล้ว +2

      @@khp7425 ඔවු ඇමරිකන් සුදු මහත්තයෙක් බැන්ද සිංහලට ලැදි කාන්තාවක් ගෙදරදී තම පුතාට සිංහලෙන් කතා කලා ලමයට සිංහල

    • @sammurphy4122
      @sammurphy4122 3 ปีที่แล้ว +4

      Continued ලමයට සිංහල ෑගන්වන්න. ඇමරිකාවෙ ලමයින්ට පාසැලේදාත් වටපිටත් ස100% ක් ඇහෙන්නෙ ඉංග්‍රීසි. ඉතින් මේ අම්මා ලමයත් අරන් ලංකාවෙ දිග නිවාඩුවකට ගියා ලමයට ලංකාවෙ මිනිස්සු සිංහලෙන් කතා කරනවා අහලා සිංහල භාෂාව වඩාත් හොදින් පුරුදු කරන්න. පුදුමයකට සිදුවුනේ වෙන දෙයක්! ගිය හැම නෑදෑ මිතුරු ගෙවල් වල අය ඇයත් සමගත් පුතා සමගත් එයා සිංහලෙන් කතාව පටන් ගත්තත් ඒ අය කතා කලේ ඉංග්‍රිසියෙන්. ගෙදර වැඩට ඉන්න අය එක්ක විතරයි සිංහලෙන් කතාකරල තියෙන්නෙ. ඇය ඉතා කනගාටුවෙන් කිවුවේ ලංකාවේ දැන් සිංහල භාෂාව “වැඩකාරයන්ට කතා කරන පහත් භාෂාවක්” හැටියට පත්වෙලා කියා.

    • @khp7425
      @khp7425 3 ปีที่แล้ว +12

      @@sammurphy4122 දැන් සිංහල ජාතිය රකින්න ලමයි බිහිකරන්නෙත්,බුද්ධසාසන රකින්න මහනවෙන්නෙත්,රට රකින්න හමුදාවට යන්නෙත්,සිංහල භාෂාව රකින්න සිංහලෙන් කථාකරන්නෙත් දුප්පත් අය විතරයි.

  • @human-rights379
    @human-rights379 3 ปีที่แล้ว +10

    ආශාවෙන් හැමදාම බලනවා
    මේ දේවල් සංරක්ෂණය කරලා තියන්න ඕනේ ඊලග පරම්පරාවට බලන්න අහන්න
    නැත්නම් එක එකා අයිතිවාසිකම් කියාගෙන ඒවි මේ පිං බිමට
    දැනටමත් මනං කල්පිත ඉතිහාස හදනවා ඉන්දියාවේ දෙමළ මිනිස්සු ලංකාව ගැන විජේ කුමාරයාගේ ලංකා ගමනය තමා දෙමළ මිනිස්සු පට්ට ගහන්නෙ
    සිංහල අපිව අවතක්සේරු කරන්න
    හැබැයි ඒ අය ඒ අයගේ ආගමනය ගැන කතා නැහැ
    මං වැඩ කරන්නෙ ඩුබායි වල මගේ කාමරේ ඉන්නවා ඉන්දියානු දෙමළ ජාතිකයන් දෙතුන් දෙනෙක්ම හොඳට ඉගෙන ගත්තු මිනිස්සු ඒ අය කියනවා ඒ අය පිලිගන්නවා ඔව්න්ට අප්‍රිකාවේ නෑකම් තියෙනවා කියලා අප්‍රිකාවෙන් සංක්‍රමණය උන අප්‍රිකානුවන් තාම ඉන්නවලු අන්දමන් දූපත්වල ඔව්න් කලු අප්‍රිකනු ආදිවාසින් ඒ අන්ද මන් දූපත්වලම දෙමළ භෂාව කතා කරන දෙමළ මිනිසුනුත් ජීවත් වෙනවලු ඔව්න් ඉන්දියාවට අයත් ජන කොත්ථාසයක්ලු
    එහෙම සංක්‍රමිකයෝ තමා මේ පුංචි දූපතේ අයිතිය ඊලාම ලෙස ඉල්ලන්නෙ
    ඉතිහාස මවන්න පුලුවන් ඉන්දියානු ද්‍රවිඩ ජතිකයින්ට මොකද ඔවුන් අධික ලෙස මානසිකව වැටිලා ඉන්නෙ රටක් නොමැති කමින් ඒකයි ඔව්න් මේ පුංචි දූපත අයිතිවාසිකම් කියන්න මාන බලන්නෙ...

    • @chamarajayasinghe8233
      @chamarajayasinghe8233 3 ปีที่แล้ว +2

      සම්පුර්ණ ඇත්ත..මමත් යු ටියුබ් එකෙන් කිහිප දෙනෙක් එක්ක ඔය ගැනවාද කරලත් තියනවා..සිංහල මිනිස්සුන්ට අපහාස කරන්නේ ඔක කියලා තමයී..හැබැයී ලංකාවේ එකම අනන්‍ය ශිෂ්ඨාචාරය හැදුවේ සිංහල අය කියලා කියලා..දෙමළ අය ඔච්චර කාලයක් නිකන් මොනවත් නොකර හිටියේ ඇයි සහ මලයාලම් වගේ ඩ්‍රවිඩ භාශා පවුලේම භාශාවක් හදාගත්තේ නැත්තේ ඇයිකියලා අහපුවාම කට්ටිය ශේප් වෙනවා..මොකද ඔච්චර කාලයක් එයාලා මෙහේ හිටියා නම් තමිල්නාඩුවේන් වෙනස් භාශාවක්,සංස්කෘතියක් තියෙන්න ඔනනේ..දිර්ඝකාලීනව වෙන්වුන ජනකන්ඩායමක් තමයී ඔය දෙකම හදාගන්නේ වෙනස්ව..

    • @suv1437
      @suv1437 3 ปีที่แล้ว +1

      අප්‍රිකාවේ කතාව ඇත්ත.. හැබැයි උන් දෙමල කතා කරන්නෙ නෑ. දෙමල ආභාශය ඇති භාශාවක් කතා කරන්නෙ.. හැබැයි අප්‍රිකාවේ මිනිසුන් කතාකරන භාශාවෙන් දෙමල භාශාව නිර්මාණය වුනා කියලයි මගේ නම් අදහස. නමුත් දෙමලු කියනවා දෙමල භාශාවෙන් අප්‍රිකාවේ භාශාව හැදුනලු.. එහෙම කියන්නෙ මෙහෙන් එහෙ ගියා කියන්න.. අරම කිවුවොත් එහෙන් මෙහෙට ආව එක අහු වෙනවනෙ.. ඉන්දියාවෙත් ඊලාම් නැටුමක් නැටුවලු.. පස්සෙ එහෙනුත් අපෙන් වගෙ කෑම ලැබුනාලු..

    • @DREAM-yf5ul
      @DREAM-yf5ul 2 ปีที่แล้ว

      බොරු දාන්නේ නැතුව ඉදපන්, දෙමළ ජනයා අප්‍රිකානු ජන කොටසක් නොවේ.
      ඉන්දියාවට ගිහින් බලපං, ඒ තියෙන පුරාවිද්‍යා නටබුන් දිහා...🤣😂

  • @sudeshfonseka5184
    @sudeshfonseka5184 3 ปีที่แล้ว +3

    One of the best history pogram ( thank you very much for educating us ) 👍

  • @stankalamangaprajapromodya314
    @stankalamangaprajapromodya314 3 ปีที่แล้ว +4

    සුබ උපන්දියනයක් මාහාචාර්ය තුමාට

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 3 ปีที่แล้ว +3

    Prof. Rajsomadeva is an excellent academic.

  • @ruwanchandana7181
    @ruwanchandana7181 3 ปีที่แล้ว +4

    Poth 100 kiyewwa wage danumak oba thumala apita denne thank you very much . Harima watina wadasatahanak

  • @ubayawansa
    @ubayawansa 3 ปีที่แล้ว +2

    Good Health and Long Life to Prof. Raj Somadeva. Nuwan is a classy media personnel who is capable of tapping the professor's brains by adhering to nuances of scientific enquiry.

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +3

    Thank you , I learnt lot about our history .

  • @superior_in.exteriors
    @superior_in.exteriors 3 ปีที่แล้ว +5

    Wish you a very happy and successful birthday Professor Raj Somadewa!!!

  • @chamindapathirana3691
    @chamindapathirana3691 ปีที่แล้ว +8

    Sir සමාවන්න ඔබ තූමා 1900 ට කලින් පොත් කියවා ලංකාව ගැන බලනවා නම් ඉතා වටිනවා.

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +2

    අපූරුයි ...

  • @mikehussey4732
    @mikehussey4732 3 ปีที่แล้ว +2

    Very great......!!!👌

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය

  • @sherilfdo
    @sherilfdo 3 ปีที่แล้ว

    many happy return of the day,professor Raj Somadewa!!

  • @psamarajiva
    @psamarajiva 3 ปีที่แล้ว +6

    What Prof. Rajadeva brought to our attention today is astounding, specifically the biological research that links Sinhalese to Bengalis, Punjabis, and Gujaratis. This finding reinforces the Mahawamsa of the Monk Mahanama, specifically the saga of Sinhabahu and Vijaya that is linked to Lata (Gujarat) and Vanga (Bengal). Whenever this legend originated from, either 5th Century CE or earlier, the originators of the legend appeared to have had a deep knowledge of the ethnic roots of Sinhalese. What is even more interesting is how a legend helped to bind people of several ethnic origins to form a new ethnic group called Sinhalese with a unique culture.

    • @rohankarunanayake8026
      @rohankarunanayake8026 3 ปีที่แล้ว +1

      Please read my comments made to the program. I think you will understand why I said it.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      Not him it also.mentioned in mahawansa book never say vijaya is born as sihalese

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      🥰

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +7

    මොක ද බංග්ලාදේශය අයත් අපි ට සමාන යි පෙනුමෙන්,හමෙ පාටින් ඉතික් ඒ අය⁣ගෙ ඇත්තෙ නැගෙනහිර බෙංගාලි ජානනෙ

    • @liyanagejaanappriya648
      @liyanagejaanappriya648 3 หลายเดือนก่อน

      මාලදිවයිනේ මිනිස්සුත් ඒ වගේමයි

    • @waguregamage6863
      @waguregamage6863 หลายเดือนก่อน

      ඔවු භශාවද සමානයි

  • @cristinekaimal9505
    @cristinekaimal9505 3 ปีที่แล้ว +1

    Happy Birthday Professor Somadewa !

  • @sisirahemantha160
    @sisirahemantha160 18 วันที่ผ่านมา

    සුද්දගේ පුරාවිද්‍යාවේ හිර වෙච්ච මහාචාර්ය තුමා සිංහලයෙක් විදිහට අපේ අතීතයට එබිලා බලන්න මේ අය බයයි 😢

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +3

    හොද වැඩසටහනක් ඒ වගෙම මෙ බෙංගාල ය කියන්නෙ කොහෙද කිව එකත් වටිනව.වර්තමාන යෙ ගත්තම කොල්කටා තියෙන ප්රාන්තේ ද

  • @harsha7483
    @harsha7483 3 ปีที่แล้ว +1

    Wish you a very happy birthday Professor Raj Somadewa

  • @user-yj3sb7ek8i
    @user-yj3sb7ek8i 3 ปีที่แล้ว +1

    Theruwn saranai oba depalata....🙏soma dewa mhathage danuma ithamath watinwa ..eathumata deergausha parthana krnwa.....ethuma ta godak pin apita danuma laba dena ekata

  • @aselaperera1712
    @aselaperera1712 3 ปีที่แล้ว

    Jayawewa

  • @mahishani
    @mahishani 3 ปีที่แล้ว +2

    Mixing is absolutely good..being tolerant for mixing is great..diversity makes the result splendid..well said..!!

    • @sammurphy4122
      @sammurphy4122 3 ปีที่แล้ว +1

      Mixing is excellent as long as you don’t give up your mother tongue Sinhalese

  • @rasikeattana7970
    @rasikeattana7970 ปีที่แล้ว +1

    Thanks

  • @channadimadisanayakachanna5503
    @channadimadisanayakachanna5503 3 ปีที่แล้ว +1

    Good luck

  • @rukmalfernando4013
    @rukmalfernando4013 3 ปีที่แล้ว

    Somadeva mathi thuata dirgayu pathami.....suba upan dinak

  • @harsha7483
    @harsha7483 3 ปีที่แล้ว

    great

  • @tpeducationalhotelier3531
    @tpeducationalhotelier3531 3 ปีที่แล้ว +1

    May the Triple Gem bless Professor with a happiest & healthiest birthday

  • @virajyatawara3362
    @virajyatawara3362 2 ปีที่แล้ว +1

    People are interested and they expect to hear more of the Dr. The pace between questions and explaining has to be spaced more to cover the topic. Excellent program.

  • @chethiyaprabhashana900
    @chethiyaprabhashana900 28 วันที่ผ่านมา

    Good program

  • @theekshanaleo5511
    @theekshanaleo5511 2 ปีที่แล้ว +5

    රාවණා රජු ගැන video එකක් කරන්න🙏🙏🙏.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      රාමායනෙ හිටි එයා ගැන මොනවාද කරන්නෙ

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    හොද වැඩසටහනක් ඔබට සැමට බොහොම ස්තුතියි

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 ปีที่แล้ว +3

    I am wijayatunga studied in India. Travelled all over India.There had been a river named tunga.Thats one possibility.The next is the word Vijaya is very common in certain rural Bengal.I lived in the tribal belt of India too.I lived in kuragala,thangemthenna,thanamalvila and have found some physical features that resembles the East India.Also lived in Ajantha and Ellora in maharashtra and have found certain genetic traits similar to our own brotherns in in ceylon.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      Yes of course my dad studied in germany some bengali people missunderstand him has a bengali

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      I want ask do indians have evidence about this vijaya story

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      🥰🥰🥰🥰

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 ปีที่แล้ว +1

    Me wada satahan ithaama agaya karanawaa. Harima wadhagath. Kiyanna wachana naha prakaasa Karanna me wada satahan wala thiyena agaya. Namuth mama kiyanne obathumaa me wada satahan mohothakata nawaththalaa gihillaa ara veerauudhaara saamakaamee jannathaawa karana aragalaya dhinawanna ekathu wenna. Anith Karuna nam me paadhada,amana,kadappuli,kupaadi,avineetha,neecha,paahara dhesapaalakayan nagina veedhikaa walata naginna epaa dhesana pawathwanna. Dhesanaye watinaa kamath obe watinaa kamath nathiwenawaa. Namuth oba veedhikaawata ena eke watinaakama paavichchikaralaa ara neechayan chandha balaya wadi Kara gannawaa. Ethakota hariyatama oba karanneth me neechayanta yellopetslaa pirith kiyalaa pirith nuul gata gahalaa aaseerwaadha karanawaa wage wadak. Suhadha illeemak pamanai. Guutawa balayata genennath oba wada kalaa nedha? Mokadha obathumaa NPP ekata sahayogaya dhenne naththe? Prasidhdhiyema NPP ekata sahayogaya dhenna. Adha dhesapaalana wasayen thiyena ekama MAANUSEEYA kandhawure NPP eka misak wena ekak neme. Paraakkramalaa gana igena gannath ratak thiyenna epaaya. Rate minissu Inna ona nedha? Thirisanun kochchara hitiyath wadak naha. Thirisanun kawadhaawath Paraakkramalaa gana igena ganne naha. Oya NAAGAANANDHATH hena (Ali,eliphant) kapatiyek wage thamai penenne. Emanisaa oya kapatin,MARASI kaarain,nagina stage walata godawelaa Sir,obe watinaakama adu karaganna epaa kiyala ithaamathma aadharayen,karunaawen illaa sitinawaa. Ekathu wenna ANURA pramuka JVP pramuka NPP pramuka veerauudhaara janathaawage saamakaamee pragathiseelee peramunath ekka maanusheeyawathwaya agayakaranawaanam ekathuwenna

  • @premasirihedallaarachchi5046
    @premasirihedallaarachchi5046 3 ปีที่แล้ว +2

    වාසනාවන්ත සුබ උපන්දිනයක් මහාචාර්ය තුමනි...ඔබට දීර්ඝායුස ....
    එසේම ,
    සුබ උපන්දිනයක් නෙත් FM
    මෙවන් වැඩසටහන් තවදුරටත් ඉදිරියට ගෙනියන්න වාසනාව, ශක්තිය ලැබේවා...!

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว +1

    Wish you a very happy birth day to you,sir...🙏🌹

  • @celinedanawardana1641
    @celinedanawardana1641 3 ปีที่แล้ว

    ඔබතුමාට සුබ උපන් දිනක්

  • @lanka6923
    @lanka6923 ปีที่แล้ว

    Very good 👍

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Thank you! Cheers!

  • @samithasamitha7817
    @samithasamitha7817 ปีที่แล้ว

    Very important lecture series. Do you have any book or pdf files on these discussions?

  • @kazinarahman2714
    @kazinarahman2714 3 ปีที่แล้ว +1

    Professor, lankawe history Rajawaruge paramparawa gena video eksk karanna ...

  • @jennyranaweera9181
    @jennyranaweera9181 2 ปีที่แล้ว +4

    Sir ,
    I have done my genetic test, my results was saying exactly what your mentioning.
    👍

    • @Huchin578
      @Huchin578 3 หลายเดือนก่อน

      Is there a way to do it in SL??

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว

    ❤️👍❤️

  • @starlitnews
    @starlitnews หลายเดือนก่อน

    I think Bangli folk lore aptly describes our connection with " Bangali Dese"

  • @ayeshpiumal574
    @ayeshpiumal574 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว +2

    ජාන සහ භාෂා කාලන්තරයක් තිස්සේ අන්තර් හුවමාරු වී ඇත. එය unidirectional නොවේ. අපේ මිනිසුන් විදේශවලට ගිය විට ඒ රටවලින් ඇතැම් බෝග වර්ග රැගෙන ආ බවට සැක කළ හැකියි.

  • @yjegan
    @yjegan 3 ปีที่แล้ว

    Happy birthday sir

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว +4

    අපි සිදුකරන විශාලම වැරැද්ද අපට පැහැදිලි පරස්පරයක් තිබෙන තැන් ප්‍රශ්න නොකිරීමයි. එසේම සුද්දෙක් නොමැතිව ගතට සහ සිතට කිසිම ගැම්මක් නැති ගානට අපේ මිනිසුන්ගේ මනස වැටී ඇත. අපි වැරදි පරිවර්ථන නැවත නැවත අනමින් කාඩ් සෙල්ලම් කරමින් වසර දෙසීයකට ආසන්නව ගත වී ඇත. අපට සිදුවී ඇති දේ ගැන ඇත්තෙන්ම කණගාටුවක් ඇත.

  • @Travel_unknown
    @Travel_unknown 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @binuraseneviratne6457
    @binuraseneviratne6457 3 ปีที่แล้ว +2

    This is an excellent argument. As the Prof has noted, there is a possibility of genes mixing from the South of India, North of India and Java. To add to the point, I personally feel, having associated many Javanese that, there is a lot of Similarity in culture betweeen the two groups. In fact, a similarity which is more that that between another South Asian and a Sinhalese. Could this be related to the genetics of the Austronesian Migration Theory? Thank You and also wish the Prof a very happy birthday!

    • @groundzero5708
      @groundzero5708 2 ปีที่แล้ว

      No . We have way similarity to indian

  • @vijithfernando6964
    @vijithfernando6964 3 หลายเดือนก่อน

  • @maleeperera9055
    @maleeperera9055 3 ปีที่แล้ว

    I wish you a very happy birthday to you dear Professor 😊👏🙏

  • @sagarikahewage8780
    @sagarikahewage8780 3 ปีที่แล้ว

    Would like to have Kirk paper link if possible

  • @anthonysarathchandra6639
    @anthonysarathchandra6639 3 ปีที่แล้ว

    මහැදුරු තුමනි,Abhayagiri terrace inscription ගැන ඔබතුමා ගේ විවරණය ලබාදෙන්න.

  • @waguregamage6863
    @waguregamage6863 หลายเดือนก่อน

    බන්ගලි භශාවට අයිති වචන අපිද එසේම කතා කරනවා .එසේම මලයාලම් අකුරු කීපයක් අපේ හොඩීයේ තිබෙනවා දන්නවා ද

  • @realnetitsolutions8371
    @realnetitsolutions8371 3 หลายเดือนก่อน

    තිස්ස sir meka බලන්න

  • @siriweeraratne9788
    @siriweeraratne9788 3 ปีที่แล้ว +1

    හොදටම අවුල් අද

  • @groundzero5708
    @groundzero5708 2 ปีที่แล้ว

    sir oya kiyapu eka magulakwak dala tiyana reasearch papers walin pennanne naaane sir . srige link eke tiyana reasearch walata anuwa api south indian ppl lata hena common

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 3 ปีที่แล้ว +3

    Take a walk near Lipton Circus. If you take ten people all ten will have diferent appearance. When I went to New Delhi twenty years ago I saw every body looking the same.

    • @sammurphy4122
      @sammurphy4122 3 ปีที่แล้ว +1

      We have to appreciate inter racial marriages and various physical appearances of people. They ALL should have EQUAL rights and non discriminatory UNBIASED LAWS for all Sri Lankans, lass not based on gender, race or religion. Also do not sacrifice the world’s minority written read and spoken Sinhalese language which is fast disappearing due the emigration of Sinhalese to Western countries and foreigners settling in Sri Lanka privately as well as by many government treaties that are threatening the country’s , sovereignty. . Make Sinhalese compulsory for anybody studying in English or other languages in Sri Lanka and Tamil compulsory for Sinhalese so that they can understand fellow citizens better and to prevent Sinhala from becoming a dead language.

    • @aloysiushettiarachchi4523
      @aloysiushettiarachchi4523 3 ปีที่แล้ว +3

      @@sammurphy4122 I wonder whether you have been to countries like Malaysia, Brunei or Singapore. They always try to maintain a balance so that the majority comunity retain the power They know that if a minority gets to important positions they try to undermine the authority. Majority is never forced learn minority language. Sri Lanka was known as Sinhale. And it is as such. Therefore no way a majority of 75% learning a 12 percents language. In those countries (except in Singapore) if you ask a question in English they will give the answer in malay. Thats how it should be.

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      lol its not bcz interracial marriges

  • @mohamedjiffryzainulabdeen5634
    @mohamedjiffryzainulabdeen5634 2 หลายเดือนก่อน +1

    බංග්ලාදේශයේ ඉතිහාසය අවුරැදු සීයකට අඩුවුනාට බංග්ලාදේශය සමස්ථ බෙංගාලයේම කොටසක්ම තමයි කියන ඒක හංගන්න හදන්නේ ඇයි?

  • @isurikalpani8745
    @isurikalpani8745 หลายเดือนก่อน

    එක ඇත්තනෙ ක්‍රිකට් මැච් වලදිත් උන් අපිත් එක්ක වලියට එන්නෙ ඒ නිසා නෙ..😅

  • @nethumdewmith649
    @nethumdewmith649 3 ปีที่แล้ว +2

    මම ඉතාම කැමති කෙනෙක් තමයි මෙතුමා,,හරිම ආසයි මෙම වැඩසටහන් වලට,,ඉතින් මටත් හැකිනම් මෙතුමාට උදව්කරන්න,,,,

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️👍👍👍👍👍👍

  • @LasaGalle
    @LasaGalle ปีที่แล้ว +6

    අපේ මුතුන් මිත්තො west bengal , odisha වගේ ප්‍ර්‍රාන්තවල අය

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 4 หลายเดือนก่อน

      අපි ඉන්දු ආර්යයන්.

    • @JoeGoldberg12345
      @JoeGoldberg12345 3 หลายเดือนก่อน

      ​@@user-ub5nw4zc3q😂ආර්යයන් කියන්නෙ නිල් ඇස් සහ blonde කොණ්ඩ තියන පැහැපත් හමක් තිබ්බ මිනිස්සුන්ට.සිංහල අයගේ තියෙන්නෙ ද්‍රවිඩ සම්භවයක්😂.

  • @tamil6871
    @tamil6871 3 ปีที่แล้ว +1

    මගේ ඉතිහාසය

  • @mahendrabandaranayake2633
    @mahendrabandaranayake2633 3 ปีที่แล้ว +1

    I want to clarify relationships between habaru tribe Hebrew nation as well as nega tribe and nagland region of india

  • @th3darkestlight605
    @th3darkestlight605 3 ปีที่แล้ว +18

    ජාන තාක්ෂණයෙන් මගේ ජාන ගිය අවුරුද්දේ පරීක්ෂා කරන්නට දුන්න, ප්‍රතිඵලය වශයෙන් පෙන්වුනේ 97% දකුණු ඉන්දීය, 2% උතුරු ඉන්දීය, 1% බෙන්ගාලී

    • @user-hv1xq9ou1n
      @user-hv1xq9ou1n 3 ปีที่แล้ว +10

      බහුතරයක් සිංහල මිනිස්සුන්ගේ ජාන වල 70%ක් තියෙන්නේ බෙංගාලි ජාන 15%ක් ගුජරාටි ඒ අත දෙමළ නැත්තම් පන ස්වදේශික ඔස්ට්‍රොලොයිඩ් ජාන තියෙන්ඩ පුලුවන් . මේ ගැන පර්‍යේශන කෘති ගොඩක් අන්තර්ජාලයේ තියනවා.

    • @dsijj123
      @dsijj123 3 ปีที่แล้ว +1

      mona company ekeda?

    • @upalibulathsinhala9409
      @upalibulathsinhala9409 3 ปีที่แล้ว +1

      ජාන පරීක්ෂා කරන්නේ කොහෙද

    • @th3darkestlight605
      @th3darkestlight605 3 ปีที่แล้ว +2

      @@upalibulathsinhala9409 ancestry.com එකෙන් කලේ, මං හිතන්නෙ තව ඕන තරං තැන් ඇති internet එකේ. search කරල බලන්ඩ

    • @th3darkestlight605
      @th3darkestlight605 3 ปีที่แล้ว +2

      @@dsijj123 ancestry .com එකෙන් කලේ

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 11 หลายเดือนก่อน +1

    Naga sena, Nagananda, Siri Deva, Soma Deva,

  • @houseofhema5546
    @houseofhema5546 ปีที่แล้ว +1

    Eka manussayek hithana deapita hithanna බෑනේ aththa kiyala

  • @chamindapathirana3691
    @chamindapathirana3691 ปีที่แล้ว

    Sir samawenna dabadiwa mulin pennapu sudda wancha Kala bawata Nadu dala rassawen iwath Kala NEDA, den dabadiwa thibenne darmapala thuma athulu kattiya hitawapu bodiya NEDA.

  • @sarathPremathilaka-kk2jd
    @sarathPremathilaka-kk2jd 2 หลายเดือนก่อน

    සර් ඔබතුමාගෙ ටෙලි. අංකය දෙන්න පුලුවන් ද

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 ปีที่แล้ว +1

    Japonica and Indica are subspecies of Oryza sativa L. or Asian rice. Indica mostly in South Asia. Japonica usually in China, Japan and Korean Penninsula. Javanica is also Japonica. But Javonica is limited to Java, Indonesia, Malaysia region.

  • @psamarajiva
    @psamarajiva 3 ปีที่แล้ว

    Nuwan, Can you please identify the other research publications derived from Kirk's study as mentioned by Professor Somadeva?

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว +3

    මම සල් ගස ගැනද දීර්ග සොයා බැලීම කළ අතර එය වර්තමානයේ අපි ව්‍යවහාර කරන සල් ගසම බවට පැහැදිලි විය. නේපාලයේ අශෝක ගස , සල් ගස බවට පවසමින් ආ කථාව වැරදි බව සහතික විය. සල් ගස නේපාලයේ නැත. අතීතයේ වර්තමාන මධ්‍යක කඳුකරයේ දකුණු බෑවුමේ සල් උයන් තිබූ බව ලියා ඇත. මහාභාරතයේ පණ්ඩු කුමරා පාගමනින් මේ මාර්ගයේ මහාමේරුව දෙසට සෘෂිවරු සම්මුඛ වීමට යන ගමනේ එය විස්තර වේ. අදත් බබරගල, දිවා ගුහාව ආදී තැන්වල ඇති සුවිසල් සල් ගස් මේම උයන් වල ශේෂ විය හැකි බව සිතුනි.

  • @nandananandanathilke9333
    @nandananandanathilke9333 2 ปีที่แล้ว +3

    සර් සිංහල භාෂාවෙ මුලාරම්භය නැත්නම් සිංහල භාෂාව හැදුනෙ කොහොමද (නන්දනතිලක මුරුතලාව

    • @SL_LiveShow
      @SL_LiveShow ปีที่แล้ว

      That also csme from bengal

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      @@SL_LiveShow no it is our language we may have little help from that

  • @gunarathnakurupanawela8315
    @gunarathnakurupanawela8315 3 ปีที่แล้ว +1

    Panjabayen kiysna aka gena hithana puluwan.heyhuwa math.akka wedakala panjab aya. Samaga kathakarana kota therum yanawa .me sambandanaya lankawe ennr badulla,uuwaparanagama aadi pradesawala.#A aya kiyanne neeyo enawa kiyala.math.viswasa kale neha.den me sir kiwa nisa mata a kathawa matuak una. Obatath sthuthi.bs

  • @kokobradley2296
    @kokobradley2296 2 ปีที่แล้ว +2

    Where a bengalaya our map

  • @gnanam715
    @gnanam715 3 หลายเดือนก่อน

    Ape mole wahela pilinogsththata Singhala jathiya ayath wanne bengalayatai

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 3 ปีที่แล้ว

    Minis wes ganna naagein gena budu dahame sandahan wenawa minis wesin naageyek pavidiwi vi sitinisa adatath kenek pavidiweddi oba naageyekda kiyaa esiyayuthu baweta wineyapitakeye sadehanvenewa adetath naagein minisunta aawesha vi nayin lesa natene awastha boho thibenewa

  • @Manjumgp
    @Manjumgp 3 ปีที่แล้ว +2

    ඒ යක්ෂ දේව නාග සේරම එහෙන් ඇවිත්. ඔය කියන විදියට ජාන එහෙන් අරගෙනද? කර්ක් කියන විදියට කොටස් බෙදාහදා ගන තියෙන්නෙ එහෙන් අපිටද අපෙන් එහෙටද? කොටසක් එක්කල විතරයි. සේරම එහෙන් 🙏🏿

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 3 ปีที่แล้ว +1

    Nagao means Navika or Naval neveida sir?

  • @groundzero5708
    @groundzero5708 2 ปีที่แล้ว

    But mixed never happened in large amounts .lol

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 ปีที่แล้ว +2

    මෙහෙන් එහාට ගියා වෙන්න බැරිද ? භාෂාව සිරිත් විරිත් සංක්‍රමණය වෙන්නෙ නැත්ද? පරණ වෛද්‍ය පර්යේෂණ වාර්තා පැත්තකට දාලා අලුතෙන් කළානම් නේද හොඳ?

  • @groundzero5708
    @groundzero5708 2 ปีที่แล้ว +1

    India is Hella mixed too .

  • @MadurangaKahingala
    @MadurangaKahingala ปีที่แล้ว +1

    oya kiyana kalaye jawa kiyalamada hadin wuye.

  • @sarathvidanage7378
    @sarathvidanage7378 9 หลายเดือนก่อน +1

    Api okkoma minissu less jivath unoth ethi jathaka hoyamin bedenna epa gathi guna hadagamu

  • @user-kp3dv9so8d
    @user-kp3dv9so8d 3 หลายเดือนก่อน

    Correct name is Bangalore

  • @visulakavinda5659
    @visulakavinda5659 3 ปีที่แล้ว +6

    හෙල කියලා අමුතු සත්තු ජාතියක් හිටියේ නෑ. හෙල කියන්නේ සිංහල කියන වචනම කෙටි කර හදාගත් එකක්.
    හෙලයෝ කියන වර්ගයක් ගැන කතාව මුලින්ම ගෙනාවේ හෙල හවුලේ අය. ඕකට වැඩියෙන්ම වග කියන්න ඕනේ අරිසෙන් අහුබුදු.
    දැන්නම් මේක පිස්සුවක් වෙලා.
    තම්බ පන්නි කියන්නේ විජය ආපු රටේ අගනුවර.
    විජය පැරැද්දුවට පස්සේ සිංහලය කියන නම් දැම්මා. සමහරවිට විජයට කලිනුත් මේ රටට සිංහලයම කියලා තියෙන්න ඇති.
    නමුත් විජය දාපු නමත් කාලයක් තිබිලා තියෙනවා. ටොලමිගේ සිතියමෙත් තැප්‍රොෙබන් කියලා දැම්මේ ඒ නිසයි.
    සිංහල කියන මිනිස්සු ඒ නමින් නම්වුනේ රටේ නම නිසයි.

    • @chanakaashan1747
      @chanakaashan1747 3 ปีที่แล้ว

      විජයගෙ ලේ තියෙන එකෙක්.

    • @titusboteju2580
      @titusboteju2580 ปีที่แล้ว

      Siuw helayo = sinhalayo

    • @visulakavinda5659
      @visulakavinda5659 ปีที่แล้ว +1

      @@titusboteju2580 ඕක කුමාරතුංග මුනිදාසලාගේ කාලේ හෙල හවුල කියපු මතයක්නේ. ඔයකාලේ යුරෝපයේ නාසිවාදය ජනප්‍රිය වෙමින් තිබුනා. දකුණු ඉන්දියාවේ කුමාරි කන්ද (lemurea) කියලා මහද්වීපයක් ගැන කතා හැදුනා. හෙල හවුලේ අය හදපු කතාව තමයි සිව්හෙල කතාව. ඒක නිකම් වචන වලට නිරුක්ති දීමක් විතරයි.
      හරියට වාරියපොල කියන්නේ රාවනාගේ ගුවන් තොටුපල කිව්වා වගේ කතාවක් “වාරිය“ කිව්වාම ජල සම්පාදනය කියන අදහසත් එනවා.

    • @titusboteju2580
      @titusboteju2580 ปีที่แล้ว

      Siuhelaya = sinhala

    • @maddagedonroshan970
      @maddagedonroshan970 ปีที่แล้ว

      No, the history of S8nhalse is much older than we think. The island got the name due to Sinhala race.
      The original place of Sinhalse was Hingur in Sindh. From there different groups migrated to Gujarat, Panjab, Odissa and crossed the sea and reached Lanka.
      Sinhalese come to Lanka time to time and goes into extinction.
      Thiese details are given in two onscriptions, karoshti inscritions. jain text and family folk tales