මේට්ලන්ඩ් සහා ලැවීනියා | Thomas Maitland Lovina Alphonso | Neth fm Unlimited History 204 - 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 เม.ย. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඉතාලී වැඩසටහනේ සම්බන්දී කරන අංකය
    සාරද +39 351 892 0001
    කුයින්ටන් ( නාපොලී ) +39 347 913 3895
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    ,
    Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
    Prof Raj Somadeva Public Lectures in Brisbane
    • Raj Somadeva In Bahrai...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
    Whatsapp : whatsapp.com/channel/0029VaNg...
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 38

  • @Sarathgoadagedara
    @Sarathgoadagedara 3 หลายเดือนก่อน +12

    ඔබතුමා ලංකාවට ඉතා වටිනා සම්පතක්...මේ සිදුවන්නෙ ඔබ තුමාගෙ තාර්කික දැනුම අභියෝගයට ලක් කිරීම නොව පෞද්ගලික තරහක් පිරි මැසීමකි.මේ සියලු දේ අපේ දරුවන්ගෙ අනාගතය ගොඩ නැගීමට ඔබ තුමාට මහත් ශක්තියක් කරගන්න.ස්වාධීන බුදිමත් බොහෝ දෙනා ඔබ සමගයි...👊👊👊

  • @spvipula
    @spvipula 3 หลายเดือนก่อน +4

    ඩොයිලි අපහාස කරන්න ඕන චරිතයක් නොවේ. අධ්‍යනය කරන්න ඕන චරිතයක්. තමන්ගේ රට වෙනුවෙන්,රාජකාරිය (foreign service) වෙනුවෙන්ම කැප වෙලා වැඩ කරන්නේ කොහොමද කියලා. ඵදා වගේම අදත් අපේ ප්‍රභූන් කියන උන් තමන්ගේ සැප ගැන විතරයි හිතූවේ.

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 3 หลายเดือนก่อน +3

    මොකද කලින්ම කමක් නැ වැඩසටහනට අපි ආදරෙයි ❤

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 3 หลายเดือนก่อน +3

    ස්තුතියි !

  • @sudathbandara9745
    @sudathbandara9745 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏👏

  • @nalindaweerathunga2412
    @nalindaweerathunga2412 2 หลายเดือนก่อน

    සර්ගේ සාකච්ඡා මම අහනවා. මම ලොවීනා පොත කියවලා තියෙනවා.. මට හිතුනා සර් මේ දේවල් ගැන කතා කරයී කියලා ටික කාලෙකට කලින්.. එක එහෙම්මම සිදු වුනා.. වටිනවා.. ⭐️

  • @ranjithsilva878
    @ranjithsilva878 3 หลายเดือนก่อน

    Thx❤❤❤

  • @zeenath-thaha
    @zeenath-thaha 3 หลายเดือนก่อน +1

    Who cares whether it's live or not. We adore this program. Good luck 👍

  • @SumedhaWijerathna-qw9wn
    @SumedhaWijerathna-qw9wn 3 หลายเดือนก่อน +1

    ආ ඒකට කමක් නෑ, වෙලාවටම දාන්න ඕනෙ කියලා එකක් නෑනෙ.❤

  • @shanthabro6690
    @shanthabro6690 3 หลายเดือนก่อน +1

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 3 หลายเดือนก่อน +2

    වැරදිලාද දැන්ම උඩුගත කලේ.

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 2 หลายเดือนก่อน

    👍👍👍

  • @samje9042
    @samje9042 3 หลายเดือนก่อน

    ❤❤🙏

  • @kalanaepasinghe200
    @kalanaepasinghe200 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @rasikadilanka
    @rasikadilanka 3 หลายเดือนก่อน +2

    1803 සටනෙදි සොල්දාදුවන් තුන්දෙනානමි ඉතිරිඋනේ මියගිය අනෙක්ඉංගූීසි සෙබලුන්ගෙ මලසිරැරැ කොළඹට ගෙනාවෙ කවුද?

    • @user-wx1ln6wc2k
      @user-wx1ln6wc2k 2 หลายเดือนก่อน

      ඉහළ නිළධාරින්ගෙ නම් ප්‍රසිද්ධියට පත්වීම වැලැක්වීමට ඔවුන්ගේ මිනි පමනයි ගේන්න ඇත්තේ .

    • @bethesdaaquariums
      @bethesdaaquariums 2 หลายเดือนก่อน

      President Premadasa hari JR wenna oney

  • @pattinad503
    @pattinad503 3 หลายเดือนก่อน +1

    1803 කැරැල්ල සිදුවන කාලයේ ලංකාව බ්‍රිතාන්‍යය යටත් විජිතයක් නොවි තිබියදි , එම සටන අධිරාජිනියට විරුද්ධව කල සටනක් හැටියට හැදින්වුයේ ඇයි?.

  • @lyrarigelantares3815
    @lyrarigelantares3815 3 หลายเดือนก่อน

    සකස්කඩය කවදාද upload කරන්නේ?

  • @pattinad503
    @pattinad503 3 หลายเดือนก่อน

    ULH - 204/1 කොටස net එකේ නැත්තෙ මොකද?

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 3 หลายเดือนก่อน +1

    1st comment

  • @asankaravi7310
    @asankaravi7310 2 หลายเดือนก่อน

    දකුණේ ප්‍රසිද්ධ කිවිදිය වූ ගජමන් නෝනා පවා කරතොට දම්මාරාම හිමියන්ගෙන් කාව්‍යකරණය පිලිබඳ ඉගෙනගත් අයෙක්, ගජමන් නෝනා වියපත්ව අසරණ වූ කල ඩොයිලි ඇයට උදව් කල බව කියවෙනවා .

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 3 หลายเดือนก่อน

    ඒ රටවල මිනිසුන්ට තමන්ගේ රට වෙනුවෙන් තිබුණ ආකල්ප විශිෂ්ටයි

  • @nishanthakekulandara871
    @nishanthakekulandara871 3 หลายเดือนก่อน

    Not sure what to believe what not to, so far we heard Thomas Maitland had a relationship with a girl from Rodi caste. What about the stories of Thambi Mudali? Is this also false, in your opinion, or are they exaggerated?

  • @Obumpsa
    @Obumpsa 3 หลายเดือนก่อน

    ඔබ තුමා මේ කියන මිනි ගැන හොඳට තේරුම් ගන්න පුලුවන් මේ poem එකෙන්.
    Robert Brooke British soldier poet 1915 දි ලිව්වේ. මැරිලා වල දාන බීමත් එයාලගෙ ලු.
    The Soldier
    BY RUPERT BROOKE
    If I should die, think only this of me:
    That there’s some corner of a foreign field
    That is for ever England. There shall be
    In that rich earth a richer dust concealed;
    A dust whom England bore, shaped, made aware,
    Gave, once, her flowers to love, her ways to roam;
    A body of England’s, breathing English air,
    Washed by the rivers, blest by suns of home.
    And think, this heart, all evil shed away,
    A pulse in the eternal mind, no less
    Gives somewhere back the thoughts by England given;
    Her sights and sounds; dreams happy as her day;
    And laughter, learnt of friends; and gentleness,
    In hearts at peace, under an English heaven.
    BY RUPERT BROOKE

  • @dinithasachinthana1858
    @dinithasachinthana1858 3 หลายเดือนก่อน +2

    204/01 කියලා වීඩියෝවක් තියනවද?

    • @KavithGamage-hk4ee
      @KavithGamage-hk4ee 3 หลายเดือนก่อน +1

      අද රෑට දාන්න ඕනි එක වැරදිලා දැන් දාල

    • @chamithathukorala1985
      @chamithathukorala1985 3 หลายเดือนก่อน

      අද රෑට අද රෑට

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 3 หลายเดือนก่อน

    204 පලවනි කොටඝ කො.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sgeeth
    @sgeeth 3 หลายเดือนก่อน +2

    ලයිව් කරන එකක් නෙමේ කියලා ඔප්පු වෙලා 😅, කලිම්ම අප්ලෝඩ් වෙලා

  • @harischandradisanayake2865
    @harischandradisanayake2865 3 หลายเดือนก่อน

    යුද්දයෙන් ඉතුරු වුනේ තුන්දෙනා නම් මළමිනී කොළඹට ගෙනාවේ කවුද ? දෙවන වරටත් අසමි

  • @rajitha369
    @rajitha369 3 หลายเดือนก่อน

    Nuwan Jude Liyanage, උඹත් නිකං ඩොයිලි වගෙ මචං

    • @vinushasilva9179
      @vinushasilva9179 3 หลายเดือนก่อน +3

      අපේ නුවන් අයියයට අපහාස කරන්නෙපා හරිතේ 😠

  • @chathuranandika6331
    @chathuranandika6331 3 หลายเดือนก่อน

    ❤❤❤