අපේ සිංහයා | Panthera leo sinhaleyus | Neth fm Unlimited History 202 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඉතාලී වැඩසටහනේ සම්බන්දී කරන අංකය
    සාරද +39 351 892 0001
    කුයින්ටන් ( නාපොලී ) +39 347 913 3895
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
    Prof Raj Somadeva Public Lectures in Brisbane
    • Raj Somadeva In Bahrai...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
    Whatsapp : whatsapp.com/c...
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 178

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 4 หลายเดือนก่อน +19

    දැන් මට වයස අවුරුදු 67. මම පදිංචිව ඉන්නේ ජර්මනියේ. ඇත්තටම කියන්න පාසල් යන කාලේ මං ඉතිහාසයට අකමැති.
    ඔබලාගේ වැඩසටහන් බලලා තමයි ඉතිහාසයට ප්‍රිය කරේ.
    මගේ මව් රටට මම ඉතාමත්ම ආදරෙයි. 🇩🇪🇩🇪🇩🇪

    • @nesanduyaddehige9664
      @nesanduyaddehige9664 4 หลายเดือนก่อน +2

      @@user-ub5nw4zc3qnope eka gana katha krna ekath daduwam labena waradak

    • @Sunanda-gb8vg
      @Sunanda-gb8vg 4 หลายเดือนก่อน +4

      රාජ් සෝමදේව යන් අපේ රටේ අධ්‍යපන ඇමති වනවා අපේ දරුවෝ මොනතරම් වාසනාවත් වෙයිද🎉🎉🎉🎉සසර 🎉🎉😅

    • @SK76ROAR
      @SK76ROAR 4 หลายเดือนก่อน +1

      රාජ් සෝමදේවයන් මා ඉතාම ප්‍රිය කරන සහ ගරු කරන බුද්ධිමතෙක්. නමුත් ජාතික කොඩියට සිංහයා පැමිණියේ කොයි කාලයේද කියන එකට පැහැදිලි පිලිතුරක් ලැබුනේ නෑ..
      මහනුවර යුගයට පෙරාතුව සිංහයා රටේ කොඩිය තුල ඉන්න ඇති. ඒ පිළිබඳව ගවේෂණාත්මක විවරණයක් ගරු බුද්ධිමතා ගෙන් අවශ්‍යයයි.
      පෞද්ගලිකව සිංහ රූපය අපේ ජාතික කොඩියට ඇතුලත් කිරීම ගැන මගේ ප්‍රසාදයක් නෑ. අපිට නැති දෙයක් බලෙන් අරන් උලුප්පනවා වගේ හැඟීමක් තියෙන්නේ .
      සිංහයා කියන්නෙ සරලවම කිව්වොත් කැලේ රජා. අපි ඌන සංවර්ධිත රටක් . නොදියුණු දිවයිනක්. නමුත් කොඩියෙ ඉන්නෙ සිංහයෙක්..
      අඩුම ගානේ සිංහයා අපිට ආවේණික සත්වයෙක් උනා නම් රටක් හැටියට දිළිඳු වුනත් කොඩියෙ සිංහයා ඉන්න එක අවුලක් නෑ .
      අපිට සාපේක්ෂව නවසීලන්තය ඕස්ට්‍රේලියාව වගේ රටවල් මීට ශත වර්ශයකට පෙර ඉඳන්ම ප්‍රබල රටවල්. නමුත් ඔවුන් කිවි, කැන්ගරු වගේ ඔවුන්ට ආවේණික සතුන් යොදා ගන්නේ...
      සිංහයන්ගේ නිජ බිම් වෙච්චි අප්‍රිකානු රටවල් හෝ ඉන්දියාව සිංහයාව භාවිතා නොකරන පසුබිමක අපි ඌව භාවිතා කරන එක , එක අතකින් ජුගුප්සාජනකයි
      රාජ් සෝමදේවයන්ට මෙහිදී සිහළ, සිංහලේ කියන නම් මඟහැරුනාද මන්දා.. මොකද සිංහයා අපට සම්බන්ධ වෙන්නෙ මේ නම හරහා කියලයි මට හිතෙන්නේ...

    • @vinushasilva9179
      @vinushasilva9179 4 หลายเดือนก่อน +1

      ඇත්තම ලංකාවට ආදරේ නම් එන්න අපිත් එක්ක ජීවත් වෙන්න. වෙන රටවල් වල ඉඳන් ආදරෙයි... ආදරෙයි කියන්න ඕන කෙනෙක්ට පුළුවන් 😂

  • @rasikadilanka
    @rasikadilanka 4 หลายเดือนก่อน +4

    අපේ ඉතිහාසය දැන් අපි දන්නව.ඒ ඉතිහාසය ළමයින්ට බයනැතුව කියාදෙන්න පුලුවන්. නියමයි ඔබ දෙපලට ගොඩක් ස්තූතියි.

  • @roshaniperera9748
    @roshaniperera9748 3 หลายเดือนก่อน

    ඉතාම ඉතාම හොඳ වැඩසටහනක්

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 4 หลายเดือนก่อน +7

    කොතරම් අවිවේකි ජිවිතයක් ගත කලත් රාජ් සෝමදේව මහත්මයා සහභාගී වන මේ වැඩසටහන youtube එකෙන් බලනවා. වෙන රටක හිටියත් හදවතින්ම මගෙ රටට ආදරය කරනවා. අපෙ ප්‍රෞඩ ඉතිහාසය නැත්නම් අපෙ මුල ගැන හොදින් ම දැන ගත්තෙ රාජ් සෝමදේව මහත්තයා ගෙ මේ වැඩසටහනෙන්. බොහොම ස්තුතියි රාජ් සොමදේව මහත්මයා ට සහ නුවන් ඇතුලු නෙත් fm කන්ඩායමට. ලංකාවට ඇවිත් රාජ්සෝම දේව මහත්මයා සම්බන්ධ වන සීගිරිය සම්බන්ධ වැසසටහනකට සම්බන්ධ වෙන්න ගොඩක්ම කැමතියි.

  • @dperera6747
    @dperera6747 4 หลายเดือนก่อน +1

    Sir I'm a Sinhalese Sri Lankan and have learnt a lot of our history, However i would be happiest if you can educate our minority communities also of their contribution to the country's history so they too can be proud of their lineage and eing part of this Country !
    Dilshan

  • @user-nu7rz8fy7z
    @user-nu7rz8fy7z 4 หลายเดือนก่อน +3

    අපේ රටේ නැතිවෙලා ගිය අපේ අතීත උරුමයක් වන මහ රණශූරයන් බිහි කරපු අපේ අංගම් පොර සටන් කලාව ගැන ජාතික කතිකාවතක් ඕන❤

  • @Kavinda948
    @Kavinda948 4 หลายเดือนก่อน +1

    ලංකාවේ සිංහයෝ හිටියද කියලා අහපු ප්‍රශ්නේටත් මේ කොටසින් පිළිතුරු ලැබුණා බොහොම ස්තූති

    • @visulakavinda5659
      @visulakavinda5659 4 หลายเดือนก่อน +1

      චෝල කොඩියේ හිටියේ ව්‍යාග්‍රයා.
      ඊට වඩා උසස් සතෙක් දාන්න ඕනේ නිසා සිංහයා දාගත්තා.
      සිංහලයේ සිංහයෝ හිටියද කියලා ඇහුවොත් චෝල රටේ ව්‍යාග්‍රෙයා් හිටියද කියලා අහන්න

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 หลายเดือนก่อน

  • @user-wo6vu1we2i
    @user-wo6vu1we2i 4 หลายเดือนก่อน +6

    සුද්දෝදන .කොසොල් යන රජවරු හිටියෙ ජම්බුද්දීපයෙ ද ලංකාව අතීතයේ ජම්බුද්දීපය ලෙස හැදින්නුවද

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 4 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම ඔව්. ‍රාජ් සෝම දේව මහතාටත් නුවන් මහතාටත් නෙත් අයතනයත්. සුභ පැතුම්. ඉදිරියටත් ඉතිහාසය පිලිවෙලට කියා දඑන මේ වගෙ වැඩ සටහන් තවත්බිහි වේවා

  • @user-bb9pr6uw8q
    @user-bb9pr6uw8q หลายเดือนก่อน

    සර් මම පාසැලකට ගියෙ නැ ඉගන ගන්න ඒත් අද මම ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ලියන්න සිංහල කියන්න ලියන්න පුලුවන් සර්ගෙ වැඩසටහන් බලනව මම කුවෙට් එකෙ දැන් අවුරුදු 22 වෙනව මගෙ දුවට ඉගන්නු කැම්පස් යැව්වා එයත් ඉතිහාසය තමයි ඉගන ගත්තෙ මගෙ පන වගෙ කියල හිතෙනවා මෙ ඉතිහාසය

  • @anuraamithodana5599
    @anuraamithodana5599 4 หลายเดือนก่อน +2

    ඉතා අගෙයි වැඩ සටහන

  • @lalithakodikara6689
    @lalithakodikara6689 4 หลายเดือนก่อน +2

    ව්ජය ලංකාවට පැමිණි බවට පුරාවිද්‍යාත්මක සාධක නැති බවට ඔබ මෙම වැඩසටහනක ප්‍රකාශකළා මතකයි.එසේ මේ රටට නොපැමිණි පූද්ගලයකුගේ අතීතය සිංහලයාට යාකළ නොහැකි බව පෙනේ.ව්ජාතික වුවමනාවකට ඉඩ නොදියයුතුය.🔱

  • @sudathbandara9745
    @sudathbandara9745 3 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏👏

  • @rohan3260
    @rohan3260 4 หลายเดือนก่อน +9

    බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන කතාව ගැන වැඩසටහනක් කරන්න.

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤👍👍👍

  • @yamunaramanayaka2480
    @yamunaramanayaka2480 4 หลายเดือนก่อน

    රාජ් සෝමදේව මහාචාර්ය තුමනි ඔබට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @srimamangalika9684
    @srimamangalika9684 4 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමා සහ නුවන් සර් ඇතුළු නෙත් ෆ්එම් කාර්‍යය මංඩලයට

  • @peramunasachintha1716
    @peramunasachintha1716 4 หลายเดือนก่อน +4

    🔴 එතකොට මේ රටට ලංකා කියන නම හැදුනෙ කොහොමද ? කොයි කාලෙද ? මීට කලින් භාවිත කරපු නම් මොනවද.. සෝමදේව සර්ගෙන් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් ඕනෙ 🙏

    • @PremaratneMunasingheArac-wu1sf
      @PremaratneMunasingheArac-wu1sf 20 วันที่ผ่านมา

      There is an Island in Godavari river which name is lanka . There are many places in India are call lanka.

  • @dila8232
    @dila8232 4 หลายเดือนก่อน +1

    Aththat mama iskole giyath, godak dewal Mathaka thiyenawa me programme Eka hinda ❤

  • @maheshranga8179
    @maheshranga8179 4 หลายเดือนก่อน

    ඇත්ත වශයෙන්ම මම හරි ඉතිහාසය ඉගෙන ගත්තෙත් මේ වැඩසටහනෙන් තමයි.දැන් පවුලෙ කට්ටියටත් හරි දේ කියල දෙන්න පුලුවන්.මොකද අප රටේ ඇත්ත ඉතිහාසය අපි නොදන්න නිසා.ඔබ දෙපළට දීර්ඝ ආයු

  • @historicainworld2645
    @historicainworld2645 4 หลายเดือนก่อน +8

    අර මීවනපලාන ඇතුළු නඩය ගැන ප්‍රසිද්ධ විවේචනයක් අවශ්‍යයි...ඔබතුමාලා කෙලින්ම ඒ ගැන ප්‍රචාරය කරන්නෙ නෑනෙ..

    • @noymanoj
      @noymanoj 4 หลายเดือนก่อน

      😂

    • @hmkodi
      @hmkodi 4 หลายเดือนก่อน

      There is a program named
      - Dakma VLOG on TH-cam that talk about Meewanapalane team

    • @k.a.rbandula7501
      @k.a.rbandula7501 4 หลายเดือนก่อน

      🤪

    • @noymanoj
      @noymanoj 4 หลายเดือนก่อน

      Loweth meyalata be eka

    • @nesanthrancnh7322
      @nesanthrancnh7322 4 หลายเดือนก่อน +2

      මේක හොරෙක් රාජ් සෝමදේව😂

  • @jayanthaherath6569
    @jayanthaherath6569 4 หลายเดือนก่อน +1

    අගෙයි ❤

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 4 หลายเดือนก่อน

    ඇත්තටම හොද වැඩක්.

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 4 หลายเดือนก่อน +3

    අපිට ඉතිහාසය නිවැරදිව ඉගෙන ගන්න තැනක් නෑ සහ මගපෙන්වීමක් නෑ...සාමාන්‍ය අයට.....මේ ස්ථානය හැමෝටම කාන්තාරයක තියෙන වතුර පිරුණු තෝතැන්නක් වගේ.❤❤❤ මේ වැඩසටහනේ කියපු කතාවලින් කොටසක් පාසල් පොත්වල නෑ..ඒවා හදන අයට මඩු වලිගෙන් ගහන්න ඕන...

    • @user-kp3dv9so8d
      @user-kp3dv9so8d 4 หลายเดือนก่อน

      ඉතිහාසය විකෘති කර උගන්වන me minihata ahuwena epa,ape atta itihasaya pawatenne Vijaya gen neme, buduhamuduruwangen, aparade anagata daruwantat boru ugannanne mun

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 4 หลายเดือนก่อน

      @@user-kp3dv9so8d 😅😅😅....හා..ඔයා කියනකං හිටියේ....

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 4 หลายเดือนก่อน +1

    අතීත සෙල්ලිපිවල සිංහ නොව සීහ ලෙස සඳහන්ව ඇත ඒ බුදුපියාණන් වහන්සේටය

    • @pathumrajapaksha7542
      @pathumrajapaksha7542 15 วันที่ผ่านมา

      සීහ,සිංහ,සිම්හ මේ සේරම සිංහයාට කියන වචන තමයි

  • @indunilmanawaduge3774
    @indunilmanawaduge3774 4 หลายเดือนก่อน

    නිවන්සුව ලැබේවා ජක්සන් ඇන්තනි මහත්තයාට 😢😢

  • @psamarajiva
    @psamarajiva 4 หลายเดือนก่อน +4

    Quite interestingly we have family names like Amara-Sinha, Weera-Sinha, Samara-Sinha, Rana-Sinha, etc. in Sri Lanka and family name Sinha in Bengal today. Is that mere coincidence or evidence of migration from Bengal to Sri Lanka?

    • @user-ib2dq7ev5n
      @user-ib2dq7ev5n 4 หลายเดือนก่อน

      Definitely a migration did happen from that area and our ethnicity use such names as its a unique feture of sinhala ethnicity..

  • @dhammikajayawardane8989
    @dhammikajayawardane8989 4 หลายเดือนก่อน +2

    King Dutugemunu,s flag contains lion

  • @udayaprasanna2708
    @udayaprasanna2708 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 4 หลายเดือนก่อน

    ❤️❤️

  • @tissaattygalle7958
    @tissaattygalle7958 4 หลายเดือนก่อน

    මම clip එව්වෙ නැහැ .නමුත් මම එදත් අදත් හෙටත් ඔබ දෙපල සමගයි......ජයම වේවා.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 4 หลายเดือนก่อน

    👍👍👍

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @NimaliNimali-jh8zr
    @NimaliNimali-jh8zr 4 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @chathuranandika6331
    @chathuranandika6331 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @nayanaedirille135
    @nayanaedirille135 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 4 หลายเดือนก่อน

    නුවන් මහත්තයා අතීතයේ බුදුන් වැඩ සිටි සමයේ සිහ ලෙස සඳහන් කර තියෙනවා බුදුපියාණන් වහන්සේට පසුකාලි නොව එය හරිහැටි වටහා නොගත් අය සාහිත්‍යයේ පවා සඳහන් කර තියෙනවා සිංහ ලෙස මනුෂ්‍යයා ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි බව බුද්ධ දේශනාවේ සඳහන්ව තිබෙනවා ඒ අනුව තිරිසන් සතෙක් වන සිංහයාගෙන් පැවතීම සහ අපේ ජාතිය අනන්‍යතාවයට සිංහයා යොදා ගැනීම බුදු දහම දන්නා බෞද්ධයෙකුට ලැජ්ජාවට කරුණක් මෙය ත්‍රිපිටකානුසාරයෙන් බුද්ධ දේශනාවට ගලපා හෝ නිවැරදි කිරීම වඩාත් සුදුසුයි ඔබ දෙපළට තෙරුවන් සරණයි

  • @tissaattygalle7958
    @tissaattygalle7958 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @namaljayaweera5104
    @namaljayaweera5104 4 หลายเดือนก่อน

    🙏

  • @NimaliNimali-jh8zr
    @NimaliNimali-jh8zr 4 หลายเดือนก่อน

    🎉❤🎉

  • @user-er1li8ru9v
    @user-er1li8ru9v 4 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @visulakavinda5659
    @visulakavinda5659 4 หลายเดือนก่อน +2

    අපේ කොඩියට සිංහයා ආවේ පර්සියාවෙන්

  • @dunith305
    @dunith305 4 หลายเดือนก่อน

    👍👍👍👍

  • @thanotorious7561
    @thanotorious7561 4 หลายเดือนก่อน

    අපේ රජවරුන්ගේ ධජවල සැමවිටම සිංහයා සංකේතය පැවතීම ජාතික කොඩියට සිංහයා ගැනීමට හේතු වෙන්න පුළුවන් නේද

  • @Gamini_Bandara
    @Gamini_Bandara 4 หลายเดือนก่อน

    මහචර්‍ය ගනනාත ඔබේසේකරකර මහතාගේ නෙරපූ රජ පොතේ තියෙනවා,සිංහයා අපේ කොඩියට ගත්තෙ බටහිර ජාතීන්ගෙන් කියලා ඒ ගැන ඔබතුමා මොකද කියන්නෙ

  • @NimaliNimali-jh8zr
    @NimaliNimali-jh8zr 4 หลายเดือนก่อน

    ❤️🧡💛💚💙💜

  • @user-er1li8ru9v
    @user-er1li8ru9v 4 หลายเดือนก่อน +1

    නං වලට ආවේ මොන කාලේ වෙනකොට
    වික්‍රමසිංහ . රණසිංහ නම් ගොඩක් තියෙනවා සිංහ ඒවා

  • @ajithjayasekera756
    @ajithjayasekera756 4 หลายเดือนก่อน +2

    The discussion about the "Lion" was very interesting but I guess Dr. Somadeva and Nuwan forgot to mention about the Lion Entrance at the Sigiriya Rock built by King Kashyapa which was about 1,500 years ago.
    Also to my knowledge there were no Lion habitat in England but the English Flag consist of 3 Lions in it.
    Appreciate a response/mention about this fact by Dr. Somadeva or Nuwan at a future episode.
    en.wikipedia.org/wiki/Coat_of_arms_of_England
    Ajith Jayasekera from NSW, Australia

    • @ensys1000
      @ensys1000 4 หลายเดือนก่อน +1

      It is not a lion paw. With three front facing talons, they are feet of a bird.

    • @user-ib2dq7ev5n
      @user-ib2dq7ev5n 4 หลายเดือนก่อน

      ​@@ensys1000maybe.. but since ancient times it was known as mentioned as sīhagiri which means the liok rock

    • @ensys1000
      @ensys1000 4 หลายเดือนก่อน

      @@user-ib2dq7ev5n Any reason why people of "sinha", building a rock fortress allegedly named the throat of a "sinha", with enviable rock crafting skills, go on to craft a foot of a bird at its entry?

    • @user-ib2dq7ev5n
      @user-ib2dq7ev5n 4 หลายเดือนก่อน

      @@ensys1000 no one can say why exactly.. some say this structure was half destroyed and then rebuilt..so some of its original designes were changed.. and some say this is not lion paws but some kind of a Bird or a reptile..
      As I said this structure was mentioned as sīhagiri..
      This structure was built like 1700 years ago when there were no lions in sri lanka.. there are few lion designes throughout the country.. so maybe it is actually lion paws but with a different style as people from that era haven't seen one(most probably).. or it's a different animal like makara or berunda pakshiya..
      Using a reptile hands r highly unlikely..

    • @user-ib2dq7ev5n
      @user-ib2dq7ev5n 4 หลายเดือนก่อน

      @@ensys1000 there like 1500 sinhala poems and phrases written in there since like 8th-7th century proving it was dominant by sinhala ethnicity..
      North Indian style paintings and old sinhala inscription found in the area proves the fact further more..

  • @KamalGallage
    @KamalGallage 4 หลายเดือนก่อน +3

    මාලිමවෙ ආණ්ඩුවක් යටතේ ලංකාවේ ඉතිහාසයට නිසි වටිනා කමක් ලැබෙනවාමයි.අනුර සහෝදරයා දිගුකල් වැජබේවා!!!!!!❤

    • @chandrikaseneviratne1349
      @chandrikaseneviratne1349 4 หลายเดือนก่อน +3

      පව්, එහෙම හිතාගෙන ඉන්නකො

    • @KamalGallage
      @KamalGallage 4 หลายเดือนก่อน

      ​@@chandrikaseneviratne1349ලංකාව රුසියාවක් උතුරු කෙරියාවක් වගේ කොමියුනිට්ස් රටක් බවට පත් කරනකම් අපි අපේ සටන මෙහෙයවනවා....................

    • @chathuramahesh
      @chathuramahesh 4 หลายเดือนก่อน

      Nope…😂😂😂

    • @ashanniluka4651
      @ashanniluka4651 4 หลายเดือนก่อน

      😂😂

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 4 หลายเดือนก่อน +1

    මහාචාර්ය තුමනි, අශෝක අධිරාජයා සිංහ රූප භාවිතය ද අපට බලපෑමක් කලා වන්නට හැකිද?

  • @HirushiKawya-dv4sm
    @HirushiKawya-dv4sm 4 หลายเดือนก่อน

    Sir ඌව පලාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ දඹගල්ල ප්‍රදේශයේ ඇති උඩුමුල්ල නම් ගමේ කහටගහපිටිය වැව අසල තියෙන කන්දේ සෙල්ලිපි 3ක් මල් ආසනයක් , ගලක කෙටූ ලංකා සිතියමක් ,ගුරුලෙකුගේ ගලක කෙටූ පිලිමයක් වගේම තවත් දේවල් තියෙනවා මේ සෙල්ලිපිසහ අනෙකුත් දේවල් විනාද වීමට පෙර හැකි ඉක්මනින් මේවා සංරක්ෂණය කරන මෙන් ඉල්ලා සිටිනවා මා දන්නා තරමට මෙය දුටුගැමුණු රජුගේ කාලයට අයත් වෙනවා..

  • @sumedhawijerathna
    @sumedhawijerathna 4 หลายเดือนก่อน +2

    ව්ජ්ජුම්බරය කියන්නෙ අහසෙ අකුණු ගැසීම( ගිනි විජ්ජුම්බරයයි 😂) විජ්ජු =අකුණු , අම්බරේ =අසහ

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 4 หลายเดือนก่อน +2

      එ්ක වෙනයි. මේක විජුෘම්බනය. ලියන්න අමාරුයි. මහ හඩින් කෑ ගඝනව වගේ තේරුමක් එන්නෙ.

    • @pathumrajapaksha7542
      @pathumrajapaksha7542 15 วันที่ผ่านมา

      විජෘම්භය කියන පදය ත් ඒ අකුණු ගැසීමේ හඬත්,සිංහයාගේ හඬත් එකසමාන නිසා ඒ පදය යොදාගත්තා වෙන්න පුළුවන්...

  • @hasithasuraj6752
    @hasithasuraj6752 13 วันที่ผ่านมา

    Adayalam kodiya tama sinhaya mulinnm inne

  • @ishanchanaka3989
    @ishanchanaka3989 4 หลายเดือนก่อน

    Mr. නුවන් අපි තාමත් ඉන්නවා මෙ ගමනත් සමග දැනෙනවද දැන් තරම. ඈත පැලේ තාමත් රේඩියෝව සුසරවන තැන් ඇත....

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 4 หลายเดือนก่อน +2

    සර්,අලුත් පොත් දෙක කවද්ද නිකුත් කරන්නේ

  • @NimaliNimali-jh8zr
    @NimaliNimali-jh8zr 4 หลายเดือนก่อน +1

    🟦🟨🟥⬜🟧

  • @tharangasudarshana6806
    @tharangasudarshana6806 4 หลายเดือนก่อน

    ❤😂❤😂❤😂❤😂❤😂

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 4 หลายเดือนก่อน

    👍👍🙏🙏🌾🌾🌾🌾🌾🌾💐

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 4 หลายเดือนก่อน

    🙏🙏🙏👌🌻💖✨️💐

  • @s.y.b.mranathunga3494
    @s.y.b.mranathunga3494 4 หลายเดือนก่อน

    31:05

  • @NimaliNimali-jh8zr
    @NimaliNimali-jh8zr 4 หลายเดือนก่อน

    🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅

  • @CHESTUDIObyRADICALZ
    @CHESTUDIObyRADICALZ 4 หลายเดือนก่อน +1

    SOUND BALANCE IS SO BAD BRO

  • @anuraperera6362
    @anuraperera6362 4 หลายเดือนก่อน +5

    කොහොම වුනත් සර්, බුදුදහමට අනුව සතර අපාගත තිරිසනෙක්නෙ. (අවාසනාවකට නොදන්නා අය සිංහ සෙයියාව ගැන කියනව, සිංහ නෙමෙයි, සීහ, සීහ කියන්නේ ශ්‍රේෂ්ඨ කියන එකයි, ඔබතුමා කිව්වා වගේ මේක ප්‍රවේශමෙන් හෑදෑරුවොත් හොදයි, )

    • @nesanthrancnh7322
      @nesanthrancnh7322 4 หลายเดือนก่อน

      ඒක ඇත්ත ගෑරැප්පුවෙන් ගූකන ශුද්ධසිංහල ඉතිහාසය විකුර්තිකරන සුනකයෙක්😂

  • @lemongrass7617
    @lemongrass7617 4 หลายเดือนก่อน +1

    what happened to this channel? 27 commercialised 😢😢😢😢

  • @janathmendis
    @janathmendis 4 หลายเดือนก่อน

    විනාඩි 20 යනකල් කාතාවට නොපැමණිම කනගාටුවට කරුනක්. හැකිනම් අනෙකුත් දෙවල් වෙනම විඩියොවකට ගෙන අදාල දේ පමණක් සාකච්චා කරන්න.

  • @ravindudhananjaya894
    @ravindudhananjaya894 4 หลายเดือนก่อน

    nishsanka latha mandapaya polonnaruwe singhasanayak thiyenava galin kapapu. eka polonnaruwa yugaye

  • @amithrodrigo87
    @amithrodrigo87 4 หลายเดือนก่อน +1

    සිංහ ඈනුම (විජ්ජුම්භය ) th-cam.com/video/DGyRK2vNi2c/w-d-xo.html

  • @user-mv8dh5xv2u
    @user-mv8dh5xv2u 4 หลายเดือนก่อน

    ආවේ නං කොහෙන්ද දන්නෑ, ඒ තේජස නැති කරේ ගෝඨාභය තමයි😂😂😂😂😂

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 หลายเดือนก่อน

    Aekanam aththa ara vije hora ge jathake sinhaya gen unata ape hoda siw helaya .. ape bihoma perani budda ethi hasayak thiyana ratak rawanage kale edan.

  • @jayanthisudirikku2901
    @jayanthisudirikku2901 4 หลายเดือนก่อน +4

    දඹදිව....ලාංකාවේ

    • @historicainworld2645
      @historicainworld2645 4 หลายเดือนก่อน +5

      පිස්සු හුත්තියෙක්...😂 නැවිලා බලපිය දඹදිව හම්බවෙයි ලංකාවෙන්..😂

    • @noymanoj
      @noymanoj 4 หลายเดือนก่อน

      @@historicainworld2645උබ නැමිල බලපන්

    • @Manoj-r7w8r
      @Manoj-r7w8r 4 หลายเดือนก่อน

      ​@@historicainworld2645Sir Henrey Charles Ceylon and Cingalese page 302 balanna🙏🙏

    • @k.a.rbandula7501
      @k.a.rbandula7501 4 หลายเดือนก่อน

      ​@😛😛😛historicainworld2645

    • @deepalranaweera-avto2488
      @deepalranaweera-avto2488 4 หลายเดือนก่อน

      @@historicainworld2645

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 4 หลายเดือนก่อน

    කිසිදු ඉතිහාස ග්‍රන්ථයක සිංහයෝලංකාවේ සිටි බවක් සඳහන් වී තිබෙනවාද

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 4 หลายเดือนก่อน

    WALI KUKULA DAMMANAM HODYI , HAMDAMA WALI HIMNDA RATE, ANIKA SInhaya KAMali sathek

  • @amilashirantha8004
    @amilashirantha8004 4 หลายเดือนก่อน +21

    බුදු හාමුදුරුවෝ ලංකාවේ කියන කණ්ඩායමක් ඉන්නවා. එ් සම්බන්ධව වීඩියෝ එකක් කරන්න පුළුවන් ද?

    • @kushanrathnayake6710
      @kushanrathnayake6710 4 หลายเดือนก่อน +1

      වර්තමාන ලංකාවෙ තමා..

    • @thilanbalasuriya6188
      @thilanbalasuriya6188 4 หลายเดือนก่อน +5

      එක අනවශ්‍ය කණ්ඩායමට අනවශ්‍ය පිලිගැනිමක් ලබාදිමක් වෙනවා ...

    • @amilashirantha8004
      @amilashirantha8004 4 หลายเดือนก่อน +7

      @@kushanrathnayake6710 බුදු හාමුදුරුවෝ ලංකාවේ කියලද කියන්නේ? එ්ක කොටි සංවිධානය පතුරවපු බොරැවක්.

    • @amilashirantha8004
      @amilashirantha8004 4 หลายเดือนก่อน

      @@thilanbalasuriya6188 ඔව් ඒක ඇත්ත. ඒත් ඒ අනවශ්‍ය කණ්ඩායම ඒක ප්‍රබලව ලෝකේ වටේ කරගෙන යනවා නේ? රටට වින කරන එක්තරා ඩයස්පෝරාවක අනුග්‍රහයත් එක්කම. ඒ බොරැවට රැවටිලා පිළිගන්න මිනිස්සුන්ට ඇත්ත කියලා දෙන්න පුළුවන් මේ මහාචාර්යතුමා වගේ අයටම තමයි.

    • @amilashirantha8004
      @amilashirantha8004 4 หลายเดือนก่อน

      @@thilanbalasuriya6188 @thilanbalasuriya6188 ඔව් ඒක ඇත්ත. ඒත් ඒ අනවශ්‍ය කණ්ඩායම ඒක ප්‍රබලව ලෝකේ වටේ කරගෙන යනවා නේ? රටට වින කරන එක්තරා ඩයස්පෝරාවක අනුග්‍රහයත් එක්කම. ඒ බොරැවට රැවටිලා පිළිගන්න මිනිස්සුන්ට ඇත්ත කියලා දෙන්න පුළුවන් මේ මහාචාර්යතුමා වගේ අයටම තමයි.

  • @indrawijekanthi3049
    @indrawijekanthi3049 4 หลายเดือนก่อน

    Sir samaharu kiyanawa budun lankawata wadiya kiyala Sakshi nahalu a gana oba thumagen Dana ganna kamathi

  • @wijekoonbandara9356
    @wijekoonbandara9356 4 หลายเดือนก่อน +1

    Ayi naththe dehivala zoo ake inne balloda

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 4 หลายเดือนก่อน

    අදාල නැති දේවල්නේ මුලින් ගොඩක් තියෙන්නේ.

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 4 หลายเดือนก่อน

  • @susanthafernando6383
    @susanthafernando6383 4 หลายเดือนก่อน +3

    Come on talk about the main heading now please. We don't have time to listen to your rubbish tropics. Thanks!

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 4 หลายเดือนก่อน

    ඔලුව අතගාලා ටොක්ක අනින්නේ

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 4 หลายเดือนก่อน

    Jaathikathwaya kiyanne jaathiyata neda.sinhaya lebune sinhalayanta neda?
    Ape jaathiya aaramba wune Mahindagamanayen pasuwa neda?
    Isn't Nation a political conception. Is it cultural concept?
    Pls someone give me academic explanation.

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini5381 4 หลายเดือนก่อน

    😅😅😅

  • @NimaliNimali-jh8zr
    @NimaliNimali-jh8zr 4 หลายเดือนก่อน

    🌖🌗🌘🌑🌒🌒🌓🌔🌕

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 4 หลายเดือนก่อน

    Jathikathwaya=jaathiya

  • @krishmaldilranga7589
    @krishmaldilranga7589 4 หลายเดือนก่อน

  • @NimaliNimali-jh8zr
    @NimaliNimali-jh8zr 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @susanthaindrajith2995
    @susanthaindrajith2995 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samje9042
    @samje9042 4 หลายเดือนก่อน

    ❤❤

  • @NimaliNimali-jh8zr
    @NimaliNimali-jh8zr 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @NimaliNimali-jh8zr
    @NimaliNimali-jh8zr 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 4 หลายเดือนก่อน