ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Ape Gedara Part 105 ගෙදරට සල්ලි ගලා එන්න මේ ටිකත් කරලා බලන්න..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2020
  • ඕනෑම ‌දෙයක් විකුණාගන්න, ‌‌සොයාගන්න අද ම පිවි‌සෙන්න
    www.made.lk
    Like us on Facebook
    / vaastushastraya
    වාස්තු ශාස්ත්‍රය
    / srilankahouseplanlk
    Sri Lankan House Plan
    / vastufaqs
    වාස්තු ගැටලු - Vaastu FAQs

ความคิดเห็น • 735

  • @swarnageeth6172
    @swarnageeth6172 3 ปีที่แล้ว +7

    ස්තූතියි ඔබට. වැඩ වැඩිව්කරගන්නේ නැතිව ගෙවල්වල අඩුපාඩු අවම කරගැනීමටත්, ඒ තුලින් අපගේ සිත් හදාගැනීමටත් හැකි වන පරිදි වාස්තු සම්බන්ධයෙන් උපදෙස් දෙන ඉබතුමාට බොහෝම ස්තූතියි. පිං.

    • @nandaniliyanage2963
      @nandaniliyanage2963 2 ปีที่แล้ว

      ඔබ තුමගෙ නම්බර් එක එවනවද මගේ ගැටළු ටික කියන්න

  • @mahindrakarunanayake8233
    @mahindrakarunanayake8233 2 ปีที่แล้ว +4

    බොහෝම පින් , මම ගෙදර හදන්න පෙර ඔබතුමා ගේ අදහස් ගොඩක් ගත්තා ස්තුතියි 🙏 🙏 🙏 .... හැමදාමත් ඔබතුමාලා දෙපල්ට බොහෝම ස්තුතියි ..... 🌹❤️💕💕💕

  • @d.pathiranapathirana6785
    @d.pathiranapathirana6785 4 ปีที่แล้ว +5

    ඔබ ⁣තුමාගේ කතාව නිවැරදියි.හැම වෙලාවෙම සිත තමයි සක්‍රිය වෙන්න ඔින.තමන්ට පුලුවන් බව විශ්වාස කරන්න ඔින.

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว +1

      ස්තුතියි

    • @jayaniwasm3509
      @jayaniwasm3509 2 ปีที่แล้ว

      @@jgodakandaarachchi4975 aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @subodanigamage8369
    @subodanigamage8369 10 หลายเดือนก่อน +1

    ඔබගේ පැහැදිලි කිරීම් හරිම වටිනවා බොහොම ස්තූතියි ...ගෙයක් මුලින්ම පදිංචි වෙද්දිමුලින්ම ගෙදරට ගෙනියන්න සුභ මොනවාද එය නිවැරැදිව කරන ආකාරය තේරුම් කරලා දෙන්න ඔබතුමාට බොහොම පින්🙏🙏🙏

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 3 ปีที่แล้ว +8

    ඔබතුමන්ගේ පැහැදිලි කිරීම් හරිම නිරවුල් ........හැමදේම දාගෙන අවුල් කරගන්න එපා......ඒ කියමන ඉතාම හොද උපදෙසක්........🙏 ජයවේවා

    • @sriyanihenry4111
      @sriyanihenry4111 7 หลายเดือนก่อน

      බොහෝ ම ස්තූතියි සර්

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 3 ปีที่แล้ว +4

    ඔබතුමා තුමා හරිම සරලයි එ වගෙම බොරු නැ....තෙරුවන් සරණයි බොහොම ස්තුතියි

    • @chandhanakumara1251
      @chandhanakumara1251 3 ปีที่แล้ว

      Obathumage wada satahan baluwa ape gedarath godak prasna thibenawa ape niwasa asalin alak thiyenawa dakuna ginikona ta venna a de nisada diyunuwak natthe puluwanna wisadumak denna

  • @achilahemal8227
    @achilahemal8227 4 ปีที่แล้ว +3

    මේ උපදෙස් වලට ගොඩාක් පිං ඔබ දෙපලට..අපේ ගෙදර ප්‍රධාන දොරටුවෙන් අතුල්වෙද්දි කුස්සියේ දොරටුව පේනවා,සාලේ ජනෙල් දෙකෙන් එකකින් බලපුවම එහා peththa පේනවා.thumani me sadaha mokadda kiyanna puluwan

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      අපේ ගෙවල් වල දොරවල් පිහිටීම මෙලෙස සිදුවිය මෙය ඉතා යෝග්‍ය නිසි පරිදි වාතාශ්‍රය ගමන් කිරීම තුළින් නිවෙසට නිරෝගී බව ලබා දීමට මෙම ක්‍රමවේදය සමත් විය මෙය ඉතා යෝග්‍ය ක්‍රමයක් වේ

  • @ssmmobile5935
    @ssmmobile5935 3 ปีที่แล้ว +4

    ගොඩක් පින් ඔයාලට බුදු සරණයි

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 4 ปีที่แล้ว +8

    ඉතා වටිනා දැනුවත් කිරීමක් ..තෙරුවන් සරණයි deergau වේවා ,🙏

  • @sapien5815
    @sapien5815 4 ปีที่แล้ว +16

    එකක් හිතන්න..දියුණු රටවල මිනිස්සුන්ගෙ මේ වගේ පිස්සු වැඩ නෑ..ඔවුන් අපිව පසු කරන් ගොඩක් දුර ගිහින්..අහුවෙන්න එපා මේවට..පිරිසිදුව පිලිවෙලට ජීවත් වෙන්න..පිං දහම් කරන්න..මේ සියල්ලම බිස්නස් ...

    • @nilukasenevirathne2351
      @nilukasenevirathne2351 4 ปีที่แล้ว +4

      සහතික ඇත්ත. කොල් කලාම ඉස්සෙල්ලම බලන්නේ සල්ලි ලැබෙනවැඩක්ද කියල.එහෙම නැතුව ප්‍රශ්නේකට උත්තරයක් අහන්න නම් ෆෝන් එක කට් කරනවා.මම කියන්නේ අත්දැකීමෙන්.

    • @deborah7270
      @deborah7270 4 ปีที่แล้ว

      BILL GATES වැනි ප්‍රබල ධනවත් අය පවා FENG SHUI වැනි දේවල් අනුව තමයි තම නිවෙස් සාදා ගෙන තිබෙන්නේ. ඇයි ඔබ මෙසේ කියන්නේ?

    • @mymethod2241
      @mymethod2241 4 ปีที่แล้ว

      Australia වලත් හරියට architect කරන සුද්දොත් ගෙවල් design කරද්දී සමහර මේ නීති පාවිච්චි කරනවා. මමත් Australia වල house construction වල තමා ඉන්නේ. ඇස දෙකෙන් දැකල තියෙනවා සමහර ලේසි project, slab එකේ ඉඳන් කට්ටිය නාන හැටි simple design එකක් උනත්.

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබ දෙපලට
    වටිනා වි්ඩියෝ එකක්
    මම හරිම කැමති වැඩ සටහනක්
    නිවසක සක්‍රීය භාවය පිලිබද ව හැම දෙයක්ම කියා දෙන්න මහත්මයා
    තෙරැවන් සරනයි

  • @bkherathbkherath8113
    @bkherathbkherath8113 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් ස්තුතියි

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 4 ปีที่แล้ว +2

    දැන්නමි මෙි වැඩ සටහන ආසාවෙන් බලනවා
    ගොඩාක් දන්නේ නැතිදේවල් කියා දෙනවා ඔබ දෙපලට පින්

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว +1

      ඇයි දැන් නම් කියන්නේ ඉස්සරත් අපි හොඳ දේවල් කිව්වේ

    • @user-hc6mi1tp2u
      @user-hc6mi1tp2u 4 ปีที่แล้ว

      ස්තුතියි

  • @liyanageperera6267
    @liyanageperera6267 4 ปีที่แล้ว +6

    ගොඩක් වටින video එකක් tnx

  • @isharaomalkaisharaomalka1978
    @isharaomalkaisharaomalka1978 4 ปีที่แล้ว +5

    ඔබ තුමාට පින්..බුදු සරනයි..!!!!

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      ස්තුතියි

    • @amalalani8292
      @amalalani8292 2 ปีที่แล้ว

      මගේ ගෙදර දකුනට ප්රාදන දොර අැත .පිටුපසදෙරක්නැත .පිටුපස කෙටසේ වහලය අැර පර්ගොල දමා අැත ප්රදාන ප්රස්නය ව්සිකිලිය හා වලතිබෙන්නෙ ඉසාන දිවෙ පර්චස්9යි ඉඩම ඉරිපසට පමනක් අඩි 17 පලල අඩි 44කපමන ඉඩහි අඩි 15× 16 පමන වැරන්ඩා එක අැත. එි ගැන දැන ගන්න පුලුවන්ද? අසුබ නම් කලයුතු දැ කුමක්ද? කරැනා වෙනි කිව හැකිද?

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 4 ปีที่แล้ว +4

    Thank u so much තෙරුවන් සරණයි

  • @milaacademy
    @milaacademy 3 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබතුමාට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 11 หลายเดือนก่อน +1

    Obathumata jaya..wewa...theruwan saranai

  • @bhanukaappuhamy7910
    @bhanukaappuhamy7910 3 ปีที่แล้ว +9

    මහත්මයා ම⁣ගේ ගෙදර ට ඇතුළු වෙනනේ උතුරෙන් පිටවෙන්නට තියෙන්නේ දකුණු පැත්තෙන් එය හොදද

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 ปีที่แล้ว +1

    ඔබ.දෙපලට ත් නන් අයුරින් උදව් උපකාරක කළා වු.සැමටත් මුලු විශ්වයටම ත්.ස්තුතියි ස්තුතියි ස්තුතියි සියලු. සත්ත්වයින්ටම යහපතක්ම වේවා ☆☆☆☆☆☆☆ලෝකවාසී. සියලු සත්ත්වයින් සුවපත් වෙත්වාසතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සාදු සාදු සාදු

  • @tiyuligirl6871
    @tiyuligirl6871 3 ปีที่แล้ว +3

    හිත් නොරිදා හිත් හදන ඔබට පිං....

  • @hansikasandamali1213
    @hansikasandamali1213 ปีที่แล้ว

    Oba thuma harima saralai.pahadilikirimat saralai.nihathamani kamatat sthuthi.budusaranai

  • @rasikamanoj489
    @rasikamanoj489 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින දේවල් බුදු සරණයි

  • @MalWidhanage
    @MalWidhanage หลายเดือนก่อน

    ඔබතුමා ගෙ කතාව හරි මම හැමදාමත් හිතුවා මට මේ විදියේ ගෙයක් ඉඩමක් ඕනේ කියලා. හිතන් ඒවගෙ තැනක ජිවත් උනා. මම ඉන්නේ විදේශ රටක. මට awage ම තැනක් dan තියෙනවා. හිතේ ශක්තිය.බලවත්. Budusarani

  • @ramikaediriweerage23
    @ramikaediriweerage23 4 ปีที่แล้ว +7

    මැතිතුමනි වාස්තු සම්බන්ධ බොහෝ දේ නරඹා සහ කියවා අැත්තෙමි.ඔබතුමා තරම් පුායෝගිකව,සරලව,නිරවුල්ව කියා දෙන කිසිම කෙනෙකු මෙතෙක් දැක නැත්තෙමි.මනස ගැන කියූ කතාව තදින්ම මගේ සිත් ගත්තා.ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය පාුර්ථනා කරමි.දසුන් මහතාද ඉතා හොඳින් වැඩසටහන මෙහෙය වන බවද කිව යුතුයි.ඔබ දෙපළටම ජය පතමි.බෙහෙවින්ම ස්තූතියි.

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว +1

      ස්තුතියි

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @indraniasoka5928
      @indraniasoka5928 ปีที่แล้ว

      E

  • @jenitagalagana4475
    @jenitagalagana4475 3 ปีที่แล้ว +1

    හොඳ දැනුමක් ලබා ගත්තා.. ඔබලාට ස්තූතියි .

  • @chandrikawerasooriya8029
    @chandrikawerasooriya8029 3 ปีที่แล้ว +1

    bohoma watina up adds tikakne dunne mama adi baluwe, niyamai matanam godak watinawa sir

  • @pradeepadissanayakadissana5379
    @pradeepadissanayakadissana5379 4 ปีที่แล้ว +4

    Thankyou so much .මේ දේවල් කියලා දෙනවට .

  • @wicraft8501
    @wicraft8501 2 ปีที่แล้ว +3

    ප්‍රධාන උලුවස්ස බස්නාහිරට දැමීම සුදුසුද?දැමිය යුතු දිශා මොනවාද?

  • @sameeralal6179
    @sameeralal6179 3 ปีที่แล้ว +7

    ඇත්තටම මම මේ කියන සෑම දේම කලා අපට ඇත්තටම සුබයි බුදු සරනයි

  • @Asetech40
    @Asetech40 4 ปีที่แล้ว +1

    ඔබලා කරන මේ සේවය මා අගය කරනවා. Thanku
    Sir මාගෙ ගෙ idikara ඇතතේ පිහිටි ඉඩමේ තට්ටු 3 ට දැන් තට්ටු 2 weda ඉවරයි (පදිංචි) ගෙ මුහුණ පිහිටා ඇත්තේ ඊසාන ට ටිකක් උතුරට බාරයි.
    ප්‍රධාන පාර නැගෙනහිරට වෙන්න තියෙන්නේ.
    ප්‍රධාන දොර නැගෙණහිර පැත්තට අඟල් 10 පමණ හරවලා තියෙන්නේ.
    යට තට්ටුවේ කාමරයකින් දොරක් නැගෙනහිරට අඩියක් පමණ හරවා තබා ඈත. (යට කාමර පමණයි)
    මෙය සුදුසුද
    මම අසේල ද සිල්වා

  • @sanjeegunesinghe9989
    @sanjeegunesinghe9989 4 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් පණිවිඩයක් .
    ස්තූතියි !!

  • @jithendra5069
    @jithendra5069 4 ปีที่แล้ว +5

    ස්තූතියි, 🙏🙏🙏
    පහුගිය video එකේ link එක දාන්න පුලුවන් ද.

  • @vin6547
    @vin6547 4 ปีที่แล้ว

    ඔබ දෙපල මෙහෙයවන මෙම වැඩසටහන ඉතාමත්ම ප්‍රයොජනවත්. පුන්චි ගැටලුවක් තිබෙනවා. නිවසෙහි සැලසුමෙහි නිරිත දිශාවෙ කිසිවක් නොපිහිටීම (හිස්ව පෑවතීම ) ගැටලුවක්ද? මෙය පහදා දෙන්න. බොහොම ස්තුතියි!!!

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      එම් දිශාව කිසියම් දෙයකින් නියෝජනය විය යුතුයි ඌණ පූර්ණය කිරීම ලෙස හැඳින්වේ

  • @diptisilva2
    @diptisilva2 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති දැනුවත් කළාට බුදු සරණයි

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      ස්තුතියි

    • @subashiekanayaka9294
      @subashiekanayaka9294 2 ปีที่แล้ว

      ඔබතුමාගේ වචන හරිම වටිනවා. ඒවා අහද්දී මට හරිම සතුටක් හිතුනා මං හැම වෙලේම අපේ බාගෙට hadapu පුංචි ගේ ඉදගෙන ඉවර කරපු ගේ හිතින් දකිනවා. එක ලස්සන කරගන්න හැටි හිත නවා කියන්න සතුටුයි ටික ටික වැඩත් කරගෙන යනවා. පන නැති ගෙටත් පන එනවා ආදරේ හිතෙනවා ඔබතුමන් ගේ වචන නිසා ගොඩක් ස්තුතියි

  • @asi19711
    @asi19711 4 ปีที่แล้ว +5

    දසුන්.... විදේශ රටක කොවිඩ් නිසා කාමර ගත වෙලා ඉන්න මම ඉංජිනේරු අංශයක රැකියාවේ නියැලිලා ලොකු විදේශ විනිමයක් මව් බිමට එවන කෙනෙක්. වාස්තු විෂය ගැන බොහෝ උනන්දු මම එහි විද්‍යාත්මක ගණිතමය පැත්තද ...... ඉන්දියාවේ කෙරෙන වාස්තු චාරිත්‍ර ගැනද මෙහෙ සිටින මගේ ඉන්දීය මිතුරන්ගෙන්ද විමසමින් අධ්‍යනය කර ..... දහසක් ලිපි කියවමින් සහ එකතු කරමින් සිටින්නෙක්මි. 2020 මාර්තු පමණ තමා අපේ ගෙදර නම් වූ ඔබලාගේ වැඩ සටහන නෙත ගැටුනේ. ඉතා විශිෂ්ටයි. ඒත් සමහර දේ මම දුටුවා නොකියවෙනවා....... සමහර විට ගොඩකන්ද මහතා එම කරුණු අවශ්‍ය නැහැ කියා හිතනවා වෙන්න ඇති. නමුත් ඉඩ දෙන්න මගේ අත්දැකීමක් නොමිලේ මට ඉගැන්නු අපේ රටේ මහජනතාවට ඔබ හරහා දැනුම් දෙන්න. ප්‍රධාන උලුඅස්සට කරන ඕනෑම වෙනස්කමකදී හෝ අලුතෙන් තියද්දී මම කියවලා තියනවා ගෙදර සියලු දෙනා ඉඩමේ මායිමෙන් පිටට ගොස් පන්සලක හෝ ප්‍රසිද්ධ ස්ථානයක සිටීම හොඳය කියා අදාළ නැකත පහුවන තුරු. ගෙදර කෙනෙක් රැකියාවකට ගිහිල්ලා නම් ඔවුන්ට එහි සිටිය හැකියි ...... මහා පාරේ වාහනයක් පදවනවනම් එයද කමක් නැහැ..... කොහොමවුනත් පන්සලක සිටීම තමා වඩාත් සුදුසු. නමුත් ඒ ගැන ඔබේ වැඩ සටහන් වල කියවෙන්නේ නැහැ.
    ඔබ වැඩ සටහනේ දුටු ප්‍රධාන උලුඅස්සේ අනෙක් කියූ හැම දෙයක්ම සහ චාරිත්රයක්ම ඉතා නිවැරදියි.... කාලෝචිතයි. මගේ එක ගවේෂණයක සත්‍ය තොරතුරු දෙකක් මම මෙහි සඳහන් කරමි. මම කොලඹ උසස් විද්‍යාලයක ඉගෙනුම ලැබූ අතර මගේ මෙම සිද්දියට අදාළ මිතුරා සහ මිතුරිය තරමක් හෙළ සිරිත් විරිත් ගැන නොතකන ලද අය වුනා. මිතුරාගේ ගෙදර නවීකරණය කිරීමට සිතා කිසිදු වග විභාගයකින් තොරව වසර 30 ක් පමණ පරණ ගෙයි උලුඅස්ස ගලවා ඉවත් කළා. මම ඔහුගේ මව සහ ගෙදර අය ලඟින් ඇසුරු කෙරුවෙමි. එදා තරුණ අපට තරම්වත් ලෙඩක් දුකක්, වයස 53 ක් පමණ වූ එම දයාබර මාතාවට තිබුනේ නැහැ. නමුත් වසරකට වරක් අද කාලේ තිබෙන බෝ නොවන රෝග සඳහා වූ රුධිර සහ හදවත් ආදී සියලු රෝග සඳහා ඇය පරීක්ෂාවන්ට ඇබ්බැහි වී සිටියා කිවොත් නිවරදියි. බාසුන්නහෙලා කියූ දේටවත් කන් නොදී ඉබාගාතයේ ප්‍රධාන උලුඅස්ස සොලවා හරියටම දින 7 කදී මව කිසිදු ලෙඩක් නොමැතිව මිය ගියා. එවිට එහි ගෘහ මුලිකාව එම මවයි. මරණ පරීක්ෂණයෙන් කීවේ සාමාන්‍ය මරණයක් බවයි.
    දෙවන සිද්දිය නම් මෙලෙසම ප්‍රධාන උලුඅස්ස ගැලවීමේදී නැකත් බැලූවත් අනෙක් වත් පිළිවෙත් අන් අය කියූ නිසා පමණක් සිදු කල මගේ මිතුරියගේ කතාවයි. අවාසනාවට ඇයට හමුවී තිබුනේද මේවා ගැන මේ ලෝකේ උනන්දුවක් නැති අලුත් බාස්ලා පිරිසකුයි. අදාල වාස්තු සිදු කල කෙනා නැකත් දී ගෙදර සියලු දෙනාටම අවශ්‍ය කටයුතු සුදානම් කර නැකත් වේලාවට පන්සලට යන මෙන් දැනුම් දී තිබුනත් මගේ මිතුරිය එය සිදු කලේ නැත්තේ බාසුන්නැහැලා මොනවා කරාවිදැයි විශ්වාස නැති බැවිනි. ඇයගේ පියා උලුඅස්සේ වැඩ අවසාන වී හරියටම දින 7 කින් මිය ගියා. සාමාන්‍ය නිරෝගී ජිවිතයක් ගත කල ඔහු රෝග වලින් පීඩා විඳි කෙනෙක් නොවෙයි.
    කලින් සිද්ධිය ගැන යම් කුකුසකින් සිටි මම එවකට සිටියේ ලංකාවේ වන අතර මගේ උනන්දුව නිසාම මිතුරියට හොරෙන් නැකත් දුන් කෙනා හමුවුනා. ඔහු අද ජීවතුන් අතර නැති අතර වාස්තු විද්‍යාව පිලිබඳ හසල දැනුමැත්තෙකි. එතුමා කිවේ "මහතුනේ... අද ඉන්න එවුන් චාරිත්‍ර වාරිත්‍ර කරන හැටි දන්නේ නැහැ. බුලත් කොලේ අල්ලන පැත්තවත් වතුර කලේ හෝ ජටාව බඳින හැටිවත් දන්නේ නැහැ. ඉගෙනගන්න හෝ අසා දන ගන්නත් උන්ට උවමනාවක් නැහැ. ඉතින් වස් වදිනවා ..... අන්න ඒ නිසය් මම කිව්වේ ගෙදර අයට නිවස පැත්ත පලාතක නොඉඳ පන්සලට යන ලෙස .... එවිට සිදු වන අඩුපාඩු බසුන්නහෙලා වෙත ආවත් ඒවා ඔවුන්ට විපත් ගෙන දෙන්නේ නැහැ මොකද නිතර ඔවුන් ගෘහ උලුඅහු කටයුතුවල නිරත වන නිසාත් ඔවුන් ගෘහ මුලිකයන් නොවන නිසාත්.
    ඉතින් දසුන් මගේ නිවසද මෙලෙසම නවීකරණය කල අතර ඒ වසර 10 කට පමණ පෙර. මම මගේ දෙමාපියන් දෙදෙනාම හා මගේ නිවසේ වෙනමම පැත්තක කුලියට සිටි අය පවා එදා පන්සලට ගෙන ගියා නැකත් වෙලාවේදී. මම කිසිදු ආපදාවකට මුහුණ නොදුන් අතර මෙම සිද්දි පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කියවන්නන්ට භාර කටයුත්තකි.
    ඉතින් පන්සලට යවන්නේ කා අතිනුත් චාරිත්‍ර ඉටු කිරීමේදී අඩුපාඩු විය හැකි බැවින් එම වස් දොස් වලින් නිවැසියන් ගලවා ගැනීමට බවයි මගේ විශ්වාසය. මේ ගැන ගොඩකන්ද මහතාගේ අදහස් දැන ගැනීමට මම කැමැත්තෙමි.

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd 4 ปีที่แล้ว +1

      ඔබ කියු දේ හරි ,ඔවැනිම සිද්දිය ක් උනා අපේ අල්ලපු ගෙදර .ඒ ගොල්ල ක්‍රිස්තියානි නිසා මොනම දෙයක්වත් විස්වාස කරන්නෙ නැහැ ,උලුවහුව ගලවලා දවස් ගාණයි හොදින් හිටපු ගෘහ මූලික ය නැති උනා.

    • @pradeepthushara1748
      @pradeepthushara1748 4 ปีที่แล้ว

      ☺☺☺☺

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 4 ปีที่แล้ว

    Thanks godak watinawa video aeka oba tumata dirgausa labewa budu saranai devi pihitai

  • @nishankasureshani6571
    @nishankasureshani6571 3 ปีที่แล้ว +2

    මහත්මයා මගේ ගෙදර තට්ටු දෙකට තියෙන්නේ උඩ විතරයි හදල තියෙන්නේ යට ගරාජ් එකක් ටියෙන්නෙ උතුරට ප්‍රධාන දොර තියෙන්නේ අඋරුදු 9 වෙනවා පදිංචි වෙලා ගෙදර ගොඩක් හදන්න තියෙනවා ඒත් කිසි දිඋනුවක් na

  • @champichampi6125
    @champichampi6125 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි 👏👏👏👏

  • @binurasammana7960
    @binurasammana7960 2 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම් හරිම වැදගත්. මගෙ නිවසෙ ප්‍රදාන දොර තියෙන්නෙ වයබට. මෙක අසුබ කරුනක්ද

  • @ruwaniru6729
    @ruwaniru6729 4 ปีที่แล้ว +5

    ඔබ දෙපලට ගොඩක් පින්
    මගේ නිවසේ කුස්සිය තියෙන්නේ නිරිතදිග දිශාවන්. නමුත් එය නිවසේ අනෙක් තැන් වලට වඩා පහත් වන්නට නිම වී ඇත. මෙය අසුබද

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว +2

      නිරිත දිශාවට කුස්සිය තබාගැනීම තබා ගැනීම සුදුසු නැත එය විවාහය සඳහා බලපානු ඇත පහත පිහිටි එම අදාළ නො වේ

    • @sunithacooray4084
      @sunithacooray4084 3 ปีที่แล้ว

  • @ashokaparis8696
    @ashokaparis8696 3 ปีที่แล้ว

    Harima wadagatha video aka thank you

  • @nilminirathnasekara506
    @nilminirathnasekara506 ปีที่แล้ว +1

    මහත්මයා අපේ ගෙදර පදාන දොරට යට ලීයක් සයිඩි එකකට වෙන්න අහුවෙලා තියෙනවා ඒක හොද නැද්ද

  • @shashidilum1358
    @shashidilum1358 4 ปีที่แล้ว

    harima watina upadesgodak sthuthi

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 10 หลายเดือนก่อน

    ඔබතුමා ට..ජය ..සතුට ..වේවා

  • @achalasewwandi9629
    @achalasewwandi9629 4 ปีที่แล้ว

    Oyala hari hodhai ane payak hari ahagena inna puluwan math wasthu vidyawa karala thiyanawa ath mama godakanda sirge wada satahan balanawaaaaa........godaaaak sathutui..... ..sthuthy sir... .

  • @fatimafernando7049
    @fatimafernando7049 4 ปีที่แล้ว +1

    Good

  • @user-vj1pn9hq6m
    @user-vj1pn9hq6m 4 ปีที่แล้ว +2

    ඔබ දෙදෙනාට ගොඩක් පිං

  • @ushantharamachandra7714
    @ushantharamachandra7714 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 ปีที่แล้ว

    ස්තුතියි වීඩියෝ වට සියලු ම සත්ත්ව යින්.නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා

  • @samanthapradeep5985
    @samanthapradeep5985 4 ปีที่แล้ว +1

    ගෙඩක් වටිනවා බුදුසරණයි ඔබතුමන්ට

  • @chandihettiarachchi7806
    @chandihettiarachchi7806 3 ปีที่แล้ว +1

    මහතාය බුදු පිළිම ගොඩක් තිබීම අසුභයි da

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    මගේ ගෙදර හදනව...තව පොඩි පොඩි වැඩ තියෙනව තාම අපි පදිංචියට ගියේ නෑ...අපි ඉන්නෙ සවුදිවල..ගෙදර බලාගන්න තියන්න කෙනෙක් නෑ...ගෙදර වැඩකරන බාසුන්නැහැ ගිහිල්‍ල බලලකර. එනව...මම හදපු ගෙයක් ගත්තෙ ඒ ගෙදර ගොඩක් වැඩ තිබුන කරන්න...ඒ නිසා බාසුන්නැහැට බාර දිල ආව එයා වැඩ කරල අපිට පොටෝ දානව දැනට ගෙදර වැඩ ගොඩන් දුරට ඉවරයි...මම බාසුන්නැහැට කිව්ව උඩතට්ටුවෙ රෑට ලයට් දාන්න, පල්ලෙහා ලයිට් එකක් දාන්න. ගෙට්ටුවෙ ලයිට් එක පිටුපස ලයිට් එක අනිවාර්යෙන් හැමදාම රෑට දාන්න කියල...ඒකට කමක් නැද්ද...පාලුවට තියෙන නිසා වෙන මෙනෙවද කල යත්තෙ. මමත්,මහත්තයත් දුවත් සවුදියේ ඉන්නෙ...ඔබතුමා මට යම් අදහසක් තියෙනවනම් දැනුවත් කරන්න ....🙏

  • @dinukachathuranga2972
    @dinukachathuranga2972 4 ปีที่แล้ว +1

    අනේ මම 99 වැඩසටහනේ මගේ ප්‍රශ්න ටිකක් ඇහුවා උත්‍තර නෑ....ඔයාට ගොඩක් පිං මේ කරන වැඩසටහට.....1-- ගෙදරකට පිත්තල බඩු තියන්න ඔන දිසාව මොකද ? අලි දේනෙක් හා පුන් කලස් දෙකක් තිබ්බාට කමක් නෑද්ද? 2--- මගේ ගෙදර ප්‍රධාන නිදන කාමරය තින්නේ දකුණ හ ගිණිකොණට නිරිතට අසු වෙන්න ...එක හොදද ?නරකනම් පිලියම් මොනවාද ?? 3--- මගේ කරේක දන්නේ නිරිත දිසාවේ ...ප්‍රධාන නිදන කාමරය අසල එක හොදද ...නරකනම් පිලියම් මොනවාද ???? 4 --- ගෙදරක හැමතැනම තිබෙන ගානේ එකතුව ඔත්තේ වෙන්න ඔනද ?(තරප්පුව...වෙනතැනක ගේ ඇතුලේ පහලට බහින තැන වල) අනේ මගේ ප්‍රශ්න වලට උත්‍තර දේන්න.. ඔයාට ගොඩක් පිං ...බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි ....

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      පිත්තල බඩු තිබීමට සුදුසුම දිශාව වන්නේ වයඹ දිශාවයි අලි සහ උන් කළ අතර ගැටුමක් නැත

  • @sasindudananjaya7437
    @sasindudananjaya7437 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමාට

  • @chathurikavithanage2619
    @chathurikavithanage2619 2 ปีที่แล้ว

    Godak watinawa. obathumanta, theruwan saranai. 🙏🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 4 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමාට 🙏

  • @manjulapiyadarshani3945
    @manjulapiyadarshani3945 2 ปีที่แล้ว

    Budusaranai dannathi godak dewal danagathth

  • @vin6547
    @vin6547 4 ปีที่แล้ว

    ඔබ දෙපල මෙහෙයවන මෙම වැඩසටහන ඉතාමත්ම ප්‍රයොජනවත්. පුන්චි ගැටලුවක් තිබෙනවා. නිවසෙහි car porch (Garage) එකට ඉහලින් normal bed room එකක් තිබීම ගැටලුවක්ද? පහදා දෙන්න. ස්තුතියි!!!

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      හා හා පෝච්චියට ඉහලින් තැළින් තැබිය නො හැක්කේ master bedroom එක පමණයි

  • @sriyakodikara7730
    @sriyakodikara7730 4 ปีที่แล้ว +1

    Thank you so much

  • @bluesky1042
    @bluesky1042 4 ปีที่แล้ว +1

    මහත්තයා මම පදිංචි වෙලා ඉන්නෙ ,බ්‍රිතාන්‍යයේ අපෙ ගෙ ගන්නකොටම horse shoe එකක් ගෙදර ඉස්සරහ වහල උඩ ගහලා තියෙනවා තාම එක තියෙනවා පාරෙ යන අයටත් එක පෙන්වා ,මෙ රටෙ අය කියන්නේ එක සුබ දෙයක් කියලා, මෙ රටෙ පිහිටීම අනුව ඒක හොඳද? ඔබ තුමාගේ අදහස් පවසන මෙන් ඉල්ලා සිට්නවා

  • @yamunadissanayaka1492
    @yamunadissanayaka1492 3 ปีที่แล้ว

    Thank for your ideas

  • @retailpeliyagoda8742
    @retailpeliyagoda8742 4 ปีที่แล้ว +3

    Mage gedara plan eke main door eka thiyenne dakunata. Athul wenakota kelinma penne staircase eka. Naginna thiyenne uthura balagena. Left side tern wenne. Uthutu biththiyata blind wall wenne. Meka subada?

  • @indrakanthi8648
    @indrakanthi8648 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ විඩියෝ

  • @shashikalasewwandi6796
    @shashikalasewwandi6796 2 ปีที่แล้ว

    Godak jivith jaya ganimat wedagath karunu tikak ape jivith walat labuna godak pin obat.

  • @lasankalasnka7097
    @lasankalasnka7097 4 ปีที่แล้ว

    Godak pin ..nodanna dewal kiyala denawata ..budusaranai

  • @nawodhasadharuwan8565
    @nawodhasadharuwan8565 3 ปีที่แล้ว +3

    Mage gedara pirisindui eth tikk sathuru karadara thianw krnna sudusu deyak kianna dakunu desata dorak na awashya da ee sane carporch eka nududusuda

  • @janakanuwan8005
    @janakanuwan8005 4 ปีที่แล้ว +2

    ගොඩකන්ද ආරච්චි මහත්මයා බස්නාහිර දිශාවට හිසදාලා නිදා ගන්න එක හොදද?? නරකද?? කියල පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ??

  • @dammikasunil6817
    @dammikasunil6817 4 ปีที่แล้ว +2

    මහත්මයාණෙනි මම තාම ගෙදර හදාගෙන යනවා දැනට යට කොටස ඉවරකරලා තියෙන්නේ දැනට අපි ඉන්නේත් ඒ කෙමයි මෙහි දෝස ඇතිද කියා දැනගැනිම ට මාහට අවශ්‍ය යයි ඒ ගැන පැහැදිලි කිරීම ක්කරන්න පුලුවන්ද

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว +1

      විස්තරයක් විතරයි ්‍රශ්නයක් නැත

  • @wasanakongahagedara9562
    @wasanakongahagedara9562 4 ปีที่แล้ว

    godak watinawa me thorathuru sthuti obathumata🙏🙏

  • @amaliamaranath1565
    @amaliamaranath1565 4 ปีที่แล้ว

    Mahathmaya ape gedara idiripasa dakunu dishawata pihitala tibenne.pond eka dakunata thabala tiyenawa.uthuru dishawata thibunoth gedara pitupasa thiyanna wenne.dakunata pond eka thiyanna puluwan wena vidiyata vikalpa nadda?

  • @akuranageshalanivimansha8298
    @akuranageshalanivimansha8298 2 ปีที่แล้ว

    Bohoma sthuthi obathumata

  • @ferndale6947
    @ferndale6947 2 ปีที่แล้ว

    Gruha Pindayata palamu Mahala saha 2 mahalath athulath venawada?

  • @niroshajayasinghe8435
    @niroshajayasinghe8435 4 ปีที่แล้ว +5

    සර් අපේ ගෙදර ඇතුලේ කුරුලු කූඩුවක් හදනවා පඩිපෙළ කෙලින් උඩ වහලෙ ඒක හොඳද.ඉක්මනින් පිලිතුරක් ලබා දෙන්න.ඔබ තුමාට තෙරුවන් සරණයි!!!!!!!!!!!!!!!.

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว +1

      කුරුලු කුඩු නිවාස තුළට නුසුදුසුයි

  • @ritashamali5257
    @ritashamali5257 4 ปีที่แล้ว +1

    Thanku

  • @chamindakumara8683
    @chamindakumara8683 หลายเดือนก่อน

    Pedana dora ta weranda kanuwak atha aya hodaida

  • @raniari6013
    @raniari6013 3 ปีที่แล้ว

    Godak denuma lebuwa budu saranai thank you

  • @isurukumara9999
    @isurukumara9999 2 ปีที่แล้ว +1

    Gedara Dora kelin sadiya uthu gas warga monawada

  • @pushpakumari3528
    @pushpakumari3528 2 ปีที่แล้ว

    Mahaththayo wesikiliya koi peththatada Danna? Wesikili wala kohatada Danna??

  • @pickme2472
    @pickme2472 4 ปีที่แล้ว +2

    ගෙදරක ප්‍රධාන දොර සවි කරන්න ඕන දකුණු පැත්තට ඇරෙන widiyata ද. වම් පැත්තට ඇරෙන්න තිබුනොත් හොඳ නැද්ද

  • @nilminidissanayaka9421
    @nilminidissanayaka9421 3 ปีที่แล้ว +1

    Mahathmaya araliya gas midule hitawanna hoda nadda nathnam eyata hethuwa pahadili karala wenna puluwanda? Obathumata budusaranai

  • @nithanitha7817
    @nithanitha7817 4 ปีที่แล้ว +1

    දැනුවත්කරටස්තුයි

  • @himalikusum4363
    @himalikusum4363 ปีที่แล้ว

    Mama adai video aka baluve mahaththaya gei idiripasa doren nathva venath dorakin thamange vada valata රැකියා vata yama suba nadda

  • @welgamagerashmika2360
    @welgamagerashmika2360 4 ปีที่แล้ว +2

    මහත්මයා අපේ නිවෙසේ ප්‍රධාන දොර දකුනට පිහිටා ඇත. carporchඑක තියෙන්නෙ ගිනිකොන bathroomඑක තියෙන්නෙ වයඹ. කුස්සිය උතුරේ තිබීම සදුසුද? ගිනි ඇවිලිය යුත්තෙ මොන දිශාවටද..?

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว +1

      මේ විදිහට උත්තර දෙන්න බෑ වගේ

  • @nishadikarajith7102
    @nishadikarajith7102 4 ปีที่แล้ว

    Theruwanu saranai oba dennata
    Maha idame thawa geyak hadanna idama wen karanna onada budusaranai

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      එහෙම එකක් නැත එහෙත් තිබෙන නිවසට ගැටලුවක් ඇති නොකළ යුතුය

  • @damn8798
    @damn8798 4 ปีที่แล้ว +1

    Lunu polkatu 3 kopamana kaalayak maaru Lara kara thiyanna onida?ita passe ewa eliyata wisi karanawada?pls pilithurak labadenna.

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      ඇයි වීඩියෝ හරියටම බලන බැරි

  • @shaniihalage2348
    @shaniihalage2348 4 ปีที่แล้ว +2

    බුදු පහන thiyena thana podi bo පැළයක් තැබීම hoda nedda.ikkmanin පිළිතුරක් ලබා denna.thank you 🙏🙏🙏

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว +2

      පොඩි නං කමක් නෑ ලොකු වෙන එක තමයි ප්‍රශ්නේ

  • @senaniramanayake4889
    @senaniramanayake4889 3 ปีที่แล้ว

    Eka aththa sir mage ge hada ganne ehema..den godak weda iwarai

  • @nadeeharsha3381
    @nadeeharsha3381 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @rasanjaligayanthika6404
    @rasanjaligayanthika6404 4 ปีที่แล้ว +1

    මහත්මයාණෙනි ඔබතුමා මින් පෙර වීඩි⁣යෝවක සඳහන් කල කෝමාරිකා පැල තැබී⁣ම පදිංචි වීමට සම්පූර්ණ වැඩ නිම කර ගැනිමට නොහැකිව තිබෙන නිවසක තැබීම සුදුසු ද?? නිවසෙහි වහලය ගසා සම්පූර්ණයෙන් බිත්ති බැඳ ඇත.

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      කොමාරිකා පැල මගින් වාතය පිරිසිදු කරයි

  • @shanthapiyarathna6150
    @shanthapiyarathna6150 4 ปีที่แล้ว +1

    මගේ ගෙදර ප්‍රධාන දොර තියෙන්නේ උතුරු දිශාවේ, කුස්සියේ දොර දකුණු දිශාවේ, තව නැගෙනහිර සහා උතුරු දිශාවේ බිමටම තියන ජනේල 2ක් තියනවා. ද්වාර සටහන අනුව මේක අසුභ ද ? පිලිතුරක් ලබා දෙන්න.ඔබ තුමාට තෙරුවන් සරණයි...!!!

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 4 ปีที่แล้ว

    Mhttaya mama iye katha kala ape gadara balawa ganna anna kiyala mamath kaling mage hita dunu kara gana hitiya ath dan me gadara mama godak watila inne ane manda udawu karanna jasu phitay budusaranay

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      මේ සඳහා පිළිතුරු වී වීඩියෝ වල ඇත සොයා ගන්න බැරි වුනහොත් කතා කරන්න

  • @shincool1705
    @shincool1705 4 ปีที่แล้ว

    Tanxxx godak obatumata teruwan saranai oba tumata

  • @buddhikasrilal9836
    @buddhikasrilal9836 4 ปีที่แล้ว +1

    අපේ ගෙදර මහ උළුඅස්සේ එක ලීයක ගහේ බෙනයක් අහුවෙලා තියෙනවා, කරදරයක් වෙයිද, උළුඅස්ස මාරැ කරන්න පුළුවන්ද, උත්තරයක් බලාපොරොතුවෙන් ඉන්නේ.. කිහිප සැරක් මං මේක ගැන ඇහැව්වා ..

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      සිදුර සිදුර වසා දැමීම කළ යුතුය එහි ගැටළුවක් නැත ඔබ නොදන්නවා වුණාට ඔබේ උළුවසු වල මෙවැනි අවස්ථා තිබේ

  • @ayeshawijewantha3224
    @ayeshawijewantha3224 4 ปีที่แล้ว

    Budu saranai! Niwasaka mudun biththi ganana keeyak wiya uthuda?ape niwase uda thattuwe mudun biththi dekakuth pahala mudun biththi dekakuth athi athara ein ek mudun biththiyaka bhagayak pamanak bithithya ussa athi.ithiri bhagayata slab kotasak pawathi.meya dosa sagagathda?pilithurak labadenna

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      වහලයේ ඩිසයින් එක අනුව එය තීරණය වේ ඒ සඳහා ගණනක් නැත

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 ปีที่แล้ว

    Thanks

  • @whasandusaca6887
    @whasandusaca6887 4 ปีที่แล้ว +2

    Mage gedara bathroom eka ඊසාන දිශාවේ thiyenne... ane ikmanin පිළිතුරක් denna... theruwan saranai...!!!

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      ටොයිලට් pitsඑකක් කිසිසේත් ඊසාන දිසාවේ තැබිය නොහැක

    • @whasandusaca6887
      @whasandusaca6887 4 ปีที่แล้ว +1

      @@jgodakandaarachchi4975 bath room ඊසාන thibila toilet pits නැගෙනහිර දිශාවට kamak nadda

  • @pyumimalisa3259
    @pyumimalisa3259 4 ปีที่แล้ว

    Bohoma sththiy oba dapalata watina dayak. Danaganimata salassima gana budu saranai.

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 ปีที่แล้ว

    Thanks for youp0

  • @prasannachandu3187
    @prasannachandu3187 4 ปีที่แล้ว +8

    ඉස්සරහ ගේට්ටුව උඩින් කහ මල් වැලක් තියනව. ඒක ගෙදරට අසුභයි ද. ඔබ දෙන්නට බුදුසරණයි.