Ape Gedara Part 19 Questions and Answers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • නිවසේ නිතර පිරිත් දැමිම නිවාස සක‍්‍රීය කරයි ද? අක‍්‍රීය කරයි ද?
    නිවාස සක‍්‍රීය කිරීමට කිරිබත් මාළුවාගේ කෙම ඔබත් අත්හදා බලන්න..

ความคิดเห็น • 155

  • @dhammikadamayanthi1712
    @dhammikadamayanthi1712 20 ชั่วโมงที่ผ่านมา

    🙏🙏❤

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 14 วันที่ผ่านมา

    බොහෝමත්ම පින් ඔබතුමාට..ඔබතුමාගේ පෝන් නමිබරයක් ලබාදෙන්න පුලුවන්ද...🙏🙏

  • @padmakumari7866
    @padmakumari7866 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට ස්තුති.

  • @champichampi6125
    @champichampi6125 6 ปีที่แล้ว +4

    ස්තුතියි දැනුවත් කලාට තෙරැවන් සරනයි

  • @shliyaruwankumara246
    @shliyaruwankumara246 4 ปีที่แล้ว +2

    Godak hodai api balanawa. Man ahanne ra eleiwenakam pirith Danna hodaida

  • @rasikamadhuwanthi2177
    @rasikamadhuwanthi2177 6 ปีที่แล้ว +1

    Mahaththayaa obathumata jayen jaya.man kahathuduwen.

  • @morawakasuseemasuseema6801
    @morawakasuseemasuseema6801 6 ปีที่แล้ว +11

    බුදු දහමට අනුව ඔය සියලුම දේ , අනිත්‍ය වන්නේය , උත්සාහ ය ඇති පුද්ගලයා ඔය නැකැත් , අදිය පැත්තකින් තියලා නිවැරදි සිහියෙන් කටයුතු කරනවා

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 3 ปีที่แล้ว +1

      E kaleth owa thibuna...budun wahanseta nama thibbeth owa danagena..balala

    • @amilasampath6439
      @amilasampath6439 3 ปีที่แล้ว

      @@gunathilakapradeepa2555 budu rajanan wahanseta nam tibbe welawa balala kyla mm ahala na

    • @EduacademySL
      @EduacademySL 4 หลายเดือนก่อน

      ​@@amilasampath6439
      108 ක් පඬිවරු ඇවිත් නම් තැබීමේ මංගල්‍යයක් තිබ්බේ ???
      බුදු හාමුදුරුවන්ගෙ කතාව අහලා නැද්ද 😂😂😂 මහ ලොකුවට බුදු දහම ගැන කියවනවා , ඒත් මොකුත් දන්නෙ නෑ .....

  • @meuremeut9207
    @meuremeut9207 5 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබ සැමට
    MAGE ගම කුරුණෑගල MAGE නිවසේ NITARAMA ADA DAHBARA ATI WENAWA KISEMA WAGATUWAKNE MATA මෙයට VESADUMAK LABA DENNA බුදු සරණයි

  • @kasunbandar196
    @kasunbandar196 2 ปีที่แล้ว +1

    බුදු සාරනාඉ ඔබ දෙපලට

  • @ManiMani-ih5fb
    @ManiMani-ih5fb 6 ปีที่แล้ว +1

    Godak watinaa wada satahanak.oba thumata deergausha labeewaa !

  • @ranjithananada9147
    @ranjithananada9147 6 ปีที่แล้ว

    Pasugiya weda satahanakadi esu presnayata ada thama eyata pilithurak lebune..bohoma sthuthi oba depalata dirga ausa lebewa.......! Ape gedarin enathuru maga bala innemu.

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 6 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් ඔබතුමාගෙ වැඩසටහන්

  • @purnaalwis5174
    @purnaalwis5174 5 ปีที่แล้ว +11

    පන්සිල් පද 5 රකින්න පිං කරන්න පච වලට රැවටෙන්න එපා

    • @malithanthony5400
      @malithanthony5400 4 ปีที่แล้ว +1

      Purna Alwis පන්සිල් රැකලා පිංකරාට නිවන් යන්න බෑ

    • @adinolfobrandolinidadda3659
      @adinolfobrandolinidadda3659 4 ปีที่แล้ว +1

      අනේ උබත් ඔය පන්සිල් පද 5 රකිනවා ඇති අකුරටම ...අනේ යකෝ අපිත් සමහර දේවල් විස්වාස කරන්නේ නැ ..හැබයි උබත් ගේ හදලා ඇත්තේ ඔය දේවල් බලලා වෙන්න ඇති

    • @malithanthony5400
      @malithanthony5400 4 ปีที่แล้ว

      @@adinolfobrandolinidadda3659 වැඩක් නෑ බන් උඩ එකාට පැහැදිලි කරලා

  • @jenitagalagana4475
    @jenitagalagana4475 4 ปีที่แล้ว +3

    බොහෝ දේ දැනගත්තා තැන්කිව් .

  • @sharmiladissanayaka6432
    @sharmiladissanayaka6432 4 ปีที่แล้ว

    Sirta godak pin me wisthara me tharam saralawa kiya denawata. Budusaranai oyala hamotama.

  • @ThushanthaAjith-id6eg
    @ThushanthaAjith-id6eg 4 วันที่ผ่านมา

    එල්. හැඩය. තියෙන. නිවසක. භ්‍රහ්ම පාදය. යො යා ගන්නේ '. කෙසේද කරුනාවෙන්. පහදා දෙන්න. ස්තුතියි

  • @upekhanandisena8981
    @upekhanandisena8981 4 ปีที่แล้ว +2

    Excellent program !!!

  • @madumale7666
    @madumale7666 5 ปีที่แล้ว

    Danuwath klata obathumata bohoma sthuthi.

  • @menakarajapaksha1222
    @menakarajapaksha1222 4 ปีที่แล้ว +1

    ස්තුති 🙏

  • @ghadafahad6924
    @ghadafahad6924 5 ปีที่แล้ว +1

    ගොඩක් හොද වැඩක් ස්තුති

  • @ramyakaru3629
    @ramyakaru3629 6 ปีที่แล้ว +1

    Oba thuma me dena upades walata thuthei.. Oba thumata dirrgau.. Nirogi sampathiya labewa...

  • @dularioshaka8135
    @dularioshaka8135 6 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා වැඩසටහනක්
    ඔබ දෙපළට ගොඩාක් ස්තූතියි.
    මාග‍ේ නිවස‍ේ ප්‍රධාන ද‍ොර උතුරැ දිශාවට පිහිටා ඇත. එම ප්‍රධාන ද‍ොරට මුහුනලා තුන්මන් හන්දියක් ඇත. එක් මාර්ගයක් ප්‍රධාන ද‍ොරට මුහුනලා එක ක‍ෙලින්ම පිහිටා ඇත. එහි වරදක් තිබ‍ෙිද .
    නිවසට ර්සාන දිශාව‍ෙන් විදුලකෙනුවක් පිහිටා ඇත. එහි වරදක් තිබ‍ෙිද .
    වරදක් තිබ‍ෙිනම් නිවැරදි කල හැකියාවක් තිබ‍ෙිද.

  • @liyanagedon9748
    @liyanagedon9748 6 ปีที่แล้ว +1

    Namo buddhaya හුඟක් හොඳයි

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ปีที่แล้ว

    🙏

  • @vijithamadakumbura304
    @vijithamadakumbura304 2 ปีที่แล้ว +1

    දාර්මික උනාම,ඇති

  • @ayeshadilani4334
    @ayeshadilani4334 ปีที่แล้ว

    ❤ ස්තූතියි

  • @assilva2270
    @assilva2270 6 ปีที่แล้ว +28

    බූදූදහට අනුව ජීවත් වෙන්න ඔය සියල්ල මනන් කල්පිතයි

  • @nadeeshasubashini1809
    @nadeeshasubashini1809 ปีที่แล้ว

    මගේ නිවස විකිණීමට තියෙනවා .

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 5 ปีที่แล้ว

    Budusarani ...🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @chandanapadmasiri8727
    @chandanapadmasiri8727 ปีที่แล้ว

    Gattuwa dakunu disawata thabimata sudusu kiveni padayeda pada gananaya karanne idame. Athul paththe sitada

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 5 ปีที่แล้ว +23

    මොන දෙ මොන විදියට කිවුවාත් ඔවා අපෙ රටට විතරයි මේ රට වල ඔය කියන මුකුත් නැහැ .සිතලෙන් රස්නෙන් සුලගට ඔරොත්තු දෙන විදියට ගේ හදා ගන්නවා මිනිස්සු න්ගෙ මනස විනාස කරලා තියෙන්නෙ ..එකයි සෙරටම මුල ..හිතෙ තමා සෙරම ලෙඩ..ලංකාවෙි සොහෙන් පිට්ටනියක් ලගින් ගියාම යාකා ගහලා බය වේන්නෙ .මේහෙ උදේ මහ දවල් රැ කියලා වේනසක් නැහැ .එත් කියන්න තියෙන්නෙ බුදු දහම නම් පිලිගත යුතුමයි ..මොකද.බුදු දහමේ කිවුවෙි අතහැරිම තමා ජිවිතේ සතුට කියන්නේ මේවායෙ මිනිස්සු එහෙමයි ජිවත් වෙින්නෙ එ නිසාම හරි සතුටින්

    • @srilankasistam961
      @srilankasistam961 4 ปีที่แล้ว

      Rata wesiyanta kisima deyak ganan gannne nene..

    • @WTRThero
      @WTRThero ปีที่แล้ว +1

      O

    • @renunilushanilusha5098
      @renunilushanilusha5098 ปีที่แล้ว

      @@srilankasistam961 පර වේස බල්ලො ගැනියෙක්ට කතා කරන්න ඉගෙන ගනින් බල්ලා තොගේ අම්මාත් එහෙම කරලා වේන්න ඇති තෝ වගේ පජාතයෙක් බිහි කරේ හරි දේ හරි විදියට දැකින්න පුරැදු වේය පරයා රටවල ජිවත් වේන්නේ වැදගත් විදියට අපි වර මෙිහෙට තොට ⁣මේ රටවල හැටි බලපිය පරයා තො වගෙ අවජාතක බල්ලො මෙිහෙ නැ වැදගත් මිනිස්සු ඉන්නවා

    • @nadeepasachith7405
      @nadeepasachith7405 ปีที่แล้ว +2

      මගුලටද එහෙනන් මේක බැලුවෙ

    • @nadeepasachith7405
      @nadeepasachith7405 ปีที่แล้ว +2

      ඔක්කොම ටික බලල ඉවරවෙලා පම්පෝරිය කෙලිනව

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 6 ปีที่แล้ว +5

    දුප්පත් මිනිහට සාධාරණයක් නැහැ හැමදේටම සල්ලි යනකොට ගෙනියනවා වගේ යම් දෙයක් කර ගන්ඩ ගියාම මුදල් සෑහෙන්න අය කරනවා තියෙන මනුස්ස ගෙන් ගත්තත් කමක් නෑ නැති මනුස්සයට සාධාරණ මුදලක් අරගෙන එතන පින කුසල වත් ඉතුරු වෙනවා

    • @dammisumithra6464
      @dammisumithra6464 5 ปีที่แล้ว

      Ayyo oya okkama boru mamanam hothtanne. Pita ratawalwala inna minissunta me kisima deyak nehane.

  • @hansikamaduwanthi8264
    @hansikamaduwanthi8264 3 ปีที่แล้ว +1

    Man hansika matha denaganna puluwanda sale onama thenaka budu pahana thiyanna hodada (bitthiye onama nenaka thiyanna puluwanda)

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว

    👍👍👍

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 ปีที่แล้ว

    නිවසක බ්‍රහ්ම පාදය හා. ගිනි කතුර කියන්නේ එකම දෙයක්ද? මහත්මයා මට දැනගන්න ඕන බ්‍රහ්ම පාදය පිලිබද හැදිනවිමක් බලාපොරොත්තු වෙමි ස්තුතියි ඔබදෙපලට
    බුදුසරණයි

  • @liyoniperera5294
    @liyoniperera5294 4 ปีที่แล้ว +1

    ඔබ තුමා කී දෙයක් තේරුණේ නෑ. ද කුනට බර නම්, නැගෙනහිරට බර නම් කිව්වේ කුමක්ද ??

  • @philipinnephilipina3904
    @philipinnephilipina3904 6 ปีที่แล้ว

    Godak hoda vidiyowak bs.dawipihitayi

  • @newsrilanka9458
    @newsrilanka9458 6 ปีที่แล้ว

    Mahathmaya pradaana dore uluwahuthabeeme charithraya karana widiya wisthara karanawada.
    Wisheshayen Kiyanna one gathaa thiyanawada
    Hakinam October 18ta pera a gana danuwath karanawada
    Obathumata bohomathma sthuthee

    • @prasannadissanayake5397
      @prasannadissanayake5397 6 ปีที่แล้ว

      anee Sir thama gayak hada ganna ba hadanna giyoth monwa hari karadar wenwa kopaman salli yata kalth gayak hadanna ba mekata monwada visaduma gayak hada Gann ba

  • @anushajayasinghe3537
    @anushajayasinghe3537 4 ปีที่แล้ว

    Rata ada kiyanawa heta hadanawa neketh welawal mukuth naha deiyane kiyala a gewal bebalenawa deuya lokayak wage okoma sellam ape thamay

  • @shamalirenuka8238
    @shamalirenuka8238 6 ปีที่แล้ว

    Thanks oba depaltam

    • @shamalirenuka8238
      @shamalirenuka8238 6 ปีที่แล้ว

      Aluth niwasak hadannata pera kala uthu watha wath monawada

  • @dharshanakumara952
    @dharshanakumara952 5 ปีที่แล้ว +1

    Pirith akriyai kiyanbe harak

  • @prabashdulip4960
    @prabashdulip4960 4 ปีที่แล้ว

    Dora ,janela,uluwassata bitgthiya dige yala parala wala muttuwak ahuwena eka hoda nadda,ulywassa maddata nathath ainakata ahuwenawa

  • @malanimutukuda8966
    @malanimutukuda8966 4 ปีที่แล้ว +1

    අපේ ගෙදර .ම්නුවන් ගොඩ සාකාවේ. දුරකතන අන්කය ලබා දෙන්න

  • @gaminikithsiri8626
    @gaminikithsiri8626 4 ปีที่แล้ว

    Hoda wedak

  • @dinudinu2371
    @dinudinu2371 6 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා වැඩසටහනක් ස්තූතියි ඔබ දෙපළට .මට දැන ගන්න පුලුවන්ද මගේ ගෙදර පෙදාන දෝර නැගන හිරට තියන්නේ.මගේ සලේ ජනල් තුනක් තියනෙවා තව සලට රූම් දෙකක් තියනවා .තවත් ඔපන් එකක් තියනවා පැසේජ් එක බත් රූම් එකට යන්න එක වැරැද්දක් තියනවා ද කියලා දැන ගන්න පුලුවන්ද .

  • @aselasamarakoonaselasamara9644
    @aselasamarakoonaselasamara9644 4 ปีที่แล้ว +1

    Prrdana dora kelin aba gasak thibima hodaida

  • @kasunbandar196
    @kasunbandar196 2 ปีที่แล้ว +1

    සර් .කිචන් එක උඩ බත් room එක තිබිම සුදුසුද අසුබද.

  • @uchithaprasad3435
    @uchithaprasad3435 6 ปีที่แล้ว +3

    ලොකු දැනුමක් ලබාදෙනවා ..ස්තුති

  • @dayanachandani1856
    @dayanachandani1856 4 หลายเดือนก่อน

    ඉඩමෙ ප්ලෑන ඇද ගන්න පුළුවන් ද

  • @annillatha4384
    @annillatha4384 6 ปีที่แล้ว +1

    pirith.gena.pat a naran.kiy a nne.wenadewal.hariyata.beela.w s ge.

  • @dayapalipemarathna4580
    @dayapalipemarathna4580 5 ปีที่แล้ว

    Mahath mayanani obatuma kiwa kiribath walin maluwek hada teyanna kiyala.uthura nagen dakunata baranam kiyala kiwa aka kohomada danaganne anith aka ganga katada yanna one kiyala kiyanna mama panadure dayapali oba tumawa muna gahenna puluwanda isthuthi budu saranai

  • @adinolfobrandolinidadda3659
    @adinolfobrandolinidadda3659 4 ปีที่แล้ว +2

    ගොඩකන්ද මහත්තයෝ ඔයාටත් ..ගෙන්න ගන්න පුලුවන්ද කියලා ඇහුවෝත් කවුරු හරි ..ඒවට නම් රිප්ලයි කරනවා සාමාන්‍ය ප්‍රශ්නයක් ඇහුවෝත් සද්ද නැ

  • @mallikapathirathna453
    @mallikapathirathna453 5 ปีที่แล้ว +3

    වතුර ටැංකිය තියන්න දිශාවක් තියෙනවා ද

  • @ranjanimadakumburage9441
    @ranjanimadakumburage9441 2 ปีที่แล้ว

    පිට රට පදිංචි කෙනෙක් වෙන ගෙදර කට.යනවිට කොහොමද වෙලාවල් බලන්නෙ ?

  • @morawakasuseemasuseema6801
    @morawakasuseemasuseema6801 6 ปีที่แล้ว +16

    මම සාමාන්‍ය න් විශ්වාස කරන්නේ නැ, මම බුදුරජාණන් වහන්සේ ගේ දර්ම යට අනුව කටයුතු කරන්නේ ,

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 4 ปีที่แล้ว

    ස්තූතියි

  • @ranjaneeindika4229
    @ranjaneeindika4229 4 ปีที่แล้ว +1

    මගේ ගෙදර මාස්ටර් බෙඩ් රෑම් එක ඊසාන දිසාවට තිබෙන්නේ .එය වෙනස් කිරීම අපහසුයි.කුමක්ද කරන්නේ.

  • @fathimarisna8293
    @fathimarisna8293 4 ปีที่แล้ว

    ආයුබෝවන් ..... MAGE GEDARA KUSSIYA THIYENNE WAYABA DISHAWE GINIKONA MAALU TENKIYAK THIYE EKA SUBADA ASUBADA

  • @wasanthapradeepws5016
    @wasanthapradeepws5016 6 ปีที่แล้ว +1

    Godak hoda video tikak mama okkoma video beluwa adi 35k diga palala 28 withara thattu dekak plan ekak adinna kiyak yaida sir niwase hari meda kelin dakuna disawata bathroom eka hoda nedda sir budu saranai

  • @shiyamaleenavarathnepathir4480
    @shiyamaleenavarathnepathir4480 6 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි මේ වැඩසටහන් ටහන් හරිම වටිනවා
    ඔබතුමා කිව්වට පැහැදිලු උනේ නැහැ උලුඅහු ජනෙල් තට්ටු 02කෙ ගෙදරකට
    කරුනකරලා කියාඩෙනවද
    මම මෙඉට පෙරත් ඇහුවට උත්තර ලැබුණේ නැහැ.
    පුලුවන්ද මට උත්ත‍රයක් දෙන්ඩ
    අශ්වයන්ගෙ ලාඩමක් ලැබුන එක තියන්න්ඩ හොන්ද තැනක් කියන්ඩ පුලුවන්ද

  • @onethraekanayake974
    @onethraekanayake974 6 ปีที่แล้ว

    Bayilaa

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 ปีที่แล้ว

    Thanks 2022.03.12

  • @SimpleElectronicsWorld
    @SimpleElectronicsWorld 6 ปีที่แล้ว

    Moda minissunta hodai mewa...........wikara.....

  • @kasunbandar196
    @kasunbandar196 2 ปีที่แล้ว

    සර් .හින්දා මගෙ හත නිදාස්

  • @anushaanusha7764
    @anushaanusha7764 3 ปีที่แล้ว +1

    අනේ මහත්තයෝ අපට ඉන්න තැනක් නැ එදා ඉදන් ඉන්නේ බෝඩිම් වෙලා කොච්චර හිතුවත් තාම ඉඩම් කෑල්ලක් ගන්න බැරිවුනා මට එ් දේ කරගන්න මොකක් හරි පිලියමක් කරන්න කියලා දෙන්නකෝ

    • @ranbaranagesilva29
      @ranbaranagesilva29 3 ปีที่แล้ว

      මුදල් කළමනාකරණය කරගන්න යමක් ඉතුරු කරන්න බෑ කියල හිතුවොත් බෑම තමයි

    • @subasuba1824
      @subasuba1824 ปีที่แล้ว

      වෙලාවල් බලලා ඉඩම් ගන්න බැ තමන් උත්සාහ කරන්න ඕනේ තමන් ගෙනව හ කරන දෙවල් තියෙනවා වේලාවල් බල බලා වැඩ කරන්න ගියෝ ටොයි ලට් යන්නත් බැරි වෙයි

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna4080 2 ปีที่แล้ว

    ඔබතුමන්ගෙ පන්ති වලට සමිබන්ද වෙන්නේ කොහොමද

  • @rohinirohini750
    @rohinirohini750 3 ปีที่แล้ว

    J

  • @lagingtomolongsakapwa3911
    @lagingtomolongsakapwa3911 4 ปีที่แล้ว

    Aiye maikro awan akak gedara hoda na kiyanne.mam Kuwait wala enna lankawat apu waham niwasak hadaganna on..

  • @lagingtomolongsakapwa3911
    @lagingtomolongsakapwa3911 4 ปีที่แล้ว

    Wasthu veddyawat salasmk hadaganna obathuma soyagen annam Oba depalat sthuuthii.

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt 6 ปีที่แล้ว

    ස්තුතිය දැනුවත් කිරීම ගැන

  • @hshdndhdjdj4473
    @hshdndhdjdj4473 5 ปีที่แล้ว

    E podilamayawa designs rekagannaona mage puts man ekmanata oba amatanam Obama Amma kenekge daruwek new I oya

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 6 ปีที่แล้ว +6

    ඔබතුමා දුර පලාත්වල ට යනවාද ගෙවල් පරික්ෂා සදහා

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 6 ปีที่แล้ว +1

      ඔව්

    • @manjularandunna8762
      @manjularandunna8762 5 ปีที่แล้ว +2

      @@jgodakandaarachchi4975 ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද ?

  • @ranaliwathsala1400
    @ranaliwathsala1400 ปีที่แล้ว

    උතුර නැගෙනහිර ට බර කියන්නෙ මොකක්ද ?

  • @user-ti1td5sm2o
    @user-ti1td5sm2o 11 หลายเดือนก่อน

    Ape gedara wahale baageta gahala natharawela thiyenawa meka ikmanata iwarakaraganna mokakda karanna oni

  • @chatheemagiyovanna6482
    @chatheemagiyovanna6482 ปีที่แล้ว

    උතුර දකුන ප්‍රධාන දොර හා නැගෙනහිර වැරෙන්ඩා හෙදද සර්්්්්

  • @wasanthasilva1606
    @wasanthasilva1606 6 ปีที่แล้ว

    Uluwau ha janel aka samana unoth prasnayakda ? Ex , 8 + 8 & 6 & 6 wage

  • @nilushadinujaya3478
    @nilushadinujaya3478 ปีที่แล้ว

    Niwase pirith 24 paya dameema hodaida

  • @shamalirenuka8238
    @shamalirenuka8238 6 ปีที่แล้ว

    Thattu 3ka niwasata slab eka pamanak damima hodada whalyak nathiwa

  • @ranileranda8674
    @ranileranda8674 6 ปีที่แล้ว

    Sir meta perath mama me prasnayama asuva.namuth answer ekak na.kaulu 3k thiyena dorak Saha Janel ho door window ekak yedima sudusuda.

  • @user-lo1nn6yr1w
    @user-lo1nn6yr1w 7 หลายเดือนก่อน +1

    Magen salli aran plane eka hadala dunneth ne.boru thama oya.

  • @DevikaLiyanage-b1t
    @DevikaLiyanage-b1t ปีที่แล้ว

    Car poach eka uda. Salaya hondada

  • @mallikademel6587
    @mallikademel6587 6 ปีที่แล้ว

    mama inne kuli niwasaka me gedara dawal ra dekema tala goy uguduwo nitara kagannawa eka ahan innat ba api avit tama masa 5 i me sattu ape diyunuwata badawakda

  • @sudathpriyadarshana562
    @sudathpriyadarshana562 6 ปีที่แล้ว

    Sir, mage idama ainen high tension line eka yanawa. Ma ehi niwasak sadimata sudanam wemin sitimi. Widulibala mandalyen pariksha kota oun wisin labadun rahanata athi dura pramanayatah wada aath wannata niwasa salasum kara atha. Ehi hani dayaka thathwayak athda yanna pahadili kara dena men karunikawa illa sitimi. Ma saudi arabiye sewaya karanneki. Sudath.

  • @sameerahasantha578
    @sameerahasantha578 4 ปีที่แล้ว

    මාගේ නිවසේ ගිණි කතුර තිබෙන්නේ සාලය මැදය.ගිණි කතුර පෑගීම සුදුසුද නොසුදුසුද.

    • @vero001eid3
      @vero001eid3 4 ปีที่แล้ว

      නුසුදුසුයි

    • @multidissanayake6740
      @multidissanayake6740 3 ปีที่แล้ว

      Pegunata kamak ne. Kalin videos balanda

  • @chandimadilrukshi5494
    @chandimadilrukshi5494 3 ปีที่แล้ว

    Uthuratha diul gahak tiyena eka hodaida

  • @morawakasuseemasuseema6801
    @morawakasuseemasuseema6801 6 ปีที่แล้ว +4

    බ්‍රාහ්මණ මත තමයි තියෙන්නේ

  • @nilushikakusumkumari7960
    @nilushikakusumkumari7960 6 ปีที่แล้ว

    mage prasneta pilithuru lebune na thama.ane pinsidda wenawa mata pihita wenna ..mage niwase kussiya thiyenne niritha disawe..eka wenas karannath ba. uyanne dakunu disawa balagena.mn obathumage vedio siyallama balana kenek.mage prasneta mokada karanna puluwan kiyanna.obathumata pin.

  • @sanduwithanage9827
    @sanduwithanage9827 5 ปีที่แล้ว

    Hadagena yanna newasaka dum allema sudusuda

  • @basilkumara4124
    @basilkumara4124 4 ปีที่แล้ว

    Mu horek sallima passe yana unmaththakayek.ballek

  • @shiromichampa518
    @shiromichampa518 6 ปีที่แล้ว

    Sr mama liyaka lanuwak othana kem kramaya kara thama wenasak une na

  • @suivneethaamarasinghaamara8511
    @suivneethaamarasinghaamara8511 6 ปีที่แล้ว

    ඔබතුමා ගෙවල් පරික්ෂා කරවා ගැනිමට සමිබන්ධ කරගන්නේ කෙසේද

  • @harshanisadareeka4200
    @harshanisadareeka4200 5 ปีที่แล้ว

    Ape lankawe tamay me hema magulakma dalli nathi karannanam hoday me ratawal wala oye kisima deyak na ahuwena pattata adan kamel dorawal toilat koi mona karadarayak wath na salli uturanna job karanne harryaya nidana nagitinawa wage

  • @inokapriyadarshani4289
    @inokapriyadarshani4289 4 ปีที่แล้ว

    fon eka nida ganna yaddi tiya ganna honda nedda

  • @asmkanthie2675
    @asmkanthie2675 4 ปีที่แล้ว

    oya hadapu gedara adatath vagatuvak naha mawa nattatama nati una minuwangoda big city matakada

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว

    මහාත්මයා අපෙ ගෙදර අයට වාතය පිට කරන්න ඕනි වෙනකොට එකට හොද දිසාවක් කියන්න

  • @prabathchandrarathna127
    @prabathchandrarathna127 3 ปีที่แล้ว

    Padi pelakata padi 19 k sudusuda ?

  • @dildil6156
    @dildil6156 5 ปีที่แล้ว

    Eka deyak nam pahadili na sir dishawa khmada dana ganne.

  • @ravindralalmadarasinghe6647
    @ravindralalmadarasinghe6647 10 หลายเดือนก่อน

    Rediwl gen thwe kiynn

  • @mandrinavaratne179
    @mandrinavaratne179 ปีที่แล้ว

    Kitchen eka niritha thiyenne, dan mokada krnne

  • @morawakasuseemasuseema6801
    @morawakasuseemasuseema6801 6 ปีที่แล้ว +7

    මම අනෙක් අයට ඔය දේවල් ප්‍රතික්ෂේප කරන්න කියන්නේ නැ , අවබෝධයෙන් , නුවනින් කටයුතු කරන්න