Ape Gedara Part 13 - Questions and Answers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 379

  • @Vaastulk
    @Vaastulk  6 ปีที่แล้ว +17

    *Vaastu.lk* විශාල ප‍්‍රශ්න සංඛයාවක් ලැබී ඇති බැවින් සියලුම ප‍්‍රශ්න සඳහා පිළිතුරු කොමෙන්ට් මාර්ගයෙන් ලබා දීමට නොහැකි බැවින් ඉදිරි ප‍්‍රශ්න සහ පිළිතුරු වැඩසටහන මගින් එම ප‍්‍රශ්නවලට පිළිතුරු බලාපොරොත්තු වන්න..

    • @malimalii1617
      @malimalii1617 6 ปีที่แล้ว

      Pezz cl නම්බර dannako

    • @dinushasewandi5564
      @dinushasewandi5564 4 ปีที่แล้ว

      ඔබ තුමාට බොහොම පිං අපට මෙවැනි නොදන්න දේවල් ගැන දැනුම දුන්නට මටත් තිබුනෙ ගේ නිම ⁣ කර ගනීමට ⁣ නොහැකි වීම

    • @renukarenuka1387
      @renukarenuka1387 4 ปีที่แล้ว

      Pratana dora eshana deshawata hothata ?

    • @nishanthagunasingha8449
      @nishanthagunasingha8449 4 ปีที่แล้ว

      මට මෙතුමාගේ කන්ටක් නොම්බර් එකක් දෙන්න පුලුවන් ද..? වස්සප් තියන්න එකක් උනත් කමක් නැහැ..

    • @nishanthagunasingha8449
      @nishanthagunasingha8449 4 ปีที่แล้ว +1

      මට මෙතුමාගේ කන්ටක් නොම්බර් එකක් දෙන්න පුලුවන් ද..? වස්සප් තියන්න එකක් උනත් කමක් නැහැ..

  • @ThushanthaAjith-id6eg
    @ThushanthaAjith-id6eg หลายเดือนก่อน +1

    ඔබ තුමාට. ස්තුතියි. ලොකු දැනුමත්. ලැබූ හා

  • @dhammikahenegama1696
    @dhammikahenegama1696 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහෝම පිං .දැනුවත් කිරිම සම්බන්ධයෙන් . නිවසකට යට තිබිය යුතු ගන ඔත්තෙ ද,ඉරට්ටෙද කියල කියන්න

  • @nishanthisenarathna2754
    @nishanthisenarathna2754 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පින් මේ පැහැදිලි කිරීම ට මගේ ඉඩමෙ නිරිතදිග පැත්ත දිගෙන් වැඩී බටහිර අඩුයි මෙය නිවැරැදි කරන්න පුලුවන්ද

  • @jagathrasi
    @jagathrasi 3 ปีที่แล้ว +3

    මහත්මයාණෙනි , මම අලුතින් නිවසක් ගම්පහ ප්‍රදේශයේ සෑදීමට බලා පොරොත්තු වෙමි. ඒ සඳහා කතා කලයුතු ඔබගේ ආයතනයට අනුබද්ධ පුද්ගලයන් සහ දුරකථන අංක ලබාදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි .

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට ගොඩක් කරුණු කාරණා පිළිබඳ තොරතුරු ලබා දුන් ඔබලට ස්තුතියි

  • @roshaniwasana6416
    @roshaniwasana6416 4 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩාක් ස්තූතියි මේ වගේ වැඩ සටහන් කරනවට
    මහත්මයා මගේ අලුතෙන් හදන නිවස දෙමහල් නිවසක් එහි බිම් මහල සහ ඉඩු මහල සම්පූර්ණයෙන් බිත්ති බැදලා ඉවර වුනත් එහි වහලය සාදාගෙන ඉතිරි වැඩ ටික කරගන්න බැරිව අවුරුදු 5 ක් විස්තර එක තැනම තියෙනවා මේ සදහා විසදුමක් ලබාදෙන්න ඔබ තුමාට ගොඩාක් පිං

  • @champichampi6125
    @champichampi6125 6 ปีที่แล้ว +12

    ගොඩාක් ස්තුතියි පැනයට පිලිතුරැ ලැබුනා.ඒ වගේම ගොඩාක් නොදන්නා දේ දැනගන්නට ලැබෙන හොද වැඩසටහනක්.තෙරැවන් සරනයි ඔබ තුමන් දෙපලට

    • @lashiniamarasinghe5031
      @lashiniamarasinghe5031 6 ปีที่แล้ว +1

      champi cham

    • @champichampi6125
      @champichampi6125 6 ปีที่แล้ว

      @@lashiniamarasinghe5031 hi

    • @chandimakumuduni9921
      @chandimakumuduni9921 5 ปีที่แล้ว

      mage gedara tama weda ewara ne kohoma kara ganna hedutath beri wenawa akata hituwa mama danneth ne mahattaya

  • @somalathagamage4372
    @somalathagamage4372 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබ තුමාගේ වාස්තුවිද්‍යා දැනුමට අනුව මගෙ නිවසේ වාස්තු දෝෂ බොහොමයක් තිබෙනවා ඔබ තුමාගේ සේවය ලබා දෙන්න පුලුවන්නම් ඉතාමත් වටිනවා සේවය ලබාගත හැකි විදියක් දැනුවත් කරන්න ඔබ තුමාට පින්

  • @gihansenevirathna8935
    @gihansenevirathna8935 6 หลายเดือนก่อน +2

    හොද වැඩසටහනක්

  • @chamilasowarnamali6142
    @chamilasowarnamali6142 ปีที่แล้ว +1

    මගේ නිවසේ මැද පිහිටලා තියෙන්නේ බීම් එකක් උඩන් පරික්ෂා කරන අය කියනවා බිත්තියක් බඳින්න කියලා ඔබතුමාගේ වැඩසටහන බැලූවිට වැරදියි කියා හිතෙනවා ඒකට මම මොකක්ද කරන්න ඕනා ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා

  • @philominafernando3528
    @philominafernando3528 ปีที่แล้ว +3

    මගේ නිවස උඩ කොටස හැදෙන්නෙම නෑ..යට ප්‍රදාන දොර ඊසාන දිගට පිහිටා ඇත. එය හොද නැද්ද.දැන් අවුරුදු දහයක් පුරා- බලාසිටිනවා.කරුනකර පිලිතුරු දෙන්න

  • @sanathjaya798
    @sanathjaya798 2 ปีที่แล้ว +5

    දෙවියන්ගෙම පිහිටයි ඔබතුමට🙏🙏🙏

  • @welgamageirangani417
    @welgamageirangani417 6 ปีที่แล้ว +8

    මගේ ප්‍රශ්නයට පිලිතුරක් ලැබුනා,ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ,මෙවැනි දේ කරන්න තව තවත් ශක්තිය ලැබේවා .

  • @annsubani624
    @annsubani624 5 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමාට

  • @amikoi539
    @amikoi539 4 ปีที่แล้ว

    ඔබ තුමාට බුදු සරණායි මට පුශ්ණයක් තියනවා මම ගෙ හදනවා මොනවා කරාත් ඉවර කරන්න බැ මම දැනට විදෙශ ගතව ඉන්නෙ මුදල් ඉතිරි කරන්න බැ මම පිලිතුරක් බලාපොරොත්තු වෙනවා බුදු සරණායි

    • @priyadarshani870
      @priyadarshani870 4 ปีที่แล้ว

      ඔබට තිබෙන ගැටලුවට නිවැරැදිම විසදුම ලබා දිය හැකිය.
      මා අමතන්න.
      මා විශ්ලේශනාත්මකව වාස්තු අද්‍යනය කරන කෙනෙකි.
      මෙවැනි ගැටලු තැන් සදහා වන හේතු මා විසින් හොඳින් අද්‍යනය කර බොහෝ දෙනෙකුට පිහිට වී ඇත.
      අමතන්න.

  • @JayaniAttanayake
    @JayaniAttanayake หลายเดือนก่อน +1

    අලුතින් හදන්න ඉන්න නිවසේ plan එකේ bathroom එක බස්නාහිර ට, store room එක උතුරට, එක හොදයිද

  • @yvonnewickramasuriya6714
    @yvonnewickramasuriya6714 ปีที่แล้ว

    Godak danuwath una. Behevin thuthi wewa.
    Thank yoh so much both of you.

  • @iranirathugama2502
    @iranirathugama2502 3 ปีที่แล้ว

    නිවසේ සැලසුම අනුව සම්පූර්න යෙන් අත්තිවාරම නොදමා
    ඒ සැලසුමේ තිබෙන එකකාමරයකට පමනක් අත්තිවාරම දමා එක කාමරයක් පමනක් සාදා පදිංචිවීම වරදක්ද
    මාස්ට බෙඩ්රෑම්එක පලමුව සෑදුවට ප්‍රශ්නයක් නැද්ද
    මගේ මේ ප්‍රශ්නයට ඔබතුමාගෙන් සතුටුදායක පිලිතුරක් ලැබෙයි කියා මා විශ්වාසකරනවා
    ස්තුතියි 🙏

  • @chithranganiprasanna2649
    @chithranganiprasanna2649 ปีที่แล้ว

    ඔබ තුමාගෙ වැඩ සටාන අරිම ආසාවෙන් බලන්නෙ ගොඩක් වටිනවා

  • @kimuthuchamod8614
    @kimuthuchamod8614 3 ปีที่แล้ว +1

    සැලසුමක් අනුව අත්තිවාරම දැම්මා.නැවත එය නිවැරදි ද බැලිය යුතු ද? එසේ නම් එය කරන්නේ කෙසේද

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 ปีที่แล้ว

    ඔබතුමා ට...ජය

  • @WanasinhaChandrakumara-qw1yg
    @WanasinhaChandrakumara-qw1yg ปีที่แล้ว

    ස්තූතී ඔබතුමාට

  • @thusharichandrakanthi4045
    @thusharichandrakanthi4045 3 ปีที่แล้ว +1

    මාගේ නිවස තවමත් ඉදිකරමින් පවති. පිටුපස කොටසේ kitchen,bathroom ඒක හා masterbed room ඒක හදලා ඉවරයි .පිටුපස දොර උතුරට පිහිටා ඇත. ඉදිරිපස දොර දකුණට plan කරලා තියෙන්නේ . එතැන ඉඳල බැලුවම ළිඳ පේනවා .ළිඳ තියෙන්නේ නිරිත දිශාවේ .මෙහි වරදක් ඇති බව ඔබේ vedio බැලීමෙන් අවබෝධ වුනා .නැගෙනහිරට courtyard එක plan කරලා තියෙන්නේ .parking eka නැගෙනහිරට plan කරලා තියෙන්නේ .නැගෙනහිරට pradhana දොර සුදුසු වෙයිද .නිවැරැදි කිරීමට කල හැක්කේ කෙසේද

  • @anulayapa9109
    @anulayapa9109 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ව්ඩ්යෝ එක නැරබුවා

    • @anulayapa9109
      @anulayapa9109 2 ปีที่แล้ว

      අපෙත් ගෙයක් තියනවා ව්කුනා ගන්න හෝමාගම ලෙනගල

  • @rasikamanoj489
    @rasikamanoj489 3 ปีที่แล้ว

    හොදම හොද වැඩසටහනක් ස්තුතියි ඔබට

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 4 ปีที่แล้ว +1

    මහත්මයාණෙනි
    මගේ නිවස ඉතාමත් පැරැණි එකක්. එහි උතුරට පිටවීමෙ දොරටුව ඇත. ඒ අසලම ඊසාන දිශාවට බරව වැසිකිළි වල ඇත. එය අශුබද.? කරුනාකර පහදා දෙන්න. ස්තුතිය

    • @priyadarshani870
      @priyadarshani870 4 ปีที่แล้ว

      Isana dishawata wesikili wala ithama asubai.

  • @hf5828
    @hf5828 2 ปีที่แล้ว

    මෙවැනි දැනුවත් කිරීම් ගැන ඔබ තුමාට ගොඩක් ස්තුති

  • @riyalshaniramanayaka6899
    @riyalshaniramanayaka6899 ปีที่แล้ว

    තෙරුවන් සරනයි.
    දීර්ගායුශ ලැබේවා!
    ඇතුල් වීමේ දොරටුව සහ පිටවිමේ දොරටුව තිබෙන්නේ නැගෙනහිර දිශාවේ. වෙනත් දොරටු නැහැ. ඒක හොදයි ද?
    නිවසේ මදය ලක්ශයේ ඉදලද දොරවල් වල දිශාව බලන්න ඔනේ?

  • @slweldar
    @slweldar 3 ปีที่แล้ว

    සැබ් එක දාපු ගෙදරක දිග පලල ගන්නේ අත්තිවාරමටද නැතම් බේස් වලේ පතුලේන් එලියට පනින ටිකේ ඉදන්ද... එහෙම බලපුවාම අත්තිවාරමට වඩා බේස් වලේ පතුලේන් එලියට පනින ටිකේ දිග වැඩියිනේ.. බුදුසරණයි ඔබතුමාට .....

  • @lashiniamarasinghe5031
    @lashiniamarasinghe5031 6 ปีที่แล้ว +6

    ඉතාමත් හොද වැඩසටහනක් .. බොහොම ස්තූතියි ඔබට..

  • @pathmajayalath4350
    @pathmajayalath4350 ปีที่แล้ว

    ඔබ ට ගොඩක් පින්...

  • @likeee2474
    @likeee2474 4 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ මනුෂ්‍යත්වය ට ආදරෙයි බුදු සරන්‍යි

  • @suttity1293
    @suttity1293 หลายเดือนก่อน

    Taruwan saranaii dirgayusa pahanawa

  • @kapilamunasingheplantnursery
    @kapilamunasingheplantnursery 4 ปีที่แล้ว

    ගේ දිග 36.5. පළල 28.5. ඒ අනුව වර්ගඵලය 1040.25. ගෙයි මූණත මධ්‍යලක්ෂයේ සිට බැලුවම උතුර-ඊසාන අතරට පිහිටනු ඇත. පිටවීමේ දොරටුව කුසියෙන් ගිනි කොනත් නැගෙනහිරත් අතරටය. බාත් රූම් එක ගිනි කොනක් දකුණත් අතර ටද.අනිත් බාත්රූම් එක පඩිපෙළ යට වයඹත් බස්නාහිරත් අතරට ද. දකුණත් බස්නාහිර අතරට කාමර දෙකක් ද. ඊසාන දෙසට දරුවාගේ අධ්‍යාපන කාමරයේ ද. ගෘහ පිණ්ඩය ආදිය කොයිතරම් දුරට සුබද. අසුබද. වෙනස් විය යුත්තේ මොනවාද. සෑදීමට සූදානම් ව පවතින නිවසයි.

  • @thkshi1873
    @thkshi1873 2 ปีที่แล้ว +1

    මගේ ගේ බාගෙට හැදුව ඉතිරි වැඩ නිම කරන්න බැරිඋනා අවරුදු ගානක් ගිහින් පිලියමක් දෙන්න නයි පට්ටියෙක් මැරුණා ගේ හදනකොට ඔබ‍ට පින් මට පිලියමක් දෙන්න

  • @sagarikakumari2959
    @sagarikakumari2959 ปีที่แล้ว

    Oba hari meti tuma Tanks obadepelate

  • @pushppapushppa4973
    @pushppapushppa4973 3 ปีที่แล้ว

    Obathuma karanne lokuma sewayak.. mama lankawata awama obagen upadesak ganna balaporoththu wemi.mage gedarath bageta hadala thiyenne. Sthuthiy obadepalata. Theruwan saranai. 😊🙏

  • @sudarshaperera6180
    @sudarshaperera6180 5 ปีที่แล้ว +11

    මනුෂ්‍යත්වයේ ම්නිස්සු බුදුසරණයි

    • @Vaastulk
      @Vaastulk  5 ปีที่แล้ว +1

      දිරිගැන්වීමට ස්තුතියි

  • @indikapathum8824
    @indikapathum8824 ปีที่แล้ว

    මගේ දැනට පදිංචි නිවසේ මුලුතැන්ගෙය නිරිතදිග පැත්තට ඇතිබැවින් , එය වෙනස් නොකොට කිසියම් හෝ පිළියමක් තිබේද

  • @hasanirathuwithana6805
    @hasanirathuwithana6805 3 ปีที่แล้ว +1

    නිවසේ ඉතිරි කොටස සාදා ගැනීමට කිරි බත් වලින් මාලුවෙකු සාදා කරක දේ ගැන සදහන් උනේ කුමන කොටසේද කියා සදහන් කරන්න පුලුවන්ද.එය සොයා ගැනීමට අපහසුයි

  • @pathmalalpathmalal5797
    @pathmalalpathmalal5797 ปีที่แล้ว

    නිරිතට කුස්සිය තියෙන්නෙ අපේ..හැබැයි පෝරනුවක් නැ.ලිප මොලවන්නැ..ඉතිමි එහෙම තියෙන එක හොදද.විසදුමක් දෙන්න පුළුවන් ද.

  • @wasanacolumbo1819
    @wasanacolumbo1819 5 ปีที่แล้ว

    හොද වැඩ සටහනක් ස්තුතියි ඔබ තුමාට

  • @fksnngfksnngmkfksm7966
    @fksnngfksnngmkfksm7966 4 หลายเดือนก่อน

    mage gedara isana dishawe dehi gasak thiyenawa eka hoda nadda.mage gedara salasum oba thumage videyo balala mama sakasa gannawa .oba thumata godak sthuthiy

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 6 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @kuwaitkuwait3540
    @kuwaitkuwait3540 6 ปีที่แล้ว

    ස්තුතියි බුදු සරනයි

  • @manjulathisaramali1654
    @manjulathisaramali1654 3 ปีที่แล้ว +1

    මුලුතැන්ගෙය තියෙන්නේ ඉසානට නිවස අඩක් නිම කර තිබෙ ඉදිරි කටයුතු කිරීමට නොහැකිය ඉට කුමක් කරන්න පුලුවන් ද?

  • @erikkaushalya7689
    @erikkaushalya7689 ปีที่แล้ว

    වහලයේ මොනවම් හරි දෝසයක් ඇත්නම් වහලය ගලවලා හදන එකද සුදුසු නැත්තම් සිවිලිමක් ගැහවුවොත් ⁣දෝස හරියයිද

  • @lumbinimunasinghe8053
    @lumbinimunasinghe8053 6 ปีที่แล้ว

    Obathumage video man balanawa..oba thumage idiri wada sadaha man suba pathanawa...mata prashnayak thynawa..niwase pradhana dora ginikona dishawata thibunata kamak nadda???

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 6 ปีที่แล้ว +1

    Godakanda arachchi mahatha mata loku udauwak obathumagen mama balaporoththu wenawa mage niwasak thiyanawa vikunaganna udau karanna bohoma sthuthi

    • @Vaastulk
      @Vaastulk  6 ปีที่แล้ว

      0777160400 kata karanna made.lk

  • @manikjayasinghe8675
    @manikjayasinghe8675 6 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර් තෙරුවන් සරණයි ඔබට

  • @nishanthakumara1379
    @nishanthakumara1379 ปีที่แล้ว

    Mama gaththe parana geyak .nitharama gedara hemoma leda wenawa.beheth bila epa wela inne.anika kalukibi mara vidihata inne mekata visadumak denna puluwanda

  • @WasanthaPriyadarshana-vr4nc
    @WasanthaPriyadarshana-vr4nc ปีที่แล้ว

    ප්රධාන දොරට කෙලින් කණු හොදනැද්ද? ඔබතුමා පිලිතුරක් දෙන්න.

  • @manorakavyarthi7015
    @manorakavyarthi7015 4 ปีที่แล้ว

    ගොඩකන්ද මහත්මයාණෙනි මාගේ නිවස හදාගන්න අපි 2019 ජනවාරි මාසේ අත්තිවාරම සම්පුර්ණයෙන් ම දැම්මා ඒත් තවම මේ වන්විටත් ගෙයි එක බිත්තියක් වත් බැදගන්න බැරි වුනා නැවත වැඩ පටන් ගන්න පෙර මා පූජාවක් තියන්න ඕනද කරන්න ඕනා මොනවාද අපි අවුරුදු ගානක් කුලියට ඉන්නේ ඉක්මනට ගේ හදාගන්න කරන්න ඔනා මොනවාද ඔබගේ මේ වැඩසටහන් පෙලට ගොඩාක් ස්තුතියි

  • @forestlife9874
    @forestlife9874 4 ปีที่แล้ว +1

    ගෘහ පින්ඩය සාදන ආකාරය කියා දෙන්න ගොඩාක් පින්

  • @suranganilukshan2871
    @suranganilukshan2871 6 ปีที่แล้ว

    ගොඩකන්ද මහත්තයා ඔබට බුදු සරනඉ.. මහත්තයා මම දැනගන්න කැමති මගේ ගෙදර අත්තිවාරමෙන් කුරුස නැතිඋනාට බිත්තියෙන් දෙකක් තියනවා එත් බිත්ති හතරෙන් එක බිත්තියක් අගල් දෙකක් පන්නලා තියෙන්නෙ එක අසුබ දෙයක්ද කියලා කියනවාද ..ස්තුතිඉ

  • @ssonsunssonsun9538
    @ssonsunssonsun9538 4 ปีที่แล้ว

    මම MRP සවූදි අරාබියේ සිට,ඇත්තටම ඔබ තුමන්ලාගේ වැඩ සටහන් බොහෝම අගේකොට සළකනවා ආඩම්බරයි සන්තෝෂයි,බොහෝම ස්තූති .දීර්ඝායුෂ ලැබේවා .

  • @mgangadsoysa1238
    @mgangadsoysa1238 4 ปีที่แล้ว

    Mahathmaya
    Mata denagannaone mage niwasa thibune srujukonasrawa
    Mame L shape ekata kitchen ekakui bathroom ekakui heduwa
    Gei mul doratuwa tiyenne uturata
    Sitting room ekathiyenne digatama nrita basnahira wayaba ta bedroomdeka eka eesanata anika negenahirata diningeka ginikonata dining eke bichchiya kadalatamai L shepe ekata ediriyata gaththa kichchan ekai bathroom ekakui den eedeka wetenneth negenahiratai ginikonatai neda
    Kichchan eka negenahirata bathroom eka ginikonata
    Mebarthroom ekata allala geinpita eliyata thawananakabarayak thiyenawa Mata denagannaone meyaasubadakiyala
    Meyata piliturak balaporoththu wemi thank you
    ________

  • @dilinidilini2626
    @dilinidilini2626 ปีที่แล้ว

    සර් මගේ ගෙදර නිරිතට කාබර2ක් තියෙනවා හැබැයි සාලේ වහලයටවඩා පහතයි.මෙය හොදද නරකද

  • @sreducationmaster2025
    @sreducationmaster2025 3 ปีที่แล้ว

    මගේ නිවසේ උඩ බිත්ති බැද ඇත. වහලය ගසා නිමකිරීමට නොහැකිව අවස්ථා කීපයකදී ම බාධා ඇතිවිය.මෙයට කල හැකි පිලියමක් තිබේ ද? ඹබතුමා පැවසූ ලීයක් සිටවා ලණුව ඹතා කරන ක්‍රමය මෙයට පිලියමක් වෙයි ද?

  • @prasadmaduranga8611
    @prasadmaduranga8611 3 ปีที่แล้ว +1

    ඊසානට ප්‍රධාන ගේට්ටුව දමා කාර්පෝච් එක උතුරට පිහිටීම අසුභද?

  • @onlineshoppingkandy629
    @onlineshoppingkandy629 ปีที่แล้ว

    Obe thuma kiyapu vidihihata karala pathipala balannm.godk pin.

  • @j.k.prasadmadushan5245
    @j.k.prasadmadushan5245 4 ปีที่แล้ว +1

    ගෙදරක ඉස්සරහ පඩි තිබියයුත්තේ කෙසේද ? අය වැය අනුව අය වනුයේ පොලවද, එසේත් නැතිනම් පඩිපෙළක තබන පළමු පඩියද?

  • @ujithagayanWanniarachchi
    @ujithagayanWanniarachchi ปีที่แล้ว

    මුල් ගල දකුණු දිශාවට තබා ඇත එ ගැන පැහැදිලි කිරීමක් කරන්න

  • @asankadamayanthi6158
    @asankadamayanthi6158 ปีที่แล้ว

    සර් අපේ ගෙදර පුධාන දොර නැගෙනහිර ට පිටිපස්සේ දොර තියෙන්නෙ බස්නාහිර දිශාවට ඵක හොදයි ද සර්

  • @chandanaliyanage1131
    @chandanaliyanage1131 ปีที่แล้ว

    ටොයිලට් වලක් තිබුනු ඉඩමක නව නිවසක් සෑදීමට සුදුසුද?? නැත්නම් ප්‍රතිකර්මයක් තිබේද??

  • @renukarenu7899
    @renukarenu7899 ปีที่แล้ว

    නිවාස හදල ඉවරයි මුලුතැන්ගේ නිරිත දිශාවේ තියෙන්නේ මොකක්ද කරන්නේ

  • @neronero6980
    @neronero6980 2 ปีที่แล้ว

    මන් කුවයිටි පද්මිණි. අපිට ෙගයක් හදාගන්න සල්ලි ඉතුරැ කරගන්න හරිම අමාරැයි මට ෙගයක් ෙහායල ෙදන්න මන් සල්ලි ෙදනවා කැගල්ල කුරැණැගල ෙහාදයි මෙග් ගම කැගල්ල බුදුසරණයි ඔබ ෙදපලට

  • @rasikasangiwani4153
    @rasikasangiwani4153 3 ปีที่แล้ว

    මෙතෙක් කල් තිබුණු තැනින් වෙන තෙනකට ගෙනියන්න පුලුවන්ද. බුදු පහන.

  • @sanjumenik4100
    @sanjumenik4100 3 ปีที่แล้ว

    සර් මගේ ගෙදර තව හදාගෙන යන අතර කලින් කුස්සිය තිබුනේ නැගෙනහිර ඊට පස්සෙ හොද නැ කියල ඊසාන පැත්තට හැදුවා අයෙත් ගිනිකොණ පැත්තට ගන්න කිවුවා ටොයිලට් එක ගිනිකොණ පැත්තට හැදුවා පාර තියෙන්නේ බස්නාහිර පැත්තට ගෙදර ඉස්සරහ දොර දැනට තියෙන්නෙ දකුණට ගිනිකොණ පැත්තට කාමරේ දිගට ඇති අතර දකුණට ඕපන් වැරන්ඩාව තියනවා

  • @nimeshapriyadarshani8057
    @nimeshapriyadarshani8057 3 ปีที่แล้ว

    ගොඩක් හොද වැඩසටහනක්

  • @sandrurandesh4680
    @sandrurandesh4680 2 ปีที่แล้ว

    අපේ ගෙදර හදල දැන් අවුරුදු පහළොවක් විතර වෙන තාම හරියට හදාගන්න බැරි උනා එකට මොකක් හරි පිළියමක් තියෙනවද?හම්බ කළත් ඉතුරුවක් නෑ

  • @wtlasikapadminikumari8728
    @wtlasikapadminikumari8728 4 หลายเดือนก่อน

    Mage niwasa sada ganimata godak amarui
    Slab ekat Dala iwarai.padinchi wenna asi.bada wadi.oya kiyala dunna liyak hitawala lanuwak otannada .

  • @nilanthiiroshani1906
    @nilanthiiroshani1906 4 ปีที่แล้ว

    Ge hadala padinchi unada idala api loku naya prasnawalata muna dunna.eta kalin naya thibune ne.wasthu balana godak aya ewith beluwa.sali witharai.kisima sethak une ne.obatbuma mekat piliyamak kiyanna.gei thawa weda ithurui kara ganna naya nisa karaganna be.budu saranai.

    • @priyadarshani870
      @priyadarshani870 4 ปีที่แล้ว

      කිසිදු මුදලක් අවශ්‍ය නැත.
      ඔබගේ නිවසෙහි පිහිටීම දිශා හදුනගෙන අමතන්න. 0774492323

  • @1987Sakwala
    @1987Sakwala 3 ปีที่แล้ว

    බුදුසරණයි

  • @mallikapathirathna4761
    @mallikapathirathna4761 6 ปีที่แล้ว

    හොදම හොද වැඩ සටහනක් .ඔබතුමාට තෙරුවන් සරණයි .

    • @thrisadilrukshedissanayka1127
      @thrisadilrukshedissanayka1127 6 ปีที่แล้ว

      Mama ge parana attewarmaka hadala tiynne.danata aurudu 9k wenwa.ge ituri tina mona de karathe hada gnda bha.ge tiyenne pala2ta hadala.oba tumagen pileturak bala porottu venwa.istuti.

    • @nilunilu4584
      @nilunilu4584 6 ปีที่แล้ว

      Mage ge hadanna aran dan අවුරුදු 4ක් wenawa..tawa wenakamwath hada ganna bari una.ge hada ganna hoyana sallith monawa wela hari widam wenawa..kohomath ge hada gsnna hithuwayh monayam prassnayak enawa.mekata wisadumak kiyanna.

  • @pvjparanavithana1307
    @pvjparanavithana1307 ปีที่แล้ว

    Prathayen obathumata
    Sthuthi bohoma pin
    Mama niwasak hadanna bala poroththi
    Mami sambanda kara
    Gana puluwan
    Dura kathana ankayak
    Denna

  • @dilukariyawasam3381
    @dilukariyawasam3381 3 ปีที่แล้ว +1

    මුලු 5ක් තියෙන ඉඩමක නිවසක් සෑදීම සුබද? අසුබද?

  • @pradeeplakmal7612
    @pradeeplakmal7612 3 ปีที่แล้ว

    Niwase pradana dora dakunu dishawata ashubada?

  • @wajirasrinath9146
    @wajirasrinath9146 2 ปีที่แล้ว

    ඔබතුමාගේ විඩියෝ ගොඩාක් බලනවා මගේ ප්‍රශ්නේ අපේ ගෙදර ප්‍රධාන දොර තියෙන්නෙ උතුරැ දිසාවට නැගෙනහිරට තවත් දොරක් තියනවා දකූණට දොරක් දොරක් දාන්න ⁣ඉනෙන් ඒක දැමිමොත් දොර කෙලින් ටොයිලටි පිටි එක තියනවා අඩි 18 කට එහා ඒක හොද නැද්ද අනුරාධපුරෙන් වජිර

  • @sagarikakumari2959
    @sagarikakumari2959 ปีที่แล้ว

    Tanks ❤ wedesatahante

  • @geethanjaleevlog9783
    @geethanjaleevlog9783 6 ปีที่แล้ว +2

    මට තිබුන ප්‍රශ්නය ට පිලි තු රු ලැබුණා thanks

  • @charithjayan8913
    @charithjayan8913 5 ปีที่แล้ว +1

    Sir niweradi swsthika oba thuma sadahan kala paridi dakshinawarthawa thibena bawa pewasuwa,ehi katu satahanak oba thumata puluwan nm pennwanna,sthuthi

    • @Vaastulk
      @Vaastulk  5 ปีที่แล้ว

      මම ඒක අපේ යූ ටියුබ් චැනල් එකේ කොමියුනිට් ටැබ් එක හරහා දාන්නම් බලන්න..

  • @menikerathnayaka5963
    @menikerathnayaka5963 3 ปีที่แล้ว

    ප්‍රදාන දොර ඉස්සරහා ලිදක් තිබ්බොත් ,ඒ ලිද වැහුවට කමක් නැද්ද ?

  • @sujeewaranasingha1784
    @sujeewaranasingha1784 ปีที่แล้ว

    Mage gedarath dan hadanna aran godak Kal biththi Tika Yantra baggage gaththa dan wahala Gahanna Badaka thiyenawa kumakda mama karanna ona

  • @eransappidin6410
    @eransappidin6410 3 ปีที่แล้ว

    Eastern side eke door window ekak Damma. Door eka Palu 2 ta thiyenne. Eva Pita paththata arenne. Eka subada

  • @wasalakumari4518
    @wasalakumari4518 2 หลายเดือนก่อน

    Sir ape gedar mady lakshaye edala adi 2kak wage durakin padipela ha bathrum aka thiyanawa thama wada ewara na. Hasban kisimadeyak pilgan na . Kisima diyunuwak na.

  • @rani-tn5kb
    @rani-tn5kb 11 หลายเดือนก่อน

    Oba. Dapalatama. Godak. Pin. Apewa. Danuma t. Karanawata. 🎉🎉🎉🎉

  • @jayanisamanthika3099
    @jayanisamanthika3099 3 ปีที่แล้ว

    ම‌‌‌ම ජයනි,අපෙ ගෙදර වැරෙනඩා එකෙන් සාලෙ ජනෙලෙන් කුස්සියේ දොර පේන‌‌‌ව‌‌‌ ඒක අසුබද

  • @belaa9336
    @belaa9336 ปีที่แล้ว

    මට කාමර තුනයි කුස්සියයි බාත්රූම් එකටයි පෑනක් හදලා දෙන්න පුලුවන්ද

  • @Cratoonbaba
    @Cratoonbaba หลายเดือนก่อน

    Ginikona toilatwala dakunata pihitaetha hodada

  • @chandimadilrukshi5494
    @chandimadilrukshi5494 3 ปีที่แล้ว

    Uthuru peththe diul gahak tiyena eka parashnayakda mage gedara predana dora uthuratha pihithala thiyenne

  • @ranjithananada9147
    @ranjithananada9147 6 ปีที่แล้ว

    Mahathmaya. .mama ranjith. .demahal niwasaka uluwahu ..janela ganan ganne kohomada. .wena wenamada..niwase uda yata dekema ekathuwada...ewagema udumahale..door windows ganan ganne janelwala ekathuwata ha dorawala ekathuwata wena wenama ekathu karanawada ..nethnam door windows ganan ganne dorakatada janelayakatada...pilithurak balaporoththu wemi.....budu saranai. ...

  • @swarnalathabandara6539
    @swarnalathabandara6539 ปีที่แล้ว

    Ethakota e leeya hitawanne aththiwarameda eliyeda.e wede karanna welawak thiyeida

  • @hdsameera7850
    @hdsameera7850 4 ปีที่แล้ว +2

    ඉඩම අරන් අවරුදු 3ක් වෙනවා තාමත් කුලියට ඉන්නෙ අවරුදු 10ක් ගේ හදා ගන්න පටන් ගන්න කොහොමවත්

  • @chamalgreshsn8936
    @chamalgreshsn8936 3 ปีที่แล้ว

    Mage kussiya thiyenne Diana disadvantage .mage Fedora mulu pahak thiyenava asubada

  • @sabithasana1690
    @sabithasana1690 6 ปีที่แล้ว +3

    මහත්තයා මහනුවර මම ඉන්නේ මට කියන්න පුලුවන්ද නුවර ඔබතුමා එනදවස් තියෙනවාද මට අවශ්‍යයි මගෙ ගෙදර ගැන ඔබතුමාගෙන් උපදෙස් ටිකක් ගන්න මට අවශ්‍යයි ගෙදර ටිකක් වෙනස් කරගන්න එ සදහා ඔබතුමාගෙන් උපදෙස් අවශ්‍යයි

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 4 ปีที่แล้ว +1

    සර් මගේ ගෙදරත් තට්ටු දෙකට හදලාතියෙන්නේ .නමුත් .යට ත්ට්ටුවේ වැඩ හුගක් දුරට අවසානයි . උඩ තට්ටුව තාම හදා ගන්න බැරිඋනා දැනට අවුරුදු 10ක් වෙනවා. මම ගේ හදන්න ෆ්ලැන් එක ඇදපු කෙනා අපේම කෙනෙක් අපිට වරදින්න තමයි එක හදලා දුන්නේ බාස්ලා කිවා මේක හරි නැහැ කියලා අපි ආයේ වෙන කෙනෙකුට කියලා අඩුපාඩුකම් හදලා තමයි මේ විදිහට කරගත්තේ ටිකක් හරි. එත් කිසිම ඉතුරුවක් සතුටක් නැහැ.ප්‍රස්නම තමයි .විසදුමක් දෙන්න

  • @chamindarambukwella8300
    @chamindarambukwella8300 2 ปีที่แล้ว

    mama miladi gattha niwasak...niwasa pitupasa slab eaka 3'feet walata wadiya digatama aran( 10'feet).
    1.slab eaka nisa gedara senter point eaka wenas wenawada.?.

  • @nimalidias7545
    @nimalidias7545 4 ปีที่แล้ว

    මගේ ගෙදර ඉදිරිපස දොර තිබෙන්නේ බස්නාහිරට..පිටුපස දොර තිබෙන්නේ ඊසානට...එසේ තිබීම හොදයිද?