Kelwiz - Papochcharanaya (පාපොච්චාරණය) - (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Stream & Download : open.spotify.c...
    Spotify : open.spotify.c...
    Apple Music : music.apple.co...
    ♪ Performed By Kelwiz
    ♪ Written By Kavindu Mathnagaweera
    ♪ Produced by:
    ♪ Mix & Mastered Crown Scoopa
    Follow "Kelwiz" on Social Media:
    Facebook : www.facebook.c...
    Instagram : www.instagram....
    TikTok : www.tiktok.com...
    #rap #kelwiz #newsinhalarap

ความคิดเห็น • 3K

  • @Kelwiz
    @Kelwiz  2 ปีที่แล้ว +1537

    Stream Now 😍🍻 - link.airxone.co/papochcharanaya
    Lyrics In The Description

    • @Cyber_Madhuwa
      @Cyber_Madhuwa 2 ปีที่แล้ว +14

      Ft broh❤️🔥😌

    • @supunimesh8842
      @supunimesh8842 2 ปีที่แล้ว +11

      ආදරෙයි 𝙆𝙀𝙇𝙒𝙄𝙕 🥺❤️💆‍♂️

    • @Seven_K_Beatz
      @Seven_K_Beatz 2 ปีที่แล้ว +9

      Ft kelwiz aiya💯🥰

    • @HasithaKeshridu
      @HasithaKeshridu 2 ปีที่แล้ว +13

      Brother උබෙ රැප්වලට හිතේ උඩම තැන ගොඩක් කාලෙකින් සුපිරියක් ❤️‍🔥

    • @Ruvina-m4r
      @Ruvina-m4r 2 ปีที่แล้ว +5

      ගැම්මක් තමා ❤️

  • @SANUKA
    @SANUKA 2 ปีที่แล้ว +457

    Supiri Malli 👌👌👌

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 ปีที่แล้ว +211

    කෙල්විස්ගෙ රැප වැදුනා හද මැද්දට
    උඩට එන්න ආශාවක් උනා උබෙ සද්දෙට
    ගලපල දෙන්නෙ වදන් අපෙ මොලේ හරහට
    උබේ රැප අහන්න අපි පින් කරල හොදටම.
    මේක සුපිරියක් Brother ❤️🔥

  • @RESPA_short
    @RESPA_short ปีที่แล้ว +220

    මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
    නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
    විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි
    හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි
    මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
    නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
    විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි
    හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි
    නිරුවතින් ඇවිත් හැඩ වෙන අපි කව්රුත් යන්න ඉන්නේ සැනකින්
    ගලපන්නේ වචන පෑනකින්
    වැරදුනු තැනකින් පටන්ගනිල්ලා අලුතින් දකින්නෙපා නැවතීමක් නැගිටපන් ඩෝ හීනෙකින්
    මිනිහෙක් මනුස්සයෙක් වෙන්නේ හිතන කරුණකින්
    කරපු සමහර දේවල් වලින් හිත් පැරෙන්නැතී
    දිව්වේ නැත්තං හීන පස්සේ වාසනාව දුර රැදි
    කැපවීමයි උනන්දුවයි අනාගතේ දොර ඇරී
    රත් වෙන විටදී මුවහත් වෙන්නේ යකඩේ
    තැලුන්නැත්තං සමාජෙන් ඉගෙනගන්නේ බැරිවේ
    වැරදි පාරේ ගියත් කරන්නේ මං හරිදේ
    ඇසුනට පිලිගන්නේ ඇස් දෙකෙන් දකින දේ
    පවට පින දෙන්න සමරු පොර කති
    මාව උඩට උස්සපු උන්ට හදවතින් ස්තූති
    අමාරු පාරේ දනුන්නෑ හති වෙන්නෑ ඇති
    කව්රුත් නවතින්න ඔනේ හොදම අනාගතේ ගාවින්
    ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං
    මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක්
    මේ තනුවයි වචනයි දෙන්නේ ගලපලා ජීවිතේ මගේ
    කිසි දෙයක් දැවටෙද්දි ළග දැනෙන්නෑ අගේ
    නැති බැරි උන් ඉස්සරා පෙන්නන්නෑ රගේ
    පැන්නේ වතුරට ගැඹුර බලලා නෙවෙයි ගගේ
    පිපුනට මල් දවසක පරවෙනවා මේ ජීවිතේ අපි කෝම හිටයත් නවතිනවා
    ඇත්ත දැනන් බොරු දේවල් වලින් ඈත් වෙලා මත් උනු ලෝක නැති දාට නිදියද්දි සැනසෙනවා
    කෙලවපු තැන් තාමත් හතේ තියෙන්නේ සැගවී
    හතුරයි මිතුරයි පටලගත්තේ නෑ ඇස් දෙකින්
    දිව්වා මත් වෙලා ඔව් හීන වලට මත්වී
    වචන ගැලපෙන්නේ හදවත රත්වී
    කිව්වේ හරි දේ ගත්තේ හැමෝම මගේ වැරදි දේ
    මගේ අම්මා විතරයි කිව්වේ උබ හරි පුතේ
    පාපොච්චාරණයක් මේ මගෙම හිතින්ම කියන
    වැරැද්දක් කරේ නෑ කාටවත් මං හිත රිදෙන
    ඇති සැනසීමක් නෑ කෙරුවොත් වැරදී
    ගොඩක් දේවල් දැක්කා වැටිලා ඉද්දී මං පැරදී
    හීන වලට තිබ්බේ නෑ තිත් මං නැවතී
    ආශිර්වාදයක් මං මේ වචන ගැලපීම්
    අන්ධකාරේ මම ගියේ මට හමුබූන්නෑ එළි
    තර්ක නෑ කාත් එක්කවත් මං ගත්තා අත්දැකීම්
    මොළෙන් ගන්නේ ඕන තීරණ මං ගත්තානේ හිතීං
    දැන් මට මම සමාව දෙනවනේ ඉතිං
    රිදුනත් ගියේ නෑ පිටුපාලා ප්‍රශ්න වලට මං
    මං තේරුම් ගද්දී ඇත්ත මගේ හීන අබලං
    අන්දකාරේ හීන දැක්කා හද දිහා බලාං
    කර්මේ ආපස්සට පෙරලුවා අනාගතේ හදාං

    ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං
    මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක්
    මා වෙනුවට ගරු කරන්න මා වැදූ මවට
    ආදරෙයි දේවල් කියලා දුන්නු සමාජෙට
    හිතේ අහංකාර කමටයි පැන්නේ ගිනි ගොඩට
    නෙලුම් මලක් උනත් දෙන්නේ අලංකාරයක්නේ මඩට
    වපර ඇසින් බැලුවේ නැහැ මිනිස්සු දිහා බැලුවේ කෙලින්
    අර්තයක් කියවෙයි ගොඩක් දේවල් මේ වචන පෙලි
    ආදර්ශයක් මේ අදහස් හදවතේ රැව් දේවි
    ආත්මයක් ආත්මයක් ගානේ මෙවා තුඩු දේවි

    • @SLCHAMIYA1_1
      @SLCHAMIYA1_1 ปีที่แล้ว +3

      ගෙදරින් පිට මොන සෙල්ලම දැම්මත් / අම්මා ඉස්සරා පාදිරි බන් 🤭🥰🥰🥰

  • @dhigaaz8x
    @dhigaaz8x 10 หลายเดือนก่อน +84

    කුනුහරප නෑ.....🤗
    ජීවිතේ යතාර්තය තේරැම් ගත්ත කොල්ලෙක්🤗

  • @Pawantheking2006
    @Pawantheking2006 2 ปีที่แล้ว +1133

    කුනුහර්ප 0%
    බිටි එක 100%
    තේරැම 1000%
    kelwiz ❤
    ජය වෙිවා සෙටි එකටම

    • @renugamage5692
      @renugamage5692 2 ปีที่แล้ว +26

      ඇත්ත ❤️

    • @duliyamusic2328
      @duliyamusic2328 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් ❤️

    • @minulthevidu59
      @minulthevidu59 2 ปีที่แล้ว +7

      👌

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว +4

      mahinda rajapaksha wesige putha uge gani shiranthi ekale ganika wesi modle hutti.shiranthige puke hill palalwela gatta irenna ekeka minisu hukala isara

    • @denethrandeepa4898
      @denethrandeepa4898 2 ปีที่แล้ว +6

      Baya nathuwa sadhdeta sindu danna puluwn❤️

  • @kavi_miusic
    @kavi_miusic ปีที่แล้ว +32

    සැපට ගැලපෙන වැදන්..🖇️
    හැඩට පද්දනව හීන ලොකෙ...🍁🖤

  • @rateproduction3947
    @rateproduction3947 2 ปีที่แล้ว +291

    මම ඉගිල්ලුනේ හීන කරා තනියම හයියයි මගේ අත්තට්ට, ඒ ගැම්ම අදටත් සුපිරියක් brother kelwiz ❤️‍🔥❤️‍🔥❤️‍🔥
    ඉස්සරහටත් සුපිරියක් ඕනා , 🤟🤟🤟👌

    • @rateproduction3947
      @rateproduction3947 2 ปีที่แล้ว +16

      පැන්නේ වතුරට ගැඹුර බලලා නෙමෙයි ගගේ, ❤️‍🔥❤️‍🔥❤️‍🔥🤟🤟 ගැම්ම

    • @musthacreations4177
      @musthacreations4177 2 ปีที่แล้ว +1

      කට්ටිය මගෙ සින්දුවත් අහල බල්න්න... th-cam.com/video/YObusMVkoXg/w-d-xo.html

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว +3

      mahinda rajapaksha wesige putha uge gani shiranthi ekale ganika wesi modle hutti.shiranthige puke hill palalwela gatta irenna ekeka minisu hukala isara

    • @Kelwiz
      @Kelwiz  2 ปีที่แล้ว +22

      Adarei bro

    • @lakshaninavodyawijekoon6864
      @lakshaninavodyawijekoon6864 2 ปีที่แล้ว +5

      ආසම එක

  • @MbossS16
    @MbossS16 2 ปีที่แล้ว +1290

    වචන වදිනෝ බං සැරටම. සුපිරි 🔥

    • @thuhinasuwahas8937
      @thuhinasuwahas8937 2 ปีที่แล้ว +20

      😍😍😍

    • @muck3829
      @muck3829 2 ปีที่แล้ว +16

      Ow bn 🖤🖤

    • @Kelwiz
      @Kelwiz  2 ปีที่แล้ว +156

      Adarei bro

    • @MbossS16
      @MbossS16 2 ปีที่แล้ว +33

      @@Kelwiz ❤️💯

    • @Kavishan118
      @Kavishan118 2 ปีที่แล้ว +11

      🤘🤘🤘

  • @kasunkalhara2288
    @kasunkalhara2288 ปีที่แล้ว +31

    පිපුණට මල් දවසක පරවෙනවා., මේ ජීවිතේ අපි කොහොම හිටියත් නවතිනවා....🤍🎤🤍🤍❤️

  • @Pawantheking2006
    @Pawantheking2006 2 ปีที่แล้ว +239

    LYRICS ````` පාපොච්චාරණය මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
    නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
    විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි
    හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි
    මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
    නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
    විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි
    හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි
    නිරුවතින් ඇවිත් හැඩ වෙන අපි කව්රුත් යන්න ඉන්නේ සැනකින්
    ගලපන්නේ වචන පෑනකින්
    වැරදුනු තැනකින් පටන්ගනිල්ලා අලුතින් දකින්නෙපා නැවතීමක් නැගිටපන් ඩෝ හීනෙකින්
    මිනිහෙක් මනුස්සයෙක් වෙන්නේ හිතන කරුණකින්
    කරපු සමහර දේවල් වලින් හිත් පැරෙන්නැතී
    දිව්වේ නැත්තං හීන පස්සේ වාසනාව දුර රැදි
    කැපවීමයි උනන්දුවයි අනාගතේ දොර ඇරී
    රත් වෙන විටදී මුවහත් වෙන්නේ යකඩේ
    තැලුන්නැත්තං සමාජෙන් ඉගෙනගන්නේ බැරිවේ
    වැරදි පාරේ ගියත් කරන්නේ මං හරිදේ
    ඇසුනට පිලිගන්නේ ඇස් දෙකෙන් දකින දේ
    පවට පින දෙන්න සමරු පොර කති
    මාව උඩට උස්සපු උන්ට හදවතින් ස්තූති
    අමාරු පාරේ දනුන්නෑ හති වෙන්නෑ ඇති
    කව්රුත් නවතින්න ඔනේ හොදම අනාගතේ ගාවින්
    ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං
    මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක්
    මේ තනුවයි වචනයි දෙන්නේ ගලපලා ජීවිතේ මගේ
    කිසි දෙයක් දැවටෙද්දි ළග දැනෙන්නෑ අගේ
    නැති බැරි උන් ඉස්සරා පෙන්නන්නෑ රගේ
    පැන්නේ වතුරට ගැඹුර බලලා නෙවෙයි ගගේ
    පිපුනට මල් දවසක පරවෙනවා මේ ජීවිතේ අපි කෝම හිටයත් නවතිනවා
    ඇත්ත දැනන් බොරු දේවල් වලින් ඈත් වෙලා මත් උනු ලෝක නැති දාට නිදියද්දි සැනසෙනවා
    කෙලවපු තැන් තාමත් හතේ තියෙන්නේ සැගවී
    හතුරයි මිතුරයි පටලගත්තේ නෑ ඇස් දෙකින්
    දිව්වා මත් වෙලා ඔව් හීන වලට මත්වී
    වචන ගැලපෙන්නේ හදවත රත්වී
    කිව්වේ හරි දේ ගත්තේ හැමෝම මගේ වැරදි දේ
    මගේ අම්මා විතරයි කිව්වේ උබ හරි පුතේ
    පාපොච්චාරණයක් මේ මගෙම හිතින්ම කියන
    වැරැද්දක් කරේ නෑ කාටවත් මං හිත රිදෙන
    ඇති සැනසීමක් නෑ කෙරුවොත් වැරදී
    ගොඩක් දේවල් දැක්කා වැටිලා ඉද්දී මං පැරදී
    හීන වලට තිබ්බේ නෑ තිත් මං නැවතී
    ආශිර්වාදයක් මං මේ වචන ගැලපීම්
    අන්ධකාරේ මම ගියේ මට හමුබූන්නෑ එළි
    තර්ක නෑ කාත් එක්කවත් මං ගත්තා අත්දැකීම්
    මොළෙන් ගන්නේ ඕන තීරණ මං ගත්තානේ හිතීං
    දැන් මට මම සමාව දෙනවනේ ඉතිං
    රිදුනත් ගියේ නෑ පිටුපාලා ප්‍රශ්න වලට මං
    මං තේරුම් ගද්දී ඇත්ත මගේ හීන අබලං
    අන්දකාරේ හීන දැක්කා හද දිහා බලාං
    කර්මේ ආපස්සට පෙරලුවා අනාගතේ හදාං

    ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං
    මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක්
    මා වෙනුවට ගරු කරන්න මා වැදූ මවට
    ආදරෙයි දේවල් කියලා දුන්නු සමාජෙට
    හිතේ අහංකාර කමටයි පැන්නේ ගිනි ගොඩට
    නෙලුම් මලක් උනත් දෙන්නේ අලංකාරයක්නේ මඩට
    වපර ඇසින් බැලුවේ නැහැ මිනිස්සු දිහා බැලුවේ කෙලින්
    අර්තයක් කියවෙයි ගොඩක් දේවල් මේ වචන පෙලි
    ආදර්ශයක් මේ අදහස් හදවතේ රැව් දේවි
    ආත්මයක් ආත්මයක් ගානේ මෙවා තුඩු දේවි

  • @ravindujayawardana5429
    @ravindujayawardana5429 ปีที่แล้ว +81

    ඇඩො වචන ටික තදටම හිතට වදිනවා ආ.. ගැම්මක් තමයි . බුදු සරණයි කෙල්විස් 🔥

  • @Sewwandi_Music
    @Sewwandi_Music 2 ปีที่แล้ว +146

    විදවීමයි රිදවීමයි තේරුම් ගත්තා ඒයි..💆‍♀️👌🥀
    හම්බුන අත්ද්කීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි💉🥀🖇️
    (unstoppable beast)
    keep it up kelwiz bro🎉

  • @Devil_Ms
    @Devil_Ms 2 ปีที่แล้ว +165

    Kelwizගෙ වැඩ කොහොමත් කොලිටියි ❤️✨

    • @Kelwiz
      @Kelwiz  2 ปีที่แล้ว +29

      Much love bro❤️

    • @malithdushan4160
      @malithdushan4160 ปีที่แล้ว +2

      Kelwiz aiya number dennko

  • @anandagurugalgedarage6100
    @anandagurugalgedarage6100 ปีที่แล้ว +36

    රැප් කියෙන කලාවෙන්..
    ජීවිතේට වැදගත් දේවල් තියේ..🤘❤
    වචන සැරටම හිත කොනටම වැදුනා..🤘❤🙂

  • @dilsh__an_
    @dilsh__an_ 2 ปีที่แล้ว +79

    ඒ attitude එක💗✨️
    සූපිරී !!!!
    හෑලි ඔනි නෑ.. පට්ට..❤️

    • @Kelwiz
      @Kelwiz  2 ปีที่แล้ว +21

      Thankyou bro❤️

  • @induwaoffcial6779
    @induwaoffcial6779 2 ปีที่แล้ว +189

    කුනුහර්ප නැතුව සමාජේ ඇත්ත ස්වරූපය පෙනමින් කොලිටියක් දෙන හොදම රැප කෙනෙක් . සුභා අනාගතයක් තව කොලිටියක් අල්ලමු ලගදිම. ❤️💫

  • @KaviduDeshan-rl4on
    @KaviduDeshan-rl4on ปีที่แล้ว +12

    හීන වලට තිබ්බේ නැ තිත් නැවතී••• අශිර්වාදයක්❕ මම මේ වචන ගැලපී❤️ අන්දකාරේ ගියේ මට හබ්බුනේ එලී🔥....තර්ක නැ කාත් එක්කවත් .මං ගත්තා අද්දැකිම් ......🍁❕මොලෙන් ගන්න ඕන තීරණ මං ගත්තානෙ හිතින්.........❤ "දැන් මට මම සමාව දෙනවනෙ ඉතිම්"❕❕❕ ❤🧠"

  • @chamikanirmal1467
    @chamikanirmal1467 2 ปีที่แล้ว +41

    මාව උඩට ගත්ත උන්ට හදවතින් ස්තුති...🎵 කෙල්විස් අයියා කවදාවත් අමතක කරන්නෙ නැ එයාව මෙ තරම් උඩට ගෙනිච්ච අයව ආදරෙයි කෙල්විස් අයියා ❤️

  • @HasithaKeshridu
    @HasithaKeshridu 2 ปีที่แล้ว +317

    Pin ❤️‍🔥kelwiz
    Lyrics"
    මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
    නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
    විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි
    හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි
    මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
    නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
    විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි
    හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි
    නිරුවතින් ඇවිත් හැඩ වෙන අපි කව්රුත් යන්න ඉන්නේ සැනකින්
    ගලපන්නේ වචන පෑනකින්
    වැරදුනු තැනකින් පටන්ගනිල්ලා අලුතින් දකින්නෙපා නැවතීමක් නැගිටපන් ඩෝ හීනෙකින්
    මිනිහෙක් මනුස්සයෙක් වෙන්නේ හිතන කරුණකින්
    කරපු සමහර දේවල් වලින් හිත් පැරෙන්නැතී
    දිව්වේ නැත්තං හීන පස්සේ වාසනාව දුර රැදි
    කැපවීමයි උනන්දුවයි අනාගතේ දොර ඇරී
    රත් වෙන විටදී මුවහත් වෙන්නේ යකඩේ
    තැලුන්නැත්තං සමාජෙන් ඉගෙනගන්නේ බැරිවේ
    වැරදි පාරේ ගියත් කරන්නේ මං හරිදේ
    ඇසුනට පිලිගන්නේ ඇස් දෙකෙන් දකින දේ
    පවට පින දෙන්න සමරු පොර කති
    මාව උඩට උස්සපු උන්ට හදවතින් ස්තූති
    අමාරු පාරේ දනුන්නෑ හති වෙන්නෑ ඇති
    කව්රුත් නවතින්න ඔනේ හොදම අනාගතේ ගාවින්
    ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං
    මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක්
    මේ තනුවයි වචනයි දෙන්නේ ගලපලා ජීවිතේ මගේ
    කිසි දෙයක් දැවටෙද්දි ළග දැනෙන්නෑ අගේ
    නැති බැරි උන් ඉස්සරා පෙන්නන්නෑ රගේ
    පැන්නේ වතුරට ගැඹුර බලලා නෙවෙයි ගගේ
    පිපුනට මල් දවසක පරවෙනවා මේ ජීවිතේ අපි කෝම හිටයත් නවතිනවා
    ඇත්ත දැනන් බොරු දේවල් වලින් ඈත් වෙලා මත් උනු ලෝක නැති දාට නිදියද්දි සැනසෙනවා
    කෙලවපු තැන් තාමත් හතේ තියෙන්නේ සැගවී
    හතුරයි මිතුරයි පටලගත්තේ නෑ ඇස් දෙකින්
    දිව්වා මත් වෙලා ඔව් හීන වලට මත්වී
    වචන ගැලපෙන්නේ හදවත රත්වී
    කිව්වේ හරි දේ ගත්තේ හැමෝම මගේ වැරදි දේ
    මගේ අම්මා විතරයි කිව්වේ උබ හරි පුතේ
    පාපොච්චාරණයක් මේ මගෙම හිතින්ම කියන
    වැරැද්දක් කරේ නෑ කාටවත් මං හිත රිදෙන
    ඇති සැනසීමක් නෑ කෙරුවොත් වැරදී
    ගොඩක් දේවල් දැක්කා වැටිලා ඉද්දී මං පැරදී
    හීන වලට තිබ්බේ නෑ තිත් මං නැවතී
    ආශිර්වාදයක් මං මේ වචන ගැලපීම්
    අන්ධකාරේ මම ගියේ මට හමුබූන්නෑ එළි
    තර්ක නෑ කාත් එක්කවත් මං ගත්තා අත්දැකීම්
    මොළෙන් ගන්නේ ඕන තීරණ මං ගත්තානේ හිතීං
    දැන් මට මම සමාව දෙනවනේ ඉතිං
    රිදුනත් ගියේ නෑ පිටුපාලා ප්‍රශ්න වලට මං
    මං තේරුම් ගද්දී ඇත්ත මගේ හීන අබලං
    අන්දකාරේ හීන දැක්කා හද දිහා බලාං
    කර්මේ ආපස්සට පෙරලුවා අනාගතේ හදාං
    ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං
    මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක්
    මා වෙනුවට ගරු කරන්න මා වැදූ මවට
    ආදරෙයි දේවල් කියලා දුන්නු සමාජෙට
    හිතේ අහංකාර කමටයි පැන්නේ ගිනි ගොඩට
    නෙලුම් මලක් උනත් දෙන්නේ අලංකාරයක්නේ මඩට
    වපර ඇසින් බැලුවේ නැහැ මිනිස්සු දිහා බැලුවේ කෙලින්
    අර්තයක් කියවෙයි ගොඩක් දේවල් මේ වචන පෙලි
    ආදර්ශයක් මේ අදහස් හදවතේ රැව් දේවි
    ආත්මයක් ආත්මයක් ගානේ මෙවා තුඩු දේවි

    • @hkweerathunga2260
      @hkweerathunga2260 2 ปีที่แล้ว +10

      Thanks brother ❤️‍🔥

    • @niroshasenanayaka5043
      @niroshasenanayaka5043 2 ปีที่แล้ว +7

    • @HasithaKeshridu
      @HasithaKeshridu 2 ปีที่แล้ว +6

      @@hkweerathunga2260 welcome bro 😇❤️

    • @HasithaKeshridu
      @HasithaKeshridu 2 ปีที่แล้ว +5

      @@niroshasenanayaka5043 😇✌️

    • @udulabandara755
      @udulabandara755 2 ปีที่แล้ว +2

      හදවතට වදින වචන පෙලක් ........ජය වේවා කට්ටියටම ❤

  • @slofficial11
    @slofficial11 ปีที่แล้ว +83

    උබ කවදා හරි ගහනවා රැප් නම් කොඩිය හඳේ කෙල්විස් ❤️💰💰❤️🌙💐

  • @techgeekacademy3906
    @techgeekacademy3906 2 ปีที่แล้ว +33

    අලුතේන ආපු සමහර රැපස්ලා ටික දෙනෙක් නම ගූ කරගත්තට කෙල්විස් කියන්නේ රැප් 👑 දරන කෙනෙක් මගේ හිතේ නම් ආදරෙයි කෙල්විස් අයියේ ......................🙂🙂🙂🙂🙂🙂🙂

  • @oegatechhq496
    @oegatechhq496 ปีที่แล้ว +23

    මා වෙනුවට ගරු කරන්න මා වැදූ මවට
    ආදරෙයි දේවල් කියලා දුන්නු සමාජෙට
    හිතේ අහංකාර කමටයි පැන්නේ ගිනි ගොඩට
    නෙලුම් මලක් උනත් දෙන්නේ අලංකාරයක්නේ මඩට
    ifelt it
    🥰

  • @SagaraJayarathna-bi6dq
    @SagaraJayarathna-bi6dq 6 หลายเดือนก่อน +28

    Thank you kelwiz😎☕🤝🤍A+

  • @gamingwitheshuxyt2149
    @gamingwitheshuxyt2149 2 ปีที่แล้ว +18

    හිත හාරන මතක....
    කියාගන්න බැරි වචන..
    Kelwiz ගලපල හදනව...
    අපෙම කතාව රැපෙන්....
    😎🖤💝

  • @hansanijayasooriya7124
    @hansanijayasooriya7124 ปีที่แล้ว +16

    කොච්චර දුකකින් කලකිරීමකින් ඉන්න වේලාවක ඇහුවත් අහලා ඉවර වෙද්දි පුදුම සැනසීමක් දැනෙන්නේ kelwiz කියන්නේ ඉතිම් පිස්සුවක් තමා...අහපු පලවෙනි සිංදුවේ ඉදන් අද වෙනකම්ම එහෙමයි.❤️✊.ජයවේවා.❤️✊

  • @adeeshaUmayanga-og9ii
    @adeeshaUmayanga-og9ii ปีที่แล้ว +42

    කිව්වේ හරිදේ ගත්තේ හැමෝම මගේ වැරදි දේ.
    මගේ අම්මා විතරයි කිව්වා උබ හරි පුතේ...🎤💗
    kelwizmusic ❤🍁

  • @nafly09
    @nafly09 2 ปีที่แล้ว +90

    When kelwiz said,
    විඳවීමයි රිදවීමයි තේරුම් ගත්තා ඒයි
    I felt it💙🥀🎤

    • @shashishashiru3122
      @shashishashiru3122 2 ปีที่แล้ว +4

      Yo

    • @nafly09
      @nafly09 2 ปีที่แล้ว +4

      @@shashishashiru3122 yow the unstoppable beast 💙🥀🎤

    • @kaushalyaasangi8767
      @kaushalyaasangi8767 2 ปีที่แล้ว +4

      💫

    • @Kelwiz
      @Kelwiz  2 ปีที่แล้ว +8

      ❤️😍

    • @nafly09
      @nafly09 2 ปีที่แล้ว +2

      @@Kelwiz kelwiz ayya💙🎤🥀

  • @achinthaadithya102
    @achinthaadithya102 ปีที่แล้ว +12

    best rapper in world [KELWIS] 👑

  • @JvvjJvgiig
    @JvvjJvgiig 4 หลายเดือนก่อน +4

    Mama kelwiz wa dane 5 වසරේ දි dan mama 8 වසරේ අවුරුදු 3 ක බැඳීමක් mama තාමත් kelwiz ට පන වගෙ ආදරෙයි .❤❤❤😊

  • @nethmi9289
    @nethmi9289 2 ปีที่แล้ว +35

    Kelwiz පිස්සුවක් දැන්නම් 🥺💛🍃ඉස්සරහට තව මේ වගේ හොද music video කරන්න සුබ පතනව අයියෙ ❤️

  • @dinukakaushalya51
    @dinukakaushalya51 2 ปีที่แล้ว +12

    මගෙ අම්මා විතරයි කියුවෙ උබ හරි පුතේ..💕කොච්චර ඇහුවත් එපා වෙන්නෙනම් නෑ මෙක😌

  • @vishunarthana577
    @vishunarthana577 11 หลายเดือนก่อน +7

    ජීවිතේ සමහර වෙලාවට මිනිස්සු අපිව පල්ලෙහාට ඇදලා දානවා..ඒ ගෙදර අය වෙන්නත් පුලුවන්...අඩපන්, හැබැයි කදුලු පිහදාලා නිකන් ඉන්න එපා 😌♥️

  • @dinuwaoffcial4373
    @dinuwaoffcial4373 2 ปีที่แล้ว +35

    සහොදරයා උබගෙ හැම සිංදුවක්ම මම අහුවා මෙ සිංදුවත් පට්ට මෙකෙ වදන් ටික තමයි සුපිරි හොදේ ලගදිම ආයි රැපක් ඔනි බොක්ක 🙂❤️✌️

  • @nuwandilhara8967
    @nuwandilhara8967 2 ปีที่แล้ว +18

    කියන්න වචන නෑ අයියේ...🥺 අදටත් ඇබ්බැහි උන එකම රැප් තියෙන්නේ ඔයාගේ විතරමයි..🥺💖💗

  • @RameshGaming148
    @RameshGaming148 5 หลายเดือนก่อน +161

    2024 අහන උන් කෝ😊

  • @HasithaKeshridu
    @HasithaKeshridu 2 ปีที่แล้ว +35

    මොනවා උනත් හදවතටම වචන තික වැදුනා ගොඩක් කාලෙකින් අහන්න බැරි උන සින්දුවක් ❤️‍🔥kelwiz fire බන් මොනවා උනත් උබ උබේ හීනෙට ගියා තනියෙන් නෙවේ අපිවත් අරන් 😇 good job brother ..." නිරුවතින් ඇවිත් හැඩ වෙන අපි කවුරුත් යන්න ඉන්නේ සැනකින්" i fell it ❤️‍🔥😇🥺

  • @sachi9493
    @sachi9493 2 ปีที่แล้ว +12

    ජීවිතෙ වැටිච්ච තැනකදි නැගිටින්න අහම්බෙන් වගේ උදව් උනේ "සිත්තමක්"...
    "පාපොච්චාරණය" ත් හිතට ලොකු ගැම්මක්... Thanks Kelviz bro 🔥❤️
    "ජිවිතේ නැවතිමක් නෑ ඇතිවිමක් තනියම හැඩුවා මං
    මං දකින සිහිනෙක නෑ එළියක් වූණා මමම හඳක්..." 🤘🤘

  • @rasirudil5761
    @rasirudil5761 ปีที่แล้ว +10

    එ Lyrics නම් පිස්සුවක් 🥰🙈

  • @sandudanushka6616
    @sandudanushka6616 ปีที่แล้ว +9

    මලත් එක්ක මනොපාරත් සැරටම වදිනවා🥺🤒💫

  • @vihaga_official3885
    @vihaga_official3885 2 ปีที่แล้ว +10

    rap වලට පන ඇරල යින්න අපි වගෙ කොල්ලො න්ට උබ සුපිරි චරිතයක් බන්😌smokiyot පස්සේ දැකපු සුපිරිම රැපර්❤️‍🔥

  • @Ashen__13
    @Ashen__13 2 ปีที่แล้ว +58

    අවුරුදු ගාණකට මේක hit එකක් වෙයි අනිවා...😏💗✨

    • @mohammedishak9096
      @mohammedishak9096 หลายเดือนก่อน

      hemadama hit patta dukai kouruth nh laga inna
      drugs onima nh kelviz inna nisa

  • @indunilwijethunga4437
    @indunilwijethunga4437 ปีที่แล้ว +13

    ❤️"අන්දකරේ මම ගියේ නෑ මට හම්බ උනේ එලි තර්ක නෑ කාත් එක්කවත් ගත්තේ මම අත්දැකීම"🌼lRap king 👑

  • @wasanawaduarachchi5702
    @wasanawaduarachchi5702 ปีที่แล้ว +29

    හිතන වදින්න rap කරන එකම කෙනා kelwiz . ආදරෙයි හැමදාමත් 👍👍❤️

  • @pigeonlovers6038
    @pigeonlovers6038 ปีที่แล้ว +11

    වචන ටික සැරටම වදී..❣️

  • @sanjayperera7599
    @sanjayperera7599 2 ปีที่แล้ว +9

    ජිවිතයේ අත්දැකීම් එක්කම උබ දියුනු වෙනවා දකින කොට පට්ට සතටුයි මචන්!. ❤️

  • @ZeroXy777
    @ZeroXy777 2 ปีที่แล้ว +57

    My lips : singing along the song
    My eyes : seeing comments
    My ears : listening song
    My heads : scrolling down
    My body : dancing
    My legs : moving in perfect sync with the song
    My mind : recalling old memories
    My feet : tapping on beat
    Yes I am love with this SONG ♡❤

  • @charithtiktik5323
    @charithtiktik5323 ปีที่แล้ว +7

    අඩො සුපිරි යි අයියේ ඔයා ට බුදුසරනයි අයේ මේ වගේ රුපක් ඔනේ අදරේයි 🙂

  • @rashmithadenuwan3153
    @rashmithadenuwan3153 2 ปีที่แล้ว +21

    Rap කලාවෙ සුපිරිම චරිතයක් 📷✨️💙 KeLwiZ🤍

  • @nayanagunarathna5537
    @nayanagunarathna5537 2 ปีที่แล้ว +9

    හදවටම වැදුනා මාර ගැම්ම ආව ලස්සනයි පාට්ට 🎉😘😘

  • @thimathkemitha2673
    @thimathkemitha2673 ปีที่แล้ว +7

    *මම වැටුන හැම වෙලාවකම මාව උස්සල තිබ්බේ මේ Rap එක 🥺❤️
    හිතින් වැටුණු හැම වෙලාවකම මේක අහල යනවා... (කියන්න තේරෙන්නෑ ඒක වෙනම නිදහසක්)
    මල් රැප් කරන උන් අතරෙ Kelwiz අයියට ආදරෙ හැමදාම ගැඹුරු අර්ථයක් තියන Rapak දෙනවට❤❤ Audiens එකට උපරිම සාධාරණයක් කරනවා හැමදාම...🎧🖤
    *"මං මාරයි"
    *"මං මාරයි 2" ආයෙමත් upload කරන්න අයියෙ පුලුවන් නම්🥺❤

  • @chani_bus_kingdom_official
    @chani_bus_kingdom_official 2 ปีที่แล้ว +13

    Live balanna hitiye. Poddak miss una. Man balanakota 20mins parakkui. Eeth 6 sarayakata wada ahuwa.❤️‍🔥
    That’s Kelwiz ❤️😇

  • @SenTechYT
    @SenTechYT 2 ปีที่แล้ว +41

    when Kelwiz said,
    ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං
    මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක්
    I felt it 🙂❤

  • @_lilronizandro_9569
    @_lilronizandro_9569 2 ปีที่แล้ว +20

    KELWIZ 🎧GOOD JOB BRO✊වදන් වල අර්තයක් තියනවා සුපිරි ජය වේවා❤️

  • @raninduvishwa3441
    @raninduvishwa3441 ปีที่แล้ว +5

    Supiriyak sago.... ආදරෙයි කෙල්වේස්

  • @chochaoshanrandima7010
    @chochaoshanrandima7010 2 ปีที่แล้ว +13

    එනකන් බලන් ඉදියේ පට්ට කියන්න වචන නෑ මම ඔයාගේ rap අහන්න ආසම මගේ ජිවිතේ කොහේ හරි කොටසක් rap එකේ තියෙනෝ හැමඑකේම ආදරේ සහෝදරයා ❤❤❤❤❤❤

  • @oegatechhq496
    @oegatechhq496 ปีที่แล้ว +6

    HAPPY BIRTHDAY BROTHER STAY HAPPY FOREVER

  • @ravindulakshan2808
    @ravindulakshan2808 ปีที่แล้ว +10

    පිස්සුවක් කෙල්විස්................ ❤️🔥 ඇත්තටම හිතුවෙ නෑ මේක උබේ නිර්මාණයක් කියල. මොකද මං යූටියුබ් ආවෙ මාස දෙකකට විතර පස්සෙ ❤😇❤️

  • @user-eh1yb9og4l
    @user-eh1yb9og4l ปีที่แล้ว +6

    පපුව ගලවන් යන්න වචන වදිනවා බ්‍රෝරෝ 🤍🥺

  • @inokachandani8088
    @inokachandani8088 2 ปีที่แล้ว +2

    උබ විතටයි තෙරෙන රැප් කියන්නෙ 😊 එල් ජය දිගටම් කරන් යන්න තව රැප් එක්ක් එනක්ම් අපි හැමොම බලන් ඉන්නවා අසාවෙ ඉකනට ඔනෙ අලුත් රැප් එක්ක

  • @sandakelumproduction
    @sandakelumproduction 2 ปีที่แล้ว +15

    හිතටම වදිනවා kELWIZ අයියේ . ජය වේවා. ආසම රැප් ගායකයා තමා kELWIZ අයියේ ඔයා. හදවතින්ම ආදරෙයි . ❤️💪

  • @_sachi_x_th_
    @_sachi_x_th_ 2 ปีที่แล้ว +8

    Kelwiz කියන්නෙ දැන් brand එකක් 💆‍♂‍💕

  • @nimeshperasanna4650
    @nimeshperasanna4650 ปีที่แล้ว +7

    හැමදේම එපා වෙලා ඉන්න වෙලාවක මේ track එක ඇහුවම හිතට මාර ගට් බ්න් ❤

  • @NethranjanaSooriyabandara
    @NethranjanaSooriyabandara 2 ปีที่แล้ว +4

    Comment එකක් type කරන්න්වත් හිත වෙලාව දෙන්නෙ නෑ.... සිංදුවම විතරයි
    Heart Touching ❤️
    #Kelwiz

  • @ishanmadushank5804
    @ishanmadushank5804 ปีที่แล้ว +5

    පහරක් අයියා 🇱🇰❤️🇱🇰

  • @ishanishanupeksha4707
    @ishanishanupeksha4707 ปีที่แล้ว +3

    Kelwiz ekka rap කරන්න ආසවක් තියෙනවා . kelwiz කියන්නෙ ඉතින් චරිතයක් තමා අදරෙයී හැමදාම.

  • @methulsasmitha9617
    @methulsasmitha9617 2 ปีที่แล้ว +11

    පට්ට kelwiz ...මන් ආසම රැපෙක් උබ....පට්ට beat එක..ආදරෙයි බන්..මේක trending යවමු...🤟🤟💪

  • @navodimeashka9373
    @navodimeashka9373 2 ปีที่แล้ว +11

    හිතට වදින lyrics සුපිරියක් brother 😍💥

  • @tomesh657
    @tomesh657 ปีที่แล้ว +5

    මා වෙනුවට ගරු කරන්න මා වැදූ මවට
    ආදරෙයි දේවල් කියලා දුන්නු සමාජෙට
    හිතේ අහංකාර කමටයි පැන්නේ ගිනි ගොඩට
    නෙලුම් මලක් උනත් දෙන්නේ අලංකාරයක්නේ මඩ
    Omesh_x
    🎧🎶💕

  • @ravindurajitha2397
    @ravindurajitha2397 2 ปีที่แล้ว +9

    කෙල්විස් අයියා හිතට වදින්න දෙනවා ඉතිම් දෙන වදන් ටික කෝමත් 🥰❣️🔥

  • @udarasan8216
    @udarasan8216 2 ปีที่แล้ว +5

    හෙඩ් සෙට් එකයි,ලැප් එකෙ code base එකයි,ඩිම් ලයිට් දාපු රූම් එකයි, i felt it browh❤️😵

  • @sumithra1826
    @sumithra1826 3 หลายเดือนก่อน +2

    Supiriyak bn ඉස්සරහma yamnnn❤❤

  • @reshannuwantha
    @reshannuwantha 2 ปีที่แล้ว +6

    ආදරෙයි අයියේ ලගදිම තව අලුත් එකක් ඕනේ බලන් ඉන්නවා💖

  • @dtkiller8737
    @dtkiller8737 2 ปีที่แล้ว +10

    උබ කියන රැප් හදවතට වදිනවා ඒකයි බම් උබට ආස ❤️

  • @user-un1pe4bi9i
    @user-un1pe4bi9i 2 ปีที่แล้ว +4

    මල් සින්දු වලට වඩා හිතට දැනෙන සින්දුවක් ජිවිතේ ලියලා දෙනවා රැප් එකක්කින් කාට්ටියට පෙන්නනන්ඩ බැරි උනටා😍ව්❣️❣️❣️🙅‍♂️කරගෙන යන්න ඔයාට සුබ පැතුම්🙅‍♂️🙅‍♂️💔💔

  • @Arxpancha
    @Arxpancha 2 ปีที่แล้ว +7

    හිතට දැනෙන්නම වදන් ටික දෙනවා. ❤️

  • @s.s.d7559
    @s.s.d7559 2 ปีที่แล้ว +4

    නියමයි bro ජීවිතේ කියන්නේ සල්ලීම නෙමෙයි
    රැප් එක හදවතෙ පතුලටම වැදුනා

  • @user-tm9pq5ev9t
    @user-tm9pq5ev9t ปีที่แล้ว +9

    Supiri oi.වචන වදිනවා ජිවිතයෙ බලාපොරොත්තු හැම එකටම අයියෙ සුපිරි බුදු සරණයි තව ඔන මේ වාගෙ ❤❤❤❤❤❤❤❤

  • @Topbox99
    @Topbox99 2 ปีที่แล้ว +5

    බොක්කටම වැදුනා ඒකනං..💆❤️ ඒ voice එකත් එක්ක මේ lyrics mix උනාම .. පිස්සුවක්.. good luck kelwiz..

  • @cosmo5641
    @cosmo5641 2 ปีที่แล้ว +5

    Kelwiz කියන්න වචන නැ... කොහොමත් එදා ඉදන් ඔයා උඩිම්ම ඉන්නවා....💓😘.... ඉස්සරහට බලන් ඉන්නවා තව මේවගේ සින්දු ඔනාාා!!!👍👍❤️‍🔥💓😘

  • @rdxfreefire.
    @rdxfreefire. ปีที่แล้ว +3

    Nice💓

  • @kavinidusankalpa9282
    @kavinidusankalpa9282 2 ปีที่แล้ว +7

    සුපිරියක් kelwiz aiyah 😻🍃❤️

  • @chamith8074
    @chamith8074 ปีที่แล้ว +5

    Kelwiz Rapak gahuwoth supirithama ❤️😍🔥✌️

  • @pramothfdo6041
    @pramothfdo6041 2 ปีที่แล้ว +2

    Kochara ahuwath apa wenna brother rapa. kelwiz 👍💪❤️💥💥💥

  • @yasirudasun3883
    @yasirudasun3883 2 ปีที่แล้ว +8

    පට්ට කෙල්විස් අය්යේ ❤️❤️❤️❤️❤️❤️👊👊👊👊 ජය වේවා.

  • @A.J.ayosh-ps5bx4ib7k
    @A.J.ayosh-ps5bx4ib7k ปีที่แล้ว +4

    අඩෝ පට්ටනෙ❤️❤️

  • @thejananirmal3902
    @thejananirmal3902 ปีที่แล้ว +4

    අනිත් එව්ව වගේම සුපිරියක්ම තමයි මචන්. තේරුමයි rhyme එක සැරටම වදිනව ..❤️❤️❤️❤️

  • @tharushainduwara3495
    @tharushainduwara3495 2 ปีที่แล้ว +8

    Kelwiz නම් ගැම්මක් තමා.උබෙ හැම rap එකකම වචන හිතටම වදිනව බන්.ගැම්මක් ✌❤️

  • @AQUAWORLDAQUA
    @AQUAWORLDAQUA 2 ปีที่แล้ว +12

    වචන ටික හදවතටම වදිනවා ❤️❤️
    අයියා ගෙ හැම සිංදුවක්ම ඒ මයි ❤️🔥
    ඉදිරියටම යන් හදවතින්ම සුබ පැතුම් ...❤️❣️✌️

  • @nimaoffecial3910
    @nimaoffecial3910 2 ปีที่แล้ว +2

    Supiri jaya wewa😇❤️

  • @r_a_v_i_n_d_u_gavesh9128
    @r_a_v_i_n_d_u_gavesh9128 2 ปีที่แล้ว +7

    Kelwiz නම් ගැම්මක් තමයි 🔥

  • @sasindudilshan2839
    @sasindudilshan2839 2 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ එකනම් .සුපිරියක් 😍💖❤️

  • @user-tr4qs4vi6n
    @user-tr4qs4vi6n 10 หลายเดือนก่อน +1

    Ubata thama bn api adare ayye jayama jaya wewa

  • @djsavindukaveesh
    @djsavindukaveesh 2 ปีที่แล้ว +9

    පිස්සුවක් ඇත්තටම කෙල්විස් 🖤 words 💆‍♂️

  • @DOORDIEFF59
    @DOORDIEFF59 2 ปีที่แล้ว +8

    කෙල්විස් අයියේ හාඩ් එකක් නම් එපා මට රිප්ලයි එකක් ඔනී..ඔයාගේ රැප් මාරම ලස්සනයි ප්ලිස් රිප්ලයි එකක්

  • @suduaraliya5031
    @suduaraliya5031 ปีที่แล้ว +2

    Parana mathaka aussanawa sapatama..❤

  • @malindugayan9047
    @malindugayan9047 2 ปีที่แล้ว +6

    වචන ටික ගින්දර වගේ සුපිරියට වදිනවා supiri Kelwiz thwa ona brother 🙂💝

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 ปีที่แล้ว +13

    පට්ට හොදේ ♥️😘😘😘😘😘 ආදරෙයි Kelwiz

  • @gamingdanu5530
    @gamingdanu5530 2 ปีที่แล้ว +2

    gammak bn wachana gana nam kiyanna deyak na 👌💖

  • @tharindudeshan2139
    @tharindudeshan2139 2 ปีที่แล้ว +5

    පරහටම සින්දු ගහනො පට්ට තෙරුම්ක් තියෙන සින්දු ගහනො අයියේ අසම සින්දු ටිකක් තමා අයියෙගෙ සින්දු ❤️😍