අතීතකාමයෙන් මත් නොවෙමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • 🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    My Corporate Training Programs - intellectii.gl...
    New Website - intellectii.gl...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
    මගේ අනිත් TH-cam නාලිකාව - / @randikawijesinghe
    ______________________________________________________________
    අද වීඩියෝව අතීතකාමයෙන් මත්වීමෙහි සෘණාත්මක ප්‍රතිඵල පිළිබඳ කුඩා සංවාදයකි.
    #රාමුව Facebook Channel / raamuwaofficial
    #රාමුව බුද්ධි බලකාය / 1032762783869830
    Design vector created by freepik - www.freepik.com
    www.flaticon.com
    MUSIC BY
    www.bensound.c...
    www.purple-pla...

ความคิดเห็น • 2K

  • @Raamuwa
    @Raamuwa  ปีที่แล้ว +15

    🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe

  • @MOVIETIMELK
    @MOVIETIMELK 3 ปีที่แล้ว +507

    සමාන්තර ලොක පිළිබඳව වීඩියෝවක් අවශ්‍ය අය 😍

    • @nuresh2008
      @nuresh2008 3 ปีที่แล้ว +4

      AI me inna like Madi welada?

    • @TheUCKO2
      @TheUCKO2 3 ปีที่แล้ว +2

      poddak indapang anith dimensions gana katha karaddi oka katha karanama wenawa!

    • @akalankadharmasinghe695
      @akalankadharmasinghe695 3 ปีที่แล้ว +4

      ලංකාවේ සොමි දකින අපිට මේ වීඩියෝ එකේ කිව්ව ඒවා සමාන්තර ලෝකෙක විස්තර වගේ තමා🤣

  • @b13iachi44
    @b13iachi44 3 ปีที่แล้ว +903

    ඕස්ට්‍රේලියාවේ ඉදල "අපි ඔසී වලා අනේ.. සිගල වඩිය බෑ.." කිකිය live වල කාලෙ කන ගෑනුන්ට වඩා , අපිටත් වඩා හොදට සිංහල කතා කරගෙන අපේ ජීවිත වලට යමක් දෙන්න උත්සහ කරන අයියට බොහොම පිං අයියේ. රටටත් ආඩම්බරයක්❤️

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +180

      ස්තූතියි :)

    • @sumii03
      @sumii03 3 ปีที่แล้ว +15

      Yazuto😂💔

    • @travelwithsonsugirl4763
      @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +5

      😶

    • @Vikum_st
      @Vikum_st 3 ปีที่แล้ว +12

      Yazuto අක්කිට මුකුත් කියම්න එපා හුම් 🤣

    • @v.b.a.s.senarathna3151
      @v.b.a.s.senarathna3151 3 ปีที่แล้ว +5

      යකෝ 🤣

  • @jee7233
    @jee7233 3 ปีที่แล้ว +352

    අවශ්‍යම වෙලාවේ අවශ්‍යම දේ ඉතාමත් පරිස්සමින් කීවා. මීට වඩා කට පරිස්සම් කර ගෙන ලාoකික ජනතාව ගෙ මොලේට අමතන කෙනෙක් දැක්කොත් වහාම අටපට්ටමට කියන්න ඕනේ...😂 👌

  • @ednipun
    @ednipun 2 ปีที่แล้ว +19

    ශ්‍ර්‍රී ලංකාවෙ පාසල් ලමයින්ගේ විෂය නිර්දේශයේ අඩංගු වෙන්න ඕන පාඩමක් මේක. "අතීතකාමයෙන් මත්නොවෙමු"

  • @samiddhi_gunathilake
    @samiddhi_gunathilake 3 ปีที่แล้ว +134

    ඊයෙ රෑ 8:30 ඉඳන් TV චැනල්වලින් Fb pagesවලින් මුලු ලංකාවටම පෙන්නපු video එක වෙනුවට මේ විනාඩි 38 රටටම පෙන්නුවනම් මේ රටේ දශමෙක හරි වෙනසක් අනිවාර්යයෙන් සිද්ධ වේවි ❤ නියමයි රන්දික අයියෙ 👌🔥

  • @sadunidissanayaka7131
    @sadunidissanayaka7131 3 ปีที่แล้ว +139

    ජීවිතේ දැකපු නිහතමානීම පුද්ගලයෙක් ❤️❤️

  • @thisuralaksitha5417
    @thisuralaksitha5417 3 ปีที่แล้ว +127

    100% ඇත්‍ත අයියෙ.. System එක Change කරන්නනම් මුලින් 'මම' Change වෙන්න ඕනි. එහෙම නැතුව තමනුත් හොරකම් වංචා කර කර , නීතියට ගරු නොකර, වංචාකාරයින්ටම ඡන්දෙ දි දී System change කරන එක හීනයක්. තමන් කාට හරි ඇඟිල්ලක් දික් කරනවනම් තමන්ගෙ පැත්තටත් ඇඟිලි හතරක් තියෙනව කියල මතක තියාගෙන වැඩ කරමු ❤️ එතකොට මේ රටේ system එක නිකන්ම වෙනස් වෙයි.. අයියට ගොඩක් ස්තූතියි මේ විදියට ලාංකිකයන්ගෙ චින්තන පරාසය පුළුල් කරන්න ලබා දෙන මිල කල නොහැකි දායකත්වයට ❤️

  • @roshinthamediyawa5919
    @roshinthamediyawa5919 3 ปีที่แล้ว +65

    "ගැම්ම" තිබ්බේ ඒ පරිස්සමෙන් කතා කරපු වචනවල..!! 😉. ප්‍රෞඩ ඉතිහාසය තුල අහිංසක අභිමානයක් මිස ඔලුව උදුම්මා ගත යුතු දෙයක් නොතිබිය යුතුය. ✌️🙏

  • @praneethsandeepa6097
    @praneethsandeepa6097 3 ปีที่แล้ว +21

    මුන දැක්කත් හිත පිරෙනවා කතාව අහලා මොලේ පිරෙනවා ඔබ තුමාට පින්

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +7

      :)

    • @nawayt1379
      @nawayt1379 ปีที่แล้ว

      @@Raamuwa gammak ayye ❤️

    • @ChandanaEdirisinghe-qk3wm
      @ChandanaEdirisinghe-qk3wm 6 หลายเดือนก่อน

      නියමයි.මමත් ඇබ්බැහි වෙිනවා වාගේ.මට හිතේන දෙයක් ඔබතුමා රාමුව කියලා දලා තියේන්නේ අපිව රාමුවක කොටු කිරිමට නෙමෙි අපි කොටු වෙිලා සිටින රාමුව ගැන අදහස් කරලා කියලත්.ස්තුතියි.ඡයවෙිවා.

  • @Ishanbroooo
    @Ishanbroooo 3 ปีที่แล้ว +47

    මම ජපානෙ ඉන්නෙ. අයියා කියන කතාව හරියටම හරි. බොහෝ අයට ඒක තේරුම් ගන්න ලංකාවෙන් පිටට එන්න ඕනෙ. හැබැයි ඒක තේරුම් ගත්තට පස්සේ ආයෙ ලංකාවට ගිහින් අපෙ රට උඩට ගන්න මහන්සි වෙන්න

  • @dinisurujagodaarachchi7563
    @dinisurujagodaarachchi7563 3 ปีที่แล้ว +180

    රන්දික සහෝදරයා,මොළය පිළිබඳ විඩියෝවක් කරන මෙන් කාරුණිකව ඉල්ලමි.

  • @madhawahareendraperera567
    @madhawahareendraperera567 3 ปีที่แล้ว +43

    රටට තවදුරටත් ඕනේ 2500ක ඉතිහාසේ උදම් අනන ජාතියක් වෙනුවට අවංකව වැඩකරන මිනිස්සු ටිකක්... නැත්තං තව අවුරුදු 250කින් විතර කියන්නවත් ලබ්බක් ඉතුරු නොවේ... ඔබතුමාගේ අදහසට ආචාරය..🙏

    • @amchamila1218
      @amchamila1218 ปีที่แล้ว +4

      I'm 40 yrs sri lankan. Never travelled to any country. Work as a medical officer. In our 5 year degree course or 13 years school life I haven't heard a truth like this. Totally agree with you. Thank you

  • @daddysdays
    @daddysdays 3 ปีที่แล้ว +53

    ඉරිදට පැයක වගේ video එකක් දැම්මට අපි තරහ වෙන්නෙ නෑ. 🙂❤️❤️

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +18

      😄

    • @hirushansavith4531
      @hirushansavith4531 3 ปีที่แล้ว +1

      මිනිස්සුන්ගේ හිත් හදන්න ඕනේ..ඒක තමයි කරන්න උත්සාහ කරන්න ඕනේ..

  • @chalakaillangasinghe2981
    @chalakaillangasinghe2981 3 ปีที่แล้ว +12

    දියසෙන් කුමරයෙක් එනකන් නොයිද සියල්ල රටට ලොකයට මිනිසුන්ට ආදරෙ දියසෙන් කුමරයෙක් වෙන්න උත්සහ කරන්න. ජය වෙවා

  • @johnmike3380
    @johnmike3380 2 ปีที่แล้ว +6

    මගෙ හිතේ තිබුන අදහස් වචන වලට පෙරල ගන්න බැරුව හිටියෙ. ඔක්කොටම කලිං ලංකාවේ අයට උගන්වන්න ඕන අනුන්ගේ දේවල් හොය හොය කාලෙ කකා ඉන්නෙ නැතුව තමන්ගෙ ජිවිතේ පාට කරගන්න මහන්සි වෙන විදිය ගැන. අන්න එදාට තමයි අයියෙ ලංකාව ලස්සන වෙන්නෙ. 🙄 තැන්ක් අයියෙ❤️😍

  • @dinisurujagodaarachchi7563
    @dinisurujagodaarachchi7563 3 ปีที่แล้ว +80

    රන්දික සහෝදරයා!
    ඔබතුමාගේ මෙම සමාජ මෙහෙවර ඉතා අගයකොට සලකමි.

  • @shanud-channel5279
    @shanud-channel5279 3 ปีที่แล้ว +71

    මිනිස්සුන්ගෙ හිත් රිදෙන්නැති වෙන්න හැම අදහසක් ගැනම කතාකරන්න හැමෝටම බැහැ. ඒ අතින් සර් ඔයා Perfect 😎❤️

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 3 ปีที่แล้ว +70

    ඉරිදා කියල මතක් වුණේ වීඩියෝ එක දැකලා නොවැ.

    • @hirucent6023
      @hirucent6023 3 ปีที่แล้ว +1

      අම්මප සහතික ඇත්ත. මටත්..

  • @deshantha
    @deshantha 3 ปีที่แล้ว +25

    වටින කියන චැනල් එහෙකට කියලා හම්බුනා නම් මේක අංක 1 💛💯

  • @suranjia3451
    @suranjia3451 3 ปีที่แล้ว +87

    මමත් ඉන්නෙ රටින් පිට. මෙහෙ පාසල් වල කුඩාකාලයෙම උගන්වනවා අනඅයට ගරු කිරීම වගෙ දේවල්. ඒත් අපේ රටේ උගන්වන්නෙ විභාග පාස් වෙන්න විතරයි.. මේවගෙ මාතෘකාවක් ගැනීම ඉතා වටිනවා. අපේ රටගැන හරිම දුකයි

    • @poojaneeanuradha7595
      @poojaneeanuradha7595 2 ปีที่แล้ว +1

      ල‍ංකාවෙ විභාග නිසා මට පුදුම විදියට ජීවිතේ පාඩුවක් වුනේ. මම ඉගෙනගන්න ආස කරපු ගොඩාක් දේවල් මට ඉගෙනගන්න බැරුව ගියා 😔😔😔

  • @cinemaclips5355
    @cinemaclips5355 3 ปีที่แล้ว +108

    මන් දකින විදියට ලන්කාවෙ යූටියුබ් චැනල් අතරින් දැනුම ලබාදෙන විසිස්ට ම චැනල් එක රාමුවයි...තෙරුවන් සරනයි අනාගතයට රන්දික මහතානෙනි...❤🙏

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +38

      ස්තූතියි. තව හොඳ චැනල් ගොඩක් තියෙනව. නමුත් ඔබගේ වචනයට ස්තූතියි.

    • @v.b.a.s.senarathna3151
      @v.b.a.s.senarathna3151 3 ปีที่แล้ว +15

      අනිවාර්යයෙන් අනිත් චැනල් එක වටපිට එයට මාරම umanawak තියෙන්නේ තරුණ පරපුර අපේ රට දියුණු කරන ආකල්පය ඔලුවට දාන්න

    • @tamil6871
      @tamil6871 3 ปีที่แล้ว +5

      චනුක්ස් අයියා එයා අපේ උන්ව තාක්ශනයේ පොශනය කරනවානෙ

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 3 ปีที่แล้ว +2

      @@tamil6871 ඇයි බන් ඔය profile pic එක.. set na.. නඩු දායි..😂😂

    • @tamil6871
      @tamil6871 3 ปีที่แล้ว +1

      @@VIDEOSFIRSTVFIRSTkrishan අම්මො බන්

  • @Ss-hk1qx
    @Ss-hk1qx 3 ปีที่แล้ว +38

    I'm addicted to "Ramuwa", ඉරිදට කුඩු ගේනව අපිත් එ කුඩු ගහනව දැන් ලෝකෙ පා වෙනව 😍

  • @biankaruwanpathirana236
    @biankaruwanpathirana236 3 ปีที่แล้ว +208

    "අද බලමු පට් පට් ගාලා රාමුවෙන්.." ඒක තමයි මම කැමතිම කෑල්ල. 💜️

  • @gimaldealwis9662
    @gimaldealwis9662 3 ปีที่แล้ว +38

    ඔලු සුද්ද කරන project එකට ජයෙන් ජය වෙන්න කියලා ප්‍රාතනා කරනවා !!! ❤❤❤

  • @PansalMaluwa
    @PansalMaluwa 3 ปีที่แล้ว +82

    ඉතිහාසය ඉගෙනගත යුත්තේ පම්පෝරි ගැසීමට නොව වර්තමානයේ ඒ දැනුම භාවිතා කර අනාගතය ගොඩනගා ගැනීමටයි.

  • @chamathkaushalya448
    @chamathkaushalya448 3 ปีที่แล้ว +17

    ඒක ඇත්ත සර්වජන චන්ද බලය තියන රටක පාලකයො නිරූපණය කරන්නෙ අපේ සමාජෙම සාරාංශයක්. ඔය අපේ කට්ටිය කියන ගුනාංග තියන පාලකයො හැදෙන්න එක්කො අපේ සමාජෙත් ඒ මට්ටමට දියුනු වෙන්න ඕන. නැත්තම් ඒ මට්ටමට දියුනු උන මිනිස්සුන්ට විතරක් චන්ද බලය දෙන්න ඕන. ඔෆිස් එකෙ හාෆ් ශීට් එක පෑන උස්සන ගමන් සතයක් හොරකම් නොකරන පාලකයො බලාපොරොත්තු වීම විහිලුවක්.

  • @hiindi3317
    @hiindi3317 3 ปีที่แล้ว +109

    පොඩි උදව්වක් ඕන. මම හිතන්නෙ මේක උදව්වක් නෙවෙයි ඔයාගෙ මගේ වගකීමක්. දැන් අපේ රටේ හැමදේම මිත්‍යාවල ගිලිලනේ ඉන්නෙ. ආගමිකව, දේශපාලනව හා සමාජීයව. අන්න ඔය කාරණා තුන අල්ලලා අහුවෙලා ඉන්න මිත්‍යා ගැන පහදල වීඩියෝවක් කරන්න ගොඩක් ස්තූති 🙏💞🐇

  • @russellandrady
    @russellandrady 3 ปีที่แล้ว +67

    අතීත කාමයෙන් මත් නොවී අතීත මිනිසුන් කල නිර්මාණ හා ආද්යාත්මික දැනුම නැවත නිර්මාණය හා ගවේෂනය කිරීමට වැඩ කරමු. 🙂

  • @ishananjana4993
    @ishananjana4993 3 ปีที่แล้ว +33

    රටේ මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු වුනු දවසට මේ රටත් දියුනු රටක් වෙයි. එහෙම නැතුව පාලකයන්ට හැමදාම බැන බැන හිටියොත් මේ තැනම තමයි හැමදාම......ඔයාගෙ කතාවට 100% එකඟයි අයියේ....තම තමන් තමන්ගෙ වගකීම තනි පුද්ගලයෙක් විදිහට ඉටු කරපු දවසට මේකත් දියුනු ලස්සන රටක් වෙයි....

  • @rathnayaka6261
    @rathnayaka6261 3 ปีที่แล้ว +4

    අනෙ අම්මෙ.... , මටනම් දැන් ටිකක් සනීපයි. මටත් තෙරුම් ගිහිල්ල තිබ්බ කරුනු සැහෙන්න ඔබ තුමා වැනි පුද්ගලයකුගෙන් අහන්න ලැබීම වගෙම, එය මෙ රටේ මිනිස්සුන්ට සිංහලෙන් පැහැදිලි කරාට ඔබ තුමාට පින්.
    සුභ වේවා!

  • @uziboy1000
    @uziboy1000 3 ปีที่แล้ว +20

    අයියා කියන දේවල් වලට මරු මරු කියනවා වගේම අයියා කියන දේ කට්ටිය මොලේට දාගත්තා නම් වටිනවා.

  • @dhanushkayohan2097
    @dhanushkayohan2097 3 ปีที่แล้ว +36

    ලොකයෙන්ම අපේ IQ rank එක 2021 ට 137 වෙනි තැන. average 79යි. උගන්ඩාවත් අපට උඩින්, අත්තටම දුකයි😔😔😔,ටිකක් හිත රිදුනත් ඔබ කතා මාතෘකාව ඉතාම වටිනවා, තිත්ත ඇත්ත එයයි. ජයවෙවා රාමුව👍👍👍

  • @LIYANMUSIC
    @LIYANMUSIC 3 ปีที่แล้ว +44

    ටෑම්ක්ස් රාමු මාමේ......
    මෙන්න උම්ම එකක් 😘

  • @gayanmihiranga6426
    @gayanmihiranga6426 3 ปีที่แล้ว +21

    නොකී කතා බෝමයි..ඔබේ මතය තමයි මගේ අදහසත්..ඔය කතාව ඔහොමහරි කිව්වා ඇති...😘❤❤

  • @sakuva7819
    @sakuva7819 3 ปีที่แล้ว +25

    දැනුම ලොව වටිනාම සම්පතක් එ සම්පතෙන් අපෙ ඔලුගෙඩියෙ තියෙන මොල ගෙඩිය පුරවන ඔබට මාගෙ ප්‍රණාමය 💓🙏

  • @yTAnuththara
    @yTAnuththara 3 ปีที่แล้ว +35

    අද නම් ගොඩක් හොද මාතෘකාවක් වගේ ලංකාවෙ කාලීන සමාජෙට තම්බ්නෙයිල් එක දැක්ක ගමන් එහෙමයි හිතෙන්නෙ .

  • @sahanwijesinghe5392
    @sahanwijesinghe5392 3 ปีที่แล้ว +325

    3 million වගේ ගානකට විතරක් සීමා වෙලා තියෙන්නෙ හැමෝටම මේ රටෙන් පිට වෙන්න චානස් නැති නිසා, හැමෝටම රටෙන් යන්න පුලුවන් චාන්ස් තියනවනම් මම නං හිතන් නැ ලංකාවේ ලක්ෂ 10ක් 20ක් වත් මිනිස්සු ඉතුරු වෙයි කියලා

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +144

      තිත්ත ඇත්ත

    • @seshandivantha3560
      @seshandivantha3560 3 ปีที่แล้ว +15

      ඇත්ත කතාව💥🙌🏾

    • @harshamadushanka6425
      @harshamadushanka6425 3 ปีที่แล้ว +26

      මමත් කියන්න ආව comment එක.. අවස්ථාවක් ලැබුනොත් මමත් යනවා.

    • @prasangagalabodawatta6035
      @prasangagalabodawatta6035 3 ปีที่แล้ว +18

      සම්පූර්ණ ඇත්ත. අවස්ථාව්ක් ලැබුනොත් මාත් රටින් යනවා

    • @chiranthakotalawala9751
      @chiranthakotalawala9751 3 ปีที่แล้ว +6

      That's very true

  • @sadiyaheshan3014
    @sadiyaheshan3014 3 ปีที่แล้ว +27

    ඔබ හරියටම හරි සහෝදරයා, ලංකාවේ බහුතරයක් අතීත මාන්නයකින් ජීවත් වෙන්නෙ, ඒ නිසා හැමදාම එකම තැන, රටේ දියුණුවක් නැත්තෙ පාලකයන් නිසාම නෙමෙ, system එක නිර්මාණය වෙන්නෙ පාලකයන් නිසාම නෙවෙ, රට දවසින් දවස යන්නෙ ආගාධයට, ඒක තේරුම් ගත්ත පුද්ගලයින් තමයි කොහොම හරි වෙනත් රටකට පැන ගන්න දගලන්නෙ, මාත් ඒ අතරින් එක්කෙනෙක්. ( සැ.යු_ මගේ අදහසක් පමණි.)

  • @sisiranisal4372
    @sisiranisal4372 3 ปีที่แล้ว +87

    මම ඉස්කෝලේ යන කාලේ ක්ලාස් යන කාලේ මන් ආශ්‍රය කරපු ගොඩක් ලමයින්ගේ අනාගත බලාපොරොත්තුව උනේ හොද ජොබ් එකකට වෙන රටකට යන එක, මන් කරේ මැත්ස් මන් හිතනවා ගොඩක් අය පිලිගනී කියලා මැත්ස් බයෝ කරන්නේ සමාජයේ තරමක් බුද්දිමත් ස්තරයක ලමයි කියලා... අපේ අනාගත බුද්දිමත් පරපුරට එතකොට මොකද වෙන්නේ,රට මොන තත්වෙකට වැටෙයිද කියලා මට හිතුනා, කවුරු හරි මට හොදට ඉගෙනගෙන රට යන්න ඕනේ කියපු හැම වෙලේම මන් උන්ට කිව්වෙ මේක අපේ රට අපි මේක කොහොම හරි ගොඩගන්න ඕනේ කියලා... හැබැයි පරිණත වෙද්දි මටත් හිතුනා මගේ යාලුවෝ කියපු කතා වල ලොකු ඇත්තක් තියෙනවා කියලා😹😹 හැබැයි එහෙමයි කියලා අපි රට අතාරින එක හරිද, මේකෙන් නිදහස් අද්‍යාපනය අරගෙන නොමිලේ බෙහෙත් අරගෙන තවත් නොයෙක් දේවල් අපි මේකෙන් අරගෙන දේශපාලනය හොද නෑ කියලා අපි රට යන එක කොච්චර අසාධාරණද අපි මේ රටට කොච්චර ණයද, අපි මේ රටේ බදු ගෙවපු දුප්පත් මිනිස්සුන්ට ණයයි.. ඉතින් අපිට වගීමක් නැද්ද මේකට වැඩක් කරන්න හැම දේම දේශපාලකයෝ පිටින් දාලා අපි අපේ වගකීම අතෑරියා, පුලුවන් තරම් බුද්දිමත් එවුන් මේකෙ ඇතුලේ ඉන්න ඕනේ රස්සාවක් කරන්න රටකට ගියත් තමන්ගේ රට වෙනුවෙන් කැප වෙන්නම ඕනේ...

    • @unknownhell8756
      @unknownhell8756 3 ปีที่แล้ว +5

      ඒක සහතික ඇත්ත

    • @sisiranisal4372
      @sisiranisal4372 3 ปีที่แล้ว +2

      @@unknownhell8756 😁

    • @gayanyapa5533
      @gayanyapa5533 3 ปีที่แล้ว +7

      ලංකාවට කරන්න පුළුවන් ලොකුම සේවය ,රට ගිහින් සල්ලි ටිකක් එවලා රට ගොඩ ගන්න පුළුවන්ද බලන එක. මෙච්චර කල් රට දිව්වේ එකෙන් තමයි.රටට බරක් නොවී ඉන්න එකත් රටට කරන ලොකුම සේවයක්.

    • @sisiranisal4372
      @sisiranisal4372 3 ปีที่แล้ว +6

      @@gayanyapa5533 ඒක ඇත්ත මන් කිව්වේ රන්දික අයියලා වගේ රටෙන් ගියත් රට අමතක කරන්නැතුව එහෙ ඉදලා හරි රට ගැන හැගීමක් තියෙන්න ඕනේ... ගොඩක් අය රට යන්නේ ආයේ මේක ගැන හොයලවත් බලන්නැතිවෙන්න, එහෙම හරි නෑ කියලා මන් කිව්වෙ

    • @ahgckaushan9815
      @ahgckaushan9815 3 ปีที่แล้ว +4

      Mekane bn api ratata sewayak karanna giyahama rate un eka piliganna kamathi na
      ......eka karagena yanna dennwth na badagosthara wadiyo akul helanawa eka nisa mn karanna gaththu wada deka 3kma atharamaga nathara kara kalakirila....

  • @danukaliyanage8459
    @danukaliyanage8459 2 ปีที่แล้ว +10

    රන්දික සහෝදරයා මේක මම බලන දෙවනි වතාව.මට අයේම මතක් වෙලා බැලුවේ.අද වෙනකොට මේක කාලින මතෘකාවක්.විනාඩි 28න් පස්සේ කියන දේවල් වලට මම තක්කෙටම එකගයි.මේකේ ඔයා පෝලිම් කතාවක් කියනවා ,ඒක ඇහෙනකොට මට හිතුනෙ ඔයාට නිකන් අනාවැකි කියන්නත් හැකියාවක් තිබුනා කියලා.😁 මොකද මේ වීඩීයෝ එක පල කරලා තියෙන්නෙ අව්රුද්දකටත් වැඩි කාලයකට කලින් නිසා.😊

    • @Raamuwa
      @Raamuwa  2 ปีที่แล้ว +8

      👏🏼 👏🏼 👏🏼 😉

  • @umashasoysa5186
    @umashasoysa5186 3 ปีที่แล้ว +35

    සෙන් දහම පිළිබඳවත් වීඩියෝවක් කරන මෙන් ඉල්ලා සිටිනවා.♥️

    • @umashasoysa5186
      @umashasoysa5186 3 ปีที่แล้ว

      ඔබතුමා like කිරීමත් සතුටක්.😭♥️

  • @aluthsuneth1756
    @aluthsuneth1756 3 ปีที่แล้ว +36

    ගැම්මෙන් ඉන්න අයගෙන් තමයි දැන් රට බේරා ගන්න ඕනේ. ගැම්ම විතරයි ඇතුල හිස්. වන්සෙ කබල්ගනවා ඇරෙන්න කරන දෙයක් නැ.

  • @mic8848
    @mic8848 3 ปีที่แล้ว +19

    ලාංකිකයෙක් නැරඹිය යුතු ඉතා සාර්ථකම මට්ටමේ සුපිරිම youtube චැනලයකි.ආයු බොහෝ වේවා සර්

  • @thularasenanayake5677
    @thularasenanayake5677 3 ปีที่แล้ว +25

    මේ වගේ වැඩ සටහන් තමයි අද කාලෙ මිනිස්සු බලන්න ඕනිම. පොඩි කාලෙ ඉදලම ලමයින්ගේ මොල හදන්න ඕනි මේ විදිහට. Keep going ayya 💐♥️

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +8

    අවසානෙට කියපු දේ ගොඩක් වටිනවා! අනිත් රටවල් වලින් හා අනිත් සංස්කෘතීන්ගෙන් ගන්න ඕනි දේ අරගෙන අපි අපි විදිහට වගකීමක් ඇතුව ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕන! තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

  • @RATHTHA001
    @RATHTHA001 3 ปีที่แล้ว +7

    මාත් යම් තාක් දුරට අතීත කාම කාරයෙක් තමයි. ඔය කියන අකුරු තුනේ රජතුමා ගැන සහ වෙනත් අංශ පිළිබද හොයන. අය්යාගේ අද video එකෙන් හිතන්න හොද ධනාත්මක දෙයක් ලැබුණා. වචනයෙන් කියන්න බැරි වටිනා video එකක්. බොහොම ස්තුතිය්. රාමුවට ජය වේවා !!!

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 3 ปีที่แล้ว +13

    TH-cam එකේ වැඩකට ඇති දෙයක් කියල බලන්නේ අයියගේ videos විතරයි.. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා... !!!

  • @ashinkamihindu3218
    @ashinkamihindu3218 3 ปีที่แล้ว +153

    Everyone thinks of changing the world, but no one thinks of changing himself.
    -Leo Tolstoy

  • @bavindusenanayake548
    @bavindusenanayake548 3 ปีที่แล้ว +8

    ගොඩක් වටිනව සර් මේ කරන දේවල්....මන් පොඩි ඉල්ලීමක් කරන්නම්...A/L ලියන ලමයින්ට පාඩම් කරන දේවල් මතක හිටින භාවනා ගැනත් පොඩි වීඩියෝ එකක් කරන්න....🙏🙏

  • @aminthabandara1246
    @aminthabandara1246 3 ปีที่แล้ว +77

    මම නම් දන්නව ඇයි ඔබ තුමා braincipher එක ගැන facebook වල එහෙම blogs ලියන්න එපා කිව්වෙ කියල. මං හිතනව ඔබ තුමා මේ රටෙන් යන්නත් හේතුව ඒක වෙන්න ඇති කියල. මම තවම braincipher පාඨමාලාවට සහභාගි නොවුනත් මම අනිවා දන්නව මේක සුපිරියක් කියලා..මේ වගේ ඉතා වැදගත් දෙයක් මිනිසකුට මෑත කාලීනව හිමි වෙන්නෙ බොහොම කලාතුරකින් මේක ගැන අනිත් මිනිස්සුන්ට කීවම එයාල මොනව හිතයිද කියල හිතාගන්ට පුලුවන්.." ඕවා කරලා කාටද හරි ගියේ " " අපෙ රටෙන් වෙන රටකට ගිහින් දැන් එනව අපිට උගන්නන්න " "අපි දන්නව අපි වැඩ කරන්ට ඕන හැටි " ඕක තමයි ඕකට ලැබෙන ප්‍රතිචාර සර් ඔබතුමා ඒක හොදටම දන්නවා. මේ ලංකාවේ ගොඩක්ම ඉන්නෙ නොදියුණු මිනිස්සු ඕවගෙ අගේ කවදාවත් තේරෙන් නැ එයාලා හිතන දේ තමා හරි ඇත්ත දකින්නෙ නෑ කවදාවත්. මෝඩකමෙයි මිත්‍යාවෙයි උද්දච්ච කමෙයි ගිලිලා ඉන්නෙ.. ඒ නිසා ඔබ තුමා ඒකට විරුද්ද වුන එක හරියටම හරි. ඒවගෙ වටිනා දෙයක් අවලාදයට පත්වෙන්න කිසිසේත් හොද නැ. හැබැයි උවමනාව තියන එක්කනා කොහොමහරි මේක හොයාගනි. සුදුස්සෝ මෙය තෝරාගනි. උවමනාව තියන කෙනෙක් මගෙන් ඇහුවොත් අනිවා මම නම් පෙන්නල දෙනව braincipher එක මමත් මේක ගැන හැමෝටම කියන්නෙ නැ බුද්ධියක් තියෙන තේරුම් ගැනීමේ හැකියාවක් කියන කවුරුහරි ඉන්නව නම් විතරක් මම අනිවා පෙන්නල දෙනව මේක. අනික සර් ඔබතුමා අපිට තවත් මේ වගේ දේවල් කරන්ට බලාපොරොත්තු වෙනව නම් දෙපාරක් හිතන්ට එපා මේ දේවල් ගන්න සුදුස්සො ඉන්නව. මටත් තවම 18යි මගෙ යාලුවන්ට මම මේක පෙන්නල දුන්නා ලගදිම අපිත් සම්බන්ධ වෙනව අපිට තව ජීවිතෙ ගොඩක් කල් තියෙනව මේ වගෙ දේවල් බලාපොරොත්තුවෙන් ගොඩක් අය ඉන්නව ඒ නිසා සර් ඒ වගෙ දේවල් කරන්න දෙපාරක් හිතන්න එපා. අපි ලෑස්ති. ඔබට ජය!! රාමුවට ජය !!

    • @slkaviya1510
      @slkaviya1510 3 ปีที่แล้ว +3

      Me sir inne mona rateda

    • @charithyt7183
      @charithyt7183 3 ปีที่แล้ว +1

      @@slkaviya1510 lokayawatasudanta

    • @RAKITHA9
      @RAKITHA9 3 ปีที่แล้ว +1

      @@slkaviya1510 Australia

    • @hemawickramalatha9111
      @hemawickramalatha9111 2 ปีที่แล้ว

      සහතික ඇත්ත . 💯👍

  • @raviharadesilva9965
    @raviharadesilva9965 3 ปีที่แล้ว +16

    ඔබේ දැනුම අපත් සමග බෙදා ගැනීම පිළිබඳව කෘතඥතාව පල කරමි..😇

  • @YasithaKasthuri
    @YasithaKasthuri 3 ปีที่แล้ว +19

    මට වයස අවුරුදු 25යි. මගේ වයසෙ මගේ යාළුවො බහුතරය කැමති , අවස්ථාවක් ලැබෙනකම් බලන් ඉන්නෙ වෙන රටකට යන්න. ඒ අය , මමද ඇතුලුව තාම ඉන්නෙ ඉරි කපල⁣ යන මානසිකත්වයෙන්.
    වෙන රටකට යන්න අවස්ථාවක් ලැබුනොත් මමත් අනිවාර්යයෙන්ම යනව⁣, හැබැයි ඒ වෙනකම් මම උත්සහ කරනවා, කරගෙන යනවා මේ සමාජය ඇතුලෙ ඉඳන් කොහොමද ඉන්න පිරිසට වඩා උසස් විදියට හැසිරෙන්නේ කියලා.
    රාමුවට ජය!

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +4

      👏🏼 👏🏼👏🏼

    • @janakasandunbandara9461
      @janakasandunbandara9461 3 ปีที่แล้ว +2

      matath 25i bro me wage video dakinakota mehe inna hithenne naa eth ekkama lankawa gana api gana patta dukak athi wenne

    • @YasithaKasthuri
      @YasithaKasthuri 3 ปีที่แล้ว

      @@janakasandunbandara9461 එහෙමම කියන්නෙපා. තනියම ගේමක් ගහලා ගොඩයන්න පුළුවන්. Try කරමු...

  • @sllion6925
    @sllion6925 3 ปีที่แล้ว +9

    මේවගේ පේජ් එකකින් සමස්ත ජනතාව ලබා දෙන දැනුම මාරම ඉහල ලෙවල් එකක තියෙන්නේ......❤️❤️😍

  • @CSBH99
    @CSBH99 3 ปีที่แล้ว +9

    100% ඇත්ත කතාව ❤️‍🔥 👌 මේවා ට්‍රෙන්ඩින් යන්න ඕනේ...❤️‍🔥

  • @imeshsachintha9145
    @imeshsachintha9145 3 ปีที่แล้ว +10

    මේ මාතෘකාව වෙන චැනල් එහෙක කිව්වනං එහෙම මිනිස්සු මරා ගන්නව...
    රංදික සර් ගොඩක් පරිස්සමට කාගෙවත් හිත රිදෙන්නැති විදිහට මේක කිව්ව නිසා
    මම ඇතුලු ගොඩක් දෙනා ඇත්ත තේරුම් ගත්තා....😁

  • @tikichannel3376
    @tikichannel3376 3 ปีที่แล้ว +27

    ලක්ෂ ගණනින් බුද්ධිමතුන් මේ පින් බිමේ පහළ වේවා!!!

  • @thathsara7021
    @thathsara7021 3 ปีที่แล้ว +18

    15:48 මටත් ඕනෙ ඔය විසඳුම විතරමයි 😒😞
    අද මේ මාතෘකාව ගැන කතා කරපු එක හොඳයි

  • @suuurocks3926
    @suuurocks3926 3 ปีที่แล้ว +6

    අද නමි ඇස් වලට කදුලු අවා. ඔබතුමා කියපු දෙවල් හරියටම හරි. එ කතාවෙන් අපු ගැම්ම කවදාවත් අමතක කරන්නෙ නැ..

  • @shehavlogvlog6928
    @shehavlogvlog6928 3 ปีที่แล้ว +8

    රන්දික අයියා මේ දරන උත්සාහය ගොඩක් අගේ කරනවා❤️ රාමුවට ජය!

  • @inokapathirathna7611
    @inokapathirathna7611 3 ปีที่แล้ว +6

    මම නම් කැමතිම episode එක..ලංකාවේ මේක බලන අයවත් අද සිට ඔය විදියට හිතන්න 👍👍👍

  • @Lakshan_Active
    @Lakshan_Active 3 ปีที่แล้ว +8

    රන්දික සහෝදරයා ඉතාමත් වැදගත්. නැවුම් චින්තන පරාස එලි පෙහෙළි කරමින් කරන මෙ⁣ම කර්ථව්‍ය හිස නමා අගය කරමි.

  • @lahirukariyawasam5750
    @lahirukariyawasam5750 2 ปีที่แล้ว +5

    බොහොම වැදගත්
    19.05.22

  • @uncmusic2005
    @uncmusic2005 3 ปีที่แล้ว +12

    රටෙන් යන්න නෙවෙයි, පිට ඉන්න අයත් මේකට ගෙනල්ලා අපි මේක දියුණු කරන්න කැප වෙන්න ඕන. අනුන්ට ඇගිල්ල දිගු කර කර ඉන්න එක නවත්තල මේ ජරාවාස ඌ system එක වෙනස් කරන්න ඕන. සමාජ ජාල වල ලොකු කථා කිය කියා කාලය නොකා රට වෙනුන් වැඩ කරන්න ඕන, ඒක තමයි රටට ආදරය කරනව කියන්නෙ. ලංකාවේ ඉපදිලා මෙහෙන්ම ඉගනගෙන වෙනත් රටවලට ගිහින් රට පහත් කරන අය අතරේ ඔබතුමා හැමෝටම ආදර්ශයක් 🇱🇰🇱🇰🇱🇰

  • @maymikaushalyav6662
    @maymikaushalyav6662 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්තූතියි.

  • @amilamadugallephotography5184
    @amilamadugallephotography5184 3 ปีที่แล้ว +7

    හරිම කාලිනයි, උත්සහය අගය කරනවා රන්දික සහෝදරයා.. ❤️

  • @tubemart502
    @tubemart502 3 ปีที่แล้ว +6

    සුභ දවසක් !!! රන්දික සර්‍ර්ට හා රාමුවේ වැසියන් සියලුම දෙනාට

  • @uvindusahan6239
    @uvindusahan6239 3 ปีที่แล้ว +58

    රාමු මාමේ අපි ආවෙමු 😎.

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 3 ปีที่แล้ว +16

    මිනිත්තු 2 ලයික් 167, කමෙන්ට් 66, අතිවිශිශ්ටයි සර් එනකම් හිටියෙ
    💖👌

  • @shanel.subasinghe.official
    @shanel.subasinghe.official 2 ปีที่แล้ว +1

    ඇත්තටම මට මේ චැනල් එක හම්බුනේ ලගදි. මම පුකුවන් හැම වෙලේම විඩියෝ බලනව විශේෂයෙන්ම රෑ නිදා ගන්න යනකොට. මාරම වටිනව අයිය මේ කරන දේ. ලංකාවෙ මිනිස්සුන්ට ගොඩක් වටිනව මේක. මම දැකපු පට්ටම චරිතයක් අයියා. ගොඩක් දේවල් ගන්න තියෙනව. විශාල දැනුම් පද්දතියක් අයියට තියෙනවා. මම ආසම චැනල් එකක්. ඉදිරියට පුකුවන් හැම වෙලාවකම දාන්න. තව තවත් ඉදිරියට යන්න ජය ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි බුදු සරනයි. Wish your all the best ❤️

  • @nimey8
    @nimey8 3 ปีที่แล้ว +6

    වෙනත් කෙනෙක්ට පැහැදිලි කරගන්න බැරුව හිතෙ හිර කරන් ඉදපු ලොකු කතාවක් ...මට ගොඩක් වටිනවා මෙ වීඩියෝ එක ස්තුතිය අයියෙ❤️✌️

  • @bluebird1819
    @bluebird1819 3 ปีที่แล้ว +27

    ඔබගේ වටිනා කාලය කැප කරල මේ කරන සේවයට ඔබට බොහොම ස්තුතියි !

  • @auror8762
    @auror8762 3 ปีที่แล้ว +47

    අකුරු තුනේ රජතුමා ගැන sir කතා නොකර ඉන්න එකම තමයි හොද, ඒ තොරතුරු කිව්ව වගේම මඩ ගොඩක් වෙලා තියෙන්නෙ, යම්කිසි සත්‍යතාවක් තිබුනත් පුරාවිද්‍යාත්මකව ඔප්පු කල හැකි උනත් දැන් දැන් ඒ ගැන කතා කරන එකම විහිලුවක් වෙලා තියෙන්නෙ.

    • @tamil6871
      @tamil6871 3 ปีที่แล้ว +10

      මොන බුද්දිමතා උනත් රාවන රජුගෙ නම කිවම විහිලුවක් වෙන්න අපේ ගොබ්බයො ඒක ආතල් එකකට අරන් නිසා

    • @tharindudarshana9331
      @tharindudarshana9331 3 ปีที่แล้ว +1

      සිරාම කතාව එක

    • @huchaks
      @huchaks 3 ปีที่แล้ว +1

      Jackson anthony

    • @extremebp8891
      @extremebp8891 3 ปีที่แล้ว +3

      @@tamil6871 මීට අවුරුදු විස්සකට තිහකට කලින් ඕක කවුරුත් ආතල් එකට ගත්තේ නෑ. ඕක ආතල් එකට ගන්න හේතුවම අතීත කාමයෙන් මත් උන ගොබ්බ රාවණා ෆෑන්ල පරණ ගල්පොළවක් දැක්කත් මේක රාවණාගේ ගුවන් යානය බාපු තැනක් කියල කියන තරං මුග්ධයො වුන නිසා.

  • @WasanthaKumara
    @WasanthaKumara 3 ปีที่แล้ว +3

    ඉතාම හොඳ episode එකක්. කාලයක් තිස්සේ මම හොයපු ප්‍රශ්නයට සාධාරණ පිලිතුරුක් මේකෙන් කතා කරනවා.
    යෝජනාවක් විදියට මේ වගේ දුර්ලභ මාතෘකාත් කතා කරන්න කියලා ඉල්ලීමක් කරන්නේ ඉතාම උවමනාවෙන්.
    ඔබට ජය.

  • @jayodrashmika8327
    @jayodrashmika8327 2 ปีที่แล้ว +3

    ඔබ තුමාගෙ වීඩියෝ එකක් බැලුවාම මාර මොරාල් එකක් හිතට එන්නෙ🔥💪

  • @lakshanaamaradeva2138
    @lakshanaamaradeva2138 3 หลายเดือนก่อน +1

    එකඟයි!! හැමෝම individually වෙනස් වෙන්නෙ නැති එකෙන් ඒක තමයි රට වෙනස් කරන්න පුලුවන් අපි කට යුතු වගකීම කියන අපි අසාධාරණ,අයුක්ති සහගත තත්ව වලට මූණ දෙනවා 💔

  • @shamikasahan9805
    @shamikasahan9805 3 ปีที่แล้ว +122

    පාඨමාලාවට සහභාගි වෙන්න පුලුවන් කමක් නැතිවුනත් 😢
    හැමදාම රාමුව බලනවා....

  • @ThaaruWijenayake
    @ThaaruWijenayake 3 ปีที่แล้ว +9

    මේ වීඩියෝ එකෙන් අපි ගැන හිතන්න කොච්චර දේවල් තියනවද.. ඇත්තටම අපි ඉන්න තැන කොතනද කියලා හිතාගන්න පුලුවන්.. ගොඩක් ස්තූති මේවගේ මාතෘකාවක් ගෙනාවට.. සර්ට ජය...😊🙏

  • @thelife8836
    @thelife8836 3 ปีที่แล้ว +60

    සමහරක් ඉරිසියාවට මොනව කිව්වත් සැලෙන්න එපා මිත්‍රයා❤❤
    ඉස්සරහට ලැබෙන සමහර ප්‍රතිචාර ගැන හිතාගන්න පුළුවන්.🤐

    • @captainprice9403
      @captainprice9403 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @rishiwana9737
    @rishiwana9737 3 ปีที่แล้ว +2

    අපි ඔක්කොම එක බෝට්ටුවෙ නෙවෙයි අයියෙ, අපි ඔක්කොම එකම කුණාටුවකට අහුවෙලා.. සමහර අයට නැව් තියෙනවා, සමහර අයට බෝට්ටු තියෙනවා, ඕක තමයි වෙනස. ස්තූති අයියෙ. රාමුවෙන් පිට සෑහෙන්න හිතන්න ඉගෙන ගන්නවා

  • @amilaprasad5851
    @amilaprasad5851 3 ปีที่แล้ว +36

    ඉතාම ලග මිත්‍රයෙක් සමඟ කල සුහද සන්වාදයක් වගේ දැනුනෙ.

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +33

      අනිවාර්යයෙන් එහම තමයි. එකම වෙනස මම තිරයකින් දිස් වීම විතරයි සහෘදය.

    • @vinuramendis2273
      @vinuramendis2273 3 ปีที่แล้ว +3

      @@Raamuwa ❤️

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 3 ปีที่แล้ว +9

    අදත් වැදගත් දෙයක් බොහොම පරිස්සමින් කථා කළා, මේ දෙවෙනි පරම්පරාව පුදුම විදිහට අතීත කාමය ට අහුවෙලා, රාවණා, දියසේන, යක්කු, ගැන කිය කියා මැරෙන්න හදනව, වර්තමානයේ තියන සම්පත් වලින් දියුණු වෙන්න උත්සාහ නොකර,

  • @rocknawe3902
    @rocknawe3902 3 ปีที่แล้ว +8

    අපි ගැනම ලොකු අසරනකමක් දැනෙනවා අයියේ.. කාලීනයි.. ජය.👍🤜

  • @liyanagetilak3051
    @liyanagetilak3051 3 ปีที่แล้ว +1

    ඔබතුමාගේ උත්සහය ඉතා අනර්ඝයි , අදහස්
    කාලොචිතයි සමබරයි එත් දැනුණු අඩුව නම්
    ඔවුන් ,ඔබ කියන ,රථවාහන සංවරය , නීතිරීති සහ අනෙකුත් ක්‍රමවෙද ,පිළිබද අත්දකීම්

    • @liyanagetilak3051
      @liyanagetilak3051 3 ปีที่แล้ว

      ලංකිකයින්ගේ දනුම පිනිස ස‍දහන් කලානාම්
      ඉතාවටිනා බවයි . විදේගතව ජීවත්වන ලංන්කිකයින්ම එමරටවලදී උචිත ලෙසජීවත් වීමට හුරුවන්නේ කෙසේද,
      අධික දඩ , වීසා වලට වන බය , ලැඡ්ඡා බය,
      හැදියාව ආදී කිනම් ගුණද ,
      එ ගුණ අප සතුකරගනේ කෙසේද කියා දෙන්න ස්තුතිය බොහොම!

  • @charikamawella4250
    @charikamawella4250 3 ปีที่แล้ว +1

    වෙනදට වඩා කතා කිරීමේ වේගයත් අඩුයි වගේ අද කොටසේ 😁 බොහොම පරිස්සමෙන් වචන තෝරා බේරාගෙන ,නමුත් කියන්න ඕන පණිවිඩය හොදින් ප්‍රේක්ෂකයන් ට ලබා දුන්නා 🙏 🙏
    මේ රටේ ඉදිරි පරම්පරාවේ ආකල්ප හා සිතිමේ රටාව යම්තාක් දුරකට ධනාත්මකව වෙනස් මගකට යොමු කරන්න රාමුව ලොකු දායකත්වය ක් සපයනවා යැයි මගේ හැගීම, රන්දික ඔබට ගොඩක් ස්තූතියි!! 💐

  • @kavishka5231
    @kavishka5231 3 ปีที่แล้ว +16

    අදත් සුපිරි ඉතිං ❤
    පුලුවන්නම් Timetraveling ගැන series එකක් හරි එකම එක විග්‍රහයක් හරි ඕනේ ❤ : )

  • @this.8540
    @this.8540 3 ปีที่แล้ว +8

    *ඉස්සරහට රන්දික සර් බොහෝවිට ආපහු ලංකාවට එනවා.* *එන්න හිතෙනවා ...*
    ඔන්න මම අද කිව්ව කියල දිනේ දාල ලියාගන්ට හොදේ සර්ර්. ❣️😃✋
    ~~~~•••~~~~•••

    • @chamarinayanakanthi8621
      @chamarinayanakanthi8621 3 ปีที่แล้ว +1

      අපි වෙනස් වෙල ගෙන්න ගමු බ්‍රො.අපෙ අනිත් උන් ටිකත් එක්කම

  • @awishkamadushan5785
    @awishkamadushan5785 3 ปีที่แล้ว +7

    හැම සතියකම වගේ අදත්...❤
    ස්තූතියි රාමුව

  • @vijithanamal7335
    @vijithanamal7335 3 ปีที่แล้ว +2

    මේ ක්‍රමයටයි මේ ලංකාවේ මිනිස්සු ආමන්ත්‍රණය කරන්න ඕනේ...රාමුවට ජය.

  • @vstudio1884
    @vstudio1884 3 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ අපි හරිම ආසාවෙන් බලනව.ඔයා ට තියෙන්නේ වෙනම interest එකක්.මටත් පොඩිකාලෙ ඉදල ඔය interest එක තියෙනවා.නමුත් ලංකාවේ ඔය වගේ topics කතා කරන අය අඩුයි අයියේ. "Illuminati " ගැනත් වීඩියෝ එකක් කරන්න අයියේ.davinci code පොත ගැනත් පොඩ්ඩක් explain කරන්න. All the very best !

  • @sandundharmapriya1263
    @sandundharmapriya1263 3 ปีที่แล้ว +8

    හැමදාමත් ආදරෙයි අයියගේ නිහතමානීකමට..😍 .ලොකු කතාවක් අයියා අද කිව්වේ .වීඩියෝ එක පොඩි උනාට ගොඩක් දේවල් ගන්න තියෙනවා මේ පරම්පරාවට අනාගෙතේ ඉන්න පුලුවන් රටක් වෙනුවෙන්..❤️🙏

  • @tharukahiran
    @tharukahiran 3 ปีที่แล้ว +10

    “එයා මගෙත් එක්ක කතා කලේ නෑ දවස් 2ක 3ක්”- the whole story in a nutshell. Tactical explanation was highly noted 🔥👏🏼 it’s me before others 💯

  • @dhammikagunawardhana5040
    @dhammikagunawardhana5040 3 ปีที่แล้ว +21

    රට ගැන කලකිරීමකට පත්වෙලා සිටින තරුණ ප්‍රජාවට ඔබගේ යථාර්ථවාදී පැහැදිලි කිරීමට මල් මිටක්👊
    Mindfulness, සතිමත් බව සිහිය ගැන වැඩසටහනක් දෙන්න

  • @yomalperera9824
    @yomalperera9824 3 ปีที่แล้ว +1

    අතීතකාමය අභිබ්ප්‍රෙරනයක් කරගෙන , මෙම මොහොතේ හොඳම දේ කරන එක ඉතාමත් වටිනවා !!. එසේ නොමැති වුවහොත් අනාගතයට අතීතකාමයේ විශාල පරිච්ඡේදයක් අහිමිවනු ඇත .✌️

  • @chamarabandara7373
    @chamarabandara7373 3 ปีที่แล้ว +3

    ඉරිදා වෙනකන් බලා ඉන්න ප්‍රධාන හේතුවක් තමයි රාමුව..ඔබට ජය🖤

  • @lahiru261
    @lahiru261 3 ปีที่แล้ว +6

    හරිම වටිනා විඩියෝවක් අයියේ...
    මේ ගැන ඔයා කතා කරනකන් බලාගෙන හිටියේ....ගැම්මයි අපේ මිනිස්සු අද කරන වැඩයි අතර ලොකු වෙනසක් තියෙනවා...
    ඔබට ජය...❤️

  • @bobaman8957
    @bobaman8957 2 ปีที่แล้ว +7

    ඕස්ට්‍රේලියාවට සුපිරි ඉතිහාසයක් නෑ ඒක හින්ද මිනිස්සු ඇතුලෙන් දෙයක් හැදෙනව(හීනමානයක්) අපි සුපිරි වෙන්න ඕනෙ කියල
    අපිට සුපිරි ඉතිහාසයක් තියනව අපි ඒකෙන් මත්වෙනව
    (අදිමානය) ඒකෙන් අපෙ අනාගතය වැහෙනව

    • @ratbatmatfat
      @ratbatmatfat ปีที่แล้ว

      Ehema magulak na. Me minissu thanange de karagana paduwe inna minissu. Api supiri wenna ona wage uddachchakamak mehe minissunge na. Me ratwal diyunu me rate hamotama sadarana, hamotama eka wage salakana system ekak tiyana nisa. Me rate minissunta minissu widiyata salakanne a manussaya karana rassawa eyage education eka, samaja thathwe mukuthma adala na. Kawruhari loku salli karayek una kiyala ehema natnam monama widiye wishesha pudgalayek unath special treatment na.

  • @wishwadissanayaka1042
    @wishwadissanayaka1042 3 ปีที่แล้ว +14

    අපිට 1 වසරෙ ඉඳන්ම දෙන්නෙ කණ්ඩායම් ක්‍රියාකාරකම්. මං හිතන්නෙ අපිට සාමූහිකත්වය උගන්නනව වැඩියි😂 අනික නායකත්වය උගන්නනවත් වැඩ්යි

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +2

      😄

  • @tharindukodikara9189
    @tharindukodikara9189 3 ปีที่แล้ว +1

    පැය ගනන් නාස්ති කරලා දේශපාලකයොන්ගේ බයිල අහන අය, උදේ ඉඳන් රෑ වෙනකං හැම channel එකකම යන ප්‍රවෘත්ති ටික බලන අහන අය විනාඩි 38ක් වැය කරලා මේ කථාව අහලා පණිවිඩේ ඔලුවට ගත්තා නං ලංකාව මේ තියන මට්ටමට වඩා සෑහෙන්න හොඳ තැනකට ගේන්න තිබුනා ❤

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +1

    ඔබතුමා පිරමීඩවැනි දෑගැන කරුනු ඉදිරි පත්කිරීම වටිනවා අපිට දැනුම ලබාගතහැකි. නමුත් ඔබ ලාංකිකයෙක් හැටියට තමුන් උපන් බූමියෙහි ඉතිහාසය සහ එහිනිර්මානකර අැති ඉදිකිරීම් තිබූතාක් සනයන් වැනි බොහෝ කරුනු ගැන ඉදිරිපත් කිරීමට හැකිනම් එය මේරටේ නිවැරදි ඉතිහාසය සොයන අයට මහගු උපකාරයක් වේවි.