සුදු වෙන Creams ගැන සම්පූර්ණ විස්තර සහ වෙනත් කතා | K.Sujeewa | Anjali Rajkumar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2022
  • දුරකථන අංකය - 0777722011
    ෆේස්බුක් -
    m. story.php?stor...
    #anjalirajkumar #ksujeewa #whiteningcream

ความคิดเห็น • 437

  • @malindasanjeewa9119
    @malindasanjeewa9119 ปีที่แล้ว +431

    1st comment ...... 🤭🤭🤭 අංජලි අක්කාටයි ❤️ රෝස්ටයි ❤️ සුජීවා ඇන්ටිටයි කැමති අය කවුද ? 😇😇😇

  • @darshika2884
    @darshika2884 ปีที่แล้ว +47

    පැයක් උනත් video එක ඉවර වෙනකන් බැලුවා අක්කේ.ගොඩක් වැදගත් දෙයක් .මොන video එක දැම්මත් දැන්නම් බලනවා.❤️❤️

  • @gayanprasa1303
    @gayanprasa1303 ปีที่แล้ว +40

    හොඳ පැහැදිලි කිරීමක් 😍😍😍

  • @sandunmadushkasithuruwan2503
    @sandunmadushkasithuruwan2503 ปีที่แล้ว +43

    40000/= සල්ලී තිබ්බානම් මත් ගන්නවා .හැමදාමත් සතුටින් පරිසමින් ඉන්න ලැබේන්න කියලා ප්‍රාර්ථනා කරනවා කට්ටියටම.☺️❤️

  • @anneperera2132
    @anneperera2132 ปีที่แล้ว +3

    හොඳ පැහැදිලි කිරීමක්. ජය වේවා

  • @malshaisuri6763
    @malshaisuri6763 ปีที่แล้ว +12

    අක්කි ඔයා කියන එක පැහැදිලි මම හරිම කැමති කෙනෙක් ඔයා. හේතුව ඔයා ඇත්ත කතා කරනවා ඔයාට ජය

  • @simbahasini7998
    @simbahasini7998 ปีที่แล้ว +2

    Hai anjaliii ❣
    Normaly enakku fair akin
    Enda skin a glowing pannanum
    Basic cream la bleeching mixed ah? Please reaponse darling

  • @user-kd7yq9tz6x
    @user-kd7yq9tz6x ปีที่แล้ว +10

    සුජීවා අක්කේ ඔයාගේ වීඩියෝ එක මම සම්පූර්ණම බැලුවා ගොඩාක් වටිනා උපදෙස් ටිකක් දුන්නේ හොඳටම පැහැදිලියි ඔබලාගේ ව්‍යාපාර තව තවත් සාර්ථක වෙන්න ඕනේ බුදු සරණයි මම කුවේට් සිට c amila

  • @gayaniperera3782
    @gayaniperera3782 ปีที่แล้ว +28

    අපි ඔයලව හැම පෝයටම දකිනවා පන්සලේ ඔයාල පෝයට දෙන දානෙ අපි ගොඩාක් අගය කරනවා 👀🙏🤍

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +2

    ඇත්තටම හොදට පැහැදිලියි ඔබතුමිය කියපු සේරම. ඇත්ත කැමති කෙනෙක් ක්‍රිම් ගන්න එක හරි.අනවශ්‍ය දේවල් වැඩක් නෑ. මම නම් කැමතියි මගේ මුහුණට ක්‍රිම් ගන්න මම ලංකාවට ආවම අනිවාර්යෙන් එනවා ගාන ප්‍රශ්නයක් නෑ වැඩේ කෙරෙනවනම්.මට pigmentations මගේ කම්මුල දෙපැත්තෙ ක්‍රිම් පාවිච්චි කරන කොට යනව ක්‍රිම් නවත්තපු ගමන් නැවත ඒ විදියමයි. මම ආපු ගමන් ඔබතුමියව හමුවෙන්න එනවා...මට නම් මේ පනිවිඩය හරිම වැදගත් ගොඩක් ස්තුතියි.

  • @zosharts5957
    @zosharts5957 ปีที่แล้ว +16

    අම්මෝ මේ වගේ මව්තුමියක් මටත් ලැබේවා කියලා මම දිගටම පින් කරනවා අද ඉදලාම😘😘😍

  • @premilahi2865
    @premilahi2865 ปีที่แล้ว +5

    So useful video. Thank you 🙏🏻

  • @himansadilhari9699
    @himansadilhari9699 ปีที่แล้ว +17

    සුජීවා aunty නම් කවදාවත් වයසට යන්නෙ නැ😍....අංජලි අක්කයි සුජීවා aunty අක්කයි නංගියි වගෙ....❤️🥰සතුටින් ඉන්න අක්කෙ....ජේසු පිහිටයි....❤️

  • @aashimadara196
    @aashimadara196 ปีที่แล้ว +5

    කෝල් කරලා කතාකරන්න විස්තර අහලා දැනගන්න ආස උනත්,මෙච්චර කාර්‍යබහුල කෙනෙක්ට කෝල් කරලා වදදෙන්න බෑ බෑ වගේ හිත හිත ඉද්දිම, බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එක බල බල අහිංසක සතුටක් ලබන මම ☺️

  • @priyandinie6355
    @priyandinie6355 ปีที่แล้ว +15

    Very true, පට්ට කතාව 😆👌👍💞💞💞💞💞💞💞 මම ලංකාවෙ ඉන්නෙත් තනියම, මේ රටේ ඉන්නෙත් තනියම ඒ ඉඳලත් අපේ උන් මට මගෙ පාඩුවේ ඉන්න දෙන්නෙ නෑ🤔🙄 වටේ ගියොත් ගණිකාව කියයි, පාඩුවෙ හිටියොත් බබා කියයි. මම මේ දෙකෙන් එකක්වත් කරන්නෙ නැහැ මේ දෙකෙන් කෝකද හරි බං මගේ උපන් සුදත් මුන්ට serious problem එකක් සුජීවා sis ඔයාල ඉන්න විදිය 100% correct අනුන්ගෙ දිග පළල මැන මැන එකතැන පල්වෙවී ඊර්ෂ්‍යා කර කර ඉන්න උන්ව කොච්චර සුදු කරත් උන් සුදු වෙන්නෙ නෑ තව කඵ වෙනව මිසක කුහකකම නිසාආආආආ🤣🤭 ඔයාල ඔයාලගෙ ගමන යන්න.ඔයාගෙ ඔය පට්ට අදහස් මොලේ තියෙන අයට ගොඩාක් වටිනවා ඔය කියන manners, courtesyඅපේ මිනිස්සුන්ට නැ
    May God Bless You and Your Family take care you all don't bother what other's say as long as you concern 💖💪Cyprus 🇨🇾

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l ปีที่แล้ว +1

    Anjalee akki. Aye th ammith ekka vedio ekk genna ammige vidiyata රසම් එකක් හරි වෙන කෑමක් හරි hadana ekk..♥️♥️🙂💛💛

  • @mihiranikurugamage8116
    @mihiranikurugamage8116 ปีที่แล้ว +10

    Very productive program .thank you ms.sujeewa and Anjali

  • @subaswrnamali6274
    @subaswrnamali6274 ปีที่แล้ว +1

    බුදුසරණයි paule සැමට

  • @TheRighttimeforStart
    @TheRighttimeforStart ปีที่แล้ว +2

    What is the best hair colouring dye, as I saw you colour your hair. I'd rather you suggest.

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +2

    අම්මෝ ගොඩක් දවසකින් සුභ දවසක් වේවා

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +19

    ප්‍රොන්ටෝ කියන්නේ හොඳ service එකක් දෙන ආයතනයක් මම අවුරුදු 15ක විතර වෙලා ඉඳලා දන්නවා හරිම හොඳ ඩිලවරි කරන ආයතනයක් ☝️❤️🤝👏👏👏

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +6

    Useful video. Thank you for sharing these things with us. Looking forward to food recipes. 💕💕💕

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 ปีที่แล้ว +9

    බොරු ෂෝ නැති සුජීවා ආන්ටි. 💛 තුන් දෙනාටම.සතුටින් ඉන්න.

  • @ctamarasinghe5580
    @ctamarasinghe5580 ปีที่แล้ว

    ඔයාගෙ vocabulary ekata the way how u talk is nice

  • @chathurikakumarathunga5789
    @chathurikakumarathunga5789 ปีที่แล้ว +2

    අද ඔයලා දෙන්නම ගොඩක් ලස්සනයි

  • @sk-ot1bc
    @sk-ot1bc ปีที่แล้ว +1

    Gm akka oyalaga video parakku wala hare ana api balanawa godak wadagath pawlak oyala සුබපැතුම් oyalata බුදු සරනයි api dubai

  • @Nuwangimadushika1982
    @Nuwangimadushika1982 ปีที่แล้ว +1

    Bohoma pin labenawa miss oya attha kiyala me dewal karanawa. Kettu wenna matath one. Budu saranai

  • @ishaniapsara533
    @ishaniapsara533 ปีที่แล้ว +1

    Niyami pahadiliwa hama deema kiyala dunnata thank you

  • @chathunikaluarachchilage3636
    @chathunikaluarachchilage3636 ปีที่แล้ว +12

    මමත් ගන්නවා අක්කි ලගදිම❤️මේ විස්තර ටික ගොඩාක් වටිනවා❤️ගොඩාක් හොදයි මම ගොඩාක් කැමති family එකක් ❤️

  • @dinukathriarachchi4973
    @dinukathriarachchi4973 ปีที่แล้ว

    Aththatama hoda pahadili kirimak karanawa..eka godak watinawa.. injection karana ekada ikman result cream ekada miss...bohoma sthuthi miss...

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +10

    රිදෙන්නම කියලා තියෙනවා අපේ ලංකාවේ කුහක මිනිස්සු ගොඩක් ඉන්නවා උන්ට රිදෙන්නම කියලා තියෙනවා බොහොම ස්තූතියි

  • @sachinianodani718
    @sachinianodani718 ปีที่แล้ว +17

    හොඳ පැහැදිලි කිරීමක්😊👌👍

  • @janakanimesh764
    @janakanimesh764 ปีที่แล้ว +1

    ආදරෙයි සුජීවා අක්කේ ,,,ලස්සනයි

  • @itsme-zi3zo
    @itsme-zi3zo ปีที่แล้ว +4

    අනෙ දිනිත අයියත් එක්ක නිතරම volgs ගෙන්නකො...අාසයි බලන්න සතියට Volgs 2 වත් ඔනි

  • @vinithananayakkara-lt8zh
    @vinithananayakkara-lt8zh ปีที่แล้ว

    තේරුවන් සරණයි ඔයාලට

  • @lilanigamaga9351
    @lilanigamaga9351 ปีที่แล้ว +2

    1st Comment .budu saranai .hamadamath sathutin parissamin inna.mama nam asama karana family ekak.❤️❤️❤️

  • @ckaluthgedara3245
    @ckaluthgedara3245 ปีที่แล้ว +1

    Ane mama oyalata godak ආදරෙයි 💕💕💕💕💕

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +3

    අනේ sujeewa අක්කේ ඔයාගෙ slimming treatment එක ගැන දැන ගන්න පුළුවන් වෙයි ද...

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว

    Godk wedagath video ekk akki..... thanks....❤️

  • @roshanchandrika3617
    @roshanchandrika3617 ปีที่แล้ว +1

    ඇත්ත කතා කරනවා

  • @daara2258
    @daara2258 ปีที่แล้ว

    oyalage videos harima entertain.hemadamat miss nokara blanwa.nithara videos danna.beauty videosut digatama krannako.love u oyala thundenAtama😍😍

  • @dehemitimasha5175
    @dehemitimasha5175 ปีที่แล้ว +16

    කෙට්ටු වෙන එකේ රිසාල්ට් එකයි ඒකේ ප්‍රයිස් එකයි නම් අනිවාරෙන් ඕනේ අක්කි හරිද.. 🥰❤️

  • @manomahindasiri6466
    @manomahindasiri6466 ปีที่แล้ว +7

    Sujee, I really admire your work. It's not "awwata awaranaya" to that particular sentence you have to say "awwata niraawaranaya". Hope you wouldn't mad at me. God bless your family

  • @manomahindasiri6466
    @manomahindasiri6466 ปีที่แล้ว

    Sujeewa , my skin is very sensitive and I have pigmentation. I surely want your help. My son is 22years and his face is very oily and has lot of pimples. Definitely I need your help. May I know where do you live? Hope to see you soon.

  • @SitharaDamayanthi-it8cp
    @SitharaDamayanthi-it8cp ปีที่แล้ว

    katha karana widiyata e personality ekata godak kamathiy
    video ekak enakan balagena hitiye
    😍🥰

  • @saduuuuuuu102
    @saduuuuuuu102 ปีที่แล้ว +1

    Anji presenter 🤭 suji aunty ලස්සනට explain karanawa 💙

  • @arunisubashini6104
    @arunisubashini6104 ปีที่แล้ว +1

    බොහොම හොද පැහැදිලි කිරිමක් ස්තුති සුජිවා මැඩම් මගේ මුන ගන්න දෙයක් නැ ප්‍රික්මන්ටෙශන් වලින් මට දැන ගන්න ඔනේ මන් ඉන්නේ ඩුබායි වල ඔයා රටවලට දිලිවරි කරනවා ද

  • @ashaudulani7779
    @ashaudulani7779 ปีที่แล้ว +1

    God bless you 🌺 Sujiwa අක්කා .anjali,chotu oyala hamadamth sathuen ina .🌹🌺🌷🌼🌻💐🌸

  • @VSMS583
    @VSMS583 ปีที่แล้ว +15

    පළවෙනි කමෙන්ට් එක..ආසම නිහතමානී කලා පවුලක්..ආදරෙයි ඇන්ජි❤️

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV ปีที่แล้ว +1

      නැහැ මම 😍😍😍😍
      පැය පහකට කලින් මේ ව්ඩියෝ එක දැම්මේ 👍👍😍🏃🏃🏃

  • @dcj2914
    @dcj2914 ปีที่แล้ว

    Oya products galapena skin types monawada kiyala kiyanna puluwanda.(sensitive and oily skin walata galapena products set eka mokakda.)

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 ปีที่แล้ว

    Adarey oyalata godak.budusaranai.

  • @nelumkumari8462
    @nelumkumari8462 ปีที่แล้ว

    Stuti oyata...හැමදාම satutin enna❤❤❤💐

  • @shiromichamu6414
    @shiromichamu6414 ปีที่แล้ว +1

    අනේ ශෝක් අම්මයි දුවයි❤❤❤❤❤😍

  • @ishaniapsara533
    @ishaniapsara533 ปีที่แล้ว +1

    Harima lassni video oyalage .maaaram asa hithenw balnn att kiyna hinda balann asa hithenw

  • @anushaedirisinghe1478
    @anushaedirisinghe1478 ปีที่แล้ว +5

    ආදරෙයි ආදරෙයි ආදරෙයි තුන්දෙනා ටම කවුරුන් මොනවා කිව්වත් යිවසන්න ඔබ අවන්කයි මා දන්න කාලෙසිට ❤❤❤තෙරුවන් සරණ්යි හැමදාම ආදරෙයි

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว +19

    කෙට්ටු වෙන ක්‍රීම් එක බලාපොරොත්තු වෙන් ඉන්නවා. ස්තුතියි ආදරෙයි 🌹❤️

  • @ronaliya93mishel29
    @ronaliya93mishel29 ปีที่แล้ว

    Anjali wena ratakata oyalage product dilvary karana vidiya gana video ekak one

  • @nethz73
    @nethz73 ปีที่แล้ว +3

    Ada anjali akkige amuthuma look ekak thiyenne harima lassanai😻❤️

  • @anjuanju3707
    @anjuanju3707 ปีที่แล้ว +1

    Niyamai oyala sudula. Siyaluma deviyange pihitai budusaranai oyalata. 😍🙏🙏🙏🙏

  • @ianddeducation
    @ianddeducation ปีที่แล้ว +1

    Thankq akki.

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว +2

    Counseling ගැන කියපු නිසා ඒ ගැන අහන්න හිතුනා...පොඩ්ඩක් ඒ ගැන විස්තර කියන්නකෝ aunty...ඒක මොන වගේද, ඇයි ඒකෙන් අයින් උනේ කියලා...ඒ කියන්නෙ ඒක කරගෙන යන්න අමාරුද...මොකද ගොඩක් counseling කරන අය කියනවා ඒක ගොඩක් අමාරුයි කියලා...ඉතින් පොඩ්ඩක් ඒ ගැන විස්තරයක් කියන්න පුළුවන්ද...❤️❤️

  • @nilukamanori91
    @nilukamanori91 ปีที่แล้ว

    Mn oyalata aththatama godak adarei sujee akkige cream gannath asai parissamin inna hamadama

  • @nisansalapramudi3845
    @nisansalapramudi3845 ปีที่แล้ว

    Superb akkiyo ❤️❤️

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว

    Teruwan saranai sujee saha diyaniyanta.💕❤💕

  • @aaysharushdha6911
    @aaysharushdha6911 ปีที่แล้ว

    Very Useful video❤️

  • @nima8925
    @nima8925 ปีที่แล้ว

    Rose ge video ekak oni
    Godak adarei oyalata
    Sathutin parissamin inna
    Budu saranai

  • @nadirafarosha3755
    @nadirafarosha3755 ปีที่แล้ว

    Maru akka vidiyoo eka ardarei oyalata ❤️❤️❤️

  • @asharathwaththa1084
    @asharathwaththa1084 ปีที่แล้ว

    ආදරෙයි සුජීවා අක්කා අන්ජී ❤‍🔥❤‍🔥❤‍🔥

  • @umayanganajayaweera2169
    @umayanganajayaweera2169 ปีที่แล้ว

    First comment ❤️
    Asama thun denek😍 hamadama asaven blnv akki video oyalage.shoi ane

  • @thanujarathnayake4891
    @thanujarathnayake4891 ปีที่แล้ว

    Best cream good result thank you ❤️❤️❤️❤️ mam

  • @pamusdiary7882
    @pamusdiary7882 ปีที่แล้ว

    මන් නම් ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න ❤❤❤❤

  • @nisansalamadhubhashini3193
    @nisansalamadhubhashini3193 ปีที่แล้ว

    ❤️💕💕💕💕 mama asama family eka... love you all 💫

  • @shenayasperera6239
    @shenayasperera6239 ปีที่แล้ว

    hope to buy this.......❤

  • @gihanpraboth8770
    @gihanpraboth8770 ปีที่แล้ว

    ඇත්ත ටම මම හරි ආසයි මිස් ට එත් අපිට මෙච්චර මුදල් නැ හැ කෙට්ටු වෙන බෙහෙත් එක වත් අපිට ගන්න පුළුවන් මුදලකට ලබාදෙන්න place මැඩම්

  • @nadeeshakool560
    @nadeeshakool560 ปีที่แล้ว

    Harima educated e wagema godak hoda minissu oyala , man akkage tatta meet unuwelawatath kiuwa akka Apu gaman balanna enawamai kiyla harima adarei duwalatath

  • @acefammembers9324
    @acefammembers9324 ปีที่แล้ว

    I live in USA. How can I contact you? Very useful video. Please reply.

  • @anjalimendis3790
    @anjalimendis3790 ปีที่แล้ว

    Man harima asai sujeewa antiya katha karana vidihata☺️

  • @dilmiperera8827
    @dilmiperera8827 ปีที่แล้ว

    Important video 😍

  • @damekaadamekaa554
    @damekaadamekaa554 ปีที่แล้ว

    Budu saranaii...adareiii

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 ปีที่แล้ว

    Anjalee ada aduma hrima lssanai e colours harima lassanai 💗💗 amma katha kraddi ahn inna asai 😍😍 be happy Always 🙂💗

  • @inokapriyadarshani1081
    @inokapriyadarshani1081 ปีที่แล้ว +1

    Mara lassanai dennama..😍

  • @shanikaperera7706
    @shanikaperera7706 ปีที่แล้ว +3

    Great explanation. Thanks.

  • @imalkaimalka2062
    @imalkaimalka2062 ปีที่แล้ว

    ලස්සනයි පලවෙනි කමේන්ට් එක මගෙ😍

  • @malshaasangi7438
    @malshaasangi7438 ปีที่แล้ว

    Harima lassanai oyalage wedios hemadama balanawa api.

  • @shalikasewwandi9122
    @shalikasewwandi9122 ปีที่แล้ว

    Balan hitapu video ekak. Thanks

  • @shahanazdahamath5573
    @shahanazdahamath5573 ปีที่แล้ว

    Anee akke matath asai cream eka gann Eth echara salli naha. Godak dukai 🥺😔........
    Anyway akke all the best for your good work....may God bless you all always.

  • @sudarshanirajapaksha254
    @sudarshanirajapaksha254 ปีที่แล้ว

    Cream ටික පෙන්නුවා නම් godak වටිනවා

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว

    1 st comment aka magen
    Mama asama oyalage kathawata...harima natural sujeewa kiyana awa niyamai......

  • @sherinpieris4084
    @sherinpieris4084 ปีที่แล้ว

    Kiyana deewal nam okkoma aththa♥️❤️🥰♥️❤️🥰 thank you 🤭♥️❤️ love u

  • @nilukakumuduni-cs7fz
    @nilukakumuduni-cs7fz ปีที่แล้ว

    Matath oyala ekka katha karanna ona akki man harina kamathi oyalata budusaranai hamadama sathutin inna 😍😍😍😍😍😆

  • @cha-Tv-cha-Tv
    @cha-Tv-cha-Tv ปีที่แล้ว

    ලස්සනයි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +3

    😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤ ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 godaka

  • @maheshbodahandi340
    @maheshbodahandi340 ปีที่แล้ว +1

    Very interesting to listen to.💐💐

  • @dilrukshidilrukshi5935
    @dilrukshidilrukshi5935 ปีที่แล้ว

    ආදරෙයි ❤️❤️

  • @bhashiwickramasinghe2003
    @bhashiwickramasinghe2003 ปีที่แล้ว +14

    පැහැදිලි කිරිම අතිවිශිෂ්ටයි 💯මමනම් කවදාවත් දැකලා නෑ. මෙහෙම පැහැදිලි කිරිම් කරනවා.. ඇත්තටම හොදයි ..

  • @bawibawii3393
    @bawibawii3393 ปีที่แล้ว

    body eke uneven skin tone ekak thiyena kenekta karanna puluwan treatment monawada?

  • @jeni6757
    @jeni6757 ปีที่แล้ว +3

    සුජිව,මහත්මිය,ඔබ,ඉතා,හොද,අමිම,කෙනෙක්,තුන්,දෙනාටම,ආදරෙයි,හොදේ,බුදු,සරණයි,,

  • @supunimalshani5073
    @supunimalshani5073 ปีที่แล้ว +1

    Kalu konde sujiwa akkata lassanai. Moona lassanata highlights wela penawa. 😊

  • @malikanarangasange1908
    @malikanarangasange1908 ปีที่แล้ว

    Oya hodta sihla katha karnwa.
    Apitth ochra bah. Love you all💖💖

  • @manomahindasiri6466
    @manomahindasiri6466 ปีที่แล้ว

    Thank you very much for feedback Anjalee