අපිට මොකද වුණේ | අලුත් ගෙදර | Happy Birthday Amma 💕 Anjali Rajkumar Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • Follow Anjali Rajkumar On Social Media;
    ▶ Facebook: / iamswaranjali
    ▶ Instagram: / anjaliofficiall
    ▶ Tik Tok: / anjaliofficiall1
    ▶ Twitter: / anjaliofficiall
    1st July | 2nd July
    Birthday Vlog ♥️
    #anjalirajkumar

ความคิดเห็น • 347

  • @anojad7275
    @anojad7275 2 วันที่ผ่านมา +66

    ඇත්තමයි ඒ බුදුපිලිම වහන්සේ ලග නිවුනු හිතක් ඇතිවෙනවාමයි... සුබ උපන්දිනයක් හා වාසනාවන්ත අනාගතයක් සුජීවා...

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 วันที่ผ่านมา +4

    හරිම හිත නිවන බුදුපිළිම වහන්සේ නමක්...... මේ වගේම පිළිම වහන්සේ නමක් වැඩ ඉන්නවා අපේ අතුරුගිරියෙ ඉදිවන ධර්මරාජ විහාරස්ථානයේ . එතන මලුවට පස් පුරවලා ලස්සනට හදාගන්න හාමුදුරුවන්ගෙ අදහසක් තියෙනවා . මේ දවස්වල ඒ සදහා උදව් කලහැකි පිංවත් කෙනෙක් සොයනවා.....

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 2 วันที่ผ่านมา +25

    ඔයාල දමිල වෙලත් අපේ බුදුන් අදහන එක සතුටුයි..ඔයාලට බුදුසරනයි

  • @inokapriyadarshani5226
    @inokapriyadarshani5226 วันที่ผ่านมา +6

    මෙච්චර කාලයක් රෙන්ට් එකටද හිටියෙ . අනේ ..😊ඇයි මෙච්චර ප්‍රමාද වුනේ ඔයාලගේම ගෙදරක් හදන්න හෝ ගන්න. මම නම් හරි ආසයි ඔයාලටම ගෙදරක් තියෙනව නම්

  • @malkanthividanage5331
    @malkanthividanage5331 2 วันที่ผ่านมา +13

    බුදු මැදුර දැක්කම ඇස් වලට කඳුළු ආවා. ඒ තරම් ලස්සනයි. ඔයාලා හැමෝගෙම ජීවත තව තවත් වාසනාවන්ත වේවා. ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීව අක්කා ට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @darshanikachandanie5235
    @darshanikachandanie5235 2 วันที่ผ่านมา +32

    සුජීවාම්මාට,සියලු සැප සම්පත් ,නිරෝගී සම්පත්තිය සහ හිතේ ශක්තිය ලැබේවා !!!බුදු පූජාවත් සෑමදාම සිදු කිරීමට,ශක්තිය ලැබේවා !!!

  • @aa-ef9go
    @aa-ef9go 2 วันที่ผ่านมา +25

    සාධු 🙏🌼සාධු🙏🌼 සාධු 🙏🌼 අප ගෞතම අමාමෑණි ලොව්තුරු සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🌼🌼🌼දැක්කාම හිත නිවෙනවා 🙏🙏හරිම ලස්සනයි congratulations අලුත් නිවසට 😁😁😁❤️❤️🎈✨️🎈✨️🎈

  • @ama_senavirathna
    @ama_senavirathna 2 วันที่ผ่านมา +33

    Birthday cake කපන කෑල්ල superb! 😂❤

  • @chaniwithanage8371
    @chaniwithanage8371 วันที่ผ่านมา +2

    ඇත්තමයි හරිම ලස්සනයි ඒ බුදු පිලිම වහන්සේ .මට හරිම සංතෝසයි.ඔයාලා ගැන හැමදාම ඔය වගේ ලස්සනට ඉන්න වාසනාව ලැබේවා .බුදු සරනයි පවුලේ හැමෝටම .තව තව වැඩි වැඩියෙන් ලැබේවා .❤❤❤

  • @DinushiGamage-ng5jg
    @DinushiGamage-ng5jg 2 วันที่ผ่านมา +22

    හුස්ම ගන්න බැරි වෙනවා. අපිට වගේම හෙම්බා හැදෙනවා. Vet කෑ කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගත්තහම ටික කාලෙකින් හරි යනව නැත්නම් එයාලට ගොඩක් අමාරුයි dardගිහිල්ල බෙහෙත් ගත්තා

  • @lakshikannn281
    @lakshikannn281 วันที่ผ่านมา +2

    ඒ බුදුපිළිම වහන්සේ හරිම ප්‍රිය මනාපයි. සාදු සාදු සාදු . ඔබට සුබ උපන්දිනයක් වේවා

  • @masonmatt9117
    @masonmatt9117 2 วันที่ผ่านมา +8

    අලුත් ගෙදර තියෙන location එක නම් මරු වගේ. Highway එක ලගම තියෙනවා වගේ පෙනුනේ. මාර නිදහස්, ලස්සනයි තියෙන තැනක් වගේ 😊

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 2 วันที่ผ่านมา +4

    ඒ බල්ලොයි පුසොයි ගොඩාක් පින් කරලා තියෙනවා ,

  • @wathsalasubasinghe4901
    @wathsalasubasinghe4901 วันที่ผ่านมา +2

    හැමදේම අතර බුදු පිලිම වහන්සේ දැකල හිත හරිම සැනසීමකින් පිරුන නිදුක් නිරොගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා හැමදාමත් වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි ❤❤❤❤

  • @TajnaShyamali-bs1bg
    @TajnaShyamali-bs1bg วันที่ผ่านมา +1

    ඇත්තමයි ඒ පිලිම වහන්සේ දැක්කම හිත නිවෙනව.ලස්සනයි

  • @raveeravee1649
    @raveeravee1649 2 วันที่ผ่านมา +2

    Kiri pusa get well soon 🥺♥️

  • @dulanjiwathsala3773
    @dulanjiwathsala3773 2 วันที่ผ่านมา +2

    එනකල් බලං හිටිය vlog එකක් . ❣️ new achievement එකට congratulations and අම්මගෙ birthday එකට happy birthday ❣️ දිගටම vlog ඕනෙ . අලුත් ගෙදර vlog එකක් දෙන්න පුලුවන් නම් ❣️

  • @anomawinrock2993
    @anomawinrock2993 2 วันที่ผ่านมา +5

    සුබ උපන්දිනය ක් වේවා ඔබට..තෙරුවන් සාරනින් උතුම් ධර්මාවබධය ලැබී, නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් හා උතුම් චතුරාර්‍යසත්‍ය ම අවබෝධ වේවා.

  • @glamourstyle2122
    @glamourstyle2122 วันที่ผ่านมา

    Happy Birthday k.sujeewa amme..
    ලස්සන ගෙයක් ඒ්කනම්.
    ඇත්තටම ලස්සනයි බුදු පිලිම වහන්සේ 🙏🙏🙏....
    ඊලගට Home Tower එකක් ඔනී...

  • @Ayesh_Fernando
    @Ayesh_Fernando 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි vlog එක අක්කා.මේ දවස් 10-15 හිටියේ හරිම දුකෙන්, අක්කගේ Vlog එකක් නැතුව.වැඩත් එක්ක Vlog එකක් දුන්නට පිං.🤗මේ මාසේ දැන් මට ගැම්මෙන් වැඩ කරන් යන්න පුලුවන්.😋Stress Mind එකට සෙට් වෙන දිව්‍යමය බෙහෙත අංජලි රාජ්කුමාර්ගේ Vlogs තමා.😘

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 2 วันที่ผ่านมา +9

    සාධු` සාධු` සාධු` සුජීවා පින් දීර්ඝයුසම ප්‍රාර්ථනා කරමි දරුවන් සමග සතුටින් ඉන්න

  • @nandanikodippili1125
    @nandanikodippili1125 2 วันที่ผ่านมา +1

    ඔයාට නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා! දළදා හාමුදුරුවන් ගේ පිහිටෙන් හතර දෙනාගේම සියලු බලාපොරොත්තු ඉටු වේවා!!

  • @shamlyahmad2293
    @shamlyahmad2293 วันที่ผ่านมา +1

    බූදු පිළිම වහන්සේ දැක්කම හිතට දැනුනෙ හරිම සතුටක් ❤ පවුලේ සියලුම දෙනාට සියලුම සිතුම් පැතුම් ඉටුවෙවා ❤❤❤

  • @SandaliSankalpana-ko7bf
    @SandaliSankalpana-ko7bf 2 วันที่ผ่านมา +2

    සුබ උපන්දිනයක් වේවා අම්මෙ 🤍 හැමදාම පින්දහම් කරමින් නීරොගීව සතුටින් ඉන්න ලැබේවා.😍 ඔයාල විනෝදෙන් ඉන්නව දැක්කම අපිටත් අවංකවම සතුටුයි.vlogs දාන්න ගොඩක් කල් ගන්න එපා 😌.මෙහෙම සිංදු කියල විනෝදෙන් ඉන්න ඒවා දාන්න.😎😍

  • @ChamindaMallawa-yy1sr
    @ChamindaMallawa-yy1sr วันที่ผ่านมา +3

    බුදු පිළිමය ලස්සනයි කොහෙන්ද ගෙනාවේ

  • @warunajayawaradena7351
    @warunajayawaradena7351 2 วันที่ผ่านมา +5

    හරිම ලස්සනයි බුදුහාමුදුරු වො ඔයාලට සුභම සුභ අනාගතයක් සාදු සාදු සාදු

  • @aa-ef9go
    @aa-ef9go 2 วันที่ผ่านมา +13

    ✨️🎈✨️නිදුක් නීරෝගි✨️🎈✨️ වාසනාවන්ත✨️🎈✨️ සුබම සුබ ✨️🎈✨️ උපන් දිනයක් වේවා✨️🎈✨️ සූජිවා අක්කෙ
    හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි 🙏🙏❤️❤️❤️❤️

    • @user-jc8cb5ru3s
      @user-jc8cb5ru3s 2 วันที่ผ่านมา +2

      අනේ ඇත්තෙන්ම ඇත්ත ඒ බුදු පිළිමය දිහා බලන් ඉන්න පුලුවන් ඕනෑම වෙලවක්.....
      මට ඔයාලාගේ ගෙදර බුදු පිළිමය දැකලා ඇස් දෙකට කඳුළු ආවා.....
      ඒ තරමට භක්තියක් දැනුනා
      ස්තූතියි එවැනි හැඟීමක් අපිට ලබා දුන්නාට ......
      සියලු දේ සාර්ථක වී නිදුක් නීරෝගිමත් ජීවිතයක් ඔබ සැමට ලැබේවා !

  • @nilmini2180
    @nilmini2180 2 วันที่ผ่านมา +3

    නිදුක් නීරෝගීමත් වාසනවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා ඔබතුමියට !!!❤❤❤❤❤

  • @thenujafernando3345
    @thenujafernando3345 18 ชั่วโมงที่ผ่านมา

    සුබ උපන්දිනයක් වේවා .ඇත්තටම ලස්සන බුදු පිළිමයක් ...හිත නිවෙනවා බුදුසරණයි

  • @janajana7879
    @janajana7879 2 วันที่ผ่านมา +4

    අනේ බුදුපිළිමේ හරි ලස්සනයි 🙏🏾🙏🏾🙏🏾

  • @Osadi-or1bp
    @Osadi-or1bp 2 วันที่ผ่านมา +2

    Happy birthday සුජීවා ඇන්ටි ❤ අන්ජලි අක්කෙ ව්ලොග් එක දිග මදියො

  • @sisirapriyakantha628
    @sisirapriyakantha628 2 วันที่ผ่านมา

    අපි ත් හරිම සන්තෝෂයක් අද අවසේ එකක් තමයි සුජීව අක්කාට සුභ උපන් දිනයක් වේවායි හදවතින්ම පතන්නේ ඩුබායි වල සිටින ආදරනීය සොයුරු සිසිර
    අනෙක් එක තමයි බුදුන් වහන්සේගේ මුලින්ම වැඩම වීමත් මට ත් හරිම සන්තෝෂ වේනවා.
    Thank your very much
    Sisira from 🇱🇰 dubai

  • @user-ne6qh1oi4v
    @user-ne6qh1oi4v วันที่ผ่านมา +1

    ඔයාලටම කියලා ලස්සන ගේකුත් හදා ගන්න.

  • @user-eu3kd9ui2q
    @user-eu3kd9ui2q 10 ชั่วโมงที่ผ่านมา

    ආගම දහමට,දරුවන්ට දක්වන ආදරය,සමාජ සත්කාර හරිම ආදරණීය යි,ආදර්ශමත් බුද්ධ ප්‍රතිමාව පුදුම ලස්සනක් ගෙනාවෙ,ගත්තෙකොහොන්ද ඒගැනවිස්තරයක්කරන්න ආදරෙයිfamilyඑකට❤❤❤
    S.p

  • @janajana7879
    @janajana7879 2 วันที่ผ่านมา

    සුබ උපන්දිනයක් වේවා 🎂🎂ඔයාලා ඔක්කොමට බුදුසරණයි 🙏🏾වැඩි වැඩියෙන් හරියන්න ඕනේ ජයවේවා 🙏🏾❤️❤️❤️❤️❤️

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 11 ชั่วโมงที่ผ่านมา

    බුදු පිලිමෙ හරිම ලස්සනයි.එ් වගේ ඔයාලගෙ ජීවිතත් තව තවත් ලස්සනම වේවා.බුදු සරණයි.෴නිදුක් නිරෝගිඤ සුභම සුභ උපන් දිනයක් වේවා.❤❤❤❤❤

  • @NawoNethu
    @NawoNethu วันที่ผ่านมา

    @Anjali rajkumar
    ආන්ටී සුබ උපන්දිනයක් වේවා ....

  • @darshanisandamali5467
    @darshanisandamali5467 2 วันที่ผ่านมา +2

    සුබම සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි 🎂🎂❤️❤️

  • @chamodya6939
    @chamodya6939 12 ชั่วโมงที่ผ่านมา

    අංජු අක්කේ ඔයා රෝස පාට ඇඳුමට හරිම cute ❤️🥰 ඔයාලා හැමෝටම බුදු සරණයි ❤️🙏 හැමදාමත් ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @SunilaDewika-tx5rr
    @SunilaDewika-tx5rr วันที่ผ่านมา

    සුබ උපදිනය ක් වේවා !නිදුක් ,නීරෝගී බ දීර්ගායුශ ලැබේවා !වාසනාව න්ත අම්මා කෙනෙක් වගේම වාසනාව න්ත දරුවන් වගේම ඉන්න සත්තු ත් වාසනාව න්තයි.පවුලේ සියලුම දෙනාට අලුත් ගෙදර හැම අතින්ම වාසනාවන්ත සියලුම බලාපොරොත්තු ඉශ්ඨ වේවා .බුදු කාමරය ක් වෙන්කරලා,හරිම ලස්සන,හිත සමාධි ගත කරගන්න පුලුවන් විදියේ තැනක් .කොච්චර පින්වතයිද?💗

  • @user-vo6jo3bs3t
    @user-vo6jo3bs3t วันที่ผ่านมา +1

    වාසනවන්ත සුබ උපන්දිනයක් වේවා සුජීවා අක්කේ ආදරෙයි🎉🎁🎁🎂

  • @gayomakithmini-oz3pz
    @gayomakithmini-oz3pz 2 วันที่ผ่านมา

    සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වෙිවා සියලු වැඩ කටයුතු සාර්ථක වෙිවා තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🧚🧚🧚🧚🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @tharushisandyani
    @tharushisandyani วันที่ผ่านมา

    නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා බුදු සරනයි congratulations ❤🎉

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 วันที่ผ่านมา

    සතුට පිරුණු නිරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි ❤❤❤

  • @latasalan4900
    @latasalan4900 2 วันที่ผ่านมา +1

    සුබම සුබ උපදිනයක් වේවා තේරුවණ් බලෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @adeeshadinilu5161
    @adeeshadinilu5161 2 วันที่ผ่านมา +7

    💚ආ💚ද💚රෙ💚යි💚
    💚Happy Birthday...!! Sujeewa Ammaaa.💚
    අනේ.... හරිම ෂෝක්.....

  • @suga-os3ox
    @suga-os3ox 2 วันที่ผ่านมา +2

    වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා ..🎂💐❤️❤️❤️

  • @user-db4mx2ho1e
    @user-db4mx2ho1e 2 วันที่ผ่านมา +2

    ❤🎉 සුබම සුබ උපන්දිනයක් වේවාබුදුසරණයි

  • @user-vn7zx6bx7x
    @user-vn7zx6bx7x 2 วันที่ผ่านมา

    සුබම සුබ උපන්දිනයක් සුජීව නංගී බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤

  • @GthPerera-rc9ne
    @GthPerera-rc9ne 14 ชั่วโมงที่ผ่านมา +1

    Happy birthday miss🎂.anji home tour ekak genna.balan innawa

  • @DilushiKaushalya-jz7cu
    @DilushiKaushalya-jz7cu 2 วันที่ผ่านมา +7

    Ammoo athi yanthan ❤😊

  • @siriyasiriya5849
    @siriyasiriya5849 2 วันที่ผ่านมา +1

    සුභ උපන්දිනක් වේවා ඔබට උතුම් සම්මා සම්බුදු සරණයි.ලොකු සතුටක් දැනුන බුදු පිලිම උන්වහන්සේ වඩම්මනකොට ඇස් වලට කදුලුත් පිරිණ සාදු සාදු සාදු 🙏🙏🙏 .ආදරෙයි ඔයාලට සතුටින් ඉන්න ජිවිතේ පුරාවට

  • @Himaa2515
    @Himaa2515 วันที่ผ่านมา

    6:44 hoda kollek❤😊 saththunta adare aya aduine

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha4119 2 วันที่ผ่านมา +1

    සුබපැතුම් ....උපන් දිනය ...අලුත් නිවාස හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ....කලින් ගෙදර mata ඉන්න දෙන්ඩ බැරිද ? Mata ගෙයක් නැ....ලස්සන ට ඉන්න දන්නවා ...පුළුවන් nam හොඳයි

  • @ireshadesilva2271
    @ireshadesilva2271 2 วันที่ผ่านมา +1

    සුබ උපන් දිනයක් වෙවා ඔබතුමියට 🎉❤ බුදු පිලිමය පුදුම ලස්සනයි 🙏

  • @thilaninadeeka2562
    @thilaninadeeka2562 2 วันที่ผ่านมา +2

    Happy birthday aunite mn oygel video hadam blanwa mage ammage b,d ekt tibba ape ammat කැන්සර් එකක්‌

  • @HeshaniRanga
    @HeshaniRanga 2 วันที่ผ่านมา +4

    Happy Birthday Amma ❤

  • @ranjanik9774
    @ranjanik9774 วันที่ผ่านมา

    Happy birthday 🎂🍧🎉 dear suji hamadamath adarei 🥰 Budu saranai 🌺💜

  • @shereenkarunaratne824
    @shereenkarunaratne824 วันที่ผ่านมา

    Ane hari shok sindu. Hari lassanai happy birthday kiyapu widiha. Marama happy neda. Wish you a very blessed birthday and God's lots of love forever

  • @youaremybestfriend077
    @youaremybestfriend077 วันที่ผ่านมา +1

    Vet කෙනෙක් ලගට එක්කන්යන්න. අපෙන් අහන්නෙහ් නැතුව.පව් එහ් සතා අමාරුවෙන් ඉන්නෙහ් 😢😢😢😢😢😢😢😢😢

  • @udith3078
    @udith3078 วันที่ผ่านมา +1

    ඒ බුදුපිළිම වහනසේ හිත නිවනවා පුදුම තරමට 🙏🙏🙏

  • @shayamaxavier1289
    @shayamaxavier1289 วันที่ผ่านมา

    Very Happy Birthday and Many More Happy Returns of the Day dear Mrs. Sujeewa. All the BEST for your future.

  • @lasithawijekoon7754
    @lasithawijekoon7754 วันที่ผ่านมา

    Happy Birthday and welcome to your new home ❤

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 2 วันที่ผ่านมา

    Oyata HAPPY BIRTHDAY.
    Hamadhama anith hamoma sathutu karanna oyata long life❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-bs8eb5vi4d
    @user-bs8eb5vi4d 2 วันที่ผ่านมา +10

    නිදුක් නිරෝගි සුභම සුභ උපන් දිනයක් වෙිවා ❤❤

  • @dilshanipathinayake6635
    @dilshanipathinayake6635 วันที่ผ่านมา

    සුබම සුබ උපන්දිනයක් වේවා ආන්ටි ඔබතුමියට!!🎂🥳🥰

  • @SG-lc1zh
    @SG-lc1zh 2 วันที่ผ่านมา

    Happy birthday ! Oyala okkotama suba pathanwa congratulations 🎉

  • @samarathungasmb3
    @samarathungasmb3 วันที่ผ่านมา

    Congratulations for new home ❤ lassanai view akat ❤

  • @bottom0043
    @bottom0043 17 ชั่วโมงที่ผ่านมา

    Mum is so pretty she embrace her culture still keep up and looking so good and love her character ❤❤❤

  • @waves545
    @waves545 วันที่ผ่านมา

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා සුජීව සුජීවක්කා❤

  • @Peachblossomcakes
    @Peachblossomcakes วันที่ผ่านมา +3

    Happy birthday Ms. Sujeewa ❤
    ඇත්තටම ඒ බුදු පිළිමය හරිම ලස්සනයි...අංජලී කිව්වා වගේ ගොඩක් වෙලා ඒ දිහාම බලාගෙන ඉන්න පුලුවන් ❤

  • @sweetygril-ze8yx
    @sweetygril-ze8yx วันที่ผ่านมา

    Happy birthday 🎂🎁🎈 අක්කේ ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි ❤️😘😘

  • @dulanjaliwijesundara8528
    @dulanjaliwijesundara8528 วันที่ผ่านมา +1

    Anjee we need a full home tour soon!!! Anddd all the very best and ofc wishing a happy belated birthday anty ❤❤❤❤

  • @user-dh5zo5uz9p
    @user-dh5zo5uz9p 2 วันที่ผ่านมา +1

    සූභ උපන්දිනයක් වෙවා ❤

  • @Sumudupriyadarshanikumar-ir2nj
    @Sumudupriyadarshanikumar-ir2nj วันที่ผ่านมา

    Happy birthday budu saranai oyla hamotama.

  • @indikaashani5275
    @indikaashani5275 2 วันที่ผ่านมา

    සුභම සුභ උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි ඔයාල හැමෝටම

  • @suga-os3ox
    @suga-os3ox 2 วันที่ผ่านมา +5

    මට මේක කියන්න ඔනි.පියුමිට නඩු දාලා තියෙද්දින් ඔයාලාව මතක් උනා .මොකද අර මනුස්සයගෙ ලිස්ට් එකේ ඔයාලත් ඉන්නවද දන්නේ නෑ 😅😅..කෙනෙක් දියුණු වෙනවට කැමති නැති මනුස්සයෙක් ඒ.ආදරෙයි හැමෝමටම .බුදු සරණයි

    • @PiumiNishara-ln2ec
      @PiumiNishara-ln2ec 2 วันที่ผ่านมา +3

      අනේ මටත් මතක් උනා

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 วันที่ผ่านมา

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා හැමදම සතුටින් ඉන්න සමන් දෙව්යන්ගේ පිහිටයි❤❤❤❤

  • @deepanideepani9691
    @deepanideepani9691 วันที่ผ่านมา

    Happy birthday ❤❤❤Sister❤❤❤oyala hamotama

  • @nirmaladayanthy9261
    @nirmaladayanthy9261 2 วันที่ผ่านมา

    ඔබතුමියට ගොඩාක් පින් ඉතාම ලස්සනයි මගේ පුදුම ආසාවක් 🙏🙏🙏🙏🙏🙏

  • @RohiniDamayanthi-wv4jf
    @RohiniDamayanthi-wv4jf 2 วันที่ผ่านมา +1

    Happy Birthday 🎂 ❤🎉sujeeva, love you 😍

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤Wish you a very happy birthday... Sujeewa❤❤❤❤Mulu pavelatama sobadahamen uthu ashir vadaya labenava obalage karunava dayava sathunta venuven 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @dark_angel_z
    @dark_angel_z 15 ชั่วโมงที่ผ่านมา

    අලුත් ගෙදර ඇතුල විඩීයො එකක් ඕන 🌝❤

  • @rashminelundika8719
    @rashminelundika8719 วันที่ผ่านมา

    Adaraniya vlog ekk😊❤

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 2 วันที่ผ่านมา

    Oyata niduk nirogi wasanawantha subama suba upan dinayak wewa kiyala partan karamu Teruwan saranai ♥️

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 2 วันที่ผ่านมา

    නිදුක් නීරෝගී සුබ උපන් දිනයක් වේවා අක්කෙ ❤❤❤❤🎉🎂

  • @shamlyahmad2293
    @shamlyahmad2293 วันที่ผ่านมา

    Happy birthday 🎂 and New home 🏡 congratulations ♥️ 🎊

  • @VlogWithNadeeChanu
    @VlogWithNadeeChanu 2 วันที่ผ่านมา

    Wish You Happy Birthday Sujeewa Akke..... God Bless You All❤❤❤❤

  • @bernadettedayani4831
    @bernadettedayani4831 2 วันที่ผ่านมา

    Sorry I saw only the first part, cake cutting part was amazing.
    Happy birthday 🎈🎁🎉 Darling Sujeewa May God Bless you

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 2 วันที่ผ่านมา

    Anjali අතහැරීම ලස්සන යී 👍🏻👍🏻👍🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimalinimanimali45
    @nimalinimanimali45 2 วันที่ผ่านมา

    සුභමසුභ උපන්දිනයක් වේවා...❤🎉..!

  • @user-yh3lg4qd7z
    @user-yh3lg4qd7z 2 วันที่ผ่านมา

    සුබ ම සුබ උපන්දිනක් වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 วันที่ผ่านมา

    Satuta Labewa, Girghayu Labea a ❤Sujeewa......!!!!

  • @samarathungasmb3
    @samarathungasmb3 วันที่ผ่านมา

    Wishing you happy birthday to you aamma ❤

  • @shamala4052
    @shamala4052 2 วันที่ผ่านมา

    Happy Birthday Sujiva akke. Hari santhosai aluth nevasak aran upandine dawasema giya eka gana. Wasana tawa tawa udawewa kiripusata godak adarei ❤❤❤❤❤❤

  • @sudarshanikaldera9438
    @sudarshanikaldera9438 10 ชั่วโมงที่ผ่านมา

    මාර ලස්සන්‍යි 🙏🙏🙏🌼

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි වාසනාවන් 💕❤️💕

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 2 วันที่ผ่านมา +3

    අලුත් ගෙදර කොහෙද තියෙන්නේ.

  • @AnuradahindeniyaAnuradahindeni
    @AnuradahindeniyaAnuradahindeni วันที่ผ่านมา

    ආදරෙයි ❤

  • @Inkzu
    @Inkzu วันที่ผ่านมา +4

    අනේ ...ඒ බුදු පිළිම වහන්සේ ගත්තේ කොහෙන්ද 🙏🙏🙏🙏

    • @tharinduherath8291
      @tharinduherath8291 วันที่ผ่านมา

      විස්කම් රූ / viskam roo eke thiyenewa. fb search karala balanna