පැයගණන් තෙල්පොලීමේ සිටිම නිසා ගායිකා කේ සූජිව ඇතුලු පිරිස බනියි.අපි සින්දු කිලා තමයි කන්නේ/K Sujeewa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 429

  • @chanduwiki9674
    @chanduwiki9674 2 ปีที่แล้ว +159

    අනුන්ගෙ සතුට දැකලා සතුටු වෙන්න පුරුදු වෙන්න ....එයයි උතුම් .. ලස්සන ට ඉන්න ලස්සන family එකක්...තෙරුවන් සරණයි ....

  • @ranjanidias6196
    @ranjanidias6196 2 ปีที่แล้ว +77

    පොලවෙ පය ගහල ඉන්න දුවෙක්ගෙ කතාවක්.සුජීවා ඔයා හරිම වාසනාවන්තයි මෙවැනි දියණියන් ලැබීම ගැන.ආදරෙයි තුන්දෙනාටම.හරිම සාමාන්‍යයි.ලොකුකම් නෑ.පරිස්සමින් ඉන්න.ලෝකය හදන්න අපිට බෑ.සතුටින් ඉන්න.තෙරුවන් සරණයි...!!!

    • @dilaniwarnakulasuriya8819
      @dilaniwarnakulasuriya8819 2 ปีที่แล้ว

      Lassana Joly family ekak.vedio ekanam godak wedagath kiyapu dewal oyala.... theruwan saranai hode...

  • @jb-rankgraphicsteam
    @jb-rankgraphicsteam 2 ปีที่แล้ว +94

    සුපිරි....මෙන්න මේකට තමයි කියන්නේ ජීවිතය විඳිනවා කියලා...
    සමහරු කොච්චර මිළ මුදල් තිබුණත් ජීවිතය විඳවනවා...
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @lasanthasarojani115
    @lasanthasarojani115 2 ปีที่แล้ว +85

    ඔයාලා පොලොවෙ පයගහල ඉන්න ආදර මනුස්සකම් තියන හොද දයාබර පව්ලක්❤ ඔයාලට හදවතින්ම මගේ මුලුපව්ලම ආදරෙයි♥️👍👍👍👍👍👍😘😘😘😘😘😘😘😘

  • @upekshachathurangi4859
    @upekshachathurangi4859 2 ปีที่แล้ว +16

    පට්ට ආ මරු අනේ මම ඔයාලට ගොඩාාක් කැමති ,ආදරෙයි හැමදාමත් පරිස්සමින් ,සතුටින් ඉනින බුදු සරණයි දෙවි පිහිටයි ,ජේසු පිහිටයි ඔයාලා හැමෝමටම 😍😍

  • @KAVEESHAA
    @KAVEESHAA 2 ปีที่แล้ว

    Wowww අනේ ඔය තුන්දෙනා family life eka gatha කරන විදිය හරිම සුන්දරයි... ඒ vagema ඔය තුන්දෙනා මුළු ලෝකෙටම ආදර්ශයක් ..... මේ රටේ තියෙන thathweth ekka ඒ ප්‍රශ්න වලට oyala මුහුන දෙන විදිහට ගොඩක් ආඩම්බර හිතෙනවා ..... බුදු සරණයි ... දෙවි පිහිටයි ඔයත් තුන්දෙනාට... sathutin parissamin inna ලැබේවා.....

  • @nishanirathnayaka5724
    @nishanirathnayaka5724 2 ปีที่แล้ว +71

    හරිම ආසයි කථාව අහගෙන ඉන්න..තැනේ හැටියට ඇණේ ගහන්න ඔයා දරුවන්ට කියල දීල තියනවා සුජීව අක්කේ 😀😀😀😀

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 ปีที่แล้ว +35

    වයිරය පතුරවමින් රට ගිණි තබමින් හනුමා වන්නම නටන ඇතැම් ගායිකාවන් සහ නිළියන් අතරේ ඔබ ඉතාමත් ගෞරවනීය කලාකාරිනියක් සහ මවක් සුජීවා අක්කේ. ඔබ සමාජයට දුන් motivation එකට respect. And අංජලී you are great. අපි මොන situation උනත් සතුටින් ඉඳලා, දරාගෙන ගොඩ යන්න හිතන්න ඕන. ඒක එක්කෙනා එහෙම උනාම මුළු රටම ok වෙනවා. Thanks ones again guys. අනිත් එක අරගලයට නං දැන් යන්න එපා අක්කා. එතන තියෙන්නේ ජවිපෙ promotion and ඊර්ෂ්‍යාව කුහකකම හා විනාශ කිරීම, තග දැමීම. Junkers you know? So proud of you and love you ❤️. God bless

    • @nabiajulia5678
      @nabiajulia5678 2 ปีที่แล้ว +1

      meya giyath nogiyath gota elona dawasa dennm comments hode... jvp newe gu vp unath rate horu elawanna haiyafanna unta sup karapan yaoo pohottuwe untama kade yannepa

    • @Lanka-j3i
      @Lanka-j3i 2 ปีที่แล้ว

      ඔබ කියපු සෑම දෙයකටම මම එකගයි 👍

  • @thejabasnayaka3468
    @thejabasnayaka3468 2 ปีที่แล้ว +30

    කලාකාරිනියො කියන්නෙ මෙන්න මේ වගේ මනුස්සකම් තියෙන පොසිටිව් මයින්ඩඩ් පීපල්ස් ලට. සුජීවා ....මං ආසම චරිතය ක්! ❤ ඔයාගෙ දූලත් ඔයා වගේම ලස්සන චරිත දෙකක්. හරිම ආඩම්බරයි ඔයාල. මේ රටට ඉන්න ඕන ඔන්න ඔය වගේ ලස්සන කළාකාරිනියො ! එතකොටයි රට ලස්සන වෙන්නේ ❤රට අවුලපු කලාකාරිනියො අතර දැක්ක ඇත්තම ලස්සන කලාකාරිනියො . ආදරේ ❤

  • @madhugunawardana6299
    @madhugunawardana6299 2 ปีที่แล้ว +18

    පොඩ්ඩි නියමයි අම්මල දුවල.මේ මටත් ඔයවගේ කටකාරියො දෙන්නෙක් ඉන්නව හරි විනෝදයි.
    ආදරෙයි දෙවි පිහිට ප්‍රාර්ථනා කරණව.
    සුජීවා ඔබ හරිම වාසනාවන්තයි .මේ මමත් ඔයාවගේ සතුටුවෙන අම්මෙක්..
    ❤️❤️❤️❤️❤️

  • @chathurikanchana7527
    @chathurikanchana7527 2 ปีที่แล้ว +4

    මම බලනවා ඒ කතාව හරිම ලස්සනයි ‍රෝස් 😘😘😘😘 thank you siyatha

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 ปีที่แล้ว +23

    ෂෝක් අම්මයි දුවලා දෙන්නයි හැමදාම සතුටින් ඉන්න විදවන ජීවිත අතර විදින ජීවිත

  • @kamaniperera2396
    @kamaniperera2396 2 ปีที่แล้ว +2

    හොඳ අම්මායි දුවලා දෙන්නයි ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරනයි මම කුවේට්

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 2 ปีที่แล้ว +1

    Ada matanam obata hata ....
    Obata adanam mata hata obalata budu sarani polowa payagahala giwath wanawa oyala waradinna obalata.budu sarani mama oyalata mara adari budu sarani

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 2 ปีที่แล้ว +24

    මරු අනේ ඔයාලා තුන්දෙනා නම් හරිම හොදයි ඇත්තටම ඔයාලා තුන්දෙනා පොලවේ පය ගහලා ඉන්නවා සතුටින් ඉන්න හැමදාම ⁣අදරෙයි තුන්දේනාටම

  • @sengagaming6400
    @sengagaming6400 2 ปีที่แล้ว

    Pau ae akka oya vage minissu innava ova ganan ganna aepa akka ❤️👍

  • @ruwanikavindya8317
    @ruwanikavindya8317 2 ปีที่แล้ว +10

    ආදරේයි අක්කි ඔයා ගොඩක් ලස්සනයි ... මං ඔය තුන් දෙනාටම ආදරේයි ❤️ ❤️ බුදු සරණයි . ❤️

  • @alien1971
    @alien1971 2 ปีที่แล้ว +3

    මං ආසයි බන් , උඹ, කිය කියා k. Sujeewa අපිට ළං වෙන විදියට
    කිසිම උඩගු කමක් නෑ
    Hats off anjali and k. Sujeewa ❤😊

  • @sunitasunita2771
    @sunitasunita2771 2 ปีที่แล้ว +8

    තෙරැවන් සරණයි ඔබතුමියට සහ දරැදෙදෙනාට 🌷🌷 is a Great

  • @shayamalihettiarachchi2254
    @shayamalihettiarachchi2254 2 ปีที่แล้ว

    Ane sujiwa Akke oyage daruwo hoda guna garuka lamai dennek oyala sathutin innwa budu saranai

  • @shiranigallage1318
    @shiranigallage1318 2 ปีที่แล้ว +39

    හරිම ජොලියෙන් ඉන්න 3 දෙනෙක්. හරිම සතුටුයි 🙏 නැවගිලුනත් බෑන්ඩචූන්. Good luck and god bless you all 😘🙏

  • @chandaniperera9117
    @chandaniperera9117 2 ปีที่แล้ว +7

    නියමයි නියමයි නියමයි

  • @anojathoradeniya527
    @anojathoradeniya527 2 ปีที่แล้ว +16

    හරිම කතාව වයසට ගියාට වැඩක් නෑ.පුංචි වුණත් මේ දරුවා කියන දේ ඇත්ත .

  • @deepanirenuka7136
    @deepanirenuka7136 2 ปีที่แล้ว +22

    සතුටුයි ඔයලා
    ගැන හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි .

  • @nalakapubudu1079
    @nalakapubudu1079 2 ปีที่แล้ว

    Ela ela Maru..API marena minissu..adarei awankawama jayawa wewa..e wachana walata adarei..polawe paya gahala enna minissu....

  • @janithajayasinghe4148
    @janithajayasinghe4148 2 ปีที่แล้ว +7

    හරිම හොඳ යි සුජී නංගි,අපිත් ඔහොමයි....මොනව නැතත් ජොලියෙ ඉන්නව....ඔයාලට ආත්ම ශක්ති....ජයවේවා!

  • @darshikahemapala4903
    @darshikahemapala4903 2 ปีที่แล้ว +4

    මිනිස්සු එහෙම තමයි හැම දේටම බනිනවා දුවේ ඔයාලා තුන්දෙනා ජීවිතේ ලස්සනට විදිනවා ඒක බලන්න බැරි කොටසකුත් ඉන්නවා මමනම් හරිම ආදරෙයි ඔයාලට පොලවෙ පය ගහලා ජීවත් වෙන නිසා දෙවි පිහිටයි

  • @harshi5800
    @harshi5800 2 ปีที่แล้ว +1

    Super mom..👍👍👍 pettrel nathiwa apith polime hitiya suji Akkiyoo.. ekath super wenasak apita.. paya ganan badaginne wathura nathuwa.. itin api hamoma minissu.. me pettrel nathi duka api hamoma widinoo.. itin inna tike api polime hari හරි විනෝදෙන් ඉන්නවෝ.. ekath සුන්දර මතකයක්.. ආදරෙයී ඉතින් ඔයාලා හැමෝටම ❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @Reversal86
    @Reversal86 2 ปีที่แล้ว +3

    Budusaranai pawulatama hamoma ekathuvemu rata venuven ♥️♥️♥️♥️♥️♥️♥️

  • @susanthadealwis4946
    @susanthadealwis4946 2 ปีที่แล้ว +9

    නියම කතාව සහොදරි

  • @nishchannel9228
    @nishchannel9228 2 ปีที่แล้ว +3

    මම ගොඩක්ම කැමතිම පවුල තමයි k සුජිවා මිස්ගෙ පවුල කොහොම වුනත් සතුටින් ඉන්න family එකක් ආදරෙයි ගොඩක් තුන්දෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 ปีที่แล้ว +31

    කතාව ඇත්ත නමුත් ඕගොල්ලො පරිස්සමින් ඉන්න මොකද අපේ රටේ ඉන්න එවුන් කැමති නැහැ කවුරුත් හිනා වෙලා ඉන්න වට දුකෙන් වෛර යෙන් ඉන්න වට තමයි කැමති මොකද බඖද්ධ රටක් නෙ පරිස්සමින් තෙරුවන් සරණයි

  • @achalameemanage1022
    @achalameemanage1022 2 ปีที่แล้ว +3

    Niyamaai.හැමදාමත් සතුටින් inna.

  • @meinujayasinghe127
    @meinujayasinghe127 2 ปีที่แล้ว +4

    ලොකු දුව හරිම ලස්සනයී...කොණ්ඩෙ එහෙම ලස්සනයී එයාට...ගණන් ගන්න එපා ඕවා.අපේ මිනිස්සුන්ට හරියට දෙයක් පෙනුනොත් වොරි වෙන්න...

  • @cdscolombage4752
    @cdscolombage4752 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම. හරිම සතුටුයි.. අපේ සිතුවිල්ලත්.ඔයාල වගේමයි අපිත්.. කාටවත්ම බනින්නෙ.නැ..දුක සැප දෙකම විදින්න ඕන..

  • @maumihansika5752
    @maumihansika5752 2 ปีที่แล้ว +1

    Hi.lassanai oyala thundenama.lassana family ekak .theruvan saranaii oyalata.❤️❤️❤️❤️👍👍

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 2 ปีที่แล้ว +9

    මේ දරුවො දෙන්නත් රැක ගනිමි අම්මා කොච්චර උතුම් අම්මා කෙනෙක් ද🙏🙏🙏

  • @shashieprabha142
    @shashieprabha142 2 ปีที่แล้ว +1

    Hats off to Anjali...I like you very much as you're a down to earth girl

  • @ireshasewwandi468
    @ireshasewwandi468 2 ปีที่แล้ว +1

    Ane oyala niyami.. Mn adrei oyala 3 denatama 😍😍😍

  • @nayaninayani7702
    @nayaninayani7702 2 ปีที่แล้ว +3

    රෝස් කෙල්ලගෙ.... කන් දෙක ටීන් ටීන් ගානවා ඇති.... කමන් නැ කටකාර දගකාර කෙල්ලෙක් අම්ම කෙනෙකුට මාර හයියක් මගෙ අම්මටත් මන් ඔය වගේම හයියක් වෙනව හැම වෙලේම❤️❤️❤️

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +1

    සුජීවාට සහ දරුවන්ට තෙරුවන් සරණයි සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා

  • @dhammidhammi3823
    @dhammidhammi3823 2 ปีที่แล้ว

    oyala sathutin ennawa.. ehema tamai enna one..... budu saranai oyalata.. adarei godaak

  • @edithsuraweera8325
    @edithsuraweera8325 2 ปีที่แล้ว +1

    I love you so much god bless you and all

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 2 ปีที่แล้ว

    මටත් ඉන්නේ දුවලම දෙන්නෙක් මාත් ආසයි මේ විදිහට මගේ දුවලත් එක්ක ඉන්න ඒත් මට සල්ලි නම් නෑ මම ගෘහණියක් මටත් ඕන මේ වගේ පොලොවේ පය ගහලා ජීවත් වෙන්න එයාලට කියලා දෙනවා මාත් හරිම ආඩම්බරයි ඔයාලා ගැන බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න මඩ ප්‍රහාර ගැන හිතන්න එපා

  • @kdproduction325
    @kdproduction325 2 ปีที่แล้ว

    ඔයලට ජයවෙවා ඔයලට මඩ ගහන්නේ ගෙදර ඉදන් ටිවිපොන් බලබල පුටු රත් කරන බොරූ ශෝ යක්කු එවා ගනන් ගන්න එපා ඔයලා අපෙ ❤ හදන කන්සිය පලුව මකන සෙට් දිහා බලනින්න බැරී කට්ටියක් ඉන්නවා බුදුසරනින් සැමදා ජය වෙවා

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 ปีที่แล้ว

    Aththa tama.. Oyala tun dena.. Super.. Oyala hare nihathamanee appa...

  • @Tamara-xe7fp
    @Tamara-xe7fp 2 ปีที่แล้ว +7

    💖💖💖My favorite trio💖💖💖
    I respect your motivation as a sri lanken.

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว

    Hodama kathava puthaa hansayata kiri thiyanava apat kirith naa ♥ ❤ adarai sugeeva miss athulu pula oyalata tharuvan saranai prawesamin enna

  • @nilukabashini6314
    @nilukabashini6314 2 ปีที่แล้ว

    ඇත්තටම මාරම මාරමයි ඔය හිතන විදිය හරිම ලස්සනයි ඔහොම යන් බුදු සරණයි ඔය තිදෙනාට .

  • @samudraupuldevi8873
    @samudraupuldevi8873 2 ปีที่แล้ว +6

    අනේ අක්කේ මම හරිම කැමතියි ඔයාලා 3 දෙනාගේ සතුටට. 3 එක්ක හොදට සතුටින් ඉන්නවා. තෙරුවන් සරණයි අක්කේ ආදරේයි ගොඩාරියක්. ❤සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා ප්‍රර්ථනා කරනවා. ❤❤❤❤

  • @manilgunasekera9650
    @manilgunasekera9650 2 ปีที่แล้ว +6

    නියමයි පුතේ මට හරිම ආඩම්බරයි.

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 2 ปีที่แล้ว

    Well done, Sujeewa,your two daughters are super,BUDUSARANI.

  • @kanjankumari8673
    @kanjankumari8673 2 ปีที่แล้ว +2

    හරිම හෙදයි දෙවිපිහියි🙏🙏🙏💞💞💞💞💞💞💞💞💞💞💞💞💝💝💝💝

  • @nishanirathnayaka5724
    @nishanirathnayaka5724 2 ปีที่แล้ว +14

    කවුරු මොනවා කීවත් ඔයාලට මම හරිම ❤️❤️❤️❤️❤️

  • @eromananayakkara6433
    @eromananayakkara6433 2 ปีที่แล้ว +3

    Great mom proud of you Sujeewa. Be happy every moment whatever the situation is. Great love youuu

  • @ahfoods180
    @ahfoods180 2 ปีที่แล้ว +1

    මොනවා උනත් ඇත්ත කියන්නේ thank you so much 🙏🙏🙏👍👍👍

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 ปีที่แล้ว +1

    අනේ අපි නම් ඔයාලට හරිම ආදරෙයි තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා

  • @thilulaehas8584
    @thilulaehas8584 2 ปีที่แล้ว

    maru kata ane.aththa athi satiyen dakina lassnma nidhass paulak.oyalta budu srnai

  • @mangalikathilakrathange7625
    @mangalikathilakrathange7625 2 ปีที่แล้ว +25

    කොහොමත් අපේ ලංකාවේ ගොන් හැත්ත ඉන්නවා ඔයාලා ඕවා ගණන් ගන්න එපා ඔයාලා සතුටින් ඉන්න ❤️❤️❤️❤️

  • @canthydvs8170
    @canthydvs8170 2 ปีที่แล้ว +1

    Oyage video Eka me balana gaman mama anduwa tharam man vitharai danne budu saranai

  • @nadeeshan7237
    @nadeeshan7237 2 ปีที่แล้ว +3

    නියමයිනේ.... ohoma kelin katha karanna ....👍👍👍

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 2 ปีที่แล้ว +17

    God bless you all ❤️
    ලොකු දූ ඔයා හරි ෂෝක් පුතේ. නංගියාත් හොඳයි.

  • @Indugunawardana
    @Indugunawardana 2 ปีที่แล้ว

    Sujee oya hari wasanawanthai good luck

  • @grsrilanka8780
    @grsrilanka8780 2 ปีที่แล้ว +18

    කොච්චර ලස්සන family එකක්ද.....🥰🥰🥰🥰🥰🥰

  • @shriyacooray783
    @shriyacooray783 2 ปีที่แล้ว +9

    Great Mom ..bringing up her Kids in Proper
    Way.......and Great kids as well
    Very Positive thinking ...
    ජයවෙවා ......🙏🌹🙏

  • @niroshd5312
    @niroshd5312 2 ปีที่แล้ว +20

    මහපොළවේ පය ගහලා ඉන්නේ ..වෙන් අය වගේ බොරුව නැහැ ..ආඩම්බරයි සුජිවා ඔයා ගැන

  • @lankamuthukumarana1415
    @lankamuthukumarana1415 2 ปีที่แล้ว +16

    තමන්ගේ දහසක් අඩුපාඩු තියාගෙන අනුන් හදන්න , රට හදන්න විවේචන ගේන අයට හොදින්ම පිලිතුරු .......👍

  • @User5047
    @User5047 2 ปีที่แล้ว +1

    මමත් හරිම කැමති පවුලක් ❤️❤️

  • @dishansri1270
    @dishansri1270 2 ปีที่แล้ว

    Eththa.puthe..manussa.kama.neth.am.webak.ne...oyala.sathutin.enna.puthe..hemadama..budusaranaii....

  • @jayanthamd5353
    @jayanthamd5353 2 ปีที่แล้ว

    Oyala thun දෙනාට budusaranai .sathutin inna

  • @chamalkavithanage470
    @chamalkavithanage470 2 ปีที่แล้ว

    Oyalata api adarei..atta katha karana oyalata jayen jaya

  • @nushanjaligopallawa334
    @nushanjaligopallawa334 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි ඔයාගේ ලොකු දුව ගැන.ආදරෙයි....හැමෝටම ❤️❤️❤️

  • @ritabandara3350
    @ritabandara3350 2 ปีที่แล้ว +2

    දමිතල වගේ අය මෙන්න මේ නියම කලාකරුවන් දිහා බලලවත් හැදෙන්න. මිනිස්සු මොනා කිව්වත් එයාල කාටවත් ඉරිසියා නොකරන අනුන්ගෙ කුනු හොයා ඉන්නෙ නැතුව තමන්ගෙ දේවල් බලාගෙන තමන්ට ලැබිල තියන ජීවිතේ උපරිමයෙන් විඳින ලස්සන පවුලක්.

    • @sashanmanoj6929
      @sashanmanoj6929 2 ปีที่แล้ว

      Rata wenuwen kathakarana eka waradida me sinhala aun kathakarana nathi unama kiyanawa kathakaranne na kiyala kathakarpuwama kiyanawa anith aun diha balala hadennalu thopinam sakkili jathiyak yako

    • @ritabandara3350
      @ritabandara3350 2 ปีที่แล้ว +1

      @@sashanmanoj6929 වයිරය පතුරවමින් රට ගිනි තිය තිය මිනිස්සු අවුස්සන එකටද රටට අාදෙර් කරනව කියන්ෙන. අර උමංදාෙව හාමුදුරුෙවා එක්ක එකතු ෙවලා ෙමානව හරි වගාවක් කරපල්ලා නිකං අනුන් එවන එක කාලා අරගල කර කර ඉන්ෙන නැතුව. රටට අාදෙර් නම් කරන්න ඔ්ෙන එ්කයි.

    • @aluck6293
      @aluck6293 2 ปีที่แล้ว +2

      Oyaa hari damitha ,dulika karannee tharuna kollo kello wayirayen usi ganwana eka untadaruwo nanee

    • @ritabandara3350
      @ritabandara3350 2 ปีที่แล้ว +1

      @@aluck6293 සහතාක ඇත්ත👍

  • @dilshanavishka2493
    @dilshanavishka2493 2 ปีที่แล้ว

    ලස්සනයි❤️ ලස්සනම පවුල අදරේයි මම හරි ආසාවේ මේ විඩියෝ බලන්නේ

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +5

    අපි ඔයාලට ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න හැමදාම. ජේසු පිහිටයි

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 2 ปีที่แล้ว +3

    ගොඩක් ආදරෙයි ඔයාලා ට සතුටින් ඉන්න 😍😍😍

  • @sanchalapanagoda8668
    @sanchalapanagoda8668 2 ปีที่แล้ว

    Niyamai....oyalata adarei

  • @ramaniperera796
    @ramaniperera796 2 ปีที่แล้ว +15

    Your very lucky to have such a wonderful daughter keep it up

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +8

    ඔයාල වගෙ හිතන අය ගොඩක් අඩුයි සුජිව අක්කා දුවල දෙන්න හරිම හොදයි .දුප්පතුන් ගෙ දුක දන්න එ ගැන හිත කාතා කරන හොඳ ලමයි දෙන්න ගොඩක් ස්තූතියි තෙරැවන් සරණයි තුන්දෙනාටම 🌺

  • @shalinievans7876
    @shalinievans7876 2 ปีที่แล้ว +7

    Beautiful and inspiring family.Love seeing how loving and close the three of you are. Beautiful mother and two daughters.Three of you make me smile. Lott's of love and blessings.💗💗💗🙏

  • @muthumali9652
    @muthumali9652 2 ปีที่แล้ว +1

    ඔයාලා හරිම හොඳයි.ඔය තුන්දෙනාටම ආදරේයි 😘😘😘😘

  • @sachi959
    @sachi959 2 ปีที่แล้ว +1

    Aka patta 👍

  • @poojapooja-yj4ys
    @poojapooja-yj4ys 2 ปีที่แล้ว +1

    පව් අන්ජු ඔයා . ආදරෙයි රත්තරනෙ තෙරුවන් සරනයි

  • @inimartin3707
    @inimartin3707 2 ปีที่แล้ว +2

    Lassana katha bahak,suba pathanava Duwa oyata. Hemadama sathutin inna

  • @sitharamadhuwanthi5333
    @sitharamadhuwanthi5333 2 ปีที่แล้ว +4

    බොරු පොශ් නෑ කියන්න ඔනි දේ ඔහේ කියනවා අනේ මරු හොය හොය විඩියෝ බලන්නේ ආදරෙයි 3 දෙනාටම බුදු සරණයි

  • @m.l.n.nimnadi.9579
    @m.l.n.nimnadi.9579 2 ปีที่แล้ว

    ලස්සනයි ෂා නියමයි👏💞

  • @dishansri1270
    @dishansri1270 2 ปีที่แล้ว

    Puthe.oyala.denna.harima.wasnawanthai..oweni..amma.kenek.labanna..ammath.wasana.wanthai.oweni.daruwo.dennek.labanna..budusaranaii......

  • @MinuD.....................
    @MinuD..................... 2 ปีที่แล้ว

    Mulu pawulatama adarei ❣️❣️❣️❣️

  • @erandikaharshani3246
    @erandikaharshani3246 2 ปีที่แล้ว

    මරු අනේ.... මං හොය හොය බලන්නෙ ඔයාලව.......

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 2 ปีที่แล้ว +8

    බුදු සරණයි ඔයාලට.ආදරෙයි ගොඩක් ❤❤❤

  • @sanjeewarathnayaka1699
    @sanjeewarathnayaka1699 2 ปีที่แล้ว

    Ur guy's are awesome..I love it

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว

    ඔයාලගේ පවුලේ ඒවා බලන්න හරිම ආසයි. තුන්දෙනාම පොළොවේ අඩිය ගහලා ඉන්න නිසා සහ අවංක හදවත් තියෙන
    ආදරණීය හැගීම් බර අය නිසා.කවුරුත් එකයි කියන උදාර සිතුවිල්ල හරිම අගෙයි. BS!💔
    සමහර කලා පවුල් වල වීඩියෝ
    දකින කොටම අප්‍රියයි.

  • @pradeeprathnayaka7995
    @pradeeprathnayaka7995 2 ปีที่แล้ว +3

    Adambarai akkiyo oyage duwala denna gana,,

  • @remyavikramasingha3413
    @remyavikramasingha3413 2 ปีที่แล้ว +3

    රෝස් චූටි දුව ඔයා හරිම හුරතල් ඒ වගේම ගොඩක් ලස්සනයි
    අපි ඔයාගේ ඩ්‍රාමා එක අනිවාර්යයෙන්ම බලනවා😍😍😍😍😍😍

    • @fara124
      @fara124 2 ปีที่แล้ว

      Mokadda drama eka

  • @rasangichethanafixme4206
    @rasangichethanafixme4206 2 ปีที่แล้ว +1

    හරිම ආඩම්බරයි 😘😘😘😘😘😘

  • @janithmadushan3305
    @janithmadushan3305 2 ปีที่แล้ว +1

    ඔයාල හරිම ශෝක් අනේ 😘😘😘😘😘😘😘😘😘මන් ගොඩාක් ආසයි ඔය තුන්දෙනාට ❤️❤️❤️මන් මෙ අයියගෙ එකෙන් කමේන්ට් එකක් දැම්මෙ 💜️💜️💜️💜️

  • @champahettiarachchi407
    @champahettiarachchi407 2 ปีที่แล้ว

    oyala thundena harima adaraniya paulak adareyi godak budusaranayi hamadama sathutin inna labewa

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 2 ปีที่แล้ว +9

    අනේ ඔය තුන්දෙනා ගැන මාරම සතුටක් තියෙන්නේ සිංහලෙන් කියන්න නංගි කියල අංජලී කියද්දී පුදුම ආඩම්බර කමක් දැනුනා ඔය ලස්සන ජීවිතය ගත කරන්න නොගැලපෙන අය ලංකරනොගෙන ජීවිතය විදින්න මගේ ප්‍රණාමය තුන් දෙනාටම

  • @nishakadulakshi7828
    @nishakadulakshi7828 2 ปีที่แล้ว

    නියම වචන ටික....❤️❤️❤️❤️

  • @wincell1514
    @wincell1514 2 ปีที่แล้ว

    Akanam atta halloo mata unat pannanna ba dayak danna natiwa kanakuta waradi kiyanawata at ma minissu harima nugat taranna na ai ma minissu mahama kiyala ahama hitanna maranna nati minissu waga giwat wanna Parassamin inna oyala hamoma mama kamatii oyala hitana vidiyata b s adarai oyalata