How descent she is and is speaking … the way how she speaks shows her intelligence and the understanding, maturity… maybe Buddhist teachings have been insightful for her! May your way be filled with joy and all your wishes 🙏
You are so inspiring, I got married at the age of 18 soon after my A/l's because my stepmother and dad saw me as a burden but ultimately my husband separated from me when I was 19 and I was so desperate and lost, thank you Sujeewa aunty coz ur perspective about life helps me to keep going without quitting my journey.
She is a multi talented, free spirited and very intelligent great woman. She is also a truth seeker who is following Dharma. Definitely a bench mark for the journey of Samsara. Wish her all the best and thank you, Lahiru, for this video.
ලහිරු මල්ලි ඔයාට ස්තුතියි.
සුජීවා අක්කා ගැන හරියට දැන ගන්න සැලැස්වූවාට. එක එක බොරු සෝබන තියෙන අයට හොඳ ආදර්ශයක්.
පිටට පෙනෙන, කතා බහ කරන විදිහට, අඳින පලඳින විදියට කෙනෙක් මනින්න බැහැ කියන එක මේ වීඩියෝ එකෙන් පෙන්නලා දුන්නා මල්ලි ඔයා.
කෙනෙක් කාටවත් කරදරයක් නැතුව තමන්ට ඇති හැකි අයුරින් තමන්ට ඕන විදියට ජීවත් වෙනවා නම් ඇයි අපි ඒ කෙනාව හෙලා දකින්නෙ.
හැල හැප්පීම් මැද ඇය අද ඉන්න තැන ගැන මම සතුටු වෙනවා.
ඇයට සුබ අනාගතයක් පතනවා.
දිරිය කාන්තාවක්.
❤❤❤❤❤❤❤👸
th-cam.com/video/WNGcWnMNrPc/w-d-xo.html අතිශය භයානක ශාප වලට හසු වූ වස්තූන් සහ ස්ථාන 7ක්
Dye the TasttffftDuf
අනිවාර්යයෙන්ම
0
ඇත්ත පාට නිසා කොන් උන අවස්ථාව එමටයි.ඇත්ත කතා කරන කාන්තාවක්..මාත් හරිම ආදරෙයි...සුජීව අක්ක..
Hmmmm
කොහෙද ඇත්ත කතාකරල තියෙන්නේ.
Monawa unath sujeevata money problem misalk minissu arahan athi.eyata thibuna hamuduruwo nethuwa ekata wens kenek hoyaganna.dan inna minissuth ratakalahinda tharuna hamuduruwo madiuna.athdakeem bahula katuka gamanak ava 10:31
Ayata thibuna buddha cheewsraya gana hithala. Oya wereddha nokara inna.mudlata keedaraveema nisa daruwanta paare bzhela yanna puluwanda??
ලොකු දුවගේ වැඩසටහනකදී අම්මා ගැන හරි ආඩම්බරයෙන් එයා කතාකලා. මේ වැඩසටහන තවත් ටිකක් දිග උනානම් හොදයි කියලා හිතෙනවා.
පිරිසිදු සිතක් ඇගේ...දිරිය මවක්..ගැහැණු පිරිමි බේදයක් නැති ව ඇසිය යුතු ම කතාවක්..හදවතින්ම ආදරෙයි ඔබට...නිරෝගිමත් වාසනාවන්ත අනාගතයක් ලැබේවා
කලු කියන්නේ කැත පාටක් කියලා හිතන අය දන්නේ නැහැ කලු මිනිසුන්ගේ හිත් ලස්සනයි කියල එහෙම හිතන අයට සුජීවා අක්කගේ චරිතය හොඳ පාඩමක්
හම් ඔව්😂
ඇය හොඳට අඳින පළඳින කෙනෙක්.හරිම සතුටුයි දරුවන් දෙදෙනා ගැනත්
මමත් දරුවෙක් එක්ක තනි උනා.. මේ මිස්ගේ කතාවෙන් මට ලොකු ධෛර්යක් ආවා... මානසිකව වැටිල ඉන්න වෙලාවක හිත හැදුනා ගොඩාක් දුරට මේක බලල🙏
Dairyen moona denna jeewitheta sahodaree. Oyata kawada hari mewage adambaren mathak karanna puluwan diriya kaanthaawak wenna. Oyata aniwaren puluwan.
Good luck akk oyt vrdin nh
Puluwannam taniyema jeevathvenna sahodariya daruvawa hadagena. Jeevithe dinanna puluwan ekama vidiha ekay. Katawath thamange jeevithe aye nasti karanna denna epa
Wena pirimi aya lan karaganne nathiwa..daruwa hadagana thaniyenma nagitinna. Obata jaya
ආඅ
කේ.සුජීවා ගැන අපි හිතාගෙන හිටපු විදියට වැඩිය හරිම හොඳ අවංක ධෛර්යවන්ත කාන්තාවක්. හොඳ අම්ම කෙනෙක් ඒ වගේ්ම උගත් කෙනෙක් වටිනාකමක් ඇති ආදර්ශමත් චරිතයක් . තෙරුවන් සරණයි !
alvin covers ahanna set venna
ඒකතාව මමද සියයට සියයක් නිවැරදි බව ප්‍රකාශ තරම්
th-cam.com/video/WNGcWnMNrPc/w-d-xo.html අතිශය භයානක ශාප වලට හසු වූ වස්තූන් සහ ස්ථාන 7ක්
කළින් , මම ඇයට එච්චර කැමැත්තක් හෝ විශේෂ අකමැත්තක් තිබුණේ නැහැ... නමුත් ,මේ කතාව අහපු මම අද ඉඳන් ඇයට ආදරෙයි සහ ගෞරව කරනවා.
🥰🥰🥰
2018දි මං රෝස් එක්ක වැඩකරා සිරසේ ඇත්තටමට සුජීවා ඇන්ටි කියන්නේ හරිම නිහතමනි කෙනෙක් ❤😘💕
😅❤🎉😅😅😅😅
තැනට ගැලපෙන ඇදුමක් ඇදන් ඇවිත් තියෙනවා වගේම . හරිම පිලිවෙලට වාඩිවෙලා ඉන්නවා . 🙂
Sujiwa akka kawadawath eyage daru dennath asobana adum adinawa dakala na sujiwa akkata godaak adarey akki
සුජීවා මිස් ගැන හිතාගෙන හිටපු ගොඩක් වැරදි මත නැති වෙලා ගියා. හරිම නිහතමානී චරිතයක් එයා. Thank you very much ලහිරු එයාව program එකට ගෙන්නුවට.❤️❤️❤️
මං අාසම චරිතයක් ♥😍 මොන ප්‍රශ්න තිබ්බත් හිනාවෙලා ඉන්නවා අංජලි අක්කයි රෝස්වයි ලස්සනට බලාගන්න ලස්සන අම්මා කෙනෙක් එ් දෙන්නත් එක්ක උපරිමේම ජිවිතේ විදිනවා ♥
අංජලී එදා එයාගෙ අම්ම ගැන එච්චර ආඩම්බරෙන් කතා කලේ ඇයි කියල අදයි තේරුනේ ❤️
Hmmm
මටනම් දමිළද සිංහලද අදාලනෑ.අවංකනම්.සුජීවා හිතහොඳ ඇත්ත කතාකරන දක්ෂ කාන්තාවක්.ඇයගෙ ජීවිතයෙන් අනෙක් කාන්තාවන්ට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා .
th-cam.com/video/WNGcWnMNrPc/w-d-xo.html අතිශය භයානක ශාප වලට හසු වූ වස්තූන් සහ ස්ථාන 7ක්
Hi
👍👍
Budu saranai
Ow
නිහතමානී කලාකාරියක් කිසිම ලොකු කමක් නැති 🌹🌹🌹විශේෂයෙන් ඇයගේ දුවලට හොදට අදින්න කියාදෙන මවක් 👈👈👈
yes..it's true dear
alvin covers ahanna set venna
@@NejaThabrew33 l
th-cam.com/video/WNGcWnMNrPc/w-d-xo.html අතිශය භයානක ශාප වලට හසු වූ වස්තූන් සහ ස්ථාන 7ක්
@@NejaThabrew33him m.
සහෝදරයෝ විදියට පෙර හතුරොත් එනවා..ඔයා මරැ සුජි අද තමයි හොදටම කලේ ලහිරැ❤
බොහොම ස්තුතියි සුජීව ඇත්තටම වැඩසටහන ඔක්කොම බැලුවා ඔබට තියෙන ටැලන් හරිම පුදුමයි නිහතමානී කමට බුදුසරනයි ..
මන් මගේ,දුවත් එක්ක තනි වෙද්ද් දුවට මාස 10ය මට 20 දැන් අවුරැදු 26 දුවත්,එක්ක තවමත් මන් තනියෙන්ම ගොඩක්,සතුටින් ජිවත්,වෙනවා දුව තමා මගේ ජිව්තේ,හැමදේම තනි උනත් දුව අදටත් හය්යක් තනි උන හැම ගැහැනියක්ම සතුට හොයන්නේ දරැවෝ ❤❤❤
😂😂😂😂😂
ගොඩක් සතුටුයි ඔයා ගැන.ආදරෙයි .ඔයාටයි දුවටයි ලස්සනම,ලස්සන සුඹ අනාගතයක් ❤❤❤❤❤
කියන්න වචන නෑ. බොරු සෝබන නැතුව ඇත්ත කතා කරන්න බය නැති නිහතමානී චරිතයක්...
ගොඩක් ආදරෙයි
True... go on gal go on...
th-cam.com/video/WNGcWnMNrPc/w-d-xo.html අතිශය භයානක ශාප වලට හසු වූ වස්තූන් සහ ස්ථාන 7ක්
Wish your al the best
අහන් ඉන්න බලන් ඉන්න ආසයි . බලන්න ඕනෙම වැඩසටහනක්..Thank you ලහිරැ අයියෙ.
පෞද්ගලිකව මං පුංචි කාලේ ඉගිමරන තරු රෑන සිංදුව අහපු දවසෙ ඉදන්ම කැමති චරිතයක්.අද වෙනකොට අවුරුදු 15ක් විතර ගිහිල්ලත් තාමත් ඒ ගීත් රසවිදිනවා
Aniwa
දුවලා දෙන්නගේ විතරක් නෙමෙයි අද ඉඳන් මගෙත් inspirational characters අතරට එකතු කරගන්නවා 🥺 මගේ අම්මා නැති දුක දැනෙන වෙලාවට මේ ෆැමිලි එකේ වීඩියෝස් බලන්නේ මන් හරි ආසාවෙන් 😍❤️
Langadi news baluvadoo😂
හරීම සුන්දර විනාඩි 48 ක් මැයගේ ජීවිත කතාව ඇහුවම අපිට ජිවිතේ හදා ගන්න මොනවද නැත්තේ කියල හිතුනා........ සිත ඇත්නම් පත කුඩාද කියනවා නේ ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
alvin covers ahanna set venna
1q%1 1 23rd
Where there is a will there is a way
සමේ පාට ගැන ඇත්තටම ඒ කිව්ව කතාව සහතික ඇත්ත. ඒක හැම කලු කෙල්ලෙක්ට ම විදින්න වෙන දුකක්. ඒ ගැන කියන්න ඕන තරම් දේවල් තියනවා. සුජිවා ඔයා නියමයි
hmm
විනාඩි 50 ඉවර වුනා දැනුනෙ නෑ. ඇත්තටම ලස්සන ගැහැණියක්. රෑපයෙන් වගේම හදවතිනුත්. ආදරෙයි k. සුජීවා ❤️❤️❤️
Hmmm
Langadi news baluvadoo😂
හරිම ආසාවෙන් අහන් හිටිය ඔයාගේ කතාව... ඔයාගේ අනාගතේට සුබ පතනවා හදවතින්ම ❤❤👍
අහන්න ආස හිතුන කතා බහක්..දිරිය ගැහැනියක් සුජීවා සුබ පතුම් ඉදිරි ගමනට
alvin covers ahanna set venna
th-cam.com/video/WNGcWnMNrPc/w-d-xo.html අතිශය භයානක ශාප වලට හසු වූ වස්තූන් සහ ස්ථාන 7ක්
ජිවිතයෙ හැමදාම ගැහැනියකට තමයි දොස් පැවරෙන්නෙ නමුත් ඔබ ට ජයෙන් ජය..🌻🌻🌻🌻🌻🌻❤❤❤
K සුජීවා දුවලා දෙන්නට හොද මවක් හරි නිහතමානී මම ආසම චරිතයක් දුවලා දෙන්නා එක්ක හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි
Langadi news baluvadoo😂
දමිත් අසංක,චාමර වීරසිංහ, උමාලි... මේ නිහඩ ආදරණීය චරිත තුනත් ඔය වේදීකාවේ දකින්න ආසයි...😍
*දමිළ ශ්‍රව්‍යය දෘෂ්‍යය මාධ්‍යය නාලිකා විසින් දිගින් දිගටම කෙනෙහෙලිකම්, නින්දා කරන විට කලා ක්ෂේත්‍රයෙන් තමාට ඉහලට ඒමට අත දුන්නේ සිංහල මාධ්‍ය විසින් බව මීට වසර ගණනාවකට පෙර K.Sujeewa කඳුළු සලමින් කිව්වා මට මතකයි.හරිම ධෛර්යමත් කාන්තාවක් 💖 කලාරසයට ජාති, ආගම්, කුලමල භේද නැති එකට හොඳම උදාහරණයක් මෙතුමිය...මමත් ආසම ගායිකාවක්..! ස්තුතියි ලහිරු ! හැමෝටම තෙරුවන් සරණයි !!!* 🙏🌺💐
Dalas Alahaperuma 👀
@@Tharuka_Dhananjana--_-- 🤔🙄
කේ සුජීව කතා කරනකොට තේරැම් ගන්න පුලුවන්
මේ ලෝකයේ ආගම් ජාතීන් පාට වර්ග
නිසා මිනිසුන් කොච්චර දුලා මුලා වෙනවද කියලා...
ඇය ඒ දේවල් වලින් ජීවිතය සතුට්නි විදිනවා.
බුදු දහම ගැන කියපු කතාව මීට කලින් වෙන වැඩසටහනක කිව්වා ඒ විදියටම.
ධර්මය හමුවෙලා ධර්මය දකින්න ඔබ බෞද්ධ වුන අපටත් වඩා පිං කරලා තියෙනවා ..වෙන ආගම කෙනෙක් වෙලා බුදුරජාණන්වහන්සේ ගැන ඇතිවුන ශ්‍රද්ධාව හැමදේටම වඩා වටිනවා.
පෙර කරපු පිනකට ධර්මය හමුවෙලා ඒ තුලින් ජීවිතේ සාර්ථක කර ගත්තා නම් ඒක තාම ඇත්ත ..
තෙරුවන් සරණයි ඔබ තුමියට ...
❤❤
ඔව්.මං දෑකපු හොදම පවුල....., කොරෝනා රෝගීන් සුවපත් වෙන්න ඕන කොරෝන රෝගය මුළු ලෝකෙන් තුරන් වෙලා ම යන්න ඕන..
බුදු දහම කියන්නේ හිත නිවන භාවනාවක්...එය හරියටම අවබෝධ කරගෙන යන ගමන හරිම සාර්ථකයි ..
.මේ බුදුන් උපන් දේශයයි
ඔබේ හිත ශක්තිමත්.
ආඩම්බරයි ඔබ ගැන..
හොද අම්මා කෙනෙක් ... ඉදිරියටම යන්න ලැබේවා කියලා පතනවා
Langadi news baluvadoo😂
සිත ධනාත්මක කරගන්න,හොඳ වැඩසටහනක්..ගොඩක් ස්තූතියි ! ළහිරු අයියේ..
බුදු පහන ගැන පන්සල බුදු දහම ගැන කියද්දි ඒ මූණෙ තිබුණ සතුට...
එළියෙන් වගේ ම ඇතුළෙන් ලස්සන ගැහැනියක්.
😂😂
ttttttttttttttttttttttttttttttttttttttttttttttttttතෝ මොකද නානා බුදුදහම ගැන තියන හැම comment එකටම හිනාවෙන්නේ......
@@dilkianushka4321 මම මුස්ලිම් නෙමෙයි අදේවදුශ්ටික මෙතන හිනා උනේ නිකන් එහෙත් සමහර ක්‍රමේන්ට් වල හිනා උනේ මිත්‍ර්‍යාව නිසා
@@tttttttttt2083 හිනා යන මොකක් හරි තියනවද බුදු දහමේ..😠
@@oshadhirajapaksha7173😂 මොකෝ නැත්තේ සියයට 50%ක්ම තියෙනවානේ අැයි උබ දන්නේ නැද්ධ😂
සුජීවා අක්කෙ ඔයාට මාව මතක ද මන්දා2004 කුවෙට් වල සංගීත ප්‍රසංගයට ආවා.එදා අපි හරිම සතුටු වුණා.ඔයා එදා නිල් පාට සල්වාර් එකක් ඇදගෙන ආවෙ .දැන් ඉන්න තත්ත්වය බැලුවහම මට හරිම සතුටුයි ආඩම්බරයි.
ආදරණීය අම්මා කෙනෙක්,
දක්ශ ගායිකාවක්,
මං ගොඩක්ම ආදරේ කරන කාන්තාවක්...❤️
ඔබ සැබෑම මවක් ව්‍යවසායිකාවක් නියම නෝනමහත්තයෙක් ඔබට ජයවේවා බුදුසරණයි !
ජිවිතේ නොලැබීම් තුල වීර්ය වඩපු ඔබට දුක නැති කිරීමේ මාර්ගය හෙවත් චතුරාර්ය සත්‍යය ධර්මය තුල පිහිටීමට අවශ්‍ය වීර්යත් ලැබේවා 🙏තෙරුවන් සරණයි 🙏
😂 දුක නැති කිරීමේ මාර්ගය 😂
ජිවිතේ ඇත්ත ඇති සැටියෙන් කතා කරන කාන්තාවක්. ❤
සුජීවා, ඔයා කාන්තා පරපුරට ආදර්ශමත් කාන්තාවක් .ඔයාගෙ සහ දරුවන්ගේ අනාගතය තව තවත් දියුණුවට පත් වේවා !!!
Langadi news baluvadoo😂
හරිම නිරහංකාර චරිතයක්.හැමවෙලේම හිනා වෙලා ඉන්නේ.ආසම ගායිකාවක්😍😍😍
මම මේ channel එකේ හැම vedio එකක්ම බලනවා.මේ ලෝකේ ඉන්න හැම චරිතයකින්ම අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තිබෙනවා.සමාජයේ තාඩන පීඩන.නොයෙක් ගැරහුම් ලැබූ කලාකරුවන් ඇතුලු සියලුම අයගේ vedio බැලුවම තේරෙන්නේ අපේ ජීවිතේට පොඩි හෝ දෙයක් ඒ හැම පුද්ගලයෙකුගේ ජීවිත කතාවකින් ලබා ගැනීමට හැකි බවයි🙏🙏🙏🙏
සාධු සාධු සුජීවා.. ඔබේ පෙර පිනට ධර්මය ලැබුණා ඔබට.. ධර්මයේ හැසිරෙන්න ඔබට පින ලැබේවා..
Langadi news baluvadoo😂
දර්මයේ හසුරුණු නිසාද හාමුදුරුවන් එක්ක ගිහි ජිවිතයක් පටන් ගත්තේ 👉නියමයි අවූ 18ක් පැවිදි ජිවිතයෙ හිටපු ඒ සංගයා වහන්සේ ගැන හිතුවද 👉කොච්චර පව්ද.... කොච්චර වැරදි කෙනෙක්ද.... සුජිවාගේ 1st හුස්බන්ඩ් ඉතා හොඳ කෙනෙක්, දැන් කීදෙනෙක් අර ගත්තද 👉 එත් කමක් නෑ කියක් ගත්තත්.... එක එයාගේ අයිතිය නමුත් ගත්ත පහත්ම තීරණය තමයි හාමුදුරුනමක් සහයට ගත්ත එක... ගොඩක් පව් 👉
@@Ravindra1975-w7d අනුන්ගෙ දේවල් හොයන්න එපා, ආර්ය පර්යේෂණය විතරක් කරන්න
ආසාවෙන් අහන් හිටියා.. කාලෙ ගත වෙනවා දැනුනෙ නෑ... සතුටින් ජීවත් වෙන්න.. අපි ඔබව අගය කරනවා... බුදු දහමෙන් හිත නිවා ගන්න හැටි.. ආගමෙන් ජීවිත වලට යහපතක් කරන්නයි ඕන.. අපිටත් ආදර්ශයක්.... Good luck... 🤩🤩🤩🤩🤩
තෙරුවන් සරණයි සුජීවා අක්කා ඔයා හිත හොද නිහතමානීව වැඩ කරන කෙනෙක්,ජය වේවා🙏🙏
කට්ට කලුවට බෙහෙත් හොයාගන එ බෙහෙත් එයටත් කරගන අනිත් අයටත් කරලා සල්ලිත් හොයලා .දර්මයත් ඉගෙනගන.ඔබ සුපිරි කාන්තාවක්.
ඔයාට වරදින්නේ නෙහ ඔයා බුදදහම
වැළඳ ගත්තා . ජිවිතේ අවබෝධ ගෙන දෙනගන්න ලැබීම ගැන සතුටු
වෙන්න චන්ද්‍රිකාට
ගොඩක් පිං.බුදුසරණයි ඔයාටත් දුලා දෙන්නටත් 🙏🌹
මොන කරදර බාධක ආවත් ජීවිතය අත් නොහරින දිරිය කාන්තාවක්. දරුවන්ට හොද අම්මා කෙනෙක්...
ඔබගේ සහ ඔබගේ දරුවන්ගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා...🙏
ඒ වගේම කොරෝනා රෝගීන් සියලු දෙනා ඉක්මනින් සුවපත් වේවා..🙏🙏
❤️
Langadi news baluvadoo😂
හරිම හොද මවක්,
ගෘහණිය ක්,
ශක්තිමත් කාන්තාවක්,
මම ආදරේ කරන චරිතයක් .
සියලු කටයුතු සාර්ථක වේවා ..
සුජී...❤️❤️❤️❤️
සමහරු වගේ ජීවිතේ විදවන්නෙ නැහැ .... දරුවො එක්ක ජීවිතේ විදිනවා..... බුදුසරණයි ...👍👍
alvin covers ahanna set venna
Harima sathutui obagena harima dahiriyamaht adrsawat mawak
👍
ඉගිමරන තරු රෑන 😍 අදටත් ආසම සිංදුවක් 🥺❤️
ලහිරු , චතුර අල්විස්ගේ interview එකක් ඕනි
මේ වැඩසටහන බලලා කමෙන්ට් දාපු හැමෝවම මේ ගෑනි හොදට ඇන්දුවා කියලා හිතෙන්නෙ මට විතරද...🤔🤔🤔
එක හුස්මකට තරඟ වදිමින් ජීවත්වෙන කොවිඩ් රෝගීන්ට සුවය ලැබේවා !😷
මට ඔයාව ඕනෙ
Hmmm
මගේ ජිවිතේ කොටසක් ඔයාගේ ජීවිතේ තියනවා... මේ කතාවෙන් මං තවත් ශක්තිමත් උනා.ආදරෙයි ඔයාට k.sujiwA..❤️
මාත් single parent කෙනෙක්.. ගොඩාක් අසාවෙන් අහගන හිටියා.. මගේ ජීවීතේටත් ඉගන ගන්න ගොඩාක් දේවල් තිබුනා.. ගොඩාක් ස්තූතියි.. බුදුසරණයි 😇🙏❤️
👀 අපේ ගමෙත් ඉන්නවා එහෙම ගෑනියෙක් , පරිස්සං උනේ නැත්තං ඇම දාල බිලී බාගන්ඩ හදන අය ගොඩාක් ඉන්නවා ජීවිතේ අත්දැකීමුත් ඇති 👀 විස්වාසා ...
👍👍👍 ජීවිතේට ශක්තිමත්ව මුහුණ දෙන්න සහෝදරිය ......
@@Tharuka_Dhananjana--_-- මං නං ඇම නෙමෙයි පාරෙ මැරෙන්ඩ ගියත් වතුර ටිකක් දෙන්නෙ නෑ ඔය ගෑනු කියන ජාතියට
@@Tharuka_Dhananjana--_-- disgusting thoughts
@@hatesrilankanwomen9814 you'll have to face the same situation one day!
මම ආසම ගායිකාවක් ..හොද අම්මා කෙනෙක් රත්නත්තරේ පිහිටයි 🙏
දිරිය කාන්තාවක් .හොඳ මවක්.නිහතමානී චරිතයක් .නියම බෞද්ධයෙක්..ආදර්ශමත් කතාබහක්..ආදරෙයි ඔබට හැමදාමත්
Yes, i like sujeewa.
I like sujeeva you are great mother
ලහිරුඅයියෙ ඔයාට ස්තුතියි ..ඒ වගේම සුජීවා අක්කගෙ ජීවිතේ ඕනම කාන්තාවකට ලොකු හයියක්..ඔයාගෙ වචන ටික ඇත්තටම හිතට වැදුන හොදම වදනුයි..ඔයාට ජයෙන් ජය..ලහිරු අයියගෙ වැඩසටහනටත් ජය වේවා ..
සිරසෙදි මම දැක්කා චූටි නංගි එක්ක එනවා.සූජිවා ආන්ටි හරිම හොඳයි ආඩම්බර නෑ හොදට හිනාවෙලා ඉන්නවා හැමෝම එක්ක.
@Chathra Abhimaana ඔය කියන විදිහට මේකප් දාලා ඉන්න ඇති සුදු පැහැයට පෙණුනා.පව් හැමෝම ආසයිනෙ සුදු වෙන්න
සුජීවා අක්කා හරිම හිතහොඳ කෙනෙක්...සුපිරී කියන කලාකාරිණියන්ට වඩා නිහතමානී කෙනෙක්. අත්දැකීමෙන් කියන්නේ...ඔබට ජය.❣️❣️❣️💑💗
ඔයාගේ ජීවිතේ දුක සතුට,ලැබීම් නොලැබීම,නින්දා ප්‍රසංසා..මේ හැම දේම ඔයාව නිවැරදි මාවතට ගෙනල්ලා..එ මාවතේ ම යන්න..තෙරුවන් සරණයි දෙවි රැකවරණයි .❤🌹
Pina.
alvin covers ahanna set venna
th-cam.com/video/WNGcWnMNrPc/w-d-xo.html අතිශය භයානක ශාප වලට හසු වූ වස්තූන් සහ ස්ථාන 7ක්
🔊
YaluwNe ape vidio th blnna ennko
How descent she is and is speaking … the way how she speaks shows her intelligence and the understanding, maturity… maybe Buddhist teachings have been insightful for her! May your way be filled with joy and all your wishes 🙏
සුජීවා හරිම හොඳ කෙනෙක් කියලා මම දැක්ක පළවෙනි දවසෙම තේරුම් ගත්තා..2011 වෙඩින් එකකදි ගම්පහ..හැබැයි ඇයගේ එදා තිබ්බ හමේ පාටත් ලස්සනයි...තෙරුවන් සරණයි ඇයට...
Langadi news baluvadoo😂
නිහතමානී කලාකාරියක් කිසිම ලොකු කමක් නැති 🌹🌹
නිල්මිනි තෙන්නකෝන් මහත්මියත් මැය වගේමයි.මං ප්‍රියතම කාන්තාවන් දෙන්නෙක්.හරිම නිහතමානි,ධෛර්යමත්,ආදර්ශමත්,කාන්තාවන් දෙන්නෙක්
පිරිමි තමන්ගේ වගකීම් භාර ගන්නවානම් ගෑණුන්ට මෙහෙම වෙන්නේ නෑ....
අටලෝදහම ගැන ඇය කියන අපූරුව..💝
ගෙවෙන හැම තත්පරේම කොරෝනා රෝගින් සුවපත් වේවා
👀 බංදුල ගුණවර්ධනත් සුවපත් වේවා 🎯
@@Tharuka_Dhananjana--_-- පිස්සුද බං 😂
alvin covers ahanna set venna
@@Tharuka_Dhananjana--_-- pissuda yakoo
th-cam.com/video/WNGcWnMNrPc/w-d-xo.html අතිශය භයානක ශාප වලට හසු වූ වස්තූන් සහ ස්ථාන 7ක්
හොද උගත් නිළියක් නිහතමානී හොද කෙනෙක්.ජාතිය මොකක් උණාත් අපේ කෙනෙක්
ගොඩාක් ආසයි ඔයා ට . ඔයා ඉන්න ඔක්කොම වැඩසටහන් මන් බලනවා..❤️🔥❤️❤️❤️❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න
Math emai 😍
@@buddhinichamika3933 👍❤️🔥
බොරු ශෝබන නැති නිහතමානී නිරහංකාර පොළොවෙ පය ගහල ජීවත් වන දක්ෂ ගායිකාවන් .මම ඇයට හරිම කැමතියි.තෙරුවන් සරණයි .
දීර්ඝායු වේවා .
බුදු දහම යනු ආගමක් නොව......ජිවන දර්ශනයකි......එය යතාර්තයක් බව සුජිව අක්කා අපිට කියා දුන්නා.......♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏
හරියට හරි...
Really Accept.
😂😂
මෙම දෙයක් තියනවානේ කොමත් හින්දු අය බුද්ධාගමට විරුද්ධ නැ
th-cam.com/video/WNGcWnMNrPc/w-d-xo.html අතිශය භයානක ශාප වලට හසු වූ වස්තූන් සහ ස්ථාන 7ක්
ඔබ හරි බුද්ධිමත් ගැහැනියක්.උපතින් බෞද්ධයො වුණ අපිට වඩා ඔබ බුදු දහමින් ප්‍රයෝජන අරගන්නවා.බුදු සරණයි ඔබටත් දරුවන් දෙපලටත්.ගරු කරනවා ඔබගේ බොහෝ අදහස් වලට
ආසම කරන චරිත 3ක්.. සුජීවා මහත්මිය, අංජලි, රෝස්❤️❤️❤️
K සුජීව මං දැකල නෑ. ඒත් මං පෞද්ගලිකව හොද......ට දන්න කෙනෙක්.එයා එයා තරමටම මං එයා ගැන දන්නව ඇති........... අවන්කවම හොද කෙනෙක්
අපි පිටට පේන්න කොච්චර සතුටින් ඉන්නවා වගේ පෙනුනත් ඇත්ත දන්නේ අපිම විතරයි ❤
sujeewa ආදරණීය ගායිකාව කලාකාරිනිය ඔබතුමියගේ ගීත වලට සවන් දුන්නේ අද ඊයේ නෙමේ කියන එමු ඕන දෙයක් කියපු දේ කුහක ජරා ජාතියක් ඉන්නේ හැමෝම නොවෙයි පිරිසක් ඉන්නවා උන්ට කරගන්නත් බැහැ උන් හරියට කරන කෙනාට කරන්න දෙන්නෙත් නැහැ ඒ තරම් ජරා ජාතියක් ඉන්නවා ඕවා ගණන් ගන්න එපා ඔයාට රසිකයො ඉන්නවා වැහි වැහැලා ඔයා හරි දේ කරන්න අපි ඉන්නවා ඔයාලා සමග 👍👏👏👏👏❤️❤️🤝
හරිම වටිනා කතාබහක් බුද්ධ දර්ශනයට අනුව ජීව්ත් වෙන්න හැමෝටම බුද්ධිය පහල වේවා සරලව සතුටින් ඉන්න පුළුවන් එකම දහම නම් එයයි කේ සුජීවා කියන්නෙ නිහතමානී කාන්තාවක් ඇයටත් ළමයි දෙන්නටත් යහපතක්ම වේවා සම්මාසම්බුදු සරණයි ❤❤❤
K.සුජීවා.ව ඇත්තටම කැමති නැතුව හිටිය චරිතයක්. ඒත් කතාව තුලින් හඳුන ගත්තා සහ. පව්. මිනිස්සුගෙ පිට පෙනුමෙන් ඇතුල දකින්න බැහැ කියන එක. වටහා ගත්තා. කතාවෙන් ජීවිතයට. වටිනා දේවල්. ටිකක්. එකතුවක් කර ගත්තා. ස්තූති ලහිරු. ඔබ මෙවැනි. වැඩසටහන්. කරමින්. ලබා දෙන දේට. ජයවේවා. දෙන්නටම.👍👍👍🙏❤️
මම හරිම ගරුකරන..ආදර්ශමත් චරිතයක් ..ආදරණීය මවක්..
ජය ශ්‍රී ..
තෙරුවන් සරණයි ඔබට
ඒ සර්වන්ට් මුණගැසුනෙත් ඔබගේ පිනකට... සියලු දේ සිදුවෙන්නෙ හේතුවකට♥️✌️
😅😅😅😅😅
බලන්න ධර්මය කෙනෙක්ට කෙතරම් උපකාරී වෙනවද කියා...ඒ ගෘහ සේවිකාව දන්නේම නැතුව විශාල කුසලයක් කර ගත්තා....
ඇත්තවශයෙන්ම සුජීවා ඔබ ගැන දැනගත්තේ අදමයි ඔබ පෙරකල පින් ඇත්තියක් ලෙසින් මම දකින්නේ, හේතුව සසර දුක නිවාලීමට උපකාරී වන මාර්ග සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි බුදු දහම පිළිබඳ පැහැදීමක් ඇතිකරගැනීම සියල්ල ජය ගත්තා හා සමානයි. ඒ මගම යන්න සසර දුකින් එතෙර වන්න.
තෙරුවන් සරණයි.
ලහිරුගේ ලස්සන නිර්මාණවලටත් Thanks
නොමැකෙන්න පායන්න
පෙම් පාට හැන්දෑවේ
ඔබ එව්ව දේදුන්න කෝ❤❤
මෙයාව ගෙදරට ගන්න ඒ මිනිස්සු කැමති උන් නැත්තෙ මොකද කියල මෙයා හැසිරීමෙන් රටටම පෙන්නුව දුවලත් එක්කම
නිතරම අලුත් .නිතරම හොඳදේ අරන් නරක දේ අතහරින කෙනෙක්. කරනදේ හරියට කරනකෙනෙක්. සතුටින් සිටීම චරිත ගතිය. ප්‍රස්න වලට පිලිතුරැ සෙවීමට දක්ශයි. බුදුසරනයි .
ඉක්මන් සුවය ලැබේවා ඔබට. දිරිය කාන්තාවක් ඔබ. Patachara වටත් නිවන හමු වූයේ දුක් විඳීම තුළින් මයි 🙏 බාධක එන්නෙ ලස්සන ගමනක් තියෙන නිසා ❤
වීඩියෝ එක යවන්න හිතුනෙ නෑ පොඩ්ඩක් වත්..හරිම නිහතමානී චරිතයක් 💜💝
Mama dakapu supirima intawiw eka
Langadi news baluvadoo😂
හිතුවට වඩා ගොඩක් talents, experience තියන අව්‍යාජ interesting character එකක් 😍 උපතින් නමට බෞද්ධ වෙච්ච ගොඩ දෙනෙක්ට වඩා බුදු දහමෙ හරය එයා ගොඩක් ලස්සනට ජීවිතේට ගළපගෙන වගේ කියල හිතුන.. ❤️❤️❤️
අනික් හැම නිලියක්මත් සුදු වෙන්න injection ගහලා , පළතුරු කාලා,වතුර බීලා සුදු වුනේ කියනවට වඩා direct කරපු දේ කිව්ව එක respect
ඔවු අනිත් අය වතුර බොනවා පලතුරු කනවා සතුටින් ඉන්නවා නැත්තං අපේ හැමෝම සුදුයි ඒවා නෑ ඇත්තම කීවා
Aka aththa
Sira kathawa.arun kiyana pacha kadala piti gewalu.wathura biuwalu
Ewata rewatena kelloth innawa.hinawenna then ne ewata. E athin sujeewa niyamai
ඒ කෝමද කට්ට කලු එක්කෙනා සුදු උනේ?🤔
@@sachinruk22 injection thamai eyalata msg kara den godak dawas thama uthtarayak ne
සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදිවාසින් අපි හැමෝම සමගියෙන් ජීවත් වෙන්න කැමති . කේ.සුජීවා සහ පවුලේ සැමටම ලහිරු ටත් ජය වේවා 🙏 නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏
සැබවින්ම නිහතමානී ආදරණිය මවක් සහ ගිතයෙන් හඩින් ප්‍රසංග වේදිකාවට ජවයක් එක් කල වෙනසක් කල ගායිකාවක්. ඇයටම ආවේනික ශෛලියක් තියන දක්ෂ ශිල්පිනියක්.
ජාතිය ආගම නොතකා ආදරය කරන චරිතයක්.
Satutin inna 🥰🥰
මං දැනන් හිටියෙ නෑ සුජීවා අක්කී tamil කියලා.ඒත් මං ආසම නිහතමානී ගායිකාවක්.❤
You are so inspiring, I got married at the age of 18 soon after my A/l's because my stepmother and dad saw me as a burden but ultimately my husband separated from me when I was 19 and I was so desperate and lost, thank you Sujeewa aunty coz ur perspective about life helps me to keep going without quitting my journey.
Good luck and keep going towards your passion and dreams 💙
Don't ever quit...
Good willpower
Be strong !! Love you. God will always showe you the right path
Keep up the good work. All the best!
හරිම සංතෝසයි ඔබ ගැන .ඔබ ආදර්ශමත් කාන්තාවක් .හොන්ද අම්මා කෙනෙක්.සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා !.
සුජීවාගේ මතකය ඉඟි මරණ තරු ...ඒ කාලයේ සිට අඳින විදිහට කැමති වුණා .පසු කාලීනව අකමැති වුනේ ඇයගේ පිට පෙනුමට ...ඉන්පසු සිදුවූ දේවල් නිසා අකමැති වුණත්(එහෙම තමා ආදරය හොයන ගැහැණු රැවටෙනව බොහෝ ) දරු දෙදෙනා එක්ක ජිවිතයට මුහුණ දෙන ක්‍රමයට සහ මේ කතාබහෙන් පසු පෙර පරිදිම කැමතියි.මහනුවර උසස් බාලිකාවක් නිසාත් කැමතියි
You are a great lady.I like you. Blessings to you and your family.
ඔයා high school හිටියෙ මොන අවුරුද්දෙද? 93 AL ද?
She is a multi talented, free spirited and very intelligent great woman. She is also a truth seeker who is following Dharma. Definitely a bench mark for the journey of Samsara. Wish her all the best and thank you, Lahiru, for this video.