ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
"ඔයාල යන්න මට හදිස්සි නෑ.මේක මගෙ චාන්ස් එක නෙමෙයි. අහ්,මේ ඔයාල කාගෙවත් චාන්ස් එක නෙමෙයි" 14:23 ❤
Hint 🙂
@@Kaali Original Voice cut පාවිච්චි කරපු එකෙන් out put එකේ ප්‍රාථමික ගතියක් පේනව. 👍
@@Lakmi271 kothnada original voice cut aragen thiyenne
😏
@@AllenKSL❤
Thank you අයියේ මේ වැඩේට මටත් invite කළාට ❤🥰.. මේ වීඩියෝ එක මේ තරම් ලස්සන හදන්න ඔයා මාර කට්ටක් කෑවේ. වීඩියෝ එක next level 🔥🔥
ආදරෙයි. ඔයාල දුන්න support එකනම් පිස්සු හැදෙනවා 😌❤
Oya niyamai
Thilini අක්ක පට්ට 👌 acting
mr beast mathak une
නෝලන්ගෙන් ඉන්සෙප්ශන් වගේ කොලිටියක් ඕපන්හයිමර් එකෙන් ආපු නැති නිසා දුකෙන් හිටියෙ, අවුලක් නෑ, කාලිගෙන් ඉන්සෙප්ශන් වගේකක් ආව...පට්ට්ට පට පට !!!
හිච්චි නෝලන්❤
අම්මපා ඔව්...යකෝ.....🎉🎉🎉🎉❤❤❤
Kmk na finally katha kalige video ekak awa ayye dukak na😂😂😂
mewata kohenda yako hina wenne 😆😆😆😆
ආදරෙයි බොසා ❤
මට තේරුන විදියට කාලි පටන් ගත්ත ගමන් කෙල්ලට අරන් දුන්න phone එකේ කතාවෙන් කියන්නෙ සමහර වර්තමානයේ ඉන්න කොල්ලන්ගෙ ස්වාබාවයඅනික ටොයින් ටොයින් කතාවෙන් කියන්නෙ වර්තමානයේ කපල් ලව් කරන්නෙ ලව් කරන්න නෙමෙයි ටොයින් ටොයින් කරන්න කියලා (ටොයින් ටොයින් කියන්නෙ මොකක්ද කියලා දන්නවනෙ)රට පයින්න නෙතුව මෙහෙ ඉන්න කතාවෙදි මෙහෙ ඉන්න මිනිස්සු ගෙන කියන්නෙ අපේ ලංකාවෙ සිදුවෙන සිදුවීම් (උදා:දේශපාලන වෙඩ) සමහර අයගෙ අදහස් අරගෙන ඒවා තමයි සිදුවෙන්නෙ කියලා ඒ කියන්නෙ කාලිත් එයාගෙ idea සමහර මිනිස්සුන්ට දුන්නාම ඒවයින් එයාට සල්ලි එනවා කියන එකදාර්ශනික ටෝක් දීලා අදුම් ගලවන සීන් එකෙන් කියන්නෙ සමහර හාමුදුරුවන්ගෙ ක්‍රියාකරමකම් ගෙනද දන්නෙ නා ( අනුමානයක් )ඊට පස්සෙ සිදුවෙන සිදුවීම ශුකාණු ලෝකයේ සිදුවෙන දෙයක් ඒකෙ කියන තරගයේ ගානු ලමයා තමයි ඩිම්බය ඒකෙ ඉන්න ශුකාණු අතරින් මුලින්ම ගිහින් ඩිම්බය සමග සංසේචනය වන ශුකාණුව දිනුම්ඒකෙ ඊටපස්සෙ පෙන්නන්නෙ ඒ ශුකාණු ලෝකෙ ඉන්න එක එක ශුක්‍රාණු ගෙන ඒ සිදුවීමෙන් ගිය මාස තුල සිදු වූ ලංකාවේ සිදුවූ සමහර දේවල් වලට සම්බන්ද කරලා ඇතඒකෙ ඊට පස්සෙ පෙන්නන රණවීර හා කුමාරගෙ සටනෙන් පෙන්නන්නෙ ලංකාවෙ සමහර දේශපාලන වැඩ වලට සාමන්‍ය මිනිසුන්ට එරෙහිව රණ්විරුවන්ව යොදා ගන්නවා කියන එකයි මේ නිසා මිනිසුන්ගෙ හිත් වල රණ්විරුවන් තුල තියෙන කීර්තිය නැති වෙනවා ඊටපස්සෙ පෙන්නන සන්නස්ගලගෙ සීන් එකෙන් කියන්නෙ මට පේන්නෙ සන්නස්ගල කියන්නෙ එක එක්කෙනාගෙ වුවමනාවල් ඔහු සල්ලි අරන් ප්‍රචාරනය කරනවා කියna ekai ඊට පස්සෙ එන සද්දෙන් පස්සෙ කට්ටිය දුවන් යනවා තරගය දිනන්න ඒ යන්නෙ පිස්සු කෙලින සෙට් එක එතකොට කාලි ගිහින් වදිනවා කොන්ඩම් එකේ කවරයේ එතකොට අර අනාගතය බලන බමුණු කාලි ගෙන් පෙන්නන්නෙ ටිකක් බුද්දිමත් ශුකාණු ගැන එයා දුවන්නෙ නැ තරගෙ දිනන්න මේකෙන් කියන්නෙ මෙහෙම ලංකාවට වෙලා තියෙන්නෙ අර වගේ බුද්දිමත් ශුක්‍රාණු සංසේචනය වෙන්නෙ නැතුව පිස්සු කෙලින ශුක්‍රාණු සංසේචනය උන නිසා කියලයි ඊට පස්සෙ එකම සිද්දිය ආයි ආයිත් වෙනවා කියන්නෙ ඉපදීම මරණය ගැනයිමං බලන විදිහෙන් මට තේරුනේ ඒ විදිහට මොකක්ද දන්නෙ නෑ හැබැයි ඇත්ත anyway කොහොම හරි වීඩියෝ එක මරු පට්ට quality#kaali
😵😵
Like watenne nathi comments :(
@@Imesh_Sasmika thanks buddy
ඇත්තටම මේක පිස්සුවක් කොල්ලෝ 😍 next level හැම අතින්ම 😘😘😘
ආදරෙයි සිරිල් අයියේ ❤
කෝ බල්ලො වීඩියෝ..😅😅
මුලින්ම කාලියි කෙල්ලයි කතා කරල ඉවර වෙලා එ දෙන්නගෙ හත්වෙනි දවස හින්ද එ දෙන්න ටොයින් ටොයින් කරන්න යනව. ඊට පස්සෙ පෙන්නන්නෙ.කාලිගෙ ඇග ඇතුලෙ වෙන සීන් ටිකක්.එතන ඉන්න හැම චරිතයක්ම කාලිගෙ ශුක්‍රාණුවක් නියොජනය කරනවා. අර එක තැනක කියන්නෙ " අපි ඉන්නෙ ලොකො ලොකුම competition එකෙ " කියල එ කියන්නෙ ඩිම්බය හොයා ගන්න ශුක්‍රාණු කරන තරගය ගැන. අර නංගි කෙනෙක්ව බදාගන්න කතාව කියන්නෙ ඩිම්බය ගැන. ඉට පස්සෙ ශුක්‍රාණු ටික පෙන්නල ඉවර වෙල අන්තිමට සන්නගල ශුක්‍රාණුව කතා කරල ඉවර උනාම ශුක්‍රාණු පිට වෙන්න එනව. එක තමා අර පෙන්නන්නෙ සද්දයක් ඇවිල්ල හැමොම උඩ බලලා.ඉට පස්සෙ අර ඔක්කොම ශුක්‍රාණු ටික කැමරාව පැත්තට දුවන් එන්නෙ එ ශුක්‍රාණු පිට වෙනව පෙන්නන්න. ඉට පස්සෙ කාලි දුවගෙන දුවගෙන ගිහින් හැප්පෙන්නව පෙන්නන්නෙ. තව එතිනින් එහාට යන්න බෑ කියල පෙන්නන්නෙ. ඒ අරුන් දෙන්න ටොයින් ටොයින් කරාට බඩු පිටවෙන්නෙ නෑ කොන්ඩම් දාලා කියල පෙන්නන්න.මේක කාගෙවත් චාන්ස් එක නෙවෙ කියන්නෙ එක තමා.තව අර කට්ටියම කැමරාව පැත්තට දුවගෙන එන තැන් හොදට ඇහුවොත් එතන අර කෙල්ල කෑ ගහන සද්දෙ ඇහෙනව. මට තෙරෙන්නෙ ඔය ටික තමා ඔය ටික තෙරෙන්නත් දහ පාරක් විතර බැලුවා. 🙄😂 ඔය රේන් කෝට් එකෙන් පිටට එන්න දගලන චරිත ඔකෙම තියාගන්න එලියට දගන්න එපා.. 🤣 ( ආතල් එකට් ගහද්දි කොන්ඩම් බාවිතා කරන්න )
ado nice explanation bn
Well explained bn.
Deyyane deyyane
Fantastic Explanation ever
Maru
හංගපු අරුතතාම මේ රටේ ඉඳලා ගේමක් ගහන්න පුලුවන්
මාර තේරුමක් තියෙනවා මේකේ🍻 කාලි වැඩේ පට්ට.. චරිත ටිකත් මරුවටම මේ දේ වදින්නම රගපානවා ආදරෙයි🥂
Kelwiz ayya
Kelwis bro ❤❤❤❤
අසියාවේ මුතුඇටේ ජීවීත කතාව කෙටියෙන් ❤ සහ හරිම තැනට හරිම විදියට වැදෙන්න දීලා තියෙනවා. ගැම්මක් ❤ කාලී is back
පොන්නයාව අන්සබ්ස්ක්‍රයිබ් කරා👍
දේශපාලන මඩමෙ උබලා තාමත් හුජ්ජ කොල්ලො,කෙල්ලො feel it kaali 💓
ඔලුව අත ගලා හරිම තැනට ටොක්ක ඇන්නා 💪 respect kaali ❤
මේක තේරුම් ගන්න මාර ගේමක් දුන්නා පට්ට නිරමාණයක්
ලොකු අර්ථයක් .fighting සීන් ටික ලංකාවේ ෆිල්ම් වලට වඩා හොදට හදලා තිබ්බා❤😊
හොදට නෙමෙයි බන් හොදටම හදලා
@@slsunny8359 hari hari uba kiyana deyak thamai😌
ලෝකෙට පහල වීමේ කලාව මෙතන තියෙන්නේ... (පස් මහ බැලුම්...).. සංකීර්ණ කතාවක්..තේරෙන විදියට දැනෙන්න දීල තියෙනවා.. සුපිරි වැඩක්...
Nicee ❤
ටික් ටොක් කරන ගර්ල්ස්ලයි උණ තියාගෙන පාන්දර 4ට නැගිටින අම්මෙක්ගෙයි වීඩියෝ එකක් මූ දැම්මා. ඒකෙන්ම තේරුනා බයි අදහස් තියෙන්නෙ කියලා, එච්චරයි ! පාන්දර උයන එක රූටිං එකේ කොටසක් යකෝ. ජීවිතේ එක එක අවධි තියනව අනික, පූස් පැටියෙක් පවා දවසක පැටව් හම්බුනාම උගෙ කෙයාරින් වැඩි වෙනවා. එහෙම තමයි සාමාන්‍යයෙන් අම්මලා. ඒක ටික් ටොක් එකේ නටද්දි බලාපොරොත්තු වෙනව කියන්නෙ ඉතින් බොට ඇරියස් එකක්. හැබැයි, පෙඟුනාම කිලෝ ගානක් බර කලිසමේ ඉඳන් හෝදව ගන්න ගමන් අම්මා අම්මා ගගා රටට්ටන එක තමයි උඹලා වගේ උන් කරන්නෙ. ජීවිතේ හැම අවධියකම වෙනම ටේස්ට් එකක් තියේ. ඔටාරා, සන්නස්ගල, අනෝමාස් කිචන් දිහා බලපන්. වැඩ කරන හිතන අප්ඩේට් වෙන චරිත. දෙමාපියන්ට එහෙම වෙන්න නොදී පිසාචයො පරපෝෂිතයො වගේ එල්ලිලා ඉන්න ගමන් රවට්ටලා සුමේ කරගන්න බයි අදහස් සමාජගත කරන්න පුළුවන් බයියෙක්ට විතරයි. පාළු ගෙවල් වල ඉඳන් අතීතෙ මතක් කර කර ඉන්න සොම්බියෙක් වෙනවටද ආස උඹ දෙමව්පියො Eww. බයියෙක් කියලා දැන් පුදුම වෙන උන් කලින් මුගෙ ෆෑන්ස්ල වෙන්න එපැයි, උනුත් බයියොම තමයි ඉතින්😂😂😂
පට්ට කොන්ද පන තියාගෙන කරපු පට්ට වැඩක්. Characters ටිකත් පට්ට. 🤙❤️👌😂😂
විනඩි 15 කට වෙනම ලෝකයෙකට ගියා වගේ... පට්ට කලී 💥
ඒ වගේ ලෝක තියනව ගොඩාක්.. 😌❤
එහෙන්ම් මවල පෙන්නමු එවත් 🌝👁️
ඒ ලෝකේ මේකම නේද කියල හිතෙද්දී🤧
@@raveeshashehan8070 gon coment daanna epa bn😅
මේ වගේ අදහස් තියන මිනිස්සු ඉන්න රටක. නොපෙනෙන බැමි බැඳපු උන්ට පේන්න එකතු වෙමු.. නියමයි කාලි... grate job ❤😢
අයේ පරන kalli ආවා.ඔන්න එහෙනම් ❤ මෙකත් සුපිරියක් 🎉❤
අවුරුදු ගානක් අපි දකින සිදුවීම් පැකේජ් එකක් එකපාරටම මූන ඉස්සරහ අතඇරල දැන්වත් හැදියන් කියනව වගේ හැගීමක් ආව බොසා.... සුපිරියක් කාලි ❤
කී දෙනෙක් ඕවා එක එක විදියට සමාජගත කරල තියනවද? ලංකාවද හැදුනෙ?😂
Fav Parts 💖👌5:178:5514:48
මේකනම් පිස්සුවක් කාලියෝ 😍🔥
සිරාවටම පිස්සුවක් ❤ 🔥
"සෙල්ලම දන්න කාලිට රූල්ස් කියලා දෙන්න ඕන නෑනෙ "ගින්දර ❤️🔥
එක පාරක් බැලුවා ආයෙත් බලන්න ඕනෙ හරියටම තේරුම් ගන්න. සුපිරියක් ❤
Game සේරම අමුවෙන්ම 🔥Supiriyak ❤️🔥
Ekane bro
❤
මේකෙන් මේ සමාජෙට දෙන පණිවිඩය නම් next level බන් 💛💛
සමස්ත සමාජයම කොන්ඩමයක් තුළ හිර කිරීම තරයේ හෙලා දකිමි. ( Respect Kaali ❤ )
ලංකාව නැමැති පිස්සු වාට්ටුවෙ නිහඬ සේවාවක් ඉටු කරන උතුම් චරිත ගණනාවක් 😂❤️ පොඩි මොළේ 😎❤️ පිස්සුවක් තමා
මට තේරුන විදිහට... ඕකේ හැමෝම ඉන්නේ තාම ශුකාණුවක් විදිහට එක වෘශණයක.. ඒකෙ ගම කියන්නේ ඒකට.. ඉතින් ඒ ගමේ ඉදලා ගිහින් පලවෙනියට ඩිම්බය ඇතුලට යන කෙනා දිනුම්..ඔය ඉන්න ඔක්කොම චරිත ටික ඉන්නේ ඔය වෘශණයක ... alarm එකක් වදින්නේ ejaculation එකට කාලේ හරි කියන්න... එතකොට 14:31😂epic ඒත් කොන්ඩම් එකක් පාවිච්චි කරලා නිසා කාලිට යන්න බැරිවෙනවා.. ඒකයි අර ගිහිල්ල බැරියර් එකක වදින්නේ... කොහොම හරි උපත් පාලන ක්‍රම පාවිච්චි කලානම් මේ මුකුත් ප්‍රශ්න නෑනේ😂💔Epic creation Kaali❤💥.
😌❤
මම මාර විදිහට respect කරපු චරිතයක්. ඔයාගෙ මතේ වෙන්න පුළුවන්. ඒත් රට විනාස කරන්න මෙච්චර දේවල් කරපු උන්ගෙ stage නැග්ග එකට නම් තියෙන්නෙ පුදුම දුකක් 🙂
මේක තේරුම් ගන්න පුලුවන් නම් හැම කෙනෙක්ටම ❤ සුපිරි කාලි❤️
Reality in 15min ✌️ Concept 🔥 Great Work Kaali 🖤 Respect
ආදරෙයි මචෝ ❤
Live වරෙන් 😒
@@Kaalidxe
Dilshan bro and kali, දැන හෝ නොදැන ඔයාල ඔයාලගෙ කිරි කලේට ගොම දා ගත්තා. ස්වාධීන මතයක කැමති කෙනෙක්ට ඡන්දෙ දෙන එක වෙනම දෙයක් (කාමරේ සිගරට් බිවුවා කියල හාමුදුරු කෙනෙක් බන මඩුවෙත් එහෙම කරොත් අවුල් නේ.) හෙට මේ උන දේ ගැන අහන්න ගවුමා ලොවෙත් එන්න කියයි, වෙන දේ බලන්න කියල ඒකටත් යන්න. හැබැයි දිගටම ඔයා මේක කරොත් ගවුමාට උන දේ වෙන්නෙ. මෙච්චර ලොකු influencing power එකක් තියාගෙන එතෙන්ට වැටෙන එකක් නෑ කියල අපි හිතනව. මොනව උනත් දුකයි bro.
තරගකාරී සමාජයක ඔබත් මමත් කඩුලු අතරින් දිවයන තරගකරුවන්ය ! Good Content Kaali❤
මං ඔපනින් බැට්ස්මන්
@@PlanBShortsmage eka 😂
ජීවත් වෙන්න රාමුවක් හොයන පරණ රාමුවෙන් අයින් වෙන්න බැරුව දත කන කොකුපනු ලංකාවාසී අපේ සාරාංශය :-)respect kaalii❤❤
පට්ට කියන්නේ සිංදු වෙ ලස්සන මාරයි 😊😊😊😊😊
තේරුනේ නැති අයට - ඔය පලවෙනියට ඉන්න කොල්ලයි කෙල්ලයි විතරයි ඇත්ත මිනිස්සු අනිත් ඔක්කොම ශුක්‍රාණු.ඉතින් කොල්ල කියනවා අද 7වෙනි දවස කියලා [toin toin කරන දවස]."ගමේ ඉන්න මිලියන පහලව තමා ශුක්‍රානු හැන්ගිල ඉන්න නංගි තමා ඩිම්බය.හැමෝම ඔය දුවන්නෙ ඩිම්බය හොයාගෙන"ඉතින් අවසානෙ අර පිස්සා මෙහෙම කියනවා "ඔයාල යන්න මට හදිස්සි නෑ.මේක මගෙ චාන්ස් එක නෙමෙයි. අහ්,මේ ඔයාල කාගෙවත් චාන්ස් එක නෙමෙයි" 14:23 ඒකෙ තේරුම තමා මෙච්චර වෙලා ගහලා තියෙන්නෙ condom එකක් දාලා..🤣 [වීඩියෝ එක අවසානෙ විසික්කරගෙන යන්නෙ ඒ කොන්ඩම් එක] ආ අර ඉන්න චරිත ටික තමා සංසේචනය උනොත් හැදෙන ජීවීන් ටික.කොහොම උනත් ලොකු විනාසෙකින් බේරුනා කියලාතමා ඔය අවසානෙට කොන්ඩම් එක විසික් කරපු එකෙන් කියවෙන්නෙ...😌කොහොම උනත් සෑහෙන දෙනෙක්ගෙ රෙදි ගැල උනා...🙃😇දිග නිවාඩුවකට පස්සෙ සුපිරියක් දුන්නා..Master piece @kaali ❤ -Thimod Rashmika-
😮😮
දන් මම ආයෙත් බලනවා.
අඩේ... සිරාවට. දැනුයි තේරුනේ. අනේ අපොයි අපේ රටේ..😢😢😢😢
@@Kaali අම්මෝ කාලී අයීයේ ඒක හොදටම තියෙනවා❤
මේකත් තේරෙන්න මිනිසුන්ට කල් යයි...... පට්ට වැඩක් 👌😎❤️
Kaalige videos maga arinne nathuwa balanawa. Therum ganna amarui habai loku meaning ekak thiyanawa . Me video eka atta teruma hitha ganna ba🙂.(Mata thama 16i) 😂
Raula wauwa kiyala ponna gathi yawanna ba
දෙපාරක්ම බලලත් මට තේරුනේ 5min වගේ කොටසක් විතරයි. වචනයක් වචනයක් ගානෙ ලොකු තේරුමක් තියෙනව.❤ අපේ රටේ ජීවිතේ කෙටියෙන් 15min වලින් 😢
මොඩ මී හරකො මේ මුතු ඇටේ සතියෙන් සතිය උන ආතල් සිද්දි බන්
@@dula8199අර batmange seen එකයි ජූඩ්ගේ ෆාදර් seen එකයි මොකක්ඩ ඒ දෙක විතරයි තේරුන් natte
අපේ remix එකකුත් තියෙන නිසා සතුටුයි🖤 8:27
එකපාරක් බලල තේරුන් නැත්නම් ආයෙ පාරක් බලල් තේරම් ගන්න. මේකෙ වසන්නනම් මේක තේරුම් ගන්නම ඕනෙ කතාවක්❤ Great work kaali
"මේක යන එකම රවුමක් උඹත් මාත් මේකෙ ඉත්තෙක්" Kaali is Back 🤩
Manasick 🔥
අපි හැමදාම එකම දේවල් ටිකක් කිසිම තේරුමක් නැතුව චරිත සහ මාතෘකා මාරු කර කර කරන්නම් වාලෙ කරනව. ජයක් නැති සමාජයක හිරවෙලා හැමදාම ඉන්න තැනිනුත් පහල්ට වැටෙනව.. හැමදෙයක්ම අමතක කරන්න සතියෙන් සතිය අලුත් සිද්දි..අද හොද එකා හෙට හොද නැ..මිනිස්සුන්ගෙ අනුකම්පාව විකුනන් කනව, ශ්‍රද්දාව අන්ද භක්තියකට හරවල මිනිස්සු වහල්ලු කරන්... ඕන වැරැද්දක් නිදොස් කරගන්න හේතූ....පිල් බෙදිල මරාගද්දි කාලිටත් බැනුම් අහල නඩු කන්න වෙන්න පුලුවන්... .මෙච්චර කාලෙකට දැකපු සුපිරිම Content එකක්.....Acting, Fighting අයෙ ඉතින් සුපිරිම සුපිරී... තවත් ඉස්සරහට මීටත් වඩා සුපිරි එවා ඔන..... ජය මහා කාලී........... ..(ප.ලි) චරිත රගපාපු සෙට් එකම අයේ ඉති පට්ට Createive.............
,අඩෝ .මරු .ජවනිකා ටිකක් තියෙනවාඇ සුපිරි
ලංකාවේ සංකීර්ණ සමාජය කෙටියෙන් ❤ඒත් ඕක තාමත් බහුතරයක් මිනිස්සුන්ට තේරිලා නෑ ...😣
මිලක් නැති මඩක්❤ WELL DONE BIG BOY😍✌
mekanam pissu video ekak 2veni paratath baluwa😍😍
කතාව කෙටියෙන්.. මේ රටේ නිවුස් හදන කාලෙන් කාලෙට එලියට එන එක එක රට විනාස කරන චරිත උන්ගෙ මහ උන් උපත් පාලන ක්‍රම (කොන්ඩම්) use කලානම් දැන් නෑ.. කාලි සුපිරි මේක.. btw ජූඩ් අයියගෙ ටිකත් මරු ❤❤
අදිසි බාදකයෙන් ශුක්‍රානුවල මාර්ගය අවහිර විය.🤭ලොකූ කතාවක් ජයවේවා...!🎉
මහා කාලකන්නි feeling එකක් ආවා සමහර තැන් වල,😑🥲
සමාජයේ රැවටිලිකාර නිරුවත එලිවුන අවස්තාවක්...මිනිස්සුන්ට කවදාවත් නොතේරෙන තිත්ත ඇත්ත අපි හැමෝම උන්ගේ කැරම් බෝඩ් එකේ එකා මෙහා කරන ඉත්තෝ විතරයි 🙏
Ubata තෙරිලාත් නැ නෙ😂😂
@@English64768 me jathiye comment dapu ekektawath therila na bn.un rallata ekama magula spam krnw😅😅😅
@@English64768තේරුම් කරපන්කො..
Kaali ඒක වෙනම එකක් 😳♥️ජූඩ් අයියගෙ ඇක්ටින් next level ආ 😎♥️
සුපිරි , රිදෙන්නම දීලා...උබනම් පට්ට බං, දක්ෂතා බොහොමයි. ජයවේවා..
ලංකාවට දෙයක් තේරුම් කරන්න දෙන සුපිරි ගේමක් respect කාලි අයියා❤
මුළු රටම විනාඩි 16කින්ජය වේවා කාලී..... ❤️🔥❤️🔥❤️🔥❤️🔥
1:36 “මන් මගේ අයිඩියාස් වෙලාවකට උන්ට බෙහෙත්, ආයුධ වගේ දෙනව. එතකොට මට සල්ලි එනවා, උනුත් සතුටින් මාත් සතුටින්” පස්නෙ අමතක වෙන්න ,”මේ සතියෙ එක චූන් එකක් ඊලඟ සතියෙ තවත් එකක්”, ඕක තමයි ලන්කාවෙ ජයක් නැති සමාජෙ දුවන විදිහ. මේකෙන් එලියට යන්න ට්‍රයි කරාට යන්න විදියක් නෑ, Dome එකක් ඇතුලෙ හිර කරල වගේ තියන් ඉන්නව කියන එක කොන්ඩම් එකකින් එලියට යන්න ට්‍රයි කරන සුදු මයෝනීස් වලින් පෙන්නල තියෙන්නෙ 14:50Superb work Kaali😌👌 ❤️❤️
ලංකාවේ ගොඩක් filmවල තියෙන fighting scene වල editingවලට වඩා 1000% සුපිරි editing.Superb Meaningful Short Film එකක් Good Luck Boys🤟
අඩෝ, මේවා ඇත්තටම මේ රටේ 80%ක්ම උන්ට බර වැඩියි. උදේ 6ට ඇහැරිලා 7ට ගෙදර ඇවිත් නිව්ස් කියලා ජෝක් එකක් බලලා FB එකේ උඩ පල්ලෙහා යන ගමන් ඊළඟ අවුරුද්දේ මිලියනයර් කෙනෙක් වෙන්න plan එකකුත් ගහලා බුදියලා පහුවදාටත් ඒ ටිකම කරන උන් ඉන්න රටකට ගැලපෙන්නේ නෑ මේ වගේ content.
ආදරෙයි විකී ❤❤
හැමෝම දුවන තේරුමක් නැති rat race එක😪. හරියට අර ශුක්‍රානු වගේ. කොච්චර දිව්වත් වැඩක් නෑ.
Mata meke views tika dakkma okma hithuna,vena ganiyege gosip ekk dammnm raha karla balnne,දුපතෙ උන්ට මෙවා බර වැඩි,මිට සැහෙන කාලෙකට කලින් ගප්පියත් කිව්වා,උටත් සැහෙන්න මඩ ගැහැව්වා
mn me hatharaweni para balanne @@jokesvideos6424
20% ට පුළුවන් වෙයි වෙලාවක, 80% හැඩ්ල් කරන්න.
අපේ කාලයේ වීරයා තක් කාලී... පො...න පිස්සු හුත්.....ගෙ පුතා...
🍅 📱 🐍
විනාඩි පහලවකින් පනහකට විතර ගැහුවා කොන්ඩම් නැතුව 😴⚡❤⏳🔥
Finally someone
මේක තමයි හරිම comment එක 😑 දෙපාරක් බලන්න හිතෙනවා එකෙන්ම 💪
කතාව...❤️
Attamy.💀
😂😂😂ඔව් යකෝ
කාට වත් දෙකට නැවෙන්නෙ නැතුව කොන්ද කෙලින් තියක් කරපු සුපිරි වැඩක් වැඩ්ඩෙක් යකෝ 💪❤
සුපිරි සුපිරි kalli aiya vadee🎊
ඒ ප්‍රඩක්ශන් එකට ඉරිසියයි යකෝ!!!
ආදරෙයි ❤
තුන්පාරක් බැලුව දැනටම.. හැමිනෙන්න දීල තියෙනවා.. කැරකෙන රොදෙක මේ එල්ලිල ඉන්නෙ කියල හිතෙනකොට පට්ට දුකයි.. Content, music, fight, camera angles next level Kaaliyo.. act කරන set එකත් සුපිරියට දෙනව වැඩෙ.. Content එක ගැන නම් කියන්න වචන නෑ.. Next level වැඩක් කරාට උත්තමාචාරය..🙏👊❤කොහොම උනත් ඉදිරි සතිය තීරණාත්මක සතියක් වන බවට තහවුරුයි.. 😉
සුපිරිම වැඩක් ❤️😘
No Doubt. Best Sri lankan youtuber in this era.!!! The Cast was on the point..here, you forgot this 👑
❤❤❤
😂
තේරුන් නැති අයට සරලම තේරුම: ඔය මුලින් ඉන්න kaali variant එකයි කෙල්ලයි විතරයි ඇත්තම මිනිස්සු. ඊට පස්සෙ පෙන්නන හැම character එකක්ම ශුක්‍රාණු. Competition එක තමා දුවල ගිහින් ඩිම්බය කියන ගෑනු ළමයව බදාගන්න එක. මේ ටික කීවම ඔක්කොම ක්ලියර් නේ.
Ty
1 වෙනි layer එක විතරයි බන් ඕක 🙂
@@vd2oeහරි බන් මම කීවෙ සරලම තේරුම කියල. Story යේ basic ම තැන මම කීවෙ.
@@vd2oeඉතින් වෙන ලේයර් නෑනෙ. ඕකනෙ තේරුම.වෙන මොනවද?
මේක 2පාරක් බලපම්... තේරෙනව සුපිරියට😂
හැමදම වගේ රාමුවෙන් පිටට ඇවිත් ඇතුලෙ තිබ්බ දේවල් පෙන්නපු කාලි❤❤❤❤
මේක තේරුම් ගන්නෙ 50%කටත් අඩු පිරිසක්. එකයි අවුල.. ❤❤❤
සිරාවටම 60%වගේ තේරුනේ 😅 full video eka explain කරලා දෙන්න බැයිද 🤒
@@gotayimbara1185 ආයෙ බලහන්..
10%
බයි kaali 😂
දෙපාරක් බලල අන්තිමට ඔලුව වැදිල වැටුනම තමා සීන් එක තේරුනේ.ජයමා කාලි 🤟🥵❤
mt therune nane oy
@@infoatniro9055oya ඇතුලෙ ඉන්න ඔක්කොම කට්ටිය ශුක්‍රානු මිලියන 5k විතර කට්ටිය අතරින් මුලින්ම ඔය ලස්සන කෙල්ලෙක්ව හොයාගෙන් බදාගන්න ඕනෙ කිව්වෙ ඒ බදාගන්න ඕනෙ කෙල්ල තමා ඩිම්බෙ එතකොට අර කාලිගෙ ඔලුව වැදුනෙ ඒ එයාට එතනින් එහාට යන්න බැරි උනේ එයාල ඉන්නෙ කොන්ඩම් එකක් ඇතුලෙ නිසා
@@infoatniro9055 කොන්ඩම් එක
කාලෙකට පස්සෙ බලපු පට්ටම Content 1ක්❤...2,3න් පාරක් බැලුව හරියටම ඔලුවට යන්න...ඔයා වගේ Content creaters ලට තමයි film ගහන්න අත දෙන්න ඕන 🙂...මොකා අත දුන්නත් නැතත් 120min වලට අරන් ගිහිපු film 1ක් ඔයාගෙන් ඕන කාලි❤🤘
Great Job Kaali. This is reality all who are experiencing. Respect Brother 🙏
Fight එකනම් Hollywood quality එකම තිබ්බ ❤.
❤❤❤❤❤❤❤
@@KaaliProjectsfilm ekak hadahallako
අමුතු ඇටේ ජුජුස් ඔක්කොම එක පොකුරට ❤🎉 ජය බෝ කාලී
Supirima wedak . aye kiaynna wachana nena 🥰🥰🥰🥰🥰🥰
මේ වෙනකන් තිර දාලා අපිට පෙන්වපු ලණු ටික ලස්සනට දිග ඇරලා නේ... සුපිරියක් තමා බන්!! ❤🔥
මට පේන්නේ මේ විනාඩි 16න් පැය 3ක විතර සිංහල review එකක් කරල ආයෙත් දෙන්න වෙනවා ගොඩක් මිනිස්සුන්ට තේරුම් ගන්න නම්.. good work කාලි.. කතා කිරීමට දෑ බොහෝමයි.. ❤️😍
එහෙමත් නෑ හැබැයි😂😂
@@kevinginshan adooo
අම්මො එකනම් මාර . එකම වීඩියෝ එකකින් ඔක්කොම 😂😍😍😍 සුපිරියක්. ජයවේවා. කාලී
Kali ඉන්නෙ කොහෙද එතන වෙනම ලෝකයක් . #respect_kali 💥🖤✨️
ඉදලා ඉදලා දෙයක් කරා ඒක සුපිරියක් ❤️🖤අන්ද වෙලා ඉන්න මිනිස්සු ගේ ඇස් ඇරෙන්න මේක තමයි හොදම video ඒක 🖤
මේ පාරත් මරු කාලි. හැම category යෙම එවුං ඉන්නෙ මේ 😂😂😂
ලංකාව ඇතුලේ සතියක් සතියක් ගානේ මැවෙන , මිනිස්සුන්ට එයාලගේ සැබෑ ප්‍රශ්න අමතක කරවන content ටික අරගෙන කරපු සුපිරි වැඩක් ❤️❤️ Good Luck Kaali ❤️
Andrew Tate කියන Matrix එකත් මේකම වෙන්න බැරිද
@@thusithgamage2724Wenna puluwn 🙂
ලොකු තේරුමක් තියෙන කතාවක්.ඒත් හෙට ඉදන් ආයෙම අපි මේ කතාවෙම ඉත්තෙක්😔
Ubt kathawa therila na
@@cartertookmybitchතේරුම් කරපන්කො මටත් හරියට තේරුන් නැ
මෙක තෙරැම් ගිය එකෙක්ට ලංකාවේ ඉදලා ගහන්න ගෙම තෙරැම් ගතැකි 🤞😌 කාලි වැඩ්ඩෙක්
මට තේරෙන් නැති වුනාට අනිත් එවුන්ට හොඳට තේරිලානේ බං කාලියෝ ✌️ එල එල 🔥
තව පාරක් බලපන්
3:46 Tarantino වුනත් කැමති වෙනවා 😂!!! Broo... Camera shots EDITING MUSIC Directing වචන නෑ කුද්දා... සිරාවටම කොර වෙලා ඉන්නේ 🫡🗿
😎✌️ The best TH-camr in Sri Lanka in the future
ආ ඒ වගේම Ara fighting scene එක අපේ ගොබ්බ film වලට වඩා හොදට අරන් තියෙනවා 😊❤ keep it up kaali 😎
ඔව් බන් man me sirawatama ka hitha hitiye kohomath kaali kiyanne matanam lankawe inna supiri molayak
ඔව් බං මටත් ඒක හිතුනා.....❤❤
කෝමත් හොද කරාටි කාරයෙක්නේ.😊
කාලි වගේම තමා කැෂ්මියර් රොසයිරෝ කියන්නෙ.
Kaali Is Back Boiis And Grills 😍🔥
Way out gahanne kawadda
Yo ambattaya ❤
Grills newei ballo 😂😂😂
ambttya
Grate kaali is back .. Good work brother ... Next time creat a movie .. good luck all
නංගි ඉන්නෙ ගම ඇතුලෙ නෙවෙයි 😉 ''ධාතු'' වැඩක් 🔥
adoh ow neh, den meter une 😁
😌😌❤
Fighting session එක international level & SUPERB ❤️ Content එක පට්ට creative 🥵 production quality එක brand ekak bn😍
කාලිට පොලිස් ආරක්සාව අවශ්‍ය වෙන්නත් පුලුවම් මේ යන විදියට.Respect brother කොන්ද පන තිබ්බ ,මොලේ තිබ්බ එකෙක්.ගැම්මක්
සෙල්ලම දන්න කාලිට...Rules කියාදෙන්න ඕන් නෑනේ..❤️🔥 සුපිරියක් තමා අය්යෙ.. තෝරගෙන තියන Characters ටිකත් සුපිරි 🔥
අන්තිමට පෙන්නන්නේ මේ සේරම ආතල් එකක් විතරයි කියලා. ඒ කියන්නේ එක එක සතියෙන් සතිය මිනිස්සුන්ට එක එක ආතල් දීලා මිනිස්සුන්ට තියෙන ඇත්තම ප්‍රශ්න අමතක කරවනවා මේ දේශපාකලයො. Great Idea කාලී.
හම්මට සිරි වෙන එකක් ඒක.. Keep it up kali❤ my fav
"ඔයාල යන්න මට හදිස්සි නෑ.මේක මගෙ චාන්ස් එක නෙමෙයි. අහ්,මේ ඔයාල කාගෙවත් චාන්ස් එක නෙමෙයි" 14:23 ❤
Hint 🙂
@@Kaali Original Voice cut පාවිච්චි කරපු එකෙන් out put එකේ ප්‍රාථමික ගතියක් පේනව. 👍
@@Lakmi271 kothnada original voice cut aragen thiyenne
😏
@@AllenKSL❤
Thank you අයියේ මේ වැඩේට මටත් invite කළාට ❤🥰.. මේ වීඩියෝ එක මේ තරම් ලස්සන හදන්න ඔයා මාර කට්ටක් කෑවේ. වීඩියෝ එක next level 🔥🔥
ආදරෙයි. ඔයාල දුන්න support එකනම් පිස්සු හැදෙනවා 😌❤
Oya niyamai
Thilini අක්ක පට්ට 👌 acting
mr beast mathak une
නෝලන්ගෙන් ඉන්සෙප්ශන් වගේ කොලිටියක් ඕපන්හයිමර් එකෙන් ආපු නැති නිසා දුකෙන් හිටියෙ, අවුලක් නෑ, කාලිගෙන් ඉන්සෙප්ශන් වගේකක් ආව...පට්ට්ට පට පට !!!
හිච්චි නෝලන්❤
අම්මපා ඔව්...යකෝ.....🎉🎉🎉🎉❤❤❤
Kmk na finally katha kalige video ekak awa ayye dukak na😂😂😂
mewata kohenda yako hina wenne 😆😆😆😆
ආදරෙයි බොසා ❤
මට තේරුන විදියට
කාලි පටන් ගත්ත ගමන් කෙල්ලට අරන් දුන්න phone එකේ කතාවෙන් කියන්නෙ සමහර වර්තමානයේ ඉන්න කොල්ලන්ගෙ ස්වාබාවය
අනික ටොයින් ටොයින් කතාවෙන් කියන්නෙ වර්තමානයේ කපල් ලව් කරන්නෙ ලව් කරන්න නෙමෙයි ටොයින් ටොයින් කරන්න කියලා (ටොයින් ටොයින් කියන්නෙ මොකක්ද කියලා දන්නවනෙ)
රට පයින්න නෙතුව මෙහෙ ඉන්න කතාවෙදි මෙහෙ ඉන්න මිනිස්සු ගෙන කියන්නෙ අපේ ලංකාවෙ සිදුවෙන සිදුවීම් (උදා:දේශපාලන වෙඩ) සමහර අයගෙ අදහස් අරගෙන ඒවා තමයි සිදුවෙන්නෙ කියලා ඒ කියන්නෙ කාලිත් එයාගෙ idea සමහර මිනිස්සුන්ට දුන්නාම ඒවයින් එයාට සල්ලි එනවා කියන එක
දාර්ශනික ටෝක් දීලා අදුම් ගලවන සීන් එකෙන් කියන්නෙ සමහර හාමුදුරුවන්ගෙ ක්‍රියාකරමකම් ගෙනද දන්නෙ නා ( අනුමානයක් )
ඊට පස්සෙ සිදුවෙන සිදුවීම ශුකාණු ලෝකයේ සිදුවෙන දෙයක්
ඒකෙ කියන තරගයේ ගානු ලමයා තමයි ඩිම්බය ඒකෙ ඉන්න ශුකාණු අතරින් මුලින්ම ගිහින් ඩිම්බය සමග සංසේචනය වන ශුකාණුව දිනුම්
ඒකෙ ඊටපස්සෙ පෙන්නන්නෙ ඒ ශුකාණු ලෝකෙ ඉන්න එක එක ශුක්‍රාණු ගෙන ඒ සිදුවීමෙන් ගිය මාස තුල සිදු වූ ලංකාවේ සිදුවූ සමහර දේවල් වලට සම්බන්ද කරලා ඇත
ඒකෙ ඊට පස්සෙ පෙන්නන රණවීර හා කුමාරගෙ සටනෙන් පෙන්නන්නෙ ලංකාවෙ සමහර දේශපාලන වැඩ වලට සාමන්‍ය මිනිසුන්ට එරෙහිව රණ්විරුවන්ව යොදා ගන්නවා කියන එකයි මේ නිසා මිනිසුන්ගෙ හිත් වල රණ්විරුවන් තුල තියෙන කීර්තිය නැති වෙනවා
ඊටපස්සෙ පෙන්නන සන්නස්ගලගෙ සීන් එකෙන් කියන්නෙ මට පේන්නෙ සන්නස්ගල කියන්නෙ එක එක්කෙනාගෙ වුවමනාවල් ඔහු සල්ලි අරන් ප්‍රචාරනය කරනවා කියna ekai
ඊට පස්සෙ එන සද්දෙන් පස්සෙ කට්ටිය දුවන් යනවා තරගය දිනන්න ඒ යන්නෙ පිස්සු කෙලින සෙට් එක එතකොට කාලි ගිහින් වදිනවා කොන්ඩම් එකේ කවරයේ
එතකොට අර අනාගතය බලන බමුණු කාලි ගෙන් පෙන්නන්නෙ ටිකක් බුද්දිමත් ශුකාණු ගැන එයා දුවන්නෙ නැ තරගෙ දිනන්න මේකෙන් කියන්නෙ මෙහෙම ලංකාවට වෙලා තියෙන්නෙ අර වගේ බුද්දිමත් ශුක්‍රාණු සංසේචනය වෙන්නෙ නැතුව පිස්සු කෙලින ශුක්‍රාණු සංසේචනය උන නිසා කියලයි
ඊට පස්සෙ එකම සිද්දිය ආයි ආයිත් වෙනවා කියන්නෙ ඉපදීම මරණය ගැනයි
මං බලන විදිහෙන් මට තේරුනේ ඒ විදිහට මොකක්ද දන්නෙ නෑ හැබැයි ඇත්ත
anyway කොහොම හරි වීඩියෝ එක මරු පට්ට quality
#kaali
😵😵
Like watenne nathi comments :(
@@Imesh_Sasmika thanks buddy
ඇත්තටම මේක පිස්සුවක් කොල්ලෝ 😍 next level හැම අතින්ම 😘😘😘
ආදරෙයි සිරිල් අයියේ ❤
කෝ බල්ලො වීඩියෝ..😅😅
මුලින්ම කාලියි කෙල්ලයි කතා කරල ඉවර වෙලා එ දෙන්නගෙ හත්වෙනි දවස හින්ද එ දෙන්න ටොයින් ටොයින් කරන්න යනව. ඊට පස්සෙ පෙන්නන්නෙ.කාලිගෙ ඇග ඇතුලෙ වෙන සීන් ටිකක්.එතන ඉන්න හැම චරිතයක්ම කාලිගෙ ශුක්‍රාණුවක් නියොජනය කරනවා. අර එක තැනක කියන්නෙ " අපි ඉන්නෙ ලොකො ලොකුම competition එකෙ " කියල එ කියන්නෙ ඩිම්බය හොයා ගන්න ශුක්‍රාණු කරන තරගය ගැන. අර නංගි කෙනෙක්ව බදාගන්න කතාව කියන්නෙ ඩිම්බය ගැන. ඉට පස්සෙ ශුක්‍රාණු ටික පෙන්නල ඉවර වෙල අන්තිමට සන්නගල ශුක්‍රාණුව කතා කරල ඉවර උනාම ශුක්‍රාණු පිට වෙන්න එනව. එක තමා අර පෙන්නන්නෙ සද්දයක් ඇවිල්ල හැමොම උඩ බලලා.ඉට පස්සෙ අර ඔක්කොම ශුක්‍රාණු ටික කැමරාව පැත්තට දුවන් එන්නෙ එ ශුක්‍රාණු පිට වෙනව පෙන්නන්න. ඉට පස්සෙ කාලි දුවගෙන දුවගෙන ගිහින් හැප්පෙන්නව පෙන්නන්නෙ. තව එතිනින් එහාට යන්න බෑ කියල පෙන්නන්නෙ. ඒ අරුන් දෙන්න ටොයින් ටොයින් කරාට බඩු පිටවෙන්නෙ නෑ කොන්ඩම් දාලා කියල පෙන්නන්න.මේක කාගෙවත් චාන්ස් එක නෙවෙ කියන්නෙ එක තමා.තව අර කට්ටියම කැමරාව පැත්තට දුවගෙන එන තැන් හොදට ඇහුවොත් එතන අර කෙල්ල කෑ ගහන සද්දෙ ඇහෙනව. මට තෙරෙන්නෙ ඔය ටික තමා ඔය ටික තෙරෙන්නත් දහ පාරක් විතර බැලුවා. 🙄😂 ඔය රේන් කෝට් එකෙන් පිටට එන්න දගලන චරිත ඔකෙම තියාගන්න එලියට දගන්න එපා.. 🤣
( ආතල් එකට් ගහද්දි කොන්ඩම් බාවිතා කරන්න )
ado nice explanation bn
Well explained bn.
Deyyane deyyane
Fantastic Explanation ever
Maru
හංගපු අරුත
තාම මේ රටේ ඉඳලා ගේමක් ගහන්න පුලුවන්
මාර තේරුමක් තියෙනවා මේකේ🍻 කාලි වැඩේ පට්ට.. චරිත ටිකත් මරුවටම මේ දේ වදින්නම රගපානවා ආදරෙයි🥂
Kelwiz ayya
Kelwis bro ❤❤❤❤
අසියාවේ මුතුඇටේ ජීවීත කතාව කෙටියෙන් ❤ සහ හරිම තැනට හරිම විදියට වැදෙන්න දීලා තියෙනවා. ගැම්මක් ❤ කාලී is back
පොන්නයාව අන්සබ්ස්ක්‍රයිබ් කරා👍
දේශපාලන මඩමෙ උබලා තාමත් හුජ්ජ කොල්ලො,කෙල්ලො
feel it kaali 💓
ඔලුව අත ගලා හරිම තැනට ටොක්ක ඇන්නා 💪 respect kaali ❤
මේක තේරුම් ගන්න මාර ගේමක් දුන්නා පට්ට නිරමාණයක්
ලොකු අර්ථයක් .
fighting සීන් ටික ලංකාවේ ෆිල්ම් වලට වඩා හොදට හදලා තිබ්බා❤😊
හොදට නෙමෙයි බන් හොදටම හදලා
@@slsunny8359 hari hari uba kiyana deyak thamai😌
ලෝකෙට පහල වීමේ කලාව මෙතන තියෙන්නේ... (පස් මහ බැලුම්...).. සංකීර්ණ කතාවක්..තේරෙන විදියට දැනෙන්න දීල තියෙනවා.. සුපිරි වැඩක්...
Nicee ❤
ටික් ටොක් කරන ගර්ල්ස්ලයි උණ තියාගෙන පාන්දර 4ට නැගිටින අම්මෙක්ගෙයි වීඩියෝ එකක් මූ දැම්මා. ඒකෙන්ම තේරුනා බයි අදහස් තියෙන්නෙ කියලා, එච්චරයි !
පාන්දර උයන එක රූටිං එකේ කොටසක් යකෝ. ජීවිතේ එක එක අවධි තියනව අනික, පූස් පැටියෙක් පවා දවසක පැටව් හම්බුනාම උගෙ කෙයාරින් වැඩි වෙනවා. එහෙම තමයි සාමාන්‍යයෙන් අම්මලා. ඒක ටික් ටොක් එකේ නටද්දි බලාපොරොත්තු වෙනව කියන්නෙ ඉතින් බොට ඇරියස් එකක්.
හැබැයි, පෙඟුනාම කිලෝ ගානක් බර කලිසමේ ඉඳන් හෝදව ගන්න ගමන් අම්මා අම්මා ගගා රටට්ටන එක තමයි උඹලා වගේ උන් කරන්නෙ. ජීවිතේ හැම අවධියකම වෙනම ටේස්ට් එකක් තියේ. ඔටාරා, සන්නස්ගල, අනෝමාස් කිචන් දිහා බලපන්. වැඩ කරන හිතන අප්ඩේට් වෙන චරිත. දෙමාපියන්ට එහෙම වෙන්න නොදී පිසාචයො පරපෝෂිතයො වගේ එල්ලිලා ඉන්න ගමන් රවට්ටලා සුමේ කරගන්න බයි අදහස් සමාජගත කරන්න පුළුවන් බයියෙක්ට විතරයි. පාළු ගෙවල් වල ඉඳන් අතීතෙ මතක් කර කර ඉන්න සොම්බියෙක් වෙනවටද ආස උඹ දෙමව්පියො Eww. බයියෙක් කියලා දැන් පුදුම වෙන උන් කලින් මුගෙ ෆෑන්ස්ල වෙන්න එපැයි, උනුත් බයියොම තමයි ඉතින්😂😂😂
පට්ට කොන්ද පන තියාගෙන කරපු පට්ට වැඩක්. Characters ටිකත් පට්ට. 🤙❤️👌😂😂
විනඩි 15 කට වෙනම ලෝකයෙකට ගියා වගේ...
පට්ට කලී 💥
ඒ වගේ ලෝක තියනව ගොඩාක්.. 😌❤
එහෙන්ම් මවල පෙන්නමු එවත් 🌝👁️
ඒ ලෝකේ මේකම නේද කියල හිතෙද්දී🤧
@@raveeshashehan8070 gon coment daanna epa bn😅
මේ වගේ අදහස් තියන මිනිස්සු ඉන්න රටක. නොපෙනෙන බැමි බැඳපු උන්ට පේන්න එකතු වෙමු.. නියමයි කාලි... grate job ❤😢
අයේ පරන kalli ආවා.ඔන්න එහෙනම් ❤ මෙකත් සුපිරියක් 🎉❤
අවුරුදු ගානක් අපි දකින සිදුවීම් පැකේජ් එකක් එකපාරටම මූන ඉස්සරහ අතඇරල දැන්වත් හැදියන් කියනව වගේ හැගීමක් ආව බොසා.... සුපිරියක් කාලි ❤
කී දෙනෙක් ඕවා එක එක විදියට සමාජගත කරල තියනවද? ලංකාවද හැදුනෙ?😂
Fav Parts 💖👌
5:17
8:55
14:48
මේකනම් පිස්සුවක් කාලියෝ 😍🔥
සිරාවටම පිස්සුවක් ❤ 🔥
"සෙල්ලම දන්න කාලිට රූල්ස් කියලා දෙන්න ඕන නෑනෙ "ගින්දර ❤️🔥
එක පාරක් බැලුවා ආයෙත් බලන්න ඕනෙ හරියටම තේරුම් ගන්න. සුපිරියක් ❤
Game සේරම අමුවෙන්ම 🔥
Supiriyak ❤️🔥
Ekane bro
❤
මේකෙන් මේ සමාජෙට දෙන පණිවිඩය නම් next level බන් 💛💛
සමස්ත සමාජයම කොන්ඩමයක් තුළ හිර කිරීම තරයේ හෙලා දකිමි. ( Respect Kaali ❤ )
ලංකාව නැමැති පිස්සු වාට්ටුවෙ නිහඬ සේවාවක් ඉටු කරන උතුම් චරිත ගණනාවක් 😂❤️ පොඩි මොළේ 😎❤️ පිස්සුවක් තමා
මට තේරුන විදිහට... ඕකේ හැමෝම ඉන්නේ තාම ශුකාණුවක් විදිහට එක වෘශණයක.. ඒකෙ ගම කියන්නේ ඒකට.. ඉතින් ඒ ගමේ ඉදලා ගිහින් පලවෙනියට ඩිම්බය ඇතුලට යන කෙනා දිනුම්..ඔය ඉන්න ඔක්කොම චරිත ටික ඉන්නේ ඔය වෘශණයක ... alarm එකක් වදින්නේ ejaculation එකට කාලේ හරි කියන්න... එතකොට 14:31😂epic ඒත් කොන්ඩම් එකක් පාවිච්චි කරලා නිසා කාලිට යන්න බැරිවෙනවා.. ඒකයි අර ගිහිල්ල බැරියර් එකක වදින්නේ... කොහොම හරි උපත් පාලන ක්‍රම පාවිච්චි කලානම් මේ මුකුත් ප්‍රශ්න නෑනේ😂💔
Epic creation Kaali❤💥.
😌❤
මම මාර විදිහට respect කරපු චරිතයක්. ඔයාගෙ මතේ වෙන්න පුළුවන්. ඒත් රට විනාස කරන්න මෙච්චර දේවල් කරපු උන්ගෙ stage නැග්ග එකට නම් තියෙන්නෙ පුදුම දුකක් 🙂
මේක තේරුම් ගන්න පුලුවන් නම් හැම කෙනෙක්ටම ❤ සුපිරි කාලි❤️
Reality in 15min ✌️ Concept 🔥 Great Work Kaali 🖤 Respect
ආදරෙයි මචෝ ❤
Live වරෙන් 😒
@@Kaalidxe
Dilshan bro and kali, දැන හෝ නොදැන ඔයාල ඔයාලගෙ කිරි කලේට ගොම දා ගත්තා. ස්වාධීන මතයක කැමති කෙනෙක්ට ඡන්දෙ දෙන එක වෙනම දෙයක් (කාමරේ සිගරට් බිවුවා කියල හාමුදුරු කෙනෙක් බන මඩුවෙත් එහෙම කරොත් අවුල් නේ.) හෙට මේ උන දේ ගැන අහන්න ගවුමා ලොවෙත් එන්න කියයි, වෙන දේ බලන්න කියල ඒකටත් යන්න. හැබැයි දිගටම ඔයා මේක කරොත් ගවුමාට උන දේ වෙන්නෙ. මෙච්චර ලොකු influencing power එකක් තියාගෙන එතෙන්ට වැටෙන එකක් නෑ කියල අපි හිතනව. මොනව උනත් දුකයි bro.
තරගකාරී සමාජයක ඔබත් මමත් කඩුලු අතරින් දිවයන තරගකරුවන්ය ! Good Content Kaali❤
මං ඔපනින් බැට්ස්මන්
@@PlanBShortsmage eka 😂
ජීවත් වෙන්න රාමුවක් හොයන පරණ රාමුවෙන් අයින් වෙන්න බැරුව දත කන කොකුපනු ලංකාවාසී අපේ සාරාංශය :-)
respect kaalii❤❤
පට්ට කියන්නේ සිංදු වෙ ලස්සන මාරයි 😊😊😊😊😊
තේරුනේ නැති අයට -
ඔය පලවෙනියට ඉන්න කොල්ලයි කෙල්ලයි විතරයි ඇත්ත මිනිස්සු අනිත් ඔක්කොම ශුක්‍රාණු.ඉතින් කොල්ල කියනවා අද 7වෙනි දවස කියලා [toin toin කරන දවස]."ගමේ ඉන්න මිලියන පහලව තමා ශුක්‍රානු හැන්ගිල ඉන්න නංගි තමා ඩිම්බය.හැමෝම ඔය දුවන්නෙ ඩිම්බය හොයාගෙන"ඉතින් අවසානෙ අර පිස්සා මෙහෙම කියනවා "ඔයාල යන්න මට හදිස්සි නෑ.මේක මගෙ චාන්ස් එක නෙමෙයි. අහ්,මේ ඔයාල කාගෙවත් චාන්ස් එක නෙමෙයි" 14:23 ඒකෙ තේරුම තමා මෙච්චර වෙලා ගහලා තියෙන්නෙ condom එකක් දාලා..🤣 [වීඩියෝ එක අවසානෙ විසික්කරගෙන යන්නෙ ඒ කොන්ඩම් එක] ආ අර ඉන්න චරිත ටික තමා සංසේචනය උනොත් හැදෙන ජීවීන් ටික.කොහොම උනත් ලොකු විනාසෙකින් බේරුනා කියලාතමා ඔය අවසානෙට කොන්ඩම් එක විසික් කරපු එකෙන් කියවෙන්නෙ...😌
කොහොම උනත් සෑහෙන දෙනෙක්ගෙ රෙදි ගැල උනා...🙃😇
දිග නිවාඩුවකට පස්සෙ සුපිරියක් දුන්නා..Master piece @kaali ❤
-Thimod Rashmika-
Nicee ❤
😮😮
දන් මම ආයෙත් බලනවා.
අඩේ... සිරාවට. දැනුයි තේරුනේ. අනේ අපොයි අපේ රටේ..😢😢😢😢
@@Kaali අම්මෝ කාලී අයීයේ ඒක හොදටම තියෙනවා❤
මේකත් තේරෙන්න මිනිසුන්ට කල් යයි...... පට්ට වැඩක් 👌😎❤️
Kaalige videos maga arinne nathuwa balanawa. Therum ganna amarui habai loku meaning ekak thiyanawa . Me video eka atta teruma hitha ganna ba🙂.
(Mata thama 16i) 😂
Raula wauwa kiyala ponna gathi yawanna ba
දෙපාරක්ම බලලත් මට තේරුනේ 5min වගේ කොටසක් විතරයි. වචනයක් වචනයක් ගානෙ ලොකු තේරුමක් තියෙනව.❤ අපේ රටේ ජීවිතේ කෙටියෙන් 15min වලින් 😢
මොඩ මී හරකො මේ මුතු ඇටේ සතියෙන් සතිය උන ආතල් සිද්දි බන්
@@dula8199අර batmange seen එකයි ජූඩ්ගේ ෆාදර් seen එකයි මොකක්ඩ ඒ දෙක විතරයි තේරුන් natte
අපේ remix එකකුත් තියෙන නිසා සතුටුයි🖤 8:27
එකපාරක් බලල තේරුන් නැත්නම් ආයෙ පාරක් බලල් තේරම් ගන්න. මේකෙ වසන්නනම් මේක තේරුම් ගන්නම ඕනෙ කතාවක්❤ Great work kaali
"මේක යන එකම රවුමක් උඹත් මාත් මේකෙ ඉත්තෙක්"
Kaali is Back 🤩
Manasick 🔥
අපි හැමදාම එකම දේවල් ටිකක් කිසිම තේරුමක් නැතුව චරිත සහ මාතෘකා මාරු කර කර කරන්නම් වාලෙ කරනව. ජයක් නැති සමාජයක හිරවෙලා හැමදාම ඉන්න තැනිනුත් පහල්ට වැටෙනව.. හැමදෙයක්ම අමතක කරන්න සතියෙන් සතිය අලුත් සිද්දි..අද හොද එකා හෙට හොද නැ..මිනිස්සුන්ගෙ අනුකම්පාව විකුනන් කනව, ශ්‍රද්දාව අන්ද භක්තියකට හරවල මිනිස්සු වහල්ලු කරන්... ඕන වැරැද්දක් නිදොස් කරගන්න හේතූ....පිල් බෙදිල මරාගද්දි කාලිටත් බැනුම් අහල නඩු කන්න වෙන්න පුලුවන්... .
මෙච්චර කාලෙකට දැකපු සුපිරිම Content එකක්.....Acting, Fighting අයෙ ඉතින් සුපිරිම සුපිරී... තවත් ඉස්සරහට මීටත් වඩා සුපිරි එවා ඔන..... ජය මහා කාලී...........
.
.
(ප.ලි) චරිත රගපාපු සෙට් එකම අයේ ඉති පට්ට Createive.............
,අඩෝ .මරු .ජවනිකා ටිකක් තියෙනවාඇ සුපිරි
ලංකාවේ සංකීර්ණ සමාජය කෙටියෙන් ❤
ඒත් ඕක තාමත් බහුතරයක් මිනිස්සුන්ට තේරිලා නෑ ...😣
මිලක් නැති මඩක්❤ WELL DONE BIG BOY😍✌
mekanam pissu video ekak 2veni paratath baluwa😍😍
කතාව කෙටියෙන්.. මේ රටේ නිවුස් හදන කාලෙන් කාලෙට එලියට එන එක එක රට විනාස කරන චරිත උන්ගෙ මහ උන් උපත් පාලන ක්‍රම (කොන්ඩම්) use කලානම් දැන් නෑ.. කාලි සුපිරි මේක.. btw ජූඩ් අයියගෙ ටිකත් මරු ❤❤
අදිසි බාදකයෙන් ශුක්‍රානුවල මාර්ගය අවහිර විය.🤭
ලොකූ කතාවක්
ජයවේවා...!🎉
මහා කාලකන්නි feeling එකක් ආවා සමහර තැන් වල,😑🥲
සමාජයේ රැවටිලිකාර නිරුවත එලිවුන අවස්තාවක්...මිනිස්සුන්ට කවදාවත් නොතේරෙන තිත්ත ඇත්ත අපි හැමෝම උන්ගේ කැරම් බෝඩ් එකේ එකා මෙහා කරන ඉත්තෝ විතරයි 🙏
Ubata තෙරිලාත් නැ නෙ😂😂
@@English64768 me jathiye comment dapu ekektawath therila na bn.un rallata ekama magula spam krnw😅😅😅
@@English64768තේරුම් කරපන්කො..
Kaali ඒක වෙනම එකක් 😳♥️
ජූඩ් අයියගෙ ඇක්ටින් next level ආ 😎♥️
සුපිරි , රිදෙන්නම දීලා...
උබනම් පට්ට බං, දක්ෂතා බොහොමයි. ජයවේවා..
ලංකාවට දෙයක් තේරුම් කරන්න දෙන සුපිරි ගේමක් respect කාලි අයියා❤
මුළු රටම විනාඩි 16කින්
ජය වේවා කාලී..... ❤️🔥❤️🔥❤️🔥❤️🔥
1:36 “මන් මගේ අයිඩියාස් වෙලාවකට උන්ට බෙහෙත්, ආයුධ වගේ දෙනව. එතකොට මට සල්ලි එනවා, උනුත් සතුටින් මාත් සතුටින්”
පස්නෙ අමතක වෙන්න ,”මේ සතියෙ එක චූන් එකක් ඊලඟ සතියෙ තවත් එකක්”, ඕක තමයි ලන්කාවෙ ජයක් නැති සමාජෙ දුවන විදිහ. මේකෙන් එලියට යන්න ට්‍රයි කරාට යන්න විදියක් නෑ, Dome එකක් ඇතුලෙ හිර කරල වගේ තියන් ඉන්නව කියන එක කොන්ඩම් එකකින් එලියට යන්න ට්‍රයි කරන සුදු මයෝනීස් වලින් පෙන්නල තියෙන්නෙ 14:50
Superb work Kaali😌👌 ❤️❤️
ලංකාවේ ගොඩක් filmවල තියෙන fighting scene වල editingවලට වඩා 1000% සුපිරි editing.Superb Meaningful Short Film එකක් Good Luck Boys🤟
අඩෝ, මේවා ඇත්තටම මේ රටේ 80%ක්ම උන්ට බර වැඩියි. උදේ 6ට ඇහැරිලා 7ට ගෙදර ඇවිත් නිව්ස් කියලා ජෝක් එකක් බලලා FB එකේ උඩ පල්ලෙහා යන ගමන් ඊළඟ අවුරුද්දේ මිලියනයර් කෙනෙක් වෙන්න plan එකකුත් ගහලා බුදියලා පහුවදාටත් ඒ ටිකම කරන උන් ඉන්න රටකට ගැලපෙන්නේ නෑ මේ වගේ content.
ආදරෙයි විකී ❤❤
හැමෝම දුවන තේරුමක් නැති rat race එක😪. හරියට අර ශුක්‍රානු වගේ. කොච්චර දිව්වත් වැඩක් නෑ.
Mata meke views tika dakkma okma hithuna,vena ganiyege gosip ekk dammnm raha karla balnne,දුපතෙ උන්ට මෙවා බර වැඩි,මිට සැහෙන කාලෙකට කලින් ගප්පියත් කිව්වා,උටත් සැහෙන්න මඩ ගැහැව්වා
mn me hatharaweni para balanne
@@jokesvideos6424
20% ට පුළුවන් වෙයි වෙලාවක, 80% හැඩ්ල් කරන්න.
අපේ කාලයේ වීරයා තක් කාලී... පො...න පිස්සු හුත්.....ගෙ පුතා...
🍅 📱 🐍
විනාඩි පහලවකින් පනහකට විතර ගැහුවා
කොන්ඩම් නැතුව 😴
⚡❤⏳🔥
Finally someone
මේක තමයි හරිම comment එක 😑 දෙපාරක් බලන්න හිතෙනවා එකෙන්ම 💪
කතාව...❤️
Attamy.💀
😂😂😂ඔව් යකෝ
කාට වත් දෙකට නැවෙන්නෙ නැතුව කොන්ද කෙලින් තියක් කරපු සුපිරි වැඩක් වැඩ්ඩෙක් යකෝ 💪❤
සුපිරි සුපිරි kalli aiya vadee🎊
ඒ ප්‍රඩක්ශන් එකට ඉරිසියයි යකෝ!!!
ආදරෙයි ❤
තුන්පාරක් බැලුව දැනටම.. හැමිනෙන්න දීල තියෙනවා.. කැරකෙන රොදෙක මේ එල්ලිල ඉන්නෙ කියල හිතෙනකොට පට්ට දුකයි..
Content, music, fight, camera angles next level Kaaliyo.. act කරන set එකත් සුපිරියට දෙනව වැඩෙ.. Content එක ගැන නම් කියන්න වචන නෑ.. Next level වැඩක් කරාට උත්තමාචාරය..🙏👊❤
කොහොම උනත් ඉදිරි සතිය තීරණාත්මක සතියක් වන බවට තහවුරුයි.. 😉
ආදරෙයි ❤
සුපිරිම වැඩක් ❤️😘
No Doubt. Best Sri lankan youtuber in this era.!!! The Cast was on the point..here, you forgot this 👑
❤❤❤
😂
තේරුන් නැති අයට සරලම තේරුම: ඔය මුලින් ඉන්න kaali variant එකයි කෙල්ලයි විතරයි ඇත්තම මිනිස්සු. ඊට පස්සෙ පෙන්නන හැම character එකක්ම ශුක්‍රාණු. Competition එක තමා දුවල ගිහින් ඩිම්බය කියන ගෑනු ළමයව බදාගන්න එක. මේ ටික කීවම ඔක්කොම ක්ලියර් නේ.
Ty
1 වෙනි layer එක විතරයි බන් ඕක 🙂
@@vd2oeහරි බන් මම කීවෙ සරලම තේරුම කියල. Story යේ basic ම තැන මම කීවෙ.
@@vd2oeඉතින් වෙන ලේයර් නෑනෙ. ඕකනෙ තේරුම.වෙන මොනවද?
❤
මේක 2පාරක් බලපම්... තේරෙනව සුපිරියට😂
හැමදම වගේ රාමුවෙන් පිටට ඇවිත් ඇතුලෙ තිබ්බ දේවල් පෙන්නපු කාලි❤❤❤❤
මේක තේරුම් ගන්නෙ 50%කටත් අඩු පිරිසක්. එකයි අවුල.. ❤❤❤
සිරාවටම 60%වගේ තේරුනේ 😅 full video eka explain කරලා දෙන්න බැයිද 🤒
@@gotayimbara1185 ආයෙ බලහන්..
10%
බයි kaali 😂
දෙපාරක් බලල අන්තිමට ඔලුව වැදිල වැටුනම තමා සීන් එක තේරුනේ.ජයමා කාලි 🤟🥵❤
mt therune nane oy
@@infoatniro9055oya ඇතුලෙ ඉන්න ඔක්කොම කට්ටිය ශුක්‍රානු මිලියන 5k විතර කට්ටිය අතරින් මුලින්ම ඔය ලස්සන කෙල්ලෙක්ව හොයාගෙන් බදාගන්න ඕනෙ කිව්වෙ ඒ බදාගන්න ඕනෙ කෙල්ල තමා ඩිම්බෙ එතකොට අර කාලිගෙ ඔලුව වැදුනෙ ඒ එයාට එතනින් එහාට යන්න බැරි උනේ එයාල ඉන්නෙ කොන්ඩම් එකක් ඇතුලෙ නිසා
@@infoatniro9055 කොන්ඩම් එක
කාලෙකට පස්සෙ බලපු පට්ටම Content 1ක්❤...2,3න් පාරක් බැලුව හරියටම ඔලුවට යන්න...ඔයා වගේ Content creaters ලට තමයි film ගහන්න අත දෙන්න ඕන 🙂...මොකා අත දුන්නත් නැතත් 120min වලට අරන් ගිහිපු film 1ක් ඔයාගෙන් ඕන කාලි❤🤘
Great Job Kaali. This is reality all who are experiencing. Respect Brother 🙏
Fight එකනම් Hollywood quality එකම තිබ්බ ❤.
ආදරෙයි ❤
❤❤❤❤❤❤❤
@@KaaliProjectsfilm ekak hadahallako
අමුතු ඇටේ ජුජුස් ඔක්කොම එක පොකුරට ❤🎉 ජය බෝ කාලී
Supirima wedak . aye kiaynna wachana nena 🥰🥰🥰🥰🥰🥰
මේ වෙනකන් තිර දාලා අපිට පෙන්වපු ලණු ටික ලස්සනට දිග ඇරලා නේ... සුපිරියක් තමා බන්!! ❤🔥
මට පේන්නේ මේ විනාඩි 16න් පැය 3ක විතර සිංහල review එකක් කරල ආයෙත් දෙන්න වෙනවා ගොඩක් මිනිස්සුන්ට තේරුම් ගන්න නම්.. good work කාලි.. කතා කිරීමට දෑ බොහෝමයි.. ❤️😍
එහෙමත් නෑ හැබැයි😂😂
@@kevinginshan adooo
අම්මො එකනම් මාර . එකම වීඩියෝ එකකින් ඔක්කොම 😂😍😍😍 සුපිරියක්. ජයවේවා. කාලී
Kali ඉන්නෙ කොහෙද එතන වෙනම ලෝකයක් . #respect_kali 💥🖤✨️
ඉදලා ඉදලා දෙයක් කරා ඒක සුපිරියක් ❤️🖤අන්ද වෙලා ඉන්න මිනිස්සු ගේ ඇස් ඇරෙන්න මේක තමයි හොදම video ඒක 🖤
මේ පාරත් මරු කාලි. හැම category යෙම එවුං ඉන්නෙ මේ 😂😂😂
ලංකාව ඇතුලේ සතියක් සතියක් ගානේ මැවෙන , මිනිස්සුන්ට එයාලගේ සැබෑ ප්‍රශ්න අමතක කරවන content ටික අරගෙන කරපු සුපිරි වැඩක් ❤️❤️ Good Luck Kaali ❤️
Andrew Tate කියන Matrix එකත් මේකම වෙන්න බැරිද
@@thusithgamage2724Wenna puluwn 🙂
ලොකු තේරුමක් තියෙන කතාවක්.ඒත් හෙට ඉදන් ආයෙම අපි මේ කතාවෙම ඉත්තෙක්😔
Ubt kathawa therila na
@@cartertookmybitchතේරුම් කරපන්කො මටත් හරියට තේරුන් නැ
මෙක තෙරැම් ගිය එකෙක්ට ලංකාවේ ඉදලා ගහන්න ගෙම තෙරැම් ගතැකි 🤞😌 කාලි වැඩ්ඩෙක්
මට තේරෙන් නැති වුනාට අනිත් එවුන්ට හොඳට තේරිලානේ බං කාලියෝ ✌️ එල එල 🔥
තව පාරක් බලපන්
3:46 Tarantino වුනත් කැමති වෙනවා 😂!!! Broo... Camera shots EDITING MUSIC Directing වචන නෑ කුද්දා... සිරාවටම කොර වෙලා ඉන්නේ 🫡🗿
😎✌️ The best TH-camr in Sri Lanka in the future
ආ ඒ වගේම Ara fighting scene එක අපේ ගොබ්බ film වලට වඩා හොදට අරන් තියෙනවා 😊❤ keep it up kaali 😎
ඔව් බන් man me sirawatama ka hitha hitiye kohomath kaali kiyanne matanam lankawe inna supiri molayak
ඔව් බං මටත් ඒක හිතුනා.....❤❤
කෝමත් හොද කරාටි කාරයෙක්නේ.😊
කාලි වගේම තමා කැෂ්මියර් රොසයිරෝ කියන්නෙ.
Kaali Is Back Boiis And Grills 😍🔥
Way out gahanne kawadda
Yo ambattaya ❤
Grills newei ballo 😂😂😂
❤
ambttya
Grate kaali is back .. Good work brother ... Next time creat a movie .. good luck all
නංගි ඉන්නෙ ගම ඇතුලෙ නෙවෙයි 😉 ''ධාතු'' වැඩක් 🔥
adoh ow neh, den meter une 😁
😌😌❤
Fighting session එක international level & SUPERB ❤️ Content එක පට්ට creative 🥵 production quality එක brand ekak bn😍
කාලිට පොලිස් ආරක්සාව අවශ්‍ය වෙන්නත් පුලුවම් මේ යන විදියට.
Respect brother
කොන්ද පන තිබ්බ ,මොලේ තිබ්බ එකෙක්.ගැම්මක්