මැජික් ඔරලෝසුව | Magic Oralosuwa - IRO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2023
  • මෙය හුදෙක් විනෝදය සඳහා පමණක් නොව ඔබට නව අත්දැකීමක් ලබාදීම සඳහා අප දැරූ වෑයමකි ❤️
    ඔයාල තාම අපිව දැකල තියෙන්නේ TH-cam එකෙන් විතරද?එහෙනම්,
    🔰 Follow us on 🔰
    ⭕ Facebook - / iroshanfb
    ⭕ Instagram - / iro_insta
    ⭕ Tiktok - vm.tiktok.com/ZSeJ2BAs2
    ⚜️මේ වීඩයෝ එකට රංගනයෙන් දායක උන මගේ මිතුරන් සියලු දෙනාට,
    ⚜️එඩිට් කල තරින්ද සන්දේෂ්(Mr Kelawalla) සොහොයුරාට,
    / tharinda.sandesh.gunaw...
    ⚜️සවුන්ඩ්ස් සඳහා උපකාර කල SL USA (කවිඳු සුදර්ශන-Kavindhu Sudharshana) සොහොයුරාට,
    youtube.com/@SL-USA?si=Najjb6...
    ⚜️මේ වීඩියෝ එක නරඹන ඔබ සැමට
    මගේ හද පිරි ස්තූතිය 🌍❤️
  • ตลก

ความคิดเห็น • 867

  • @iroytofficial
    @iroytofficial  10 หลายเดือนก่อน +354

    🔰 Add 01:රූ සිලෝන් හා සම්භන්ද වීමට- chat.whatsapp.com/GPU6aDRdg4qGsMLibJ9MZS
    🔰Add 02: වීඩියෝවේ සඳහන් සයිට් එක වෙත යෑමට -
    Link -bit.ly/iRO777
    Promo code- IRO777

  • @iroytofficial
    @iroytofficial  10 หลายเดือนก่อน +403

    බැක්ග්‍රවුන්ඩ් එකේ අඩුපාඩු ඇති.කමෙන්ට් කරපු හැමෝටම ස්තූති.අපේ වරදක් ඒක.❤️ඒත් මේක කරන්න එඩිට් කරන්න ලොකු මහන්සියක් වෙලා තියනවා.ඒක ගැන කතා කරන මිනිස්සු නැති තරම්.දැනුමක් නැති කමද අඩුපාඩු විතරක් පේන මනුස්ස ගතිය නිසාද දන්නෑ.සෑහෙන්න මහන්සි වෙලා මිනිස්සුන්ට බලන්න වෙනස් නිර්මාණයක් කරත් අන්තිමේට ඉතුරු කලකිරීමක් විතරයි.කමක් නෑ මේ ලංකාවනේ 👍

    • @Dragongaming-px6bt
      @Dragongaming-px6bt 10 หลายเดือนก่อน +11

      උබ මගේ එකා බන්

    • @hirushigurudeniya7834
      @hirushigurudeniya7834 10 หลายเดือนก่อน +12

      ඒ අපේ මිනිස්සුන්ගේ ගතියනේ අයියේ,😂කොහොමත් අනුන්ගේ අඩුපාඩු හොයන අය තමන්ගේ අඩුපාඩු හුගක් තිබුනත් ඒවා හදාගන්න බලන්නෑ,ඒකනෙ මෙහෙම වෙලා තියෙන්නේ රටටත්,මනුස්සයෙක් මොකක්හරිම දෙයක් කරද්දි ඒකෙ අඩුපාඩු හොයන අයයි ගොඩාක්ම ඉන්න,අඩුපාඩු වෙන්නේ ඉතිම් මිනිස්සුන්ටනේ,ඒවා හදන් ඉස්සරහට යන එකයි කරන්නෝනි,🎉😊,තව තව ඉස්සරහට videos කරන්න අය්යේ,ඔය මිනිස්සුන්ට බම්බු ගහගන්න කියලා,අපි වටපිටාවේ ඕප හොයන්න වේලා නෑ,ඒහින්දා අපි අපේ ගමන ඉස්සරහටම යන එකයි කරන්නෝනිම දේ,කලකිරෙනව තමයි,ඒත් කවදාවත් උත්සාහය අතාරින්නෙපා,keep it up🤟, අපි දිනපු දවසට ඔය අඩුපාඩු කියන කෙනෙක්වත් හොයාගන්න නැතිවෙයි,සමහරවිට ඒවෙනකොට ඔයාට එයාලා wish කරයි🎉

    • @SONICthemc6789
      @SONICthemc6789 10 หลายเดือนก่อน +3

      නෑ නෑ ඒව ගනං ගන්නෑ

    • @hobbymaster3414
      @hobbymaster3414 10 หลายเดือนก่อน +2

      Ewa OKkotama thamay bn bokkenma supiri kiyanne ..👌👌❤❤

    • @imalshagamage
      @imalshagamage 10 หลายเดือนก่อน +3

      ඔයාලා අධෛර්යමත් වෙන්න එපා ඒ දේවල් වලින්. ඉදිරියටම යන්න සුබ පැතුම්

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed 10 หลายเดือนก่อน +80

    එකම එකම එක දවසක් හරි ඉරො ගෙ විඩියො එකක් බලල හිනා 😊 උන අය මෙ පැත්තට 😓😓😓🥺💯👍අදත් සුපිරි අයියෙ අදරෙයි ❤️‍

  • @chamindu.5076
    @chamindu.5076 10 หลายเดือนก่อน +105

    ගොඩක් මහන්සි වෙලා තියෙනවා මේකට ❤
    ලස්සන නිර්මාණයක් iro අයියේ 👌

  • @iroshanofficial
    @iroshanofficial 10 หลายเดือนก่อน +826

    Part 2 ඔනේ කියන අය කෝ 🌝😁❤

    • @ThariYa_
      @ThariYa_ 10 หลายเดือนก่อน +5

      wikaranam karanna epa 😅

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 10 หลายเดือนก่อน +8

      අම්බෝ එපා 😅

    • @tharushanayana6637
      @tharushanayana6637 10 หลายเดือนก่อน +6

      Oni♥️

    • @Tharunisuranaga
      @Tharunisuranaga 10 หลายเดือนก่อน +4

      oni

    • @Madhushanka12
      @Madhushanka12 10 หลายเดือนก่อน +3

      🎉

  • @DhanushkaSandaruwan-wm6bp
    @DhanushkaSandaruwan-wm6bp 10 หลายเดือนก่อน +109

    ඉස්සර පැය ගනන් ගේම් ගහපු කොල්ලෙක් ඒත් දැන් youtube video creator කෙනෙක්.ඉරෝ අයියෙ ජයවේවා ❤

  • @Panchi180
    @Panchi180 10 หลายเดือนก่อน +112

    "24" 𝐅𝐢𝐥𝐦 එක මතක් වුණේ මට විතරද 🤫♥️🔮🕓🧭 😍මරු ලස්සන කාලතරණයක්.සුපිරී ✌️😎

    • @ttcheras8246
      @ttcheras8246 10 หลายเดือนก่อน +5

      24 යි ben 10 මතක් උන මම ...🙂

    • @Panchi180
      @Panchi180 9 หลายเดือนก่อน

      ​@@ttcheras8246සිරා තමා ✌️😁😉

  • @sgeeth
    @sgeeth 10 หลายเดือนก่อน +73

    අර මූණ ලස්සන, කටහඩ පොඩ්ඩක් අවුල් කෙල්ලත් හිටියානම් මරු ඕයි 💚

  • @achintha920
    @achintha920 10 หลายเดือนก่อน +44

    බොන්න එපා අයියේ ඔයා තමයි මගේ සිහින කුමාරයා.....😅❤️

  • @pabasarabeatz6357
    @pabasarabeatz6357 10 หลายเดือนก่อน +94

    8:51 ඒ කාලෙ රාජ පුරුෂයො සග දානවද 🥲😂මොනා උනත් වැඩේ වාසි ඈ 💪❤️✨️

  • @akilavishwanath2304
    @akilavishwanath2304 10 หลายเดือนก่อน +10

    අඩේ මේ video එක හදන්න මුන් ගොඩක් මහන්සිවෙලා තියෙනවා කිරි උතුරනවා වගෙ උබලට හරියන්න ඔනි... god bless you....

  • @ROWDYBABYi1yc
    @ROWDYBABYi1yc 10 หลายเดือนก่อน +31

    අඩෝ අඩෝ නිලමේ කිට් එකට පට්ට ලස්සනයි ආ ❤️

  • @gamingap2371
    @gamingap2371 10 หลายเดือนก่อน +11

    " උබ මගෙ එකා පුරෝහිත..... " 😂😂, සුපිරියක් බන්....❤

  • @jananianuththara1951
    @jananianuththara1951 9 หลายเดือนก่อน +11

    අයියා ගෙ වීඩියෝ මරු❤😂 පන්ති යනකොට යාලුවොත් එක්ක බල බල හිනා වෙනෝ 😂😂😂සුපිරි

  • @visallakshan4871
    @visallakshan4871 10 หลายเดือนก่อน +22

    අඩෝ මරු බන්ග්❤❤ ඉස්සරහටත් සුපිරියක් කරමු .😊❤

  • @ChamiduMalith-pf5dw
    @ChamiduMalith-pf5dw 10 หลายเดือนก่อน +350

    හෙලොව් ලොකු ලොකු දේවල් ඔන්නැ වෙලාවට කලාවට විඩියො ටික දාපං එච්චරයි 😜

    • @nipunboysl
      @nipunboysl 10 หลายเดือนก่อน +10

      එකතමයි..😘😘

    • @tiktokkdf
      @tiktokkdf 10 หลายเดือนก่อน +6

      Echchaayiiiiiii❤

    • @leo_editZoffcial
      @leo_editZoffcial 10 หลายเดือนก่อน +4

      Echcharaaaaaaayi

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 10 หลายเดือนก่อน +4

      Echcharaaaaaaayyyyy !

    • @GAMING_VINU.
      @GAMING_VINU. 10 หลายเดือนก่อน +2

      Echcharai 🙂

  • @uththarakumari8938
    @uththarakumari8938 10 หลายเดือนก่อน +56

    හිත කොච්චර අවුලෙන් හිටියත් ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම හිත හැදෙනවා 🙂❤️🙌

  • @MahindhaIndhika
    @MahindhaIndhika 10 หลายเดือนก่อน +75

    ඉරෝට ආදරේ අය දාමුද හස්තයක්....😂❤

    • @rasindunimsara1387
      @rasindunimsara1387 5 หลายเดือนก่อน +1

      භෙඵභෙඪැඝපස පඩඩෝඨඪටැගජංඇසිංහල

    • @user-bb9zv8fx6y
      @user-bb9zv8fx6y 5 หลายเดือนก่อน +1

      මරු මරු ඉරො😊

    • @user-bb9zv8fx6y
      @user-bb9zv8fx6y 5 หลายเดือนก่อน +1

      😂 mahindhalndhika😂😂

  • @user-cj7bz3vj5z
    @user-cj7bz3vj5z 10 หลายเดือนก่อน +35

    අදත් සුපිරියක් අයියේ 😂❤😊

  • @dineshalakmali4001
    @dineshalakmali4001 10 หลายเดือนก่อน +6

    ගෙම්බටනම් අර මොකදෑ ඔය බාසාව කියන ටෝන් එක ඒ කාලේ ඉදන් සුපිරියටම පුලුවන්නෙ ගැම්මක් තමයි ආ ❤❤😂

  • @AkDJ581
    @AkDJ581 10 หลายเดือนก่อน +3

    ආදරේ හරි ලස්සනයි
    මොකද
    ඒක විදින අය ඕන තරං ඉන්නවා
    එයාලා හරි සතුටින් ඉන්නවා
    මොන ප්‍රශ්න ආවත් එයාලා එකතු වෙලා මුහුන දෙනවා
    ජීවිතේට ඕනා එහෙම බැදීමක්
    මොනවා උනත් අත නොහරින බැදීමක්
    සතුටදි වගේම දුකේදිත් අත් නොහරින බැදීමක්
    දෙන්නට දෙන්නා තේරුන් ගන්න බැදීමක්
    මෙහෙම අය ඕනා තරං ඉන්නවා
    එයාල හැමදාම එකට ඉන්න ඕනි
    මොනම දේකින්වත් වෙන් නොවෙන්න ඕනා
    ලෝකේ ලස්සන වෙනවා ඒ අයගෙන් ❤️🖤

  • @GayandiSewmini....
    @GayandiSewmini.... 10 หลายเดือนก่อน +18

    එතකොට ටට්ටාරෙ ලොවට හදුන්වල දීල තියෙන්නෙ අපේ iro කොල්ල අතීතයට ගිහින් 😂❤❤

  • @Amila9082
    @Amila9082 10 หลายเดือนก่อน +10

    පාර්ට් 2 එකකුත් ඕනේ ඉරෝ ඔරලෝසුව චාර්ජ් කරන් ආයේ 1578 ගිහින් ඒ දැකපු කෙල්ල රජාගෙන් බේරගෙන එහෙ ඉන්න සීන් එකක් හරි ආයේ එන සීන් එකක් හරි 👍😍😂🤣❤️🌹🔥🙈😁😋

  • @sindukamare1643
    @sindukamare1643 10 หลายเดือนก่อน +11

    විජය කුමාරතුංග සර්ව මතක් උනා තැනකදී 🥺❤😊

  • @ravindiwijerathna2518
    @ravindiwijerathna2518 10 หลายเดือนก่อน +6

    අම්මෝ..පිස්සුවක් හොදේ..It's a brand ❤ iro 💐💜️🤛

  • @AnukthaMaduswara
    @AnukthaMaduswara 9 หลายเดือนก่อน +4

    ඒක සුපිරියක් iro💪❤️‍🔥part 2 ඕනි ඉක්මනින්❤️
    පට්ටම මහන්සියක් වෙලා තීනවා ඒකටනම් ඇහ්..වීඩියෝ එක එඩිට් කරපු ස්ක්‍රිප්ට් කරපු හැමදෙනාටම බුදු ස්අරණයි...ඉස්සරහට මේ ව්අගේ තව තව එවුවා ගේනෝ...
    vongratulation iro💪❤️

  • @AkDJ581
    @AkDJ581 10 หลายเดือนก่อน +43

    "හැම ආදර කතාවකම වැරැද්දක් නැතුව දුක්
    උහුලපු ..
    ඒ බැදීම රැකගන්න
    අවසාන තත්පරය තෙක් උත්සහා කරපු කෙනෙක් හිටියා..."
    ❤️🤍

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 10 หลายเดือนก่อน +1

      බූටක් කෑවද?

    • @dope4534
      @dope4534 10 หลายเดือนก่อน

      ​@@vimukthigeeth5502කාලා vageyy😂😂

    • @Ravindu_dilshan678
      @Ravindu_dilshan678 10 หลายเดือนก่อน

      එයා දැන් බැදලා😂

  • @mid1544
    @mid1544 10 หลายเดือนก่อน +9

    13:00 keeper සිටියා කියා goal ගසන්නැද්ද පුරෝහිත!😂😂💔

  • @nuwangodakanda1344
    @nuwangodakanda1344 9 หลายเดือนก่อน +2

    අඩෝ ඒකනම් සුපිරියක් part2 ඉක්මනට ඕනෙ කොල්ලො ❤

  • @sudeeradilshan
    @sudeeradilshan 10 หลายเดือนก่อน +6

    අම්මෝ අම්මෝ ආතල් කෝටියයි....🤣🤣🤍🩷

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 10 หลายเดือนก่อน +9

    ගැම්මක් තමයි ❤️‍🔥

  • @user-yo2pq1kq5g
    @user-yo2pq1kq5g 10 หลายเดือนก่อน +10

    ඌ දාපු වීඩියෝ එක බලපල්ලා.ඇද හොයන්නේ නැතුව.ඌ පට්ට මහන්සියක් අරන් තියේ ඒක edit කරන්න.great machan ❤

  • @Amila9082
    @Amila9082 10 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් ඉරෝ 😂😂😍❤️🌹🔥👍

  • @slcricketlk
    @slcricketlk 10 หลายเดือนก่อน +10

    අඩො ඉරො පට්ට විඩියො එක බන් 😂 සුපිරි කියන උන් කො 🥰 අදරෙයි බන් ❤

  • @nilushapraveen2280
    @nilushapraveen2280 10 หลายเดือนก่อน +12

    සුපිරියක් තමයි iro 😂❤

  • @rashmikadananjaya2163
    @rashmikadananjaya2163 10 หลายเดือนก่อน +3

    උබට පට්ට ගමනක් යන්න පුලුවන් සහෝ තව ටිකක් ක්‍රියේටිව් ගතිය වැඩි කරලා ඉස්සර හට සුපිරි වැඩ ටිකක් ඕනෙ ❤

  • @ShehaRas123
    @ShehaRas123 9 หลายเดือนก่อน +5

    Frog නියමෙට act කරනවා. එයා මාරම ලස්සනයි 🥺♥️. ආදරේ දෙන්නට ම 5:28

  • @dj-deshan
    @dj-deshan 10 หลายเดือนก่อน +88

    හැබැයි විඩියෝ එකේ තව ගොඩක් දෙවල් බලාපොරොත්තු උනා බං හැබැයි හොදයි... පාර්ට් 2 වෙනුවෙන් බලාපොරොත්තු ඇති කරගත්තා... එඩිට් එකත් මරු... 😊 විනාඩි 25 30 විතර කතාව ඇදපන් සගොර්... ❤❤

    • @madhuwa325
      @madhuwa325 10 หลายเดือนก่อน +2

      Ado ow 2k gahanna puluwan

    • @SadaAnju-lj2bk
      @SadaAnju-lj2bk 9 หลายเดือนก่อน

      👍

    • @dj-deshan
      @dj-deshan 9 หลายเดือนก่อน

      @@madhuwa325 අනිවා..... 😻

  • @1-Chari_production
    @1-Chari_production 10 หลายเดือนก่อน +15

    අදත් මරු ආ 😂... එහෙම දෙන්න පුලුවන් ද යකෝ අනුන්ගෙ ගෑනූ 😂😂😂....නියමයි අය්යා ❤

  • @sahangayantha
    @sahangayantha 10 หลายเดือนก่อน +12

    මාර සැපක් දෙන්නෙ උබ නම්.. යාලුව හැමදාම වගේ සුපිරියටම වැඩෙ දෙන්වා.. ❤🤗👊

  • @hansika7101
    @hansika7101 10 หลายเดือนก่อน +13

    රජාගෙයි පුරෝහිතගෙයි භාශාව මරු ආ😁❤️

    • @sltechstudio7384
      @sltechstudio7384 10 หลายเดือนก่อน +1

      දාපන් හස්තයක්

  • @KAUSHI.9999
    @KAUSHI.9999 10 หลายเดือนก่อน +5

    ඒක සුපිරි video එකක්නේ ඉරෝ අයියා........😂😂💔

  • @kusalsooriarachchi3724
    @kusalsooriarachchi3724 10 หลายเดือนก่อน +4

    අදත් සුපිරියක් ❤️

  • @buddeeshasasmitha6313
    @buddeeshasasmitha6313 10 หลายเดือนก่อน +4

    Adath supiriyak thama ithin
    Thawa tikak digata thibunanam hodai
    💪💪💪👍👍👍

  • @thinushanavod623
    @thinushanavod623 10 หลายเดือนก่อน +20

    අදත් cupiri ❤🔥
    කොටා හිටියන් තවත් cupiri🖤🔥

  • @dineshalakmali4001
    @dineshalakmali4001 10 หลายเดือนก่อน +1

    පට්ට ලස්සනයි බන්..සුපිරි ආදරෙයි උදීප ❤❤❤

  • @sl_carromgaming
    @sl_carromgaming 10 หลายเดือนก่อน +1

    පට්ට ඉරො අයියෙ 🖤🥰 පට්ටම content creater කෙනෙක් 🖤 ආදරෙයි ඉස්සරහටත් වීඩියො බලාපොරොත්තු වෙනවා 🖤🥰

  • @DushyanthaGamage
    @DushyanthaGamage 2 หลายเดือนก่อน

    අඩෝ ඒකනන් සුපිරියක් iro.👌 වීඩියෝ එක.නියමයි.

  • @nawodyasewminimarasinghe3235
    @nawodyasewminimarasinghe3235 10 หลายเดือนก่อน +6

    මේක නම් සුපිරියක්.🎉❤

  • @Priyangikapushpa
    @Priyangikapushpa 10 หลายเดือนก่อน +2

    අයියගේ හැම වීඩීයෝ එකකට වගේ ම මං හරි ආසයි 😊😊❤🤗🤗🤗

  • @kasunsadaru9975
    @kasunsadaru9975 10 หลายเดือนก่อน +1

    1st comments ekak magen supiri bro❤

  • @user-bq9tr4kf5n
    @user-bq9tr4kf5n 10 หลายเดือนก่อน +3

    Aiye video eka nam supiri 😂❤❤❤❤

  • @chathumdilsara2246
    @chathumdilsara2246 10 หลายเดือนก่อน

    පලවෙනි ලයික් එක මගෙන්🎉🎉

  • @sajithasirihapangama8545
    @sajithasirihapangama8545 10 หลายเดือนก่อน +2

    සුපිරි මචං කතාව..ජය වේවා ❤️ආදරෙයි

  • @kaveeshaseuwandiyakdehi5191
    @kaveeshaseuwandiyakdehi5191 10 หลายเดือนก่อน +4

    අදත් මරු අයියේ ❤️

  • @saubhagyakasthuriarachchi1687
    @saubhagyakasthuriarachchi1687 10 หลายเดือนก่อน +4

    නිලමේ ♥️🌝
    මරු 😂 made by king iro 😂

  • @nipunnavishka
    @nipunnavishka 10 หลายเดือนก่อน +2

    oyalage video baluvama supiryi hari velava ta video dammoth aechcharayi 👍👍👍😀supiryi

  • @oneworld8918
    @oneworld8918 10 หลายเดือนก่อน +4

    ගැම්මක් තමා ❤

  • @sadeepalakshanrajapaksha5526
    @sadeepalakshanrajapaksha5526 9 หลายเดือนก่อน +1

    ඒක නම් next level bro..❤️🔥🔥

  • @Rana-derana
    @Rana-derana 10 หลายเดือนก่อน

    😂එක නම් සුපිරියක් ම තමා ඇ වෙනස්ම පහරක් ❤

  • @HADOC829
    @HADOC829 10 หลายเดือนก่อน +9

    හෙ හෙ අදට්ජ් සුපිරියක්..😂🎉 වීඩීඕ දානෝ පරක්කුය් boza දැන් 😒❤️

  • @DrumsAshen
    @DrumsAshen 5 หลายเดือนก่อน +1

    මරු බන් ජය වේවා උබලට

  • @sanjusuraj6551
    @sanjusuraj6551 6 หลายเดือนก่อน +1

    සුපිරි ඉරෝෂන් සහෝදරයා 🎀❤

  • @cybertechlk3618
    @cybertechlk3618 10 หลายเดือนก่อน

    supiri ❤ godak mahansi wela karala tiyanaw ❤❤ edit ehema gammac ❤

  • @-madhu2001
    @-madhu2001 10 หลายเดือนก่อน +1

    ඒක නම් නියමයි පට්ටම වැඩක් 😃

  • @wijeekanayaka1975
    @wijeekanayaka1975 9 หลายเดือนก่อน +2

    ශා අංජුල මල්ලි ත් ඉන්නේ 😍😍😍ඉරෝ ජයවේවා මල්ලි 🎉🎉♥️♥️♥️

  • @alvinhimabolenirmalravihansa
    @alvinhimabolenirmalravihansa 10 หลายเดือนก่อน +3

    සුපිරි වීඩියෝ එකක් මරු අයියේ ❤❤❤❤❤

  • @ManeEats
    @ManeEats 10 หลายเดือนก่อน +6

    සුපිරියි හොදේ❤❤❤ එච්චරයි 😊

  • @n_a_v_o__07
    @n_a_v_o__07 10 หลายเดือนก่อน +3

    සපාසිස් IRO හැමදාම සුපිරි ❤❤❤😂😂😂

  • @HiranLasith
    @HiranLasith 10 หลายเดือนก่อน +10

    මේ වගේ යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා සගෝ 😅

  • @user-xc9lz8fh8h
    @user-xc9lz8fh8h 10 หลายเดือนก่อน +1

    ❤Patta kollooo. Supiriyak aaaaa❤

  • @sloshan-yp5uj
    @sloshan-yp5uj 10 หลายเดือนก่อน +4

    මරැ නයිස් 🎉🎉

  • @TharukThewnaka-lj7lz
    @TharukThewnaka-lj7lz 9 หลายเดือนก่อน

    ගැම්මක් ඉරෝ අයියා👍

  • @kingks451
    @kingks451 10 หลายเดือนก่อน +22

    අඩුපාඩු නම් හැමෝගෙම අතින් වෙන්නේ ඒත් හැමෝටම ඇහැක්ද හිනස්සන්න 😌😁 anyway great saho 😙❤️

  • @user-rz3ex7qz2m
    @user-rz3ex7qz2m 10 หลายเดือนก่อน +5

    අදත් සුපිරියක් අයියේ 😂❤

  • @vinuthvidmal1634
    @vinuthvidmal1634 10 หลายเดือนก่อน

    Ado ado eka Maru bn edite tikath supiri❤❤

  • @TNJ419
    @TNJ419 9 หลายเดือนก่อน +1

    සින්දුවනම් මරු 😌👍❤️

  • @user-be2dr2kx6q
    @user-be2dr2kx6q 10 หลายเดือนก่อน +2

    සූපිරි iro අයියා 😅❤😊

  • @Dktv-dq7di
    @Dktv-dq7di 9 หลายเดือนก่อน +2

    දවසක සුපිරි තැනකට එනවා 💖

  • @ashirose8483
    @ashirose8483 9 หลายเดือนก่อน +2

    Oyage yaluwai oyai ekathu wela thawa video danna .shoook ☺️😻

  • @user-nx9pr9uj5t
    @user-nx9pr9uj5t 4 หลายเดือนก่อน +1

    නියමයි අනෙ සුපුරි...❤😊 🥰

  • @Sandeepani619
    @Sandeepani619 10 หลายเดือนก่อน +1

    මේක නම් සුපිරියක් 😂❤🎉

  • @nirmalranasinha9723
    @nirmalranasinha9723 10 หลายเดือนก่อน +1

    මේක සුපිරියක් තමා. 😂😂😂❤❤

  • @user-jz1pn7hr2z
    @user-jz1pn7hr2z 4 หลายเดือนก่อน +1

    ඒකත් සුපිරියක් තමයි ❤😅

  • @user-bb9zv8fx6y
    @user-bb9zv8fx6y 5 หลายเดือนก่อน

    මරු මරු ඉරො 😊😊

  • @nipunbandara619
    @nipunbandara619 10 หลายเดือนก่อน

    ඒකනං සුපිරියක් ඈ😂😂🤣🤣❤❤🤟🤟

  • @geek_sLc
    @geek_sLc 10 หลายเดือนก่อน

    සුපිරියක් තමා 😎💙

  • @Shaveen_Anjana
    @Shaveen_Anjana 10 หลายเดือนก่อน +4

    අදත් වෙනම level එකක් 😍

  • @sahii258
    @sahii258 10 หลายเดือนก่อน +4

    Supiri iro aiya😂❤❤❤

  • @wizky_
    @wizky_ 9 หลายเดือนก่อน +2

    Gembage acting thamai supiri

  • @funnypetparadise3988
    @funnypetparadise3988 10 หลายเดือนก่อน +6

    8:42 අඩෝ ඉරෝ රජා😂❤

  • @jananianuththara1951
    @jananianuththara1951 9 หลายเดือนก่อน

    ඉරෝ නම් ❤ගැම්මක් තමා 😁

  • @babyboult2705
    @babyboult2705 10 หลายเดือนก่อน

    ගැම්මක් තමා සුද්දා 🙂

  • @Aloneboy.12
    @Aloneboy.12 10 หลายเดือนก่อน +3

    Gammak thama ❤️❤️❤️

  • @SL_TOON_WORLD
    @SL_TOON_WORLD 10 หลายเดือนก่อน +48

    දැන් තමයි වැඩ පෙන්නන වෙලාව❤

    • @maykgem
      @maykgem 10 หลายเดือนก่อน +1

      ben 10 😅

    • @SL_TOON_WORLD
      @SL_TOON_WORLD 10 หลายเดือนก่อน +1

      @@maykgem yep 😁

    • @Sudda_editsz
      @Sudda_editsz 10 หลายเดือนก่อน +1

      😁👌

  • @AkDJ581
    @AkDJ581 10 หลายเดือนก่อน +6

    *කාලය සීමිතයි ප්‍රමාද නොවී ජීවිතය විදින්න..😇✌️*

  • @slruwan9783
    @slruwan9783 10 หลายเดือนก่อน +18

    ඉස්සර කෙල්ල හොඳයි.❤ දැන් ඉන්න කෙනාට වැඩිය😊😊
    පාප මිත්‍රයෙක් ඉඳලා තියෙන්නේ 😅😅
    අපිට ඉන්නේ ඔය වගේ උන් තමයි ඉතින්😅😅😅😅

  • @ThilinaSL
    @ThilinaSL 10 หลายเดือนก่อน +2

    අම්බො එක බන්. ❤පට්ට😂

  • @moviya4561
    @moviya4561 10 หลายเดือนก่อน

    Ek ptt 🔥
    Gg ❤

  • @kenethdewmina....2009
    @kenethdewmina....2009 หลายเดือนก่อน

    එක පට්ට ඈ 😂❤❤