වනයක් උඩ තරුවක්..! (A star above a forest)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2022
  • #KAALI #කාලී
    The story, Screenplay, Direction & Edited by: KAALI✔
    Special Thanks: Chethana Ketagoda✔
    / chethanaketagoda
    Music: Bo Sedkid, Steevo Vincent✔
    ------------------------
    Bo Sedkid - KULPRIT කල්ප්‍රිට් (Official Audio)
    • Bo Sedkid - KULPRIT කල...
    Bo Sedkid - Foreign Rabbit (රට හාවා) Ft. Zen, Minol (Official Music Video)
    • Bo Sedkid - Foreign Ra...
    6ZN x BO SEDKID - Lama Samaje | Children Society (ළමා සමාජේ)
    • 6ZN x BO SEDKID - Lama...
    ------------------------
    ADARE OBA - Mariazelle Goonetilleke & Piyal Perera | Steevo Vincent (DRILL REMIX)
    • ADARE OBA - Mariazelle...
    Hemin Sare Piya Wida | TMJayarathna | Sunila Abesekara - Steevo Vincent (DRILL REMIX
    • Hemin Sare Piya Wida |...
    ------------------------
    Gloomy - Mata Mamama
    • Gloomy - Mama Matama (...
    Dop: DOP : Chamitha Minosh ( / chamithaminosh)✔
    Assistant Director: Vikum S✔
    Production Arrangements: Senith, Kusal, Dewapura✔
    Production Assistant: Pathum Pramuditha✔
    Cast :
    ​Kaali✔
    ​Vikum S✔
    ​Tharindu✔
    Senith✔
    Kusal✔
    Danuka✔
    Pethum✔
    Ruwantha✔
    Sahan✔
    Don’t forget to comment .. and let me know whether you enjoyed the video. Means a lot..! :)
    To get more updates about my latest videos.. please SUBSCRIBE !! Enjoy the FUNK
    Hope you'll like it!
    Find Me On :
    🎵 Social Media
    ✘ Like on Facebook : tiny.cc/ydlhuz
    ✘ Follow me on Instagram : tiny.cc/2elhuz
    ✘ Subscribe on TH-cam : tiny.cc/uflhuz
    ✘ Follow me on Twitter : tiny.cc/4elhuz
  • บันเทิง

ความคิดเห็น • 2.7K

  • @ratta
    @ratta ปีที่แล้ว +2377

    සුපිරි ස්ටෝරිටෙලිං, සුපිරි ප්‍රඩක්ශන් ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Kaali
      @Kaali  ปีที่แล้ว +292

      ලොකු boss ❤😗

    • @praveeya725
      @praveeya725 ปีที่แล้ว +17

      ❤️

    • @supunisara2621
      @supunisara2621 ปีที่แล้ว +32

      ane me umba video danneth nha.balahan kaali kochchcara supiriyata video danawada.,utanam waradinne nha.u atharinne nha.aluth content karala idiriyata ena charithayak.uwa adarshayata ganin ratta.

    • @TharinduGaming
      @TharinduGaming ปีที่แล้ว +27

      @Ratta කෝ බන් උබේ එක තාම නෑ ඒකත් දාහම් ☹️🔥

    • @AdventuresofCeylonese
      @AdventuresofCeylonese ปีที่แล้ว +1

      Tiper wechcha kenek comment ekak dala

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +2025

    දැනට ඔයා හදපු කම්ප්ලිකේටඩ්ම ප්ලොට් එක මට නම්
    පට්ට ඈ....
    ආයෙත් කියන්න තියෙන්නෙ, කාලිගෙ ස්ටෝරි වලට ගහන්න යූටියුබ් එකේ තාම ලාන්කාවෙ කවුරුත් නෑ
    කූබියෝ වගේ ටීවී සීරීස් එකක් හරි, මචන් වගේ ෆිල්ම් එකක් හරි පුලුවන් ඉක්මනින් දෙම්න.
    උම්මහ්

    • @hasinduindu9111
      @hasinduindu9111 ปีที่แล้ว +6

      @Life kalin balanna athi bn

    • @DaysofDilshan
      @DaysofDilshan ปีที่แล้ว +107

      @Life ඊයෙ බැලුවෙ ඕයි 😂😂😂

    • @warunafernando1400
      @warunafernando1400 ปีที่แล้ว +9

      කියන්න දෙයක් නෑ මේකට ලයික් එකක් දාලා යන්න තියෙන්නෙ. මේ Comment එකේ කියන්න හිතපු ඔක්කොම කියලා සුපිරියක් එකෙන්ම රාමුවෙන් පිට හිතන උන්ට 😍

    • @lahirugayan6967
      @lahirugayan6967 ปีที่แล้ว +3

      Menna comment ❤️❤️

    • @inspiredbykobe2902
      @inspiredbykobe2902 ปีที่แล้ว +1

      @Life ubatath onnathi huttak nane. adda pakayata

  • @ManiYaOfficial
    @ManiYaOfficial ปีที่แล้ว +1360

    Production and music nam maru ah

  • @PissuKanna
    @PissuKanna ปีที่แล้ว +685

    මේක සුපිරි කාලි පැටියෝ! 🫶🏼🇱🇰

  • @TheKota.
    @TheKota. ปีที่แล้ว +1597

    Masterpiece කියන්නේ මේවට 🙌❤️‍🔥

  • @chamindilshan7044
    @chamindilshan7044 ปีที่แล้ว +585

    මුලින් පෙන්නන seen එකේ වෙන්නේ 71 කැරැල්ල කාලේ. එතනදි කියන්නේ වගකීම් සහගත වෙන්න අනාගතේදි ප්‍රායෝගික වෙන්න කියලා.අර යකා පොඩි එකෙක් වගේ රගපාන එකෙන් පේන්නේ ඒ කාලේ උන්ට සමාජ අරගල ගැන තේරුමක් නෑ කියලා.ඒකනේ කියන්නේ ටිල්වින් සහෝදරයා කිව්වා කියලා.මොකද මිනිස්සුත් පිලිගන්නේ නායකයෝ කියන ඒවම තමා.අනික ජෙප්පොන්ගේ 88/89 හිටපු කෙනෙක් තමා එයා.ඌ අනුරාධපුරයේ කියන්නේ තාමත් උන් ග්‍රාමීය කියලයි.ඌ කොලබ ගැන දන්නවා කිව්වට දන්න ලබ්බක් නෑ.ඒ කියන්නේ මුකුත් නොදන්න මිනිස්සු සමාජවාදී කියලා අර ගම්වල හිටපු ජෙප්පොන්ට රැවටෙනවා.චේතනා තමා මෙතන සමාජවාදී කියලා රැවටෙන මිනිස්සු.
    ඊට පස්සේ එන අර පිරමිඩ කාරයා තමා J.R ජයවර්ධන.ඌ කියනවා යල් පැන ගියපු concept වැඩක් නෑ කියලා.ඒ කියන්නේ සිරිමාවෝගේ concept එක ගැන .මෙතනදි කියන්නේ විව්ඍත ආර්ථිකය ගැන . රුපියල් 25000 නෑ කියන්නේ 77 මැතිවරණ කාලේ.මිනිස්සුන් වවන් කාපු සිරිමාවෝගේ කාලේ.
    ඊට පස්සේ 2 years later කියන්නේ ප්‍රේමදාස ජනාධිපති වෙලා මැරිච්ච seen එක.මිනිස්සු හිතනවා ඌ ගෙනල්ලත් මේ system එක හරි යයි කියලා.ඒත් නෑ rag එකෙන් කියන්නේ තාමත් පරණ රොටියමයි පිච්චෙන්නේ කියලා.
    පස්සේ අර suicide කර ගන්න හදන කාලේ තමා මහින්ද .ඌ එතනදි කියනවා මේක කාලකන්නි කරන්න ඕනි කියලා .background music එකත් ඒකටම set.ඌ කියන්නේ මට තරුවකින් හරි බලයක් දෙන්න කියන්නේ ජෙප්පොන්ට .මොකද 2005 මහින්ද දින්නේ ජෙප්පොන්ගේ චන්ද එක්ක.(වනය උඩ තරුව තමා ජෙප්පෝ.උන්ගේ logo එකත් තරුව)
    ඊට පස්සේ එන්නේ අරාබි කාරයෝ දෙන්නා තමා 2019 බෝම්බ seen එක.background music එකත් පට්ට.පස්සේ කැලෑවේ ඉන්න දුටුගැමුණු තාමා ගෝඨාභය(මට හිතෙන්නේ එතන ඉන්න director කාරයගේ ඇදුම් විලාසිතාව එක්ක පේන්නේ එයා ජයන්ත චන්ද්‍රසිරි නෙමෙයි අර රාජපක්ෂ පරම්පරාව බුදු රජාණන්වහන්සේගේ නෑදෑයෝ වෙනවා කියපු කෙනාත් වගේ කියලා😁😁).ඊටත් පස්සේ ඉන්නේ රනිල්ගේ කාලය.
    මේකේ පෙන්නන්නේ ක්‍රමයෙන් ජනපති පුටුව මාරු වෙච්ච විදිය.කාලි හැම තිස්සෙම කියන්නේ මේ මදි කියලා.හැබැයි අන්තිමට කියන මේ ඇති කියලා.ඒ කියන්නේ ලොකුම පුටුව තමා ජනතා පුටුව.හැබැයි එතනට එනකොට මිනිස්සු ඔක්කොගෙම රෙදි left.
    පට්ටටෙම මේක හදලා කාලි අයියේ.තේරේන එකාට තේරෙන්නත් නැති එකාට ආතල් එක විතරක් ඉතුරු වෙන්නත්.දේශපාලනේ ගැන දන්නැති අර රංජන්නේ මුන් හැමෝම යාලුවෝ මල්ලී කිය කිය පක්ෂ වලට කඩේ යන උන්ට නම් මේවා තේරෙන්නේ නැතිවෙයි.(මට හිතෙන්නේ කාලී ජෙප්පන්නට support වගේ කියලා,ඒකනේ නම දාලා තියෙන්නේ වනයක් උඩ තරුවක් කියලා)සාදර බණ්ඩාරගේ අමුඩ සෙල්ලම සින්දුවත් මේ වගේම තමා.අන්තිමට කියන්න තියෙන්නේ ලබන පාරවත් හරියට පුරවැසි වගකීම ඉටු කරමු කියලා❤❤❤ආදරේ කියන්නෙත් අරගලයක් මල්ලී(තනයක් උඩ වරුවක්)😂😂

    • @Kaali
      @Kaali  ปีที่แล้ว +272

      බුදු කිරි සාන්තයෝ ❤ මහන්සියෙ පාවෙලා යනව මෙහෙම comment දැක්කම

    • @chamindilshan7044
      @chamindilshan7044 ปีที่แล้ว +19

      @@Kaali ❤❤

    • @samaelshen
      @samaelshen ปีที่แล้ว +21

      Nice මචං අන්න ඕක තමා මේකෙ concept එක😊🔥🔥🔥🔥🔥

    • @danojmadumal2837
      @danojmadumal2837 ปีที่แล้ว +21

      @KAALI මේක pin කරපිය

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +29

      @@Kaali මේක pin කරපන් බන් තේරෙන්නේ නැති උන්ටත් මේක කියවල හරි තේරුම් ගන්ඩ.👍👍👍👍👍👍

  • @sipsri-735
    @sipsri-735 ปีที่แล้ว +110

    රටට සුපිරියටම කෙලවන්න පුලුවන් බලයක් තියෙන්නෙ අන්තරේටවත් සහරාන්ලටවත් පර්ලිමේන්තුවේ සෙට් එකටවත් රටේ ජනාධිපතිටවත් නෙවෙයි චන්දෙ දාන උගත් බුද්ධිමත් ඡන්දදායක අපිටමයි.😢 උබ නම් යකෙක් කාලි.❤

  • @SLASIBRO
    @SLASIBRO ปีที่แล้ว +249

    එ concept එක මාරයි සමහර කොටස් ආයේ ආයේ බැලුවා. එ තරම් මරු නියමයි කාලි අය්යා ❤️

    • @Kaali
      @Kaali  ปีที่แล้ว +18

      😉❤❤

  • @chamikawijesinghe7401
    @chamikawijesinghe7401 ปีที่แล้ว +408

    Kaali ගෙ story වලට ගහන්න තාම ලංකාවෙ කිසිම youtuber කෙනෙක්ට බැරිවුනා කියන එක ආයෙ ඔප්පු කරා... සුපිරියක් තමා ❤

    • @Kaali
      @Kaali  ปีที่แล้ว +21

      ❤❤😗

    • @sanjumax
      @sanjumax ปีที่แล้ว +2

      සිරාවට ❤

  • @thisaraedirisinha376
    @thisaraedirisinha376 ปีที่แล้ว +207

    කියන්න වචන නෑ...ලංකාවේ මෙහෙම එකක් කරන්න පුලුවන් තව එකෙක් නෑ ..කාලී ❤️❤️❤️❤️

  • @theyasiya732
    @theyasiya732 ปีที่แล้ว +112

    story එක විකාරයක් වගෙයි නම් එක පාරක් බලලා නවත්තන්න එපා. තෙරෙනකල් බලන්න.ඔබට කවදා හෝ තෙරෙනු ඇත. 😌🖤

  • @FortuneFilmsLK
    @FortuneFilmsLK ปีที่แล้ว +15

    කරකවලා අතහැරියා.. සුපිරිම වැඩක්.. ජය වේවා ! ❤

    • @Kaali
      @Kaali  ปีที่แล้ว +1

      Bruuh ❤

  • @dekumdiwanjana1262
    @dekumdiwanjana1262 ปีที่แล้ว +213

    සිස්ටම් එක චේන්ජ් කරන්න කලින් සිස්ටම් එකට මේම උනේ මොකද බලන්න ඕන...respect කාලි අයියා...උබේ කතා තේරුම් ගන්න තරම් මේ රට පාලනේ කරන අයට සහ රටේ ඉන්න බහුතරයකට මොලයක් තියෙයි කියලා මමනම් හිතන් නෑ 🙇❤🌹

    • @Kaali
      @Kaali  ปีที่แล้ว +21

      ❤😁

    • @akshara565
      @akshara565 ปีที่แล้ว +1

      😎

  • @kavindudilshan046
    @kavindudilshan046 ปีที่แล้ว +329

    රටට කෙලවන තරම් බලයක් තියෙන්නේ ජන්දේ දාන අපිටමයි..😁🤘

    • @hasithadayananda4102
      @hasithadayananda4102 ปีที่แล้ว +7

      Ade dn thama seen eka therune 😁😅

    • @hrsl8370
      @hrsl8370 ปีที่แล้ว +4

      Meka kiyewwata paase thama hariyata therune ❤️

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes ปีที่แล้ว +2

      🤘🤘

    • @random_memes818
      @random_memes818 ปีที่แล้ว +3

      Antima tika therune me commet ekan.🥲

    • @see4689
      @see4689 ปีที่แล้ว +1

      @@hasithadayananda4102 me too 😂💔🤣😂😂😂😂😂😂😂😂😂😂

  • @sahanprabodha9457
    @sahanprabodha9457 ปีที่แล้ว +60

    High level production 🤩
    "හැබැයි මේක මදි" තව ඕනේ අලුත් නිර්මාණ
    See u කාලී...💚🔥

  • @madhawau.kariyawasam9528
    @madhawau.kariyawasam9528 ปีที่แล้ว +22

    Masterpies. a huge clap for Kali and the team ❤❤❤

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 ปีที่แล้ว +50

    අඩෝ ඔලුව කරකවලා අත ඇරියා වගේ දහ අතේ කල්පනා කරනවා මේකෙ ස්ටෝරිය....
    මේ Content Quality එකයි..මේ වගෙ අවසානෙට අපිට හිතන්න දෙයක් ඉතුරු කරන Script ගහන්න පුළුවන් One And Only කාලි ❤️😘

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons ปีที่แล้ว +31

    අඩෝ ගින්දර කාලියා🔥🔥

  • @jkdevonperera1714
    @jkdevonperera1714 ปีที่แล้ว +20

    හිතාගෙන ආපු තැනට නෙමේ ගෙනල්ලා අත ඇරියෙ.. පට්ටම පට්ට Plot Twist එකක් ! සුපිරි production එකක් 💥💥

  • @AIGURU98
    @AIGURU98 ปีที่แล้ว +14

    ඒක බැලුවම දුකක් ආවේ ඇයි දන්නෑ.අතීතෙ ඉඳන් වර්තමානෙට එනකන් සමාජෙ ගැන පෙන්නුවෙ අමුවෙන්ම🙂❤️ ජය වේවා අයියේ

  • @chandhikadahanayake5356
    @chandhikadahanayake5356 ปีที่แล้ว +63

    සමහර කොටස් ආය බැලුවා 🙂
    කෙලිම්ම කිව්වොත් කාලිගේ මොන වැඩෙත් quality ටම තියනවා❤️🔥
    සුපිරියක් #kaali❤️
    අපෙ ජූඩ් අය්යත් මරු හැබැය්😁🔥

  • @jabozz
    @jabozz ปีที่แล้ว +21

    අපිට මේක නිකම්ම short movie එකක් උනත්(එහෙම නෙවේ හොඳේ) අයියට මේක කොච්චර වටිනවද කියල තේරෙන්නෙ දැන් තමා. තමන් කරන දේ උපරිමෙන්ම කරන කෙනෙක්. අනිවා පට්ට ලොකු dream එකක් ඇති මේක පිට්පස්සෙ.ජය❤🙌

  • @hasuupeshika1322
    @hasuupeshika1322 ปีที่แล้ว +3

    Wow wow wow, anthima wenakal hithunnha gahanne ethanata kiyala. Concepts nam kaali thamai !

  • @adshen68
    @adshen68 ปีที่แล้ว +23

    මුතුහර එකේ song remix එක නම් සුපිරි අයියේ . "විශ්වය හැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්" 😌
    71 ඉඳන් රැවටුන කෙළව ගත්ත ක්‍රම මරු අවසාන ක්‍රමය තමා ඒත් මුල ඉඳන් හොඳටම කෙලව ගන්න.😔

  • @janithprasanna6260
    @janithprasanna6260 ปีที่แล้ว +41

    හැමදාම වගේ අදත්
    කරකෝල අතඇරල , නැගිට්ටවල කනට ගහන සුපිරි video එකක් 😍😍😍😝

  • @danindudampathi3219
    @danindudampathi3219 ปีที่แล้ว +103

    කාලී උබේ වීඩියෝ බලද්දි කුබියෝ කතාව මතක් වෙනවා..
    මේක next level බන් .
    ලන්කාවේ film ,tvseries කනපිට පෙල්ලන්න ගේමක් ගහමූ බන් උබ සුපිරිම මොලයක් ..සිරා බන් good luck ❤️❤️❤️❤️

    • @Kaali
      @Kaali  ปีที่แล้ว +5

      ❤❤😉

  • @nisaja006
    @nisaja006 ปีที่แล้ว +13

    Production BEST!
    script BEST!
    acting BEST!
    music BEST!
    Golden content💯🔥❤

  • @dula19
    @dula19 ปีที่แล้ว +6

    මේ වීඩියෝ එක තේරෙන්නෙ නැති උන්ට චන්ද බලය ඕනෙ නෑ.ඇයි කියල අහන්ඩ එපා ඕනෙ නෑ

  • @rumeshsanjaya3811
    @rumeshsanjaya3811 ปีที่แล้ว +104

    කාලි උබ නම් content යකෙක් බන්, කියන්න වචන නෑ උබ දාලා තියන හැම වීඩියෝ එක්කටම, කෙලින්ම ගෙඩි පිටින් අදහසක් දෙන්නේ නැතුව හිතන්ට දෙයක් ඉතුරු කරලා වීඩියෝ එක ඉවර කරන one & only youtube creater උබ, උබ kaali project එකේ කිව්වා වගේ උබට පුලුවන් ලංකාවේ ඉදන් සුපිරි ගේමක් ගහන්න, well done මචන්, youtube tv serious එකක් කරමු 💗😎

    • @Kaali
      @Kaali  ปีที่แล้ว +16

      😗❤❤

    • @sanjumax
      @sanjumax ปีที่แล้ว

      සුපිරි ❤

  • @KanchuKa
    @KanchuKa ปีที่แล้ว +15

    Nice putha ❤️

    • @Kaali
      @Kaali  ปีที่แล้ว +2

      Kanchu ❤😗

  • @lifehunts4725
    @lifehunts4725 ปีที่แล้ว +6

    adooo supiri content හදන්නේ, ideas මරු, රැල්ලට වෙන දේවල් රියල් life එකට එකතු කරලා මිනිස්සුන්ට දෙන පණිවිඩය මරු බන් කාලි..❤🖤🖤🇱🇰😊

  • @missakaweerarathna8787
    @missakaweerarathna8787 ปีที่แล้ว

    තනයක් උඩ වරැවක්. සුපිරියෙත් සුපිරියක්. ජය මා කාලී❤❤❤💥

  • @nimnamaduranga3296
    @nimnamaduranga3296 ปีที่แล้ว +19

    අතුරාලා පාවඩ බලා ඉදහල්ලා දෙපසක සත් සමුදුර පෙරලගෙන සුනාමියක් එන්නයි යන්නෙ අතලග..... ජය කාලි ❤️

  • @sithijakaushalya8411
    @sithijakaushalya8411 ปีที่แล้ว +22

    කාලිගෙ fights ටිකනම් පට්ට ගම්පහ shoot කරනව කියල දැනගන්න හම්බුනාට එන්න වෙලාවක් තිබ්බෙ නෑ. ඒත් පට්ට ආසයි බලන්න. නැතිවෙන film කලාව ආයෙ නග්ගල ගන්නෙ උබ මචං. සිරාවටම ගැම්මක් මේක.❤️

  • @GadgetCitylk
    @GadgetCitylk ปีที่แล้ว

    Superb Content ! Welldone and all the best on your future content as well !

  • @vinudisdaily9232
    @vinudisdaily9232 ปีที่แล้ว +1

    Welcome back....thats the kaali i want...❤️❤️💐💐

  • @1986ally
    @1986ally ปีที่แล้ว +15

    ගහන්න ඕන තැනට සම්ප්‍රදායන් බැහැර වෙලා, කාලිගේ ක්‍රමයට සුපිරියටම දීලා තියනවා.
    Outstanding creation. Welldone KAALI.............

  • @gloomyrap
    @gloomyrap ปีที่แล้ว +18

    Masterpiece Machan & Thank you Kaali ❤️💯🔥

    • @Kaali
      @Kaali  ปีที่แล้ว +3

      Adee gloomy ❤

  • @sunethsathsara5132
    @sunethsathsara5132 ปีที่แล้ว +1

    ❤️🙂 quality eka paththen , content ekee complexity eka athin...මාරයි කාලි ඔයා නම්..💡🌝

  • @UthumTheFlyer
    @UthumTheFlyer ปีที่แล้ว +1

    සුපිරිම වැඩක් broo ❤️😘 Music Production එකත් amazing....❤️🔥

  • @ApsaraAruna
    @ApsaraAruna ปีที่แล้ว +52

    Concept නම් Kaali
    Concept + වැදගත් පණිවිඩයක් නම් ඒත් Kaali ❤️

    • @vinindudilaksha8107
      @vinindudilaksha8107 ปีที่แล้ว

      මට කතාව සනිකව තේරුම් කල්ලා දෙන්නකො 🙂

  • @dammikaranjanee66
    @dammikaranjanee66 ปีที่แล้ว +10

    වනයක් උඩ තරුවක්..! 😉
    හාරි හාරි හරි
    Next Level Bro ❤

  • @VihangaVinod
    @VihangaVinod ปีที่แล้ว +2

    Ayye Mekanam patta. story eka, production, music, serama perfect🖤

  • @ranjandias1185
    @ranjandias1185 ปีที่แล้ว

    Great, ❤ the concept is really meaningful and has deep thinking points.
    Not going to the trend , swimming up

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +11

    කාලියගෙ වීඩියො එක පාරින්ම තේරුම් ගන්නො කියන්නෙ ඉතිං තමන්ට තමන් ගැන සතුටු වෙන්න පුළුවන් 🙂

  • @panchaofc
    @panchaofc ปีที่แล้ว +79

    අවසන කොටසෙන් තමා කතාවම තෙරුනේ 🔥❤️ සුපිරි

    • @sanjumax
      @sanjumax ปีที่แล้ว

      ❤❤

  • @nizz_in_action
    @nizz_in_action ปีที่แล้ว

    ඇක්ෂන් & stunts මරු අයියා.. දැන් ලංකාවේ action අලුත්ම ලෙවෙල් එකකට ගේන්න කාලේ ඇවිල්ලා. ඉදිරියේදී හම්බෙමු ජය වේවා

  • @musicstationOfficial98
    @musicstationOfficial98 ปีที่แล้ว

    High level production ♥️🔥.
    මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට ඕනේ සගෝර්😍

  • @abhishekliyanage3765
    @abhishekliyanage3765 ปีที่แล้ว +7

    මේක තමයි මෙතෙක් කාලෙකට උඹ විතරක් නෙමෙයි ලංකාවේ යූටියුබ් නාලිකා සියල්ලෙන්ම පොලිටික්ස් වල රියල් වයිබ් එක පෙන්නපු වීඩියෝ එක, ඒ වගේම end එක, ප්‍රශ්න සහ උත්තර, ඡන්ද පොළ කියන උත්තරයෙන් නවත්තපු එක. Perfect ❤

    • @Kaali
      @Kaali  ปีที่แล้ว

      ❤❤❤😉

  • @hirushan9204
    @hirushan9204 ปีที่แล้ว +14

    රෙදි නැතුවම ගිහින් චන්දෙ දීලා, අපිටම කෙලවගන්න අපි. Plot එකනම් සුපිරියක්

  • @Dinesh-ft2go
    @Dinesh-ft2go ปีที่แล้ว +1

    music nam supiri ... supiri kiyanne supirima💝💝 itath wada production eka supiri💝💥

  • @kalumworkshop
    @kalumworkshop ปีที่แล้ว

    නියම වැඩක් කාලියා... හොඳ දේවල් ලෝභ නොවී අගය කරන්න ඕන.. අපි මේක වෙනස් කරමූ.👌💜💜

  • @minicaption
    @minicaption ปีที่แล้ว +23

    කාලෙකින් සුපිරියක්❤‍🔥

    • @Kaali
      @Kaali  ปีที่แล้ว

      ❤❤

    • @DOOM999.
      @DOOM999. ปีที่แล้ว

      ❤️👌

  • @maheemajayawardhana3502
    @maheemajayawardhana3502 ปีที่แล้ว +11

    මුල ඉදලා ඔක්කොම තේරුන විදිහට සීන් ගොඩකින් පස්සේ රටට කෙලවන්න පුපුරවලා දාන්න තරම් තරහක් එනවා. ඒක වෙනුවෙන් වරයක් ලැබෙන්නේ මුලින්ම සහරාන් වගේ චරිතයක් වෙන්න. මට නොතේරුන කෑල්ල තමා සහරාන්ට jvp එකා බය නොවුනෙ ඇයි කියලා. කොහොමත් මම දන්න විදිහට jvp එක ජාතිවාදය නෑ කියනවා. මම හිතන්නේ ඒක වෙන්න ඕන. ඊට පස්සෙ ෆිල්ම් එකක් දෙකක් කරාම පාර්ලිමන්ට් යන්න පුලුවන්. ලංකාවට කෙලවනවනම් ඕනම පැත්තකින් පුලුවන් කියලා පෙන්නුවා ඒකෙන්. කලාවෙන් උනත් පුලුවන්. ඊට පස්සේ ජනාදිපති වෙන්න උනත් චාන්ස් එකක් දුන්නා. ඒත් ඒක මදි. ජනාදිපති වෙලා මේකට කෙලවන්න ගියොත් කෙලවේගෙන එද්දි මුලින් උබ පෙන්නපු සහරාන් , අර දාලා ගියපු කෙල්ල , jvp එකා. ඊට පස්සේ චිත්‍රපටි අද්‍යක්ශක. මේ හැම එකාම කෙලින්ම ජනාදිපතිට බනිනවා. අද හැම එකාම ජනාදිපතිට බනින්නෙ අන්න ඒ වගේ. එතකොට කොහොමත් ආයෙත් කෙලවෙන්නේ ජනාදිපති වේශය ගත්ත කාලිටම තමා. ඒක නිසා එහෙම බැනුමක් , විවේචනයක් නැතුව ලංකාවට කෙලවනවනම් හොදම විදිහ තමා චන්ද දායකයෙක් වෙන එක. මිනිස්සු කෙලින්ම නෙමේ වක්‍රාකාරයෙන් රටට කෙලෙව්වේ අන්න එහෙම. එතන උබ ඇදුම් නැතුව හිටියේ. ඇදුමක් ඇදන් කරන්න පුලුවන් දෙයක් නෙමේනෙ මේ ඉන්න ගොන්නු අතරින් එකෙක්ට කතිරෙ ගහලා එන එක. අන්න ඒකයි වෙන්න ඕන. මේ මට හිතුන විදිහ. මම දන්නේ නෑ මේකද සීන් එක කියල.
    පට්ට වැඩක් කාලියෝ ❤

  • @lankanconstructionlive8378
    @lankanconstructionlive8378 ปีที่แล้ว +1

    සෑහෙන්න වතාවක් බැලුවා.... කියන්න no words 👍👍👍👍👍👍
    විෂ්වයෙ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්...

  • @rusar376
    @rusar376 ปีที่แล้ว +5

    අඩෝ ඒක...🤩
    රටටම හැදිගෑවිලා යන්න කරන්න පුලුවන් හොදම දේ...
    අන්තිම වෙනකන් තේරුන්නෑ...
    යූටියුබ් එකේ වෙනස්ම චරිතයක්...❤️

  • @nisu_nk
    @nisu_nk ปีที่แล้ว +11

    කාලි අයියේ උබේ නමටම ගැලපෙන්න කරපු මේ වැඩෙන් කිහිපදෙනෙක් හරි පාට නැතුව ඇඟිල්ල පාට කරගනියි. ❤️

  • @kslokuhewagamage3332
    @kslokuhewagamage3332 ปีที่แล้ว +11

    අම්මට හුඩු.... පට්ට ඕයි ඒක... නියම ඇක්ටින් කොල්ලො ටිකගෙ.. ටික් ටොක් වීරයා ආයෙමත් 😃😃😃.. ඌ මරුවට කරනවා ඒක...ලස්සනයි වැඩේ.. උද්දික පුතෝඔ😂😂😂

  • @lakshanmadusanka333
    @lakshanmadusanka333 ปีที่แล้ว

    Concept eka next level. Keep up the good work buddy. We need more 🔥

  • @inrproductions3525
    @inrproductions3525 ปีที่แล้ว +23

    Viewers expect this quality from Kaali anyway. This is the most creative and best content TH-cam channel I have ever seen. No words Kaali

    • @Kaali
      @Kaali  ปีที่แล้ว +3

      😉❤

  • @MrCJ-bn4yc
    @MrCJ-bn4yc ปีที่แล้ว +16

    කාලිගෙ වීඩියො වල හොදම සීන් එක තමා වීඩියෝ බලලා ඉවර උන ගමන් ඉවර නෑ 🙂❤️ඊට පස්සෙ තමා පටන් ගන්නෙ....😂❤️හිතන්ඩ දේවල් ගොඩක් එක්ක උන සිදුවීම් ගැන අවසාන මතයක් අපිම හිතලා ගන්ඩ ඕනෙ🔥🔥

  • @YasiyaOfficial26
    @YasiyaOfficial26 ปีที่แล้ว +1

    සුපිරියක් තමා 🔥🔥 කියන්ඩ වචන නෑ !!

  • @FallenSide
    @FallenSide ปีที่แล้ว +1

    We surely can expect a film from you in the future KALLI!

  • @ManejSanjaya
    @ManejSanjaya ปีที่แล้ว +8

    concept ❤
    කියන්න වචන නෑ කාලියෝ
    සුපිරි
    උඹ බ්‍රෑන්ඩ් එකක් ❤

    • @Kaali
      @Kaali  ปีที่แล้ว +1

      Bokkaa ❤

    • @AnuAnu-vo7fy
      @AnuAnu-vo7fy 8 หลายเดือนก่อน

      @@Kaali ඔයාගෙ අයට විතරයි ද රිප්ලයි කරන්නෙ අපි ඔයාට කොච්චර ආදරෙයි ද

  • @dilshanperera1695
    @dilshanperera1695 ปีที่แล้ว +6

    As always, next level concept is being produced...
    ජයවේ කාලී

  • @sigmasl7506
    @sigmasl7506 ปีที่แล้ว

    මේක mind blowing video ekak ooii,
    Keep it up @kaali ❤

  • @ncpasan
    @ncpasan ปีที่แล้ว +5

    Creativity වලින් Kaali කියන්නේ වෙනම level එකක් ❤🔥

  • @Hirusha_Senarathne
    @Hirusha_Senarathne ปีที่แล้ว +7

    This is a "W" 🔥 Much love Kaali 💕

  • @banugodawitharana8102
    @banugodawitharana8102 ปีที่แล้ว +152

    We Don't have a system to change... Because there is a No any System in Sri Lanka.... Kaali Aiya , You Nicely delivered your Crazy idea.... Respect and Much Love....🔥

  • @sllucky7788
    @sllucky7788 ปีที่แล้ว +2

    වැඩේ නම් මරු කාලී...කියන්න වචන නෑ..❤ අන්තිමට යන සිංදුව හරිම පුරුදු එකක්..ඒත් මතක නෑ හරියට

  • @Nirman_Wickrama
    @Nirman_Wickrama ปีที่แล้ว +5

    සමාජ ක්‍රමය නිසා බැට කන හැම වේලාවකම වගේ මේ විඩියෝ එක මතක් වෙනවා අයියා. සහෝදරයා 🙂

  • @sherangagodakanda1228
    @sherangagodakanda1228 ปีที่แล้ว +11

    Yo yoo old kaali is back ❤️🔥✌️

  • @anjanasandaruwan7757
    @anjanasandaruwan7757 ปีที่แล้ว +23

    කීදෙනෙක්ට ගැහුවද මංදා 😂 පට්ටම creativity ආ ❤❤🥰

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS ปีที่แล้ว +2

    අම්මෝ සුපිරි කියන්නේ මාරයි මේක නම් ❤❤❤
    ජය මා කාලි 🎉🎉🎉

    • @Kaali
      @Kaali  ปีที่แล้ว +1

      😙❤❤ rama

  • @fightclub7081
    @fightclub7081 ปีที่แล้ว

    Niyamai, Jvp aka wattalaama daamu. apita ona aluth tharuna nayakayek, Samajawadaya, adaraya apita dirawana dewal nemei, patta kaali..

  • @shehanipu3895
    @shehanipu3895 ปีที่แล้ว +7

    වචන නෑ කාලි අයියේ මාරයි. Great work 😍❤️🔥

  • @music_miracle49
    @music_miracle49 ปีที่แล้ว +5

    Masterpiece කාලි අයියා ❤🤝.. ගහන්න ඕනෙ තැන් වලට බය නැතුවම ගහන එක පට්ට 🤝😂😂

  • @antasasaki7741
    @antasasaki7741 ปีที่แล้ว +1

    Hamadamath creative 💝👌hq level

  • @kochchi
    @kochchi ปีที่แล้ว +1

    To the point 👌

  • @tharindulukshan6394
    @tharindulukshan6394 ปีที่แล้ว +5

    ඒකනම් ඇත්තටම සුපිරි ..👌❤️ කියන්න දෙයක් නෑ ඉතින් .❤️.මෙහෙම නිර්මාණ කාලිගෙන්ම තමයි ඉතින් ✌️සිද්ධි ටික ලස්සනට පෙන්නලා දුන්නා..🌏💫 නියමයි කාලි අයියෙ 💯❤️👌

  • @dinithdamsara7146
    @dinithdamsara7146 ปีที่แล้ว +33

    Masterpiece ❤️❤️
    (වනයක් උඩ තරුවක් ගහපල්ලා අනික් පැත්ත 😂)

    • @LakiYa404
      @LakiYa404 ปีที่แล้ว +2

      Ado ado 😂😂😂

    • @RATHUCHUTY_2008
      @RATHUCHUTY_2008 ปีที่แล้ว +1

      Thanayak uda waruwak😅

  • @sandunliyanasooriya3483
    @sandunliyanasooriya3483 ปีที่แล้ว +5

    Episode පහක හයක series එකක් කරහන්කෝ කාලි අයියා ❤️ මේක මරු

  • @D_pluse
    @D_pluse ปีที่แล้ว

    සුපිරියක් . ලෙසටම දීලා

  • @ChethanaKetagoda
    @ChethanaKetagoda ปีที่แล้ว +15

    Special thanks කියලා මාරුවෙන්නද හදන්නෙ බබා 😁😁♥️

    • @Kaali
      @Kaali  ปีที่แล้ว +4

      Script එක හදන්න ඉතිං 😂

  • @Achinthapraveen
    @Achinthapraveen ปีที่แล้ว +10

    සංකීර්නකම හරියට අරගෙන හැමදාම ඉක්මනට තේරුම් නොයෙන වැඩක කරනවට ❤

  • @tv-lankaputhratv
    @tv-lankaputhratv ปีที่แล้ว +3

    2:04 🥲💔👍🙂 සුපිරිම කෑල්ල බොසා

  • @nethmalasisi9826
    @nethmalasisi9826 ปีที่แล้ว

    පට්ට බ්‍රෝ පට්ට ස්ටෝරිය golden content
    අන්තිම කොටස තමා හොද 😁 〽️

  • @kavindudeshan7194
    @kavindudeshan7194 ปีที่แล้ว +37

    කාලෙකින්,
    * කාලිගෙන් පිස්සු ස්ටෝරියක්
    * මිනෝල්ගෙන් රැපක්
    🖤

    • @oshadaayeshmantha2137
      @oshadaayeshmantha2137 ปีที่แล้ว

      මේක මිනොල් ගේ ගොඩක් පරන එකක් රටහාවා

  • @techaproductions6299
    @techaproductions6299 ปีที่แล้ว +3

    අඩෝ Noo🧐🧐😲😲
    පට්ට Concept එක🔥🔥🔥
    Trending තමා ආ👍👍

  • @COOKing_Mate_SL
    @COOKing_Mate_SL ปีที่แล้ว +1

    Can't wait for another episode... really like when lahiru speak English ... 👌

  • @dirapropa
    @dirapropa ปีที่แล้ว

    සුපිරියක් 🥺❤️ වටේම ගිහින් අන්තිමේදි හරිම තැනටම දුන්නා නේද 😁

  • @rukars3681
    @rukars3681 ปีที่แล้ว +55

    මේකට කොච්චර හිනා ගියත් අන්තිමට මේකෙන් කියන දේට අපි ගැන මාරම දුකක් තියෙන්නේ 😥 btw respect kali 💪😍

    • @see4689
      @see4689 ปีที่แล้ว +3

      Ow 😓.

  • @yeshanbro
    @yeshanbro ปีที่แล้ว +5

    මට ශුවර් ඉස්සරහට සුපිරි ම no 1 film එකක් ගහනවා 😍❤️ ඒ දවස එනකන් බලන් ඉන්නවා ❤️🔥

  • @sydex3837
    @sydex3837 ปีที่แล้ว +1

    yoooo...damn..this is what we call ' The Art ' 🔥

  • @sandaru5336
    @sandaru5336 ปีที่แล้ว

    content eknm maru ayye.. video ekath lankwe god film tv series wlt wada maru >3.. gammac thmyy

  • @Praniya_Official
    @Praniya_Official ปีที่แล้ว +3

    සුපිරියක් කාලියො 😍👌❤️❤️

  • @lahirugayan6967
    @lahirugayan6967 ปีที่แล้ว +7

    This is soo creative and music is ultimate ❤️❤️❤️

  • @akashi5221
    @akashi5221 ปีที่แล้ว

    Uba nam sirawta patta waddek kali ayye. Respect + ♥️🔥

  • @nisalxnimsara
    @nisalxnimsara ปีที่แล้ว

    ammo bn creative eka pattama production level ekkne bn next level patta creativekama gana katha krn widiya wgema porge creativekama wd wlinm pennw patta supiri adrei😍 meke video dpnko

  • @snbike7150
    @snbike7150 ปีที่แล้ว +4

    Films ඒකක් බැලුව වගේ. Video ගොඩක් කොලිටි.❤️‍🔥. හොද හැකියාවක් තියේන සේට් ඒකක්. යිදිරියට යන්න සුබ පතනවා. ගමේ ඒකේක්නේ පට්ට ❤️