සූත්‍රය..! (The Formula)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 2.2K

  • @DaysofDilshan
    @DaysofDilshan 2 ปีที่แล้ว +1715

    නෙක්ස්ට් ලෙවල් ඈස් ඕල්වේස්.
    පුලුවන් නම් මේ වගෙ ස්ක්‍රිප්ට් + ඇක්ටින් + cinematography තියෙන තව ලන්කාවෙ youtuber කෙනෙක් පෙන්වන්න.

    • @chanukabandara139
      @chanukabandara139 2 ปีที่แล้ว +41

      වෙන නම් නෑ one & only kaaaaලී

    • @manulajayakody6061
      @manulajayakody6061 2 ปีที่แล้ว +24

      @bb 😂 හරිද ඩිලා තව ඕනිද🙂

    • @manulajayakody6061
      @manulajayakody6061 2 ปีที่แล้ว +6

      ජාත්‍යන්තරේට යන්න ඕනි මිනිහෙක් ඉතින්😌😌

    • @DAYAN_W
      @DAYAN_W 2 ปีที่แล้ว +5

      ඇත්ත ❤️

    • @KaaliProjects
      @KaaliProjects 2 ปีที่แล้ว +158

      අනේ කාලි මහ පම්කෙක්ද බං මගෙ ටික්ටොක් එක්ක 😌

  • @pcguidelk
    @pcguidelk 2 ปีที่แล้ว +572

    Video එක දාපු වෙලාව, කරන්ට් කපපු වෙලාව සහ සාමාන්‍ය පුද්ගලයෙකුට මේක තේරෙන සම්භාවිතාව අනුව සෑහෙන ගානක් බලන්න ඕන creation එකක්. Next level Kaali!

    • @Askot7
      @Askot7 2 ปีที่แล้ว

      i hit the 675 times like button for Mr beast
      th-cam.com/video/nVYJH0I5fQY/w-d-xo.html

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +66

      😂😂❤🔥

    • @twentyone2d
      @twentyone2d 2 ปีที่แล้ว +2

      😂

    • @sheleshamal7981
      @sheleshamal7981 2 ปีที่แล้ว +1

      deparen theruna

    • @sithijax8013
      @sithijax8013 2 ปีที่แล้ว +1

      A priyadarshana aiye❤❤

  • @SirilAyya
    @SirilAyya 2 ปีที่แล้ว +367

    මේක පට්ටම පට්‍ටයි 😍😍😍

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +34

      මීන්ස් අ ලොට් සිරිල් අයියා 🔥❤

    • @0Intelligence_Quotient
      @0Intelligence_Quotient 2 ปีที่แล้ว

      ​@@Kaali 10:06 bro mesoundtrack 1k mkakda?

  • @savinduhewawardhane9987
    @savinduhewawardhane9987 2 ปีที่แล้ว +318

    කාන්තාවකගේ ඔසප් චක්‍රයේ සරු කාල සහ නිසරු කාල අපිට හඳුනාගත හැකියි. මේ කාල දෙක තීරණය වෙන්නෙ කාන්තා ශරීරයේ භෞතිකව සිද්ධ වන ක්‍රියාකාරකම් වල වෙනස්කම් නිසා. පවුල් සැලසුම් ක්‍රමවේද අතර එක් ක්‍රමයක් තමයි ඔසප් චක්‍රයේ නිසරු කාලය (Infertile period) හඳුනාගැනීම. මේ තුළින් නිසරු කාලය තුළ වෙනත් උපත්පාලන උපක්‍රමයක් භාව්ත නොකර සංසර්ගයේ යෙදීම හැකියාව ලැබෙනවා. එමඟින් අදහස් වෙන්නේ එම කාලයේ ගැබ්ගැනීමට ඇති හැකියාව අඩුයි කියන එක.
    මේක තමයි කැලැන්ඩර් ක්‍රමය භාවිතා කර ගණනය කරන්නෙ. ඒක කරන විදිහ උදාහරණයක් මඟින් පැහැදිලි කරගම්මු.
    දින 28ක ඔසප් චක්‍රයක් තියෙන කෙනෙක් ගත්තහම ඩිම්බයක් පිටවෙන්න ගන්නෙ ඒ චක්‍රයේ අග ඉඳන් මුලට දින 14කින්. ඒ කියන්නෙ 14 වෙනි දවසෙ. කැලැන්ඩර් ක්‍රමය අනුව ගැබ්ගැනීමේ හැකියාව වැඩි අන්තිම දවස් 14යි, ඩිම්බ මෝචනය වෙන දවසට දවස් 4කට කලින් ඉඳනුයි. ඒ කාලය ඇර මුල් දවස් 10 ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි.
    දින 30ක ඔසප් චක්‍රයක් ගත්තහම අන්තිම දවස් 14 අයින් කළහම 16 වෙනි දවසෙ ඉඳන් ඩිම්බ මෝචනය වෙනවා. ඒ නිසා ඊට දවස් 4කට කලින් වෙනකන් ඒ කියන්නෙ 12 වෙනි දවස වෙනකන් නිසරු කාලය.
    විද්‍යාත්මකව ගත්තහම මේ ක්‍රමය අවිධිමත් ක්‍රමයක්. හේතුව සමහර කාන්තාවන්ගෙ ඔසප් චක්‍ර අක්‍රමවත්. ඒ වගේම දිගයි.
    ඒ වගේම මෙම ක්‍රමය මඟින් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග බෝවෙන එක වළකින්නෙ නෑ.
    ඉතින් මේ ක්‍රමයත් එක්ක, ශරීර උෂ්ණත්වයේ වෙනස්වීම, ගැබ්ගෙල ශ්ලේෂ්මල රටාව වෙනස්වීම අධ්‍යයනය කරල උපත්පාලන ක්‍රමයක් නොමැතිව ගැබ් ගැනීම වැළැක්වීමට ඇති ආරක්ෂාකාරීම දිනයන් හොයාගන්න එක වැදගත්.

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +90

      Thank you doctor ❤🔥

    • @manulaprabhash1437
      @manulaprabhash1437 2 ปีที่แล้ว +10

      Ammoo thank you Doco❤🔥

    • @sandunpradeep4879
      @sandunpradeep4879 2 ปีที่แล้ว +7

      Meka copy karala thiyaganna oone.....😉.....

    • @pathumnirmala7565
      @pathumnirmala7565 2 ปีที่แล้ว +5

      මූ කියන එක මූවත් දන්නෑ

    • @nipundhanuka4903
      @nipundhanuka4903 2 ปีที่แล้ว +3

      Youre correct

  • @VTubeProductions
    @VTubeProductions 2 ปีที่แล้ว +72

    "The Formula" 😱
    Thinking outside the box..
    You may find something new for all Sri Lankans..
    Congratulations ✌️

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +7

      ❤🔥

  • @ZikkAmalli
    @ZikkAmalli 2 ปีที่แล้ว +383

    7:42 ඒ මල්ලි බලහල්ලකෝ

    • @gamingpancha3881
      @gamingpancha3881 2 ปีที่แล้ว +9

      OYA WAGE

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +69

      බලන්න දෙයක් නෑ හොරෙන්ම කාල 😞

    • @lishanmadubashitha9728
      @lishanmadubashitha9728 2 ปีที่แล้ว +1

      Oya kolla supiri athal bn

    • @zombie3858
      @zombie3858 2 ปีที่แล้ว +1

      😍

    • @Askot7
      @Askot7 2 ปีที่แล้ว

      i hit the 675 times like button for Mr beast
      th-cam.com/video/nVYJH0I5fQY/w-d-xo.html

  • @sandilhinduwara7397
    @sandilhinduwara7397 2 ปีที่แล้ว +138

    Next level khaali ❤️💫🔥
    මූව ෆිල්ම් හදන්න ගිහිල්ලා දාන්න අයියෝ 😎😹💔

  • @AmilaSubasinghe
    @AmilaSubasinghe 2 ปีที่แล้ว +89

    ආයෙත් අහන්න දෙයක් නෑ. ලංකාවෙ හදන ෆිල්ම් වලට අඬගහලා කනට ගැහුවා වගේ දීලා තියෙන්නෙ කාලි.. ❤️ සුපිරිම ශොට්ස් + ඕඩියෝ මැනේජින් & ඉෆෙක්ට්ස් + ස්ක්‍රිපිට්🔥ජය වේවා!

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +6

      ❤❤❤🔥

  • @n-gine3172
    @n-gine3172 2 ปีที่แล้ว +35

    The narrative style from "fight club", The inspiration from sherlock, the Celtic music with west english vibes. Brother this is Nolan level cinematography. 🙌🙌🙌

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +2

      ❤🔥

  • @chamoddabare
    @chamoddabare 2 ปีที่แล้ว +38

    nothing to say
    The story, Screenplay, Direction & Edited by: KAALI✔ 😍❤️🔥

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +2

      😁❤🔥

  • @rider6481
    @rider6481 2 ปีที่แล้ว +109

    ගමේ නම අසභ්‍ය දර්ශන තුළින් ජ්‍යාත්‍යන්තරයට ගෙන ගිය අසහාය පුත්‍රයා - කාලි 🥲🥲🥲😅😅😅

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +15

      😁

  • @dilshansanjeewa4806
    @dilshansanjeewa4806 2 ปีที่แล้ว +22

    කාලිගෙ content තෙරුම් ගන්න විඩියො එක බලල 100 පාරක් විතර කල්පනා කරන්න වෙන ඊන් එකක් තියෙන්නෙ මට නම් .මොනා උනත් පට්ට අයියා ❤️❤️

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +3

      ❤❤🔥

  • @keshankulathunga2143
    @keshankulathunga2143 2 ปีที่แล้ว +67

    කාලිගෙ content වලට ගහන්න එකෙක් නෑ ඉතින් ❤️

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +1

      🔥❤

  • @nimeshdilhara96
    @nimeshdilhara96 2 ปีที่แล้ว +22

    සුපිරියක් තමා script එක masterpiece KAALi 💥 KGF එකේ BLACKGROUND Musice එක්ක වෙනම vibe එකක් ❤

  • @kavithrashintha8387
    @kavithrashintha8387 2 ปีที่แล้ว +100

    ගාණ හරියට හදලා කියන්නෙ ඇත්තම සුදු තාත්ති කාලි නෙමෙයි වෙන එක්කෙනෙක්...... 👀😁 , masterpiece script as always ❤🔥

  • @I_Am_The_GG
    @I_Am_The_GG 2 ปีที่แล้ว +52

    arrow seoson 8 , sherlock homes kallak එහෙමත් mathk una habai.................
    කියන්න වචන නෑ...NEXT LEVEL අයියේ....🖤🖤

    • @Askot7
      @Askot7 2 ปีที่แล้ว

      i hit the 675 times like button for Mr beast
      th-cam.com/video/nVYJH0I5fQY/w-d-xo.html

    • @1suru395
      @1suru395 2 ปีที่แล้ว

      Sirawatama

  • @MrCJ-bn4yc
    @MrCJ-bn4yc 2 ปีที่แล้ว +92

    අම්මෝ teaser එක බලපු වෙලේ ඉදන් එනකන්මයි බලන් ඉදියෙ මේක 😍❤️🔥

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +10

      ❤🔥

    • @Askot7
      @Askot7 2 ปีที่แล้ว

      i hit the 675 times like button for Mr beast
      th-cam.com/video/nVYJH0I5fQY/w-d-xo.html

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว +56

    අන්තිම සූත්‍රය තමයි සූත්‍රය 😂 ගැම්මක් තමයි කාලී අයියෙ..❤️❤️

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +4

      ❤🔥

    • @Askot7
      @Askot7 2 ปีที่แล้ว

      i hit the 675 times like button for Mr beast
      th-cam.com/video/nVYJH0I5fQY/w-d-xo.html

    • @Galaxym02892
      @Galaxym02892 2 ปีที่แล้ว +1

      Babek nada bn ammo

  • @roshanathulathmudali3458
    @roshanathulathmudali3458 2 ปีที่แล้ว +10

    මරුටි අයියා මරු ආ...
    Scripts නම් scripts.. සුපිරියක්!!!

  • @bandamalli
    @bandamalli 2 ปีที่แล้ว +5

    ඒ ගණනය කිරීම් ටික නම් මරු සුපිරි concept එකක් කාලී good job brother keep it up ❤️❤️💪

  • @darshanajeewananda
    @darshanajeewananda 2 ปีที่แล้ว +74

    තවත් Masterpiece එකක් ⚡ ජය වේවා කාලීයා 👊🇱🇰

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +4

      🔥❤

    • @Askot7
      @Askot7 2 ปีที่แล้ว

      i hit the 675 times like button for Mr beast
      th-cam.com/video/nVYJH0I5fQY/w-d-xo.html

  • @venukweerakoon5478
    @venukweerakoon5478 2 ปีที่แล้ว +53

    Music වලින් cinematic experience එකක් එනවා 🔥😎

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +7

      😁❤🔥

    • @Askot7
      @Askot7 2 ปีที่แล้ว

      i hit the 675 times like button for Mr beast
      th-cam.com/video/nVYJH0I5fQY/w-d-xo.html

  • @_PASINDU
    @_PASINDU 2 ปีที่แล้ว +36

    හැම දේම සූත්‍ර විදිහට සිද්ද වෙන්නේ නෑ 😍❤️❤️👍👍

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +2

      🔥❤

  • @kasunjeewantha2730
    @kasunjeewantha2730 2 ปีที่แล้ว +6

    මන් දැක්ක සුපිරිම චරිතයක් කාලි. සුපිරි වීඩියෝ එකනම් ❤️❤️

  • @midayaofficial
    @midayaofficial 2 ปีที่แล้ว +4

    ONE AND ONLY PIECE IN THE WORLD 🖤ලෝකෙටම එකම කෑල්ලයි 🖤ඒ කාලි 🖤මම මේ ලෝකෙ හොයන්නයිත් ඉගෙන ගන්නයිත් ආස එකම දේත් TIME TRAVELING 🖤කොච්චර හෙව්වත් කාලය නම් අපිරිමිතයේ බැඳි LOOPS කිසිදිනෙක කිසිම කෙනෙක් හොයල නිම නොකරාවි 🖤හොයාගනී කියලා පුන්චි හෝ විශ්වාසයක් හිතේ වත් නෑ..මගෙ ඇස් පියවෙනකනුත් තව පරම්පරා ගානකින් පසුව දියුනු ටෙක්නොලොජි එහෙම හොයා ගෙනTIME TRAVEL හොයා ගනී කාලෙකදි 🖤අපිට බෑ අපි නොපවතිනවද පැවතෙනවද නැතිද කියන අනාගතයක් ගොඩනගන්න 🖤මොකද තාම ඒ දේ වෙලා නෑ.අපිට අතීතෙටවත් අනාගතේටවත් යන්න බෑ..එක යථාර්තයක.එක වර්තමානයක හිර වෙලා 🖤පරම්පරා ගානනාවකින් පසු ඒ දේ හොයා ගනී 🖤 ඇහුවට පුදුම වෙයල්ලා උබලා මෙහෙම දෙයක් අහන 1ස්ට් ටයිම් එක මේක වෙයි 🖤මාව මේ ලෝකෙ පිස්සු වට්ටපු එකම දේ ලස්සන ගෑනියෙක් වත්,සල්ලිවත්,ආදරේවත් නෙවෙයි බං..ඒ තමයි කාලය.. සරලව TIMETRAVELING..🤎සදහටම ඔලුවෙ නොසංසිඳෙන ආසාවක් තියෙන්නෙ 🖤😉 Oyage Time Travel Episode Okkom Asawen Blwa.Ara 5min Muhurthaya Eke Vinadi 45hk Vithra Riview Ekk Thibuna.Ekath Thapparayk Miss Nokara Bluwa..Thawa Mona Kathada Ithin Asawe Tharama Kiynne Me 2022 Wenakm Awa Time Traveling Catogory Eke Hama English Movie Ekakm Bluwa.Mge Mthke Hari Nm Tamil Film Ekakuth Bluwa..Mn Dawasin Dawasa Hithnn Asa Ekama De..Kali Brother.Keep It Up 🖤😉MUCH LOVE.එක දෙයක් අමතක උනා ඒකත් ඇතුල් කරන්නම් කමෙන්ට් එකට..ෆිල්ම් වලින් විතරක් නෙවෙයි පොතෙන් පතෙන් පවා ඒකෙ ගැඹුරටම යන්න ආස එකෙක් 🖤😉

  • @ApsaraAruna
    @ApsaraAruna 2 ปีที่แล้ว +104

    One and only Kaali ✌️😍
    සුපිරියක් තමයි ඉතින්

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +14

      ❤😁🔥

    • @Askot7
      @Askot7 2 ปีที่แล้ว

      i hit the 675 times like button for Mr beast
      th-cam.com/video/nVYJH0I5fQY/w-d-xo.html

  • @film.andrewsean
    @film.andrewsean 2 ปีที่แล้ว +7

    එහෙනම් මාවත් ඔන්න "අසභ්‍ය video" එකකට දාගෙන කරා එහෙනම්.
    කාලෙකින් ලොකු plan නැතුව කරපු වැඩක් වුණාට, වැඩේ හරියට කරන්න පුළුවන් වුන එක ගැන happy 👌

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว

      Much love mate.. Thank you so much for your great direction of photography 😌❤

  • @ishani6495
    @ishani6495 2 ปีที่แล้ว +3

    පට්ට පට පට නියමයි සහෝදරයා ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪👍👍👍👍👍

  • @shamilanuraj5342
    @shamilanuraj5342 2 ปีที่แล้ว +9

    The Equalizer මතක් උනා.. නියමයි! ❤❤

  • @AshanWanninayakeofficial
    @AshanWanninayakeofficial 2 ปีที่แล้ว +3

    කාලිත... අම්මෝ මරු ඕයි... මෙහෙම ගැම්මට ඩීසන් වීඩියෝ එකක් දාන්වානම් කාලි තමා.. සිරාවටම කියන්න වචන නෑ... පහරක්... වෙන එකෙක්ටවත් පදිරි වෙන්නෙ නැති ඩීසන් utuber කෙනෙක්... ජය වේවා... bs magey ekah.. 💖💖💖

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว

      ❤🔥

  • @Motivationhub-b9f
    @Motivationhub-b9f 2 ปีที่แล้ว +7

    මෙන්න සුපිරි චරිත කාලි ඔයානම් සුපිරි මේ වගේ ඇක්ටින් කරන්නනම් කාලිම තමා 🤟😊

  • @samaelshen
    @samaelshen 2 ปีที่แล้ว +83

    Ending එක හැමදාම වගේ පහරක්! කෙල්ලගේ ගාන හරියට හදලා කියන්නේ කාලි අයියා lept! වෙන කෙනෙක් බබෙක්ට තමා අවසානයට කාලි අයියට ඇත්තම සුදු තාත්ති වෙන්න වෙන්නේ🤣 මේකටනම් ගනම් හදන්නේ නැතුව ඉක්මන් ප්‍රතික්‍රියාවක් දක් වන්න වෙයි 😊❤️🔥✌️✌️

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 2 ปีที่แล้ว +2

      Ammo Awasane wena kenekge lamayekta kaali thama Sudu thaththa wenna yanne 😂

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +4

      😁😁🔥

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 2 ปีที่แล้ว +2

      @@Kaali ♥️

    • @samaelshen
      @samaelshen 2 ปีที่แล้ว +2

      @@Kaali 😁❤️🔥✌️

  • @vimukthinavoda4692
    @vimukthinavoda4692 2 ปีที่แล้ว +17

    ලංකාවෙ ක්‍රිස්ටොෆර් නෝලන් තමයි කාලි 🙂❤️. මුන් දෙන්නගෙම ඒවා ලේසියෙන් තේරුම් ගන්න බෑ

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +1

      ❤🔥

  • @curioza5659
    @curioza5659 2 ปีที่แล้ว +2

    ලංකාවේ ලේසියකට දකින්න බැරි වැඩක්. Next level 👌❤💯 මේක නම් සුපිරියක් 💯

  • @vimukthidilshan3400
    @vimukthidilshan3400 2 ปีที่แล้ว +3

    උඹ කතාව පටන්ගෙන අපිව වෙන කොහේ හරි එක්කන් ගිහින් තමයි නවත්වන්නෙ නේ.. සුපිරියි මචන් Next level

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +1

      😋

  • @kaveenpathirana1197
    @kaveenpathirana1197 2 ปีที่แล้ว +93

    අන්තිම ටික තමයි සුපිරිම....😂😂 කාලි ගාන හරියටම හදලා......එහෙම වෙලත් කොහොමද තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ....😂 කෙල්ල පිට ගිහින්..😂

  • @tharushigunarathna
    @tharushigunarathna 2 ปีที่แล้ว +125

    Masterpiece ❤️

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +9

      🔥❤

    • @nilushatilakaratne
      @nilushatilakaratne 2 ปีที่แล้ว

      amor amor kalige butterpara😂😂

    • @tharushigunarathna
      @tharushigunarathna 2 ปีที่แล้ว +1

      @@nilushatilakaratne Parana fans lata ehema thamai 😌

    • @nilushatilakaratne
      @nilushatilakaratne 2 ปีที่แล้ว

      Apith parana fans la wunata apita thama comment naththe 😒😂
      Masa 3i awuruddak withara comment damma 🥲

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว

      @@nilushatilakaratne මම හැම කෙනාටම reply දානව බොල. කරුමෙට මිස් වෙන්න ඇති 😂❤

  • @konarasampath5822
    @konarasampath5822 2 ปีที่แล้ว +4

    Madujith මහත්තයෝ, වරෙන් වැවිත් මේක ර දෙන්න මුහුර්තයට දුන්නා ව්ගේ දිස්ටියක් ❤️

  • @HP-hu8rw
    @HP-hu8rw 2 ปีที่แล้ว +1

    කවුරු මොනා කිව්වත් creation එක කරපු කෙනා තමයි ඒකෙ හරිම අර්ථය සහ පරමාර්ථය දන්නෙ.

  • @tharindukaluarachchi56
    @tharindukaluarachchi56 ปีที่แล้ว +2

    Underrated🔥.අන්ඩරේටඩ්ම කන්ටෙන් ක්‍රියටර් උබ කාලි.මිලියන ගනන් විව්ස් එන්න ඕන කන්ටෙන්ට් මේ💔😥

  • @visualfantacy3358
    @visualfantacy3358 2 ปีที่แล้ว +13

    කාලිගෙ ආව සුපිරිම එක මේක තමා කියලා වැඩක් නැ 😎🔥

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว

      ❤🔥

  • @agrobot3063
    @agrobot3063 2 ปีที่แล้ว +22

    අම්මො අන්තිම එක...🤣
    Announcement එකත් පට්ට....

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว

      🔥❤

    • @Askot7
      @Askot7 2 ปีที่แล้ว

      i hit the 675 times like button for Mr beast
      th-cam.com/video/nVYJH0I5fQY/w-d-xo.html

  • @yeyyatv
    @yeyyatv 2 ปีที่แล้ว +6

    Yoo this is superb😎Well done kaali ❤️💪🤘

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +1

      ❤🔥

  • @dinidutheekshana4305
    @dinidutheekshana4305 2 ปีที่แล้ว +1

    ubanm waddek thami kali....meka marama video ekk aya ithim kiyanna wachana ne. awsome!

  • @harshaprasad9636
    @harshaprasad9636 2 ปีที่แล้ว +2

    නියමයි කාලියො.. පට්ටම perfect 😍🔥❤️

  • @rusithmayura10
    @rusithmayura10 2 ปีที่แล้ว +22

    Sherlock Holmes Sri Lankan version😂
    nice one bro🔥❤

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +1

      ❤🔥

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +22

    හම්මෝ යකූ Announced එක තමයි පට්ට 🥰😅😅😅😅😅😅😅

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +1

      🔥❤

  • @vishaloshada1622
    @vishaloshada1622 2 ปีที่แล้ว +20

    🌟In that cinematography, in that background music, KAALI has created a world of his own, like, පප්පා ගම in සූර පප්පා, like Camilot ..🌝people like that a lot..much love KAALi … waiting for another masterpiece 🔥

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +3

      Much love mate ❤🔥

  • @yakkularawana
    @yakkularawana 2 ปีที่แล้ว +1

    ටික වෙලාවක් යනකම් මොලේ කොලොප්පන් වෙනවා ඒත් ඉතිං අවසානයට තමයි තේරෙන්නේ මොකක්ද උනේ කියලා වෙනස්ම විදියේ අමුතුම දෙයක් ගැම්මක් තමයි

  • @tharindudasanayaka5463
    @tharindudasanayaka5463 2 ปีที่แล้ว +4

    මේක බලද්දි මුලින්ම හිතුවෙ ශර්ලොක් හෝම්ස් ෆිල්ම් එකේ සින්හල කොපියක්වත්ද කියල. පස්සෙ තමයි තේරුනේ ඒ ෆිල්ම් එකේ යතාර්තය කියල 😂😂😂. සුපිරියක් අයියෙ 💕💕💕

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว

      ❤🔥

  • @dilanthamalshan2069
    @dilanthamalshan2069 2 ปีที่แล้ว +14

    අන්තිම එක තේරුම් ගන්න චුට්ටක් වෙලා ගියා
    "ඔයා ගාණනම් හරියට හදලා"😂😂😂

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว

      🔥❤

    • @dilanthamalshan2069
      @dilanthamalshan2069 2 ปีที่แล้ว

      @@Kaali ආදරෙයි අයියේ👍

  • @sahanchamuditha
    @sahanchamuditha 2 ปีที่แล้ว +4

    Content + Cinematography next level🔥

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +1

      🔥❤

  • @knightkolla8952
    @knightkolla8952 2 ปีที่แล้ว +7

    පට්ට ගැම්මක් තමයි ❤‍🔥

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic ปีที่แล้ว +2

    මොකෝ කියන්නේ අයියේ Film එකක් ගහමුද? හොද දැක්මක් තියෙනවා ඈ ඔයාට🖤💫

  • @damiththaranga5765
    @damiththaranga5765 ปีที่แล้ว +1

    ගමට ආඩම්බරයක් කාලී... එක ගැම්මක්..

  • @dinilmethmira5672
    @dinilmethmira5672 2 ปีที่แล้ว +13

    අන්තිම ගාන හරියට හැදුවට මාගේ හදපිරි මෙව්වා එක 😂💔...
    Amoh kali😂😂

  • @dazunsadeepa4669
    @dazunsadeepa4669 2 ปีที่แล้ว +6

    another Masterpiece♥️✌️

  • @Hiru-o5w
    @Hiru-o5w 2 ปีที่แล้ว +60

    Master Mind Master script ❤️💜💯

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +7

      🔥❤

  • @mudithabandara8575
    @mudithabandara8575 2 ปีที่แล้ว +1

    පිය පදවියට උනුසුම් සුබ පැතුම් next level වැඩක් බන් වාසි 👍උබට ජය 👍✋

  • @malingabandara99
    @malingabandara99 2 ปีที่แล้ว +1

    එදා මෙදා තුර ලංකාවේ දැක්ක සුපිරිම යූ ටියුබ් වීඩියෝ එකක් ❤ Masterpiece ✌️

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว

      ❤🔥

  • @GameBoyLk
    @GameBoyLk 2 ปีที่แล้ว +10

    හැමෝම පරිස්සමෙන් ජාලේ අයියලා බැහැලා ඉන්නේ කප්පන් ගන්නවා අමුතු අකුරු වලන් massage එවනවා 😢😢😁😁🤣🤣

  • @pasiyasong
    @pasiyasong ปีที่แล้ว +3

    කාලි අයියගේ වීඩියෝ එකේ කාලය ....🙂 මගෙන් අම්මා පෝන් එක ගන්න සම්භාවිතාවය ..........මම විඩියො එක තේරුම් ගන්න යන කාලය වගේම කාලි අයියගේ මනෝ විද්‍යාත්මක චින්තනය සේරගෙම ගණනය බැලීමෙන් මේ විඩියෝ එක බල්ලා පැයක් යනකන් වත් අම්මා මගෙන් පෝන් එක ගන්නෑ කියන මනෝ පාර ගහන් ඉද්දිම අම්මා කොස්ස අරන් ආපුවාම.....🙄🍁

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +3

    අවන්කවම රෑට කන්නේ කාලිගේ විඩීයෝ බලන ගමන් ඉඉයේ කමෙන්ට් එකේ time අදත් ඒ වෙලවමද මන්ද

  • @asankalakmal4385
    @asankalakmal4385 2 ปีที่แล้ว +2

    හිතා ගන්න බෑ කාලි ඔයාගෙ වීඩියෝ නම්.. අමුතුම ලෙවල් එකක වීඩියෝ හදන්නෙ..❤️👌 වෙනස්ම විදියකට හිතන යූ ටියුබර් කෙනෙක් කාලි ඔයා..😎 ජය මහා කාලී 😂❤️

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว

      ❤🔥

  • @ibagathe9307
    @ibagathe9307 2 ปีที่แล้ว

    මරු kali හැමදාම වගේ ගානට ඔක්කොම mixer ගහලා හොදට හිතන්න video එක හදලා අන්තිමට දෙනවා ඇඩෙන්නම ✌ best kali ❤️

    • @Askot7
      @Askot7 2 ปีที่แล้ว

      i hit the 675 times like button for Mr beast
      th-cam.com/video/nVYJH0I5fQY/w-d-xo.html

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +1

      ❤🔥😁

  • @Kavishka_D.
    @Kavishka_D. 2 ปีที่แล้ว +22

    මැරීගෙන ගණනය කරලත් ගාන වැරදුනාම :
    හෙ හෙ
    පොඩ්ඩක් වැරදිල නේද?
    මාස හයෙ මධ්‍යනය්‍ය ට ඩයිහයිඩ්රජන් මොනොක්සයිඩ් ටිකක් දාල සමාගම් ගානට ආදේශ කලා නම් හරි යයි හැබැයි

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +2

      😁😁😂

    • @samaelshen
      @samaelshen 2 ปีที่แล้ว

      කෙල්ලගේ ගාන හරි බම්! 🤣🤣🤣

    • @Kavishka_D.
      @Kavishka_D. 2 ปีที่แล้ว

      ​@@samaelshen anthimata hadapu eka bn hari

  • @RUSH900
    @RUSH900 2 ปีที่แล้ว +8

    ඖලක් ඥෑ.අරූගෙ Announcement එක ආතල් 😂👍 රනිල්ට රට දුන්න වගේ

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +1

      😌

  • @dinithigamage2876
    @dinithigamage2876 2 ปีที่แล้ว +6

    කාලිනම් ඉතින් ගින්දර තමයි ❤️‍🔥

  • @Vtx998
    @Vtx998 2 ปีที่แล้ว +1

    මේ වගේම tamil ෆිල්ම් එකක් මං බලලා තියෙනවා. මේකේ තිබ්බ ගොඩක් දේවල් ඒ ෆිල්ම් එකෙත් තිබ්බා

  • @charakanuwan627
    @charakanuwan627 2 ปีที่แล้ว +1

    කාලේකට පස්සේ දැකපු සුපිරිම වැඩක්. පට්ටම. නිවේදකයගේ වචන ටික නම් පට්ට ❤❤❤

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว

      ❤🔥

  • @hexolk
    @hexolk 2 ปีที่แล้ว +5

    Next level ❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +14

    මොනාද ඕයි මේ කාලී කියවන්නේ.ආතල් 😂😂

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว

      😂

  • @isharafernando4135
    @isharafernando4135 2 ปีที่แล้ว +3

    5:35 sherlock holmes moment

  • @user-jf6jc6zh3u
    @user-jf6jc6zh3u 2 ปีที่แล้ว

    මෙහෙම එකෙක් දැක්කමයි...තෙරුවන් සරනයි මයෙ සහෝදරයා ..ජයවේවා හැමදාම 👍👍❤👍👍

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว

      ❤🔥

  • @lahirudilshan9417
    @lahirudilshan9417 2 ปีที่แล้ว

    කාලී අන්නා එන්න සොල්ර ...යූටියුබ් සෙට් එකත් එකතු කරගෙන හදමුද සුප්ප ෆිල්ම් එකක් ...උබලා මාර ටැලන්ටඩ් ඕයී ..ඔය ටැලන්ට් එක අපතෙ යන්න දෙන්න එපා උබ මාර වැඩ්ඩෙක් ❤️

  • @bhanuwa141
    @bhanuwa141 2 ปีที่แล้ว +5

    කාලිය නම් action pack එකක්
    Anyway බබා කාගෙද එතකොට 😂🤚

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +1

      ❤🔥🙂

  • @SHAYAM_ofc
    @SHAYAM_ofc 2 ปีที่แล้ว +7

    Master of script, patta Happy birthday macho 💥😃

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +2

      😁❤🔥

  • @Emrismanu
    @Emrismanu 2 ปีที่แล้ว +3

    Ado Ado Iron Man eke wage Cinematic Actions!
    Marvel Left bn!
    Legend Kaali!🔥🔥🔥

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว

      ❤🔥🔥

  • @purecreed2355
    @purecreed2355 2 ปีที่แล้ว +2

    පිස්සුවක් මචං.. උබ මාර වැඩ්ඩෙක්..ආදරෙයි 😁❤❤❤

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +1

      ❤🔥

  • @g_c1413
    @g_c1413 2 ปีที่แล้ว

    සුපිරියක් කාලි බොසා එක පාරක් බැලුවා දෙවනි පාර බලන්න ඕන මේ කොමෙන්‍ට් එක දාලා

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว

      ❤🔥

  • @oshithawijesinghe3322
    @oshithawijesinghe3322 2 ปีที่แล้ว +18

    කොච්චර ගනන් හැදුවත් කාලි ඔයා කැත වැඩක් කරනවා කපිලව හිර කරන්...පට්ට යකෝ වීඩියෝ එක..

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +1

      ❤🔥

  • @mrx44_ff
    @mrx44_ff 2 ปีที่แล้ว +5

    Loop king 🔥❤ KAALI

  • @isuru_thejan7502
    @isuru_thejan7502 2 ปีที่แล้ว +7

    Sherlock holmes wage tikk😂♥️

  • @mr.maliya98
    @mr.maliya98 2 ปีที่แล้ว +1

    සිරාවටම Yt එකේ ඉන්න Creative ම Content creater මූ... අමෝ...පිස්සු උට්ටා ආදරෙයි ❤️

  • @craftchatta2641
    @craftchatta2641 2 ปีที่แล้ว +2

    හම්මෝ... සුපිරියෙත් සුපිරියක්නේ... අවසානෙට එනකම් වෙන දේ හිතාගන්න ම බැරුව ගියා. කොච්චර රැවටුණා ද? නියමයි ආ... හැබැයි සුදු තාත්ති වෙන්න ගියපු එක නම් පවු වැඩේ...😂😂😂

  • @sheharasenesh1710
    @sheharasenesh1710 2 ปีที่แล้ว +4

    Confugs ultra for max..💛
    #one_and_only _kaali

  • @RANSIKA-r7g
    @RANSIKA-r7g 2 ปีที่แล้ว +3

    අන්තිම කෑල්ල තේරුං ගන්න තප්පර 5ක් ගියා.....😅👍

  • @LUCIFER-zd7ij
    @LUCIFER-zd7ij 2 ปีที่แล้ว +7

    අම්මෝ අම්මෝ ගණිතය😂😂🖤

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +1

      😁😁❤

  • @praneethkarunarathna2462
    @praneethkarunarathna2462 2 ปีที่แล้ว +1

    නියම කාලෙ එද්දි උඹ No. 1 වෙයි.ඒකත් ගනන් හදලා තියාගනින්❤️

  • @chamathrasanga7081
    @chamathrasanga7081 2 ปีที่แล้ว +2

    උබ වැඩ්ඩෙක් කාලිඅයියෙ💙අන්තිම සූත්‍රෙ වැරදුනානම් උබට ඩිවෝස් නඩු දාන්න බෑ ♥️♥️♥️

  • @dinuapsarakarunarathna1596
    @dinuapsarakarunarathna1596 2 ปีที่แล้ว +3

    😐😐අයියෝ!! ඔයා කාන්තා සංගම්වලින් දෝෂාරෝපණයක් දාගන්නමනේ මේකත් හදලා තියෙන්නෙ.😐😐
    කමක් නෑ.. බැලුවට තේරුම් යන එකකුත් නෑනෙ.. 😁
    ✨️creative Adz + Interesting storyline = Kaali productions 🐣❤️

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +1

      😂😂❤

  • @anushatharangani2046
    @anushatharangani2046 2 ปีที่แล้ว +4

    Maths and science lessons...😅

  • @thenotorious4773
    @thenotorious4773 2 ปีที่แล้ว +22

    celtic music is on another level❤‍🔥

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +2

      ❤❤🔥

  • @anupajayawardhana1055
    @anupajayawardhana1055 2 ปีที่แล้ว +1

    බල්ටි ගහන එක නියතයක් කරන් ගාණ හැදුවාම එක අවකාලානේ කරාම 0 නෙ එකයි කාලිට වැරදුනේ මිට 2022 A/L කරන ඉතා බුද්ධිමත් මම

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว +1

      😏😏😏

  • @yashithhirusha4408
    @yashithhirusha4408 2 ปีที่แล้ว +1

    කතාව අතාත්විකයි ❤️✌️ වැඩේ මරු ayya 🥳

  • @hirushan9204
    @hirushan9204 2 ปีที่แล้ว +7

    ගෑනි පිට ගිහින් නේද.., Script එකනම් සුපිරි

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว

      🔥❤

  • @janiththiwanka1524
    @janiththiwanka1524 2 ปีที่แล้ว +3

    එකකට එකක් වෙනස් script තියන එකම youtuber ❤️❤️👊 hollywood වල හිටියන්න ලොකප්‍රසිද්ද tv series එකක හරි film හරි සුපිරිම චරිතයක් හරියට jonny deep , superman චරිතෙ කරන පොර හරි වගෙ(නම මතක නැ ) ....
    ගැම්මක් තමා කාලි කියන්නෙ ❤️🖤

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว

      ❤❤❤🔥

  • @MaliYa_1
    @MaliYa_1 2 ปีที่แล้ว +3

    කාලිය කොහෙන් ගියත් පිප්පියක් සෙට් කරනවා 😂❤

    • @Kaali
      @Kaali  2 ปีที่แล้ว

      🔥❤

  • @KuwindaMaxx
    @KuwindaMaxx 2 ปีที่แล้ว +2

    අම්බෝහ් ගැම්මක්.❤️✌️

  • @diwyanjalirathnayaka
    @diwyanjalirathnayaka 2 ปีที่แล้ว +2

    අදත් සුපිරියක් කාලි අයියේ❤👀