JAM | ජෑම් | Episode 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Let's Break and Make Perfect.
    Jam Mini Series - / jam-mini-series-101652...
    Director
    Shanaka Udara - / shanaka.nanayakkara.75
    Producer & Editor
    Chathura Dilshan - / chathura.dilshan.524934
    Director of Photography
    Tharindu Jayakody - / jatarulz
    Production Designer
    Banuka Fernando - / banuka.fernando.961
    Production Manger ( T-Square Production )
    Suminda Weerasinghe - www.facebook.c...
    Assistant Director
    Chathuranga Perera,
    Music Director
    Heshan kuruppu | Bethmin Gamsika
    Art Director
    Pathum Pramoditha,
    Costume Designer
    Yohana Thilakarathna | Pasidhu Madushan
    Music Production, Mixing and Mastering
    Isuru Wickramanayaka
    (Virus Productions) - www.facebook.c...
    Camera Assistant
    Shihara Osha | Madushanka Wickramasinghe
    Drone Camera Operator
    Sahan Thilakarathna
    Cast
    Shanaka Udara
    Malish Meddegama
    Dulaj Chamara
    Bethmin Gamsika
    Viraj Ranasinghe
    Dulanja Dilshan
    Kusal Maduranga
    Thilanka Wickramasinghe
    Baskara Krishan
    Sewwandi Disanayaka
    Production & Present - T Square - / tsquarelk
    How We Wonder - / how-we-wonder-11302502...
    Chayim Production - / chayimproduction

ความคิดเห็น • 1.9K

  • @tsquare2809
    @tsquare2809  3 ปีที่แล้ว +81

    JAM | ජෑම් අලුත්ම එක (INTERLUDE 2.5) th-cam.com/video/R-sCuP3x9pU/w-d-xo.html

  • @KONARAVLOG
    @KONARAVLOG 3 ปีที่แล้ว +1365

    කොලොම්බියා ඊට පස්සෙ ජෑම්... උඹලා තමයි මචං වැඩ්ඩෝ.. හැංගිලා ඉන්න එපා තව වැඩ කරපල්ලා❤️❤️❤️

    • @ruwanthimira3634
      @ruwanthimira3634 3 ปีที่แล้ว +5

      @@lightlife6258 සිරාවටම 😂😂👍

    • @Nadunm
      @Nadunm 3 ปีที่แล้ว +7

      @KONRA ඉන්ටව් එකක් කලොත් මොකද කොලොම්බියා😍💪

    • @shehangamage9789
      @shehangamage9789 3 ปีที่แล้ว +9

      pala ponnya

    • @nela4201
      @nela4201 3 ปีที่แล้ว +1

      Mn asama charithayak oya "Konara " dan inna asahanakarayan athare wadagath charithayak. Sanara minissu innawa melo deyak karaganna ba nikammu wage. Ema aya oya wage ayata anam manam kiyanawa mn dakala thiyanawa.

    • @hiranmd7743
      @hiranmd7743 3 ปีที่แล้ว +3

      මම දන් නැති හින්දා අහන්නෙ. මොකද බන් කෝනාරට බනින්නෙ හේතුව කියපන්කො

  • @lahirudilruksha3908
    @lahirudilruksha3908 3 ปีที่แล้ว +130

    සුපිරියක්. නාඩගම්කාරයෝ මන්ත්‍රී නාඩගම්කාරයෝ එකට වැඩිය හොදට මෙකෙ ඇක්ට් කරනවා.❤️❤️

    • @Madush_E_Bandara
      @Madush_E_Bandara 3 ปีที่แล้ว +8

      ඇත්තට යකෝ මේ මන්ත්‍රී නේද 🤣

    • @lahirudilruksha3908
      @lahirudilruksha3908 3 ปีที่แล้ว +4

      @@Madush_E_Bandara ඔව් බන් මන්ත්‍රී පුතා 😂 සුපිරියක් තමා❤️

    • @bhanukarathnayaka3550
      @bhanukarathnayaka3550 2 ปีที่แล้ว

      මන්තිරි

  • @techguide4you
    @techguide4you 3 ปีที่แล้ว +101

    බොරු සුරංගනා ලෝක නැති අපේම ජිවිත වල තියෙන ඇත්ත කතාවල් බලද්දි ඔලුව උනත් මාර නිදහස් ❤️

  • @PahamunaArachchi2001
    @PahamunaArachchi2001 3 ปีที่แล้ว +152

    සුපිරි,
    TV channel වලට ඕන නිර්මාණ වලට ගිහින් චාටර් වෙන්නෙ නැතුව රටට සුපිරියක් කරන්න නියමයි 💖👌

  • @madushankabandara2344
    @madushankabandara2344 3 ปีที่แล้ว +39

    අඩෝ බලු වැඩ කරන් නැතුව දාපංකො ඔබටයි මෙ ආරාධනා full song එක...🥲😥පට්ට අඩේ ඒක

  • @kalanagunasekara2275
    @kalanagunasekara2275 3 ปีที่แล้ว +136

    කාලෙකින් බලපූ නූතන වැඩක්... ඇක්ටින් වගේම ගොඩාක් රසවිදින්න දේවල් තියෙනවා..
    ඇත්තටම වැඩක්...රගන්න පුලුවන් එවුන් වැඩ ට බැස්සහම කාන්තාරෙක වේලිලා ඉන්නකොට අයිස් ක්‍රීම් එකක් හම්බුනා වගේ..ස්තූතියි සැට් එක.....❤️👍💪

  • @chinthanayashoda9102
    @chinthanayashoda9102 3 ปีที่แล้ว +54

    පිරිම්ඩ් සින් එකෙන් තමයි මෙ අයියාගේ ඇක්ටින් සුපිරි .. මන්ත්‍රී පුතාත් ගැම්මක් තමයි ❤️

  • @kavinduarachchge
    @kavinduarachchge 3 ปีที่แล้ว +35

    "මිනිස්සුයි බං ඇඳුම් හදන්නෙ ,ඇඳුම් මිනිස්සුන්ව හදන්නෙ නෑ..❤😍" ඒක නම් සැරටම දැනුනා

  • @momomalayaa
    @momomalayaa 3 ปีที่แล้ว +321

    ජය බෝ වේවා මගෙ උන් ටිකට🤘

    • @temeplrun997
      @temeplrun997 3 ปีที่แล้ว

      Momo ayya😍❤️

    • @sachinska
      @sachinska 3 ปีที่แล้ว

      Moමො අiyya 💜️

    • @dinethnavodya485
      @dinethnavodya485 3 ปีที่แล้ว

      මොමෝ නළුවා

  • @shihanlanthraofficialyoutube
    @shihanlanthraofficialyoutube 3 ปีที่แล้ว +161

    මෙන්න චරිත "මෙන්න වේදිකා "මෙන්න ස්ක්‍රිප්ට් "
    පට්ට බං පට්ට
    "ජයවේවා ✍

  • @JONtY_SL
    @JONtY_SL 3 ปีที่แล้ว +314

    කොලොම්බියා එකේ රටාව දැකලා ආවේ බන්.! සුපිරියක්. ❤️ “මේ කාලේ ගොඩක් කෙල්ලෝ තෙමෙන්නේ කාමර ඇතුලේ බන් හම්බෝ 😂”

    • @kaveeshalakshitha6107
      @kaveeshalakshitha6107 3 ปีที่แล้ว +3

      attk jonty aiy

    • @dishan8177
      @dishan8177 3 ปีที่แล้ว +2

      🥴සිරා කතාව ජොනා

    • @dineshhalowita2998
      @dineshhalowita2998 3 ปีที่แล้ว +1

      හැබයි මචෝ උබට හිතෙන මිම්මෙන් උන් කියපු දෙයක් නෙමෙයි ඒක..ගොඩක් අමුවෙන් කියපු උන්ට ඩබල් මිනින් කියන්න දෙයක්.නැ

    • @duvindudinethmin8323
      @duvindudinethmin8323 3 ปีที่แล้ว

      😂🖤

    • @KM-tq1jo
      @KM-tq1jo 2 ปีที่แล้ว

      මොකක්ද බං ඒකෙ තේරුම?

  • @mcensy1699
    @mcensy1699 3 ปีที่แล้ว +25

    කතාවේ තියෙන සමහර තැන් අතරේ කියන පරණ ගීත වල රස නියමෙට දෙනව. Great work brothers,keep it up 💜️🙏

  • @yasanthabandara8082
    @yasanthabandara8082 3 ปีที่แล้ว +204

    සහෝදරයෝ උබලා පට්ට.ඕක තමා බං අපි හංගගෙන ඉන්න අපේ ඇත්ත කතාව.💗💗කියන්න වචන නෑ ඒ නිසා පට්ට කියලා පොඩි වචනෙකින් ලොකුවට වයනවා උබලව

  • @sudeepadhananjaya6653
    @sudeepadhananjaya6653 3 ปีที่แล้ว +25

    කියන්න වචන නෑ එක්සලන්ට් ❤️ පුන්චි ඉල්ලීමක් තියනව කරන්න පුලුවන්නං අර සුන්දුවෙන් කවර් එකක් කරන්න පුලුවන්නං පට්ට 🔥

  • @pramithamalaka8361
    @pramithamalaka8361 3 ปีที่แล้ว +114

    වැඩේ සුපිරි ඩිරෙක්ටිං, කැමරා, ඇක්ටිං, කාස්ටිං මේ ඔක්කොම පට්ට.. ජය වේවා ජෑම්...

  • @Yadam1.
    @Yadam1. 3 ปีที่แล้ว +71

    "සිස්ටම් වෙනස් වෙමින් පවතී අනර්ග නිර්මාණයක් .✍️💪❤️"

  • @silva8214
    @silva8214 3 ปีที่แล้ว +32

    මේ වගේ එකක් එනකම් බලාන හිටියේ...කූබියෝ වගේ next level වැඩක්❤️✌️

  • @maleeshagajadeera4291
    @maleeshagajadeera4291 3 ปีที่แล้ว +13

    Shanaka Ayye ඔයා දන්නවා chemistryය 😄😄 දැනෙන තැන දනවන තැන අඳුනගෙන ගහන මේ ගේමට සුබපැතුම් !!! සෙට් එකටම ජයබෝ!!♥️

  • @DilShan9696
    @DilShan9696 3 ปีที่แล้ว +26

    ආසම වෙනසක්
    සුපිරියක්
    එකෙම්ම කොලිටියක්👌
    ජය හදවතිම්ම සෙට් එකට ❤️

  • @slbeats_PG
    @slbeats_PG 3 ปีที่แล้ว +17

    ටිකක් පරක්කු උනා බලන්න.. උබලා නම් පට්ටම වැඩ්ඩෝ මචන්.කොලොම්බියා බලලා උබලගේ වැඩ වලට පිස්සු වැටුනේ..අර කොන්ඩෙ බැදපු එකා නම් පට්ටම රගපෑමක් කරන්නේ අම්මෝහ් යෝව්🔥 ❤️

  • @chamaradissanayake97
    @chamaradissanayake97 3 ปีที่แล้ว +26

    *Let's Break This and Make It Perfect*
    උඩ වචන ටිකෙන් ලොකු දෙයක් කියවෙනව වගේ මට දැනෙනවා. සහෝදරයා හොඳටම කරන්න යන බවක් තමා පේන්නේ.. සමාජෙට දැනෙන්න දෙයක් දීපල්ලා.. උබලට ජය..!! 💜️

  • @mnstwalisundara555
    @mnstwalisundara555 3 ปีที่แล้ว +5

    අඩෝ හුඟ කාලෙකින් අපේම සෙට් එක මතක් උනා..තාත්විකයි. පට්ටම තාත්විකයි bro. සතර අභිනයන් උපරිමයි. Script එක එලම.. ආදරෙයි... තව ඕනෙ. මේ අපේ ලෝකෙ. අපි හිටපු ලෝකෙ. ❤️❤️❤️❤️👍😘😘😘

  • @dposhz
    @dposhz 3 ปีที่แล้ว +62

    කොලොම්බියා නවත්තන්න එපා සුද්දලා..💙

  • @rhythmlyrics3492
    @rhythmlyrics3492 3 ปีที่แล้ว +28

    ලංකාවෙ online streaming platform එකක් තිබ්බනං හරි වටිනවා බන් ❤️ උබලවත් ඒ වගෙ තැනක් හදපල්ලා ❤️

  • @deepthadhananjaya3649
    @deepthadhananjaya3649 3 ปีที่แล้ว +34

    මෙකනම් සුපිරියක් වෙයි වාගේ ඉස්සරහාට ඉස්සරහට යද්දි🔥 ep 1න්ම චරිත ටික පට්ට විදිහටම හදුන්වා දුන්නා🔥🔥🔥👌🏻

  • @vlogbypasanpaliya6728
    @vlogbypasanpaliya6728 3 ปีที่แล้ว +17

    අච්චර අරක්කූ බීලා ජොයින්ට් එකක් ගහලා හිනා වෙන උන් ටිකක් දැක්කමයී අම්මපා... කෝම උනත් සුපිරී ❤️

  • @mangusofficial
    @mangusofficial 3 ปีที่แล้ว +15

    උඹේ Acting බලන්න ඕන නිසාමයි ආවේ ශානකයා....එලම මචං 🔥

  • @thulansnawarathna8537
    @thulansnawarathna8537 3 ปีที่แล้ว +20

    Cover song ටික නම් මරු බන්😍Full song ටිකක් ගහලා දාපන්කෝ කොල්ලෝ..වෙනදා වගේම Acting පට්ට❤

    • @ChamaraIndika
      @ChamaraIndika ปีที่แล้ว

      ඒකට මමත් එකඟයි... ඒ කොල්ලගෙ කට හඬයි ගිටාර් Tone එකයි පට්ට.... බොක්කටම වදිනව... ❤

  • @thadeeproductions7398
    @thadeeproductions7398 3 ปีที่แล้ว +20

    දුලාජ් අයියා ඇතුලු ඔක්කොම සුපිරිම සුපිරි ඉතින් ... පට්ට... 😎😎😍💗💘

  • @IndunilTV1
    @IndunilTV1 3 ปีที่แล้ว +59

    බෙලා මරු කියන එවුන් මේකට Like කරන්න

  • @srilanakacricketdie-hardfa9571
    @srilanakacricketdie-hardfa9571 3 ปีที่แล้ว +14

    දිගටම කන්ටිනිවු කරන්න 😍 අම්මෝ පරණ මතක අවුස්සනවා 😍 කොළොම්බියා එකෙන් හොයන් ආවේ මේක නම් පිස්සුවක් 👌

    • @tharindupathumina4308
      @tharindupathumina4308 3 ปีที่แล้ว +1

      කොළොම්බියා එක බලන්න link එකක් දියන්කො😶

  • @ruwirakanishka7537
    @ruwirakanishka7537 3 ปีที่แล้ว +38

    තුන්වැනි පාරටත් බලල ඉවර කරා... හිත අස්සෙන් සද්දයක් ඇහෙනවා.... මටත් උබලා එක්ක රඟපාන්න ඕනේ 😶❤️

  • @jinidu
    @jinidu 3 ปีที่แล้ว +21

    චරිත සේරම වෙනස් මානවලින් ගෙනත් කරපු හැඳින්වීම් වලින් දැනෙනවා ඉතුරු ගමනත් බරට ඇති බව.. හරිම සතුටුයි මිත්‍රයා.! මේ ගැම්මෙන්ම film එකකට පාර නම් පේනවා.. මට හැඟෙන්නේ ඒක මේ Pack එකට මහ වැඩක් නොවන බව.. ජය ශ්‍රී..!

  • @jayendradilshan934
    @jayendradilshan934 3 ปีที่แล้ว +6

    අද තමයි ඔක්කොම කොලොම්බියෝ සෙට් එක බැලුවෙත්...සුපිරිම..දිගටම වැඩේ කරන් යන්න..ජය ✌ ❤️❤️

  • @odarachamod9301
    @odarachamod9301 3 ปีที่แล้ว +19

    මෙච්චර සුපිරි පටන් ගැන්මක් කොහොමවත් බලාපොරොත්තු උනේ නෑ. සුපිරි ශානක අයියේ මේක 👌

  • @TheMaxkas
    @TheMaxkas 2 ปีที่แล้ว +6

    අතිතකාමය සමහර වෙලාවට පටිට බරක් හිතට ..එත් වෙලාවකට පටිට ආතල් .. මෙි වගේ…සුපිරි වැඩක් 👍🏾 ❤️

  • @sandungamage2703
    @sandungamage2703 3 ปีที่แล้ว +28

    කතාවේ සමහර තැන අපෙ ජීවිත වල මතක අවුස්සනවා .. විශිෂ්ඨ නිරමාණයක්.. දිගටම කරන් යන්න . සුභ පැතුම්

  • @nimsarajay7894
    @nimsarajay7894 3 ปีที่แล้ว +6

    අඩෝ කතාවනන් සුපිරී ජොයින්ට් පොඩ්ඩක් ගහල බැලුවෙ කතාව බලල ඉවර වෙනකන්ම වෙනම ආතල් එකක් ඒකනම් මචන් සුපිරි කියන්න වචන නෑ❤️

  • @merzzillamusic
    @merzzillamusic 3 ปีที่แล้ว +37

    2019 බෝඩිමේ හිටියා
    2020 කොලොම්බියා
    2021 ජෑම්

    • @nilumindadayawansha1439
      @nilumindadayawansha1439 3 ปีที่แล้ว +3

      2019? bodima? link ek denna puluwnda brother

    • @prabathgimhana1586
      @prabathgimhana1586 3 ปีที่แล้ว +1

      බෝඩිමේ ඉදන් කොලොම්බියා ගිහින් ජෑම කෑවා දැක්කනේ අපේ කොල්ලොන්ගෙ ගැලපීම

    • @nilumindadayawansha1439
      @nilumindadayawansha1439 3 ปีที่แล้ว +2

      @@prabathgimhana1586 mata bodima series eka balann one brother.. help me

    • @sunethperera2214
      @sunethperera2214 3 ปีที่แล้ว

      මොකද්ද brother බෝඩිමේ සීන් එක?

  • @shehanabykoon679
    @shehanabykoon679 3 ปีที่แล้ว +5

    සුපිරියක් සහෝදරයා... ආය ආපස්සට ජිවිතේ දුවන්න හිතෙනවා. කාලය කියන්නේ ඇත්තටම වේදනාවක්.

  • @lahirupabasara2611
    @lahirupabasara2611 3 ปีที่แล้ว +7

    ඒක වෙනම ආතල් එකක් 😍
    දෙමල ටිකට සබ්ටයිට්ල් ටිකත් දැම්මනම් මරු 👌
    Keep it up

  • @nethu7680
    @nethu7680 2 ปีที่แล้ว +5

    ඇයි මේවා trending වෙන්නැත්තෙ 🙂💔
    කාලෙකින් බලපු පට්ටම වැඩක් 🥺❤️ keep it up 🙂❤️

  • @SamareandSamare
    @SamareandSamare 3 ปีที่แล้ว +66

    සුපිරි වැඩක් අයියලා ❤️ ආසාවෙන් බලාන ඉන්නවා ඉතුරු Episodes ටික ❤️ You tube කලාව වෙනස් කරයි වගේ ✌️

  • @wild____j.a.p.a.n9085
    @wild____j.a.p.a.n9085 3 ปีที่แล้ว +5

    මරම අසාවක් හිතෙනවා ඉලන්ග කතාව බලන්ඩ මරු අප්පා 🥺❤️ අපි ගැන හිතන්ඩ කියලා දෙනවා වගේ ජැම් එකෙන් ❤️ අදරෙයි දිගටම බලනවා කතාව මන් ❤️❤️

  • @roshanlahirumadusanka4850
    @roshanlahirumadusanka4850 3 ปีที่แล้ว +13

    වැඩේ ඇත්තටම හරි රහයි බන්, සෙට් එකටම ජය වෙන්නෙ ඕනේ, හරි යන්නම ඕනේ, ❤️💛❤️

  • @adithyamihiranga2562
    @adithyamihiranga2562 3 ปีที่แล้ว +13

    අතීතේ මතක් වෙනවා අපේ ජීවිත කතාව එහෙම්මම තියෙනවා ජය වේවා කොල්ලනෙ ❤️✌️

  • @KavinduMinipura
    @KavinduMinipura 3 ปีที่แล้ว +20

    මේ තමයි වැඩ්ඩො,තාත්වික රoගනය🙏🏽❤️

  • @jayangajayarathna9437
    @jayangajayarathna9437 3 ปีที่แล้ว +6

    රගපානවද කියලා දැනෙන් නැහැ ජය වේවා අයියලා මේ වගේ නිර්මාණ තවත් කරන්න ශක්තිය ලැබේවා 😍😘

  • @dineshsanjaya6390
    @dineshsanjaya6390 3 ปีที่แล้ว +5

    පට්ට බන් හැමදේම.ටොප් ලෙවල් එකේ තියෙන පට්ට වැඩක්. සුබ පැතුම් කොල්ලනේ. තාරුණ්‍ය නොකි කතාව 🙄🤗❤️❤️‍🔥

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +6

    මේවා තමයි හෙවුවෙ, මේවා තමයි ඕනෙ, මේවා තමයි නැත්තෙත්...පට්ටම වැඩක් 👌
    දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය >> මිෂන් කම්ප්ලීට් 😅 අඩො ජයෙන් ජයම වේවා ❤👑

  • @Indhulanka200
    @Indhulanka200 2 ปีที่แล้ว +5

    ජෑම් අලුත් නිර්මාණයක්.. බලපු 1 සැරේම සුපිරිම නිර්මාණයක් කියලා තේරුනා.. සුපිරි අනාගතයක් ♥️💜

  • @manujayanayanajith1629
    @manujayanayanajith1629 3 ปีที่แล้ว +3

    set ekama ela❤️මේ කොල්ලගේ වොයිස් එලම❤️😍

  • @mapamilee4635
    @mapamilee4635 3 ปีที่แล้ว +10

    රටා අයිය ඉන්නෝ දැකල හොයන් ආවෙ 🌝🌝❤️❤️🌹 ආයෙ මොනා කියන්නද ඉතින් waiting..
    😍😍😍❤️❤️🌹🌹🌹

  • @lahiru4582
    @lahiru4582 3 ปีที่แล้ว +7

    Episode 01👌❤️ චරිත 5ම සුපිරි. බෙන්ජ මල්ලි උබලට ජය ❤️☄️

  • @ranulmuthugala3953
    @ranulmuthugala3953 3 ปีที่แล้ว +12

    පිස්සු උබලට🔥💜️ music ,feeling ,script ,story line, origin story next level🔥🔥💜️ ජයවේවා💜️

  • @sankhamalika
    @sankhamalika 3 ปีที่แล้ว +7

    මාරම කොලිටි ස්ක්‍රිප්ට් එකක් වෙයි❤️ ජය වේවා.. ආසාවෙන් ඉන්නේ

  • @SudheeraShanakaOfficial
    @SudheeraShanakaOfficial 3 ปีที่แล้ว +6

    සුපිරි වැඩ්ඩෝ ටිකක්,වැඩේ මරු ජයෙන් ජය

  • @nimnakavinda4954
    @nimnakavinda4954 3 ปีที่แล้ว +10

    එකෙන්ම පට්ට.හැමදේම සුපිරියටම තියෙනවා🖤💙🤘

  • @MusicHub-t2f
    @MusicHub-t2f 7 หลายเดือนก่อน +1

    කොලොම්බියා , ජෑම් මෙවා tv වල ගිහිල්ලත් මදි කතා ❤ ජය වෙන්න ඔන

  • @ojithajananjith1009
    @ojithajananjith1009 3 ปีที่แล้ว +8

    මේකනම් පට්ට..ඉක්මනටම සුපර් හිට් එකක් වෙනෝ අනිව ...❤️😻

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 3 ปีที่แล้ว +2

    මේ වගේ නිර්මාන තමයි අපි හොයන්නෙ.කොලොම්බියා එකේ ඔක්කොම බලල බලල ඉවර වෙලා තවත් හොයද්දි තමයි මේක හම්බුනේ.දිගටම කරගෙන යමු ඔහොම්මම.ජය 💗💗

  • @dewmininisansala6162
    @dewmininisansala6162 2 ปีที่แล้ว +11

    ගිටාර් ගහන් කෙනාගෙ වොයිස් එක 🤐 ඒක ඇත්තටම ලස්සනයි .❤ දිගටම කරගෙන යන්න ❤😍 සුපිරි වැඩක්

  • @rmjsrathnayaka471
    @rmjsrathnayaka471 ปีที่แล้ว

    Adooo jivithe sahena dewal matak wenawa.😍❤️😍❤️😍❤️patta ban ubala

  • @nayomigunasiri8664
    @nayomigunasiri8664 3 ปีที่แล้ว +6

    කොහොම කියන්නද ඔක්කොම එකට පෑහෙමින් පෑහෙමින්.. එකම වසන්ත ගීතයක විරහා ස්වරයක අහ්ලාදය වගේ .....❤️❤️❤️❤️

  • @ruwangunathilaka3387
    @ruwangunathilaka3387 3 ปีที่แล้ว +6

    ආසයි ආදරෙයි💜️🤘 ගින්දර ඇ🤘

  • @venushkaravishan7463
    @venushkaravishan7463 3 ปีที่แล้ว +6

    දුලා හැමදාම කියන එකක් අහන්න ලැබුණා. දන්ත ඔයා හරි නරකයි. විකාර වෙනවා වගේ... ජය වේවා හැමෝටම.

  • @Kevin-so4vn
    @Kevin-so4vn 3 ปีที่แล้ว +2

    ඒක වෙනම රහක්.. නියමයි 👍 රවීට ඉන්න කොල්ලා සුපිරි 🤟😎

  • @kesaraabeykoon926
    @kesaraabeykoon926 3 ปีที่แล้ว +7

    ශානක අයියේ පට්ටම වැඩක් මේක.. මේකවත් ඉවර වෙනකං කරයි කියලා හිතනවා❤️❤️❤️❤️

  • @Janiya666
    @Janiya666 3 ปีที่แล้ว +8

    අනිත් Episode ඉක්මනට දාමු 👌 මේක පිස්සුවක් 🔥 ජය ! 🙏

  • @saurisaa4356
    @saurisaa4356 3 ปีที่แล้ว +16

    කියන්න වචන නැහැ සුපිරියක්, අපේ ජිවිත වල යථාර්තය තාත්විකව පෙන්වීමට ගත් උත්සාහ සාර්ථකයි 🙏🏻 ජෑම් හරි රහයි 🙏🏻 ජයවේවා වේවා සහෝදරයා 😇🙏🏻

  • @riovishu454
    @riovishu454 2 ปีที่แล้ว +1

    Sinduva gahne tiknme pattate hitate vaduna supiri aiyye bs❤😘

  • @kavindukalhara580
    @kavindukalhara580 3 ปีที่แล้ว +4

    පට්ටම වැඩක්.ඉක්මනට දෙවෙනි එපිසෝඩ් එකත් ඕනේ...❤️❤️❤️❤️

  • @dhanushkasandaruwantha9948
    @dhanushkasandaruwantha9948 3 ปีที่แล้ว +4

    ආඩම්බර වෙනසක්
    රියල් හැඟුමක්
    අලුත් වැඩක්
    ආඩම්බර හෙටක් ගැන
    බලාපොරොත්තුවක්...🖤
    සුපිරී❤️

  • @pramesh_D
    @pramesh_D 3 ปีที่แล้ว +8

    ‌වැඩේ මරු < 3 ඇක්ටින්,ස්ක්‍රිප්ට් හැමදේම මරු !

  • @disalthamuditha
    @disalthamuditha 3 ปีที่แล้ว +2

    මෙන්න මේවට තමා බන් සුපිරියක් කියන්නෙ.🔥..බොරු මායම් පෙන්නන් නැතුව ඇත්ත ඇත්ත විදිහටම පෙන්නන සුන්දර නිර්මාන🤗...අනිවා ලොකු ගමනක් යමන් මචං‍ලා..ලංකාවෙ නිරුවත රජ කරන කලාව වෙනස් කරල ,අපේ ගැම්ම අපේ කම ලෝකෙට දෙන සුපිරි පොරවල් ටිකක් මචං.😍.අනිවා අපිට මේ ලංකාවෙ දවසින් දවස හොද දේ යට ගිහින් නරක උඩ එන කලාව වෙනස් කරන්න පුලුවන්..එ වෙනක්න් ගැම්මෙන් සුපිරි ගමනක් යං..කලාව අදුරන ඒකෙ රහ දන්න හැමඑකාම උබලත් එක්ක මචං❤❤😇😍

  • @sinduwalk7412
    @sinduwalk7412 3 ปีที่แล้ว +10

    20 වතාවකට වඩා බැලුවා,ඔබටයි මේ ආරාදනා කවර් එකක් ඕනෙ කොල්ලනේ ජය❤

  • @migindaperera7564
    @migindaperera7564 ปีที่แล้ว +2

    ඔබටයි මෙ ආරාධනා සුපිරියක් බන් මරු ඒක නම් ❤👌

  • @mekalawijesinghe679
    @mekalawijesinghe679 3 ปีที่แล้ว +7

    ❤️❤️ superb singing 😍

  • @anuhassathsara8508
    @anuhassathsara8508 3 ปีที่แล้ว +2

    අඩේ මන් මේකෙ කෑලි Fb එකේ දකිද්දි හිතුවෙ Tv එකේ නාට්ටියක් කියලා 😍 සුපිරියක්නෙ මේක හොදටම කරනවා සෙට් එක ❤🔥

  • @dinethnavodya485
    @dinethnavodya485 3 ปีที่แล้ว +28

    බෙන්ජා..අපේ ශ්‍රීපාලි ගිය කොල්ලෙක් තමා ❤❤

  • @ayeshmadushika2584
    @ayeshmadushika2584 ปีที่แล้ว

    සුපිරි අද තමයි බලන්න පටන් ගත්තෙ ආසා හිතුනා , දිගටම කරන් යන්න ගමන සුභ වේවා

  • @ransikajanath3049
    @ransikajanath3049 3 ปีที่แล้ว +6

    නියම ජෑම් එකක්..😍😍 ජය වේවා හැමෝටම..

  • @Thejan-55
    @Thejan-55 ปีที่แล้ว

    අඩෝ, සුපිරිම ආ, treading යනවා සුවර් 🥺🤩❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥺❤️

  • @limitlesspro2499
    @limitlesspro2499 3 ปีที่แล้ว +7

    අපේම කතාව වගේම තියන්වා...දිගටම යන්න ජය 🔥

  • @isurusandaruwan4961
    @isurusandaruwan4961 3 ปีที่แล้ว +1

    Adooo supiri bn digatama karagena yamuu ❤️❤️

  • @amithmendis4473
    @amithmendis4473 3 ปีที่แล้ว +3

    මම සාමානෙන් කමෙන්ට් කරන්නෙ නෑ ඩ්‍රාමා වලට .එත් මෙක පහරක්.ජයවෙවා

  • @michealsebastian2102
    @michealsebastian2102 3 ปีที่แล้ว

    Ft kollo tika jaya wewa suba pathawa parashna mokakda kiyla hithenawa meka balanakota java wewa Good luck

  • @yashod6940
    @yashod6940 3 ปีที่แล้ว +7

    feel a different taste from you guys..all of you have amazing skills...keep it up boys

  • @movies4u_entertainments
    @movies4u_entertainments 3 ปีที่แล้ว +2

    වාව්... පිස්සු ඕයි.. 😍😍❤️❤️❤️🤩
    සුපිරිමයි ❤️❤️❤️

  • @thakshila
    @thakshila 3 ปีที่แล้ว +8

    ජෑම් රහයි රටා ❤️ කොලොම්බියා Series එකත් ඕනි 💪

  • @scoob4485
    @scoob4485 3 ปีที่แล้ว

    අඩෝ ඇක්ටින්.සුපිරි බන් ජය වේවා.❤️❤️

  • @lkmemershub7637
    @lkmemershub7637 3 ปีที่แล้ว +4

    කොලොම්බියා ජෑම් වෙනම ආතල් එකක් ඕයි 😍❤

  • @SahanAmarasinghe
    @SahanAmarasinghe 7 หลายเดือนก่อน

    කොලොම්බියා බලල ආවෙ.. මේකත් සුපිරියක්... ජය වේවා.. ❤

  • @myscreen4674
    @myscreen4674 3 ปีที่แล้ว +10

    මන්ත්‍රී නාඩගම්කාරයෝ එකට වැඩිය හොදට මෙකෙ ඇක්ට් කරනවා

  • @kamalsl9711
    @kamalsl9711 3 ปีที่แล้ว

    ජය වෙවා ඉදිරියට යන්න පුළුවන් සෙට් එකක්

  • @supunsanjana9784
    @supunsanjana9784 3 ปีที่แล้ว +4

    පට්ටම සුපිරී කොල්ලනේ ජය❤️

  • @sangeethrajapaksha
    @sangeethrajapaksha 3 ปีที่แล้ว +2

    සුපිරියක් මචා ❤️
    ජය වේවා එකෙම්ම 🙏

  • @SunandaWickramanayake
    @SunandaWickramanayake 3 ปีที่แล้ว +5

    ඊලග Episode එක ඉක්මනටම දාන්න.
    පිටින් ආතල් දැම්මට ඇතුලතින් අපි හරි ප්‍රශ්න ගොඩක ජීවත් වෙලා ඉන්න මිනිස්සු. ඒක භාවත්මකව පෙන්නුම් කරා බෙලා ජොයින්ට් එක පත්තු කරද්දි අනිත් උන් ආතල් එකේ ඉද්දි.

  • @mrmrskuku2794
    @mrmrskuku2794 3 ปีที่แล้ว

    මොකක්ද යකෝ මේ...👌 අඩෝ පිස්සු වගේ... 😘මේවා ඇයි බං මෙච්චරකල් ආවේ නැත්තේ...❤ මේක පිස්සුවක් යකෝ 😍