May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe to free all sentient beings from ignorance and give them the right understanding ❤
“Deviyange ragyata radaw gen wadak naa. Radaw danne redi appullanna vitharayi “ 🤔🤔 onaama kenek karana rakiyawen e manussayage buddi mattama maninna puluwan da?? Rakiyawen us pahath maninna puluwan da?? Be respectful for all kind of work in this world 🙏❤️🙏
Heart eka broken; Now showings Umanwood presents HILARIOUS action comedy film Dress codes copies form Buddhist monks Starring; The Terminator Save Buddhism and Buddhist culture from non Buddhist monks
Apa amuduruwana oba wansatha නිදුක් නිරෝගී සුවය labawa දීර්ඝ haysa labawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම අපේ නැති වෙච්ච , අපිට අහිමි වේගෙන ගිය ජීවිත බුදු හිමියණි ඔබ වහන්සේ , නැවත අපිට හොයලා දුන්නා ......
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🥀🥀🥀🥀🥀🥀🥀🥀
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏
සාදු සාදු සාදු .....ලක්ෂ ගනනින් අරිහතුන් වහන්සේලා මෙ මිහිතලය මත පහලවේවා ......
ඔබ vahanseta උතුම් teruvan saranai අපේ suvamin vahansa
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
පුරිසදම්ම සාරථී සත්ථා දේව මනුස්සානං බුද්ධෝ භගවාතී 🙏🌼🙏
සාදූ සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා ❤
තනි සිතිවිල්ලෙන් නැගිටීම ...හිත ශක්තිමත්
Agree with you.
💯agreed 🙏🏻
ස්තුති....🙏
❤❤❤🎉🎉🎉❤❤❤
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාධූ ..සාධූ ..සාධූ ...🙏🙏🙏🙏
May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe to free all sentient beings from ignorance and give them the right understanding ❤
තෙරුවන් සරනයි
ස්වාමීන් වහන්ස, ගෙදර වටේම කොයි තරම් පිරිසිඳුව තිබ්බත්,බල්ලන්ට කපුටන්ට සුදුසු වටපිටාව ව්නාශ කලත්,සමහර උන්ගෙ පැමිණීම නවතන්නම නොහැකි තරම්.උන් ආවත් දැන් නොදැක්කා මෙන් සිටීමයි කරන්නෙ.කොහොම ආවත් එයාලගෙ අරමුණු ඉටුකරගන්න නම් නොලැබෙන්නේම ය.ආදීනව තේරුම් ගත් හිතක් ප්‍රාථමික ලාමක දේවල්වලට ළං නොවන්නේම ය 🙏❤
දේශනා වලින් කැමතිම විපස්සනා භාවනා දේශනා වලට තමයි ❤️❤️ 🙏🙏
ඔබවහන්සේ නම් ඒ උතුම් ස්වභාවධර්මය මයි බුදු හිමියනේ 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
බුදුන් වහන්සේ ට නමස්කාර කරමි. සාදු සාදු.
Endless listening ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු
එක්වරක් දෙවරක් තුන්වරක් ඇසිය යුතු වූද අවුරුදු දහස් ගණනක් ලොව පවතින වචන ඔස්සේ පරම සත්‍යය ජීවමාන කිරීම සඳහා අහසින් පොළොවට බට ඒ මහා මුණි වරයානන් වහන්සේ ට නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු සාධු
සුපිරිම දේශනාවක් ❤️🙏
Sri Samantrabardayan wanseta namaskaraya
you make me laugh swaminwahansa you are saying absolute truth Theruwan saranai
නිහඩබව උත්තමය .
එමනිසා විනිශ්චයන් ගෙන් තොරව ඇතිසැටියට ඒම පිනිසම ය.එපමණකට එපමනයි .
අවබෝදයෙන් තමාව ඉක්මවා යෑම වූවොත් එලියෙන් අදිනා රෙද්දෙන්
විච්චූරන කතා අවැසි නැත .
යහපතක්ම වෙත්වා 🔑🙏 අමාශාන්ති 🙏 .
ෂාධූ ෂාධූ ෂාධූ මම හරිම අාෂයි අපේහාමුදුරැවන්ගේ බනවලට ගොක් පිං
අධර්මය ගැන නොසිතා නිතර දෙවේලේ ධර්මය මෙනෙහි කරමින් සත්ත්වයා ආරක්ෂා කරමින් කාලය ගත කරන්නාවූ මිනිස්සු දෙ ලොවෙහිම සැප විඳ නිවනට යති.
සම්මා සම්බුදු සරණයි 🧡
Thanks
💛🧡❤️🌷🙏😇
♥️🙏🙏🙏🙏🌻🌻🌹🌻🌻🙏🙏🙏
Rev must be our next prez💙
ඇත්තෙන්ම හිමියනි. 🙏🙏🙏🙏
True 👍
❤️🙏❤️
සියලු දේසන අසන ලදී........... මම...... වෙනස්...... උනා........
❤❤❤❤❤❤❤
මටම කියාපු බණක් 😥
🙏🙏🙏🙏🙏🙏🙏🙏⚘🌷
🙏🙏🙏
🌷🌷🌷🙏🙏🙏
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
Rahath uthumani sri lankavatama galaveema denna
"සාධු...සාධු...බුදු හිමි නමඳින්නේ..."
✨ හොයපු කෙනා හමුවුනා..ඒත් ඒ කෙනා ළග ආදරය නෑ
✨ මල් වට්ටියක් අතෙ තිබුණෙ හැමදාම අලුත් කරන්න වුනා. ඒත් ....( සංසාර පුරුදු ? )
✨🗡️ක් අතෙ තියා ගන්න අපි තාම සුදුසු ද..???? (🤔) අපිට තාම අපෙ වැරදි වලට වැඩිය අනිත් අයගෙ වැරදිනෙ පෙන්නෙ
✨🌝ත් වේලාවකට☀️ වගේමයි. (ඒත් මේ ධර්ම දේශනාව තව දහ වතාවක්වත් අහන්න ඕනෙ.)
💐💐💐🙏🙏🙏
තමන්ව කියවනවා
🙏🌻🌼🏵️🌸🌹💐🙏😇
😍🥰❤️💖💗💝💕💞🌹🌷💐🙏🙏🙏
😊
වැදි බණ දෙසන සග ගන වුව පිටු දකිනු...
ඔබ වහන්සේගේ බොහෝ කතා මට ශාපේකව අසාර්ථකයි. නමුත් මෙම කතාව සාර්ථකයි. 👍
Supiri
💐💐💐💐💐💐💐💐💐💐💐🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💐💐💐💐💐💐💐💐💐💐💐🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
❤❤❤ භෞතික ලෝකය සහ සත සහස්සි ලෝකය දැක දැන මරණයට පත්විය යුතුය❤❤ ❤ මරණය සමග නැවත උත්ථානයට පත්විය යුතුය❤❤ එතැන් පටන් අකුප්පාමය චේතෝ විමුක්තියෙන් වැඩ සිට ජාතියක් ජම්මයක් නැති සදාකාලික වූ නිර්වාණය කරා නික්මිය යුතුය❤❤ එයයි බුදුවරු පරින්ර්වාණය ලෙස දක්වා වදාළේ.❤❤❤ ලෝකයට සත්‍යයේ පණිවිඩය රැගෙන අහසින් පෘථිවියට වැඩම කල අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ ශ්‍රී සමන්තභද්‍ර බුදු සසුණ චිරාත් කාලයක් බැබලේවා❤❤❤
පස් ඉඳුරන්..තුල... මුළාවෙන්..මිදී ගිය ඉන්ද්‍රිය ගෝචර නොවන.. නිවන් ප්‍රක්ෂත්‍ය..
ජීවමාන බුද්ධ වචනය තුල අසීමිත ගුරු... භක්තියක. අචල ශ්‍රද්ධාවක .....ජීවිත ආශාව..නැතිවූ ... මමත්වය සුන් වූ...
මානසික බැඳීමෙන් නිදහස් වූ.. නොබැඳි ස්වභාවය..
සිත ශුන්‍යය වී...නිවී ගිය බවමයි..
නිබ්බාණයි..
විශ්ව දහමයි.
කිණිස්ස අරං තමාගේ පපූවට ඇණ ගන්න ඹ්න..
ඇත්තටම පුදුම ශක්තියක් ලැබුනා
ඔබවහන්සේට තෙරුවන් සරණයි ස්වමින් වහන්ස !🙏🙏🙏🙏
අනේ අම්මො මට නම් බය හිතෙනවා . .
😁😁
ඒකම ගගකට දෙවරක් බැසිය නොහැක. ගගත් වෙනස් වී ඇත, බසින්නා ද වෙනස් වී ඇත. විමසා බලන්න. කෑම වේලක් කන කොට සෑම කටක් පාසා ම මුලින් තිබූ රස වෙනස් වන හැටි විමසිල්ලෙන් සිටියොත් (සතියෙන් සිටියොත්) දැන ගත හැකි වේවි. තමන් ගැන විමසීමෙන් සිටියොත් කියවීමත් නැති වේවි, ජීවිතයත් නිවී යාවී. දේශකයා ප්‍රඥාවන්ත නම්, කල්‍යාණ මිතුරෙක් නම් අසන්නාගෙන් ද ප්‍රශ්න අසා ඔහු හිතන විදිහ වැරදි බව, ඔහුට ම ඒ්ත්තු යන අයුරින් පෙන්වා දීීීමට සමත් වෙයි.
සර්වඥයින් වහන්සේ විසින් කිසිම සුත්‍රයකදී ගිහි විනයක් ගැන දේශනා නොකළ බව එම සුත්‍ර ගැඹුරින් පරිශීලනය කිරීමේදී පැහැදිලි වෙනවා.
පුර්ණ නිවීම සඳහා පැවිද්දන්ට දේශනා කල ආර්‍ය විනය පිළිපදින්නේ නැතිව මෙයා වෙන ගමනක් යමින් මිනිසුන්ට වැදි බණ කියනවා
මම භාවනා කරල දැන් රහත් වෙලා ඉන්නෙ. මම හිතන්නෙ මම ද්‍යාන ඔක්කොම ලබාගත්තා.හැබැයි මට තාම ස්වයං වින්දනය කරන්ට හිතෙනවනෙ.ලිංගිකව හැසිරෙනව.ඔබලාට හිතෙන විදිහට මම මොකද දැන් කරන්නෙ. මට පිරිමින්ට තමා ලොකුම ආසාව තියෙන්නෙ.ඒකයි මම මහන වෙන්නෙ නැත්තෙත්.
Rahatek kisima deyakata badenne na. Obata rahath bawak naa
@@yudara100 ඔයා රහත් වෙලාද ඉන්නෙ.මට පොඩ්ඩක් කියනවද ඒක
භාවනා කර අරහත්වයට පත් විය නොහැක..උපරිමය ධ්‍යාන පමණි
මේ හාමුදුරුවො මුනීන්ද්‍රයන් කෙනෙක් හෝ රහතන් වහන්සේ කෙනෙක් නම් කරුණාකර කියන්න ඇයි මේ වහන්සේ අරහත් තබා සෝවාන් වත් නොවූ මල්වත්තේ සහ අස්ගිරියේ නායක හාමුදුරු වරුන්ට දන ගහල වැන්දෙ?
උපසම්පදාවෙන් වැඩි කෙනාට වන්දනා කිරීම තමයි ශාසන සම්ප්‍රදාය ..රහත් බව කියන්නේ කෙනෙකුට වදින්න බැරි ඔලුව ඉදිමුනු කෙනෙක් නෙවෙයි .අනික මල්වත්තේ හාමුදුරුවෝ වයසිනුත් වැඩී ...රහත් බව කියන්නේ පුද්ගලික කාරනාවක්..ඒත් ශාසන සම්ප්‍රදාය වෙන එකක්..
@@ජීවිතයටයමක්-ත8බ
බුදුන් වහන්සේත් රහතන් කෙනෙක් තමයි. එහෙත් එකල සම්ප්‍රදායට අනුව වැඩිමහල් යට වැන්ද බවක් අසා නොමැත. බුදුන් වහන්සේ සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කළා.- සීලබ්බත පරාමාස-Indulgence in wrongful rites and ceremonies- මේ වහන්සේ කරන්නෙම එය නොවේද?
බුද්ධ කාලයේද සමහරුන් වාසිය සඳහා සාසනයට ඇතුල් වී පෙර අඹුවන් ඇසුරු කරමින්, වස්තුව රැස් කරමින් (බහු භාණ්ඩික) ජීවිත ගත කල බව සඳහන් වෙනවා. මේ වහන්සේත් එසේ නොවේද?
මහත්මයා අවංකවම සිතනවද මේ වහන්සේ සත්‍ය වශයෙන්ම රහත් වෙලා කියා?
@@dharmaarachchige3445 නෑ..මොකද රහත් බව කියන්නේ හිතන්න පුලුවන් දෙයක් නෙවෙයි නේ..හැබැයි එක දෙයක් මේ මාර්ගය වඩනකොට දුක නැති වෙනවා..ඒක අනිවාර්යයි..මගේ දුක නැති කරපු කෙනා මට බුදුන්..
කුනු හොයන පනුවෙක්. අපායේම හිටපිය. මේවට කමෙන්ට් නොදා.
උබෙ කුනු ගොඩ අස්සට මං එන්ඩ ආසනම් නැ හැබැයි මෙහෙමයි මං අහල තියෙනව රහත් උනත් නැතත් සාසනෙ ඇතුලෙ විනය අංක එක වැඩිමලාට වදිනව එකයි සම්ප්‍රදාය කියන්නෙ කියල උබට ඔක තෙරෙවිද නැද්ද මං දන්නෙනැ කොහොමහරි රහත් වෙලා හො නැතා වැඩිහිටි උපසම්පදා බික්සුන්ට වැදිය යුතුයි කියල තමයි කියන්නෙ
සාදු!!ගොනා උනාට කමක්නෑ උමිිිබෑ කියන්ව එපා කියන්නෙ අැයි????
Me kahakada urea samathabadda ,
Mekata yanna apayawal hadenna ona!!!!!
නියමයි! ඔයා කොන්‍ත්‍රාත් එක බාර ගන්න!
තොගේ මල ගායනාව මරණාසන්න ඌරෙකු පනඅදින්නා වගෙයි
“Deviyange ragyata radaw gen wadak naa. Radaw danne redi appullanna vitharayi “ 🤔🤔 onaama kenek karana rakiyawen e manussayage buddi mattama maninna puluwan da?? Rakiyawen us pahath maninna puluwan da?? Be respectful for all kind of work in this world 🙏❤️🙏
Oya waradhi thanin allagena thiyenne
ඇයි මේ හාමුදුරුවන්ට භාග්‍යයවත් අරහත් කියන්නෙ...මෙයා බුදු වෙලාද..😅
අරහත් (අරහන්ත බුද්ධ)
හරිම දේශනාව කියන්න පුළුවන්ද?කුඹුරැ හාන්නෙ නැතිව අවබෝධය ලබන්න බැරිද ?ඉස්සර මමත් හැමදාම ඇහුවා.දැන් ලෞකිකත්වයෙන් වෙලිලා .
ජවිපෙ හිටිය අය කියපු දේවල් අපට තේරුනේ නෑ. ඒවා අප්‍රබංස කියලයි අපට හිතුනේ..අපට තේරුම් ගන්න ඕන නැති නිසා අපි කිව්වා උන් කියන දේවල් අපට තේරෙන්නේ නෑ කියලා. උන් තැවෙන්න ඇති මුන්ට මේක තේරුම් කරන්නේ කොහොමද කියලා. මේක තේරුම් කරන්නත්, ඒක අපට තේරුම් ගන්නත් වසර හතලිස් ගනනක් ගියා. පරම්පරා ගානක කැපවීම් කල උගත් තරුණ කෙල්ලෝ, කොල්ලෝ ජීවිත පූජා කලා. ඒත් බඩටත් වැදිලා, රටටත් කෙලවෙද්දී තමයි අපට තේරෙන්නේ උන් අපට යමක් කිව්වා. අපි ඇහුවේ නෑ .ඒත් , උන් ඒක අත ඇරියේ නෑ .. දැන් අපට මේ කතාව තේරෙනවා. ඔව් අපි හැමෝම එකිනෙකා එකතුවෙලා , මේ විදියට අපේම උන්ට කතා කරමු . පවුලේ අයට කියමු. ඤාතීන්ට කියමු. මිතුරන්ට කියමු. අසල් වැසියන්ට , ගමේ අයට කියමු . අපි හැමෝම එක පොකුරක් වෙලා , අපට අපේ රට,අපේ දරුවන් වෙනුවෙන්,අනාගත පරම්පරා වෙනුවෙන් වෙනස් කරන්න පුළුවන් කියලා.
එනු ඉදිරියට නැත හොත් නිදහසක් නැහැ
භාග්‍යවත්, අරහත් කියන්නේ මේ කාටද ?
මිථ්‍යා දෘෂ්ටියෙන් මිදිය නොහැකිව සිටින අමනෝඥයින්ගෙන් අසන ප්‍රශ්නයයි ඒ.
Pako danne nathan dana ganin serious naththan aka dahamakwath agamawakwath darsanayakwath sthira danumak wath newi.kammalikamata hodai.happemuda
Milan Jayanath: Olamotta comment kota kota kalaya kanne nathuwa iskolekata gihilla 5 vasarawath pass karaganna, Senasurada Irida gomapohora dala vasavisa nathi elawalu wawagena hamotamath bedagena kanna puruduwenna.👍
භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පෙර දිනක දෙශනා කොට වදාළ අර වෙස ඛල්ලන් ගැන ඛණක් දෙශනා කල මැනවි.අප ගැන මහත් වූ කරුණාවෙන්..ඔඛ වහන්සේ ගේ මුහුණ ටිකක් වෙනස් වෙලා සල්ලි දෙන හරක් අඩු වෙලාද
Heart eka broken;
Now showings
Umanwood presents
HILARIOUS action comedy film
Dress codes copies form Buddhist monks
Starring; The Terminator
Save Buddhism and Buddhist culture from non Buddhist monks
මට කියන්න කවුද මෙ ගාතාව හැදුවේ බුදුන් ජිවමාන ඉන්නකොට ගතා හැදුවේ නහල්ලු වන්දනාමාන කරන්න කියලා ඇයි සමන්ට ????????
ශ්‍රාවකයන්..උන්වහන්සේගෙ ප්‍රතිමාවත් ශ්‍රාවක පූජාවක්..පිළිමෙ විවෘත කරන්න ආරාධනා කරාමත් උන්වහන්සේ කිව්වෙ හදාගත්ත නම් උඹලම ඕපන් කර ගනින් කියලා උන්වහන්සේ පැත්තකට වෙලා හිටියා...ගාත කියන එක නෙමෙයි උන්වහන්සේ දේශනා කරන බුදු රදුන් වදාළ පණිවුඩය අවබෝධ කර ගන්න!
Sri Samantrabardayan wanseta namaskaraya
❤❤❤
❤🙏👍🌈
Ussaha karanawa mama
🙏🙏🙏
🌷🌷
😍😍🙏🙏😍😍🙏🙏😍🙏🙏😍🙏🙏😍😍🙏🙏😍😍🙏🙏😍😍🙏🙏😍🙏🙏😍🙏🙏😍🙏😍🙏😍🙏🙏🙏😍🙏😍🙏😍😍
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🏻
🙏
🙏🙏🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏