Of Lee to of our Edie O'Keefe 9ójerrrreeerrrreeeerrrre989jrrrrdrkdrrrejóndddtrrrforxdddxxxddmxxmxcm cxccccccxxxccccccccxcccccoccccmcccccffcccccxcccccccccccccccccccvmvcccccxccccccccccc gcccfcccccxccxxcccxnccccffvcxccccccvccoccoccckvcccffccjcxvcccfcccccfcvcccckc8kjjk
Someone achieve some higher levels will live with great union with all. never claim superiority .People will hear some knowledge, but eventually, they relate destruction . Brainwash happens in many forms. some look so genuine in words
පින්වත් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ ගේ සියලු ම දේසනා හරිම ආදර්ශයක් .ඉතාමත් අගය කරමි.දුර්වල වෙලා තිබුණ මගේ හිත දෛර්මත් උනේ ඔබ වහන්සේ ගේ දේසනා තුලින් .තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .නිදුක් නිරෝගි සුව පතනව .
සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට අවසරයි ඔබ වහන්සේ කරන දේශනාව ඉතාමත් භාග්‍යයක් අප හැමෝටම ඔබ වහන්සේට බුදු සරණයි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🙏🙏🙏
නමස්කාර වේවා.....
Sadu sadu sadu samma sambudu saranai 🙏🙏🙏
Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
Budusaranai ama maha nirwanaya awaboda wawa siyalu denatama
මාගේ ඇවිලෙන සිත නිවුන සූවාමීනි නමස්කාර වේවා සුදු සුදු සුදු,,💛🌹🌹🌹🌹🌹🌸🌸🌼🌼🙏🙏
Ppppp
Bohoma pin me deshana apita asannata udaw karapu sema denatama 🙏🙏🙏
Sadu sadu sadu Maga namaskaraya wevaaa 🙏🙏🙏🌻🌻🌻
Sathya Jayagannawamai !
Mahakarunikayanai MAGE NAMASKARAWEWA AYUBOHOWEWA BUDUSAMINDNI AYUBOHOWEWA.
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️
මාගේ නමස්කාරය මුනින්ද්‍රයාන් වහන්ස🙏❤️🌹
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ....හිතට වහලෙක් වෙලා...ඒ වෙනුවෙන් සෑහෙන දැවිල්ලකින් පීඩාවකින් දිවි ගෙවමින් ඉන්න කාලයක ඔබේ ශ්‍රවණය පිපාසයට දිය බිඳක් වගේ......💐💐💐💐💐💐
Of Lee to of our Edie O'Keefe 9ójerrrreeerrrreeeerrrre989jrrrrdrkdrrrejóndddtrrrforxdddxxxddmxxmxcm cxccccccxxxccccccccxcccccoccccmcccccffcccccxcccccccccccccccccccvmvcccccxccccccccccc gcccfcccccxccxxcccxnccccffvcxccccccvccoccoccckvcccffccjcxvcccfcccccfcvcccckc8kjjk
Uthum dharma dasana mama hamadama asami sadu sadusadu🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🖒
සාධු සාධු සාධු නමස්කාරය වෙීවා සුවාමිණ්වහන්ස
The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
Nidukani...meyai Sttya..Siyalu denata meya Awaboda wewa..oba Wahanse Nirwane Sathapewa..sadu sadu saadu....
saadu....saadu....saadu mage namas karaya wewa
sadu..sadu..obawahansege darmaya sathyai
lankawata awa dawasaka obawahansegen Ban a as a niwan awaboda karaganna uthsaha gannawa
priyanka maddumage සාදු සාදු
sadu sadu sadu oba vahansaga darmaya sathyi gburui
Jivithaye yatharthaya niwardi maga phada dena obawahanseta niduk nirogi suwaya labewa
sadu sadu sadu,oba wahanseta chirath kalayak darmaya APA hata beda dimata chira jjwana sakthjya lebewa,
Sadu sadu sadu tharuwansaranae kisema daya onawata wada sithta banna hodanane b s
කාලින දර්ම දේශනයක් තාමාව ආදර්ශයට ගෙන තමන්ගේ අඩුපාඩු කම් හදුනා ගත හොත් තමන් නිවරදි කෙනෙක් වෙවි සාදු සාදු සාදු තෙරුවන් සරනයි
මේ දේශනාව අවුරුදු දහස් ගණනක් ලක්ෂ ගණනක් හිතන්න දිග කථාවකි..මුලු ජීවිත කාලයම නැරඹිය හැකි චිත්‍රපටියකි. මරණයෙන් අවසන්වන චිත්‍රපටියකි...නමුත් මේ චිත්‍රපටිය දිගටම ප්‍රදර්ශනය වනු ඇත...එවිට මාර බන්ධනයෙන් නිදහස් වනු ඇත.සිත විශ්වයටමුදා හරින්න මග පෙන්වා වදාල .අපගේ පරමාදර්ශී මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු .අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං ..සාධු ..සාධු ..සාධු සාධු..
great! feeling heart and a truely teaching thanks.
attatama.api.soyana.sattya obawhnse laga witaramai.tiynne.api lankawata.awa.gaman.obawhnsege marge .yami.sadu sadu.sadu
suseema shiranthi
suseema shiranthi
නමස්කාර වේවා🙏🙏🙏
20220308...K.S.A...පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
great 👍 💚
Namo buddaya 🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻
🙏🙏🙏🙏🙏🙏🙏
oba wahanse niwanata ketima maga desana kararanawa. Boho desakakayan wahansela niwanen apiwa duras kararanawa. harima kanagatui ema thathwaya gana.
obawahanseta namaskarakarami piyawathi dasanayaka
He have wonderful wisdom.
Sadu Sadu sadu budd saminduni, ,,,,,,,,,,
Buduhimiyani namaskarawewa
Sadu sadu
🙏🙏
sadu sadu sadu!!!!
Sadu sadu sadu...!!
❤🙏
Great himipanan
sridamma
it's really great
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
💚💚💚💚💚💚
පට්ට
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
Yes it's .for him I wish more knowledge .
🙏🙏🙏🙏🙏
NAMO BUDDAYA THERUWAN SARANAI
🙏🏻💛
SUPIRI 🌞 🌞 🌞
sundara banak
sadu sadu
Sadu... Sad..
Me.hamuduru.keneninknewe.siw
erawgath.uuru
Mas.gilina.
my love i will fight there is no words to listen to this now
immortaliy eke rahasa karunawen deshana karanu menawai
Mokakda bn buduhamaduruwange padu powapu kasawatha perawagena hitena hitina ewa kiyanne..engi okarayata ona ewa kiyanne...
only for the educated persons
mat danne meha deyyo
Someone achieve some higher levels will live with great union with all. never claim superiority .People will hear some knowledge, but eventually, they relate destruction . Brainwash happens in many forms. some look so genuine in words
පාට කන්නාඩි නොදා ම්දයස්‍යසිතින් සාවදානව ඇහුම්කන් දෙන්න
Hotena de bana kota kiyana ona gana kawara kathada...
55237054
වසලයන් අතර අධම වූ වසලයා ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක
යෝ වේ අනරහා සන්තෝ අරහං පටිජානති
චෝරෝ සබ්‍රහ්මකේ ලෝකේ ඒස ඛෝ වසලාධමෝ
යම් තැනැත්තෙක් වනාහී තමා රහත් නොවී සිටියදී ම මම රහත් කෙනෙක්මි’යි බොරුවට ප්‍රතිඥා දෙන්නේ නම් මහා බ්‍රහ්මයා සහිත වූ ලෝකයෙහි මේ පුද්ගලයා ඒකාන්තයෙන් ම සොරෙක් වූ අධම වූ වසලයෙක් ම ය.
(වසල සූත්‍රය - සුත්ත නිපාතය)
ඔබ බොහෝ දේ දන්නා උගතකු විය හැකියි. නමුත් මා ඒකාන්තයෙන් දන්නවා ඔබ ඔබ ගැනවත් හරියට නොදන්නාබව.එහෙනම් කොහොමද ඔබ තවෙකෙක් ගැන තක්සේරුවක් කරන්නේ. දේශනාව අසන්න. එහි ඔබට ගත යුතු යම් ධර්මයක් ඇත්ද එය ගන්න.ඒ දේශනාවේ අපැහැදිලි හෝ නොගැලපෙන යමක් ඇත්නම් එය පෙන්වා දෙන්න.
@@traveloverchannel
බුදු දහම ස්වභාවධර්මයේ හැසිරීම මනාවට විග්‍රහ කරන ඉතාම සෞම්‍ය දහමක්.
ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකය වෙන්වී තිබෙන්නේ බොහෝවිට බුදුන්වහන්සේගේ දවස යමෙක් උන්වහන්සේගෙන් ඔහු නොදන්නා යමක් විමසූවිට ඊට තර්කානුකූලව ලබාදුන් පිලිතුරු සහිත සූත්‍ර වලට.
මා මෙහි හුවා දැක්වූයේ එසේ දේශනා කල වසල සූත්‍රයේ එක ගාථා පාඨයක්.
මගෙ දිවිය පුරා සඝ සසුනෙහි වැඩවසනා සිල්වත් ගුරු භික්ෂූන්වහන්සේ නමකගෙන් ධර්මය ඉගෙන සාමානේර බව ලබන්නාවූ කෝටියක් සංවර සිල් රකිමියි සදැහැ සිතින් සාමනේරකමට පිලිපන් සාමනේර වහන්සේලා දැක ඇත්‍තෙමි.
එසේනම් ඒ සංවරකම, මුදු මොලොක් සෞම්‍යකම, සිල්වත්කම රහතන්වහන්සේ කෙනෙක් වූ පසුව අතුරුදහන් වන්නේද?
බුදුන් දවස අපට මෙවන් ප්‍රශ්නයක් පැන නැගුනුකල ඒ පිලිබදව විචාරා සත්‍යය දැනගැනීමට උන්වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයින් සිටියෝය.
අද අපට එය අප විසින්ම විනිශ්චය කිරගැනීමට සිදුව ඇත.
බුදුන්වහන්සේ පිරිනිවන් මංචකයේදී උන්වහන්සේගේ අවසන් බුද්ධ වචනය වූයේද එයයි.
මා ඉදිරිපත්කල සූත්‍ර පාඨය සද්ධාසම්පන්න බෞද්ධයින් සදහාය.
අන්ධ භක්තියෙන් හෙබි බුද්ධාගම්කාරයින් සදහා නොවේ.
sadu sadu
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
sadu sadu sadu