Soyanna Soyanna Obata Labevi - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 45

  • @kankun174
    @kankun174 ปีที่แล้ว +2

    මෙවගෙ video දන්න මෙවා නවත්වන්න එපා....ගොඩක් පින්

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +3

    මිනිසෙකුට බුදුන්වහන්සේ දේශනා කොට වදාල සුන්දර පරම සත්‍යය ධර්මය අසන්නට ලැබේ නම් එය භාග්‍යකි...අපට බුදීදෝත්පාද කාලයක් ලැබී ඇත...ජීවමාන මහා වීරයා නන් වහන්සේ ට අප නමස්කාර කරමු ..අපගේ නමස්කාරය වේවා ...නමාමි බුද්ධං ගුනසාගරං තං.. සාධු... සාධු ...සාධු...

  • @minukahapuhinna2452
    @minukahapuhinna2452 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් සුවමින්වහන්සේට 🙏🙏🙏🙏🙏. ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් ඉක්මන් භවයකදී ඉක්මනින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් අමා මහ නිර්වාණය සාක්ෂාත් කිරීමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 ปีที่แล้ว +1

    MAGE BUDUN MAGE NAMASKARAWEWA SADU.

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 ปีที่แล้ว +1

    SADU SADU MAHAMUNI.

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 5 หลายเดือนก่อน

    නමස්කාර වේවා.....

  • @padmadahanayake8768
    @padmadahanayake8768 7 หลายเดือนก่อน

    Saaadu..saaadu.🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @Maren-r5r
    @Maren-r5r 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @nilukadamayanthi6592
    @nilukadamayanthi6592 6 ปีที่แล้ว +4

    සමිබුදු පියානනි ඔබ පිලිසරන පතා මා අවෙිමි.ජිවිතේ කලකිරුනු මා හට සියලු දෙයින් නිදහස් වුනේ ඔබ වහන්සේගෙ උතුමි බුදු බණ අසාය.

  • @kumariwasantha9826
    @kumariwasantha9826 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @nilukadamayanthi6592
    @nilukadamayanthi6592 6 ปีที่แล้ว +2

    ⁣තෙරුවන් සරණයි බුදු පියානණි.

  • @mtpsperera2113
    @mtpsperera2113 6 ปีที่แล้ว +1

    ඇත්තටම හාමුදුරුවනෙ මම දන්නව ස්වබාදහමට පිටුපාල සැන සෙන්ඩ බැරි බව ඒබව සීයට සීයක්ම තහවරු කලා ඔබවහන්සේ ස්තූතියි නමස්කාර වේවා...!!!

  • @shiraniamarsing7877
    @shiraniamarsing7877 6 ปีที่แล้ว +1

    Nidukani...Nirwanaye Sathapewa...

  • @Swarnalatha-ow9op
    @Swarnalatha-ow9op 8 ปีที่แล้ว +1

    hamuduruwane matath hema welawema hithena deyak thamai khomahari hithana whalnovee mage hitha mata onavidiyata thiyaganna theruwansaranai

  • @sportcars2987
    @sportcars2987 6 ปีที่แล้ว +1

    obavahanseth mama vage me aththa therum gaththa eka gana nihathamaniva sathutu venava.karagena yana.dinuka mava.

  • @ajithkumara1688
    @ajithkumara1688 7 ปีที่แล้ว +8

    සමිඳුනි , ඔබ පිලිසරන පතා.........මම එමි භවදුරු කතර ගෙවා ................

  • @minukahapuhinna2452
    @minukahapuhinna2452 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💐💐💐💐🙏🙏

  • @BandumathiVidyarathna
    @BandumathiVidyarathna 5 หลายเดือนก่อน

    🌸🙏🌸🙏🌸🙏🌸

  • @sachithadulanga2928
    @sachithadulanga2928 ปีที่แล้ว +1

    🌻😊💔💔

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 5 ปีที่แล้ว +2

    very important dharma desana listen everyone please 🙏🙏🙏

  • @padminiranasinghe1191
    @padminiranasinghe1191 9 ปีที่แล้ว +6

    oba desu darmaya tulin mage jeevithya hadagaswagatha puduma sanaseemak. medesana apata balanna salasupriyanthata hugak pin labeva samanthabadra suvaminvahanseta mavani deshana kerimata deergayusa labeeva.

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lifer1629
    @lifer1629 6 ปีที่แล้ว +3

    🌼🌼🌼🙏🙏🙏

  • @nelkavanderlan7490
    @nelkavanderlan7490 6 ปีที่แล้ว +1

    මම හරි කැමැති මේ desanawa අහන්න .

  • @maduraniadhikari9152
    @maduraniadhikari9152 9 ปีที่แล้ว +4

    godak pin

  • @dulanikumari7004
    @dulanikumari7004 8 ปีที่แล้ว +2

    A ek sama hamuduru kenekma deshana KARANNE buduguna budhurajanan wahansege jathaka Katha wani dewal. Godak deshana Walin laukika jeewitha yahapath weema ta upakara wenawa. Namuth munwahanse kelinma deshana karanne apita ayuthu awasana ha Ekama ilakkaya gana pamanai.

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 8 ปีที่แล้ว

    saadu....mama seways karanne israel wala sathtu sevikawak vidihaya. mama hamadama...aka banak 3 sarayak vithara ahana ape hamuduru wane oda whanseta godak pin....puduma sanaseemak danenne...niduk neeroge wewa...saadu....saadu....saadu.....

  • @dilithaamarasinghe5506
    @dilithaamarasinghe5506 10 ปีที่แล้ว +3

    Thanks for uploading............

  • @sumanawathisumanawathi4016
    @sumanawathisumanawathi4016 6 ปีที่แล้ว +1

    පොඩි පොඩි රස විඩීම් බහුල ජීවිතයකි මේ අපි ගෙවන්නේ.......

  • @hanrajakaruna5828
    @hanrajakaruna5828 7 ปีที่แล้ว

    fantastic

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 6 ปีที่แล้ว

    🙏🙏🙏

  • @indoraja7397
    @indoraja7397 6 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @KavshalyaPrasadini-ks4tx
    @KavshalyaPrasadini-ks4tx 6 วันที่ผ่านมา

    වූ
    ඔයා දී ඊට

  • @hard_talk1281
    @hard_talk1281 4 ปีที่แล้ว

    සොයන්න...සොයන්න... ඔය කහ සිවුරට මුවාවී සිටින්නේ පංචස්කන්දය පිනවන, ලිංගික ජීවිතයක් ඇති, කායික හා මානසික අවශ්‍යතා ඇති තවත් නර පණුවෙක් නොවේදැයි නිදහස්ව, නිවහල්ව සොයන්න. සිවුරට මුවාවූ සෙනෙන් එම අවශතා අතුරුදහන් කර ඒවා වලින් ගැලවිය හැකි දැයි සොයන්න.... සොයන්න.

  • @andananandana2332
    @andananandana2332 7 ปีที่แล้ว

    Do not feed these fools. Feed your CHILDREN or Others CHILDREN instead

    • @animalworld1610
      @animalworld1610 7 ปีที่แล้ว

      meweni bauddayan gena ape anukampawa,, sanga rathnayata apahasa kireemen me sangaya wahanseta kumana balapeemak wath sidu nowe,, nubatamai aa karmaya , niraye weteematada hethuwei

  • @krishanthipeiris7543
    @krishanthipeiris7543 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @pradeepkumara9543
    @pradeepkumara9543 หลายเดือนก่อน

    🙏🙏🙏