ජීවිතයේ සදාකාලික සතුට සොයා / How to find a happiness in life / ජීවිතයේ තේරැම කුමක්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024
  • අත් දැකීම් හා කලකීරීම් ජීවිතයේ ගැබුර පෙන්වා දෙයි ඒ පෙන්වා දෙන ගැබුර තුලින් සාමය කරා යෑමට පහසු වේ.
    දුකට හේතු සොයා,විශ්වයේ රිත්මයට එකතු වීම,mind miracle channel,reality of life sinhala,ජීවිතයේ සැබෑම යථාර්ථය,who am i really?,මගේ දුකට හේතු සොයා,mind miracle,how to be happy,ආදරය
    #happiness #lowofattraction #comment

ความคิดเห็น •

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +4

    ජිවිතය , නිවන මනුශ්‍ය වර්ගයාට කියාදෙන ශේ්‍රෂ්ට මනුශ්‍යයෙක් ඔබතුමා මෙ මනුතලයෙ.ඔබතුමාට බොහොම පින්.නිවනින්ම සැනසේවා මෙ භවයෙදිම මෙ පිනෙන්.

  • @kanthiilleperuma2275
    @kanthiilleperuma2275 7 หลายเดือนก่อน +1

    මේව අහන්න ත් පිනතියෙන්න ඕන හිතට ලොකුසැනසිමක් ඔබට පින් 🙏🙏🙏

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏ඔබ තුමාගේ වටිනා පැහැදිලි කර දීමට හදපත්ලෙන්ම ස්තුතියිආදරෙයි බොහෝම පින් 🎉

  • @dildilhara7521
    @dildilhara7521 7 หลายเดือนก่อน +2

    හිතට පුදුම නිදහසක් සතුටක් ආවා.මට මේ වීඩියෝ එක අහන්න සල්ලස්සපු මගේ යාලුවටත් , ඔබ තුමාටත් ගොඩාක් පිං.❤️🙏

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබතුමාට අවබෝදයක් ආවා ඇත්ත ඇති සැටියෙන් දැක්කා. සිරගෙදරින් නිදහස් වුනා වගේ. 🙏🙏🙏

  • @palithaamarasingha3328
    @palithaamarasingha3328 ปีที่แล้ว +5

    වැලලිගිය බෞද්ධ දර්සනය ලොවට නැවත ගෙන එන්න ආපු සුර දූතයෙක් ඔබතුමා ආදරෙය් ස්තුතියි

  • @leelaellewala9626
    @leelaellewala9626 8 หลายเดือนก่อน

    ඉහත සියලු දෙනාමපවසන අයුරින්ම ඔබතුමන් සැබෑම අවබෝධයට ඔිනෑම කෙනෙක් ගෙනයෑමට කදිම හැකියාවක් ඇති⁣ උත්තමගනයේ පුද්ගලයෙක් බව නොපැවසුවොත් එය මම කරගත් තවත් අකුසලයක් බව මට වැටහේ ඔබතුමන්ට සියලු ජය

  • @padmiratnasiri3227
    @padmiratnasiri3227 4 หลายเดือนก่อน

    මට මේ අහන්න ලැබුනේ මේ මොහොතේ මටම ඇසිය යුතු දේ නොවේ ද,🎉😢❤
    කාට පින් දෙන්නද
    මෙපමණ කාලයක් මොනවාද මේ සෙව්වෙ.

  • @jayaminiileperuma2021
    @jayaminiileperuma2021 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @thilinidilrukshi119
    @thilinidilrukshi119 ปีที่แล้ว

    හොදටම තේරුනා සර් ❤

  • @roshangalle8124
    @roshangalle8124 12 วันที่ผ่านมา

    Oba tumata godak pin yaartaya hodatama terum gatta

  • @RenukaPeiris-z8v
    @RenukaPeiris-z8v ปีที่แล้ว

    Ethanata adala karaganna EPA ....kiwvata adala karagannema ethanatane....
    Ekayi kiwve a golla paw kiyala......
    ❤❤❤❤❤

  • @DeepalPriyantha-u3j
    @DeepalPriyantha-u3j ปีที่แล้ว +3

    වචන වලින් ගලපන්න බැහැ අමුවෙන් සත්‍ය හදවතේ උපරිම ගෞරවය පුද වේවා

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 18 วันที่ผ่านมา

    අදයි මට ඒ දවස උදා උනේ. 🙏🙏🙏

  • @pksujathagomes7468
    @pksujathagomes7468 3 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu

  • @gunapaladissanayake4368
    @gunapaladissanayake4368 7 หลายเดือนก่อน

    Prabath Puthe Adarey godak .

  • @anjaliperera7060
    @anjaliperera7060 7 หลายเดือนก่อน

    Katha karanne kohomada

  • @ChathuPerera-l5b
    @ChathuPerera-l5b ปีที่แล้ว

    Thanks ❤😊

  • @nalinprasannakumara2658
    @nalinprasannakumara2658 ปีที่แล้ว

    No words..❤🥺

  • @reetashamali6998
    @reetashamali6998 11 หลายเดือนก่อน

    Obage වචන puduma senasemak

  • @arunalukirana5398
    @arunalukirana5398 9 หลายเดือนก่อน

    🌻🌻🌻🌼🌼🌼🌻🌻🌻

  • @kanthikanthi7040
    @kanthikanthi7040 7 หลายเดือนก่อน

    🙏🌷❤

  • @CmkSanathani81
    @CmkSanathani81 ปีที่แล้ว

  • @shiromefernando2246
    @shiromefernando2246 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wimanshi8578
    @wimanshi8578 ปีที่แล้ว

    Jewittaya satya etiri natiwa karunawen kiyyadena obatuma nidanayak wsanawam

  • @sandyadodanwala4869
    @sandyadodanwala4869 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ajithroshan8775
    @ajithroshan8775 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤🌹🌹

  • @saumyakumari988
    @saumyakumari988 ปีที่แล้ว

    🌹🙏🙏🌹

  • @SakunthalaSp-c1x
    @SakunthalaSp-c1x 5 หลายเดือนก่อน

    වචන වලින් කියන්න බෑ. 🙏🙏🙏🙏🙏

  • @ranjithnimalsiri8520
    @ranjithnimalsiri8520 ปีที่แล้ว

    ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️

  • @palithaamarasingha3328
    @palithaamarasingha3328 ปีที่แล้ว

    කම්මත්ති කාරතො නත්තො
    කරන්නෙක් සහ කරවන්නෙක් නොමැත

  • @devduseneviratne
    @devduseneviratne ปีที่แล้ว

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 9 วันที่ผ่านมา

    ❤️❤️

  • @ShamikaWije-w9j
    @ShamikaWije-w9j ปีที่แล้ว

    🙏

  • @MaheshRathnayake-hn3dm
    @MaheshRathnayake-hn3dm 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @padmiratnasiri3227
    @padmiratnasiri3227 4 หลายเดือนก่อน

  • @ShamikaWije-w9j
    @ShamikaWije-w9j ปีที่แล้ว

    🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sudharanamwboralugoda3517
    @sudharanamwboralugoda3517 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @umanda5351
    @umanda5351 7 หลายเดือนก่อน

    🙏🙏🙏