ලිංගිකත්වය, කාමය සහ බෞද්ධ දර්ශනය Samma Ditthi 2016 -07- 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • ලිංගිකත්වය, කාමය හා බුදු දහම (සම්මා දිට්ඨි 2016-07-03) සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ සෑම ඉරු දිනකම රාත්‍රී 7.00 ට සජීවීව.

ความคิดเห็น • 272

  • @shamaladissanayake
    @shamaladissanayake ปีที่แล้ว +6

    බණක් අහනවා නම්, මට නම් ඔබ වහන්සේ ගේ බණ පමණයි අසා සිටිය හැක්කේ. ඒ ධර්මය තර්කානුකූලයී යථාර්ථ වාදීයී.

  • @hhsnalinda
    @hhsnalinda 2 ปีที่แล้ว +28

    ඔබ වහන්සේ අරිහත් වේවා හෝ නොවේවා. මට වැදගත් වන්නේ දේශනා වනු ලබන දැණුමේ වැදගත්කම පමණි. ඔබ වහන්සේට පිං🙏

    • @tecworld4817
      @tecworld4817 ปีที่แล้ว

      😂😂😂

    • @sithimutucumarana2980
      @sithimutucumarana2980 4 หลายเดือนก่อน

      කොහේ ද.ඔය භාරත ය තියෙන්නේ ? හෙළ ඹිම අවතක්සේරුවට පත් කරන්නේ ?😅

  • @kaushikahasith4381
    @kaushikahasith4381 7 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගී බව ලැබේවා ! 🙏🙏🙏

  • @viduragayan5515
    @viduragayan5515 2 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමින් වහන්සට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සම්පත්තියම වෙවා 🙏🙏🙏

  • @nisalpt075
    @nisalpt075 4 ปีที่แล้ว +28

    ඔබ වහන්සේට බොහොම පිං අපෙ හාමුදුරුවනේ

  • @kesaradassanayake9994
    @kesaradassanayake9994 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවනය කරලා මගේ කාම තණ්හාවත් අඩුවෙලා තියෙනවා

  • @tharindusandamal1980
    @tharindusandamal1980 6 หลายเดือนก่อน +1

    ඇත්තටම වැදගත් ධර්ම සාකච්ඡාවක් ❤ අද කාලේටත් වටිනා දේශනාවක් 🙏

  • @dineru2004
    @dineru2004 2 ปีที่แล้ว +4

    අහම්බෙන් හම්බෙන දේවල් මාරයි.

  • @aselachanaka2260
    @aselachanaka2260 ปีที่แล้ว +1

    අතිශයින්ම වැදගත් සාකච්ඡාවක්...
    තෙරුවන් සරණයි
    🙏🙏🙏

  • @sheelavathikwt4068
    @sheelavathikwt4068 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු .... සියලුම ලෝක සියලුම සත්වයෝ නිබිබාණ පරම සුකයෙන් සුකිථ තර වෙත්වා සාදු සාදු සාදු ...

  • @madhushanianderson5333
    @madhushanianderson5333 4 ปีที่แล้ว +10

    මගේ ආයුෂත් අරගෙන ඔබ වහන්සේ තවත් චිරාත් කාලයක් මේ සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය උදෙසා අැප කැපවී වැඩ කරන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.!❤️❤️❤️🙏🙏🙏

    • @gaminialwis557
      @gaminialwis557 3 ปีที่แล้ว

      Ub makah aka Bdygnin hora Rahta

    • @madhushanianderson5333
      @madhushanianderson5333 3 ปีที่แล้ว

      @@gaminialwis557 හා අනේ ඔයා කියනකන් හිටියෙ

    • @krishanthikumari9378
      @krishanthikumari9378 2 ปีที่แล้ว

      ඝ ඞඞඞඞඞඞඞඞඩඣමණණ

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 ปีที่แล้ว +5

    මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ මාහට නිර්වානයෙ සොවර්න දොවාරය විවරකර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වාහන්සෙට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ උතුම් බුදුහිමියණි මුලුවිශ්වයෙ රජ්ජුරුවො නිවනෙ බුදුරජානො ජිවමාන බුදුන්වහන්සේ සත්‍යයෙ ප්‍රතිමුර්තුයයි ඔබවහන්සෙ විශ්වයෙ සත්‍ය පනිවිඩය රැගෙන මෙලොවට වැඩමකල උතුම් බුදුහිමියණි සොබාදහමෙ නිර්වානය බරකරුවා ඔබවහන්සෙය ජිවමාන නිවන අවබොද කල උතුම් බුදුන්වහන්සේ උන්වහන්සේ මෙ විශවයෙ සියලලු මිනිසුන් දුකින් මුදවා නිර්වානය පෙන්වයි මිනිසුන් කලයුත්තෙ උන්වහන්සේගේ දෙසනව සිහියෙන් අහල උන්වහන්සේ පෙන්වන උතුම් නිර්වානය කරා යාමයි එය මිනිසුන් බුදුකෙනෙක් ජිවමාන කාලෙ කල යුත්තෙ, උන්වහන්සේ අපමන දුක් ගැහැට නින්දා ප්‍රසන්සා විද නිගන්ටයන්ගෙ බොරු චොදනා කො නිගන්ටයො ලග තියෙන නිවන ඇස් කන් උස්ම ඉහල පහලට ඇදල ගත්ත නිවනක් නැ
    පොතෙ බලල පොතෙ කොහෙද බොල නිවන කවුද ඔවායෙ නිවන ලිවුවෙ ගෞතම බුදුන්වහන්සේද උන්වහන්සේ 🙏🙏🙏❤️ලිවුවනන් හරි උන්වහන්සේ ලියපුව මෙච්චර කල් තියෙන්න විදිහක් නැ එව විනාස වෙනව නිගන්ටයො ජයින මල වහමක් හදාගෙන ඔවායෙ නිවන නැ පොතෙන් බුදුන් දකින්න බැ නිවන අවබොද කරන්නත් බැ බුදුවරු දැකිය යුත්තෙ තමන්ගෙ මනසින් ජිවමාන බුදුකෙනෙක් පහල වෙලා ඉන්න කොට උන්වහන්සේගේ දෙසනව සිහියෙන් අහල සසර දුක නැති කර ගනිල්ලා මුලුලොවැසියන්ටම මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා 🙏🙏🙏❤️කුසල් මදි අයට කුසල් වැඩෙවා එ මාගෙ ප්‍රාර්ථනාවයි

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 ปีที่แล้ว +1

    හරිම වැදගත් සාකච්චාවක් දීර්ගායු වේවා ස්වාමින් වහන්ස. 🙏

  • @gayanijohn4776
    @gayanijohn4776 5 ปีที่แล้ว +25

    I hope Sri Lankan society will be matured enough (someday) to be able to digest these revolutionary ideas.

    • @ppem2322
      @ppem2322 5 ปีที่แล้ว +3

      Yeah. They're not ready yet. Well... most of em.

    • @ashanidafra5053
      @ashanidafra5053 ปีที่แล้ว

      True

  • @senakesenanayake6344
    @senakesenanayake6344 7 ปีที่แล้ว +20

    Wonderful explanation ..! What a great teacher in this century ...!!

  • @revvijithasiri8403
    @revvijithasiri8403 4 ปีที่แล้ว +8

    බොහෝම වටිනවා😍😍❤️❤️❤️

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +7

    ඔබවහන්සේගේ ඉගැන්වීම ඉතාමත් sestai මම ගොඩක් dewal igana gaththa තෙරුවන් සරණයි

  • @chamodjayawardhana4076
    @chamodjayawardhana4076 2 ปีที่แล้ว +4

    බොහොම පින් භාමුරුවනේ

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 หลายเดือนก่อน

    Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasanawantha Yoya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna ! ANUSASANA Prsthiharyaki !

  • @deepika419
    @deepika419 5 ปีที่แล้ว +10

    Very straight forward, more logical and rational. Great explanation...🙏🙏🙏

  • @slimsheydy3809
    @slimsheydy3809 7 ปีที่แล้ว +26

    wow i translated this speach , you are a great monk, i respect you. from UK

    • @sithirakumburegama5194
      @sithirakumburegama5194 6 ปีที่แล้ว +4

      Dear Slim .. This is for you. you have totally understand the truth. keep it up. you have more things in this culture. this is the truth... good luck

  • @chamodjayawardhana4076
    @chamodjayawardhana4076 2 ปีที่แล้ว +3

    බුදු දහම සත්‍යයි මිතුර.

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +5

    Suwaminwahansa මම inne මැදපෙරදිග මට හරිම ආසාවක් තිබුණා සල්ලි කීයක් හරි හොයාගන මගේ gedara අයයි game අයයි එක්කo කතරගම යන්න හැබැයි dao මම e තීරණය අත හරිය ඔබවහන්සේගේ මෙ desanawa ahuwahama මට පුදුම විදිහට හිත හදාගන්න පුලුවන් වුණ dao මම මගේ game අයයි gedara අයයි සේරමත් ekkao enne ඔබවහන්සේ දැකීමට මට හරිම අසයි

  • @dammikavijasingha4165
    @dammikavijasingha4165 7 ปีที่แล้ว +9

    ape hamuduruwane oba wahanse me samajayata dena panivide athi visistai

  • @chadw7994
    @chadw7994 8 ปีที่แล้ว +21

    Straightforward! Like no other......

  • @nirosiherath5811
    @nirosiherath5811 6 ปีที่แล้ว +8

    Sadu sadu sadu...budu saranai

  • @kalpanimaduwanthi2311
    @kalpanimaduwanthi2311 ปีที่แล้ว +1

    බොහොම වැදගත් සාකච්ඡාවක් 🤗

  • @mauricedemel6142
    @mauricedemel6142 ปีที่แล้ว +1

    deergayusha lebewa obawahanseta

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +7

    සාදු සාදු 🙏🙏🙏🙏🙏❤️❤️🥀🥀🥀🥀🙏🙏🙏🙏❤️❤️🥀🥀🥀🥀

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ 4 ปีที่แล้ว +6

    ඇත්තටම හොඳ දේශනාවක්

  • @hanrajakaruna5828
    @hanrajakaruna5828 7 ปีที่แล้ว +6

    flawless explanations and arguments...

  • @DrNuwanPSYDFonseka
    @DrNuwanPSYDFonseka 7 ปีที่แล้ว +8

    Straight forward, more logical and rational. Good talk Rev.

  • @hanrajakaruna5828
    @hanrajakaruna5828 7 ปีที่แล้ว +8

    what a great person, great dharma.

    • @ecoautos3571
      @ecoautos3571 7 ปีที่แล้ว

      The Great Person is Only Our Supreme Samma Sam Buddha. The Supreme Samma Sam Buddha is the Only Owner of the Dhamma. Unfortunately, All you don't have a little bit Shraddha about the Triple Gems. "We are the students of Our Supreme Buddha. Our Supreme Buddha is know everything, But we Don't know anything.

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 6 ปีที่แล้ว +17

    අනිකුත් මාර්ගපලලාබි ස්වාමින්වහන්සේලගෙ දේශනා අහනකොට තමා තෙරෙන්නෙ පුදුම පැහැදිලි ධර්ම විග්‍රහයන් පිංවත් මෙ ස්වාමින්වහන්ස ලග තියෙනවා ද කියලා. පැහැදිලියි ව තේරෙනවා අවබෝධය යෙන් දේශනා කරන බව. පිංවත් ඔබ වහන්සේට මම නමස්කාර කරමි .🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹💐 සාධු ...සාධු ..සාධු ..........................

    • @ashamaduwante8610
      @ashamaduwante8610 4 ปีที่แล้ว

      .yes

    • @ashamaduwante8610
      @ashamaduwante8610 4 ปีที่แล้ว +1

      Yatharthaya

    • @sopnaaktar9704
      @sopnaaktar9704 4 ปีที่แล้ว

      @@ashamaduwante8610 ow eath me yatharthya therum Ganethe ai me minissu ai ban inne Mata therum ganna be

  • @chamcham08
    @chamcham08 8 ปีที่แล้ว +7

    I really think you should upload videos like this because it really shows everyone's expressions when discussing. When the blessed one is talking you can really see that he is the blessed one.

  • @Srilankaculturedance
    @Srilankaculturedance 4 ปีที่แล้ว +5

    ඇත්ත ඇතිසැටියෙන් දේශනා කලා

  • @chamindaranasinghe6805
    @chamindaranasinghe6805 2 ปีที่แล้ว

    I would like to appreciate you! Therro thanks for teaching 🙏

  • @dilukumari5675
    @dilukumari5675 ปีที่แล้ว

    Oba wahansee deesahana karana dahama harima shakthimath niwana soya yana apa katah..minisun mula wela innee....math dan niwaradi dahama soya gaththa ....harima sitha sahallui . hari dee dana gaththama..api kawuruth niwaradi bududahama mulinma alla gaththoth api kageeth niwana api lagai....oba wahanseege niwaradi bubudahama nithara nithara ahanna salassanamen oba wahansee bududaha minisuntawa

    • @dilukumari5675
      @dilukumari5675 ปีที่แล้ว

      Oba wahansee mee bududahame deshana karana shakthi balayen niwan suwayama labeewaaa...🙏🙏🙏

  • @fdiasabeysingha1380
    @fdiasabeysingha1380 2 ปีที่แล้ว

    Really great 👍 ,Good health long life God bless

  • @krishmilatanu9425
    @krishmilatanu9425 4 ปีที่แล้ว +1

    Harima watinawa kawruth me deshanawa ahanna 🙏🙏🙏

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว

    Very good discussion budusaranai 🙏🙏🙏🌹🌹🌹

  • @eaamarasiri6086
    @eaamarasiri6086 8 ปีที่แล้ว +12

    grateful to you VENARABLE....most of your ideas are true and acceptable to my understanding .....

  • @cccrickettube510
    @cccrickettube510 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු ...🙏🙏

  • @roshankumararoshankumara2941
    @roshankumararoshankumara2941 6 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @lakshanrathnayake9582
    @lakshanrathnayake9582 4 ปีที่แล้ว +4

    Very useful discussion. But please remove the background sound effects. It's disturbing the mind

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 7 ปีที่แล้ว +3

    oba wahanseta deergausha labewa. sadu. sadu.. sadu...

  • @geegee2775
    @geegee2775 5 ปีที่แล้ว +4

    Anee apee hamuduruwanee mew kochr kiuwth ath terun Gane na me samje minisu ...oba wahnset teruwan sarni .hemotam ath athi satiyen dakithwa ...🙏🙏🙏

  • @KasunRangana-ne7oc
    @KasunRangana-ne7oc 6 หลายเดือนก่อน

    කුමක්ද අයිතිය කියා ඔබ වහන්සේ හගවන්නේ.ඔබවහන්සේ දේශනා කරන පරිදි නිර්වාණ සුවය සොයා යන ගමනේදිි, අයිතිය ,වැනි කාරණා ගැලපේ්ද

  • @geethikasewwandi7685
    @geethikasewwandi7685 8 ปีที่แล้ว +6

    Godak vatinawa oyalage program eka

  • @siriedirisooriya138
    @siriedirisooriya138 ปีที่แล้ว

    🙏🙏🙏

  • @madhukadilshan8919
    @madhukadilshan8919 4 ปีที่แล้ว +2

    Rahath unath nathath kathaawa godak logical ....

  • @DrNuwanPSYDFonseka
    @DrNuwanPSYDFonseka 7 ปีที่แล้ว +11

    Rev. you are opening great discussion call "attachment theory" that described by Load Buddha and scientifically proven John Bowly 1980's. Unfortunately, this commenter guy didn't get it. I think he is not mature enough in cognition to direct chat with you.

  • @madhushanianderson5333
    @madhushanianderson5333 4 ปีที่แล้ว +4

    ආදරෙයි අපේ හාමුදුරුවනේ❤️❤️❤️🙏🙏

    • @chamilakoswatta7391
      @chamilakoswatta7391 4 ปีที่แล้ว

      හාමුරුදුවන්ගේ birthday පාටියට පලයන් උඹ

    • @Danie5828
      @Danie5828 2 ปีที่แล้ว

      @@chamilakoswatta7391 හුකපම් හුත්තො උබ

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว +2

    saya polen ganna aramunu kerehi sankalpitha ragaya kamayai. Apayata gena yana sitha sakas kara ganimata deshana thulin mana pitu wahalak we. Oba wahanseta mage namaskaraya wewa.

  • @මේනකාහසන්ති
    @මේනකාහසන්ති 6 ปีที่แล้ว +15

    වචන නැහැ මෙවන් ද්ශනාවන් වර්නනා කිරීමට..තෙරුවන් සරනයි ඔබ වහන්සේට..

  • @kaveennethusha9830
    @kaveennethusha9830 4 ปีที่แล้ว +3

    Oba wahansenam sabama guruwarayek .....

  • @jetakota
    @jetakota 7 ปีที่แล้ว +6

    great work keep up the good work...!

  • @eaamarasiri6086
    @eaamarasiri6086 8 ปีที่แล้ว +11

    practical teaching at most of the sides...

  • @pigeonwithmalitha9602
    @pigeonwithmalitha9602 4 ปีที่แล้ว +1

    Godk pin obawahanseta 🙏🙏🙏

  • @tissaeakanayake161
    @tissaeakanayake161 7 ปีที่แล้ว +10

    Me bana buruwanta nemei buddimatunta pamanaie.

  • @jayasiri3806
    @jayasiri3806 6 ปีที่แล้ว +4

    Great ideas

  • @sureshlalindha9193
    @sureshlalindha9193 7 ปีที่แล้ว +6

    Waw what a truthful grate discussion

  • @nirmalls2651
    @nirmalls2651 2 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏

  • @thilinipathiranage85
    @thilinipathiranage85 7 ปีที่แล้ว +5

    great

  • @raniindra4752
    @raniindra4752 4 ปีที่แล้ว +1

    Sadu mama hithuwe marunama niwan yanne kiya kohomada dan niwan yanne sadu ge dasana asuwama danaganna puluwanne sadu sadu sadu b s

  • @moonsky7927
    @moonsky7927 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා මුනිවරයානනි

  • @sportcars2987
    @sportcars2987 6 ปีที่แล้ว +2

    Aththamae hamuduruvane me sathyathava mulu lokayama therumgana ona.sthuthi obavahanseta.

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +5

    ගරු ස්වාමීන් වහන්සේ මට මටනම් තියෙන එකම ලෙඩේ සින්දු අහන් නැතුව ඉන්න බෑ මගේ ජීවිත කාලේ මගේ ජීවිතේම සිංදු මම රටක් කන්දු මම රටක් කාලේ ඉඳලම සින්දු තමයි දම lanka හිටියත් මම සිංදු තමයි අහන්නේ මියුසික් වලට ගොඩක් කැමතියි මටනම් තියෙන එකම නේද ඒක තමයි වෙනම කිසි වැඩක් නෑ

  • @namalmadusanka3179
    @namalmadusanka3179 2 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane.

  • @malikamalika3875
    @malikamalika3875 7 ปีที่แล้ว +4

    mama swamin wahansege srawakayek mage kama ashawa dan magen gilihi yanawa

  • @brusjajamey7603
    @brusjajamey7603 4 ปีที่แล้ว +2

    ☸️☸️☸️☸️☸️❤🙏

  • @harshi2803
    @harshi2803 7 ปีที่แล้ว +2

    sadu sadu sadu ......

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 4 ปีที่แล้ว +1

    Teruwan Sarani hamuduruwane

  • @padilookbandaranayaka3961
    @padilookbandaranayaka3961 6 ปีที่แล้ว +3

    Trute is trute the only truth is this vision sadu sadu sadu

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmanjay1641
    @lakshmanjay1641 4 ปีที่แล้ว +1

    Great !

  • @nimabeat
    @nimabeat 2 ปีที่แล้ว

    Best ♥️

  • @achinidanthanarayana7122
    @achinidanthanarayana7122 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤️❤️❤️

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 ปีที่แล้ว

    Apehamu duru wane budu saranai

  • @user-my2gm1fo3e
    @user-my2gm1fo3e ปีที่แล้ว

    ගුරුවරු දහස් ගණන් බිහිවෙති, බණ දෙසති,
    ගෙඩි පිටින් ගිල්ලෝ අපාගත වෙති.
    (31 ලෝක තලය)
    හදවතින් ඇහුවෝ ස්වර්ගස්ථ වෙති.
    (නිවන)

  • @bulugahapitiyesudammananda8175
    @bulugahapitiyesudammananda8175 4 ปีที่แล้ว +1

    Apitath oyalawa sambanda wenna puluwanda

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 ปีที่แล้ว

    Meka nisa thama man praposl eka badinna pelabuneth .mata brakmachari wenna pin nathi nisa. Ewagema awurudu ganakin ada ahanakota den mata thiyna prashna godakata uththrath meke thiynawa. Hemadamath mewa prayojanawath wei

  • @priyankaragedara7521
    @priyankaragedara7521 4 ปีที่แล้ว

    Budusaranae oba wahansata

  • @Naturewithcku
    @Naturewithcku 4 ปีที่แล้ว +2

    Kiyanade atta unata me himi nama niwanata para kiyana kenek nemei. Sathya budu dahama nemei meka.....

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 ปีที่แล้ว

      එහෙනම් කවුද කියන්නෙ? Plz කියන්න

    • @Naturewithcku
      @Naturewithcku 4 ปีที่แล้ว

      @@unknown-nl9ql nauyane ariyadmma hamuduruwange bana ahanna.. thawa godak aya innawa... me thamai mithya goda nagena kale... rawatenna epa... rahath bikshun wanselage guna hari wenas... samantha badra himi laga a guna nehe...

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 ปีที่แล้ว

      @@Naturewithcku hri ☺ api blmu

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 ปีที่แล้ว

      @@Naturewithcku thawa hamuduruwo tkk tynna plz☺

  • @madumalisandunikajayawarda7946
    @madumalisandunikajayawarda7946 6 ปีที่แล้ว +1

    dannawada lowthura samma sambudu rajananwahanse wada siti jethawanaramaya asalamai chundasukara uro maruwe.ayata niwan dakinna pina ne.dewdath therun kopamana yahamagata ganna bari una.a aya me kaleth innawa.aththatama me kunuharupa kiyala hadanna puluwanda.

  • @lovelynhu7001
    @lovelynhu7001 7 ปีที่แล้ว +2

    math kama ashawa neathi konnoo...man neathima konnooo heabei lassana kellek dakknakam

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 2 ปีที่แล้ว

    Background music ekanm appiriyai

  • @jana92360
    @jana92360 7 ปีที่แล้ว +2

    Ape hamuduruwane dawaseta BLUS FILMS kiyak vithara balala ATHE KI PARAK gahanawada

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 ปีที่แล้ว +1

    🌹🌺🌹🌹🌷

  • @fontofgod
    @fontofgod 8 ปีที่แล้ว +3

    What a Spiritual businessman!
    All the spiritual teachers are con men!

    • @jetakota
      @jetakota 7 ปีที่แล้ว +1

      Vilbawe Senavi which one are you talking about..? please clarify the name properly....who are the con men..? anyway if someone take money for spiritual teachings he/she is a con man/woman

    • @sanarhkumara3860
      @sanarhkumara3860 5 ปีที่แล้ว

      FM 107

  • @laksithliyanage1009
    @laksithliyanage1009 7 ปีที่แล้ว +1

    ithama wadagath dharma sakachchawak.

  • @sampathdeseram543
    @sampathdeseram543 7 ปีที่แล้ว +3

    mema wada satahana idiripath karana Buddah puthra athulu siyalu karya mandalayath bohoma pin

  • @lankapradeep7599
    @lankapradeep7599 4 ปีที่แล้ว +2

    Ela

  • @chandrapalaamadoruge
    @chandrapalaamadoruge 4 ปีที่แล้ว +3

    මෙ රහතා කියනවා මෙතනදී,සැම දෙයක්ම
    රහතුන් වහන්සේලා ට
    සාමාන්‍ය පුද්ගලය කුට වාගේ දැනෙනවානු.
    හොදට තෙරුන් ගන්න
    සිරිදම්ම මීට පෙර දෙසනා වකදී කියනවා
    මලක් අතට අරගෙන
    එ මාලේ හැඩය එයාට
    පෙන්නෙ නැහැලු.
    මලේ සුවඳ සිරිදම්ම
    ට දැනෙන්නේ නැහැ කියලා.
    මෙන්න මෙවා තමයි.
    සිරිදම්ම කටවාචාල කමට කටට ආවා එවා
    දොඩවනවා කියලා.

  • @නත්ථිරාගසමෝඅග්ගි

    ❤❤🙏🌷🌷

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 4 หลายเดือนก่อน

    4 සතර කමටහන් වඩන්න පුරුදු පුහුණු වන්න ❤

  • @donsahanramanayake8316
    @donsahanramanayake8316 2 ปีที่แล้ว

    "Attha kiyanawata, Thank You"

  • @sachiyamachan6569
    @sachiyamachan6569 4 ปีที่แล้ว +1

    Teruwan sarani

  • @jdndnfndn8756
    @jdndnfndn8756 7 ปีที่แล้ว +2

    ape hamuduruwane ma patacarawakata samanai mage jiwita katawa kiyanna ona pasuwa mata me jiwitaya atharinna ona