ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
මහියංගනේදී උදේ හවස හම්බවෙන නිහතමානී සහෝදරයෙක්. යුද්ධයේදී ආබාධිත වෙලා කියලා දැනන් හිටියට මෙච්චර විස්තරයක් මම දැනන් හිටියෙ නෑ.තාමත් හිතේ තියෙන අභිමානය ගැන හරිම ආඩම්බරයි උපුල්....❤මේ program එක මම හරිම ආසාවෙන් බලන විස්තර අහනකොට අපිටත් අභිමානයක් ගෙන එන එකක්.ස්තූතියි.❤
යුධ හමුදාවේ නාවික හමුදාව සහ ගුවන් හමුදාවන් වගේම මානුෂිය මෙහෙයුමට පොලිසයත් සුවිශේෂී දායකත්වයක් දැක්වුවා එය මනාවට ඔප්පු කරන අවස්ථාවක් මාගේ ආචාරය ඔබතුමාට
කන්ච්කුඩිආරූ කියන්නේ අපට ගොඩක් ලගයි යුදසමයෙදී අපට හොදට අත් දැකිම් තියෙනවා හොදටම යුද්දේ තිබුන තැනක් කන්චිකුඩිආරු කියන්නේ අපේ ගමත් එක්ක හිටපු විසේස කාර්‍ය් බලකය ගොඩක් ලගින් හිටියා මුලු ගමම ආදරේ කරපු නිලදාරි තුමෙක් හිටියා එතුමගෙ නම වැලිකුබුර.අවසනවට එතුම කන්චිකුඩිආරු සටනින් එතුමාගේ අවසන් හුස්ම හෙලුවේ කන්චිකුඩිආරු සටනෙන් එතුමගේ බොඩිස් එක ගුවනින් අරන් ගියෙත් අපේ ගම උඩින් අපේ මුලු ගමම එතුමාගෙ නිවසට ගියා අවසන් ගව්‍රරවය පුද කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏මම පන්නල්ගම අපට කන්චිකුඩිආරු කන්ද හොදටපේනවා අපෙ ගෙදරට
😢😢😢😢
ඔබ වැඩ සටහන කරන ආකාරය ඉතාමත් ප්‍රසංසනියයි. ඔහූගේ කතාව පමණයි.ඔබ දෙපළටම ජයෙන් ජයම වේවා.බුදු සරණයි.
උපන් මාතෘභූමියේ උස් නිදහස උදෙසා දෙපා දන් දී යුධ වැදී අපට රටක් සෑදූ ඔබට අපි සදා ණයගැතියි🙏❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
මහියංගණයේ අපේ සහෝදරයෙක්. STF 49,50, 51, බැජ් වල මගේ එක බැජිලා කීප දෙනෙක් සේවය කරනවා. මගේ සහෝදරයා 53 බැජ් එකේ . මේ ඔපරේෂන් එක ගැනත් ඔබ ගැනත් මට එයාලා කියලා තියෙනවා. රට වෙනුවෙන් කරපු ඒ මෙහෙය සඳා අමරණියයි. st f හැමෝටම හැමදාම ආදරෙයි. හැමෝටම බු .සරණයි!!!. සියළු දෙවි රැකවරණයි!!!❤️❤️❤️
ආදරෙයි STF ❤❤
නියතයි ජය.....ශීර්ෂය යටතේ උදාරත්වය හිසට ගත් අභීත රණවිරුවෙක්.......රටට ජාතියට සේවය කර දෙපා අහිමිව අද ගෞරවණීය ජීවිතයක් ගත කරන උපුල් කරුණාරත්න....... අපට ආඩමිබරයක්....මහියංගන ප්‍රදේශයටත් ගෞරවයක්....... සුබ පැතුම්...🎉🎉🎉🎉🎉🎉
නැගෙනහිර LTTE ගෙ ප්‍රධානතම ස්තානය කංචි කියන්නෙ...ඇත්තටම සතුටුයි නිහතමානී රණවිරුවෙක්ගෙ කතාවක්...
මන් පොර සංකල්පයෙන් බැහැර වේදනාබර වූවත් ලස්සන කතාවක්....
ඒකනම් 💯 ඇත්ත
,ඇත්තටම මෙතුමා දක්ෂ රණවිරැවෙක්...මෙි comment එක දාපු ඔබ තුමාගේ අදහස ගැනනමි සෑහීමකට පත්වෙන්නෑ....මොකද යුධ හමුදාවෙි කුඩා කණ්ඩායම් තියෙන හැම ඒකකයකම කුඩා කන්ඩායමක එම සාමාජිකයින්ට එම අයිතිය තිබෙනවා...මොකකද කුඩා කන්ඩායමක් කදවුරෙන් පිටවන විට නායකයකු සමඟ පිටවුවත්, යුධ භුමියේදී උදායන අවස්ථාව අනුව නිල තරාතිරමි නැතිව ක්ෂණික තීරණ ගැනීම සමූහිකව එකතුවී තීරනය කර එම තීරනයයි ක්‍රියාත්මක කරන්නේ...එනිසා ඒ හැමෝටම අයිතිය තියෙනව මම කියන වචනය පාවිචිචි කරන්න. එවැනි විරැවන්ට පුලුවන් ඔබ කියන " මන් පොර සංකල්පය" පාවිච්චි කරන්න....එනිසාමනේ ඔවුන්ට රණශුර, රණ වික්‍රම වගේ වටිනා පදක්කමි ලබාදෙන්නේ...ඔබ යුධබිමෙි සිටියානමි කිසිදා මෙවැනි comment එකක් නොදානු ඇති....ස්තුතියි ඔබට.
Waddek nam mama pora wage hitiyata kamak naha😅.karapu ewa kiyanna one❤
මෙන්න රියල් වැඩකාරයෝ අපේ කොල්ලො ඔක්කොම....❤
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
අදහස් ප්‍රකාශ කිරීම ඉතාම පැහැදිලියි.හිතේ ඇති ශක්තිය මුහුනෙන් සහ පැහැදිලි කතාවෙන් පෙන්නුම් කරනවා.ඒ වගේම ජීවිතය බෙදාගන්නට පැමිනි ඒ සුන්දර කාන්තාවටත් හිසනමා ආචාර කරනවා.
යුද්දයේ පලමු වෙඩිමුරයේ හිමිකරුවන්...
දෙපා අහිමි වුවත්... අද යහපත් ජීවිතයක් ගත කරන උපුල් මල්ලිට අපේ ගෞරවය හා භක්තිය.... සතුටින් ඉන්න හැමදාම.... මහියංගනයට එන දවසක මේ විරෝධාර රණවිරුවාට කතා කරලා යන්න.... ඒක ඔහුට ශක්තියක්........
❤
හදවතින් ආදරෙයි අයියා
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
ආදරෙයි 💚
ජයවේවා ඔබතුමාට 🙏🙏🙏
ජය වේවා❤❤
තම මව්බිම ඉදිරියේ ජීවිතය දෙවෙනිකොට රටේ දරාවන්ට රටක් ආරක්ෂා කරදුන් සොයුරානණි හදවතින්ම ආදරය පුදමි සෙනෙහසින්. ඔබටත් ඔබගේ පවුලේ සැමටත් දෙවි රැකවරණය පතමි. මමත් පොලිස් සේවයේ විශ්‍රාමිකයෙක්.
ලොකු පිරිස් ,සහා ටැංජි බොසා දිනෙශ් අයියා ව දැක්කාම මතක් වෙන නම් දෙක 😍
අපේ උපුල් අයිය බං.... මහියන්ගනේ
Lathif is one of the great officer. Carey College old boy proud to mother lanka
බුදු සරණයි❤
ආදරෙයි ❤❤
Respect sir 🫡❤️
Respect ❤❤❤❤❤
Ube laga hitiye mama machan kanchikudiaru iskoledi une
Teruwan saranai ❤
Karu mama dayawansha budusaranai machan.
Super 👌 👍 ❤❤❤🎉🎉🎉
අාදරෙයි ගොඩාාාක්
ආදරෙයි ආදරෙයි අහස වගේ ආදරේ
මගේ හිතවතෙක්...
ආඩම්බරයක් මටත්.
❤❤❤❤❤❤❤❤❤
💪❤️🇱🇰❤️
🙏❤
Adrei gdk❤
IP dharmawardana ge pn dannako
මෙයාලා ආබාධිත රනවිරුවෙක්ද කියලා අපිට වෙලාවකට අදුර ගන්න බැ.අපි හැමෝටම සලකන්න ඕන තමයි.ඒත් අපිත් අඩුපාඩු තියෙන මනුෂ්‍ය යොනෙ.ආබාධිත රනවිරුවන්ව අදුරගන්න එයාලගෙ සර්ට් එකෙ රෙදි බැච් එකක් වත් ගහගන ඉන්නවනම් හොදයි.එතකොට සමාජ යෙදි අපෙන් එයාලාට හිත් රිදිමක්වත් සිදුවන එකක් නැ.එයාලා නිසානෙ අපි ජිවත්වෙන්නෙ.
🙏🙏🙏❤❤❤
👍
❤❤❤
🙏🙏🙏👍❤️
❤️💟🙏👍
❤🎉❤❤❤❤🎉🎉🎉
Karuwa ape eka. Rottekulam camp❤❤
Kuda me
🙏🙏🙏❤🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️☸️⚔️🇱🇰🙏
❤❤❤❤❤❤❤❤❤😔
LOKETAMA WUNAT GAHANNA PULUWAN WEDDO YAMAI APE RATE EDA YUDDA KARAPU SIYALU FORCES WALA HITIYE ..NAWEENA AVI AYUFA TIYENAM ISRAYEL WAGE....denna puluwan sada bodawennama...STF VIRUWATA JAYA WEWA...CHIRAN JAYATU....DEN BALAMU ADA SIDUWEEM......
Mhiyangane gdmmak
Api balana gaman inne.ape rate jeewamana deviyan...ranaviruwo...
mage thaththath STF👊❤ eke niladariyek una eka gana nihathamani Adambarayak thinnw..
Ape aiya unnet e camp eke
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අද නම් 7
Sada nayagathi mithuran
STF 49
Me ape chathi wena ayya kenk
Jayawardana lage, premadasa lage, guu kapu kola koti
Police aya epa aneee plz😂😂😂😂
ඒකලෙ අපිටනම් නැගෙනහිර යුද්දය කියපු ගමන් මතක් උනේ විශේෂ කාර්ය බලකාය...මං කියන්නෙ නැහැ ඒක විතරක් නැගෙනහිර කොටින්ට ගැහුව කියල නමුත් ඔවුන් තනි ඒකකයක් වශයෙන් කරපු සේවය අනිවාර්යයෙන් අගය කරන්නම ඕනෙමොකද ලංකාවේ වෙනම para military එකක් විදිහට යුද්දයට ගොඩ නගලා කරපු සේවවට නිසි ඇගයීමක් වත් ලබා ගත්ත නැති පිරිසක් කොච්චර මෙහෙයුම් වලට දායක උනත් ඔවුන්ට සාමාන්‍ය සොලෙකුට හිමි පදක්කම් ද නැතපරම වීර,රණවික්‍රම, වීර විභූශන,දේශ පුත්‍ර වැනි කිසිදු පදක්කමක් ඔවුන්ට නැති බව දැනගෙනත් , කිසි ඇගයීමක් ලැබෙන්නේ නැති බව දැනගෙනම යුද්දයට යන එක අගය කරන්න ඕනෙඒවගේම රටේ අනෙකුත් හමුදා, රෙජිමේන්තු , බලකා කල සේවය ද ඉතාමත් විශාල සේවය unit unit වශයෙන් වෙන වෙනම තිබුනත් කවදාවත් තනි unit එකකට යුද්දය දිනන්න බැහැ ඒකට සේරගෙම එකමුතුවයි අවශ්‍ය තනි තනි වශයෙන් unit බෙදාගෙන ඔය විදිහට හැසිරෙනව නම් කියන්න තියෙන්නෙ ඔබ වගේ අය සොලෙකු වුවද ඔහුට සොල්දාදුවන්ගේ ලක්ෂණ , යුද්දය කුමක් ද ? යන කිසිවක අරුත නොදනීපලමු, දෙවන ලෝක යුද්ද වැනි දේවල් සෙවීමටද ඒ පිලිබදව පොත් කියවපු කෙනෙකුටද ඔබට වගේ ඔය මෝඩ එහෙම නැත්තං නූගත් ඊර්ෂ්‍යා සහගත වචන පහල වන්නෙ නැති බව වටහා ගන්න...කියන්න තියෙන්නෙ මෙච්චරයි ඔබගෙ අම්මගෙ තාත්තාගෙ හැසිරීම් , ක්‍රියා පිලිවෙත් ඔබගෙන් පෙනෙන බව වටහා ගන්න පුළුවන්...අධ්‍යාපනයක් නොමැති කම
බුදු සරණයි ❤️🙏
❤ 🙏
🙏🙏🙏👍
❤❤❤❤❤❤
❤❤❤❤
❤ ❤❤ ❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
මහියංගනේදී උදේ හවස හම්බවෙන නිහතමානී සහෝදරයෙක්. යුද්ධයේදී ආබාධිත වෙලා කියලා දැනන් හිටියට මෙච්චර විස්තරයක් මම දැනන් හිටියෙ නෑ.තාමත් හිතේ තියෙන අභිමානය ගැන හරිම ආඩම්බරයි උපුල්....❤මේ program එක මම හරිම ආසාවෙන් බලන විස්තර අහනකොට අපිටත් අභිමානයක් ගෙන එන එකක්.ස්තූතියි.❤
යුධ හමුදාවේ නාවික හමුදාව සහ ගුවන් හමුදාවන් වගේම මානුෂිය මෙහෙයුමට පොලිසයත් සුවිශේෂී දායකත්වයක් දැක්වුවා එය මනාවට ඔප්පු කරන අවස්ථාවක් මාගේ ආචාරය ඔබතුමාට
කන්ච්කුඩිආරූ කියන්නේ අපට ගොඩක් ලගයි යුදසමයෙදී අපට හොදට අත් දැකිම් තියෙනවා හොදටම යුද්දේ තිබුන තැනක් කන්චිකුඩිආරු කියන්නේ අපේ ගමත් එක්ක හිටපු විසේස කාර්‍ය් බලකය ගොඩක් ලගින් හිටියා මුලු ගමම ආදරේ කරපු නිලදාරි තුමෙක් හිටියා එතුමගෙ නම වැලිකුබුර.අවසනවට එතුම කන්චිකුඩිආරු සටනින් එතුමාගේ අවසන් හුස්ම හෙලුවේ කන්චිකුඩිආරු සටනෙන් එතුමගේ බොඩිස් එක ගුවනින් අරන් ගියෙත් අපේ ගම උඩින් අපේ මුලු ගමම එතුමාගෙ නිවසට ගියා අවසන් ගව්‍රරවය පුද කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏මම පන්නල්ගම අපට කන්චිකුඩිආරු කන්ද හොදටපේනවා අපෙ ගෙදරට
😢😢😢😢
ඔබ වැඩ සටහන කරන ආකාරය ඉතාමත් ප්‍රසංසනියයි. ඔහූගේ කතාව පමණයි.ඔබ දෙපළටම ජයෙන් ජයම වේවා.බුදු සරණයි.
උපන් මාතෘභූමියේ උස් නිදහස උදෙසා දෙපා දන් දී යුධ වැදී අපට රටක් සෑදූ ඔබට අපි සදා ණයගැතියි🙏❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
මහියංගණයේ අපේ සහෝදරයෙක්. STF 49,50, 51, බැජ් වල මගේ එක බැජිලා කීප දෙනෙක් සේවය කරනවා. මගේ සහෝදරයා 53 බැජ් එකේ . මේ ඔපරේෂන් එක ගැනත් ඔබ ගැනත් මට එයාලා කියලා තියෙනවා. රට වෙනුවෙන් කරපු ඒ මෙහෙය සඳා අමරණියයි. st f හැමෝටම හැමදාම ආදරෙයි. හැමෝටම බු .සරණයි!!!. සියළු දෙවි රැකවරණයි!!!❤️❤️❤️
ආදරෙයි STF ❤❤
නියතයි ජය.....
ශීර්ෂය යටතේ උදාරත්වය හිසට ගත් අභීත රණවිරුවෙක්.......
රටට ජාතියට සේවය කර දෙපා අහිමිව අද ගෞරවණීය ජීවිතයක් ගත කරන උපුල් කරුණාරත්න.......
අපට ආඩමිබරයක්....
මහියංගන ප්‍රදේශයටත් ගෞරවයක්....... සුබ පැතුම්...🎉🎉🎉🎉🎉🎉
නැගෙනහිර LTTE ගෙ ප්‍රධානතම ස්තානය කංචි කියන්නෙ...
ඇත්තටම සතුටුයි නිහතමානී රණවිරුවෙක්ගෙ කතාවක්...
මන් පොර සංකල්පයෙන් බැහැර වේදනාබර වූවත් ලස්සන කතාවක්....
ඒකනම් 💯 ඇත්ත
,ඇත්තටම මෙතුමා
දක්ෂ රණවිරැවෙක්...මෙි comment එක දාපු ඔබ තුමාගේ අදහස ගැනනමි සෑහීමකට පත්වෙන්නෑ....මොකද යුධ හමුදාවෙි කුඩා කණ්ඩායම් තියෙන හැම ඒකකයකම කුඩා කන්ඩායමක එම සාමාජිකයින්ට එම අයිතිය තිබෙනවා...මොකකද කුඩා කන්ඩායමක් කදවුරෙන් පිටවන විට නායකයකු සමඟ පිටවුවත්, යුධ භුමියේදී උදායන අවස්ථාව අනුව නිල තරාතිරමි නැතිව ක්ෂණික තීරණ ගැනීම සමූහිකව එකතුවී තීරනය කර එම තීරනයයි ක්‍රියාත්මක කරන්නේ...එනිසා ඒ හැමෝටම අයිතිය තියෙනව මම කියන වචනය පාවිචිචි කරන්න. එවැනි විරැවන්ට පුලුවන් ඔබ කියන " මන් පොර සංකල්පය" පාවිච්චි කරන්න....එනිසාමනේ ඔවුන්ට රණශුර, රණ වික්‍රම වගේ වටිනා පදක්කමි ලබාදෙන්නේ...ඔබ යුධබිමෙි සිටියානමි කිසිදා මෙවැනි comment එකක් නොදානු ඇති....ස්තුතියි ඔබට.
Waddek nam mama pora wage hitiyata kamak naha😅.karapu ewa kiyanna one❤
මෙන්න රියල් වැඩකාරයෝ
අපේ කොල්ලො ඔක්කොම....❤
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
අදහස් ප්‍රකාශ කිරීම ඉතාම පැහැදිලියි.හිතේ ඇති ශක්තිය මුහුනෙන් සහ පැහැදිලි කතාවෙන් පෙන්නුම් කරනවා.ඒ වගේම ජීවිතය බෙදාගන්නට පැමිනි ඒ සුන්දර කාන්තාවටත් හිසනමා ආචාර කරනවා.
යුද්දයේ පලමු වෙඩිමුරයේ හිමිකරුවන්...
දෙපා අහිමි වුවත්... අද යහපත් ජීවිතයක් ගත කරන උපුල් මල්ලිට අපේ ගෞරවය හා භක්තිය.... සතුටින් ඉන්න හැමදාම.... මහියංගනයට එන දවසක මේ විරෝධාර රණවිරුවාට කතා කරලා යන්න.... ඒක ඔහුට ශක්තියක්........
❤
හදවතින් ආදරෙයි අයියා
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
ආදරෙයි 💚
ජයවේවා ඔබතුමාට 🙏🙏🙏
ජය වේවා❤❤
තම මව්බිම ඉදිරියේ ජීවිතය දෙවෙනිකොට රටේ දරාවන්ට රටක් ආරක්ෂා කරදුන් සොයුරානණි හදවතින්ම ආදරය පුදමි සෙනෙහසින්. ඔබටත් ඔබගේ පවුලේ සැමටත් දෙවි රැකවරණය පතමි. මමත් පොලිස් සේවයේ විශ්‍රාමිකයෙක්.
ලොකු පිරිස් ,සහා ටැංජි බොසා දිනෙශ් අයියා ව දැක්කාම මතක් වෙන නම් දෙක 😍
අපේ උපුල් අයිය බං.... මහියන්ගනේ
Lathif is one of the great officer. Carey College old boy proud to mother lanka
බුදු සරණයි❤
ආදරෙයි ❤❤
Respect sir 🫡❤️
Respect ❤❤❤❤❤
Ube laga hitiye mama machan kanchikudiaru iskoledi une
Teruwan saranai ❤
Karu mama dayawansha budusaranai machan.
Super 👌 👍 ❤❤❤🎉🎉🎉
අාදරෙයි ගොඩාාාක්
ආදරෙයි ආදරෙයි අහස වගේ ආදරේ
මගේ හිතවතෙක්...
ආඩම්බරයක් මටත්.
❤❤❤❤❤❤❤❤❤
💪❤️🇱🇰❤️
🙏❤
Adrei gdk❤
IP dharmawardana ge pn dannako
මෙයාලා ආබාධිත රනවිරුවෙක්ද කියලා අපිට වෙලාවකට අදුර ගන්න බැ.අපි හැමෝටම සලකන්න ඕන තමයි.ඒත් අපිත් අඩුපාඩු තියෙන මනුෂ්‍ය යොනෙ.ආබාධිත රනවිරුවන්ව අදුරගන්න එයාලගෙ සර්ට් එකෙ රෙදි බැච් එකක් වත් ගහගන ඉන්නවනම් හොදයි.එතකොට සමාජ යෙදි අපෙන් එයාලාට හිත් රිදිමක්වත් සිදුවන එකක් නැ.එයාලා නිසානෙ අපි ජිවත්වෙන්නෙ.
🙏🙏🙏❤❤❤
👍
❤❤❤
❤
🙏🙏🙏👍❤️
❤️💟🙏👍
❤🎉❤❤❤❤🎉🎉🎉
Karuwa ape eka. Rottekulam camp❤❤
Kuda me
🙏🙏🙏❤🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️☸️⚔️🇱🇰🙏
❤❤❤❤❤❤❤❤❤😔
😢😢😢😢
LOKETAMA WUNAT GAHANNA PULUWAN WEDDO YAMAI APE RATE EDA YUDDA KARAPU SIYALU FORCES WALA HITIYE ..NAWEENA AVI AYUFA TIYENAM ISRAYEL WAGE....denna puluwan sada bodawennama...STF VIRUWATA JAYA WEWA...CHIRAN JAYATU....DEN BALAMU ADA SIDUWEEM......
Mhiyangane gdmmak
Api balana gaman inne.ape rate jeewamana deviyan...ranaviruwo...
mage thaththath STF👊❤ eke niladariyek una eka gana nihathamani Adambarayak thinnw..
Ape aiya unnet e camp eke
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අද නම් 7
Sada nayagathi mithuran
STF 49
Me ape chathi wena ayya kenk
Jayawardana lage, premadasa lage, guu kapu kola koti
Police aya epa aneee plz😂😂😂😂
ඒකලෙ අපිටනම් නැගෙනහිර යුද්දය කියපු ගමන් මතක් උනේ විශේෂ කාර්ය බලකාය...
මං කියන්නෙ නැහැ ඒක විතරක් නැගෙනහිර කොටින්ට ගැහුව කියල නමුත් ඔවුන් තනි ඒකකයක් වශයෙන් කරපු සේවය අනිවාර්යයෙන් අගය කරන්නම ඕනෙ
මොකද ලංකාවේ වෙනම para military එකක් විදිහට යුද්දයට ගොඩ නගලා කරපු සේවවට නිසි ඇගයීමක් වත් ලබා ගත්ත නැති පිරිසක්
කොච්චර මෙහෙයුම් වලට දායක උනත් ඔවුන්ට සාමාන්‍ය සොලෙකුට හිමි පදක්කම් ද නැත
පරම වීර,රණවික්‍රම, වීර විභූශන,දේශ පුත්‍ර වැනි කිසිදු පදක්කමක් ඔවුන්ට නැති බව දැනගෙනත් , කිසි ඇගයීමක් ලැබෙන්නේ නැති බව දැනගෙනම යුද්දයට යන එක අගය කරන්න ඕනෙ
ඒවගේම රටේ අනෙකුත් හමුදා, රෙජිමේන්තු , බලකා කල සේවය ද ඉතාමත් විශාල සේවය unit unit වශයෙන් වෙන වෙනම තිබුනත් කවදාවත් තනි unit එකකට යුද්දය දිනන්න බැහැ
ඒකට සේරගෙම එකමුතුවයි අවශ්‍ය
තනි තනි වශයෙන් unit බෙදාගෙන ඔය විදිහට හැසිරෙනව නම් කියන්න තියෙන්නෙ ඔබ වගේ අය සොලෙකු වුවද ඔහුට සොල්දාදුවන්ගේ ලක්ෂණ , යුද්දය කුමක් ද ? යන කිසිවක අරුත නොදනී
පලමු, දෙවන ලෝක යුද්ද වැනි දේවල් සෙවීමටද ඒ පිලිබදව පොත් කියවපු කෙනෙකුටද ඔබට වගේ ඔය මෝඩ එහෙම නැත්තං නූගත් ඊර්ෂ්‍යා සහගත වචන පහල වන්නෙ නැති බව වටහා ගන්න...
කියන්න තියෙන්නෙ මෙච්චරයි ඔබගෙ අම්මගෙ තාත්තාගෙ හැසිරීම් , ක්‍රියා පිලිවෙත් ඔබගෙන් පෙනෙන බව වටහා ගන්න පුළුවන්...අධ්‍යාපනයක් නොමැති කම