ලංකාව සමීපයේ තියන ගෝත්‍රිකයින් ජීවත් වෙන දූපත | North Sentinel Island

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ලංකාවට ඊසාන දිශාවෙන් බෙංගාල බොක්කේ කාටවත් යන්න තහනම් දූපතක් තියනවා කියලා දන්නවද? ඒ දූපතේ ඉන්නේ සෙන්ටිනල් වැසියන් කියලා හදුන්වන ඉතාම භයානක ගෝත්‍රික පිරිසක්. දූපතට එන පිටස්තරයින්ව මරා දමන එක තමයි ඔවුන්ගේ පුරුද්ද. අන්තිමටම ඔවුන්ගේ ගොදුර වුනේ ඔවුන්ට ක්‍රිස්තියානි දහම කියලා දෙන්න ගිය පූජකතු‌මෙක්. මේ දූපත ගැන සහ ඒකේ ජීවත් වෙන ගෝත්‍රිකයන් ගැන දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න. අන්තිමටම මම අහන ප්‍රශ්නයට ඔයාලාගේ අවංක පිළිතුර බලාපොරොත්තු වෙනවා.
    North Sentinel Island is one of the Andaman Islands, an Indian archipelago in the Bay of Bengal which also includes South Sentinel Island. It is home to the Sentinelese, an indigenous people in voluntary isolation who have defended, often by force, their protected isolation from the outside world. The Sentinelese have repeatedly attacked approaching vessels, whether the boats were intentionally visiting the island or simply ran aground on the surrounding coral reef. In 2018 an American Christian missionary, 26-year-old John Allen Chau, was killed after he attempted to make contact with the islanders.
    Follow me,
    / tachyonbylahiru

ความคิดเห็น • 26

  • @gctec7826
    @gctec7826 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් සරලව, තාර්කිකව ආස හිතෙන විදියට පැහැදිලි කිරීම් කරනව.ඔක්ටොබර් ස්කයි එකෙන් ගත්තු දැනුම නම් කියල නිම කරන්න බෑ.මං නොටිෆිකේශන් ඔන් කරල තියෙන චැනල් කිහිපයෙන් එකක්.සුභපැතුම් ඔබට.💐

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @denethsethmika7318
    @denethsethmika7318 ปีที่แล้ว

    ඒ මිනිස්සුන්‍ට හුදකලාව ඉන්න දෙන එක හොදයි . ❤❤❤❤ඒ මිනිස්සු ටික හරි පරිසරය සුරකිනවනේ . Great video❤❤❤❤❤

  • @janirupasandul6160
    @janirupasandul6160 ปีที่แล้ว +3

    5.59 ta අරූ ජුන්ඩ පෙන්නුව නේද?😅😅

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      🤣🤣🤣

    • @thilinadhananjaya6969
      @thilinadhananjaya6969 ปีที่แล้ว

      ඔව්නේ බං උබ කිව්වම තමයි මාත් බැලුවෙ

  • @AsirimathVishwaya
    @AsirimathVishwaya ปีที่แล้ว

    මට මෙහෙම දෙයක් හිතෙනවා. මෙයාල බාහිර පුරවැසියන්ට මේ දූපතට එන්න නොදී මොකක් හරි ආරක්ෂා කරනවා වෙන්න බැරිද? මොකක් හරි අභිරහස් දෙයක් තියෙන්නත් පුලුවන් කියලයි මට හිතෙන්නේ මේ හැසිරීම එක්ක.

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      මම හිතන්නේ නෑ, පිටසක්වළ ජීවීන් පෘථිවියට ආවොත් අපි සලකන විදිහමයි මේ

  • @Anuradhapura
    @Anuradhapura ปีที่แล้ว

    ස්තූතියි ❤

  • @kaveeshgeesara4517
    @kaveeshgeesara4517 ปีที่แล้ว

    Oya ay photons valata vada vadi vegayakin gaman karana manankalpitha anshuavaka namak channel ekata dhala thiyenne.

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      මම ඒකට ආසයි. විශේෂ හේතුවක් නෑ.

  • @pubudikawickramasinghe4069
    @pubudikawickramasinghe4069 ปีที่แล้ว

    🔥❤

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @janirupasandul6160
    @janirupasandul6160 ปีที่แล้ว

    කොච්චාර වැඩ තිබ්බත් notification එක දැක්ක ගමන් බලන්නේ video එක හොඳ හින්දය්, තර්කනුකුලව ඉදිරිපත් කරන නිසය්.

  • @sadeepweerasinghe
    @sadeepweerasinghe ปีที่แล้ว

    cupiri👌❤

  • @ciiccci
    @ciiccci ปีที่แล้ว

    gihin unta magic pennanala rajavenna barida?

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      මැරුවේ නැත්නම් හරි 😁😁😁

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 5 หลายเดือนก่อน

    සමහරවිට වර්තමාන මිනිසාගේ අවසානයෙන් පසු දියුනු වෙන්න නියමිත මීලග ශිෂ්ඨාචාරය වෙන්න පුලුවන්

    • @Constantinopalaya
      @Constantinopalaya  5 หลายเดือนก่อน

      ඒක නියම අදහසක් ❤️❤️❤️

  • @janirupasandul6160
    @janirupasandul6160 ปีที่แล้ว