ලෝකෙන්ම සගවන ඊජිප්තු බලධාරින්ගේ සොයාගැනිමක තවත් රහසක් | What is under the Dendera Temple of Hathor ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 201

  • @dilanjanidealwis9083
    @dilanjanidealwis9083 7 หลายเดือนก่อน +11

    මේ කරුණු සොයා බලා අපිට ඉදිරිපත් කිරීමට ඔබ කරන මහන්සිය අගය කරනවා. ❤
    ශුභ පැතුම්.

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ ❤️👍 ඔයාලාගෙ අදහස් ගොඩාක් වටිනවා 👍👍👍

  • @isurufernando9674
    @isurufernando9674 7 หลายเดือนก่อน +11

    සිව්හෙළයට ජය වේවා. වටිනා වැඩ සටහනක් පුතා. තවත් තොරතුරු ගවේෂණය කරන්න. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. 👍🌻🌻🌻🌻🌹🌹🌹🌹☀️🌕🌌

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ❤️❤️👍👍

  • @iswaragekusum9996
    @iswaragekusum9996 6 หลายเดือนก่อน +2

    ජයවේවා!

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ ❤️👍

  • @OdysseyMindWisdom
    @OdysseyMindWisdom 7 หลายเดือนก่อน +4

    උඹේ වීඩියෝ වල තියෙන දේවල් ගැන මම කියන්න යන්නේ ඒවා පට්ට ගොඩක් අය ඒ ගැන කියලා තියනවා. මම කියන්න යන්නේ උඹ අර නිකෝ කියන කෙනාට කරවපු තරවටුව ඒක හරිම විශිෂ්ට විදිහට කරල තියනවා. ඒක හරිම දැඩියි හැබැයි සියුම් විදිහට ඉදිරිපත් කරලා තියනවා උඹේ වචන භාවිතය සුපිරියි brother දිගටම කරගෙන යන්න ජය ❤

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ ❤️👍 ඔයාලා තමයි මේ චැනල් එකෙ ශක්තිය 👍👍

  • @krishanthidissanayake8133
    @krishanthidissanayake8133 7 หลายเดือนก่อน +24

    බෞතික ගල් මුල් වලට සැලෙන්න එපා. පළ ඇති රුකට ගල් ගැසීම ශ්‍රීලාංකිකයි (හැමෝම නෙවෙයි ). ඔබතුමාගේ video බලන රසිකයෝ කවදාවත් එහෙම කරන්නේ නැහැ. ඒක වෙනත් ප්‍රශ්නයක් නිසා එහෙම වෙන්නේ. බෞතිකගේ video බලන්න බහුතරයක් කැමති වෙනවා ස්ථිරයි. ජයවේවා 🙏

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +3

      ස්තුතියි ගොඩාක් ❤️👍👍 ඔයාලා තමයි ඇත්තටම මේ චැනල් එකෙ ශක්තිය 👍 ඔයාලාගේ අදහස් ගොඩක් වටිනවා 👍

    • @madhuramallika9828
      @madhuramallika9828 7 หลายเดือนก่อน +3

      මම නම් මේක දැක්කෙ නැහැ ...හාරමින් හිටියේ...පුදුම තරම් ආසයි..බොහොම ස්තුති යි...මට හිතුනෙම රාවනා රජුගේ නිර්මාන කියලා..

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      @madhuramallika9828 වෙන්න පුලුවන් 👍

  • @pasan3456
    @pasan3456 7 หลายเดือนก่อน +5

    මම හරිම ආසවෙන් වීඩියෝ බලන චැනල් එකක් තමයි ඔයාගෙ චැනල් එක ☺️

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍 ඔයාලා තමයි මේ චැනල් එකෙ ශක්තිය ❤️👍

  • @rayanmark1920
    @rayanmark1920 7 หลายเดือนก่อน +5

    සමහරවිට මේ තොරතුරු හොරාකන්න හරි හන්ගනවා කියන්නේ මේ ලෝකයේ අපිව පාලනයට ලක්කරන් ඉන්න ඒකාදීකාරී බලව්ගයක් වෙන්න පුලුවන්. 😊😊😊😊

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +1

      වෙන්න පුලුවන් සහෝ👍 අපිට තෙරෙන්නෙ නැති වෙන්න අපිව පාලනය කරනවා වෙන්න පුලුවන්. ඇත්තටම අපිට අද තියන සමාජ ක්‍රමයෙන් ඇත්වෙලා ජිවත් වෙන්න අමාරු කරලා තියෙන්නෙ. නිකමට හිතලා බලන්න ජංගම දුරකථනය නැතුව දවසක් ගත කරන්න කොයිතරම් අමාරුයිද කියලා.

  • @mecsandaruwanaccess1239
    @mecsandaruwanaccess1239 7 หลายเดือนก่อน +1

    සුපිරිම වැඩක් සහෝදරයා මාරම වැදගත් චැනල් එකක් නියමයි❤❤❤❤❤

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️❤️👍👍

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 6 หลายเดือนก่อน +1

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතලෙසද,දිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න

  • @sachithviduranga-ph1wr
    @sachithviduranga-ph1wr 7 หลายเดือนก่อน +3

    Uba digatama mea wage minissunta hitanna puluwan video karapan machan.loku thanakata yanna puluwan jaya wewa...

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️❤️❤👍👍

  • @rayanmark1920
    @rayanmark1920 7 หลายเดือนก่อน +3

    මමත් හිතන්න කැමතියි මට හැමතැනින්ම හම්බවෙලා තියෙන තොරතුරුවලට වඩා විදිමත් රහස් නැති නියම ගවේශනාත්මක තොරතුරකට. 😊😊😊😊 මම හිතන්නේ මේ රජයේ අය ඒ තට මහා බාදාවක්.

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ඔව් සහෝ👍 ඔනේම තොරතුරක් රජය විසින් යාමනයකට ලක් කරලා මහජනතාවට ලබා දෙන්නෙ. එතකොට තමයි එයාලට මිනිස්සු පාලනය කරන්න පහසු. ඒත් එයාලා කියන්නෙ ඒක කරන්නෙ අපේම හොදට කියලා 😅👍

  • @kanchanaabeyrathna9931
    @kanchanaabeyrathna9931 7 หลายเดือนก่อน +3

    සිව්හෙළ ය ට ජය වේවා !!!!❤️❤️❤️❤️❤️

  • @rayanmark1920
    @rayanmark1920 7 หลายเดือนก่อน +5

    අද කාලයේ ලෝකයා මිනිස්සුන්ට උදව් කරන්නේ නරක දේවල් වලින් ලැබෙන බලයෙන් සහ නකරක වෙලදාමේ උදව්වෙන් 😢😢😢😢

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ඇත්ත සහෝ👍 ලෝකයේ තියන ලොකුම වෙලදාම් දිහා බලපුවම ඒක තෙරෙනවා 👍

  • @gerardedition6025
    @gerardedition6025 7 หลายเดือนก่อน +1

    තවදුරටත් කරුණු ඉදිරිපත් කරන්න .

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම සහෝ👍

  • @ruwangunasekara2906
    @ruwangunasekara2906 7 หลายเดือนก่อน +2

    මේ දෙවොල තට්ටු 2ක් හෝ ඊට වඩා තිබ්බ එකක් වෙන්න බැරිද, කාලයත් එක්ක ඇති වෙන වැලි කුනාටු නිසා පහාල තට්ටු වැහිලා ගිහින් උඩම තියෙන තට්ටුව විතරක් ඉතුරු උනා වෙන්න බැරිද?

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      වෙන්න පුලුවන් සහෝ👍 අවුරුදු දහස් ගණනාවක් පරණයිනේ 👍👍

  • @nishanthaabesekara1104
    @nishanthaabesekara1104 6 หลายเดือนก่อน +1

    ඔය තියෙන්නෙ ලේසර් බල්බ් එකක්. එමගින් තමයි සියුම් කැපීම් සහ කැටයම් නිර්මාණය කරල තියෙන්නෙ. අනතුරු ඇඟවීමනම් එම ලේසර් යොදාගෙන මහාපරිමාණ විනාශයන් සිදු විය හැකි බවයි. 😊 එහෙම වෙන්න බැරිකමක් නෑනෙ. වර්ථමාන තාක්ෂණයෙන් ලංවිය නොහැකි තරම් සහ සිතීමටවත් නොහැකි තරම් අපූර්ව නිර්මාණයන්හි නටඹුන් ලෝව පුරාම විසිරී හමුවනවානෙ.

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ඔව් සහෝ වෙන්න පුලුවන් 👍👍 හොද අදහසක්👍

  • @anomakarunarathna2867
    @anomakarunarathna2867 5 หลายเดือนก่อน

    Aththatama pudumai 👍

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 6 หลายเดือนก่อน

    බොහොම වටිනවා

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ස්තුතියි ❤️👍

  • @manjulamanjula6394
    @manjulamanjula6394 7 หลายเดือนก่อน +1

    Oba thuma madyasthawa adahas idiripath karanawa eka thamai wiya yuththe go head oll the best

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍 ඇත්තටම ගොඩක් වටිනවා ඔයලාගෙ අදහස් මේ චැනල් එකට 👍

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 7 หลายเดือนก่อน

    මේව හිතන්න ගියොත් පිස්සු වගේ.😮ඒත් නොහිතත් බෑ❤

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +1

      ඔව් සහෝ ඒක ඇත්ත 👍👍👍

  • @annepriyamali4539
    @annepriyamali4539 7 หลายเดือนก่อน +1

    මේ න්‍යශ්ටික බල උත්පාදනය කිරීමක් වෙන්න බැරිද? අනතුරු ඇගවීම එක්ක බලද්දි.

    • @dilshanmadhukaperera7903
      @dilshanmadhukaperera7903 7 หลายเดือนก่อน

      අපේ චින්තන ධාරාව දිගේම හිතන්න එපා

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      වෙන්න පුලුවන් සහෝ👍

  • @sankajasampath6830
    @sankajasampath6830 7 หลายเดือนก่อน

    ජයෙන් ජය ඔබට 💚

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @rayanmark1920
    @rayanmark1920 7 หลายเดือนก่อน +2

    හැබෑටම කිව්වත් වගේම තියෙන ප්‍රශ්නය තමයි මෙ රටවල බලදාරීන් හුගක් දේවල් හොයලා බලලා තීරනයකට එන්න ඉඩනොදෙන එක. 😢😢

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +2

      එහෙම තමයි සහෝ. එකක් මේ පුරාවස්තු වලින් එයාලට විශාල විදේශීය විනිමයක් ගලාගෙන එනවා. ගොඩක් දෙවල් අභිරහසක් විදිහට තියා ගත්තම ඔවුන්ට පහසුයි. ඒ වගෙම මානව ඉතිහාසය වෙනස් වෙන සාදක තියනව නම් කොහොමත් එවා ප්‍රසිද්ධ කරන්නෙ නෑ. ප්‍රධාන ධාරාව හදලා තියන මොඩලයට ගැලපෙන්න කොහොම හරි බලෙන් හරි ඔබන්න උත්සහ කරන්නෙ. හිතලා බලන්නකො නැත්තම් ලෝකඩ කියත් වලින් පාෂාණ කුට්ටි කපලා ඇදගෙන ගිහින් පිරමීඩ හැදුවා කියයිද? කොයිතරම් තාර්කිකයි ද ඒ කතා?

  • @thameerasampathhewage2702
    @thameerasampathhewage2702 6 หลายเดือนก่อน

    රාවණා ......🙏🙏🙏

  • @sujeewaweerasinghe7783
    @sujeewaweerasinghe7783 6 หลายเดือนก่อน +1

    හොඳ ඉදිරිපත් කිරීමක්. නමුත් යටින් වැටෙන සිංහල උපසිරස ඉවත් වූවානම් වඩා හොඳයි නේද.මොකද එමගින් බොහෝ රූප රාමු වල කොටස් ආවරණය වී තිබෙනවා.

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍youtube player එකෙ cc off කරන්න. එතකොට සිංහල උපසිරස ඉවත් වෙයි 👍

  • @themiyaamarasingha1404
    @themiyaamarasingha1404 5 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම ඔය දේවාලයේ පේන්න තියෙන කොටසේ කොහෙහරි රහසිගත දොරටු තියෙන්න ඕන පහලට යන්න.

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +1

      වෙන්න පුලුවන් සහෝ👍 පහල කොටසක් තියනවා කියන්නෙ ඒ කොටසට පිවිසෙන්න ක්‍රමයක් තියෙන්න ඔනේ.

  • @trewinberenger6994
    @trewinberenger6994 7 หลายเดือนก่อน +1

    අදත් නියම වීඩියෝ එකක්

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ ❤️👍

  • @sumitkumare1357
    @sumitkumare1357 6 หลายเดือนก่อน

    සිව්හෙළයේ හෙලේ වෙච්ච අපි සඟවිච්ච දෑ බොහොමයි අදටත් රහසිගතව පවතී

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ඒ කතාව ඇත්ත සහෝ👍

  • @geethashammaniliyanage6561
    @geethashammaniliyanage6561 6 หลายเดือนก่อน

    ඊජිප්තුව පාලනය කරලතියෙන්නෙත් ලංකාවේ රාවනයුගයේ කියල ලංකාවේ මිනිසුන් විසින් මෙම නිර්මාන කරල තියෙනවා කියලා ඔය කුලුනු යටින් ඇත්තේ ආවනගේ යනාවක් විය යුතුයි අනාගතයේදී එලිදරව් වේවි කිය මගේ එකම බලාපොරොත්තුවයි ජයවේවා

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ස්තුතියි අදහසට ❤️👍

  • @sumitkumare1357
    @sumitkumare1357 6 หลายเดือนก่อน

    රුවන්වැලි සෑය සීගිරියේත් ඕවගේම සැඟවිච්ච දේ බොහොමයි

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ඔව් සහෝ👍

  • @m.gariyaratne450
    @m.gariyaratne450 7 หลายเดือนก่อน +1

    අපේ බුදුහාමුදුරුවොන්ට කලින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ කාලයක සිස්ටාචාරයක නටබුන් වෙන්න අති .

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +1

      වෙන්න පුලුවන් 👍👍

  • @dilshanmadhukaperera7903
    @dilshanmadhukaperera7903 7 หลายเดือนก่อน +1

    11:16 කණුවෙ කැටයම් වලට හරියටම සමපාත වෙන්නෙ නෑ නේද? අපි දකින කණුවල කැටයම් තියෙන්නෙ කණුව මත වටේට. ඔය තියෙන කොටස පේනන්නෙ කණුවෙන් පිටත ඒ වටේට

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ඔව් සහෝ ගැටලුව තමයි ඒ ගැන හරි විස්තරයක් දැන ගන්න බලධාරීන් මේ ගැන ප්‍රසිද්ධ කරලා නෑ. මොකක් හරි හෙතුවක් නිසා ප්‍රසිද්ධ කරන්නෙ නෑ. ඒ වගෙම බොරුවක් කියලා ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ.

    • @dilshanmadhukaperera7903
      @dilshanmadhukaperera7903 7 หลายเดือนก่อน +1

      @@bauthikaමම දැක්කා ඔයාගෙ reply එකක තියෙනව අද්භූතකම අබිරහස් ගතිය පෙන්නල tourist attraction එක ගන්න try කරනව කියන දේ. ඒකත් යම් තරමකට මේකට අදාල කරගන්න පුලුවන්. ඔය කතාව leak උණ එකක්ද leak කරපු එකක්ද අපි දන්නෑනෙ නේද?

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +1

      @dilshanmadhukaperera7903 අනිවාර්යයෙන්ම සහෝ ඒකත් වෙන්න පුලුවන්. ඒ ගැනත් සැකයක් තියනවා. අපි ඉස්සරහට බලමුකො තව මොන වගෙ තොරතුරු එලිවෙයිද කියලා 👍👍

  • @hasithanuwan6295
    @hasithanuwan6295 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ❤️❤️👍

  • @sandunimohottige3925
    @sandunimohottige3925 6 หลายเดือนก่อน

    Thanks man hari asa subject eka me ❤️

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      welcome සහෝ👍

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 7 หลายเดือนก่อน

    ජයවේවා ඔබට...

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @sumitkumare1357
    @sumitkumare1357 6 หลายเดือนก่อน

    චක්‍ර හතර අවදිවෙන දර්ශනයක් තමයි එය පෙනෙන්නේ

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ජේඩ් කුලුණෙන්ද සහෝ?

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 7 หลายเดือนก่อน

    ලංකාවේ හන්ගන ගොඩක් දේ තියනවා ?ඉතින් නරකද එව හන්ගලා ලොකු ලොකු අය මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල හොයල බලන එක?අපිට වටිනවා එව?

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම 👍👍👍

  • @inakshimadushani
    @inakshimadushani หลายเดือนก่อน

    Ay pyramida thrikonakara videos dannako 😊

    • @bauthika
      @bauthika  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම සහෝ👍

  • @Ireshadilhani3853
    @Ireshadilhani3853 7 หลายเดือนก่อน +1

    වල් දාල තියන ගල් කුළුණු වලින් කියවෙන්නෙ අත්තිවාරම ගැනද.මොකද ඉහල දේවාලෙ ලග් වල බරට ගිලා බැසීම වැලැක්වීමටද දන්නෑ

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      සහෝ අත්තිවාරම බහින එක වලක්වන්න කියලා හිතන්න පුලුවන්👍 ඒත් ගැටලුව තමයි මෙර් ස්තානයේ තියන අනිත් නිර්මාණ වලින් මේ ආකාරයේ නිර්මාණ ක්‍රමයක් හොයාගෙන නෑ. මේ ගැන හරියට විස්තරයක් දැන ගන්න පුලුවන් වෙන්න බලදාරින් හරියට මේ ගැන තොරතුරු හෙලි කරානම්. නමුත් තාම ඒ දේ වෙලා නෑ 👍අපි බලමු ඉස්සරහට මොන වගෙ තොරතුරු හෙලි වෙයිද කියලා.

  • @sarindasatharasingha7196
    @sarindasatharasingha7196 7 หลายเดือนก่อน

    1.එකම මූනක් තිබ්බ කියල මේක දේවාලයක් ලෙස නම් කරන්නෙ කොහොමද ?
    2. ඔය යටින් හම්බවුනු ගල් කනු තියෙන්නෙ ගොඩනැගිල්ලෙ අධාරයට පමනක් නෙමෙයිනම් පහලට යන්න උමගක් හෝ පඩිපෙලක් තිබියයුතුයි නේද?
    3. හරි උනත් වැරදි උනත් කැටයම් වලට දීලතියෙන්නෙ පුරාවිද්‍යාඥයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් අර්ථකතනද?

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +2

      ප්‍රධාන ධාරාව පැරණි ශිෂ්ටාචාර විසින් නිර්මාණය කරන ලද විශාල ගොඩනැගිලි දේවාල විදිහට තමයි හදුන්වලා දෙන්නෙ.
      තාම බලදාරින් විසින් මේ සොයාගැනීම් ගැන කිසිම ආකාරයේ අදහස් දැක්වීමක් සිද්ද කරලා නෑ
      අනිවාර්යයෙන්ම සහෝ මේ කැටයම් ගැන පුරාවිද්‍යාඥයන් සදහන් කරන අදහස් පිලිගන්නත් අමාරුයි. ඊට වඩා වෙනස් තෙරෙමක් මේ කැටයම් වලට තියෙන්න පුලුවන්.

  • @nirangana4117
    @nirangana4117 7 หลายเดือนก่อน

    චිත්‍ර පිලිබද ඔයාගේ විග්‍රහය විශිෂ්ටයි යාලුවා,ඇත්තටම චිත්‍ර වලට එක තේරුමක් දෙන්න බෑ, බලන කෙනාගේ කොණය අනුව වෙනස් වෙනවා, එකයි සමහර චිත්‍ර මිල කරන්න බැරි

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ ❤️👍 ඔයාගෙ අදහස හරි සහෝ👍 චිත්‍ර වලට එක අදහසක් කියලා හරියටම කියන්න බෑ.

  • @rayanmark1920
    @rayanmark1920 7 หลายเดือนก่อน +1

    මම දන්නනෑ අර කැටයම්කරලා තියෙන රෑප මොකක් හරි භාශාවක් නම් ඒක ගැන තවම ලෝකයාට අදසක් නැතිද දන්නෑ 😊

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +2

      තාම ඊජිප්තු රූපාක්ෂර ගැන හොයනවා සහෝ👍 බලමුකො දවස ඇත්ත හොයාගයි.

    • @solamanraj6995
      @solamanraj6995 7 หลายเดือนก่อน +1

      Sir mama oyage video okkoma balanawa godak hodai oya kiuwata passe tamai godak dewal hoyanna hitune

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      @solamanraj6995 ස්තුතියි සහෝ ❤️👍දිගටම රැදිලා ඉන්න. තව විස්තර හොයලා බලන්න! ජයවේවා 👍👍

  • @rayanmark1920
    @rayanmark1920 7 หลายเดือนก่อน +1

    මේ වගේ හැඩතල රුසියාවේ විද්‍යාත්මක පරීක්ශන කරන උපකරවල හැඩයක් තියෙනවායි කියලා මට නිකන් හිතෙනවා මට ඒවගේ සමානකමක් දැනෙනවා 😮😮😮

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +1

      එහෙමද සහෝ? 🤔

  • @thehiddenfalcons
    @thehiddenfalcons 5 หลายเดือนก่อน

    අයියෙ නිකෝ නිකස්ට කිවුව එක හොදයි තව කීපයක් අලුතින් ඒවගේ ඉන්නවා😢

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      එහෙමද මල්ලී? මට කියන්නකො 👍👍

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 7 หลายเดือนก่อน

    මේ ජේඩ් පිලර් එක අනාගතයේ ඉදිවෙන හයිටේෂන් විදුලි කුලුනක්.

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      වෙන්නත් පුලුවන් 👍👍

  • @nadeeshaweerasinghe2485
    @nadeeshaweerasinghe2485 7 หลายเดือนก่อน

    Munu 4k tibbe..eke kan hathoq devige kan wage. Loku gala ain karapu thena wire ekakuth gihin thiyenawa..

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +1

      ඔව් සහෝ 👍👍මොකක් හරි ලයිට් එකක් ඊට එහා පැත්තෙන් තියනවා. ඒ කියන්නෙ එයාලා වැඩි දුර පරික්ෂණ කටයුතු සිද්ද කරනවා කියන එක.

  • @CrisSudes
    @CrisSudes 7 หลายเดือนก่อน

    මේ වගේම හැඩයක් පැරණිතම චෛත්‍යයවල තියේනවා නැත්නම් ටෙස්ලා කුලුණු බලාගාරයක්

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ඔව් සහෝ හරියටම ඒ වගේ ❤️👍👍

  • @billymona416
    @billymona416 7 หลายเดือนก่อน

    Bohoma vatinava ❤🙏🏽

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @rayanmark1920
    @rayanmark1920 7 หลายเดือนก่อน +1

    ඇත්තටම අර බල්බ් එකේ කතාව කොහොම වෙතත් මට පේන්නේ ඒ රෑපයේ කැටයම් කරලා තියෙන්නේ දිගට හැදිච්ච වම්බටු කාපුවාම ලැබෙන ගුන ගැනද කියලා තියෙන්නේ කියලා සැක හිතෙනවා. හා බලන්න බට්ටේ ගුන නැට්ටේ වගේ අර වම්බටු ගෙඩ්යේ නැට්ට හයිවෙන එක අර මලක් වගේ පෙන්නලා තියෙන්නේ කියලා. ඇරත් වම්බටු සෙම සමනය කරලා ඇගේ වාපිත් සෙම ඒකලිත කරනවා. 😊😊😊😊😊 ඒක වෙන්න ඇති අර වම්බටු ගෙඩ්ය යටින් අත්වුස්සගෙන ඉන්න මිනිස්සුන්ගෙන් පෙන්නුම් කරන්නේ. 😊😊😊

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +3

      ඔයා හරි සහෝ 👍 හැම තිස්සෙම බටු උයද්දි මැද පලලා පණුවො ඉන්නවද බලන්න කියලා කියන්නෙ සහෝ 🤣🤣😉👍 ඒකත් ඇත්තටම මාර අදහසක් සහෝ.

    • @thilakasiriyabey9553
      @thilakasiriyabey9553 7 หลายเดือนก่อน +1

      වම්බට්ටේ වගේම හෙල වෙදකමේ ගුන ඔබේ කියමන් තුලින් පේනවා.

  • @rtv7092
    @rtv7092 7 หลายเดือนก่อน

    ගල් වනත් ග්‍රහලොවකින් ගෙනාවා වෙන්න බැරිද

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +3

      එහෙම නම් තොරතුරක් සදහන් වෙලා නෑ සහෝ. හැබැයි උල්කාපාතයක ලෝහයකින් හදපු කිණිස්සක් ඊජිප්තුවෙන් හොයාගෙන තියනවා 👍👍

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 7 หลายเดือนก่อน +1

    හරිම අපරාධයක් කරල තියෙන්නේ සල්ලි අපරාදේ වියදම් කරල.

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ඇයි ඒ සහෝ ? 🤔

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 หลายเดือนก่อน

    අපිට මොකටද අනුන්ගේ රටක නේ මේ ඒ මිනිස්සු හොයා ganiy නේ

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      අපි හැමෝම මිනිස්සු නේද? ඇයි මේ හැමෝටම ජිවත් වෙන්න තියන මහපොලව රටවල් වලට බෙදාගෙන තමන්ගෙ විතරක් කියලා අල්ලන් ඉන්නෙ? රට වැඩක් නෑ. අපේ මුතුන් මිත්තො කරලා තියන නිර්මාණ අගයන්න සහෝ👍 ටිකක් විවෘතව හිතන්න.

  • @kavindathilakarathna8179
    @kavindathilakarathna8179 6 หลายเดือนก่อน

    ඔක තට්ටු 2 ක ගොඩනැගිල්ලක් වෙන්න පුලුවං. තාම උඩ තට්ටුව විතරයි දැකල. තියෙන්නෙ. ඔය මතුවෙලා තියෙන්නෙ යට තට්ටුව. හෑරුවොත් තව ගොඩක් දේවල් තියෙන්න පුලුවං.

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ඔව් සහෝ ඒ කතාව ඇත්ත 👍 ඒ උනාට ඊජිප්තු බලධාරීන් මේ ගැන තාම හරියට තොරතුරු හෙලිදරව් කරන්නෙ නෑ. ඒකයි ගැටලුව.

  • @nuwanialuthge3433
    @nuwanialuthge3433 6 หลายเดือนก่อน

    කටුසු හිසක් සහිත අමුතු ජීවියා රෙප්ටීලියන් කෙනෙක් වෙන්න බැරිද..

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      වෙන්න පුලුවන් සහෝ👍 හැබැයි ඔය ජිවියාව දක්වලා තියෙන්නෙ ඔය කැටයමේ විතරයි. මොකක් හරි විශේෂත්වයක් තියනවා.

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 7 หลายเดือนก่อน

    අයියේ විජය එන්නට පෙර අපේ රටේ හිටියේ ගෝත්‍ර නෙවෙයි ජන සමාජයක් ගෝත්‍රයක් නම් ඒ ගෝත්‍රයටම ලංඡනයක් තියෙනවා ඒ වගේම ගෝත්‍ර බිලි දෙන ක්‍රම තියෙනවා අනන්‍යය උන සංස්කෘතියක් තියෙනවා අපේ රටේ හිට්යේ සමාජයන් 3 යි යක්ෂයන් හිටියේ අපේ රටේ විතරක් නෙවෙයි නේපාලයේ හිමාල කදු පාමුල අදත් යක්ෂයන් ජිවත් වෙනවා නාගයෝ හිටියේ අපේ රටේ විතරක් නෙවෙයි ඉන්දියාවේ නාගලන්තය,ඇසෑම් මියන්මාරය,තායිලන්තය දේව කියන නම මුලින්ම එන්නේ ඉන්දු - ඉරන සංස්කෘතියෙන් අපේ රටේ ජිවත් උන යක්ෂ,නාග,දේව මේ ජනවර්ග 3 ම මිනිස්සු ඉන්දියාව සංස්කෘතිය එන්නේ ඉන්දු - ඉරාන සංස්කෘතියෙන් ඒ වගේ හින්දු ධර්මය රිග් වේදය කියන්නේ දැනුම් සම්භාරයක් තියෙන පුරාණ ග්‍රන්ථ.

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 7 หลายเดือนก่อน

      රාක්ෂ කියන කොට්ඨාසය අමතක උනා ද ?

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ස්තුතියි මල්ලී වටිනා තොරතුරු වලට ❤️👍

    • @r.msachinthadulshanyapa2005
      @r.msachinthadulshanyapa2005 7 หลายเดือนก่อน

      ​​@@Sumithnandana-yw1bhඅයියේ අපේ රටේ විජය එන්නට හිටියේ ප්‍රධාන ජන වර්ග 3 යි රාක්ෂ කියලා ජන වර්ගයක් හිටියේ නැහැ රාජ් සෝම දේව මහාචාර්ය තුමාගේ වැඩ සටහන බලන්න.

    • @r.msachinthadulshanyapa2005
      @r.msachinthadulshanyapa2005 7 หลายเดือนก่อน

      ​@@bauthikaස්තුතියි අයියේ මං ඔයාට ආදරෙයි ♥️🥰😘👨‍❤️‍👨🌹

    • @r.msachinthadulshanyapa2005
      @r.msachinthadulshanyapa2005 7 หลายเดือนก่อน

      ​@@Sumithnandana-yw1bhඅයියේ රාක්ෂ කියලා කොටසක් අපේ රටේ හිටියේ නැහැ මහාචාර්ය රාජ් සෝම දේව මහතාගේ වැඩසටහන බලන්න.

  • @actionshorts23X
    @actionshorts23X 7 หลายเดือนก่อน

    14:52 Mn Hithanne Oka Neon Blub ekk, Neon blub wada krano ohoma polowata earth krama ekale neon blub eka hoyagena😅😅.

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ඔව් සහෝ වෙන්න පුලුවන් 👍👍 ඒ වගෙ පෙනුමක්, හැඩයක් තමයි තියෙන්නෙ.

  • @musichitz8662
    @musichitz8662 7 หลายเดือนก่อน +1

    👍👍

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ❤️👍

  • @p.kchaminda5595
    @p.kchaminda5595 6 หลายเดือนก่อน

    dalada maligawae danthadathun wahamse wada sitina kutiyata yatin meewaga wenah dawalayak da

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      වෙන්න වෙන්න පුලුවන් සහෝ. උමගක් තියනවා කියලත් සදහන් වෙනවා සහෝ👍

  • @gimhanperera3322
    @gimhanperera3322 7 หลายเดือนก่อน

    👌

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ❤️👍

  • @thirupapathirathna8428
    @thirupapathirathna8428 5 หลายเดือนก่อน

    මට නම් පේන්නෙම කැතෝඩ කිරණ නලයක් වගේ

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ඔව් ඒ වගෙත් පේනවා 👍👍

  • @inakshimadushani
    @inakshimadushani หลายเดือนก่อน

    Mama ithihasanyayek mama hathor devalaya gana adyanaya karana gaman inna bohama sthuthiy obata😂

    • @bauthika
      @bauthika  หลายเดือนก่อน

      අෆ්ෆට සිරි මරුනේ 👍👍

  • @NipunDilhara-w5b
    @NipunDilhara-w5b 7 หลายเดือนก่อน +1

    ්‍රඔයාගෙ වැඩසටහන ගොඩක් හොදයි.තව දුරටත් කරගෙන යන්න. මෝඩයොන්ගෙ කතා ගනන් ගන්න එපා

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍 ඔයාලා තමයි මේ චැනල් එකෙ ශක්තිය 👍👍

  • @ravindumadushanka7181
    @ravindumadushanka7181 7 หลายเดือนก่อน

    ❤❤

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ❤️❤️👍

  • @ManoriHettiarachchi-l2s
    @ManoriHettiarachchi-l2s 6 หลายเดือนก่อน

    උපසිරැසි නිසා පින්තුර බලන්න බැහැ. ලොකු අඩුපාඩුවක්

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      youtube player එකේ cc කියලා තියන ඒක off කරන්න. එතකොට උපසිරස ඉවත් වෙනවා 👍👍👍👍

  • @priyanos8244
    @priyanos8244 7 หลายเดือนก่อน

    Aulak ne ela danuma labaganna pluwan .

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @varunapriyanka7523
    @varunapriyanka7523 7 หลายเดือนก่อน

    17.48 electrode 2k saha aropana reskara upakaranayak

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ඔව් සහෝ වෙන්න පුලුවන් 👍👍

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ❤️❤️👍

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha8394 7 หลายเดือนก่อน

    රා දෙවියන් කියල කිව්වෙ..මේ රාවනා රජතුමාගේ නිර්මාණයක් ද

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      නෑ නෑ සහෝ ඊජිප්තු දේව කතාවලට ඉරට අධිපති දෙවියන්ගෙ නම තමයි රා. 👍 හැබැයි ලංකාවේ අය නම් කියනා රාවණා ගිහින් ඊජිප්තු පිරමීඩ හැදුවා කියලා.

  • @shewondanushka-uh6vq
    @shewondanushka-uh6vq 7 หลายเดือนก่อน

    බළදාරින්ට පුකෙ අරින්න ඔනේ

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣👍

  • @MM99995
    @MM99995 7 หลายเดือนก่อน

    Electricity distribution

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      May be brother 👍👍

  • @samathasupun9983
    @samathasupun9983 7 หลายเดือนก่อน

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ❤️❤️👍

  • @antonyperera5963
    @antonyperera5963 7 หลายเดือนก่อน

    වෙන ආගමක් ගැන ලියවිලා ඇති. ඒකයි හන්ගන්නේ

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      වෙන්න පුලුවන් සහෝ👍

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 หลายเดือนก่อน

    මේ මස්ර රට නේද

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      මට තෙරෙන්නෙ නෑ ???

  • @varunapriyanka7523
    @varunapriyanka7523 7 หลายเดือนก่อน

    Me kiyanne Atomic energy gena...14.30

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      වෙන්න පුලුවන් සහෝ👍

  • @ImandiSanchana-ui2de
    @ImandiSanchana-ui2de 6 หลายเดือนก่อน

    L❤❤

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      ❤️👍

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 7 หลายเดือนก่อน

    Pissune apa ithohasaya hoyanawa api weninratawal wala ithihase hoyanna kalin ape dewal balapallako

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +2

      ඇයි වෙන රටවල් වල දෙවල් හෙව්වා කියලා මොකද වෙන්නෙ? වෙන ඔනේ තරම් චැනල් තියනවා නේද අපේ රටේ ඉතිහාසේ ගැන කියලා දෙන. කලින් අහලවත් තියනවද මේ තැන් ගැන? ඉපදුන තැනම මැරිලා යන ලිං මැඩියෙක් වෙන්න එපා සහෝ👍 ලෝකෙ ගැනත් හොයලා බලන්න. ඔය පටු මානසිකත්වයෙන් එලියට එන්න 👍

    • @priyanthakarunajeewa429
      @priyanthakarunajeewa429 6 หลายเดือนก่อน

      ලෝකයෙන් වියුක්තව අපේ රට ගැන විතරක් කතා කරන්න පුළුවන්ද..? අපිත් ලෝකයේ කොටසක් නිසා ලෝකය ගැනත් කතා කළ යුතුයි ..මෙහි විදිහට කතා කරන එක කොතරම් වටිනවද..?

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 7 หลายเดือนก่อน

    මමනම්.හිතන්නේ ඩෙන්ඩෙරා කියන්නේ
    😕ලයිට්බල්බ් එකක් නෙමෙයි🤔ලොකු වම්බටු ගෙඩියක්

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      වෙන්න පුලුවන් සහෝ👍 දැන් හොයලා බලන්න ඔනෙ ඒ කාලේ ඊජිප්තුවේ වම්බටු තිබ්බද කියලා 👍😉

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 7 หลายเดือนก่อน

      😂ඒවා අපෙකාලේ වම්බටුගෙඩි වගේ නෙමෙයි.
      😟පෙන්නැද්ද ඒවායේ සයිස් එක.

  • @sadathali1809
    @sadathali1809 7 หลายเดือนก่อน

    🧠🤔

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ❤️👍👍

  • @niranjanawickramasinghe7773
    @niranjanawickramasinghe7773 6 หลายเดือนก่อน

    මෙවත් බෞද්ධ ස්තාන වෙන්න බැරිද ?

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน

      හොයලා බලන්න ඔනේ සහෝ වැඩි විස්තර 👍

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ඒ කතාව ඇත්ත සහෝ👍

  • @gaurawachinthaka2291
    @gaurawachinthaka2291 7 หลายเดือนก่อน +2

    දැන් සිටින මනුස්සයාට වඩා ඉස්සර විවිධ විවිධ මිනිස්සු වර්ග ජීවින් වර්ග ඉදලා තියනවා ඇයි කියලා දන්නවද ස්වර්ගයෙ ඉදන් පොළොවට විවිධ මනුස්ස ජීවින් කට්ටියක් ඇවිල්ලා තියනවා ඔවුන් පොළොවේ සිටින කාන්තාවන් දැක ඔවුන් එක්ක සම්බන්ධකම් පවත්වලා තියනවා පස්සෙ ඒ ළමයිනුත් විවිධ වර්ගයෙ අය බිහිවෙලා තියෙන්නෙ ඔය කැටයම් වල ඉන්නෙ ඔය කියන අමුතු ජීවින් හුගාක් දේවල් තියනවා බයිබලයෙ ඔය සේරම පරම්පරාව නෝවාගෙ ජලගැල්මෙන් විනාශ වී තිබෙනවා. අපි පැවතෙන්නෙ නෝවාගෙ පරම්පරාවෙන්. 👽✨️♥️

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +1

      ඔව් සහෝ ඒ ගැන මමත් අහලා තියනවා 👍👍

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 7 หลายเดือนก่อน

    Ape hela ithihase dan hoyagena thiyeddi eka nakiya kiya dagalanawa galagamala neth fm balumgalala munta pissuda naththam hatida manda

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      අපෙ රටේ දේවල් ගැන කතා කරන්න ඔනෙ තරම් අය ඉන්නවා. හැබැයි ලෝකෙ තියන මේ වගේ අරුම පුදුම තැන් ගැන කලින් අහලා තියනවද? දැකලා තියනවද? අපි හැමෝම මිනිස්සු. මානව ඉතිහාසය කියන්නෙ එක රටකට විතරක් ලගු කරලා බලන්න ඔනේ දෙයක් නෙමෙයි.‍ තමන්ගෙ රටෙ ඉතිහාසය ගැන ආඩම්බර වෙන්න හැබැයි අනිත් රටවල ඉතිහාසය දැන ගන්නත් නිහතමානී වෙන්න 👍👍

  • @ravidulee689
    @ravidulee689 7 หลายเดือนก่อน

    ❤❤

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ❤️👍

  • @daya3887
    @daya3887 7 หลายเดือนก่อน

    ❤❤❤

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ❤️👍👍

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 7 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ❤️❤️👍👍