සාගර ජල මට්ටමට ඉහළින් නැව් යන අරුම පුදුම ඇළ | The Story of Panama Canal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 112

  • @Constantinopalaya
    @Constantinopalaya  ปีที่แล้ว +10

    02:50 දී කියන 1989 ඇත්තටම 1889 වෙන්න ඔනේ

  • @hansijayawardana
    @hansijayawardana ปีที่แล้ว +5

    මිනිසුන්ගෙ බලය ,තාක්ශනය, දැනුම විස්මිතයි... කාලෙකින් බලපු සුපිරි වීඩියෝ එකක්. තව තවත් ඔබෙන් මෙවැනි වූ තොරතුරු බලාපොරොත්තු වෙමි.. ස්තුතියි

  • @gamingwithGT123
    @gamingwithGT123 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරි 🤟🤟🤟🤟🤟🤟🤟🤟

  • @gblakmal8290
    @gblakmal8290 ปีที่แล้ว +5

    අභ්‍යාවකාශය මහපොළව විතරක් නෙවෙයි සාගරයටත් ඉදිරියේදී බහිමු😊 ජය වේවා සහෝදරයා ❤

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 ปีที่แล้ว +2

    ගොඩක් ව⁣ටිනවා . සමහර ⁣දේවල් මුල්වරට වීඩියෝ එකෙන් දැනගත්තේ . ස්තූතියි ඇඩ්මින්තුමා ❤❤❤

  • @NihalPriyashantha
    @NihalPriyashantha ปีที่แล้ว +3

    විවිධ මාතෘකා ගැන මෙහෙම ඉගැන්වීමට කාලය කැප කරලා මෙහෙම වීඩියෝ හදන එකට බොහොම ස්තුතියි ..!!

  • @bhanukakeshan
    @bhanukakeshan ปีที่แล้ว +1

    ජයවේවා හොදට තේරෙන්න කරා. Subscribed 💪

  • @vidarshanaperum6567
    @vidarshanaperum6567 ปีที่แล้ว +2

    තවත් දැනුම බෙදන නාලිකාවක් ආරම්භ කලාට බොහොම ස්තූතියි !
    පැනමා ඇලේ ගමන් කර නැව් වලින් අයකරන ගාස්තු කොහොමද ?

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +2

      සාමාන්‍ය අගය ඩොලර් 1,600. නමුත් නැවේ ප්‍රමාණය සහ බර අනුව වෙනස් වෙනවා.

    • @vidarshanaperum6567
      @vidarshanaperum6567 ปีที่แล้ว +1

      @@Constantinopalaya
      බොහොම ස්තූතියි !

  • @sameerapriyadarshana4412
    @sameerapriyadarshana4412 ปีที่แล้ว +1

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්.

  • @donvipula2865
    @donvipula2865 ปีที่แล้ว +4

    I AM living and working in panamá.I AM working asa executive chef infront of the canal.hotel name is Gamboa.I know about panamá canal.I went to Gamboa gatun lake.lots crocadailes.

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      Wow, Nice to know you ❤️❤️❤️❤️ Thank you for commeting ❤️❤️ Really appreciate it

  • @slskyline1254
    @slskyline1254 ปีที่แล้ว +2

    සුපිරි පැහැදිලි කිරීමක් ❤❤

  • @ajjj772
    @ajjj772 ปีที่แล้ว

    Appreciate your sharing with us. it's very interesting knowing this kind thing for our general knowledge .
    Thanks so much.

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      ❤❤ Thank you for commenting. Consider subscribing to this channel so you will get more videos like this in the future.

    • @ajjj772
      @ajjj772 ปีที่แล้ว

      Oh great. Used to be I am Merchant Mariner I crossed that channel several times but I don't know history.

  • @harshajayawardhane3727
    @harshajayawardhane3727 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝවක්. 👍

  • @surangaedirisingha7106
    @surangaedirisingha7106 ปีที่แล้ว

    godak watina video ekak👍👍👍👍

  • @Anuradhapura
    @Anuradhapura ปีที่แล้ว +1

    ස්තූතියි ❤

  • @kumaribalasuriya8879
    @kumaribalasuriya8879 ปีที่แล้ว +1

    Thank you so much 😊❤️

  • @pubudikawickramasinghe4069
    @pubudikawickramasinghe4069 ปีที่แล้ว

    Superb one as always🥰 🔥

  • @saurc3rer
    @saurc3rer ปีที่แล้ว

    Good one. Keep it up

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 ปีที่แล้ว

    Thank you mr. Lahiru ❤❤🙏🙏

  • @astronomicalsocietylk
    @astronomicalsocietylk ปีที่แล้ว

    oyage october sky channel aka vage mekata godak viws enne na neda
    im sad
    good luck

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      මේක පටන් ගත්තා විතරනේ. October Sky පටන් අරන් අවුරුදු 1.5 ක් ව⁣ගේ. මේකටත් එයි ටික ටික.

  • @kushanbalasooriya755
    @kushanbalasooriya755 ปีที่แล้ว

    Details are clear , simple and attractive

  • @sithijathemiya
    @sithijathemiya ปีที่แล้ว +1

    මට කියන්න බලන්න ඇමෙරිකාව අපේ අය කියන තරම්ම ජරා රටක්ද? නැත්නම් එහෙම නැද්ද? 🙄👍
    මට එක දැන ගන්න ඕනේ එකයි

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +6

      ඉතිහාසයේ හොද වැඩ කරලත් තියනවා, නරක වැඩ කරලත් තියනවා. එක කට්ටිවක් කියන තරම් ජරාත් නෑ. අනිත් කට්ටිය කියන තරම් හොදත් නෑ.

  • @katdhyan6639
    @katdhyan6639 ปีที่แล้ว

    Good luck ayye ❤️

  • @indikaayanthi8177
    @indikaayanthi8177 ปีที่แล้ว

    Interesting

  • @cricketwithmethu9976
    @cricketwithmethu9976 ปีที่แล้ว

    Niyamai

  • @janakadissanayaka5379
    @janakadissanayaka5379 ปีที่แล้ว

    Trinco edala Colombo ha manar walata a wagey naw margayak hadala ticket kadala dollar hoyanna puluwan ney..

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      ඇළක් කපන්න තරම් නැව් තියනවා නම් වටිනවා. නමුත් එහෙම නැව් ගොඩක් නෑ මම දන්න විදිහට නම්.

  • @fazalmohamed6457
    @fazalmohamed6457 ปีที่แล้ว

    Nice 👍

  • @minsaralokunarangoda4251
    @minsaralokunarangoda4251 ปีที่แล้ว

    Superb!

  • @thathsaramn
    @thathsaramn ปีที่แล้ว

    නියමයි 🔥

  • @kidsworld3737
    @kidsworld3737 ปีที่แล้ว

    good job

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 ปีที่แล้ว

    MCC you need? October

  • @WDYapa
    @WDYapa ปีที่แล้ว

    බයිලා නැතිව කතාව කීම ගැන පින්.

  • @administratorshan
    @administratorshan ปีที่แล้ว

    nice!

  • @thenurathathsara1879
    @thenurathathsara1879 ปีที่แล้ว

    Thama Video eka balala iwara na eth subscribe Kala

  • @leadthushan3916
    @leadthushan3916 ปีที่แล้ว

    Woow ❤

  • @nevergiveup2734
    @nevergiveup2734 ปีที่แล้ว +1

    ඇමරිකාව රටවලට දෙන ප්‍රොජෙක්ට්ස්
    ඒකට චීනාදෙන ප්‍රොජෙක්ට් වලට රටවල් බන්කොලොත්😂

  • @chriswijayaratne1228
    @chriswijayaratne1228 ปีที่แล้ว

    We also have such openings and resources to develop our country, we have sea around the country, mainly Graphite , land , water, and other resorces like waterfalls, wind , up country , but we are lacking one thing , we do not have people who want self development, patriotic people who sincerely love this country and sacrifice them self , we have only few of them , mejority are selfish and only for them self.

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      No matter how hard you work, politicians would destroy the country.

  • @janirupasandul6160
    @janirupasandul6160 ปีที่แล้ว +1

    1994 or 1894?

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      1889 දී පළවෙනි ප්‍රංශ සමාගම වැඩ නවත්වනවා. 1894 දී තමයි දෙවන ප්‍රංශ සමාගම වැඩ පටන් ගන්නේ.

  • @jithnukajinajith
    @jithnukajinajith ปีที่แล้ว

    Wow❤

  • @janirupasandul6160
    @janirupasandul6160 ปีที่แล้ว +1

    🥰

  • @sakuna_isiwara
    @sakuna_isiwara ปีที่แล้ว +1

    ❤️

  • @chathuraavi4747
    @chathuraavi4747 ปีที่แล้ว

    ❤❤❤❤

  • @chamaraudayanga289
    @chamaraudayanga289 ปีที่แล้ว

    ❤️❤️💪

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 9 หลายเดือนก่อน

    👍👍🌼🌼🌼🌼😍😍😍😍😍

  • @nishanthakumararathnayaka6614
    @nishanthakumararathnayaka6614 ปีที่แล้ว

    Muhudu deke water level eka samanada.

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      ❤️❤️ පොඩි වෙනසක් තියනවා

  • @chamindasako8347
    @chamindasako8347 ปีที่แล้ว

    🙏❤️👍

  • @SimpleTech-jl6hu
    @SimpleTech-jl6hu ปีที่แล้ว

    අයියේ EV වාහන ගැන විස්තරයක් අරන් එන්නකෝ. තාක්ෂණික පැතිකඩ ගැන .

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +2

      හරි ගේන්නම් ❤️ මම ඒ ගැන එකක් හදන්නමයි හිටියෙත්.

    • @leadthushan3916
      @leadthushan3916 ปีที่แล้ว

      Ow eka nm atta

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 ปีที่แล้ว

    💐💐😍😍

  • @Sahan_x
    @Sahan_x ปีที่แล้ว

    🖤

  • @Still_Learning-dhamma
    @Still_Learning-dhamma ปีที่แล้ว

    wow ඈත්තටම මෙහෙම හිතුනා)

  • @lasantharangakumara9263
    @lasantharangakumara9263 ปีที่แล้ว

    🥰🥰🥰🥰

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 ปีที่แล้ว

    Amarican kaarayo unge aramunu wenewen onama sakkele wadak karai

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      මේක සක්කිලි වැඩක්ද? ලෝකයටම ප්‍රයෝජනවත් දෙයක් නේද පැනමා ඇල?

  • @chinthakarakitha4047
    @chinthakarakitha4047 ปีที่แล้ว

    Thank you very much ❤❤❤

  • @dhananjayapasan
    @dhananjayapasan ปีที่แล้ว

  • @sithumsadaruwan9930
    @sithumsadaruwan9930 ปีที่แล้ว

    ❤❤❤