වසර 13000ක් පැරැණි චන්ද්‍රිකාවේ අයිතිය කාටද? | Who owns the 13000 year old satellite?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • * ringintone / Ring IN Tone
    Social media (Post - Video )
    TV & Radio Advertising
    SMS Campaign
    සේවා අපෙන් .
    Contact Us - 🌟 074 060 43 63 / 0711 44 22 90 🌟
    * Media M radio - * trn.lk/mediam
    * radio.garden/li...
    (Radio garden App --select -- Media M )
    Follow - Media M -
    Facebook page - / mediam.lanka
    TikTok : / media_m
    Instagram - / media.m_creation
    රාවණ රජුගේ බලවත්ම ආයුධ තුනක් වේරම්භ වාතයේ සඟවා තිබූ බවත් එය අවශ්‍ය අවස්ථාවන්හිදී හිමාලය කඳු මුදුනට නැග ලබාගත් බවත් එහි සඳහන්ව ඇත. ‘ආතර් සී. ක්ලාක් මහතාගේ චන්ද්‍රිකා ස්ථානගත කිරීමේ නියමයන් මතින් රාවණගේ බලගතුම ආයුධ තුන චන්ද්‍රිකා විය හැකි යැයි අනුමාන කරයි.වසර 13000ක්
    පැරණි චන්ද්‍රිකාවක් පිළිබඳ නාසා ආයතනයේ ඡායාරූප සමගින් පර්යේෂණ වාර්තා කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර ඇත.ඔවුන් එය නම් කරන ලද්දේ black knight satellite ලෙසිනි.අද්භූත කළු වස්තුව ග‍්‍රහණය කර ගැනීමේ 'Dark fence' මෙහෙයුම එයට ඉඩක් තැබුවේ නැත.මේ අතර 70 දශකයේ අග භාගයේදී Nikola Tesla නම් පර්යේෂකයකු තම පිරිසක් සමගින් අපූර්ව පර්යේෂණයකට අත තැබුවේය.අනුරාධපුරේ තරු දොරටුව නැතහොත් සක්වළ චක‍්‍රය මධ්‍යයටද මෙම රේඩියෝ තරංග ග‍්‍රහණය වන බවට ඇති විශ්වාසයන් හරහා ඒ පිළිබඳ දිගින් දිගටම පර්යේෂණයන් සිදු කෙරෙමින් පවතී.2001 වසරේදී තාලේබාන්වරු විසින් එය පුපුරුවා හැරීමත් සමගම පෘථිවිය හා පිටසක්වළයන් අතර තොරතුරු හුවමාරුව බිඳ වැටුණි.එසේනම් ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානය එන්නේ තලේබාන් හා අල්කයිඩාවරු විනාශ කරන්නට නොව මේ පද්ධතිය පිළිබඳ ප‍්‍රශ්නයක් මුල් කරගෙනය.
    පිටසක්වළයන්ගේ පැමිණීම අපට වැදගත් වන්නේ මේ සිදුවීමෙන් පසුවය.එනම් බිඳ වැටුණු සංඥා පද්ධතිය වෙනුවට බ්ලැක් නයිට් චන්ද්‍රිකාව හා තොරතුරු හුවමාරුකර ගනු ලබන නව සංඥා පද්ධතිය බිහිකිරීම උදෙසා පිටසක්වළයන් තොරාගන්නේ ලංකාවේ සමනල ගිර බෑවුමයි. එනම් සමනල ගිර ස්වභාවික රිසිවරයක් ලෙසින් භාවිත කිරීමේ ක‍්‍රමවේදයන් ඔහුන් සතුවීමයි. එනම් ලංකාවේ අඩු ගුරුත්වය යනු නිර්මාණය කරන ලද්දක් මිස ස්වභාවික තත්ත්වයක් නොවන බවය. ඔරායන් තරු පංතියේ හා බ‍්‍රටීස් තරු පංතියේ ඇත්තේ එකිනෙකට සමාන වූ තරු පිහිටීමකි.සංකේතයන් ලෙසින් බැලූවද දඩයක්කරුවන් දෙදෙනෙකි
    It is said that three of the most powerful weapons of King Ravana were hidden in the air of Verambha and when needed, he climbed the Himalayas and retrieved them. Arthur C. According to Mr. Clarke's terms of positioning of satellites, Ravana's three most powerful weapons are likely to be satellites. 13000 years
    Several research reports have been released online along with photos of an old NASA satellite. They named it the black knight satellite. The 'Dark fence' mission to capture the mysterious black object did not allow it. Meanwhile, in the late 70s, a researcher named Nikola Tesla Along with his group, he started an extraordinary research. Through the belief that these radio waves are captured in the center of Anuradhapura's star gate or Sakwala chakra, research is being carried out continuously. In 2001, when the Taliban blew it up, the information exchange between the earth and the extraterrestrials broke down. So the US is not coming to Afghanistan to destroy the Taliban and al-Qaeda, but because of a problem with this system.
    The arrival of extraterrestrials is important to us after this event. That is, the extraterrestrials will choose Samanala Gira slope in Sri Lanka to create a new signal system that will exchange information with the Black Knight satellite instead of the broken signal system. That is, he has the methods of using butterfly parrots as a natural receiver. In other words, Sri Lanka's low gravity is a created condition and not a natural condition. The Orion star class and the Brattice star class have similar star positions. Although seen as symbols, they are two hunters.
    Stock materials (photos, footages and other)
    pixabay.com/
    www.pexels.com...
    ඉතිහාසය නොමැති පින්තූර ai සහයෝගය ලබා ගන්නා ලදී Images without history are supported ai - Leonardo AI
    References -
    ravanavanshika...
    #srilankanhistory #hela #technology #history

ความคิดเห็น • 116

  • @charu65
    @charu65 หลายเดือนก่อน +8

    ලගදිම මේ සියල්ලම වෙන්න ඕන ආකාරයට සිද්ද වෙයි 😊🇱🇰🙏 මේ ක්‍රියාවට දායක වුනු සහ දායක වන ඔබ සැමට තෙරුවන් සරනයි..ගොඩක් පිං...මේ රට නිකන්ම නිකං රටක් නෙමෙයි 🇱🇰🙏

  • @user-ur4fo3pv5j
    @user-ur4fo3pv5j หลายเดือนก่อน +16

    අපෙ හෙළයින්ගේ උරුමය ගැන මොන තරම් ආඩම්බරයිද ඔබට ගොඩක් පිං ඇත්ත දැනගන්නට සලස්වන එක ගැන නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි

    • @ImandiSanchana-ui2de
      @ImandiSanchana-ui2de หลายเดือนก่อน +2

      😂😂😂

    • @lakshan-ke8kh
      @lakshan-ke8kh 12 วันที่ผ่านมา +1

      ​@@ImandiSanchana-ui2de උබට මොන්ගල්ද බැල්ලි

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya หลายเดือนก่อน +8

    සත්ත්‍යය ජයගන්නවා ලගදී අප මහසංඝ රුවන අපේ ධර්මය ජයගත්තා 🙏🙏🙏

  • @shanthasampath5104
    @shanthasampath5104 หลายเดือนก่อน +2

    බොහෝ පිං... ජය වේවා... තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏 යහපතක්ම වේවා ❤❤❤

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl หลายเดือนก่อน +26

    අපේ හෙළ ඉතිහාසය නැවත ඉස්මතු වෙනවාට කලවම් ජාන තියෙන උන් අකමැතියි

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh หลายเดือนก่อน +3

      😐හම් ඔව්

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d หลายเดือนก่อน +1

      සහතික ඇත්ත බුදුසරණයි ඔයාට

    • @sankavidanageofficial5138
      @sankavidanageofficial5138 หลายเดือนก่อน

      😅😅😅

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d หลายเดือนก่อน

      @@Nilanthiabewardhana-vz8sl අනිවාර්යෙන්

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf หลายเดือนก่อน +3

    ඔබතුමාට බුදු සරණයි dynuwath කරාට

  • @asinidhoni8976
    @asinidhoni8976 หลายเดือนก่อน +4

    🌹 ජය ශ්‍රී ඔබට🌹

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb หลายเดือนก่อน +10

    අපේ රටේ තමයි.රාවනා රජකාලේ.දේවල්

    • @ImandiSanchana-ui2de
      @ImandiSanchana-ui2de หลายเดือนก่อน

      😂😂😂

    • @lakshan-ke8kh
      @lakshan-ke8kh 12 วันที่ผ่านมา

      ​@@ImandiSanchana-ui2deඅවජාතක බැල්ලී.උබලට මේ රට අයිති නෑ බැල්ලියේ.මේ රට සිංහල අපේ

  • @gayanigayani7418
    @gayanigayani7418 หลายเดือนก่อน +6

    Good ❤❤❤❤

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි

  • @santhasantha1110
    @santhasantha1110 หลายเดือนก่อน +23

    නැවතත් හෙල සක්තිය 2025 දි මතු වෙන්න පටන් ගන්නවා

    • @ImandiSanchana-ui2de
      @ImandiSanchana-ui2de หลายเดือนก่อน +3

      😂😂😂

    • @kaglbh8990
      @kaglbh8990 หลายเดือนก่อน +4

      😂😂😂.
      2022 දි තමයි හොදටම ශක්තිය පේන්න තිබුනේ.කොහෙන් හරි තෙල් නැවක් එනකල් මග බල බල හිටියේ .දැන්වත් මේ නොපෙනෙන නොදැකපු දේවල් ගැන හිතලා මාන්නයෙන් මිදෙමු.ස්වකීය ශක්තියෙන් නැගිටිමු.

    • @mathsiseasy-9400
      @mathsiseasy-9400 หลายเดือนก่อน

      😂😂😂😂

    • @hemanthabandarahapuarachch1025
      @hemanthabandarahapuarachch1025 หลายเดือนก่อน

      😂😂😂😂

    • @ChamindaPerera-ue3pi
      @ChamindaPerera-ue3pi 28 วันที่ผ่านมา +2

      Mona boruda

  • @user-hz8fm1ri3v
    @user-hz8fm1ri3v หลายเดือนก่อน +8

    හිමාලයෙන් උඩ වේරම්බවාතයට යන්න ඕනනම් ආතර් සී ක්ලාක් නවතින්නෙ ඉන්දියාවේ නේද.අභ්‍යවකාශයට සෝපානයක් කිව්වෙ සිරි පාදයට ,රාවනා කරානම් ඕවකලේ ඔතන,gravity එක අඩුම ඉන්දියාවෙ නොවෙයි ලංකාවෙ අභ්‍යවකාශයට පහසුවෙන් යවන්න පුලුවන් ලංකාවෙ මේ නිසයි

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh หลายเดือนก่อน +2

    තාර🌟ක ඔබට සදා ජයම පමනයි
    😍දීර්ඝායු වේවා! සර්.... ආයුබෝවන් ආයුබෝවන් සුභ ම සුබ දවසක්
    ❤️💛💛💛💛💛💛💛💛💛

  • @slgike1647
    @slgike1647 หลายเดือนก่อน +7

    හිමාලය කියන්නේ ලංකාවේ හිමාලය

    • @SanjeeewanissankaUdawella
      @SanjeeewanissankaUdawella หลายเดือนก่อน +1

      Manasika rogi kandaymkr tamai okkoma lankawe tiyenne

    • @thanujahettiarachchi7846
      @thanujahettiarachchi7846 หลายเดือนก่อน +2

      Himalaya news himawatha thiyanne lankawe, Himalaya thiyanne Indiyawe

  • @jayanthahm8618
    @jayanthahm8618 28 วันที่ผ่านมา +1

    අතීතයේ පුරාජේරුව පමණය අපට දැන් ඉතිරිව ඇත්තේ

  • @shanthapremalal1240
    @shanthapremalal1240 17 วันที่ผ่านมา +1

    ඔකෝටොම කලින් රාවණා මිත්‍යාව විශ්වාස කරන පිස්සො අංගොඩ යවන්න ඕන

  • @jlb396
    @jlb396 หลายเดือนก่อน +3

    Black knight satellite eka
    Mulinma hadanna patan ganne avurudu 13000 kalin piliyandala wehera CTB bus body gahanna ekakaye.
    Ake mahamolakaru wanne
    Chichi ge muktha …
    The great Rajapaksa IV (13000BC)
    Avapu ekak

  • @user-bo5wn8ld1s
    @user-bo5wn8ld1s หลายเดือนก่อน +1

    Akanam ඇත්ත කතාව

  • @swarnalatha5248
    @swarnalatha5248 หลายเดือนก่อน +3

    Hoda nayakayek path u Kala...helayan nawathath wishmakarmayan karai

  • @thiserathisera6602
    @thiserathisera6602 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @virajranasinghe5300
    @virajranasinghe5300 หลายเดือนก่อน +3

    💗

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 หลายเดือนก่อน +1

    Suwapathweva

  • @daharaorbital179
    @daharaorbital179 หลายเดือนก่อน +2

    Ravana yavapu ekak.

  • @Janakasasanka
    @Janakasasanka หลายเดือนก่อน +2

    Aiye mama denawa aka lankawata masekata deparak ahse gamn krenawa habi kuru monawa kiwet aka ktawet hoyena ba ae therm ake thekshenne diuni Rwena rajuge takshenn katwet therum gant ba hbi adt halya diha baln inawa aiye

  • @niwatch5193
    @niwatch5193 หลายเดือนก่อน

    සුපිරි

  • @WasanthaGunasekara-je8cp
    @WasanthaGunasekara-je8cp หลายเดือนก่อน +2

    පඩ ෙශා් හැමදාම ගාගෙන අනිවා පිස්ෙසක්

  • @ekanayakamudiyanselage7224
    @ekanayakamudiyanselage7224 หลายเดือนก่อน +2

    ආතර් ශී ක්ලාක් මහතා ලංකාවේ පුරවැසිභාවය ගත්තේ නැහැ නේද

    • @ekanayakamudiyanselage7224
      @ekanayakamudiyanselage7224 หลายเดือนก่อน +1

      අඩේ පොඩ්ඩක් හොයල බලල කියහන් මචන් ඔවා බොරුත් තියෙනව

  • @damithranjan4186
    @damithranjan4186 หลายเดือนก่อน +5

    ඔයා කියන්නෙ එතකොට බෞද්ධයන්ගෙ වන්දනාවට පාත්‍ර වෙලා තියෙන පූජනීය ස්තාන පිටසක්වලයන්ගෙ නිකන්ම නිකන් ඇන්ටනා කියලද.නොදන්න ඒව කතා කරල අනුමාන මත පදනම් වෙලා හිතලු දොඩවන්ඩ එපා.

    • @RuwaniChampika-ru3th
      @RuwaniChampika-ru3th หลายเดือนก่อน

      ඒ ඇත්ත , සිරීපාදය අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් මතයක් ක්ලාක් ඉදිරිපත් කලා, එතකොට අනාගතයේ පූජනීය භාවය නොමැති වෙනවා

  • @SNTF2042
    @SNTF2042 หลายเดือนก่อน +1

    carbon test

  • @gayanigayani7418
    @gayanigayani7418 หลายเดือนก่อน

    අපේ රටේ පුරාණ කාසි ගැනත් සොයන්න .❤❤❤ බුදුසරණ යි ජය

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน +1

      කතාකරමු

  • @deepanikumari3150
    @deepanikumari3150 หลายเดือนก่อน +14

    ඔයා මේ කිසිම දෙයක්,නිවැරදිවගවේෂණය,කරල,නෙමෙයි මේ,කියවන්නෙ.
    ආත්‍ර් සී,ක්ලාක්ට කවදාවත් මේ,රටේ පුරවැසිභාවය දීල නෑ. උන්දැ මේ ර්ස්ටේ ජීවත් වෙමින් ජොබ්කළා,විතරයි. නොදන්න දේවල් කියවන්නගිහින් රට රවටන්න එපා. යූටියුබයෙන් හම්බ,කිරීම අරමුණ,බව නම් පැහැදිළියි.

    • @madhuraniroshan9872
      @madhuraniroshan9872 หลายเดือนก่อน +1

      ආතර් උන්නේ නිදන් ටිකට කෙලින්ඩ

    • @randomviews1376
      @randomviews1376 หลายเดือนก่อน +2

      මිනිස්සු ආසයි මේ වගේ දේවල් අහගෙන මනෝ ලෝකෙට යන්න. ඒත් සමාජය ඉල්ලන දේ නෙවෙයි දිය යුතු දේ දෙන එකයි කරන්න ඕන අපි සමාජයේ දියුණුව බලාපොරොත්තුවෙන් මේක කරනවනම්.😊

    • @NuwanSankalpa-dd3zh
      @NuwanSankalpa-dd3zh 28 วันที่ผ่านมา

      මෝඩ මිනිස්සු රවට්ටන්න හරි ලේසියෙන් පුළුවන්,, අපේ මී හරක්ට මේවා ආතල්, ලෝකෙන් හිඟා කනවා මේ රට නුගත් කමේ විපාක

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 28 วันที่ผ่านมา

    Srilanka

  • @acecoach623
    @acecoach623 หลายเดือนก่อน +2

    🎇🎇🎇🎇🎇

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 13 วันที่ผ่านมา

    රාවනා රජුගේ

  • @ashanishara1369
    @ashanishara1369 หลายเดือนก่อน

    Mechchara diyunu jathiyak nm....suddo essarahata awilla APi neththata nethi une komada?

  • @ranilvg5871
    @ranilvg5871 8 วันที่ผ่านมา

    ආතර් සී ක්ලාක් ලංකාවට ආවේ ලංකාවෙන් අරන් යන්න හදල ගිලිච්ච මැනික් නැව් ටික හොයන්න

    • @mediamlk
      @mediamlk  8 วันที่ผ่านมา

      👍♥️

  • @rp8620
    @rp8620 4 วันที่ผ่านมา

    කොග්ගල නිලමේ පොත කියවන්න......

  • @charlesanthony-hn7qt
    @charlesanthony-hn7qt หลายเดือนก่อน

    "Ha Ha Oyai Hoyagathe.Pau Nothenne Anayete!

  • @basnayakegeajithransiperer3548
    @basnayakegeajithransiperer3548 หลายเดือนก่อน +1

    ටොන් පචයෙක් මුට තමා ජාන කලවම් වෙලා තියෙන්නෙ

  • @milamila6109
    @milamila6109 หลายเดือนก่อน

    Bs

  • @Thanujakethnula
    @Thanujakethnula หลายเดือนก่อน +1

    helayan widihata nawata api nagitimu

  • @antonfernando7588
    @antonfernando7588 17 วันที่ผ่านมา

    😀😀😀😀😀😀😀😀

  • @user-yh8qy7gi5s
    @user-yh8qy7gi5s หลายเดือนก่อน

    Oka mage ekale yawapu ekak

  • @ramaniperera6801
    @ramaniperera6801 20 วันที่ผ่านมา

    ඔක්කොම අයිති මැවිමි කාර දෙවියන්ට මිසක් වෙන කාටද

  • @amithaebert5415
    @amithaebert5415 หลายเดือนก่อน

    ආතර් සී ක්ලාක් මහත්තයා ලංකාවේ ජීවත් වුනාට,කවදාවත් ලංකාවේ පුරවැසි භාවය ලබාගත්තේ නෑ.

  • @SanjeeewanissankaUdawella
    @SanjeeewanissankaUdawella หลายเดือนก่อน

    Kohewat inna halmasso atithya gana pampori gahanne

  • @punsaracable6453
    @punsaracable6453 29 วันที่ผ่านมา

    Tom pacha.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 26 วันที่ผ่านมา

    🍁🌷🍁🌷🍁🌷🍁🌷💛💛💛💛

  • @M.Jayawardhana
    @M.Jayawardhana หลายเดือนก่อน +1

    මේකට පිස්සුද කෙහෙද

  • @madurachandrasiri263
    @madurachandrasiri263 28 วันที่ผ่านมา

    මේවා කියද්දි ශාක්කි සහිතව නිවරදිව කියන්න

  • @malithharshaka3226
    @malithharshaka3226 หลายเดือนก่อน

    Voice of America තිබුනෙ ඉරනමඩු නෙමෙයි ඉරනවිල හලාවත ( chilaw) මම එකේ වැඩ කරලා තියෙනවා.එකට තව නමක් තියෙනවා IBB ( international broadcasting bureau ) එක අක්කර 500 ලොකුයි.එක ඇතුලට american embassy එකෙ පාස් එකක් නැතුව ඇතුලට යන්න බෑ අඩුමගානේ ජනාදිපතිටවත්.එක ඇතුලෙ ලොකු tower 3 thiyenawa .oya eka gana anumana karana de hari eka athule heli bari rahas godak thiyenawa.habai dan eka ethani ain karala aurudu 6k vithara venawa.

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน

      ඔබතුමාගෙන් තවත් වස්තර ඕනෙ.කරැනාකැල කතාකරන්න pls

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน

      අමෙරිකාව ලෝකෙටම සාපයක් හරි විදියට දිඋනු වෙන්නේ දෙන්නේ naa හංග හංග innwa

  • @user-un1yw5cc5p
    @user-un1yw5cc5p หลายเดือนก่อน +2

    Adoo boru kiyanna epa
    ATHAR SRI KLAK mahaththaya lankawe purawesi bawaya labagena ne

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 หลายเดือนก่อน

    ඕන් ඔයාගේ පිටිපස්සේ පිටසක්වලයෙක් ඉන්නවෝ 😁

  • @SujeewaTissaaratchi
    @SujeewaTissaaratchi หลายเดือนก่อน

    ලෝකේ වයස 6024 යි

    • @SujeewaTissaaratchi
      @SujeewaTissaaratchi หลายเดือนก่อน

      ක්‍රිස්තු පූර්ව 4000
      ක්‍රිස්තු වර්ශ 2024

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 หลายเดือนก่อน

    🌳🌳🌳🌳🌳🌎🌳🌳🌳🌳🌳🌳

  • @mudhithashamhal5756
    @mudhithashamhal5756 หลายเดือนก่อน

    ඉරණමඩු නෙවෙයි ඉරනවිල (හලාවත )

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน

      සමාවෙන්න වැරදි උච්චාරණයක්

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga หลายเดือนก่อน

    අයිති ලංකාවට

  • @nuwansampath6153
    @nuwansampath6153 13 วันที่ผ่านมา

    Boru kiyanawa kiyala mehemath boru kiyanawada 😔

  • @priyanthaekanayake8750
    @priyanthaekanayake8750 หลายเดือนก่อน

    දැන් පොඩි අවුලක් තියෙනවා. ඉස්සරලා හිමාලය කියලා අපි දැන් කතා කරන ස්තානය ඇත්තටම තියෙන්නේ ඉංදියාවෙද. ඉතිහාස ස්තාන වෙනස් කරලා තියෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා ඒ තොරතුරු එක්ක මේවා ගලපන්න බෑ

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน

      මේකට යොදාගෙන තියෙන්නෙ උස කියන සාධකය.

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 หลายเดือนก่อน

      අග්ගල කන්ඩෝ පුතා හිමේ නගිංඩෝ පුතා

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 หลายเดือนก่อน +4

    අම්මගෙ රෙද්දෙ රාවණා.. මිනිස්සුන්ව හරක් කරන්න එපා!!

    • @maheshwaraya
      @maheshwaraya หลายเดือนก่อน +1

      nubata ammage reda unata okkoma radi amarikawe and brithanye

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน +1

      අමෙරිකාවta වටින තරම් උබලට උබලගේ රට වටින්නේ naa බන් 😂 pau

  • @sisirahemantha160
    @sisirahemantha160 หลายเดือนก่อน +5

    කොහොමද ඔය වසර 13000 ක් පැරණියි කියලා ගණනය කලේ බොරු නොකියා හිටහන්කෝ

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh หลายเดือนก่อน

      ම්ම්...හරිම💩💩රසයි නේද

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน +2

      video eka balanne netuwa coment danna epa

    • @user-db2vl4jn7t
      @user-db2vl4jn7t หลายเดือนก่อน

      Oya update na wage. Oya godak dewal igana ganna ona. Kiyala wadak na oyage oluwata therenne na. Bara wadi

    • @user-db2vl4jn7t
      @user-db2vl4jn7t หลายเดือนก่อน

      Poddak hoyala balanna bro.

    • @K_music-hm7kl
      @K_music-hm7kl หลายเดือนก่อน +1

      ඌ බොරු කියන්නෙ නෑ උබ මොකුත් දන්නෙ නෑ ඒක තමා සීන් එක

  • @aggregategrandholdinghs9288
    @aggregategrandholdinghs9288 29 วันที่ผ่านมา

    මෙකට පිස්සුද නත්නම් මනසික ලෙඩක්ද

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂😂😂

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 หลายเดือนก่อน

    😂🎉😂

  • @ShamilaWitharana
    @ShamilaWitharana 28 วันที่ผ่านมา

    Pacha kellinna epa oyi, Kiyana magulak Proof ekka kiyapan, hithelu dodhne nethiwa

  • @dineshadhammika7622
    @dineshadhammika7622 หลายเดือนก่อน

    😅😅😅😅😅

  • @recommended2
    @recommended2 2 วันที่ผ่านมา

    pissek wage serama achcharuwak karanna epa

  • @user-is6qz1kg8g
    @user-is6qz1kg8g หลายเดือนก่อน

    Mollunta boru rasa karala kiyapan bro..... dammika pani bipu ewn😂

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh หลายเดือนก่อน

      අනේ මාව💩කන්නකෝ..

  • @sanjayaleelaratne8068
    @sanjayaleelaratne8068 27 วันที่ผ่านมา

    බොරු කියන්න එපා.

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 หลายเดือนก่อน +2

    උඹලගේ රාවණාගේ චන්ද්‍රිකාව මොනවයින්ද බන් හදලා තියෙන්නේ ? වානෙ වලින්ද ?😂😂😂

  • @ImandiSanchana-ui2de
    @ImandiSanchana-ui2de หลายเดือนก่อน +2

    පට්ට ආතල් බොරු ටික

  • @malagunasekara6998
    @malagunasekara6998 หลายเดือนก่อน

    Views හිගන්නෝ. පල් බොරු.

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน

      Pls serch intanet

  • @dangerous1504
    @dangerous1504 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake หลายเดือนก่อน

    ❤❤❤❤