Sinhala ayata Ravana sambandayak naa. Sinhala aya sambandha venne Nepalaye saha Biharaye hitapu Sakyantayi, Gujarataye, Bengalaye, odissawe hitapu Sihalayantayi, Kerala, Pandya wage dakunu indiyanu ratawal walin bandapu nisa egollantayi. It can be proven from the inscriiptions and chronicles like Mahavamsa, Dipavamasa and Rajavali that SInhalese Kings descended from Sakyans, Sakyans descended from Lord Rama. Sinhalse belong to the Sura side. Kuweni and her relatives belonged to the Asura side. King Rama of Ayodhya was not only the ancestor of Sinhalse Kings but also was a previous birth of Prince Siddhartha. So are you trying to say that a woman kidnapper like Ravana is a hero and righteous Lord Rama was a villain?
skip කරන්න හිතුන්නැති තවත් රාවණ වීඩියෝවක්.. ♥️
කොතරම් විශිස්ටද අපේ පැරණි හෙළ වේද ක්‍රම. ඔබ තුමාට බොහොම පිං 🙏
අපෙ දස මහ යොදයො අමතක කරන්න එපා 👊💪කය ශක්තිය අතින් ගොඩක් ශක්තිමත් 💪එයල ගැනත් ඔනෙ හොදෙ💪
ඉතා වටිනා සේවයක් ඔබ මේ ඉතිහාසය සොයා කරුණු ඉදිරිපත් කරමින් අපේ පුරවැසියන් දැනුවත් කිරීම .මම ඔබට ඉල්ලීමක් කිරීමට කැමති මේ විස්තර කෙටියෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා ( subtitles )දාන්න පුලුවන් නම් ලෝකයේ මෙවැනි පැරණි ඉතිහාසය සොයන අයට බලාගන්න පුලුවන් වෙයි කියලා සිතෙනවා .
බොහොම අගෙයි පුතේ... මමත් දිගටම බලනව
හෙළවෙදකමේ ආශ්චර්ය මම අත්විදලා තියෙනවා.
Matath ona reply me
මචන් දිගටම කරපන් ❤️
Your knowledge is the gem 💎 to love my country ❤
ශු .බයිබලයෙ උත්පත්ති කතාවෙත් ලෝක ආරම්භය මේ වගෙ ම තමයි...කතන්දරයක් ආකාරයට කතුවරයා ලියා තැබීම නිසා කතා ප්‍රවෘත්තියක් විදියට සලකන නිසාත් කිසි තැකීමක් නැහැ.විද්‍යාව එක්ක ඒ ගැළපීම සාධාරණයි...දැනුම අතීතය කරා ගෙන යනවා මේ අර්ථකථන දැක්කම..දිගටම දැනුම බෙදා ගන්න...නියමයි...❤❤
බයිබලයේ හැබැයි වැරදියි
මම සම්පූරණයෙන්ම බයිබලය ප්‍රතික්ශේප කරනවා.
බුදු දහ ෙම් ෙබා ෙහා ගැබුරැ අධි්‍යනයන් හා ගලපද්දි බයිබලය සුරංගනා කතාවක්
Ma ithamath aasaawen obage vadasatahan balanne Thank you
Good job
සුපිරියක් 🖤
Pattama adambarai bro oya gana. Budusaranai
Great news. Thank you
Sri kankan historical importances😮😮😮good job.
Thank you ❤️🙏
Patta
Great job
Harima lassanai wediyowak harima watinawa apa daruwanga pothwalatath danawanam godak watinawa
Anna ehemai api jaathiyak washayen inna ona,apea yowun samajeta denna mage ravana ithihase aththa kathava mage mithraya❤.obata jaya
නන්දසේන ඝෝඨාබය ගැනත් ඕනෙ හොදේ.ඌ රට කාපු විදිය ගැන එහෙම.උන් හොරකම් කරපු ප්‍රමාණය හොයගත්තා නම් රට දුප්පත් වුනේ කොහොමද කියලා හොයන්න පුළුවන්
😂😂ow neee😂😂
හෙල වෙදකම ගැන දැනගත්ත හැමදේම විඩියෝ එකකින් ගේන්නකෝ අයියේ
ගොඩක් ස්තූතියි මෙම වටිනා විස්තර අප සමග බෙදා ගන්නාවාට, අපිටත් අද මේ විස්තර සොයා ගත හැකි මූලාශ්‍ර සොයාගත හැකි ස්තාන පොත් පිලිබදව විස්තර දෙන්න පුලුවන් ද?
❤❤
රාවන සරිදුන්ගෙ පිහිටයි 🙏❤️
❤
අයියෙ මට මෙගනද නද ගැන සම්පුර්න විස්තරයක් ඔනා
Vedio ekk danna 🙈👍
❤❤❤❤
👍👍👍👍
භාවනා ගැන vidéo එකක් ඕනේ
රාමුව චැනල් එකේ තියනව.
අනෙ මෙගනද ගැන හොයලා දෙන්න
Ane ayye mandodari deviya gena vedio ekak dannako
🙏🙏🙏
ayi rawan apahu nagitinne
👍❤️
🤟🤟🤟
Aiye episode vidihata denna ko
ai aiye dan video danathe
Ko aiye ithuru video eka
Ati visistai katha tika
සිංහල කියන්නේ සුරයෝ, ලංකාවේ යක්කයෝ කියන්නේ අඩු කුලේ අය , රාවණාට වදින්නේ හින්දු සිව භක්තිකයෝ , රාවණා කියන්නේ දෙමලු ද්‍රවිඩයන්ගේ වීරයෙක් , 13 සියවසේදී හින්දු ද්‍රවිඩයෝ දකුණු ඉන්දියාවෙන් ආපු කල්ලතෝනි පස්සේ සිංහල කතා කරන්න ගත්තා , උන් තමයි යක්ක රාක්ෂ රාවණ ඇදහිල්ලක් ගෙනාවා රාවණාට කවදාවත් වැදපු නැති සිංහල සමාජයට , මේ කල්ලතෝනි ආවේ වෙරල ප්‍රදේශ වලට , උන්ට කියන්නේ දුරාව , කරාව , සලාගම කියලා . පස්සේ දකුණු ඉන්දියාවේ ආපු මේ සිව භක්තික කල්ලතෝනි තමයි මේ රාවන විකුර්තියයි අඩු කුලේ යක්කුන්ටයි රකුසන්ටයි මුල් තැනක් දෙන විකුර්තියයි මේ රටේ පැතිරෙව්වේ. මේ වීඩියෝ එකේ සිව භක්තික රාවණාට වදින කල්ලතොනියත් ඔය දකුණු ඉන්දියන් ද්‍රවිඩ කල්ලතෝනි පරපුරේ එකෙක්. උගේ මූණෙන් පවා ඒක පේනවා.
ජාතිය ගැන කැක්කුම ඔය තරම් නම් ඇයි කුල භේදයක්? රාවණයන්ට කොයි මිනිස් වර්ගයාත් මිනිසුන්මය. ගහ කොළ සතා සිව්පාවා හුස්ම ගන්නා අයමය. තවත් කෙනෙකුන්ව බාහිර රූපයෙන් මැන තීරණ ගන්නා ඔබේ කරුංකා ගෙඩියක් තරම් මොළය ගැන අනුකම්පා සහගතව බලනවා හැර වෙන කුමක් කරන්නද?
randika ayiya contact karagann balanna...oyata raad ekak deyi
Ayiye🥲 budu dhamata anuwa meka boru wennawa neda
මෙකෙ ඉතුරු කොටස කෝ
ඔයා මොන පොත්ද කියෙව්වෙ මට කියන්න පුලුවන්ද
Ethkota Shiva dewiyan saha RAWANA gana thiyna sambande mokkd, mokda thawa adatath India wala Aya pili gannwa thandawaya kiuwe RAWANA kyana eka
කව්ද අවේ
දෙවියනි මට විශ්ව ශක්තියේ බලයෙන් සෘධියෙන් ගමන් කිරීමට බලය ලබා දෙනු මැනවි.!?
Sinhala ayata Ravana sambandayak naa. Sinhala aya sambandha venne Nepalaye saha Biharaye hitapu Sakyantayi, Gujarataye, Bengalaye, odissawe hitapu Sihalayantayi, Kerala, Pandya wage dakunu indiyanu ratawal walin bandapu nisa egollantayi.
It can be proven from the inscriiptions and chronicles like Mahavamsa, Dipavamasa and Rajavali that SInhalese Kings descended from Sakyans, Sakyans descended from Lord Rama. Sinhalse belong to the Sura side. Kuweni and her relatives belonged to the Asura side.
King Rama of Ayodhya was not only the ancestor of Sinhalse Kings but also was a previous birth of Prince Siddhartha. So are you trying to say that a woman kidnapper like Ravana is a hero and righteous Lord Rama was a villain?
😂😂😂😂😂😂
රාවණා යනු සර්වබලධාරී දෙවියන් වහන්සේද ?