ความคิดเห็น •

  • @chamarifernando7578
    @chamarifernando7578 7 หลายเดือนก่อน +8

    මේ විස්තර එක්ක බලද්දී සොබා දහමට කරන්න බැරි දෙයක් නෑ...කවුරු හෝ පාලනය කරන බව සත්‍යයි.අපෙ ඉතිහාසයට සම්බන්ධ වෙන ආකාරය ගැන දැනගන්න කුතුහලයක් ඇති කරමින් වීඩියො එක ඉවර කළ එක නම් හරි අපූරුයි...ඒ ගැන අපිත් දැන් කුතුහලයෙන් ...❤️❤️❤️

    • @tagknowledge7
      @tagknowledge7 7 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @wdmprabath5018
    @wdmprabath5018 7 หลายเดือนก่อน +8

    පට්ට අයියේ...තවත් ඉස්සරහට ඕනි ...❤️

    • @tagknowledge7
      @tagknowledge7 7 หลายเดือนก่อน +2

      ❤️❤️❤️

  • @chanu_lk
    @chanu_lk 4 หลายเดือนก่อน +2

    කියන්න වචන නැහැ සුපිරියි❤️

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 หลายเดือนก่อน +1

    හෙල් දීපය නොහොත් හෙළ දීපය ගොඩ නැගුවෙ වැලි කාන්තාර පස්ගොඩවල් කරලයි.
    උස්භූමි සියල්ල තැනුවෙ ගහකොළ මගින් වැලි ගල් ආහාර කර ගැනීමෙන් .
    ඕනෑම කාන්තාර භූමියක් පස් ගොඩක් බවට පත්කරන්න පුළුවන් 💖 🌳
    එවැනි තාක්ෂණය හෙළ දීපයේ වැසියන් දැනසිටියා .
    යාබද අනිත් රටවල් ද හොඳ දේ අරන්ගියා මනුෂ්‍ය වරගයාගේ උන්නතිය වෙනුවෙන් .
    නැවැත මේ ලෝකය එක්සේසත් කර රටවල් අතර ගමනාගමනය ගොඩ බිමෙන් ඇති කිරීම එකම අභිප්‍රාය 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖🌳

  • @maddagedonroshan970
    @maddagedonroshan970 7 หลายเดือนก่อน +1

    Thanks for the hard work.
    It is nice if you can give references of the content otherwise we do not know where you have taken the information. As you seemed to have done a extensive research, if you add the references , others will be also able to go through them and expand their knowledge.
    You have mentioned in one of the previous videos, that King Ravana's mother's ancestor came from Assyria. What is your reference for that statement? It will be a quite interesting to know as there were Anunaki rule in that region in a certain period.
    Anyway Ravana could not be considered as a hero. Prince Rama was a previous life of Prince Siddharta, his ancestor and also the ancestor of majority of Sinhalese Kings (see Dipavamsa and Rajavali) . Ravana kidnapped his wife, kept her imprisoned for years and she died later because of what Ravana did. Two sons lost the mother for this reason. Not only Sita but Ravana has tried to kidnap Apsara Rati before that , who was the wife of his own nephew Nala Kubara.
    So how can you praise a person who kidnapped a Bodhisatva wife as a great hero?

  • @lahiruartcreation
    @lahiruartcreation 5 หลายเดือนก่อน

    Supiri chanel ekak 🥺❤️ apita wada diunui aiye eyala aye wold reset wela apitath aye oka weno aurudhu 10000 kata withara passe eyalatath mewa mayawan wage wei. Mokada eyska aye loke mula idan patan ganna nisa

  • @jdtravel178
    @jdtravel178 7 หลายเดือนก่อน +1

    Keep it up Brother ❤

  • @chandrakumara856
    @chandrakumara856 6 วันที่ผ่านมา

    Good ❤

  • @roadlens1
    @roadlens1 5 หลายเดือนก่อน

    Weldone.. keep it bro..

  • @kaviamarey
    @kaviamarey 7 หลายเดือนก่อน +3

    God of nature 🔥

    • @tagknowledge7
      @tagknowledge7 7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @supungeethanjana0917
    @supungeethanjana0917 6 หลายเดือนก่อน +1

    පිරමීඩ ගැන තියෙන හොඳම documentary එක
    th-cam.com/video/KMAtkjy_YK4/w-d-xo.htmlsi=1bt1sMK1MoMuoct-

  • @Dmnimalkarunarathna
    @Dmnimalkarunarathna 3 หลายเดือนก่อน

    Me vage video thava one
    ❤❤❤❤❤

  • @DinulaSinethZ
    @DinulaSinethZ 7 หลายเดือนก่อน

    😍Thank you bro.✌New subscriber

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 7 หลายเดือนก่อน

    mama nam hitanna ma katawata rawana gawagatta aka warade mokada rawana metyawak nesa petasakwalyan akak tebu sambadaya atta wanna fuluwan

    • @tagknowledge7
      @tagknowledge7 7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nishanthasanju1058
    @nishanthasanju1058 2 หลายเดือนก่อน

    Moon night tv series eka blnnako eketh podi seen wagyk pennanwa egipt wala ❤

  • @tharakasrimal2324
    @tharakasrimal2324 7 หลายเดือนก่อน +1

    පෘථිවිය සහ පීරම්ඩ් ගැන මුලින්ම කීව්ව දෙට මටනම් හිතෙන්නෙ පෘථිවි ගර්භයේ කොටසක් තමයි පිරමීඩ් කියන්නෙ . එවාට අපි හානි කරනවා කියන්නෙ අපේ අවසානය අපිම ඉල්ලන් කනවා වගේ වැඩක්

    • @tagknowledge7
      @tagknowledge7 7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @LakmaliPerera-wn6fs
    @LakmaliPerera-wn6fs 7 หลายเดือนก่อน

    Aiya kiyana widihata guwanin awa sinha minisun rawana ugayata sruju sambandayak athi mokada awrudu 5000ta kalin me technology eka rawana rajathumath use kala .Rawana rajathuma dasis rawana une eya ratawal 10ta palana balaya dipu nisa .Ithin apita kiyanna puluwan guwanin awa sinha minisun kiyala kiyanne helayan kiyala . Me wage vlogs thawath apita one.❤

    • @tagknowledge7
      @tagknowledge7 7 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @djayaniperera
    @djayaniperera 6 ชั่วโมงที่ผ่านมา

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo858 7 หลายเดือนก่อน

    I like for Egypt history😊

    • @tagknowledge7
      @tagknowledge7 7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo858 7 หลายเดือนก่อน

    Ade mewage ahanna balanna asai❤❤❤

    • @tagknowledge7
      @tagknowledge7 7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 3 หลายเดือนก่อน

    👍👍👍

  • @PriyankaSenanayake
    @PriyankaSenanayake 7 หลายเดือนก่อน

    මොකක් හරි හෙතුවකට අපෙ පෘතුවිය බැලෙන්ස් වෙන්න මෙවා හැදුවද දන්නෙ නෑ

  • @නෙලුමි
    @නෙලුමි 3 หลายเดือนก่อน

    Pain killer ❤

  • @rosejayasinghe3020
    @rosejayasinghe3020 3 หลายเดือนก่อน

    බුදු දහම ,බුද්ධ දේශනා වලට සම්බන්ධ කමක් නැහැ නේද ,ඊජිප්තු පිරමීඩ ?

    • @Hli-e5g
      @Hli-e5g 2 หลายเดือนก่อน

      Pyramid කිසිම ආගමකට සම්බන්ධ කමක් නෑ
      මෙතන තියෙන්නෙ ඊට එහා ගිය දෙයක් (පසු කාලීනව ආගම් වලට සම්බන්ධ කරගගෙන තියෙනව)

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo858 7 หลายเดือนก่อน

    I like more than alien history

    • @tagknowledge7
      @tagknowledge7 7 หลายเดือนก่อน

      Thank you 👍😊

  • @skysilva
    @skysilva 7 หลายเดือนก่อน

    😳😳

  • @upaliranaweera96
    @upaliranaweera96 7 หลายเดือนก่อน

    Wikara

  • @hassa.2
    @hassa.2 7 หลายเดือนก่อน

    රා දෙවියන් කියලා ඔවුන් කියෙන්නෙ රාවණ රජු ගැන හරි පුලස්ති සෘෂි ගැන හරි නේද. 🙄

    • @tagknowledge7
      @tagknowledge7 7 หลายเดือนก่อน +1

      අපි ඒ ගැන තොරතුරු ලඟදීම අරන් එනවා

  • @Dilshan1989
    @Dilshan1989 7 หลายเดือนก่อน

    අහසින් ආව සිංහ මිනිස්සු කියන්නේ නෙෆිලිම්වරුන්ට වෙන්න පුලුවන්

    • @tagknowledge7
      @tagknowledge7 7 หลายเดือนก่อน

      ඒ ගැන තොරතුරු අපි ලඟදීම අරන් එනවා

  • @Shenuli-f4e
    @Shenuli-f4e 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 7 หลายเดือนก่อน

    ❤❤❤❤