මනෝජ් සෝලංගආරච්චි වේදිකාවේ | අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 304

  • @danujaperera9039
    @danujaperera9039 2 ปีที่แล้ว +10

    සොලා ගණිතයේ නව මානයන් දකින ගුරුවරයෙක්.සන්නා භාෂාවේ නව මානයන් දකින ගුරුවරයෙක්...මේ දෙන්නාම පටු රාමුවෙන් ඔබ්බට ලෝකය විනිවිද දකින දාර්ශනිකයො දෙන්නෙක්..ගැඹුරින් කල්පනා කරලා බැලොවොත් තේරුම් යයි මේ දෙන්නාම උගන්නන්නෙ එකම සිද්ධාන්තයක්..මාධ්‍ය තුල පමණක් වෙනසක් තියෙන..ගණිතය කියන්නේ භාෂාවක්.භාෂාව කියන්නේ ගණිතයක්..ආදරෙයි සර් ලා දෙන්නටම🙏❤

  • @truth...3917
    @truth...3917 3 ปีที่แล้ว +34

    මීට අවුරුදු 15 විතර කලින් o/l පන්තියේ ගණිතය. sir ත් , ඔය කතාව කිව්වා අද වගේ මතකයි....එදා හිතුවේ . විහිලුවක් කියලා

  • @gonnacry7809
    @gonnacry7809 3 ปีที่แล้ว +120

    හිතුවොත් කරන්න දෙයක් නෑ ,හිතුවෙ නැත්තං ඒත් කරන්න දෙයක් නෑ බං🔥

    • @black_J77
      @black_J77 3 ปีที่แล้ว +8

      😅parama sathya awabodha karaganin....karagaththoth wimukthiya labei

  • @akila01
    @akila01 3 ปีที่แล้ว +327

    සොලා කියන්නෙ යුගයේ ගණිත අර්ථ දක්වන්නෙක්,ගණිතය ලේවල තියෙනවනම් ඒ සොලාගෙ❤️

    • @buddikaeranga7761
      @buddikaeranga7761 3 ปีที่แล้ว +41

      අජන්ත සර් තමයි බෙස්ට්....❤️❤️

    • @kittysunicorncrafts7938
      @kittysunicorncrafts7938 3 ปีที่แล้ว +5

      Aththk

    • @vihanganethsara1883
      @vihanganethsara1883 3 ปีที่แล้ว +2

      Sola♥️🤍❤️

    • @nisalravindu2867
      @nisalravindu2867 3 ปีที่แล้ว +3

      @Akila Nishan Anna ekai❤️🤟

    • @chenulabinovin3341
      @chenulabinovin3341 3 ปีที่แล้ว +11

      @@buddikaeranga7761 අජන්ත සර්ගෙ ලංකාවෙ පලවෙනියෙක් ඉදල තියනවද පලවෙනි පාර කරල..(තුන් පාරක් කරල එක වෙච්ච එක්කෙනා ගැන දන්නව 🤣)

  • @danushperera11
    @danushperera11 3 ปีที่แล้ว +49

    පරම සත්‍ය දැනගෙන විමුක්තිය ලබාගන්න🔥🔥🔥

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 ปีที่แล้ว +8

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @lochi4821
    @lochi4821 2 ปีที่แล้ว +62

    ගණිතය නැති තැනක් නෑ. music කියන්නෙත් තනිකරම ගණිතය ❤️
    ගණිතය කියන්නෙ විශ්වභාශාවක් 😍

    • @chana2619
      @chana2619 2 ปีที่แล้ว +5

      🤣

    • @thilandayarathna9754
      @thilandayarathna9754 ปีที่แล้ว

      පුක තමා😂😂😂සිංහල වල ගණිතය නෑ..හැබැයි ඒ තර්කනයත් එක්ක ගනිතය හොදට ඉගෙනගන්න පුලුවං දවසක

    • @thilandayarathna9754
      @thilandayarathna9754 ปีที่แล้ว +1

      music වල ගණිතය නෑ..ඒකෙ තියෙන්නෙ රසය...ඒ රසය ගණිතයේ නෑ..ඒකෙ තියෙන්නෙ වෙනව රහක්.. ගිටාර් ගහලා වයලීන් ගහලා ඒ රසේ ගන්න බෑ

    • @kapilabandara1001
      @kapilabandara1001 ปีที่แล้ว +4

      මම ඔයත් එක්ක මිනිස්සු පේන දේ පමනක් බලාගන ඉන්න දෙයක්....ගනිතය ලෝකය හැම තැනම තියෙනවා...සෑම දේකම ගනිතමය බරක් තියෙනවා...මිනිස්සු දන්නේම නෑ ඒක....ස්වරයක බරක් තියෙනවා දන්නෝ පමනක් දනී.....හැමදේකම ගනිතය තියනව .....මයි....

    • @pradeepmorawaka2822
      @pradeepmorawaka2822 ปีที่แล้ว +3

      Maths karapu aya danna wa ...ganitha yen tora deyak nomati bawa...

  • @lakz_2129
    @lakz_2129 3 ปีที่แล้ว +41

    මේ කියන කතාව 100%ඇත්ත.මම o/l කරන කාලේ අපේ ගණන් සර් සංකීර්ණ ගානක් හදල අන්තිමට සමහරවිට කියන්නේ මේක මොනවත් අලුත් දෙයක් නෑ ලමයි.සිංහල තේරෙනවනං ගණන් පුලුවන් කියල.අවුරුදු තුනකට පස්සේ සන්න කියන භාෂාව ක ව්‍යාකරණ ගණිතයක් වගේ කියන එක ඇත්තක්.

    • @thE-ComPetitor-320e05
      @thE-ComPetitor-320e05 5 หลายเดือนก่อน

      Ol wala koheda aiye sankeerna ganan thiyenne

  • @sasindukeshara4167
    @sasindukeshara4167 3 ปีที่แล้ว +24

    තිස්සමහාරාමයේ අපිටත් සොලා තමයි....❤❤❤❤💖💖💖

    • @black_J77
      @black_J77 3 ปีที่แล้ว +3

      Thissamaharama sahodaraya😁

    • @lllllll1685
      @lllllll1685 ปีที่แล้ว

      Ado තිස්සමහාරාම සහෝදරයා😃

  • @TharinduNipun27243
    @TharinduNipun27243 3 ปีที่แล้ว +47

    Sola is more than a teacher ❤️❤️❤️❤️❤️

  • @ashendewasingha6239
    @ashendewasingha6239 3 ปีที่แล้ว +62

    Sola kiynne සුපිරි චරිතයක් තමයි ඉතින්......... combined maths nam combined maths sola thamai🙏🙏🙏👌👌👌lankawe man hithnne ethrm maths දැනෙන්න kuruth ugnnne nehe

  • @Piyumal_Gunarathna
    @Piyumal_Gunarathna 3 ปีที่แล้ว +39

    සොලා ❤️
    සන්නස්ගල සර් වගේම තමා කෙලින් මිනිහෙක්.....

  • @ImalChatura
    @ImalChatura 3 ปีที่แล้ว +21

    දැන් තමයි ඇත්තටම මේවා තේරෙන්නේ ...

    • @HP-hu8rw
      @HP-hu8rw 3 ปีที่แล้ว

      😂😂

  • @shalitha6076
    @shalitha6076 3 ปีที่แล้ว +42

    සොලා❤

  • @sahanmahanthe6727
    @sahanmahanthe6727 3 ปีที่แล้ว +45

    සෝලන්ග සර් අපගේ ආදරණීය මහනුවර සුමංගල විදු මවගේ තවත් සුපිරි නිමැවුමක්.ඉගෙන ගත් පාසලට වගේම රටේම දරුවන්ට ආදරේ කරන ලස්සන හදවතක්

    • @lightbeam2261
      @lightbeam2261 2 ปีที่แล้ว

      Appo sumngle nm maha gon httige puthala htye (sola ta bainnv nemei)

    • @sahanmahanthe6727
      @sahanmahanthe6727 2 ปีที่แล้ว +1

      @@lightbeam2261 uba kuda kiyapnko ponna huththige putho mulinma

    • @lightbeam2261
      @lightbeam2261 2 ปีที่แล้ว

      @@sahanmahanthe6727 ඔයා මොන කාලේද නම් දන්නෑ. ඒ උනාට එපාමකරපු කරපු උන් හිටියෙ සුමංගල

    • @sahanmahanthe6727
      @sahanmahanthe6727 2 ปีที่แล้ว +1

      @@lightbeam2261 epama karapu un hitiye ape vitharda bn ehema eunuth gemak gahala apen goda giya anthimeta onima scleka ekek dennek inw ehema kiyala scleta banin en epa bn apita සුමංගල kiyn ape amma wage api goda giye ape sclen
      Ube scle koheda

    • @PubuduPerera
      @PubuduPerera ปีที่แล้ว +2

      සොලාගේ අම්මගෙයි තාත්තගෙයි නිමැවුමක් නෙමේද එතකොට සොලා?

  • @shanthidev1277
    @shanthidev1277 3 ปีที่แล้ว +21

    ගණිතය යි භාෂාව යි විතරක් නෙවෙයි ,ලෝකයේ තියෙන හැම විෂය යක්ම එකිනෙකට සම්බන්ධයි. විශ්ව දැනුම අධ්‍යයනයේ පහසුව සදහා තමයි විෂයය න් වලට බෙදා තියෙන්නෙ .කිසිදු විෂය යක් තවත් විෂය යකට වඩා ඉහල හෝ පහල නැහැ .ඒ උනාට අපේ විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී විෂය න් වලට දෙන z score එක මගින් විෂයයන් අතර විෂමතාව ක් හදලා.ඒකෙන් සමාජ විෂමතාව‍යනු න් පෙන්නුම් කරන වා කියලයි මට හිතෙන්නේ .

    • @pramudithaperera8496
      @pramudithaperera8496 3 ปีที่แล้ว +8

      z score එකෙන් කරන්නෙ සමස්ත ළමයි දක්ෂතා දක්වලා තියෙන ආකාරය අනුව විෂය දෙකක ලකුණු සංසන්ධනය කරන්න අවකාශය හදන එක. එතනින් තමා විෂමතාවය නැති කරලා තියෙන්නෙ. z අගය අඩු වීමෙන් විෂයක වැදගත්කම අඩුවෙන්නේ නැහැ - ඒකෙ තේරුම වැඩි පිරිසක් ඒ විෂයේ ප්‍රවීනත්වයක් දක්වනවා කියන එකයි.

    • @shanthidev1277
      @shanthidev1277 3 ปีที่แล้ว

      @@pramudithaperera8496 සිද්ධාන්තය ඒක උනාට ප්‍රායෝගික ජීවිතයේ දී හුගාක් දෙනෙකුට තේරුම් යන විෂය ක් වටිනා කමින් අඩු විදියට තමයි හුගාක් අය පිලිගන්නෙ.එක් එක් ලමයාගේ entry point එක අනුව තමයි කිසියම් විෂයයක් උගන්නන්න ඕන.ලමයා අවබෝධ කර ගැනීම සදහා සංනිවේදන ය හා සංජානනය අත්‍යවශ්‍යයි. සමීප ගුරු සිසු සම්බන්ධතා ව වැදගත් වෙන්නෙ ඒක ට යි.තොගේට උගන්නන කොට ඒක කරන්න බැහැ.ඕනෑම විෂයක් සරල විදියට උගන්නන වනම් සාමාන්‍ය බුද්ධ්‍ යක් ඇති ඕනෑම කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන්.පාසල් අධ්‍යාපනය වැදගත් වෙන්නෙ ඒ නිසා තමයි.A.L. ලමයි ටික වත් පාසලට ගෙන්නලා u tube නාලිකාවල උගන්නන දක්ෂ ගුරුවරුන් ගේ ආභාසය ලබා දීම ට රාජ්‍යය මැදිහත් වීමක් අත්‍යවශ්‍යයි කියලා මම හිතන්නෙ . ගුරුවරුන් ගේ අධීක්ෂණය යටතේ ලමයින්ගේ කැමැත්ත අනුව ගුරුවරුන් තෝරා ගන්න අවස්තාව දෙන්න පුළුවන් නෙ.එහෙම ක්‍රම වේදයක් හදන්න කියලා U tube chanal කරන ගුරුවරුන් වත් එකතු වෙලා රජයෙන් ඉල්ලීමක් කලා නම් එයාල ගේ views ප්‍රමාණය ත් වැඩි කර ගන්න පුළුවන්. එතකොට Signal නැති තාක්ෂණික පහසුකම් නැති ලමයින්ට ත් ඉගෙනීමේ අවස්තාව ලැබෙනවා .කොරෝනා නැති කාලයකට උනත් එහෙම ක්‍රමයක් වැදගත් .

    • @pramudithaperera8496
      @pramudithaperera8496 3 ปีที่แล้ว +2

      @@shanthidev1277 ඒකට හේතුව විවි ප්‍රවේශයට තියෙන තරඟකාරීත්වයනෙ. ඒනිසා ගොඩ දෙනෙක්ට අමාරු විෂයක් තෝරගන්න ලමයි පෙළඹෙනවා. ඒක ක්‍රමයේ විකෘතියක්. ඒකෙන් අනෙක් විෂය නොවැදගත් කියලා අදහස් වෙන්නෙ නැහැ. "ඕනෑම විෂයක් සරල විදියට සාමාන්‍ය බුද්ධ්‍ යක් ඇති ඕනෑම කෙනෙකුට උගන්නන්න පුළුවන්" කියන කතාව ඇත්තනං ලංකාවේ බහුතරයක් විද්‍යා/ගණිත ගුරුවරු ෆේල් හැබැයි.

    • @shanthidev1277
      @shanthidev1277 3 ปีที่แล้ว +1

      @@pramudithaperera8496 ඔව් මම ඒක භය නැතුව කියනවා.අපේ ගුරුවරු උගන්නන්නෙ නොතේරෙන බරපතල වචන දාලා.ඉතිං ලමයා හොල්මං.මම මගේ රාජකාරි ජීවිතයේ දී ස්වෙච්ඡාවෙන් කරපු පර්යේෂණ ගොඩාක් තියෙනවා.( මම වෘත්තීයෙන් ගුරුවරියක නොවේ. ) ඒවගේම පාසලේ ප්‍රාථමික යේ ඉදලා 9 වසර දක්වා එක්තරා පාසලක ලමයින් කණ්ඩායම කට මම පරිසරය කේන්ද්‍ර කර ගෙන ( පන්ති කාමරයෙන් පිටත) ඉතාමත් කෙටි කාලය කින් සියලු ම ලමයින්ට ගණිත සංකල්ප රාශියක් කියලා දුන්නා .පාසලේ දි මේ ටික ඉගෙන ගන්න බැරි උනේ ඇයි ඇහුවම ලමයි කිව්වා,ඉස්කෝලේ දි උගන්නන්නෙ මෙහෙම නෙවෙයි කියලා .ජාත්‍යන්තර සම්මාන යට පාත්‍ර වූ " විෂම භාග " චිත්‍ර පටියේ මේක හරිම අපූරුවට චිත්‍රනය කරනවා.ඒක මම සිනමා ශාලාවේ දීත්, U tube එකේත් කිහිප වතාවක් බැලුවා.මුලු ලංකාවේ ම ගණිත ගුරුවරුන් ට පෙන්නන්න වටිනා චිත්‍රපටියක්. ඇත්ත ටම හොදින් භාෂාව හා සාහිත්‍යය උගන්නන්න පුළුවන් ගුරුවරයෙකු ට ගණිතය හා විද්‍යාව විතරක් නෙවේ ඕනෑම විෂය ක් උගන්නන්න පුළුවන් .ඒවගේම හැම ගුරුවරයෙකු ම භාෂාව හා සාහිත්‍යය රසාස්වාදනය හොදින් ඉගෙන ගෙන තියෙන වා නම් තමන් ගේ විෂය ඕනෑම දරුවකුට උගන්නන්න ත් පුළුවන් .

  • @mathspub5809
    @mathspub5809 3 ปีที่แล้ว +5

    හරිම අපූරු අත්දැකීමක්... හරියට ගණිතයේ ජ්‍යාමිතිය වගේ...

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 3 ปีที่แล้ว +6

    සරලව කියලා දීම 🙏🙏🙏

  • @praveenpalliyaguru7515
    @praveenpalliyaguru7515 3 ปีที่แล้ว +129

    සොල කියන්නෙ ගනන් උගන්න කෙනෙක් නෙමෙ , හිතන්න උගන්නන කෙනෙක් (සම්මා දිට්ටිය )

    • @nipunasandaruwan9540
      @nipunasandaruwan9540 3 ปีที่แล้ว +8

      Eeeeka nam sir ban

    • @ezio7214
      @ezio7214 3 ปีที่แล้ว +2

      සම්මාදිට්ඨිය?😀

    • @Thyaga_Rashmitha
      @Thyaga_Rashmitha 5 หลายเดือนก่อน

      ඒක තමයි පරම සත්‍ය 🙂

  • @ashendewasingha6239
    @ashendewasingha6239 3 ปีที่แล้ว +23

    Parama sathyamai igennuwe sola.🤟🤟

    • @damiththaranga9821
      @damiththaranga9821 2 ปีที่แล้ว +1

      ත්වරණයේ ඒකක තත්පරයට මීටර් වලින් ලියපු එකම ගුරා. සොලා

    • @ThuhinaRodrigo
      @ThuhinaRodrigo 2 หลายเดือนก่อน

      @@damiththaranga9821 thavaranaye eekaka ms^-2 thamaa

  • @moonlessmidnight6975
    @moonlessmidnight6975 3 ปีที่แล้ว +8

    Sola the best✍️🙏

  • @yohanjayaweera3892
    @yohanjayaweera3892 3 ปีที่แล้ว +8

    එලකිරි ❤️👍 ආසයී අහගෙන ඉන්න...

  • @tharushalakshan795
    @tharushalakshan795 3 ปีที่แล้ว +9

    Sola kiyanne venama athal ekak 😅🔥 legend in maths

  • @dasunperera4596
    @dasunperera4596 3 ปีที่แล้ว +15

    සොලා කියන්නෙ වෙනම ලෙවල් එකක්.මම c.maths සර්ලා ගොඩක් අය උගන්නනවා දැකලා තියෙනවා.හැබැයි සොලා වගේ උගන්නනවා කවුරුත් දැකලා නෑ.❤

  • @kasunlakmal6884
    @kasunlakmal6884 3 ปีที่แล้ว +8

    Legend of combined maths ,solaaaa 😍

  • @sanjayaperera8099
    @sanjayaperera8099 3 ปีที่แล้ว +9

    Sola kiyanne sira weddek. Tharka ne weda dekkahama kiyatha haki

  • @supunsandika5455
    @supunsandika5455 3 ปีที่แล้ว +6

    🙏👍👍👍

  • @Mhdproduction
    @Mhdproduction 3 ปีที่แล้ว +1

    Thank you very much sir 💙

  • @X_sltopic_X
    @X_sltopic_X 6 หลายเดือนก่อน +2

    සොලා කියන්නෙ දක්ෂයෙක්😌❤️‍🔥...
    හැබැයි තව අතකින් කුහකයෙක්🥺💔

  • @SadewAnuhas-rw6sx
    @SadewAnuhas-rw6sx ปีที่แล้ว +1

    සොලා තමයි ගණිතය .. ලේ වලටම වදින්න උගන්නන්නේ සොලා...❤❤❤

  • @lifestyleproductions4238
    @lifestyleproductions4238 ปีที่แล้ว +2

    සොලා කියන්නේ වෙනම කලාවක්.maths ප්‍රමිතියට උගන්වනවනම් ඒ වෙන කවුරුවත් නෙමේ one and only සොලා විතරයි

  • @pink-7
    @pink-7 3 ปีที่แล้ว +3

    💟💟💟

  • @sudeshrathnayaka3923
    @sudeshrathnayaka3923 3 ปีที่แล้ว +1

    මරු

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 ปีที่แล้ว +2

    Ahgena inn Asa hithenwa sir

  • @mptech4352
    @mptech4352 2 ปีที่แล้ว +10

    සොලා සහ ආත්මා කියන්නෙ එකෙනෙක් දෙන්නෙක් නෙමෙ ❤ නියමයි ආත්මා උබ නම් පට්ට වැඩ්ඩෙක්

    • @bonny3123
      @bonny3123 ปีที่แล้ว +2

      මෝඩ පකයා මේකෙත් comment කරලා නේද 🤣💔

  • @SB.467
    @SB.467 3 ปีที่แล้ว +16

    Solaa the best ❤️🥰

  • @thevindudissanayake2698
    @thevindudissanayake2698 3 ปีที่แล้ว +8

    2022 sola 👍👍👍💯

    • @dayaratnedissanayake8299
      @dayaratnedissanayake8299 3 ปีที่แล้ว +2

      👍🏾

    • @damiththaranga9821
      @damiththaranga9821 2 ปีที่แล้ว +1

      ත්වරණයේ ඒකක තත්පරයට මීටර් වලින් ලියපු එකම ගුරා. සොලා පරිස්සමෙන් 🤣🤣🥴

    • @minisky229
      @minisky229 2 ปีที่แล้ว

      @@damiththaranga9821 1000k un solage hoda kiyano,
      Uba methana walalenna hadano
      Uba sola ekka tharahada😅🤣

  • @Hewages.m99
    @Hewages.m99 3 ปีที่แล้ว +60

    සොලා කියන්නේ ගණිතයට අධිපති සොලාගෙන් ඉගෙන ගන්න අපිත් ගණන් ලේ වලම තියන පට්ට සිරා ඩයල් තමා

    • @damiththaranga9821
      @damiththaranga9821 2 ปีที่แล้ว +5

      ත්වරණයේ ඒකක තත්පරයට මීටර් වලින් ලියපු එකම ගුරා. සොලා

    • @nadunsanjanan
      @nadunsanjanan ปีที่แล้ว

      ​@@damiththaranga9821e mokkd

    • @ToxicWaste_69
      @ToxicWaste_69 9 หลายเดือนก่อน +2

      Uba AL failda ?

  • @buddhikawijesinghe665
    @buddhikawijesinghe665 9 หลายเดือนก่อน +1

    Maths ,physics,chemistry okkama maths

  • @yureshapathirana545
    @yureshapathirana545 3 ปีที่แล้ว +20

    සොලා 🔥❤. මොල දියුණු කරගන්න, ගණිතය කියන විශ්ව භාෂාව කියලා දෙන්නේ. නැතුව කටපාඩම් කරලා c.maths වලට A එකක් දාන්න නෙවෙයි.

    • @asanka7024
      @asanka7024 3 ปีที่แล้ว

      Yko apine danne al wala amruwa epa wela inne

  • @krishanmadurangagamage4504
    @krishanmadurangagamage4504 3 ปีที่แล้ว +2

    මේ වගේ ඩිජිටල් බෝඩ් එකක් ගන්න පුලුවන් කොහෙන්ද.?

  • @yatraceylontours1126
    @yatraceylontours1126 3 ปีที่แล้ว +5

    ආත්මා ලියනගේ 🤔,
    ගණන් පන්ති🤔,

  • @zendy_x
    @zendy_x 3 ปีที่แล้ว +8

    Edit ෆට්ට😊😊

  • @88ba14
    @88ba14 3 ปีที่แล้ว +8

    I think you should learn a level mathematics!!!
    You can excel it too

  • @mathswiththeekshana7250
    @mathswiththeekshana7250 4 หลายเดือนก่อน +1

    අජාත් වැඩ්ඩා.❤❤

  • @lakmalasela7593
    @lakmalasela7593 3 ปีที่แล้ว +9

    සොලා💗💗💗💗

  • @worldvideo3692
    @worldvideo3692 3 ปีที่แล้ว +8

    සොලා ❤😍

  • @nisalravindu2867
    @nisalravindu2867 3 ปีที่แล้ว +7

    Sola❤️🤟

  • @erandajanaka3790
    @erandajanaka3790 2 ปีที่แล้ว

    The curricular must be reformed to suit the job market in locally and globally. Otherwise, the government will have to create jobs to suit what they have studied to.

  • @niroshanmoladanda1942
    @niroshanmoladanda1942 4 หลายเดือนก่อน

    sola kiyana kathawa nm aththa... habai tution sir la sannata butter ganne kalu gale oluwa gahaganna bari kmata kiyl thama mata nm hithenne... oluwa gaha ganna bari kamata kalu gala warnana karanw

  • @travelwithmoto5
    @travelwithmoto5 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @HKGanga-bv6qy
    @HKGanga-bv6qy 3 ปีที่แล้ว +4

    Sola ,💥💥💯

  • @samanthijayakody6576
    @samanthijayakody6576 3 ปีที่แล้ว +1

    💯👍👍👍👍

  • @kevinwidanagamage2104
    @kevinwidanagamage2104 3 ปีที่แล้ว +3

    Sana pattane

  • @chamanijayathilaka9577
    @chamanijayathilaka9577 3 ปีที่แล้ว +5

    Sola 🥰❤️✊

  • @combinedmathsdhanushka
    @combinedmathsdhanushka 3 ปีที่แล้ว

    Combined Maths 2020 - CM II - B 12b - වෘත්ත චලිතය - සංයුක්ත ගණිතය
    th-cam.com/video/uZw5CP53yW0/w-d-xo.html

    • @damiththaranga9821
      @damiththaranga9821 2 ปีที่แล้ว +1

      ත්වරණයේ ඒකක තත්පරයට මීටර් වලින් ලියපු එකම ගුරා. සොලා

    • @combinedmathsdhanushka
      @combinedmathsdhanushka 2 ปีที่แล้ว

      මම 2010, manoj solangarachchi සර්ගෙ ශිෂ්‍යයෙක් 👍💪🌻❤️ ගම්පහ සියාරා එකට මම කුරුණෑගලින් පාන්දර හතරයි කාලේ බස් එකේ ආවේ 💪

  • @foreigndiaries94
    @foreigndiaries94 3 ปีที่แล้ว +2

    Solaa❤️

  • @chillbro1310
    @chillbro1310 3 ปีที่แล้ว +3

    Edit nam edit! Next level!

  • @rodneybartholomeusz4159
    @rodneybartholomeusz4159 3 ปีที่แล้ว +2

    සර්.A/L Sinhala පන්ති na

  • @smartmaths4180
    @smartmaths4180 3 ปีที่แล้ว +2

    අපේ සොලා...😍

  • @sailingtime9149
    @sailingtime9149 3 ปีที่แล้ว

    සර් එතකොට ඒ ස්වරයක් ආදේශ කරන්න මොකක් හරි රීතියක් තියෙනවද?චූලෝධර එකට අ සහ උ ලොප්කරලා ඕ ගත්තා වගේ ආ වගේ එකක් ගන්න බැරිද.ඕ ස්වරයම ගන්න තියෙන රීතිය මොකක්ද.නැත්තම් කටවහරද?

    • @damiththaranga9821
      @damiththaranga9821 2 ปีที่แล้ว

      හම්බවෙයි උබට උත්තරයක් 🤣🤣🤣🤣🤣 ගොන්නස්ගලගෙ account එකට රුපියල් 1000 වත් දාල ඔය ප්‍රශ්නෙ අහපන් එතකොට උත්තරයක් දෙයි,

  • @dharmarathnaabesinghe2659
    @dharmarathnaabesinghe2659 3 ปีที่แล้ว +5

    සෝලා වගේ style එකක් තමයි සන්නා

    • @damiththaranga9821
      @damiththaranga9821 2 ปีที่แล้ว

      ත්වරණයේ ඒකක තත්පරයට මීටර් වලින් ලියපු එකම ගුරා. සොලා

  • @manjulatharangasampath2581
    @manjulatharangasampath2581 3 ปีที่แล้ว

    👌👌👌

  • @jonsnow3513
    @jonsnow3513 5 หลายเดือนก่อน

    chulodara hadena widiya danagena monawa karannada wadak nati gon wishayak

  • @Dn-mp4ho
    @Dn-mp4ho 3 ปีที่แล้ว +2

    සොලා...😍♥️

  • @chathuradesilva8726
    @chathuradesilva8726 3 ปีที่แล้ว +1

    Sir anura kumara disanayaka akka video akak karannako

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe1634 3 ปีที่แล้ว +2

    අ + උ වෙනුවට ඕ ආපු රීතිය මොකද්ද? අන්න ඒ වාග් විද්‍යා කෑල්ලත් මට දැනගන්න ඕන සර්

    • @damiththaranga9821
      @damiththaranga9821 2 ปีที่แล้ว

      හම්බවෙයි උබට උත්තරයක් 🤣🤣🤣🤣🤣 ගොන්නස්ගලගෙ account එකට රුපියල් 1000 වත් දාල අහපන් ප්‍රශ්නෙ , එතකොට කියලා දෙයි🤣🤣🤣🙆

  • @mydiaryforyou3760
    @mydiaryforyou3760 3 ปีที่แล้ว +1

    Sinhala with tamil learning pls

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 5 หลายเดือนก่อน

    සොලා කියන්නෙ දෙවියන් විසින් ගණිතය වෙනුවෙන්ම එවපු නියෝජිතයෙක්......

  • @sdtv7680Dapa
    @sdtv7680Dapa 3 ปีที่แล้ว +5

    Gammc සන්නස් ගල sir 😍69 වෙනී comment එක 😁☝

  • @chathushilakshima370
    @chathushilakshima370 3 ปีที่แล้ว +12

    Sola 😍😎😎

  • @mssgroup5598
    @mssgroup5598 3 ปีที่แล้ว +5

    Sola = ganithaya= sola

    • @damiththaranga9821
      @damiththaranga9821 2 ปีที่แล้ว

      ත්වරණයේ ඒකක තත්පරයට මීටර් වලින් ලියපු එකම ගුරා. සොලා

  • @visulakavinda5659
    @visulakavinda5659 3 ปีที่แล้ว

    චූලෝදර කියන්නේ පුංචිබණ්ඩාට

  • @namaljayasinghe2881
    @namaljayasinghe2881 3 ปีที่แล้ว +3

    WOOOWWW

  • @indikawickramasinghe1752
    @indikawickramasinghe1752 3 ปีที่แล้ว +8

    Sola❤

  • @ashandilhara5967
    @ashandilhara5967 3 ปีที่แล้ว +5

    සොලා එක ඊට පස්සෙ අනිත් අය

    • @දිනිත්හඩුවල
      @දිනිත්හඩුවල 3 ปีที่แล้ว

      😂😂😂😂

    • @damiththaranga9821
      @damiththaranga9821 2 ปีที่แล้ว

      ත්වරණයේ ඒකක තත්පරයට මීටර් වලින් ලියපු එකම ගුරා. සොලා

    • @ramindudulneth
      @ramindudulneth ปีที่แล้ว

      ​@@damiththaranga9821 kohomda e

  • @amiladissanayake8817
    @amiladissanayake8817 3 ปีที่แล้ว

    මං සිංහල කරපු කෙනෙක් නෙමයි. දැන් ඔතන චූලෝදර කියල වචනයක් තියෙන නිසානෙ ඕ කියන අකුර දාගත්තෙ. ඒ විදිහට ඕනම ස්වරයක් දාගන්න පුලුවන්නෙ. ඇයි චූලෝදර කියලම ඕක හදන්නෙ. චූලීදර කියන්න පුලුවන්නෙ ඊ ආදේශ කරොත්. දන්න කෙනෙක් කියල දෙන්න.

    • @thinker4315
      @thinker4315 3 ปีที่แล้ว

      නෑ නෑ බම් අපිට ඕන ඕන විදියට අක්ෂර දාන්න බෑ
      ඔතන නීතියක් තියෙනවා
      ඒකට අනුව තමයි ඕකට අවශ්‍ය ස්වරය දාන්නෙ

  • @wsenanayaka5307
    @wsenanayaka5307 3 ปีที่แล้ว +3

    I think Sanna came to correct track. I learned from Raja Alwis (94-95) and many maths best teachers. Because my hobby to learn from best teachers. This is not harm to anybody. Ajantha is the maths legend. No word. This era students very lucky to learn from Ajantha Disanayaka.

    • @nelukalakmal5420
      @nelukalakmal5420 3 ปีที่แล้ว

      Agreed

    • @udar03
      @udar03 2 ปีที่แล้ว +3

      ඔව් සමහරු හිතන්නෙ සොලා ගණිතය උගන්වන්කොට විතරයි ලේ වලට වදින්නෙ කියලා....අජාගෙ ක්ලාස් යන අය දන්නවා කෝමද කියලා...ඒකෙ තියන ආතල්...මුන් ගොඩක් උන් කියනවා ගණන් ගොඩක් හදන එක කටපාඩමක් කියලා....ඒකෙ ආතල් එක දන් නෑ කවෘත්....අනික අජන්ත සර්...කවදාවත් පොඩි පොඩි ගනන් හදලා ආතල් දෙන් නෑ...එකම ගණන් හදලා ආතල් දෙන්නෙත් නේ....සොලාගෙ"පරම සත්‍ය අවබෝධකරගනින්"කියනවා වගේ අජා"යථාර්තය තේරුම් ගනින්"ඒකයි අපේ ගැම්ම..😎🙏🧠maths legand forever aja❣️🙏

    • @thenotorious4773
      @thenotorious4773 2 ปีที่แล้ว

      @@udar03 well said

    • @udar03
      @udar03 ปีที่แล้ว

      @Sudaraka ube pakata mokd wuneee ay 😂

  • @lemonthantirige349
    @lemonthantirige349 3 ปีที่แล้ว +3

    අපේ කාලේ සාපෙ වලට සිංහලට මට ව්ශිෂ්ඨ සාමාර්ථයක් . ඒත් ගණිතය ට එහෙම නෙවෙයි. ඒත් උසස් පෙළ සිංහල කියන්නේ ෆිසික්ස් වගේ කියලා දැන් මට නම් හිතේ...

  • @heshansathyajith
    @heshansathyajith 3 ปีที่แล้ว +2

    👍

  • @EngineeringDiariesLK
    @EngineeringDiariesLK 3 ปีที่แล้ว +9

    Sola🔥🔥🔥

  • @rosha7204
    @rosha7204 3 ปีที่แล้ว

  • @sumethsanjula2797
    @sumethsanjula2797 3 ปีที่แล้ว +5

    1st comment

  • @vihanganethsara1883
    @vihanganethsara1883 3 ปีที่แล้ว +21

    Maths nm සොලා තමයි
    එකට තර්ක විතර්ක නෑ🔥🤍🤍🤍💪

    • @dilushahiran5722
      @dilushahiran5722 3 ปีที่แล้ว +5

      අර මන් උබට එවපු ගාන හදලා එවපන් ඉස්සෙල්ලා 😂❤️

    • @vihanganethsara1883
      @vihanganethsara1883 3 ปีที่แล้ว +3

      @@dilushahiran5722 eka ewwe 😂

    • @dilushahiran5722
      @dilushahiran5722 3 ปีที่แล้ว +2

      @@vihanganethsara1883 ub solage d clz ynne 🌝

    • @vihanganethsara1883
      @vihanganethsara1883 3 ปีที่แล้ว +1

      @@dilushahiran5722 ow ow bn

  • @dayaratnedissanayake8299
    @dayaratnedissanayake8299 3 ปีที่แล้ว +6

    Sola

  • @thariya3540
    @thariya3540 2 ปีที่แล้ว

    සොලා 💓

  • @mptech4352
    @mptech4352 2 ปีที่แล้ว +1

    මෙවට ඇන්දෙන උන් හිතන් ඉන්නෙ
    උන් තරහයි කියලා 😂😂
    නැ බන් උන් පිල් දෙහෙකට බෙදිලා අපිට පෙන්නනවා 😂😂🖕

  • @kaush3278
    @kaush3278 11 หลายเดือนก่อน

    Sola ❤ sanna❤

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 3 ปีที่แล้ว

    සන්ධි මෙච්චර සරලව ඉගෙන ගත්තෙ අද

  • @ajanshehara7294
    @ajanshehara7294 2 ปีที่แล้ว

    Ajantha disanayake thamai best

  • @randomvids321
    @randomvids321 3 ปีที่แล้ว +3

    video effects maru aa

  • @achirakavin6707
    @achirakavin6707 3 ปีที่แล้ว +4

    @Number69 ,Gon bijjo,sola ehema karanne naha.tho methana fake account hadagena boru
    dewal kiyanna epa.yako thota solata call karana thibba.eheman ubata
    free card ekak denawa.mama solagen free card gaththe online class patan
    gannath issella.kapiya tho punnakku.sola salli gewwe naha kiyala
    kawawath class nogena idala naha.

  • @education5023
    @education5023 3 ปีที่แล้ว +1

    අවිස්සාවේල්ලෙ සිංහල පන්ති කරන උපුල් ශාන්ත සර් ගැන අදහසක් කියන්න,සර්..

  • @nadunsankalpa484
    @nadunsankalpa484 3 ปีที่แล้ว +3

    සොලා නම් ගණන් ❤✌️

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว

    සන්ධි 'ව්‍යාකරණ' විධි

  • @rashidahamed899
    @rashidahamed899 3 ปีที่แล้ว +1

    Oya 69 kiyana eka sed ekata gihilla kalisama galola petrol ⛽ full tank gahala gedara wate duwapn petrol bahinkn

  • @thathsarakasun5024
    @thathsarakasun5024 ปีที่แล้ว

    Art කරන අය කොමත් මැත්ස් වලට ගෙත්තු කරගන්න ගියාට එක වෙනස් බන් .ඉන්ගිරිසි එකක් නම් සංසන්දනය කරලා සිංහල හොදයි කියන්න පුලුවන් සොලා කන බොන එකානෙ එවෙලාවක කියපු එකක් වෙන්නැති . ආර්ට් කරපු උන්වා ඉන්න්ජිනිරින් ගන්කෝ.

  • @biharahansaja1011
    @biharahansaja1011 3 ปีที่แล้ว +6

    සොලා

  • @readersmind1836
    @readersmind1836 3 ปีที่แล้ว +1

    සොලා❤🔥

  • @kittysunicorncrafts7938
    @kittysunicorncrafts7938 3 ปีที่แล้ว +4

    Amma me ape clz ekedi kypu ekah😼