I have listen to at least 100 programmes you have done for the U tube. Out of all programmes, this makes a feeling in the heart. A ball stuck in the throat after listen to this masterpiece. As someone who has touched the ceiling of monetary richness, this flash back and sence of humanity is unprecedented. Due to dedication to learn science and medicine, I never got an oppertunity to listen to your remarkable lecturers. But your rebirth in the U tube has given us a second chance to get a closer look at your philosophy. I remember the philosopher Diogenus who didn't dare to a note on the visit of "Great" Alexander in 330 BC. As a tuition master your road has come to an end but the journey continues. To me you are wearing black to spare pink for the wider society. Thank you!
A very sensitive talk, but will we ever learn to rid ourselves of the beggar/follower mentality? Regimentation at our schools prevents the free development of young minds to their full potential. Even in our universities only very little self-learning, mostly its memorizing the lectures and the idiosyncrasies of the lecturers to pass the exams.
මේක අහන්න. සන්නාගේ වැරදි තියෙනවා. අපි කාගෙද වැරදි නැත්තේ. හැබැයි සන්නා එක්ස්රැජරේට් කර කර හරි කියන කතාව හරිම වැදගත්. සන්නා කියන්නේ දෙවියෙක්, මැජික් කාරයෙක්, මිත්‍යාදෘශ්ඨිකයෙක් යැයි උපකල්පනය නොකර මැදිහත් සිතින් අහන්න. මරු කතාවක්. අපි ඇත්තට බයයි.
මම එදා ඒ ඉස්කෝලෙ හිටිය ලමයෙක්, අද වගේ මතකයි සර් පොඩි අපිට දීපු ධෛර්යය... දැන් මම පිටරටක නමගිය company එකක CEO කෙනෙක්, එදා දීපු වචන තමයි මට ලොකු හයියක් වුනේ, ඒ වෙනකම් අපේ කොන්ද කඩලා තිබ්බේ කියන එක එදාට වඩා අද තමයි අපිට තේරෙන්නේ
👍
Come on....
ඇත්තටමද?
I like to talk with you .... ,
Respect. You
නියමයි සර් දීර්ඝායුෂ ලැබේවා තව තවත් යථාර්ථය අවබෝධ කර දෙන්නට
ඔබතුමා කේසිරි කියන ටියුෂන් කඩකාරයා පිලිබද කියපු කතාව 100% ඇත්ත ❤❤.. අයුක්තියට එරෙහිව එකමුතුව නැගී ගිටින ගතිය ජාන වලින්ම එන්නෙ නෑ අපෙ උන්ගෙ... එකෙක් එරෙහි වුනොත් බොහෝදුරට ඌ තනි වෙනවා
👌
මාත් ආවේ කේසිරි බොසා ගැන මෙන්ශන් කරලා තියන කොම්න්ටුවක් බලන්න...හැබැයි මෙයත් ටියුශන් කරපු පොරක් තමයි බොසා...😂
@@kavindamaduranga9024 සිරාවටම බන් 😅
සර්,මම 98'සර් ගෙ ශිෂ්‍යයාවක්
මිනිස් හැගීම් හරියාකාරව නිර්වචනයයට ඔබ තරම් දක්ශයෙකු මා දැක නැති තරම්ය .ඔබට අපි තවමත් ආදරෙයි.
බුදුසරණ යි ....🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි සන්නා
ලොකු පාඩමක්
බොහෝ අය ආධාර කරන්නේ ඒ ආධාරය ආධාරයෙන් මොනවාහරි ලබාගන්න. ස්තුතියේ සිට නිවන දක්වා මොනවාහරි.
Well said Sir. Respect. අපි මිනිස්සු දිහා බලන විදිය වෙනස් වෙන්න ඕනෙ. අනුකම්පාව වෙනුවට ඒ ගොල්ලන්ට motivation එක දෙන්න ඕනෙ. එදාට මේ සමාජෙ ගොඩක් civilize මිනිස්සු දකින්න පුලුවන් වෙයි .
ආධාරයකයි තෑග්ගකයි අතර ඇති අපූරු වෙනස හිතට වදින්නම පැහැදිලි වුනා. ඵදා ඵතැන ඔබ කරපු කතාව නිසා ඵ් ලමයින්ගේ හිත් වල කොච්චර සතුටක් ඇති වෙන්න ඇතිද..
හරිම ලස්සන තෑග්ගක්,,,දුන්නා ,,අද,🌼🌼🌼
කතාව ඇත්ත සර්. අපි ඉස්සර මිනිසුන් ට දේවල් දෙද්දි දුන්නෙ ආදාර කියල . එක වැරදියි. තෑගියි දෙන්න ඔන ❤
අදාරයක් නෙමේ තෑග්ගක්.
සන්න ඔබට පිං
❤❤❤🙏🙏🙏✈️✈️✈️
කොහොමද සර්මේ සංකල්ප මිනිස්සුන්ට දෙන්නේ මට හිතා ගන්න බෑ දෙවියනේ.......😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤වචනය වෙනස් උන ගමන් ඒක අපායම දිව්‍ය ලෝකයක් බවට පත් කලා......
හැමදාමත් වෙනස් විදියට හිතන්න මග පෙන්වන සර්ට අපේ ස්තුතිය .
බොහෝ අවස්ථා වල්දී වගෙම අදත් ලොකු කුඩා සැමට උත්ප්‍රේරණයක්
Superb saying.I totally agree with Mr Sannasgala
තෑගි, ආධාර හෝ දාන දෙන්න ඕන අප්රසිද්ධියේ.ඒක දෙපාර්ශවයටම හොඳයි.ප්‍රසිද්ධියේ දීම ගඳයි.
මගේ ජීවිතයට ලොකු පාඩමක් එකතු කරා සර්ගේ මේ කතාව.බොහොම ස්තුතියි සර්.
ජීවිතය දකින්න ලැබුනු තෑග්ගක් ... Thank you සන්නස්ගල සර් ..
I have listen to at least 100 programmes you have done for the U tube. Out of all programmes, this makes a feeling in the heart. A ball stuck in the throat after listen to this masterpiece. As someone who has touched the ceiling of monetary richness, this flash back and sence of humanity is unprecedented.
Due to dedication to learn science and medicine, I never got an oppertunity to listen to your remarkable lecturers. But your rebirth in the U tube has given us a second chance to get a closer look at your philosophy. I remember the philosopher Diogenus who didn't dare to a note on the visit of "Great" Alexander in 330 BC.
As a tuition master your road has come to an end but the journey continues. To me you are wearing black to spare pink for the wider society.
Thank you!
Well said mate 👍👍❤️
සර්...සුපිරි .....❤️ සර්ව හම්බ උන එකම තෑග්ගක්..
❤️❤️❤️
Yes
I really love what you say here Upul. So authentique and so humaine. Thank you my friend.
ගොඩක් වටිනා අදහසක් හිතට දැනෙන්න කිව්වා.ස්තුතියි ...
I think your lecture is a good example set for the genation. Comment no.119 is a valid example.
ලස්සන අදහසක් සර් පපුවට වැදුනා ඒ කතාව
දවසක මමත් ඔබේ මත දාරියෙක්... මොලේ පාදන ගුරු සීයා.. වචනයක් නෑරම හරි රහයි.. කිමද තම හිතේ අදහස් එකට එක් වන තැන විවේක කාලයක් නොමැත.
Lovely discussion. Loved it. Good luck.
සුපිරි කතාව..♥️♥️♥️♥️
Sarge kathawa awasanaye mamath athpudiyak gehuwa.
බරට වටින තෑග්ගක් ❤️❤️සර් 💐
හොද පැහැදිලි කිරීමක් අගයකල යුතුය
ඉස්තරම් අදහසක්👏❤️
Oba niyama samaja wadiyek Jaya wewa
මේ කතාව මීට කලින් මේ විදිහටම සන්නගෙන් අහල තියෙනව. (ඉස්කොලෙ කතාව) ඒ කියන්නෙ කතාව ඇත්ත. එකම විදිහට repeat කරන්න බැහ කතාව ගොතනවනම්
Excellent speak
I loved it Sanna......Fucking Marvellous ...Well delivered as usual...Well Done.
Really appreciate the concept you launched
Sir sunaamiyata gewa hadanda kiyala pantiwala lamainta kiyala salli ekathu karaa needa??gewal kiiyak heduwada koheda heduwe???
Thank you 🙏..... Very motivational and guiding program......
ගැඹුරු විග්‍රහයක් ❤️
ජයවේවා සර් 👍
" Ponnayo " K.Siri Withanage - Api nm giye na salli deela uge pada show balanna
I love it Sir.
Kathava attha ape aunta denade denneth konda kadala aadara hirikithama wachanayak
Niyamae sir 👍👍👍👍👍👍👍
Excellent piece of thought Sir,!
👍❤.Sanna,Can you interview Prof.Kotagama? Thanks .
Aniwarenma Mata pennana ba okunwa.koti ganan dunnath wedak na.loketa pennana okkoma karanne
ඉදිරියටම
ස කියන දේ 100% ඇත්ත
Well done sir
_අති විශිෂ්ඨයි (සන්න) සර්!_
Really encouraging ..
අනේ මචෝ මේ වගේ සත්‍ය කියන මිනිහෙක් දැක්කේ නැහෑ මගේ වයසට
ගොඩක් අය තෑගි දෙන්නෙ රිඇක්ට් එකක් බලාපොරොත්තු වෙන්...ඒක බය පක්ෂපාතී නම් තමයි සතුට.,.
සමහර රටවල් වල පාරෙ ඉන්න අයට යම් තෑගි දුන්නම උන් ගන්නෙ කිසිම හැගීමක් නැතිව.,..
අපේ එහෙම උනොත් ඊළග දවසේ තෑගි....නෑ
සන්නස්ගල සර් 🙏🙏🙏
දන් දුන් දේ ගදයි කෙල්ලන්ට ගහපු එක සුවදයි
Sir අපිට තෑග්ගක් දුන්නා අද
නියමයි සර් respect
jayawewa sir.
හොද පැහැදිලි කිරීමක් ❤
Supiri adahas...
මම ගම්පහ physics class යන අතරේ සර්ගේ සිංහල පන්තියටත් ගියා.........
😂
Excellent...👏👏🌹🌹
Exellent sr....💎💎💎💎💎🙏🙏🙏
සින්හ සමාජෙ ගැන කිව්ව එක 100%ක් හරි....
දුන් දේ සුවඳයි කෑ දේ ගඳයි.ප්‍රචාරය කරල වාසිගැනිම ගඳයි.
මේ කතාව සර් මීට් කලින් කීවා මට මතකයි😘😘
Oya chemistry panthiye apit hitiya 😃 😊
සන්නා මම උබට ආදරෙයි,,,♥️
Well done Sir...
100% ඇත්ත සර් ,අපි දෙන්න ඕන තෑගි ඉන්න තැනින් උඩට එන්න ආධාර ඕන අවතැන් උන අයට
.. 🤝 ..
සුපිරි
👌👌👌
👏👏👏👏👏👏👍👍👍
A very sensitive talk, but will we ever learn to rid ourselves of the beggar/follower mentality? Regimentation at our schools prevents the free development of young minds to their full potential. Even in our universities only very little self-learning, mostly its memorizing the lectures and the idiosyncrasies of the lecturers to pass the exams.
හරියටම හරි සර්
Wow excellent
Masuran kathawa
👍
💐
සර් අපි පුද්ගලිකව ආධාර කලා පවුලේ අය එකතුවෙලා. මතකය විතරයි, කිසිම photo එකක් නැහැ
❤❤❤❤❤❤
Harima lassanai ada
oba apooru samajahithakamiyek
Respect sir 🙏🙏💐💐
Well said sir 👏👏
මේ සිංහ සමාජෙ කතාව sir කලින් දවසක කියල තියෙනව වගේ මතකයී..💙
රුපියල් 100 ක දේවල් දීලා.............රු 100000 ක photo ගහනවා
සන්නස්ගල osho කියවලා තියෙනවා නේද
👏👏👏
👏👏👏👏👏👏👏👏👏
Thank you sir ❤❤
👍❤️👍
❤
සියල්ල සත්‍ය
👏👏👏👍👍
Super ...
true sir
👍👍
ලංකාවෙ වැඩියෙන් ම අහන රේඩියෝ නාලිකා හිරු FM,ශා FM.ඒවගෙන් බඩු මලු බෙදනව . ඒව දෙන මුවාවෙන් අස්සවනව චැනල් එක , කොහොම හරි අස්සල බලවලා ඔලු හෝදනව ...
ඒවගෙන් ශේප් ඒකේ මිනිස්සු ගෙ ඔලු හෝදනව උදේට ආරා පැසබරා,හීන පලාපල,ජෝතිශය, හවසට පටිරෝල් ඒ රෝල් , ගගා ඔලු හෝදනව මිනිස්සු ගෙ.
මේ මීඩියා තමා මිනිස්සු ගෙ ඔලු විනාශ කරන්නෙ...