රතුපාට ජවිපෙට අයිති එකක් නෙවෙයි, v8 එක ඒක මගේ! රවිඳු බණ්ඩාරනායක | හොඳම ගුරුවරු, හොඳම ප්‍රතිඵල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • රතුපාට ජවිපෙට අයිති එකක් නෙවෙයි, v8 එක ඒක මගේ! රවිඳු බණ්ඩාරනායක | හොඳම ගුරුවරු, හොඳම ප්‍රතිඵල - Royal Taprobanian
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    www.facebook.c...
    #Thebestteachersthebestresults #RoyalTaprobanian #apesinhalapanthiya

ความคิดเห็น • 488

  • @DaysofDilshan
    @DaysofDilshan 2 ปีที่แล้ว +2196

    අඩෝ අඩෝ රවිඳු ඔයා මන් හිතුවට වඩා පට්ට වැඩ්ඩෙක්නෙ. GG ❤️

    • @pasindu1926
      @pasindu1926 2 ปีที่แล้ว +24

      Dilaaaa

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 2 ปีที่แล้ว +22

      අඩේ දිල්ෂාන් අයියා ♥️💯

    • @dimuthumadushan9484
      @dimuthumadushan9484 2 ปีที่แล้ว +9

      dila

    • @hastikaabeysinghe5302
      @hastikaabeysinghe5302 2 ปีที่แล้ว +8

      Dila bosaa

    • @poornaakash1771
      @poornaakash1771 2 ปีที่แล้ว +41

      Dilla boru neme, ravidu sir ge class wala එය ඔයාගෙ fan කෙනෙක් කියලා කියනවා..

  • @navavlogs46
    @navavlogs46 2 ปีที่แล้ว +524

    රවිදු අයියා එදත් එහෙමයි අදත් එහෙමයි ❤️ ජය වේවා

    • @m.geranda7054
      @m.geranda7054 2 ปีที่แล้ว +3

      නවා අයියා❤

  • @user-ov4ys1to2w
    @user-ov4ys1to2w 2 ปีที่แล้ว +267

    රවිදු සර් සැරයි. ඒත් හිත හොද කෙනෙක්. අපිට කවදාවත් අමතක වෙන්නෑ සර් O/L වලට කරපු පැය අටේ free සෙමිනා එක. අපි හැමදාම සර් එක්ක🙂❤️

  • @nilanthasamarasinghe282
    @nilanthasamarasinghe282 2 ปีที่แล้ว +33

    මම පෞද්ගලිකව ආසයි ටියුෂන් වල කට්ටක් කලා උඩට ආපු චරිත වලට.
    සන්නස්ගල සර්
    රත්නසේකර සර්
    බණ්ඩාර සර්
    තිස්ස සර්
    මුතුගල සර්
    හේමප්‍රිය සර්
    ඔය චරිත ටිකේ ජිවිත කතාව දන්නවා එ නිසා පට්ට වැඩ්ඩෝ. එ අතර රවිදු කියන්නේ අපේ වයස අපේ දිස්ත්‍රික්ක කොල්ලෙක් එකෙන්ම සබ්ජේක්ට් එකේ වැඩ්ඩෙක් ජය ❤❤💪💪💪

  • @alphad4636
    @alphad4636 2 ปีที่แล้ว +133

    කාලෙකින් බැලුවා ලස්සන හිතට වැදෙන ඇඩ් එකක්..සන්නා සර් කියන්නෙ ඇත්තටම වැඩ්ඩෙක් අද කාලෙ ගැනත් හිතන..ජය රවිදු සර් මම Fb,tik tok එකෙන් සර්ව දැකල තියේ ❤

  • @ann234-l8o
    @ann234-l8o 2 ปีที่แล้ว +213

    වෙන මුකුත් එපා. (O/L) අන්තිම දවසේ කරපු free online seminar එකෙන් IT ගොඩ දාගත්තු ළමයි හිටියා. Add එක share කරලා මටත් ස්තුතියි කීව දරුවො හිටියා. ඇත්තටම දක්ෂ ගුරුවරයෙක්.

    • @irushageethma
      @irushageethma 2 ปีที่แล้ว +2

      මමත් එහෙම ගොඩ ගියපු කෙනෙක්

    • @antaboytv3164
      @antaboytv3164 ปีที่แล้ว +1

      @@irushageethma මාත්

    • @n._.nayanaji_6782
      @n._.nayanaji_6782 ปีที่แล้ว +1

      @@irushageethma ict A d ithim 🙃

    • @irushageethma
      @irushageethma ปีที่แล้ว +1

      @@n._.nayanaji_6782 Awrudu 2k scolen krlth lakunu 20ta wadiwela na kawadawath 15 , 18 wadima 19 thibve...sirge semin ek set une eka dwasai exam ekedi C ekk awa fail wenn hitpu ekk pss une sir nis eka paya 8kin 😊

    • @n._.nayanaji_6782
      @n._.nayanaji_6782 ปีที่แล้ว +3

      @@irushageethma 🤩🤩🥰😘

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว +121

    ආසම චරිත දෙකක් එකම තැන..😍❤️‍🔥

  • @PRAMODEmusic
    @PRAMODEmusic 2 ปีที่แล้ว +20

    රවිදුගේ ගමන ඇස් දෙකෙන් දැකලා තියෙන කෙනෙක් මම. මම රවිදුව අදුනගන්නේ ගුරුවරයෙක් විදියට නෙවෙයි, ඉංජිනේරු ශිෂ්‍යයෙක් විදියට සහ හොඳ යාළුවෙක් විදියට. මාරම හොඳ හිතක් තියෙන සුන්දර මනුස්සයෙක්. රවිදු ආපු ගමනත් මාර සාධාරණ විදියට ආපු කෙනෙක් කියලා කියන්න මම ජීවමාන සාක්ෂිකාරයෙක්. ඒ ගැන සතුටුයි

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 ปีที่แล้ว +41

    කොහොමත් අපේ Generation එකේ කොල්ලෝ , කෙල්ලන්ගේ ආකල්ප සහ දූරදර්ශී පුරෝකථන අනික් අයට වැඩිය හාත්පසින්ම වෙනස් කියන කාරණයට රවිදු වඩාත් යෝග්‍ය උදාහරණයක් ..Congrats ! Keep Going ! Wishing both of you all the very best !👌❤️❤️

  • @kalinumihiranga9615
    @kalinumihiranga9615 2 ปีที่แล้ว +29

    මගෙ ජිවිතෙ හම්බෙච්ච පට්ට චරිතයක් රවිදු සර් කියන්නෙ.🔥

  • @niranjalam1682
    @niranjalam1682 2 ปีที่แล้ว +90

    කැමැත්තෙන්ම බලන සිංහල පංතිය සමග අළුතින් හදුනා ගත් ගුරුවරුන් දකින විට සතුටක්..ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්‍ය ලැබේවා!

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +99

    නිව්ටන් කලේ පුරෝකථනයක් නෙවෙයි . උපකල්පනයක් (Hypothesis).පුතා ඔයා ගෙ ආකල්ප නම් හරිම දියුණුයි.නූතන පරපුර ගැන තිබුණු ප්‍රතිරූපය ටිකක් වෙනස් වෙලා ,පැහැදීමක් එක්ක ලොකු හුස්මක් වැටුනා.

  • @harzz.2
    @harzz.2 2 ปีที่แล้ว +41

    ආසම ගුරුවරු දෙන්නෙක්😌❤️

  • @jayanharshana
    @jayanharshana 2 ปีที่แล้ว +15

    Wow great interview
    Sanna sir මගේ ගුරුවරයා Ravindu sir මගේ customer දෙන්නම වැඩ්ඩෝ ජය වේවා

  • @gamingakazlk610
    @gamingakazlk610 2 ปีที่แล้ว +60

    ආසම ගුරුවරු දෙන්නෙක්😍❤️
    අපේ රවිඳු සර්❤️

  • @ayomikadevindi5397
    @ayomikadevindi5397 2 ปีที่แล้ว +24

    රවිදු සර්ගෙන් ඉගෙන ගෙන ICT ඉස්සරහට කරගෙන යන්න බැරි කෙනෙක් නැතුව ඇති.ඒ තරමට ICT ගැන ලෝකෙ මේ වෙනකොට තියෙන හොදම job ගැන ඒවගෙන් කොච්චර සල්ලි හොයන්න පුලුවන්ද කියන එක ගැන සර් තරන් කියල දුන්න කෙනෙක් නැතුව ඇති.සරලව කිවුවොත් සර්ගෙන් ඉගෙන ගත්තු කෙනෙක්ට ජීවිතේ වරදින්නෙ නෑ.💜️

  • @bashitha_gdv
    @bashitha_gdv 2 ปีที่แล้ว +99

    සරවලම කිව්වොත් පොරවල් දෙකක්...දෙන්නමගෙම මාර මයින්ඩ් සෙට් එකක් තියෙන්නෙ...ආදරෙයි ❤

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 ปีที่แล้ว +24

    වැඩ්ඩෙක්, පට්ට පොරක් රවිඳු සර් 🤩🖤❤

  • @rajikasinhabahu5034
    @rajikasinhabahu5034 2 ปีที่แล้ว +17

    පට්ට මචං රවිඳුවෝ❤️💪හදවතින්ම සතුටුයි උඹ ඉන්න තැන ගැන🎊🎉All the best මචං!❤️

  • @sewwandisuraweera8304
    @sewwandisuraweera8304 2 ปีที่แล้ว +10

    හොදම හොද පිලිසදරක්
    මම ඔයාව දන්නේ නෑ මල්ලි. හැබැයි ඔයාගේ තාත්තාව දන්නවා තිලක් බණ්ඩාර සර්ව . සර් block manager වෙලා Guruwela block office එකේ වැඩ කරද්දි සර් එක්ක වැඩ කලා. මං හිතන්නේ ඒ සර්ගේ තියෙන හරිම නිහතමානි ගති ගුණ ඒ විදියටම ඔයාට තියෙනවා. සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

  • @ruchira1994lk
    @ruchira1994lk 2 ปีที่แล้ว +42

    හැමදාම බලන youtube channel එකක උබ ඉන්නව අහම්බෙන් දැක්කම මාර සතුටුයි මල්ලි

  • @sipa4775
    @sipa4775 2 ปีที่แล้ว +23

    ලස්සන ඇඩ් එකක්..සන්න සර් වචන කෑලි අල්ලගෙන ඇඩ් එකට දාන අයිසිං වැඩ කෑලි ටික මරු..

  • @kushanthaeshan5000
    @kushanthaeshan5000 2 ปีที่แล้ว +19

    ආසම ගුරුවරු දෙන්නෙක්.😍

  • @methsiriniherath6827
    @methsiriniherath6827 2 ปีที่แล้ว +12

    රවිදු සර් මරැ....මමත් සර් වගේ හිතන්න උත්සාහ කරනව.....ඒක මරු 😁🙂🙂☺

  • @shanukaherath7685
    @shanukaherath7685 2 ปีที่แล้ว +15

    සර්ගෙ පලවෙනි ගෝලයෝ අපි 💪💪

  • @kavindagayashan3091
    @kavindagayashan3091 2 ปีที่แล้ว +32

    අපේ රවිදු සර්.❤️🙂

  • @gayanikula5952
    @gayanikula5952 2 ปีที่แล้ว +9

    සන්නා සර්ගෙන් මගෙ ලමයි ඉගන ගත්තා..ඇත්තටම ලමයි ඇව්ත් සර් ගැන කියන කොට ලොකු පැහැදිමක් ඇති උනා සර්ගෙ අම්මා නවකතාව බැලුවම ලොකු ආදරයක් ඇති උනා ඒකතාවෙ ජිව්තයේ ඇත්ත දක්කා මගේජීව්තයේ සමහර තැන් දක්කා හොදම කතාවක් මම ඉන්නෙ ලංඩන් වල මගේ මුණුබුරාට දකින්න් ෂෙයාර් කරා තෙරුවන් සරණයි හොදම සාකච්ඡා වක්..

  • @shafi...5645
    @shafi...5645 2 ปีที่แล้ว +8

    Ravindu sir is best in everything 🤘❤️
    I am proud to say that I am Ravindu sir's student 🥰

  • @menuralakshitha7006
    @menuralakshitha7006 2 ปีที่แล้ว +19

    ගැම්මක් තමා සර්ලා දෙන්නම❤️❤️

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +9

    26:07 සන්නා සන්නව ෆලෝ කරනවා කියලා හොදටම දන්නැ අපේ වයස 🤗🤗🤗

  • @NAPOLEON237
    @NAPOLEON237 2 ปีที่แล้ว +99

    ජීවිතේට හම්බුනු හොදම ගුරුවරයා ❤️

  • @geethmalgoonathilake2019
    @geethmalgoonathilake2019 2 ปีที่แล้ว +55

    මේන් ස්ට්‍රීම් වල යන ඒකාකාරි ටියුෂන් ඇඩ් බලලා බලලා මෙහෙම වෙනසක් වෙන එකත් හොදයි...

    • @issachahn2265
      @issachahn2265 2 ปีที่แล้ว +1

      Muta lassanata kata karnna dan na

    • @issachahn2265
      @issachahn2265 2 ปีที่แล้ว +1

      Ani warayenma muta wadagah wediyata kata kar nnawah dan na

    • @user-yn8he2he4q
      @user-yn8he2he4q 2 ปีที่แล้ว +1

      @@issachahn2265 මූ එහෙම තමා.ළමයින්ට එහෙම හෙන ටෝක් දෙන්නේ.

    • @senirukankanamge4455
      @senirukankanamge4455 ปีที่แล้ว +1

      @@user-yn8he2he4q ඒත් සන්නස්ගලගේ ඔය වගේ දේවල් තිබුනට, ඌ කොච්චර ළමයින්ට බැන්නත්, උගෙන් ගොඩ ගිය අයත් හෙන ප්‍රමාණයක් ඉන්නවා කියලා අමතක කරන්න එපා.

  • @chalidujamith1291
    @chalidujamith1291 2 ปีที่แล้ว +19

    අපේ රවිඳු සර්.. ❤❤

  • @rosakatu5477
    @rosakatu5477 2 ปีที่แล้ว +65

    කුහක නැති සන්නාසර්ට මගෙ ස්තුතිය.

    • @eigochat
      @eigochat 2 ปีที่แล้ว +6

      Kauda? I feel sorry for you !!!

    • @Rastha_Kolla
      @Rastha_Kolla 2 ปีที่แล้ว +3

      🤣🤣🤣

    • @NimsaraMax
      @NimsaraMax ปีที่แล้ว

      😂😂😂

  • @thalaremixedproduction
    @thalaremixedproduction 2 ปีที่แล้ว +38

    අඩේ අවුරුදු 26 කොල්ලෙක්. ජයම වෙන්න ඔනි රවිදු..

  • @beautyofhongkong392
    @beautyofhongkong392 2 ปีที่แล้ว +57

    යහපාලනය නරකයි කීවට උන් අධ්‍යාපනයේ සැබෑ වෙනසක් කරලනේ ඉස්සර අපිට තිබ්බනම්

  • @Senarathlk
    @Senarathlk 2 ปีที่แล้ว +26

    පලවෙනි view එක සහ ලයික් එල මගෙන් ❤️

  • @THARUx7300
    @THARUx7300 2 ปีที่แล้ว +44

    රවිදු ජය❤️

    • @gajalanka95
      @gajalanka95 2 ปีที่แล้ว +1

      saharuk කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ නෑ ඔයා

  • @naviya98
    @naviya98 2 ปีที่แล้ว +17

    එකෙන්ම වැඩ්ඩෙක් ❤

  • @ictdilshanwickramanayake
    @ictdilshanwickramanayake 2 ปีที่แล้ว +10

    ජය වේවා මචන්.... ❤️❤️❤ perfect mindset...💪

  • @ruvindinusara
    @ruvindinusara 6 หลายเดือนก่อน +4

    Fake නැති චරිත් දෙකක්......👌👌👌👌

  • @kasungamlath9430
    @kasungamlath9430 2 ปีที่แล้ว +10

    Ict nam ravindu sir thama highly recommended

  • @himanshaharindu
    @himanshaharindu 2 ปีที่แล้ว +102

    මගේ AL ICT ගුරුවරයා❤

    • @tipsworld2
      @tipsworld2 2 ปีที่แล้ว +6

      Ha

    • @abhishekridmal1263
      @abhishekridmal1263 2 ปีที่แล้ว +9

      plyan hutto 🙂

    • @gamingblack857
      @gamingblack857 2 ปีที่แล้ว +7

      Ithin kwd ahuwe 😂

    • @Rastha_Kolla
      @Rastha_Kolla 2 ปีที่แล้ว +6

      අම්මෝ රිප්ලයි ටික😂💔

    • @-Travelvlogs-
      @-Travelvlogs- 2 ปีที่แล้ว

      @hisitha මෝඩ පක්කු බන් මුන් 🤣🤣

  • @Thankyou1608
    @Thankyou1608 2 ปีที่แล้ว +10

    Ape Sir ❤
    Gammak thamai itin

  • @pulinduthinod5744
    @pulinduthinod5744 2 ปีที่แล้ว +7

    Maru Ravidu Aiyeeee Good Luck❤❤

  • @yasithachamath63
    @yasithachamath63 2 ปีที่แล้ว +23

    ict උණක් තියෙනවා කියන්නෙ රවිදු සර්ව හොයම් එන්නෙ ළමයි.මම එහෙමයි.❤❤

  • @chamikaranethmal366
    @chamikaranethmal366 2 ปีที่แล้ว +12

    Ape sir 👊❤️

  • @dissanayake8993
    @dissanayake8993 2 ปีที่แล้ว +27

    💜🖤💖
    රවිදු සර්😇💖

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +130

    _සොඳුරු මිහිසෙකුට තවත් සොඳුරු මිනිසෙක් හමුවූ විට එතැන කතාව සොඳුරු නොවෙන්නේ කෙසේද !_

    • @GHOST-xf4og
      @GHOST-xf4og 2 ปีที่แล้ว +5

    • @xfan7437
      @xfan7437 2 ปีที่แล้ว +1

      sanna kiyana balla agam walata apahasa karanawa

    • @techblinkfreefire7490
      @techblinkfreefire7490 6 หลายเดือนก่อน

      ​@@xfan7437ඉතින් හොදයිනේ.

  • @Yashii1152
    @Yashii1152 2 ปีที่แล้ว +10

    Ape sir ,icT nm ravindu sir thmaa❤❤❤️‍🔥

  • @kavindurathnayake9126
    @kavindurathnayake9126 2 ปีที่แล้ว +12

    ජයවේවා ravidu sir

  • @kasunkumarasinghe2870
    @kasunkumarasinghe2870 2 ปีที่แล้ว +6

    Ravidu bandaranayake sir වචනයක් කියන්න කලින් දෙපාරක් මෙතනදි හිතුවා කියලා හොදටම දැනුනා...

  • @ksidathkumara
    @ksidathkumara 2 ปีที่แล้ว +24

    රතුපාට ජ්විපෙට අයිති එකක් නෙවෙයි....
    රතුපාට V8 එක ජවිපෙට අයිති එකක් නෙවෙයි....
    ඇඟට නොදැනී මරුවට කියල.....
    මරු thumbnail එක......

  • @utproductions938
    @utproductions938 2 ปีที่แล้ว +27

    ICT නම් රවිඳු බණ්ඩාරනායක තමයි❤️😌

    • @virajharshana663
      @virajharshana663 2 ปีที่แล้ว +6

      එතකොට අනිත් ict ගුරුවරු ඉන්නෙ pakata da

    • @utproductions938
      @utproductions938 2 ปีที่แล้ว +2

      @@virajharshana663 😂ehema nemei saho

  • @DhanushkaChathuranga14k
    @DhanushkaChathuranga14k 3 หลายเดือนก่อน +2

    patta waddek ❤🎉 jaya

  • @minoliranumilakodithuwakku
    @minoliranumilakodithuwakku ปีที่แล้ว +3

    Dennama legends la dennak.....asama dennek...respect sir.....no words to tell it ♥️♥️

  • @nipunakarunarathne
    @nipunakarunarathne 2 ปีที่แล้ว +12

    Ape sir ❤🌎

  • @DhanushkaRath-pr6gq
    @DhanushkaRath-pr6gq ปีที่แล้ว +2

    Ravindu malli uba nam sira wadek ban...

  • @dulithakavishanranathunga6447
    @dulithakavishanranathunga6447 2 ปีที่แล้ว +8

    thinking pattern ekta patta widihata change karapu charitha 2 k ❤️❤️

  • @inokapriyadharshani8512
    @inokapriyadharshani8512 ปีที่แล้ว +3

    සුපිරි චරිත දෙකක් එකම තැන ❤❤

  • @suddaofficial5013
    @suddaofficial5013 2 ปีที่แล้ว +22

    Kamathima sirla dennek💖💖💖

  • @geesarasandaruwan6478
    @geesarasandaruwan6478 2 ปีที่แล้ว +5

    Jaya wewa sir

  • @shyamikaravishan6010
    @shyamikaravishan6010 ปีที่แล้ว +4

    ආසම දෙන්නෙක් ❤

  • @lakmalkumara8187
    @lakmalkumara8187 2 ปีที่แล้ว +18

    ICT fom abc ❤️

  • @Realproduction455
    @Realproduction455 ปีที่แล้ว +2

    Good luck machan..... uba hoda padamak rate goda denekta.... jayawewaaa

  • @udeshherath3734
    @udeshherath3734 2 ปีที่แล้ว +9

    SFT | technology | walata jpura campas eke upul weerasinghe sir supiri mage adahasa....

  • @nazjoy6725
    @nazjoy6725 2 ปีที่แล้ว +29

    A GOOD EDUCATIONAL PROGRAM. MEANINGFUL QUESTIONS AND ANSWERS. MANY THINGS FOR STUDENTS TO GRAB OR UNDERSTAND FROM THE CONVERSATION OF THESE TWO TEACHERS. GOD BLESS THEM. nazly cassim 07.06.2022

  • @dinuralakshanx
    @dinuralakshanx 2 ปีที่แล้ว +9

    අපේ රවිදු සර්... ❤️🤭

  • @dolkidila2005
    @dolkidila2005 5 หลายเดือนก่อน +1

    හීන වලට සීමාවක් නැහැනෙ ❤🇱🇰😘

  • @malinduheshan5258
    @malinduheshan5258 2 ปีที่แล้ว +8

    Eka maru♥

  • @sumithramainke5773
    @sumithramainke5773 2 ปีที่แล้ว +7

    Ravindu sir... 💙🔥✨

  • @khtechsider
    @khtechsider ปีที่แล้ว +3

    අපේ රවිදු සර් නියමයි අද තමා වැඩ ටික දැන ගත්තේ great sir ❤💗👍👍☺️ @ravindubandaranayake

  • @binu..1442
    @binu..1442 2 ปีที่แล้ว +11

    රවිදු සර් ❤💪🔥

  • @hashinirajapaksha6463
    @hashinirajapaksha6463 2 ปีที่แล้ว +8

    Ape ravindu sir❤️

  • @nisalasithijaya7924
    @nisalasithijaya7924 2 ปีที่แล้ว +8

    Ravindu sir ❤️

  • @tharupathifernando9631
    @tharupathifernando9631 2 ปีที่แล้ว +8

    Charitha sir wa gemuko 🔥

  • @Senarathlk
    @Senarathlk 2 ปีที่แล้ว +9

    පලවෙනි view එකයි ලයික් එකයි මගෙන්

  • @hashen_mendis
    @hashen_mendis 2 ปีที่แล้ว +15

    ආහ්... සර්‍ර්හ්.. ❤️

  • @Senarathlk
    @Senarathlk 2 ปีที่แล้ว +10

    මුලින්ම බලන්නේ මම

  • @janithjayasinghe3709
    @janithjayasinghe3709 2 ปีที่แล้ว +5

    Gammak Ravindu boza❤❤

  • @Pasindumenaka-d3p
    @Pasindumenaka-d3p 2 ปีที่แล้ว +6

    රවිදු අයියා♥️✨

  • @chamilgunawardhana3681
    @chamilgunawardhana3681 2 ปีที่แล้ว +8

    Ravindu sir❤️🔥

  • @CHATHURYA_BANDARA
    @CHATHURYA_BANDARA 2 ปีที่แล้ว +3

    Ravindu sir♥️best sir ever♥️

  • @beautyofhongkong392
    @beautyofhongkong392 2 ปีที่แล้ว +11

    මගේ මල්ලි physics ගුරුවරයෙක් නාත්තන්ඩිය ප්‍රදේශයේ එයාගෙම ගොඩනැගිලි වලම පංති කරන මම ඊයේ දැක්ක එයාගේ fb page එකේ එයාගෙ ආයතනයේ නොවන ඒ නගරයේම වෙනත් ආයතනයක physics පංති කරන ගුරුවරයෙක්ගේ පෝස්ටරයක් දාල මට පුදුම හිතුන ඒ ගැන මොකද අපි පංති යන කාලේ අපි දැක්කේ වෙනස් සංස්කෘතියක් සමාන්තර විෂයන් කරන ගුරුවරු විවේචනය කරගන්නව අද සන්න කියන සංස්කෘතික මිනිස්සු බිහිවෙමින් පවතිනව

    • @yasas17
      @yasas17 2 ปีที่แล้ว

      Hack krl dann aththe

    • @prolificlk
      @prolificlk 2 ปีที่แล้ว +1

      Noshan Sirne

  • @nimsarapara
    @nimsarapara 2 ปีที่แล้ว +24

    එතැනට ගිහිල්ලත් බාබුට ගහනවා කියහන්කෝ 😂😂 මොනා උනත් ඇත්ත..

    • @Shawenx
      @Shawenx 2 ปีที่แล้ว +3

      Kawda bn u? Name kiyapn 🤣 porata lamai godak innawada?

  • @tharushagimhana
    @tharushagimhana 2 ปีที่แล้ว +3

    ගැම්මක් රවිදු සර් 😅😍

  • @nimalidisanayaka4263
    @nimalidisanayaka4263 2 ปีที่แล้ว +4

    අපේ රවිදු සර්❤❤❤❤❤❤

  • @janugalappatthi
    @janugalappatthi 2 ปีที่แล้ว +8

    Sir ❤🔥

  • @menukamihiran9836
    @menukamihiran9836 2 ปีที่แล้ว +7

    අපේ එකෙක් ❤️

  • @surangaranjith9340
    @surangaranjith9340 2 ปีที่แล้ว +4

    ගැම්මක් සර් ❤️

  • @flippop8367
    @flippop8367 2 ปีที่แล้ว +7

    සන්නත් එක්ක කතා කරන එක හරි අමාරු වැඩක් 🙂

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 8 หลายเดือนก่อน +1

    Gammak....❤..Now ICT IS TREND

  • @shabrisamidon7988
    @shabrisamidon7988 2 ปีที่แล้ว +8

    Ravidu Sir❤️

  • @MATHII3
    @MATHII3 2 ปีที่แล้ว +8

    Sir ♥️

  • @WMStudioSL
    @WMStudioSL 2 ปีที่แล้ว +4

    Very Very Useful 🔥🔥

  • @DilshanTec
    @DilshanTec 6 หลายเดือนก่อน

    ravidu sir kiyannema barandekak,kiyala dena deval henagahanna vage mathaka hinava,,GAMMAK

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 ปีที่แล้ว +11

    Ravindu sir ❤ Sannasgala sir ❤

  • @udayangajayasooriya1563
    @udayangajayasooriya1563 2 ปีที่แล้ว +8

    Sir 😍

  • @meshanranawana941
    @meshanranawana941 2 ปีที่แล้ว +9

    ❤Sir💥

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +24

    සන්නා ගේ යටි අරමුණ මොකක් උනත් ,මේ හඳුන්වා දීම් මාලාව කොහොම කෙලවර වුනත්, ගුරුවරයෙකු වූ පලියට හෝ මුදල් උපයන්න හැකි වූ පමණට හෝ කිසිවකු දේශපාලනයට සුදුසු නැහැ.ඒක දැන්ම කියලා තියන්නම්.