පොඩි දුව පරිස්සම් කරන්න | අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 190

  • @Hanguma
    @Hanguma 3 ปีที่แล้ว +66

    නිපුනි නිමන්තිකා හේරත් ❤️ කවදාවත් මේ නම අමතක කරන්න එපා. ලංකාවට වටින කටහඬක් වෙනවාමයි ❤️❤️

    • @chamudiupeksha2616
      @chamudiupeksha2616 3 ปีที่แล้ว +2

      Issra thanamalwila kollek wicharaya sarwind apuru minisa

    • @Samanali75
      @Samanali75 ปีที่แล้ว +1

      ane me song eka you tube eke nhne ahnn 😪

  • @jehansilva3562
    @jehansilva3562 3 ปีที่แล้ว +121

    Technology එක තරුණයෙක් වගේ මෙහෙම use කරන හැටි,
    මේවගේ production quality එක පට්ට උඩ තියන්,
    චැනල් හතරක් කරන් යන හැටි, හිතාගන්න බෑ සන්න සර්,
    මාරයි...

    • @noobgameplay8584
      @noobgameplay8584 3 ปีที่แล้ว +6

      team ekak dala innawa bn

    • @jehansilva3562
      @jehansilva3562 3 ปีที่แล้ว +4

      @@noobgameplay8584 team එකක් ඉන්නව කියල ඕන ගොනෙකුට තේරෙනව, ඒ ටීම් එක තෝරගන්නෙ සන්න නෙ, production චැනල් හතරෙම මාරයි...

    • @noobgameplay8584
      @noobgameplay8584 3 ปีที่แล้ว

      @@jehansilva3562 dan uba gona kiwwe matada

    • @noizyx144
      @noizyx144 3 ปีที่แล้ว +1

      Lol😂

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +16

    දිර්ඝායුෂ සර්. ❤️🙏

  • @ashenkaranayaka1353
    @ashenkaranayaka1353 3 ปีที่แล้ว +5

    ඒ විචරය ඇත්තටම ලස්සනයි.. සමජයේ එක් පැතිකඩක් නියෝජනය කරනවා. (විවේචනාත්මකව)

  • @michealgr1035
    @michealgr1035 3 ปีที่แล้ว +22

    අදත් වැදගත් මාතෘකාවක් . 🌸
    කවියා අහනකොට නම් පපුව හෝස් ගාලා ගියා.😓

  • @lakkanawitana6261
    @lakkanawitana6261 3 ปีที่แล้ว +14

    හිස් උන මොල ඩිංග, දැන් පවු.! දීර්ඝායු වේවා සර්ට....❤️🙏රජරටින්.

  • @mangalakarunarathna7498
    @mangalakarunarathna7498 3 ปีที่แล้ว +6

    පොදා බණ කයිවාරුව අහලා මේක බලද්දී/ අහද්දී පට්ට ෆීලින් එකක් හිතට දැනෙනවා!

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +19

    හරිම ඛෙදනියයි 😥 පංති පරතරය නිසා බහුතරයක් මෙි දුක විදිනවා..

  • @වැඩටයනගමන්-ඝ2ඣ
    @වැඩටයනගමන්-ඝ2ඣ 3 ปีที่แล้ว +4

    දුක හිතෙනවා අපේ රටේ දුක්විදින ගැනුන් ගැන ස්තුතියි ඔබට ලංකාවේ දුවරු ගැන කතාකරනවාට ආදරනිය සර්❤️

    • @xgamer660
      @xgamer660 3 ปีที่แล้ว

      පල පල පල පල

    • @caaskumara1047
      @caaskumara1047 2 ปีที่แล้ว

      @@xgamer660 uba හැමතැනම avilla buranawa ned

  • @Sවීරසේකර
    @Sවීරසේකර 3 ปีที่แล้ว +10

    කාන්තාව ගැන කතා කිරිමනම් මාර වටිනවා..

  • @surekharathnayake1163
    @surekharathnayake1163 3 ปีที่แล้ว +12

    සර් මේ රසාස්වාදය කරන අපූරුව දකින කොට මට ඒ ලෙවල් ක්ලාස් එකේ සිංහල සාහිත්‍ය "නව කවි සංග්‍රහය" සර් උගන්වපු හැටිත් ඉගෙන ගත්ත හැටිත් මතක් උනා සර් .. ඒ උගත් දේ තාම ජීවිතයට බද්ද කරගන්නවා .. ගොඩක් පිං සර් .... 🙏🙏🙏

  • @senanigunasekara1369
    @senanigunasekara1369 3 ปีที่แล้ว +3

    ජීවිතය කියවන්න කියලා දෙනවා .....Thank u සර්

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 3 ปีที่แล้ว +15

    චීරං ජයතු සන්නා ඔබට ❤❤

  • @YnsvsnR
    @YnsvsnR 3 ปีที่แล้ว +6

    හීන දකින කොල්ලො කෙල්ලන්ට හීන වලට පාර පෙන්වපු
    රිදුන හදවත් ඇතුලාන්තයෙන් සුවපත් භාවයට ගෙනගිය
    විස්සෝපිත කොල්ලෝ කෙල්ලෝන් පඩිවරුන් කෙරූ
    අතීතය වර්තමානය අනාගතය එක මිටට ගෙන නූතනය සැදු
    සිංහල වචනය පාට දේදුන්න සේ හැඩගැන්වූ
    පන්ඩිත ' ස'යන්න ... සන්නස්ගල ❤️
    කිසිදිනෙක ඔබගෙන් අකුරු උගත නැතිමුත් මා ,
    බොහෝ පෙරේත කමින් ඔබගේ සිංහලට මා පෙම් බදී.
    පන්ඩිත ඇදුරානනී ඔබය දීර්ගායුෂ ❤️🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    theruwan sarnai sr maga jevithya wagama Story Pinwath Obata niduk niroge wewa suwapath wewa Suwapath wewa 🙏🙏🙏

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 ปีที่แล้ว +1

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @DenuZz
    @DenuZz 11 หลายเดือนก่อน

    මෙවන් වූ හරවත් පාඩමක් විෂය නිර්දේශයට එක් කිරීම පිලිබදව සතුටු වෙනවා😊♥️

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว +4

    ජීවිතය හරිම දුකක් දුප්පත්කම

  • @wihangasihilel2318
    @wihangasihilel2318 3 ปีที่แล้ว +128

    මොනිකා රුවන්පතිරණ මහත්මියගෙ "පියසේන ඇසූ ප්‍රශ්නයක්" මතක් වුන අය සිටීද 🙂

  • @hasitharathnayake4946
    @hasitharathnayake4946 3 ปีที่แล้ว +6

    අන්තිම හුස්ම දක්වා මේ සේවය කරන්න සර්...සර්ගෙ පන්ති ඇවිත් අපි ජීවිතේට දේවල් එකතු කරගත්තා වගේ තවත් මොලේ තියෙන අය ජීවිතේ ඉගෙනගනීවි.ඒ නිසා මේ සේවය නතර කරන්න එපා.අපේ සර්ට බුදු සරණයි.

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +3

    සර් බුකියෙ වැඩි දෙනෙක් මගෙන් ඇහුවෙ වැඩට කෙල්ලෙක් දෙමළ .ඒ මන් බණ්ඩාරවෙල නිසා .සර් කියන්නෙ ඇත්ත

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว +1

    💐 වීඩියෝ එක බලනකොට එක තැනකදි ඇග කිලිපොලා, ගියා තව විටෙක ඇහැට කදුලක් ආව , තවත් තැනකදි මයිල් කෙලින් උනා...සර් ට තුති

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +40

    සමහරක්ට සර්ගේ වචන කුණුහරප වුනත් සර් කියන වචනයක් ගානේ පට්ට තේරුමක් තියෙන්නේ❤🔥

  • @swara-574
    @swara-574 ปีที่แล้ว

    ගායනය වගේම විචාරය හරිම වෙනස්

  • @rupirupi7629
    @rupirupi7629 3 ปีที่แล้ว +1

    බුදුසරණයි❤

  • @Cha123ist
    @Cha123ist 3 ปีที่แล้ว +19

    1975 මොනිකා රුවන්පතිරණ මැතිණිය දැකපු දේට අවුරුදු 46 ක් තිස්සෙ තාම උත්තර හොයාගන්න බැරිවෙලා සර්. ජාතියක් විදිහට අපි කොයිතරම් පසුගාමීද?

    • @shaquilleOvin
      @shaquilleOvin 3 ปีที่แล้ว +3

      රටක් විදියට අපි කොයිතරම් පසුගාමී ද?

  • @ceylontherapist
    @ceylontherapist 3 ปีที่แล้ว

    Chiranjayathu 🙏. Aadambarai sir oya gena. Sir ge maanawa hithawadithwaya, rasakngathawaya ape hith thulata kaawaddanawa..aadarei pelenna.🙏. Theruwan saranai 🙏

  • @janakathushara1987
    @janakathushara1987 3 ปีที่แล้ว +5

    වීඩියො එකක් එනකන් දින ගනිනවා❤️❤️❤️ සර්

  • @dulciemangalika3946
    @dulciemangalika3946 3 ปีที่แล้ว +1

    Sahatika atha sir.you are 100% right.

  • @kasuniyashodha9998
    @kasuniyashodha9998 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි😍 ආයෙත් පාරක් පොඩිදුව ඉගෙනගත්තා❤

  • @kanishkamadushan7830
    @kanishkamadushan7830 2 ปีที่แล้ว

    මේ පාඩම අපේ විෂය නිර්දේශය ට දාපු එක ගැන සතුටුයි ♥️

  • @edumarkemb7467
    @edumarkemb7467 3 ปีที่แล้ว

    හිස් උන මොල ටික පිරවිමට නැවත පැමිණිම ගැන සතුටයි.චීරං ඡයතු සර්

  • @dishansanjaya5594
    @dishansanjaya5594 3 ปีที่แล้ว +2

    මම හීනයකින් හිතුවෙ නැහැ මොනිකා රුවන්පතිරණ වගේ කිවිඳිය කගේ කවියක් සංනස්ගල මහතා ගේ විචාරකයක් අහන්න පුලුවන් වෙයි කියලා. ස්තුතියි සයිබර් අවකාශය ට. 🙏

  • @chrissilva3649
    @chrissilva3649 3 ปีที่แล้ว

    Excellent presentation. A real eye opener for all Sri Lankans.

  • @nadeepdilshan
    @nadeepdilshan 3 ปีที่แล้ว +44

    අද දවසට වීඩියෝ තුනයි ❤️

  • @geethikajayarathna587
    @geethikajayarathna587 3 ปีที่แล้ว

    Sirge kathawa aththa....ape jeewithe e hemadema magaheruna....gewalwala bara adinna una nisa....eth man loku duwa nemei.....deweniya....loku eka kollek.....eth bara adde man..mage jeewithe mata maga heruna.....athaheruna.....welawakata meka karuma jeewithayak....

  • @prasadsamarasinghe8129
    @prasadsamarasinghe8129 3 ปีที่แล้ว +21

    ලොකු ලොකු ගෙවල්වල තවමත් හිර කරලා..
    පොඩි දුවලා පොඩි පුතුලා වහල් වෙලා..
    නීතියෙ දෙවඟනගෙ රෙද්දෙන් අැස් බැඳලා..
    තවමත් ඇත කොළඹ දුකට කර තියලා..
    නිලදරුවන්ගේ කාමුක වහල් කමේ..
    ගැහැනුන්ගේ පහ⁣රින් කය දුකෙහි දැමේ..
    අකුරු කරන දරුවන් හට මෙහෙය නැමේ..
    පොඩිදරුවන් මුව නිති කඳුලෙන් ම තෙමේ..

  • @shashikajeewan390
    @shashikajeewan390 3 ปีที่แล้ว +10

    ඔන්න ඕකටයි "වියත්මඟ" කියන්නේ ...🙏

  • @mudithademel7543
    @mudithademel7543 3 ปีที่แล้ว +3

    වෙලෙ ගෙදර සුගුනවති කෙටිකතාව මතක්වුනා..😍

  • @shanthidev1277
    @shanthidev1277 3 ปีที่แล้ว +3

    Sanna this is a very sensitive topic . Professional day care centers are essential at the level of all G S Divisions under supervision of government .

  • @itsmorefuninsrilanka8677
    @itsmorefuninsrilanka8677 3 ปีที่แล้ว +2

    Thanks

  • @සිංහලපාරාදීසය-ළ8ල
    @සිංහලපාරාදීසය-ළ8ල 3 ปีที่แล้ว +6

    මොනිකා රුවන්පතිරණගෙ හැම කවි පන්තියකම අපි නොදකින සමාජ ඛේදවාචකයක් නිර්මාණාත්මකව කතා කරලා තියෙනවා..

  • @MH_Track24
    @MH_Track24 3 ปีที่แล้ว +1

    great presentation.. always Sann's try to create some thing new.. keep good work.. අපි හැමෝටම ඉගෙන ගන්න පුළුවන් ඉතා කාලීන සාකච්ඡාවක් ඇත.. වචන භාවිතා කරන අපූරුව අතිවිශිෂ්ටයි...

  • @chathudew8264
    @chathudew8264 3 ปีที่แล้ว +1

    සර් නූතන පද්‍ය සන්ග්‍රහයේ තියෙන කවි ඔක්කොම මේ වගේ මෙලඩි දාල ගායනය කරවලා රසාස්වාදය කරන්නකො එතකොට තනුව එක්ක විභාගේ ලියන්න යන අයට මතක හිටී ❤❤❤❤

  • @D.S.N833
    @D.S.N833 3 ปีที่แล้ว

    මෙ විග්‍රහය කරන කොට ඇහැට කදුලු අව.. සංවේදී..

  • @diwankakowshika
    @diwankakowshika 3 ปีที่แล้ว

    අපූරු විචාරයක්

  • @virajchinthaka7594
    @virajchinthaka7594 3 ปีที่แล้ว +6

    ලංකාවේ සමහර ගෑනුන්ට වහල්කම චූන් එකක්...

  • @hasitharathnayake4946
    @hasitharathnayake4946 3 ปีที่แล้ว

    1 දුවගේ කතාව...අපිට පන්තියේදි කිව්ව විදිය ආයෙත් මතක් වුණා සර්.

  • @samanthijayakody6576
    @samanthijayakody6576 3 ปีที่แล้ว

    Sir nam pudumai 😍😍😍😍👍👍👍👍💯

  • @nivahalsithuvili7497
    @nivahalsithuvili7497 3 ปีที่แล้ว +1

    හරියටම හරි අපේ රටේ මූලික ප්‍රශ්නයට හේතුව ආර්ථික දුප්පත්කම නොවේ මමත් හිතන්නෙ චින්තන දුප්පත් කම කියලා තමයි...මේ චින්තන දුප්පත් කම උදාහරණයක් වශයෙන් මෙහෙකාර සේවයේ යෙදෙන සහ යොදවන දෙපැත්තටම අදාලයි කියලා හිතෙනවා...චින්තනය දියුණු සහ චින්තනයෙන් නිදහස් ලෝකයේ ගොඩාක් රටවල් සහ සමාජය මෙහෙකරුවන් වහල් සේවයේ නොයොදවනවා සේම ඒ ශ්‍රමයට වටිනාකමක් දිය හැකි චින්තන නිදහසක් සහ චින්තන්යෙන් පොහොසත් වීම සඳහා අවශ්‍ය අධ්‍යාපනයක් ලබා දෙන්න මුලික වෙනවා....
    වැදි බණ අසමින් නිරන්තරේ
    අපි තාමත් වනන්තරේ....

  • @sampathmaduranga6443
    @sampathmaduranga6443 3 ปีที่แล้ว +1

    ඇත්ත සර් ❤️❤️

  • @maxwellfelix6349
    @maxwellfelix6349 3 ปีที่แล้ว +14

    පාන්දර හතරට නැගිටලා වාහන තුන හතරක් හොදලා මුලු දවසම හැම වැඩක්ම කරලා රාත්‍රි දොලහට නින්දට යන අපේ මැණිවරැන්, සහොදරියන් , කි දෙනෙක් නම් මැද පෙරදිග සහ අනෙක් රටවල දුක් විදිනවාද???

    • @dushanthaalwis4104
      @dushanthaalwis4104 3 ปีที่แล้ว +1

      කීදෙනෙක් නම් දූෂණය වනවා ඇද්ද? කීදෙනෙක් නම් වද හිංසා වලට ලක්වෙනවාද?

  • @influenzaadvanced2745
    @influenzaadvanced2745 3 ปีที่แล้ว +5

    අවරුදු 10 උනත් අයට කරන්න ජොබ් තියනව. ජොබ් එකක් කරන ගමන් ඉගන ගන්න එක තමයි සුපිරි.
    වහල් සේවය වැරදියි ! මෙහෙකාර සේවයත් වැරදියි. ඔන්න කඩයක , super market එකක, එහම නැත්තම් පත්තර , pizza බෙදුවත් අව්ලක් නැති ජොබ්. අවරුදු 10යේ ඉදන් ජොබ් කරන්නේ ලංකාවේ විතරද. එත් ලංකාවේ විතරයි මේ වගේ ජඩ දේවල්
    උනේ.
    බාල වයස්කාර ශ්‍රමය සුරා කෙමට විරිද්දුව නීති ගෙන්න ඕනේ, නැතුව එක නීතියෙන් තහනම් කරන එක නෙමයි කරන්න ඕනේ
    දේ. හොදම උදාහරණය තමයි electronic වලට අසා කරන දරුවෙකුට radio tv හදන තැනක වැඩ බලාගෙන ඉගන ගෙන එකට අත් උදව් දෙන්න වගේ ජොබ්. අවදානම් ජොබ් නෙමයි. ගොඩක් උඩ නගින්න තියන මේසන් බස් වගේ ජොබ් නෙමයි. ඒවාට නම් වයස් සීමාවන් පනවන්න ඕනේ.
    ජොබ් එකක් එක්ක [ වහල් සුරා කෙමෙ එක්ක නෙමයි ] හැදෙන දරුවා ජොබ් එකක් නැතුව හදුනා දරුවට වඩා ගොඩක් සමාජ ශීලි.
    අනික මෙහෙකාර සේවයට ගියා කියල ලිංගික අතවර කරලා මරල දන්නා තියන අයතිය මොකක්ද?

  • @dimuthuniranjan6749
    @dimuthuniranjan6749 3 ปีที่แล้ว

    Niyama wedak sir apu AL class sir patan gathtja aeka loku deyak

  • @sanjeewakumarasinghe7990
    @sanjeewakumarasinghe7990 3 ปีที่แล้ว

    විල්පත්තු.. පට්ට සර්

  • @chetla1111
    @chetla1111 3 ปีที่แล้ว

    Gamapaha nanika eke desk eka uda wadi wela innawa wage hengeemak denenawa sir. . .newatha atheethayata aran giya.hemadama asai a sundara atheethayata.adarei sir godaaak❤💕👍

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 3 ปีที่แล้ว +5

    මැරෙන්නෙපා සර්,❤

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 3 ปีที่แล้ว +12

    මොනිකා රැවන්පතිරණ ගේ කවියක් තිබුණා සිංහල සාහිත්‍ය පරණ syllabus එකේ..පියසේන ඇසූ ප්‍රශ්නයක් නම මතක විදිහට 😐

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 ปีที่แล้ว

    Sirge Katha AHhnn API Mara wasanawanthai kiyl hithanawa

  • @dilstudio3187
    @dilstudio3187 3 ปีที่แล้ว +9

    සමාජය තුළ ඇතිවෙන කේදවාචකයක් සාහිත්‍යයෙන් විග්‍රහ කරුවට බෝහොම ස්තුතියි.... ඒත් sir මට ප්‍රශ්නයක් තියෙනවා.... ගැණු ළමයි විතරක් නෙමෙයි දුක් විදින්නෙ..... සාපෙක්ෂව ඒගොල්ලො දුක් විදිනවා වැඩියි තමයි.... කොන්ද කඩලා හින්දා....🙏

  • @darshanawickramatunga
    @darshanawickramatunga 3 ปีที่แล้ว +1

    කාලිනව
    වැදගත් පණිවිඩයක් තිබ්බ

  • @brothersheron7385
    @brothersheron7385 3 ปีที่แล้ว

    මේ ගීතය අහන්න පොඩිදුව ගීතයේ link එකක් තියෙනවද සර්

  • @TheChicKenHuman
    @TheChicKenHuman 3 ปีที่แล้ว +5

    විශාඛා සිටු දේවිය දිව්වෙ නෑ, ඒ වගේ කෙල්ලො උනාම දුවන්න හොඳ නෑ, සංවර වෙන්න ඕනි කියලා පොඩි උන්ට බුද්ධාගම පාඩමකුත් තියෙනවා.
    ඉතිං කොහෙද?😡

    • @caaskumara1047
      @caaskumara1047 2 ปีที่แล้ว

      Ow

    • @lifechange9328
      @lifechange9328 2 ปีที่แล้ว

      වැස්සෙ තෙමිලා අව විශාකාවගෙ කේස කල්‍යාණ ය හෙව්වෙ කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවද.

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +6

    අද රටේ පවතින සියලූම ප්‍රශ්න වලට හේතුව..... එදා මෙදා තුර රට පාලනය කරපු උං , රට අවරෝහණ ආකාරයට දියුණු කිරීමයි(පාලනය). අදටත් එය ඉතා වේගයෙන් සිදුවෙමින් පවතී.

  • @samjoseph723
    @samjoseph723 3 ปีที่แล้ว +33

    ඇයි වතුකරේ තරුනියන් පමණක් මෙවැනි රැකියා කරන්නෙ. කුල ප්‍රශ්නයක් ද මාන්න සීන් එකක්ද? මා ලංකාවෙ සිටි කුඩා අවධිවල 80/90 දශක අපගේ ගෙවල් වල ගෘහ සේවිකා රැකියා කෙලේ සිංහල තරුණියන් . නමුත් වර්තමානයේ ලංකාවට ගිය විට හැම ගෙදරකම පාහේ ඉන්නෙ වතුකරේ තරුණියන්. සිංහල ගම් වල කොල්ලො කෙල්ලො හරි අධ්‍යාපනයක් නොලැබුවොත් ත්‍රීවීලර් හෝ ගාමන්ට් යාම trend එකක් කරගෙන බවත් පේනවා.නමුත් ළමා මෙහෙකාර සේවය හෙන ගහන අපරාධයක්.

    • @virajchinthaka7594
      @virajchinthaka7594 3 ปีที่แล้ว +2

      අඩු පඩිය සිංහලය කපටිය...

  • @artlife6543
    @artlife6543 2 ปีที่แล้ว

    Aneh sir me kawiya kiyana eke full video eka nadda...

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 3 ปีที่แล้ว +3

    කථාව සත්‍යයි.හරිම් හැඟීම හැඟීම් බරයි. ඇසින් කඳුළක් වැටෙන්න නොවෙටෙන්න ගානට . නමුත් හැඟීම් පාලනය කර ගන්න බැරුව ඇසින් කඳුළු බිඳක් දෙකක් නොවැටුනා නොවෙයි.මගෙ නෝනා මගෙන් අහනවා ඇයි අනෙ ඔයා අ‍ඬන්නෙ කියලා .මට දෙන්න ක්ෂණිකව උත්තරයක් නොතිබිණි .මට එවෙලට ඔලුවට ආවෙ ඇඟ උස්නයි අනෙ. ඇස් දෙකෙන් දුම් දානවා .මට සව් කෝප්පයක් හදලා දෙන්නෙ කියායි. මගෙ නෝනා හොඳ මීටරයක් .හොරෙන් බොරුවක් කරන්න බැරි තරම්‍ ය.සමහර විට එයා මෙය හොරෙන් බලන්න ඇති.එයා දන්නවා මම චූටි දෙයටත් අඬන දුරවල මනුෂ්‍යයෙක් කියා .

  • @chandimadebahapuwa3936
    @chandimadebahapuwa3936 3 ปีที่แล้ว +4

    Ela

  • @devikanilmini1427
    @devikanilmini1427 3 ปีที่แล้ว

    A ka nam bokkatama weduna sir .hemadama mehema apita sahithya wichara on

  • @dmjanaka2812
    @dmjanaka2812 3 ปีที่แล้ว

    භාෂාව හා සංස්කෘතිය යන පද දෙකේ අර්ථය එකක් ද දෙකක් ද සර් ? පැහැදිලි කර දෙන්නේ නම් ඉතාම වටිනවා සර්

  • @charminanavaratnam6603
    @charminanavaratnam6603 3 ปีที่แล้ว +1

    Sanna is the only one who teaches things as it was and it is. BUT why do people say he corrupts young minds? I was so impressed by his explanations on politics and comment on Chapa's Utube program and got a reply 'Sanna nomaga ariya godak tharuna tharinayo. Did he do anything different then?

  • @vincentrich6805
    @vincentrich6805 3 ปีที่แล้ว

    Yes sir your information very good.
    Think our country poultry magar monitor very fuwar...
    Only tolking Ledis 1st?
    No duing?
    Very much thanks sir your inform 👍🙏❤

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 2 ปีที่แล้ว

    e song eke voice eka😍

  • @dilankasampath5206
    @dilankasampath5206 3 ปีที่แล้ว +1

    perfect retirement of a person. :)

  • @droneviewssrilanka4409
    @droneviewssrilanka4409 3 ปีที่แล้ว

    No words ❤️❤️❤️

  • @asankasandaruwan9806
    @asankasandaruwan9806 3 ปีที่แล้ว +3

    මොණිකා රුවන්පතිරණ මහත්මියගෙ තිබුණා කව් පන්තියක් මට මතක හැටියට,විසිවසරක නූපන් මතකය ..කියලා තේ වත්තක වැඩකරපු ගැහැනියකගේ කතවක්.

    • @nadeeshaniwijesingha8968
      @nadeeshaniwijesingha8968 3 ปีที่แล้ว +1

      ලෙච්චමීගේ සිතුවිල්ලක්

    • @asankasandaruwan9806
      @asankasandaruwan9806 3 ปีที่แล้ว

      @@nadeeshaniwijesingha8968 ඔව් ඒක තමයි.තෑන්ක්ස්

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 3 ปีที่แล้ว +6

    පොඩි දුවල ගැන හොයන බලන ආයතන යේ
    මහ හූරා ඔබ ගෙ මිතුරා මහැදුරු මුඩිත විදානපතිරණ ගෙන් ඉසාලිනි ජූඩ් පොඩි දුව ගැන පොඩිත්තා ක් අහල සාදාරනයක් කන්න කියමු ඒ පරපුරට .

    • @වේළුසුමන
      @වේළුසුමන 3 ปีที่แล้ว

      මොකක්ද ඒ කතාව පැහැදිලි කරන්න පුළුවන්ද

    • @priyankaramarasinghe1146
      @priyankaramarasinghe1146 3 ปีที่แล้ว

      @@වේළුසුමන
      Proff Muditha Vidaanapathirana is his friend
      He can directly ask it.
      He doesn’t have to produce any video clips to outside world

  • @omehome1447
    @omehome1447 3 ปีที่แล้ว

    Sir chamuditha ekka interview ekak karannako

  • @lahiruperera8594
    @lahiruperera8594 3 ปีที่แล้ว +2

    මම එදාට වඩා අද ඉගෙන ගන්නවා

  • @kidsvideolearninggame6300
    @kidsvideolearninggame6300 3 ปีที่แล้ว

    mage rathran sir apita me rata hadana puluwan sir api ekathu we wada karamu sir

  • @ruvifdo53
    @ruvifdo53 3 ปีที่แล้ว

    papuwa pasaru kran giya eka ahala, hadawathatai moletai eka para katha krnna puluwan kenek sir mage gawravaya sir ta

  • @myopinion2173
    @myopinion2173 3 ปีที่แล้ว

    ❤❤❤niyamai sir

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 3 ปีที่แล้ว

    Ane oba kiyana eththa gena Kadulu enawa.mona Dukakak ,wehdanawak da?.
    Namuth mehema wenne thiya ho meda panthiye daruwanta newei .meh okkoma ahinsaka,asarana,hadak nethi badata welak kanna nethi asaranayantai.ethanai duka.

  • @anusongs6629
    @anusongs6629 3 ปีที่แล้ว

    Maamata duwek Innawanam Denna ....Parissan Karannam Diwi Himiyen.......Meeta ,,,, Mongal Bana

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +15

    බන ඇහුවා විතරයි සර්ගෙ. ඇත්තටම සර් අර මුලින් කියපු උන්දැලාගේ වෘශන කෝශ නෙවෙයි අංගජාතේම කැපුවනම් හොදයි කියලා මන් නම් ඒ කාලෙම බුකියේ ප්‍රසිද්ධියේ ලිව්ව. කෝ ඒ කාලේ අමුඩෙ කරේ තියන් පොල්ල අරන් ආපු උන් දැන් මන් කියන එකම කියනවා මුන්ගෙ බන අහලා.🤣🤣🤣

  • @chamaradilshan1302
    @chamaradilshan1302 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏sir

  • @chanakaking
    @chanakaking 3 ปีที่แล้ว

    Ammo ..පොඩ්ඩක් awul wuna,

  • @janugalappatthi
    @janugalappatthi 3 ปีที่แล้ว +2

    Hi

  • @lakminiwijesundara2763
    @lakminiwijesundara2763 3 ปีที่แล้ว

    අපෙ අප්පච්චි,මම 2006 නුවර පන්තියෙ දරුවෙක්.අදට අවුරුදු 15 කට කළින්.අනෙ ඔහොම වයසට යන්න එපා.ඉස්සර වගෙම ඉන්න.අදටත් මම සිංහල විෂයට පුදුම ආදරයක් තියෙන්නෙ .ඒ කතාවට මම පුදුම විදිහට කැමතියි.තාමත් අප්පච්චිට එදා වගෙම මමයි,මගෙ මල්ලියි පුදුම විදිහට ආදරෙයි.ආදරරෙයි.ආදරෙයි.........කනට කොදුරා කියන මිහිරි ගැඹුරු ධර්මය( පන්ති අතර class එක) අපෙ සිංහල පන්තිය!!!!!!!!!!!!

  • @nilankanath
    @nilankanath 3 ปีที่แล้ว

    Supiri sir❤️❤️😘🥺🥺🥺

  • @pahasaranipun3136
    @pahasaranipun3136 3 ปีที่แล้ว

    සර් ලක්මව්නි මගේ පද්‍ය පන්තිය කවි පන්තිය දාන්නකෝ night life vlog එකේදී කාර් එකේ යන ගමන් දාපූ සින්දුව 😁

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 3 ปีที่แล้ว

    Saudi rate Lankawenyana KUSUM aniwaryenma nama wenaskala yuthui..aya asabya wachanayak wana nisa..

  • @travelwithmoto5
    @travelwithmoto5 3 ปีที่แล้ว +1

    💜

  • @user-fv3ke8xs3h
    @user-fv3ke8xs3h 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️👍

  • @nayanidammika680
    @nayanidammika680 3 ปีที่แล้ว +5

    මෙහෙකාරියන් විදියට පොඩි දරුවන් ගන්න එක හරිම අසාධාරණයි. මේකට බලධාරීන් අවධානය යොමුකරන්න ඕන. අනික පොඩි දරුවන් ගෙන් වැඩ ගන්න අපිට පුළුවන් ද??

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 3 ปีที่แล้ว +4

    එකටනම් කදුළු අවා 😢

  • @senusenu426
    @senusenu426 2 ปีที่แล้ว +1

    real song

  • @ruwaninishadi555
    @ruwaninishadi555 3 ปีที่แล้ว

    Annneee sir ammoooo kiyanna wechana neha

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 3 ปีที่แล้ว

    👌❤👍

  • @buddikawijeratne1521
    @buddikawijeratne1521 3 ปีที่แล้ว +4

    දුප්පත්කම 😥