විශේෂ දේශපාලන සංවාදය | Special political interview with Aththanayake m Herath

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2019
  • Siwhela TV | සිව් හෙළ ටීවී | රාමුවෙන් පිට ටීවී රසය
    අත්තනායක එම්. හේරත් මහතා විසින් රටේ වර්තමාන දේශපාලන අර්බුදය සහ ඔහු ඉදිරි ඡන්දයේදී ක්‍රියා කරන ආකාරය පිලිබද කෙටි දිග හැරුම.
    ...................................................................................................................................................................................
    තවමත් අපගේ චැනලය සමග එකතු වී නැතිනම් දැන්ම අපව Subscribe කරන්න. කුඩා සීනුව Click කලහොත් දිනපතා මෙවැනි වීඩියෝ ඔබවෙත ගෙන්වා ගන්නත් පුලුවන්.

ความคิดเห็น • 178

  • @ranjith2752
    @ranjith2752 5 ปีที่แล้ว +42

    නියමයි සර් හොඳ වදන් ටිකක් හැබැයි සර් ල වගේ අය ඡන්දෙ ඉල්ලන්න නැති වුණාට මිනිසුන් දැනුවත් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා

  • @nalakasampath3724
    @nalakasampath3724 5 ปีที่แล้ว +46

    සහතික ඇත්ත. බුරුවො එකෙක්වත් එපා මතුවට.

  • @asalamni6441
    @asalamni6441 5 ปีที่แล้ว +26

    ඔබ තුමාගේ කතාව සුපිරි ...
    අපිත් ඔබ තුමාගේ පැත්තේ...🇱🇰🇱🇰🇱🇰

  • @sanjusanju3120
    @sanjusanju3120 5 ปีที่แล้ว +8

    සමිපුර්ණයෙන්ම ඇත්ත කතාව, හිටපු එකෙක්ටවත් දෙන්න එපා

  • @freeidea9788
    @freeidea9788 5 ปีที่แล้ว +43

    නියමයි.. ලස්සන program එකක්. බලන්න ආසයි. දිගටම ඔහොම යන්..

  • @merilkurera530
    @merilkurera530 5 ปีที่แล้ว +3

    සම්පූර්ණ ඇත්ත,හෙනම තමාම ඉල්ලන්නේ අපි.කාලකන්නි මල පෙරේතයෝ අපේ රට විනාශකලා.

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +1

    මෙම සිද්ධියේදී විසදුමක් ඉදිරිපත් කරමින් කථාකළ යුතුයි
    අලුත් බලයක් ඕනැ
    අලුත් නායකයෙක් ඕනැ

  • @nilupulnil1
    @nilupulnil1 5 ปีที่แล้ว +15

    නාගානන්ද ජයකොඩි , ජනපති කරමු

  • @lakshmanjay1641
    @lakshmanjay1641 5 ปีที่แล้ว +3

    Great !

  • @dharshanahettiarachchi7419
    @dharshanahettiarachchi7419 5 ปีที่แล้ว +1

    ජයවෙව,,,අපේ රට ගිය
    කළ ,,,ජනතාව ද්නුවත් කරන්න ,,,

  • @jundahapoiya3392
    @jundahapoiya3392 5 ปีที่แล้ว +2

    ඒකනම් හරිම කතාව

  • @manikerenuka6015
    @manikerenuka6015 5 ปีที่แล้ว +3

    පට්ට කතාව ස්තූතියි සර්

  • @danuprasad6451
    @danuprasad6451 5 ปีที่แล้ว +4

    Super talk Sir. All the best.

  • @nileekaarachchige2085
    @nileekaarachchige2085 5 ปีที่แล้ว +24

    Mr Nagananda ge wadapiliwela Hondatama hondai..
    Ema wadapiliwela wate siyaluma Dena ekrok wemu..🇱🇰

    • @nadinadi5756
      @nadinadi5756 5 ปีที่แล้ว

      Kawda appa me naga.pissu minihekne

    • @jayashanthafernando2081
      @jayashanthafernando2081 5 ปีที่แล้ว

      @@nadinadi5756 ane ay ehema kiyanne mata pahadili karala denna. Please.

    • @123468152
      @123468152 5 ปีที่แล้ว +1

      We have to support mr NAGANANDA. For a better COUNTRY ..no CORRUPTION.we are fot naga...pla let your loved ones know this.

    • @nadinadi5756
      @nadinadi5756 5 ปีที่แล้ว

      @@123468152 never ever

    • @jayashanthafernando2081
      @jayashanthafernando2081 5 ปีที่แล้ว

      @@nadinadi5756 what is never ? Ever ? Reasons !!!?

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 5 ปีที่แล้ว +7

    සහතික ඇත්ත!!උන් හැදෙන්න මිසක් රට හදන්න නෙමේ..

  • @nuwansameera4664
    @nuwansameera4664 5 ปีที่แล้ว +12

    We have only one option this time. Mr.Nagananda kodituwakku

    • @surangaganesh4800
      @surangaganesh4800 5 ปีที่แล้ว

      🖕what the fuck

    • @leftjab276
      @leftjab276 5 ปีที่แล้ว

      @@surangaganesh4800 who is the best option then?

  • @seethadewi9917
    @seethadewi9917 5 ปีที่แล้ว +2

    ජ්යවෙවා!!!

  • @lakshithanay1240
    @lakshithanay1240 5 ปีที่แล้ว +5

    Naganda mahatha thami ape ekama balporthuwa

  • @gkdskapgu7461
    @gkdskapgu7461 5 ปีที่แล้ว +32

    රජයේ බොරුව හොරකම නැවැත්විමට නම් , නාගානන්දට චන්දය දෙන්න.

    • @themiyaadikari7420
      @themiyaadikari7420 5 ปีที่แล้ว

      gkds kapgu නාගන්දගේ බාප්පාගෙ පණිවිඩයකි
      විස්වාස කරන්න😖

    • @manjulaliyanage3777
      @manjulaliyanage3777 5 ปีที่แล้ว

      Kard peck eka athata denna Ali hora uuu

  • @wasanthakuwait7593
    @wasanthakuwait7593 5 ปีที่แล้ว +18

    අපට වැරදුනේ අපේම සිංහල මින්සුන්ගෙ එකමුතුකම නැති එක

    • @martinluther2911
      @martinluther2911 4 ปีที่แล้ว

      එය මෙකල නොව එකලද..
      එකලත්ම නොව බොහෝ කලකට පෙරද එසේම සිදුවිය...
      කුවේණිය පිට එකෙකූ බව දැන දැනම විජයට තම සනහුරම පාවා දුනි...
      හේතුව තාමාගේ එවුන් තමා කොන් කලාය.. නොසැලකුවාය කියාය...
      අද බලන්න තම පක්ෂ පාවාදී එහාට මෙහාට පනිනා හැතිකරය...
      මේ අතර ඉතා සුවල්ප දෙනෙක් ප්‍රතිපත්තියක මතයක නොසැලී සිටී...
      එවුන්ට චන්දය නැත..

  • @shehanidhunil1360
    @shehanidhunil1360 5 ปีที่แล้ว +1

    සමාජ මතදාරියෙක් විදියට ඔබතුමා මේ සමාජයට දෙන්න හදන පනිවුඩය කාලෝචිත වගේම ප්‍රායෝගිකයි.අපිට හැමදාම වැරදුනේ අනිත් ජාතින් වලයි ආගම් වලයි වැරදි හොය හොය හිටියා ඒ අයගෙ එකමුතුකම් ගැන කතාකරා ඒත් සින්හලයා සින්හලයටම අන්චි ඇද්ද ගරහාව්වා මන් නම් කියන්නේ පාට පක්ශ බේද අමතක කරල රට ජාතිය හා ආගම ආරක්ශා කරගැනිමට සියලු දෙනා එක්විය යුතුයි තෙරුවන්සරනයි ඔබතුමාට

  • @devasilva3579
    @devasilva3579 5 ปีที่แล้ว +31

    NAGA ta newei ohuge wadapiliwelai Dan onne.

    • @kwtkwt1163
      @kwtkwt1163 5 ปีที่แล้ว +2

      Niyama kathawa budusarani

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 5 ปีที่แล้ว +16

    Selection is honorable Nagananda kodithuwakku next president

  • @ashokaparis8696
    @ashokaparis8696 4 ปีที่แล้ว

    Supirina kathawa harima Asai obaga katha ahanna

  • @btcsrilanka4126
    @btcsrilanka4126 5 ปีที่แล้ว +12

    Nagaannda

  • @ashkashk4895
    @ashkashk4895 5 ปีที่แล้ว +16

    රට වෙනුවෙන් සිංහලයක් උනාට වැඩක් නැහැ චන්දෙ දවසට බූරුවෙක් නම්

  • @tharutharushani6542
    @tharutharushani6542 5 ปีที่แล้ว +1

    අම්මෝ ඔබ තුමා කියපු හැම dema සහතික ඇත්ත

  • @thusharidilrukshi4007
    @thusharidilrukshi4007 5 ปีที่แล้ว +3

    🙏🙏🙏 jaya wawa budusarani

  • @user-io5lb5jx5c
    @user-io5lb5jx5c 5 ปีที่แล้ว +2

    ඇත්ත කතකරනවා මේය තමා විය යුත්තේ ඔබට දිර්ග අයුස

  • @nw3314
    @nw3314 5 ปีที่แล้ว +2

    සියළුම දෙනාගේ දෑස් විවර විය යුතු කාලයයි මේ

  • @shyamali2834
    @shyamali2834 5 ปีที่แล้ว

    Oba thuma kiyana kathawa sahathika aththa.theruwan sarani oba thumata

  • @rupanandawidanage947
    @rupanandawidanage947 5 ปีที่แล้ว +5

    Program is beautiful. Ideas are very true and genuine. But should we do nothing to change the situation? It is very realistic to say that every old politicians should retire and handover the power to educated young generation.

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 5 ปีที่แล้ว +1

      There are many inteligent educated people but what the hell these who are in the parliment?

  • @athulaathula7468
    @athulaathula7468 5 ปีที่แล้ว +12

    NAGANANDATA 2020 BARA DENNA ONA NATHNAM APITA WALAK KAPAN WALALENNA WEI MUN 225 HITIYOTH

  • @susilpriyantha293
    @susilpriyantha293 5 ปีที่แล้ว +32

    කොහේ ගියත් නාගානන්ද ගේ වැඩපිලිවෙල තමයි කවුරුත් ම ඉල්ලන්නෙ..👍

  • @mmala6994
    @mmala6994 5 ปีที่แล้ว +1

    ඔබලට මෙි සැරේ චන්ද නෙමෙි දෙන්නේ පර ගැති ආන්ඩුවට හෙනම වැදියනි

  • @gkdskapgu7461
    @gkdskapgu7461 5 ปีที่แล้ว +46

    නාගානන්ද සහ ඔහුගේ නව විවස්තාවට චන්දය දෙමු .

  • @sudathperera3726
    @sudathperera3726 5 ปีที่แล้ว +5

    හිතවත් අත්තනායක සර්,
    අපි ඔබතුමාව අගය කලෙ නායකයෙක් ලෙස...
    නායකයෙක් අවශ්‍ය ඔක්කොම හරියට වෙද්දී නෙවෙයි.... අමාරුවෙ වැටුණායින් පස්සෙයි නායකයෙක් අවශ්‍ය ගොඩ ගන්...
    එත්... සර් මොනවාද මෙ කියන්නෙ. අපේ අනාගත පරම්පරාවම වලපල්ලට යනවා බලා ඉන්න ඔයාට අවශ්‍ය.
    අපිට අවශ්‍ය නායකයෙක්... අභියෝග වලට මුහුණ දෙන....
    නාගානන්ද මහත්මයාණෙනි... අපිට අවශ්‍ය ඔබ වැනි පරාජය තුලින් නැගිටින්නට පුළුවන් නායකයෙක්...
    ඔබගේ ජයග්‍රහණය නියතයි! ත්‍රිවිධ රත්නයෙ සරණයි!

  • @ranjania7173
    @ranjania7173 5 ปีที่แล้ว

    Niyamai sir obathumage kathawa sampurna ettha

  • @iranirathugama2502
    @iranirathugama2502 5 ปีที่แล้ว +1

    අපිත් එහෙමමයි ඔබට ජය

  • @japaneseinsinhalasumithjay3778
    @japaneseinsinhalasumithjay3778 5 ปีที่แล้ว +2

    අපේ රටේ ජනතාව බුද්ධිමත් යනුවෙන් සමහර පක්ෂ නායකයින් සමහර අවස්ථාවල පවසන අයුරු මා අසා ඇත .මෙය ඉතා අවස්ත්වාදී , හර්ද සක්ෂියට විරුද්ද ප්‍රකාශන වේ . මන්ද පොදු බහුතර ලාංකික ජනය සැබෑ බුද්දීමත්නම් අද මේවන් ගොන් තඩි පාලකයෝ බිහිවෙන්නේ නැත.

  • @sanjayaperera1284
    @sanjayaperera1284 5 ปีที่แล้ว +2

    Naga - An only option

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 5 ปีที่แล้ว

    Niyamai jayawewa!mäthithumani ape rata beraganna idiriyata enna.

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 5 ปีที่แล้ว +1

    Great Interview ! pls do more like this

  • @susanthakoswatta9898
    @susanthakoswatta9898 5 ปีที่แล้ว +4

    naga ge viyawasthawa dinawamu 2020 horu bayawela

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 5 ปีที่แล้ว +1

    නියම කතාව සර්

  • @vbnnbvvbnvv6852
    @vbnnbvvbnvv6852 5 ปีที่แล้ว

    Atthamai atthanayaka sir oba thumage kathawsnam niyamai.

  • @meepegamage8555
    @meepegamage8555 5 ปีที่แล้ว +3

    Sir please join with Mr Nagananda, we need to change the whole system , you can get information about his campaign through social media

  • @udawelasaranandahimi4889
    @udawelasaranandahimi4889 5 ปีที่แล้ว

    Let us stop the destruction caused towards humans by humans themselves,
    Let's stand up together as one to build a new world full of humanity for the next generation !!!,,,,,,,,
    බුද්ධීමතුන් ගේ වගකීම කතා කර කර සිටීම පමණක් නොව කිරියා වෙන් කිරියා කිරීමයි.

  • @analinabhoe7701
    @analinabhoe7701 5 ปีที่แล้ว

    Lhruwan saranai oba lhumata slhulhi

  • @disnakanthi4627
    @disnakanthi4627 5 ปีที่แล้ว +5

    Ape galaeum karu Nagananda kodithuwakku mahatha

  • @topphone5377
    @topphone5377 5 ปีที่แล้ว

    Mun kamathi harima Asawen Deshana Ahana hithata danenna Niyemata pahadili karanawa oba thumata jayen jaya budu Saranai Devi phitai.

  • @larkumarathunge4400
    @larkumarathunge4400 5 ปีที่แล้ว +1

    We trust only Mr Naga!

  • @susanthajayagoda1012
    @susanthajayagoda1012 5 ปีที่แล้ว

    🙏🙏🙏

  • @maheshgunawardana9599
    @maheshgunawardana9599 5 ปีที่แล้ว +6

    මාත් එක්ක නාකියෝ එකෙක්වත් එපා තරුණ අයට බලය දෙන්න කියනකොට කට්ටිය කමෙන්ට් කරනවා නාගානන්ද කියලා .
    ඇයි නාගානන්ද සර්ටත් වඩා තරුණ ද ? 🤣

  • @k-popfanfantacy2266
    @k-popfanfantacy2266 5 ปีที่แล้ว

    🙏

  • @roshanridwan1724
    @roshanridwan1724 5 ปีที่แล้ว

    Absolutely true sir...

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว

    Daysbara guruthumani mewani danuwath kirim awashyama kalayak. Theuwan saranai

  • @sryacahh8010
    @sryacahh8010 5 ปีที่แล้ว +4

    apata one aluth kenek....nagananda wata ekwemu

  • @chandimapriyavithana8535
    @chandimapriyavithana8535 5 ปีที่แล้ว +4

    nada thama inna ekama solution eka

  • @sgmaduranga6340
    @sgmaduranga6340 5 ปีที่แล้ว

    100% true

  • @lalithanielsen8583
    @lalithanielsen8583 5 ปีที่แล้ว

    Bohoma hoda kathawak

  • @latalouka2339
    @latalouka2339 5 ปีที่แล้ว +1

    Ow sir obata puluvan janatava danuvath karanna ma agadayan rata goda ganna pin

  • @mgchamika
    @mgchamika 5 ปีที่แล้ว +1

    අති විශිෂ්ඨයි මහත්තයො

  • @samanthakahawita838
    @samanthakahawita838 5 ปีที่แล้ว

    sir oyage wedasatahan ithama ussas I respect for you

  • @nirmaladamayanthi5747
    @nirmaladamayanthi5747 5 ปีที่แล้ว

    Aththa kathawa,
    desapaluwo enne ratata sewaya karanna nemei
    thamta sewaya karaganna

  • @devasilva3579
    @devasilva3579 5 ปีที่แล้ว +24

    Oya 226 kohethma onne natho.......NAGAge wadapiliwela thamai dan ape ratata onne....

    • @malkimalki7360
      @malkimalki7360 5 ปีที่แล้ว +1

      Kauda naga

    • @nadinadi5756
      @nadinadi5756 5 ปีที่แล้ว

      @@malkimalki7360 🤣🤣🤣🤣👍👍

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 5 ปีที่แล้ว +1

    Api nagananda mahatha samagai

  • @kavinda122
    @kavinda122 5 ปีที่แล้ว

    Eka nam eththa sir apitath chande den pilikul.. ei hemotama meka therum ganna beri

  • @sehnal139
    @sehnal139 5 ปีที่แล้ว

    THEY TALK NICE

  • @rohanaelvitigala
    @rohanaelvitigala 5 ปีที่แล้ว

    අතනායක එම් හේරත් මහත්තයට හෝ වෙනත් පුද්ගලයෙකුට මහා බලගතු සොභාවධර්මයෙන් ලබා ගන්නට අවශ්‍ය නම්, ත්‍රසතවදියා, පුජකයා, සැමියා, නායකයා , දේශපාලකයා ධනපතියා වැනි අස්වාභාවික චරිත රගපෑම සදහටම අතහැර දමලා, සදා ආදරණිය අම්මාගේ පුතෙක්, පෙම්වතියන්ගේ පෙම්වතෙක්, ගොවියෙක්, කම්කරුවෙක්, වෙදමහත්තයෙක්, රණවිරුවෙක් වශයෙන්, කාන්තාවන්ට, දරුවන්න්ට, මහලු අයට , රෝගින්න්ට සහ අසරණ අයට පිරිසිදු සිතින් තමන්ට හැකි පමණින් උපකාර උපකාර කරනවා නම්, මහා බලගතු සොභාවධර්මයේ පිහිට , ආරක්ෂාව, අසිර්වාදය, දවසේ පැය 24 පුරාවටම ලබාදෙන අතර, ඊට අමතරව, ඔබේ සදා අමරණිය ආත්මය නැණවත් කරනවා. බලවත් කරනවා.
    ඒ කියන්නේ , ආත්මීය වශයෙන් බලවත් අයට , සොභාවික දැනුම ලබාදෙන්නට මහා බලගතු සොභාවධර්මය දවසේ පැය 24 පුරාවටම ඔන්ලයින් ඉන්නවා. ඒ නිසා පිංවන්ත මිනිස්සු කාටවත් හෙන ඉල්ලන්නේ නැත.
    මේවා කියලා දෙන්නේ ඔයාලට සංසාර සාගරයෙන් එතෙර වෙන්න.
    ඒ නිසා, අපිට ගල් පෙරලන්න, අපිව කුරුසේ තියලා ඇන ගහන්න , අපිව ගල් වලින් ගහලා එළවලා දමන්න හදන්න එපා , අපි කියන දේවල් වල සත්‍ය තියනවද හොයලා බලන්න , ඔබ සැමට බුදුසරණයි.

  • @namalpushpakumara5423
    @namalpushpakumara5423 5 ปีที่แล้ว +1

    සැමදා රැවටෙන තර්ක ශක්තියක් නොමැති මිනිසුන් සුරන්ගනා ලෝකවල ඡීවත්වෙ විකටයන් විවස්තා නිර්මාණය කරයි . අාර්තික .දේශපාලන .සමාඡ ප්‍රශ්ණ වලට පිලිතුරැ .අවබෝධය .දැණුම .කැපවීම අැත්තෙ කොතනද

  • @Bhcb.7939
    @Bhcb.7939 5 ปีที่แล้ว

    Rawana pihitai 🙏🏽

  • @gayansameera9319
    @gayansameera9319 5 ปีที่แล้ว

    obatumage katawa shatika atta.

  • @tb580
    @tb580 5 ปีที่แล้ว +2

    Kalpayak giyath vikalpayak natha Nagananda kodithuwakku mahaththayawa hara Nagananda kodithuwakku janadipathi karawamu

  • @nimalchandrasiri6158
    @nimalchandrasiri6158 5 ปีที่แล้ว

    Maiththreepala mahathageth honda dewal godak thiyanawa.

  • @dsakslanka2421
    @dsakslanka2421 5 ปีที่แล้ว +11

    නාගානන්ද

  • @leeladon8611
    @leeladon8611 5 ปีที่แล้ว

    Sir. 👍 Horu Rajauna. Janathaawa Baluuna. Rata vinaasauna.????

  • @lankadeepa3404
    @lankadeepa3404 5 ปีที่แล้ว +1

    Gonbas acharyawaru, rata awurudu 71k kabasiniya kale mewage ugath kiyaganna nugath makabaslai..

  • @katuneriyabookshop7116
    @katuneriyabookshop7116 5 ปีที่แล้ว

    Paudgalika wasi, hithawath kam rata wenuwen amathaka karanna. Mr Naganandage viyawasthawai ape wikalpe.

  • @VijayKumar-kk9bl
    @VijayKumar-kk9bl 5 ปีที่แล้ว

    Yes sir kaurut aney tamangey malla purawagannai natnam oya aiyalata Mona jatika adarayakda

  • @nimalgeeganage1057
    @nimalgeeganage1057 5 ปีที่แล้ว

    හැමදේකදීම මන් දැකපු දෙයක් තමයි රටම ඉල්ලන්නේ නාගානන්ද කොඩිතුවක්කු එයයි පිලියම.

  • @topphone5377
    @topphone5377 5 ปีที่แล้ว

    Ane Mahathayo oba thumata lipiyak liyapu guru Mahathmiya gana kiya denna.

  • @MayuBhagy
    @MayuBhagy 5 ปีที่แล้ว +6

    කොහේ ගියත් නාගානන්ද ගේ වැඩපිලිවෙල තමයි කවුරුත් ම ඉල්ලන්නෙ..

  • @anurahewage5269
    @anurahewage5269 5 ปีที่แล้ว

    Niyama wachana tika

  • @menakasapumalee918
    @menakasapumalee918 5 ปีที่แล้ว +8

    ඔබතුමා වි්ශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හැටියට මේ අවස්ථාවවේ ජනතාවට මීටවඩා බුද්ධිමත් ප්‍රායෝගික පණිවිඩයක් දිය යුතුව තිබුනා. ඔබ නරඹන්න "නිදහසින් වසර 71 පසු ලංකාව sunil perera සුනිල් පෙරේරා " වීඩියෝව ඔහු ජනතාවට නියම පණිවිඩයක් දුන්නා

  • @topphone5377
    @topphone5377 5 ปีที่แล้ว

    Sahathika Atha Dan parimenthuwe Enne kuddo haliaraku karayo paul sansthawa Anthimai Math Ehemai chande Danne Na harima pilikul.Sriyata dunnema Na.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    තිලක් කන්දේ ගම මහතා හොදයි.

  • @disnakanthi4627
    @disnakanthi4627 5 ปีที่แล้ว +3

    Kaalochitha katha bahak

  • @kalyanirohini1738
    @kalyanirohini1738 5 ปีที่แล้ว

    බොහොම හොදයි ,,

  • @gkkandy2014
    @gkkandy2014 5 ปีที่แล้ว

    Ane sir apita nayakayek nathi eke warade .. oya vidiyata memoda 🐃🐃🐃tika danuwath karanna eke pin..

  • @visakadampali2148
    @visakadampali2148 5 ปีที่แล้ว

    aththanayaka sardoramadalawata enawa kiwama aniwariyama man doramadalawa balanawa

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara8951 5 ปีที่แล้ว

    මටත් ඕන ගංජකුඩූ වසවිසගෙනත් ලොකූ පෝසතෙක්වෙල රටේසෙනගමරල
    තවජාතීයකට රට පවරන ගොනෙක්වෙන්න

  • @nirmalahettiarachchi5008
    @nirmalahettiarachchi5008 5 ปีที่แล้ว

    Ane baninna apinam hari asawen obe desana ahanawa

  • @adilru4915
    @adilru4915 5 ปีที่แล้ว

    Me mage sinhala guruthuma.

  • @emmanuelsilva8982
    @emmanuelsilva8982 5 ปีที่แล้ว +2

    oba chandaya nodameemata gath theenduwa waradyi.awasa wrata naganandawa athhada balanna,

  • @malindasilva219
    @malindasilva219 5 ปีที่แล้ว +1

    කමන්ට කරලා තියෙන බුරුවෝ දැක්කම දුකත් හිතෙනවා. කැශිනෝ නාගාව ජනාදිපති කරන්නලු. උගේ ගෙදර පොඩි උන් සෙල්ලම් කරන්නෙත් කැශිනෝ. නාගානන්ද හිතාගෙන ඉන්නේ බිස්කට් කියලා. උගේ ගෙදර තියෙන්නේ මොනවද කියලා දන්නේ නැති ngo බල්ලාට කියලා රටහදාගන්න යන බුරුවො දැක්කම දුකයි

  • @abcd-td1vm
    @abcd-td1vm 5 ปีที่แล้ว

    ඔව් පාර්ලිමේන්තුවේ එකෙක්වත් වැඩක් නැහැ ...
    ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙලා ඉන්න ඔක්කොමත් වෙස්මුනු දාගෙන ඉන්නෙ.
    ඔබතුමා හරි චන්දෙ නම් දෙන්න හොද නැහැ ඔය එකෙක්ටවත්
    හරිම වැදගත් කතා බහක්

  • @harshaprabudha-maaya-9054
    @harshaprabudha-maaya-9054 5 ปีที่แล้ว

    Eka balala sub kara...ayeth unsub kala ethuwa indika thota wattha wage sappiliyinwath form karana nisa..

  • @visakadampali2148
    @visakadampali2148 5 ปีที่แล้ว

    sarage watina adahas tikka

  • @VijayKumar-kk9bl
    @VijayKumar-kk9bl 5 ปีที่แล้ว

    Sir. Essara degakalisama andey english danna ayai ada kunubaldeyath polgahaudat usaviyeth oonatanaka Kalisz a wagey tamai adat