"ජීවිතයට පෙරවදනක්" Jeewithayata Perawadanak by Prof. Sarath Wijesooriya (QSUM) - Part 5 of 7
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2015
- This lecture has been organised by QSUM (The Association of Quantity Surveyors of the University of Moratuwa) held in Dubai on 30th Jan 2015.
Facebook page: / qsum1
මහරහතන් වහන්සේ නමකගෙන් බණ පදයක් ඇහුවා වගේ!පින් සර්!
ඔබ තුමාගේ අත් දැකීම් අපට ලබාදීම ගැන ඔබට පින් .
Obathumge deshana harima priyai, api nosithana jeevithaya avabodayeen purawana gamburu adahas siumwa sanvediwa samajayata kiya Dena obathumata pin aithi wewa,,,,deergausha labewa,
Aththatama mara kathawak sir.. Mama sirge video ashawen balanawa.. Aththammata harawath thema.. minissunge manasa kohewath yawanne nethuwa thiyagena ahagena inna puluwan katha wilasayak sirta thiyenawa.
පොත්කියවිමට වඩා ලොකු සතුටක් ලැබුවා ඒ දේශණයෙන් ගොඩක් පිං සර්ට.
මම ඔබ තුමාට බොහොම ගෞරව කරනවා.මගේ පවුල් ජීවිතය සාර්ථක කර ගැනීමට, ඔබ තුමාගේ දේශන නිතරම මට පිටිවහලක් වුණා.ඔබ තුමාට දීර්ඝායුෂ නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා.
Obathumage deshanayak ahanna lebimama sathutak theruwan saranai
සර්ගෙ අත්දැකීම් අහද්දි මට හරිම ආසයි,සතුටුයි.ඉගෙන ගන්න දේවල් ගොඩයි.මම මගේ දරුවන්ටත් ඒ වීඩියෝ බලන්න දානවා.මම විදෙස්ගතව සිටින්නෙ.මට කියන්න බැරි සතුටක් මේදේවල් අහද්දි.
සර් හරිම වැදගත් දේශන තුන්හතර පාර බලලා තියෙනවා
ඔබට ස්තුතියි ඔබේ අදහස් අපට ඉතාම වැදගත් වෙනවා,,🙏🙏🙏🙏🙏🙏🏆
අර්ථවත් ආදර්ශ math කතාවක් ahannath ආසයි me wage දේවල් ඔබ තුමා ට නිදුක් නිරෝගී සුවය parthana කරනවා !
Niduk nirogi chira jeewanaya salasevaaaa sir.obata
Thank u sir ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ඉතාමත් වටිනා ජීවිතය කියාදෙන අදහස් මාලාවක්.
Guru deviyo kiyanne oyawani uththamayan hata .. ..dawasa thisse mahansi wela obathumage desanawak baluwama mahansiya kohen giyada na sar...obathumata niduk nirogi suwaya laba dirgayou labethwa ...theruwan saranai🙏🙏🙏....
Theruwansaranai
ස්තුතියි ඔබතුමාට දීර්ගායුවේවා ....
Taruwan saranai sir .hitata loku sanaseemak dsnuna
❤❤ godak pin
ඇත්තමයි . අද ෙකා එෙහම ස ෙහාදර බැදිම්😢😢 අද ඔනා තනියම ජිවත් ෙවන්න මාරම දුකයි
හරයක් නැති දේවල් වලට කමෙන්ට් හය හත්සිය ගනන්.මේ වගේ අර්ථවත් යමක් කීයෙන් කීදෙනාද. ඔබතුමාල මැරුණු ජාතියකට පණ දෙන්නේ.සුවපත්ම වේවා
Sahatika atta
Ekanam eththa
@@ruwandammika9088 ##
Ekls
Ekanam eththama thamai Nalu niliyange nadagam walata comment kotiyai.
ගොඩාක් වටිනා වැඩසටහනක් .ඔබ තුමාට බොහෝම ස්තූතියී .🙏🙏
වටින කතාවක්❤
Obathumage katha poth walata mn harima asai me katha kiyaddi asai ahan inna nirogi suwa obathumata
පොත් ගන්න අපට වාසානා වක් නැද්ද අර්තික පුශ්න උඩය මා කැමති පොත කියවන්න අන්න සර් උදවක් කරන්න අද 25 සැතමිබර් මාස මට හරිම දුක්ක හිතුණා මුදල් නැතිකම නිසා
ඹබට සර් දළදාහිමි සරණයි
Koitharam ahuwwath epa wennathi Katha ha a Katha vilasaya koi tharam niweemak hikmeemak obathuman gaawa thiyenawada API innema avililane sir
Teruwan saranai
ඔබතුමා කියන්නේ අහගෙන ඉන්න ඔිනෙ දේවල්මයි.
ඔබතුමාට ගොඩාක් පින්🙏🙏🙏
ඔබතුමාට බොහොම ස්තුතියි 🙏කතාව අහගෙන ඉන්න කොට කිරිකැටියෙක් මොනවදෝ කියනවා 😘
Api obathumage desana ahanawa supiri
Obatumata pin siduwenwa yhapath katha kiydunnata
Excellent Sir
Thank you very much God bless you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thanks Sir, you are a asset to the nation 🙏
❤ හරිම හරවත් කතාවක්
වැදගත් දේශනයක්
හරිම වැදගත් ඔවදනක්. ස්තුති සර් 🙏 🙏 . තෙරුවන් සරණයි සර්ටත් සියලු දෙනාටම
Meaningful speech
Thank you sir
Thank you 🙏
A great speech . 🙏🙏🙏
Bohoma pin oba tumanta
Vary vary good
🙏🙏🙏🙏🙏🙏❤
Kathawa nam supiri
Great❤
👍
Good
❤️❤️
හැම දේකම දෙපැත්තක් තියෙනවා ,මගේ මහත්තයට සහෝදරයෝ 3ඉන්නවා මගේ නැන්දම්මාගේ එකම බලාපොරොත්තුව පවුලේ වැඩිමලා වුණ මගේ මහත්තයාගේ සියලුම දේ අරගෙන අනිත් සහෝදරයෝ තුන්දෙනාට බෙදලා දෙන එක ,ලේලි කෙනෙක් විදිහට අදටත් මම මොකුත් නොකියා ඉන්නේ වයසක මනුස්සයෙක් නේ කියලා හිතලා ,මටත් පුතෙක් හම්බ වුනොත් වුනොත් මගේ ලේලි ගෙන් මම වචනයක් අහන්ඩ කැමති නැහැනේ කියලා හිතලා ,ඒක මට මහා මානසික පීඩනයක්
🙏 Thanks,..but a lady badly disturbing in background
❤❤❤
🙏🙏🙏🙏🙏👏👏👏👏😍😍😍😍
👍👍👍👍👍👍👍♥️♥️♥️♥️
Mama me kathawa ki parak ahuwada mata mathaka na. Mewa thamai katha🙏
Man e kale math pen bonna sigaret bonna samaja virodi veda valata nemburu vela hitiye godak .Mata gutts thibbe ne munupuru minipiriyanta pehedili karala denna man vandinna hetuva. Dennam beema navathvala awruddakatath vedi.Samajavirodi veda nam denuvathva karanne nehe.
Super
Vatina vadan
Sarath mahathmayage bappa ammata vendai kiwwama mata mehema siddiyak mathak una. " Ekthara gnathi nenda kenek ge gedarata mama goda una ahamben .E nendai mamai mage ammata karadarayak una velavaka ape amma gihin vetila thiyenne e nendalage gedara praharayen berenna Ammage oluva 4palak pelila.Atha kedila .adath ammata deyak e athin osavanna amarui. " Passe mam amma hospital ekkam karan gihin saneepa una.ammata masa ganakata passe " Mamath me nenda hadissiyen munagesuna nisa mata me siddiya mathak vela dana gahala venda .Methana hitya e velava me nendage yawwana viye pasuvana munupuran minipiriyo keepa denek mata kindiyata vage haka haka gala hina una. nendata vadinava dekala . Me mul sidu veema siduvela 35y pamana venava. Devani siduveema vela 25y vithara venava.
Lassana shirt ekak endala aada Sarath Sir
Wonderful message sir
සර්ගෙ දැනුම අපිට ගොඩක් වටිනවා ස්ව කොහොමද අපි kantak කරගන්නේ
Ape thathath ohomai
lovely.................very informative
ලස්සනයි obathumage වැඩසටහන් ඇසීමෙන් .asay.budusaranai
😄😄😄😄😄😄😄
සර්ට ගොඩක්ම පින්.තෙරුවන් සරනයි .දීර්ඝායු වේවා
Excellent sir
Koitharam ahuwwath epa wennathi Katha ha a Katha vilasaya koi tharam niweemak hikmeemak obathuman gaawa thiyenawada API innema avililane sir