ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2014 ඉදන් අහන්නෙ, දැනට පරන එවා ඔක්කොම වගෙ අහලා තියෙන්නෙ, ❤❤❤ මාර ආසයි අහන්න හිනා වෙවි, චුටි මල්ලි පොඩ් මල්ලි ☘️❤☘
දාපු ගමන් අහනවා.. ❤ මාර Creative .. Uncommon talent එකක්.. අපි පොඩි කාලෙ ඉඳලාම දන්න චරිත දෙකක් ඔයාලා දෙන්නා.. බුදුසරණයි.. ආදරෙයි ඉතින් හදවතින් ම.. ❤ Stress Relief Voice දෙකක් ❤
ඉස්සර මීට වඩා සෑහෙන කොලිටියි😢❤
අයියෝ මුන් දෙන්න දෙන ආතල් ❤️❤️❤️❤️
සුපිරි ❤❤❤
එලම තමයි. ජය වේවා දෙන්න්ටම.
මරු ඩිල් ඩිල් ඩිල් 😂😂😂
සුද්දා හිටියා නම් අද ලංකාව Australia වටත් උඩින් තියන රටක්. ලංකාවේ දේශීය දේශපාලන පිම්පියෝ තමයි රට කැවේ.
💯❤🔥
ආසම මිනිස්සු දෙන්නෙක් ❤
නැගපන්ලු ජීප් එකට මූද මඇද්දෙදි 😋🤣
මැරෙනවා බන් හිනා හිහින් 😂
B4 starting I'm laughing 🤣🤣🤣🤣
පට්ටම ආතල්
නැගපන් jeep එකට 😅😅
මාර ග්‍රැෆික් desighn
සුපිරි
අදනම් මරු මරු නියමයි 🤣🤣🤣❤️❤️
එලස්ස්ස්ස්ස්
අම්මෝ ඒක 😅
චුට් ගොන් පාර්ට් එක නැත්නම් කතාව සුපිරි
දන් ඒවට වඩා පරන එව්ව විතරයි අහන්නෙ දැන් නන්...ඒත් අහන්ඩ දැන් නෑ ඔක්කොම වගේ ඇහුව...අවුරුදු 8ක් විතර අහල අහල මේක නැතුව කිසිම දවසක නින්ද යන්නෑ😂 මට තාම අවුරුදු 21😂
ආයේත් කාල තරනය එක කරමුකො ,,2048 ලංකාව ,,පිං ජනපති ලොක්කා හොරුත් එක්ක හදනවා කියපු එක🤭🤭🤣🤣
❤️❤️
නැගපන් ජීප්එකටළු මුහුද මැද්දේ😆😆👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි..
කැරමි බොඩි එිකක් නැද්ද 😁😁😁
සිරාවටම අහන්නේ යන්න ගියොත් අපරාදේ වෙයිද? මේ ඇටේ දැං හොදටම තිත්ත වෙලා. හොදටම ඇති බං.😢
Patta
හොඳට හොයලා දීපල්ලා ඔය ඕස්ට්‍රේලියාවේ පොලිසියටද....නැත්තන් ලංකාවේ පොලීසියට මාට්ටු උනේ කියලා....???😁😁😁😂😂😂🤣🤣🤣
Jules Verne ge pothen yamu😂😁
ඩිල් ඩිල් 😂
ගිහින් තියනවා
නියමයි
❤
අපෙ යාළුවො දෙන්නගේ උත්සහය හොඳයි, යද්දී තිබෙන සැබෑ දුෂ්කර තාවය මෙතන නැහැ, පැය කීපයක් යද්දී ඔක්කොම වමනේ දානවා, කෑම කන්න බැහැ, දවස් දෙක තුනක් යද්දී ටිකක් හරි යනවා, සමහරුන්ට අමාරු වෙනවා, බැරි වෙලාවත් මළොත් මිනිය මුහුදේ තමයි..
මේක කොමඩියක්නෙ යාලුවා. එතකොට දුශ්කර අවස්තා දාන්න ගියොත් වැඩේ අවුල්නෙ
🤣🤣🤣👏👏
❤🎉🎉🎉🎉🎉❤❤❤😊😊😅
එක කතාවක් ඇහුව මට එකෙ නම මතක නැ ඇහුව කෙනෙක් ඉන්නවනම් කියන්න, පරිප්පු වඩෙකුයි ඉස්සො වඩෙකුතයි කන්න ගන්න ගිහින් දෙකෙන් එකක් තොර ගන්න බැරිව කතාව යන්නෙ , 2014 වගෙ ඇහුවෙ නමක් මතක නැ
"දෙලොවක් අතර" ද කොහෙද
🤣🤣🤣🤣🤣
🤐😬😁
Good night all
❤😂
😂😂😂
👋👋👋3
Owne
Hama thissema ada kathwa meka ganai kiyanne nathuwa digatama kala nam hodai epa wenwa hama welema eka kiyaddi
Gon gobbayek ubanm
ඕස්ට්‍රේලියානුවෙක් වගේ වෙස් වලාගෙන් බෝට්ටුවෙන් රිවස් එකට ගියොත් මොකද වෙන්නෙ?
ඒක නම් හොඳ ට්‍රික් එකක් බොල
@@technolk8221aluth vedio daannako technology gana
🤣🤣🤣
No cappuccino ?
නැගපන් ජිප් ඒකට
Podde script එක කනවා
😀😃😃😃🤣😝😝😜🤪🤑😝
Podde not supporting
😂😂😂😂

නැගපන් ජීප්එකටළු මුහුද මැද්දේ
😆😆👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි..
කැරමි බොඩි එිකක් නැද්ද
😁😁😁