වසර 70ක් තුළ ශ්‍රී ලංකාව විනාශ කළ හැටි...සම්පූර්ණ කථාව​... | Chandana Gunawardane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2019
  • අපිට වැරදුණු තැන්...

ความคิดเห็น • 385

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 ปีที่แล้ว +7

    ඔබ තුමා අපට අහිමි වුයේ අපේ සිංහල ජාතියේ අවාසනාවකට....🙏🙏🙏🙏

  • @Car-lq3qb
    @Car-lq3qb 4 ปีที่แล้ว +56

    ලක්‌ මෑණියන්ගේ විශිෂ්ට පුතෙක් ඔබ තුමා.. තෙරුවන් සරණයි. 🙏💐💐💐

    • @nisansalafirnendo4520
      @nisansalafirnendo4520 5 หลายเดือนก่อน +1

      ❤😢අනේ ඔබ තුමා නැති වුනේ අපේ අවාසනාවකට ,,පුළුවන් නමි අපි එකතු වෙමු,,

  • @aadhyafernando9943
    @aadhyafernando9943 2 ปีที่แล้ว +7

    මේ රටේ ඉන්නෙ බල තණ්හාවෙන් කුහකකමෙන් පිරුනු බඩගෝස්තරවාදි පාලකයින් සර්.. එයාල රට හදන්නෙත් නෑ හදන්න දෙන්නෙත් නෑ... දැන් නම් මේ රට හදන්න පුලුවන් පාලකයෙක් පේන තෙක් මානෙකත් නෑ... ඔබතුමාගෙ දේශනය අහද්දි හිතට හරිම දුකයි ඇයි මගේ රටට මෙහෙම උනේ කියලා.

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 4 ปีที่แล้ว +40

    නොපෙනෙන ඇත්ත.. බොහොම ස්තුතියි ඔබ තුමාට..!! ‌‌

  • @ziyadx4786
    @ziyadx4786 4 ปีที่แล้ว +30

    ඔබතුමා ගෙ වචන වල කියන්න බැරි තෙරුමක් තියෙනවා ඔබතුමා කියපු සෑම දෙයක් අපෙ රටෙ ජනතාව පිලිගෙන මින් ඉදිරියට කටයුතු කරයි කියා බලාපොරොත්තු වෙනවා අපෙ රට ගැන ආදරයක් කැක්කුමක් තියෙන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ජෙසු පිහිටයි

    • @haldummalaurumaya1193
      @haldummalaurumaya1193 2 ปีที่แล้ว +3

      මෙතුමා ඊයේ 22.12.2021 දින අපෙන් සමුගත්ත.
      පරම නිබ්බාන සුවයෙන් සුව පත් වේවා

    • @mabeltheresa303
      @mabeltheresa303 2 ปีที่แล้ว

      we lost you

  • @jayasiriperera531
    @jayasiriperera531 3 ปีที่แล้ว +4

    ඔබතුමා කියපු සෑම දෙයක් අපෙ රටෙ ජනතාව පිලිගෙන මින් ඉදිරියට කටයුතු කරයි කියා බලාපොරොත්තු වෙනවා අපෙ රට ගැන ආදරයක් කැක්කුමක් තියෙන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @ranjithdharmakeerthi1718
    @ranjithdharmakeerthi1718 4 ปีที่แล้ว +29

    අපි දුරකථනයට හලො නොකිය ආයුබොවන් කිවුවොත් එක මොහොත්කයට මෙ උතුම් වචනය මෙ රට වැසියනට කොයිතරම් ආශිර්වාදයක් වෙනවද් .

  • @sudarshiweerahannadige9163
    @sudarshiweerahannadige9163 2 ปีที่แล้ว +5

    මට පුදුමාකාර ලොබ කමක් දැනෙනවා ....ඔබ තුමාගේ වැඩසටහන් වලට...ගොඩාක් පින් අපිට මේවා බලන්න සැලැස්වීමට🙏🙏❤️

    • @alankaraart183
      @alankaraart183 2 ปีที่แล้ว

      පිං අැරගනින්, පිං දෙදි ඉඳපන්, නිවටයො, සටන් කරපන් අඩපන් කිරි එරෙන්න, පකේ පිං, පොන්නයො

  • @dylanliyanage1880
    @dylanliyanage1880 2 ปีที่แล้ว +9

    ඔබ කියපු දේ දැන් ඇස්
    පනාපිට වෙලා චන්දන සර්..
    නමුත් ඔබ නික්ම ගහින්.. මට නම් දරා ගන්න බැහැ 😢
    බලන්න කිසිම ලෙඩක් පේන්නේ නැහැ.
    නිවන් සුව ලැබේවා..

    • @anuradharavihari7620
      @anuradharavihari7620 10 หลายเดือนก่อน

      ඇයි මෙතුමා නැති වෙලාද

    • @nisansalafirnendo4520
      @nisansalafirnendo4520 5 หลายเดือนก่อน

      ඔවි නැති වෙිලා😢

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      ​@@anuradharavihari7620ඔව් එයා vaccine එක නිසා Heartattak හැදිලා යන්න ගියා.

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      ​@@anuradharavihari7620th-cam.com/video/E2PUIcTGQHQ/w-d-xo.htmlsi=1GzSpd4D5flLajOg

  • @charnipriyangika9028
    @charnipriyangika9028 4 ปีที่แล้ว +24

    ඔබට ආයු බෝහෝ වේවා ! සිංහලයනී අවදිව්මට කාළයයී

  • @gayansampath9478
    @gayansampath9478 4 ปีที่แล้ว +27

    ඔබ තුමාල තමයි අපේ රටේ සම්පත් ඔබ තුමාට දීර්ඝ ආයු ලැබේවා ඔබ තුමාට මාගේ නමස්කාර ...

    • @lpadayani8201
      @lpadayani8201 4 ปีที่แล้ว +1

      Obatomala me rat minissu danuvat karAla sakriyava ddayakavenna pinsida vei

  • @kumarad1648
    @kumarad1648 4 ปีที่แล้ว +56

    සිංහලෙන් අවදි වෙයවු
    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @thilankawithanaarachchi3936
    @thilankawithanaarachchi3936 4 ปีที่แล้ว +37

    වටිනා කතාවක් . ඔබ තුමා කියපු අපිට නැති වී ගෙන යන දේවල් ගැනත් තව දුරටත් කියල දෙන්න පුළුවන් නම් බොහොම පින්...

  • @haldummalaurumaya1193
    @haldummalaurumaya1193 2 ปีที่แล้ว +3

    මෙතුමා ඊයේ 22.12.2021 දින අපෙන් සමුගත්ත.
    පරම නිබ්බාන සුවයෙන් සුව පත් වේවා

  • @kithsiriwl7657
    @kithsiriwl7657 4 ปีที่แล้ว +9

    හරිම අනර්ඝ ‌ෙදේශනාවක් ඹබට ජයම ‌ෙවෙිවා👍👍👍👍

  • @chethiyarathnayake9713
    @chethiyarathnayake9713 4 ปีที่แล้ว +20

    ඔබතුමාට ගොඩාක් පින් මේ වගෙ අපේ මිනිස්සුන්ගෙ ඇස් පාදනවට.. තෙරුවන් සරණයි !!!

    • @alankaraart183
      @alankaraart183 2 ปีที่แล้ว

      පිං ටික තියන් අැරගනින්, පිංපියො, සටන් කරපන් පිංපියො

  • @ramamividanage8208
    @ramamividanage8208 4 ปีที่แล้ว +9

    ඔබතුමාට යහපතක්ම වේවා තව තව නෙන නුවන පහල වෙවා

  • @champamuthumala7558
    @champamuthumala7558 4 ปีที่แล้ว +5

    සර්ට ,තුනුරුවන් ගේම සරණයි
    සර්ට තවදුරටත් කටයුතු කරගෙනයෑමට ශක්තිය දවසින් දවස වැඩි වේවා .

  • @buddhismandmotivation8428
    @buddhismandmotivation8428 4 ปีที่แล้ว +79

    අනර්ඝ දේශණයක් මහත්මාණෙනි.
    යහපතක්ම වේවා!

  • @donjayakody4290
    @donjayakody4290 4 ปีที่แล้ว +16

    මූලික හේතුව සිංහල yage අසමගිය 😢😢😢

  • @ffnoisy
    @ffnoisy 2 ปีที่แล้ว +2

    හදවත ට නොව බුද්ධියට ආමන්ත්‍රණය කරන්නා වූ විශිෂ්ට කතිකාවතක්.... අහිමි උන අනාගතයක ට ගමන් කරන මගක් පෑදීම සම්බන්ධව කරන මනා වූ දේශනයක් ❤️❤️

    • @romeshikaparis5245
      @romeshikaparis5245 ปีที่แล้ว

      Lankawata ma dawasa wala hitiyama methuma loku abaranyaka wai ❤

  • @user-fb2vf5ou8r
    @user-fb2vf5ou8r 4 ปีที่แล้ว +1

    හරිම හොද තොරතුරැ රැසක් ලැබුනා.ගොඩක් සල්ලි දිලාවත් මේ දැනුම ගන්න බැහැ.පොඩි දුකකුත් එනවා 80 සිට රට විනාශ වේන්න ගන්නවා.එ අතර අපි මේ ලොකේට බිහි වේනවා.රටේ තත්වය උඩ අද්යාපනය බිද වැටේනවා.පාසල් හතරක ඉගේනගන්න සිද්ද වේනවා.කොතනින්ද අල්ලගන්නේ කියලා හිතනකොටම මේන්න ලොකුවේලා.දැන් වයස 39 දැන් පුලුවන් මටිටමින් ඉගේනගන්නවා. අදත් කලේ දැනුමට යමක් එකතු කරගත්තු එක. ඔබ තුමාට ගොඩක් පිං සිද්ද වේනවා.බුදු සරණයි.

  • @aselajekanayaka4541
    @aselajekanayaka4541 4 ปีที่แล้ว +1

    මම ව්‍යාපාරයක් ගොඩ නගන්න උත්සාහ කරනවා ඔබ තුමාගේ මේ වගේ වැඩසටහන් ලොකු රුකුලක් ෂක්තියක්🙏

  • @artheartcreations5365
    @artheartcreations5365 4 ปีที่แล้ว +15

    මේ කතාව අහනකොත 1950ගනන්වල ආසියාවෙ දුප්පත්ම රටේ සිංගප්පූරුවේ මම කම්කරුවෙක් වෙලා වැඩ කරනවා . ලංකාවේ ගෑනූ ලැට් වලං හෝදනවා . මොනාද අපිට උනේ කියලා හිතෙනවා මහත්තයෝ .

    • @nilminisakunthalawanigasin9095
      @nilminisakunthalawanigasin9095 2 ปีที่แล้ว

      Oba

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      ​@@nilminisakunthalawanigasin9095th-cam.com/video/E2PUIcTGQHQ/w-d-xo.htmlsi=1GzSpd4D5flLajOg

  • @chamindakumara6083
    @chamindakumara6083 4 ปีที่แล้ว +6

    ඔබ තුමාට තෙරුවන් සරණයි ..
    ඔය කියන කාලකන්නි ජාතිය බිහි වීමෙන් තමයි බුදු මහත්තයෝ සිව්හෙලයේම හා මාතෘභූමියෙම විනාශඋනේ...

  • @kingalawaka5098
    @kingalawaka5098 4 ปีที่แล้ว +19

    පුළුවන් නම් ඔය තොරතුරු වල මුලාශ්‍ර දෙන්න... වැඩි පුර දැනගැනීම සදහා... දැනුවත් කලාට ඉස්තුති

    • @janakasenadheera2912
      @janakasenadheera2912 4 ปีที่แล้ว +1

      ඔබතුමන්ට දිගාසිරි වේවා !!!

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      ​@@janakasenadheera2912th-cam.com/video/E2PUIcTGQHQ/w-d-xo.htmlsi=1GzSpd4D5flLajOg

  • @kumaripriya5873
    @kumaripriya5873 4 ปีที่แล้ว +28

    අපෙ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නෑ නිල් කොළ විතරයි මතක hure දාන්න

  • @jagathjagath4011
    @jagathjagath4011 4 ปีที่แล้ว +7

    චෟර දේෂපාලු වො පසසේ නිවටයො වගෙ දනින් නොවැටි,මේ කතා අහලවත් දැන්වත් රට බේරා ගැනිමට පෙරට වරෙවු. කරන අමන මෝඩකම් අත්හරිවු.මේ කියන මමත් ජපන් රටේ අවුරුදු 12 ක් ජපන් අැතුලුව විවධ ජාතින් සමග ජිවත්වුනා.සැබැ අාශ්චර්ය අපි අත් වින්දා. විසා පවා නොමැතිව ඉදලත් ලස්සන ජිවිතයක් ගත කලා.අපෙ රට ,මවු රට,උතුම් රට කියල ,නැවත ලංකාවට අාවා.දැන් අපි අපා දුක් විදින ගානයි.අපිට මතක් කරන්නවත් පස්සන අතිතයක් හරි තියෙනව.ඒත් අපෙ මතු පරපුරට ඉන්න හිටින්නට රටක්හරිවත් ඉතිරිකර ගන්නට දැන්වත්,මේ පක්ෂ ,පාට,අවස්තාවාදි පෞද්ගලික වාසි බලාගෙන නොව ,රටයි, ජාතියයි ගැන හිතපල්ලා. චෞර දේෂපාලුවන්ගෙන් රට නිදහස් කරගෙන,අලුත්,බුද්ධිමත් සැබැ උත්තමයන් පිරිසක් අතට මේ රට බාර දිමට කටයුතු කරමු.

  • @udawelasaranandahimi4889
    @udawelasaranandahimi4889 4 ปีที่แล้ว +6

    සිංහළ ජාතිය ශක්තිමත්ව සිට සියලු සුලු ජාතීන් රැකගනිමු .Let us stop the destruction caused towards humans by humans themselves, animals and plants environment,
    Let's stand up together as one to build a new world full of humanity for the next generation !!!,,,,,,,,

  • @aselajekanayaka4541
    @aselajekanayaka4541 4 ปีที่แล้ว +3

    නියම වැඩසටහනක් 🙏🙏🙏🇱🇰

  • @finetv8366
    @finetv8366 4 ปีที่แล้ว +4

    මෙි අවුරැද්දේ සිට මුස්ලිමි කඩ වර්ජනය කරන්න කවුද කැමති

  • @visual2860
    @visual2860 2 ปีที่แล้ว +3

    මේවා share කරපල්ලා අපේ ජාතිය රැක ගන්න දායක වෙයල්ලා🥺

  • @supun380
    @supun380 4 ปีที่แล้ว +56

    මෙහෙම comments දාල ජාතියක් අවදි කරන්න බෑ... මේ සම්බන්දව සක්‍රියව දායක වන්නයි අවශ්‍ය

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +81

    හෙල බිමට උපන් එකම රත්තරන් පුතා.. එකම මිහිකතගේ දරුවා ජාති ජාතිත් අපි ඔබට නයයි

  • @RareBuddism
    @RareBuddism 4 ปีที่แล้ว +6

    ඉතාම වටිනවා.ඉදරියටත් මේ කටයුත්ත කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි...! ඔබතුමා සම්බන්ධ කරගන්නේ කොහොමද?

  • @anuranisantha5012
    @anuranisantha5012 4 ปีที่แล้ว +7

    අනර්ඝ දේශණයක් මහත්මාණෙනි.

  • @amilasupun7743
    @amilasupun7743 2 ปีที่แล้ว +1

    වට්න කතාවක් සර් බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏

  • @buddhiniamarasooriya678
    @buddhiniamarasooriya678 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටින කතාවක් . රටට වෙලා තියන දේ ගැන ගොඩාක් දුකයි.

  • @traveltectours6561
    @traveltectours6561 4 ปีที่แล้ว +1

    අහම්බෙන් වගේ මේ වීඩියෝ එක දැක්කේ.එක දිගටම බැලුවා හුස්ම ගන්නත් සමහර තැන්වල අමතක වුනා වගේ.අනන්තවත් දේශනා,උපදේශන අහල තියෙනවා.ඒත් මේ කතාව තරම් හිතට වැදුනේ නෑ එකක්වත්.ඇත්තටම මගේ ජීවිතය වෙනස් කරන වීඩියෝ එකක් මේක.ඔබතුමාට බොහොම පින්.🙏💐🌺 තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐

  • @sk.6630
    @sk.6630 4 ปีที่แล้ว +29

    මසුරන් කතාවක්. අපේ වැරදි නිසා අපිම විඳවනව

  • @dhamithruVLOGS
    @dhamithruVLOGS 4 ปีที่แล้ว +13

    I can imagine which group of individuals who unlike this lecture. It's a fantastic lecture that I was searching for long time, very inspirationa. Thanks Sir!!!

  • @charithgoonewardene7949
    @charithgoonewardene7949 4 ปีที่แล้ว +6

    This is a good start !! Team work is key 🔑 .. also we have to help each other without trying to bring each other down .!🇱🇰🇱🇰🇱🇰🙏

  • @artheartcreations5365
    @artheartcreations5365 4 ปีที่แล้ว +1

    මේ දැනුවත් කිරීම පාර්ලිමේන්තුවේ ත් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා

  • @developyour-softskills584
    @developyour-softskills584 4 ปีที่แล้ว +2

    රජයෙන් කොලබ තම්...... තව තව ගෙවල් හදල දෙමු නේද
    රජයෙන් කොලබ තව තව ගෙවල් හදල දෙමු නේද අපිට කෙල වෙන්න තව වැඩි කාලයක් නැහැ
    මෙය මගේ පෞද්ගලික මතයකි ගම් වල ඉන්න අහිංසක සිංහල මිනිසුන්ටත් ගෙවල් ටිකක් හදල දෙමු කුසුම් නිවාස වියාපෘතිය වගේ
    මම වැරදිනම් මෙම අදහස ප්‍රතික්ෂේප කල හැක
    මොන දේ දුන්නත් මුස්ලිම් චන්ද එකක්වත්අ ගෝඨාභය සර් ට ලැබෙන්නේ නැත .
    ඒක අපි චන්ද වලදී දැක්ක පාඩමක් ඉගෙන්න ගනිමු

  • @nadisharathnayaka2120
    @nadisharathnayaka2120 4 ปีที่แล้ว +2

    very well said it. your speech is excellent. theruwan saranai..jayawewa

  • @kumarad1648
    @kumarad1648 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි

  • @dumiwarnakula8377
    @dumiwarnakula8377 3 ปีที่แล้ว +7

    අනේ මහත්තයෝ බැරිද මේ රට බාරගන්න. 🙏🙏🙏🙏

    • @lalith9415
      @lalith9415 2 ปีที่แล้ว

      තොපි වහල්කමෙන්. ගොබිබකමෙන්.. නිදහස් ⁣වෙලා රජයේ පිංපඩි අරන් දරැවො රකින එක නතර කරලා කතාකරපල්ලා....................

  • @vishakarasanjali5332
    @vishakarasanjali5332 2 ปีที่แล้ว +1

    Adaraneeya chandana sir oba hamadamath amaraneeyai 🙏🙏🙏

  • @greenplanet3159
    @greenplanet3159 4 ปีที่แล้ว +10

    100% ඇත්ත❤️

  • @opbeny4372
    @opbeny4372 3 ปีที่แล้ว +1

    මාරම වටිනවා සර් ❤ ලොකු දැනුමක් හම්බුනා

  • @manjulakumari4842
    @manjulakumari4842 4 ปีที่แล้ว +3

    බුදු සරණයි සර් ඔබතුමාට

  • @rarevideos8963
    @rarevideos8963 4 ปีที่แล้ว +3

    නියමයි සර් නැවත ඉපදුනා වගේ දැනුනා

  • @PradeepChamara
    @PradeepChamara 4 ปีที่แล้ว +5

    කථාව සම්පූර්ණ ඇත්ත ,නමුත් අපේ රටේ මිනිස්සු සහ වගකිවයුතු උදවිය ට රට ගැන කිසිදු මනා අවබෝධයක් නෑ ,දන්න අයවලුන් ඒ පිළිබඳව කතාවට නොඑන්නේද ඵලරහිත නිසාය,දේශීය දේ අගය කිරීමක් නැත.
    පිටරටට වදාරයි.ඉන්න උන්ගෙත් විකාරයි.

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว

    ඔබතුමා කරන ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු වේවා කියා මා ද ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි

  • @nuwanmc
    @nuwanmc 4 ปีที่แล้ว +19

    බාර් ටික ඔක්කොම වහන්න ඔනෙ

  • @pasanthilina1524
    @pasanthilina1524 4 ปีที่แล้ว +12

    මම දන්න විදියට සුළු ජාතිකයන් විසින් ආර්ථිකය හසුරුවන ලොව එකම රට. මෙය සින්හලයන් අතට ගත යුතුය.

    • @charithisanka9247
      @charithisanka9247 2 ปีที่แล้ว

      Ne bn lankawe lokuma business krnne sinhala aya thama minor market ekai sulu jathiya balanne

  • @kamalnilantha5927
    @kamalnilantha5927 4 ปีที่แล้ว +4

    අපිට වෙච්ව දේ...
    අපිට වෙමින් පවතින දේ....
    අපිට වෙන්න යන දේ...
    අපිට වෙන දේ...

  • @chintasamaranayake933
    @chintasamaranayake933 4 ปีที่แล้ว +3

    ඇමෙරිකාවෙත් කඩේකට ගියාම ඒ විදියමයි ඉතාමත් සුහදව පිළිගන්නවා customer is the first න්‍යාය යෙන් වැඩ කරන්නේ බඩුවක් ගන්ඩ ගියත් මාරු කරන්ඩ ගියත් එකම විදිහයි ලංකාවේ නම් බඩුවක් මාරු කරන්න ගියාම මූණ දැක්කම දවසම එපා වෙනවා .

  • @kasunchathuranga1484
    @kasunchathuranga1484 4 ปีที่แล้ว +1

    නියම කතාව සර්....🙏

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 4 ปีที่แล้ว

    Obthuma ge කතාව ethama වටිනා awwadyak sinhala බෞද්ධ apeta බොහොම pin t teruwan saranai obata

  • @susanthafernando6383
    @susanthafernando6383 4 ปีที่แล้ว

    Very good speech and advise for the country. Government should listen to this speech.

  • @nishanthafernando9812
    @nishanthafernando9812 4 ปีที่แล้ว +3

    Good Speach

  • @iroshanaperera1845
    @iroshanaperera1845 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා

  • @nuwanmc
    @nuwanmc 4 ปีที่แล้ว +11

    සින්හල කම ඇති සිංහලයන් දැන් නැහැ ,සින්හල ද නැත්ද යන්නේ හඳුනා ගන්නෙ චෛත්‍යසික උරුමය අනුවයි.

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +2

    Excellent speech

  • @wasanapalliyaguru1237
    @wasanapalliyaguru1237 4 ปีที่แล้ว +2

    great speech

  • @bweera
    @bweera 4 ปีที่แล้ว +5

    He is absolutely correct in saying 'no use in talking to Buddhist monks'. Actually Buddhist monks should set an example to lay people. Just look at the way they behave and talk. There is no difference between them and laypeople. On the contrary there are better laypeople who live according to the teachings of Buddha. Of course there are few monks who are worthy of respect. Unfortunately Buddhist monks who should be living right now have left us. Example, Rev.Gangodwila Soma Thero and Rev Maduluwawe Sobitha Thero.

  • @shanthiwijayarathne6932
    @shanthiwijayarathne6932 4 ปีที่แล้ว +1

    Very good speech Thank You sir

  • @jagathsatharasingha8595
    @jagathsatharasingha8595 ปีที่แล้ว +1

    ඔබතුමා වැනි විද්වතුන් අප රටට ආභම්බරයක්. මේ සුදුසු කාලයයි. හෙලයිනි නැගිටිව්.!

  • @karunarathnaliyanaarachchi2727
    @karunarathnaliyanaarachchi2727 4 ปีที่แล้ว +8

    අපේ රටේ අමාරුම වැඩේ දේශිය ආදායම් එකෙන් බේරෙන එක

  • @hemalsatharasinghefromsing9802
    @hemalsatharasinghefromsing9802 2 ปีที่แล้ว +1

    Thank you for excellent speech. Proud of our history but sad ☹️ about our miserable present and uncertainty about our future.

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 ปีที่แล้ว

    Ape Duwa daruwantae Methuma me pawasana Ithihasayai wadagath..... Oba Thuma wan Ugathun one me rata hadanna nam... 🙏💯👌👍❤️💐

  • @lalithanielsen8583
    @lalithanielsen8583 4 ปีที่แล้ว +6

    Ithama wadagath desanawak isthuthi mahathanani 💐 , mahaputuwala inna gonnunta oya tiks therenne nahane

  • @rameshaJayasundara
    @rameshaJayasundara 2 ปีที่แล้ว +1

    කොච්චර කිව්වත් වැඩක් නෑ,මේ කනෙන් අහලා අනික් කනින් අයින් කරනවා. තමන්ගෙ බඩගෝස්තරෙ රැක ගන්න තමයි හැමොම වැඩ කරන්නෙ😔

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 ปีที่แล้ว +6

    ඔබතුමා හරියටම හරි බව්ද්ධ හාමුදුරුවෝ තමයි එකතු කරන්න බැරිම අය.ඔවුන් කුල වලින් බෙදිලා, නිකාය වලින් බෙදිලා, පාට පක්ෂ වලින් බෙදිලා, 😩 මම හිතුවේ ඉතිහාසයයේ සිටි බුදධපුත්තරයන් වගේ දැනුත් අපේ රට ආගම ජාතිය රකින්න උන්වහන්සේලා මුල් වෙනවයි කියා
    නමුත් නොමැත.අපේ සත්‍ය ඉතිහාසය ඔබතුමා දන්න නිසයි ඔවුන් ඔබ සමග එකතු නොවෙන්නේ ඔවුන් කැමති අවුරුදු 2500 යේ අපි අර තිරිසනෙක්ට ජාතක උන විජයගෙන් පටන් ගත්ත ජාතියක් කියන්නයි. ඔය වැඩි පිරිසක් හාමුදුරුවෝ නිසා ඉතිහාසය ගොඩගන්නම බෑ 😩 මිනිස්සු ඔවුන් කියන දේ ඔබතුමා කියන දේට වඩා පිලිගන්නවා මොකද මිනිස්සු හිතනවා බුද්ධපුත්තරයන් බොරු කියන්නේ නැහැ බණනේ කියන්නේ කියා.මිනිස්සු හිතන්න බැරි ජාතියක් වෙලා ඉවරයි දැන් 😩
    මීරිගම සිට වරකාපොලට යන පාරේ කටුවාකැලේ පරම නිබ්බාන ධර්මායතනයේ මීවනපලානේ සිරිධර්මාල්ංකාර ස්වාමින්වහන්සේගේ උපදෙස් අනුව ලන්ඩන් බ්‍රිට්ශ් ල්‍යිබ්‍ර් එකේ සත්‍ය ගවේෂණය කරන පිරිසට මමත් කීප දවසක් එකතුඋනා.සුද්දෝ අපෙන් අරන්ගිය ඉපැරණි පුස්කොළ පොත් 4000 ක් පමණ එතන තියනවා අපේ සත්‍ය ධර්මය සහ සත්‍ය ඉතිහාසය සුද්දෝ මෙපමණ කාලයක් බ්‍රිට්ශ් ල්‍යිබ්‍ර් එකේ ලොක් කරපු බව කීයෙන් කීදෙනාද දන්නේ 😩 දැනගත් අය ඒ සත්‍ය හොයන් ඉදිරිපත් කරනවට ඔය හාමුදුරුවෝ තමයි විරුද්ධ 😩 රට දැන් විනාශ වෙලා වෙනත් ජාතින්ට අයිති වෙන්න ඔන්න මෙන්න 😩 සත්‍ය ඉතිහාසය ගොඩදැම්මොත් පමණයි රට බේරාගත හැක්කේ එත් ඔය විබජ්ජවාදයක් හදන් හාමුදුරුවෝ මීරිගම ධර්මායතනයට පහර ගහනවා නින්දා අපහාස කරනවා 😩 අපි බ්‍රිට්ශ් ල්‍යිබ්‍ර් එකෙන් සත්‍ය ධර්මය සහ සත්‍ය ඉතිහාසය පුස්කොළ පොත් වලින් කොපි කීපයක් විසාල මුදලක් දී මීරිගම ධර්මායතනයට එව්වා ඒකටත් ඔය විබජ්ජවාදීන් බුඩිස්චැනල් එකෙන් පහර පිට පහර ගහනවා ඇත්තටම මහත්තයෝ මොකක්ද මේ කේ තේරුම????????😩
    ආචාර්යතුමනි ඔබතුමාත් තරුන පිරිස දැනුවත් කරන්න අපේ සත්‍ය ඉතිහාසය ගොඩදාගන්න සමහර වයසින් මුහුකුරා ගිය අයට සත්‍ය කියන්න බැහැ තරහා ගන්නවා මොකද හාමුදුරුවන්ගේ බණට දිට්ටිගතවෙලා හිරවෙලා 😩 අපේ සින්හල අකුරෙන් ලියපු ත්‍රිපිටකය තමයි අපි මීරිගම ට එව්වේ එතෙන්ට යන්න ඇදුරුතුමනි මිනිස්සු දැනුවත් කරන්න තව තවත් ,අපිත් ඔබතුමා සමගයි.👍 ඉස්තුතියි 🙏🏻

    • @chandrakulupana6972
      @chandrakulupana6972 4 ปีที่แล้ว

      Me comment ekatath baadhaa kalaa.
      Den haamuduru varu ekathu venavaa. Langadee raamanna amarapura nikaaya 2 ekathu velaa eka nikaayak heduvaa. Kalakadee anikath ekathu veyi. DEn issara vithara kula bhedaya haamuduru varunge ne.

  • @bhagyarajapakse2242
    @bhagyarajapakse2242 2 ปีที่แล้ว

    ඔබ තුමන් මේ ගන්නා උත්සාහය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා! පාසැල් මට්ටමින් තරුණ දරුවන්ගේ ආකල්ප වෙනස් කිරීමට වැඩි කාලයක් වෙන් කරන්න පුළුවන් නම් විශිෂ්ටයි. අද ලංකාවේ සමහර තරුණ ළමයින් සිතන පතන විදිය ඉතාමත්ම කණගාටු දායකයි. ඔබට තෙරුවන් සරණයි!

    • @shanthihewapathirana1776
      @shanthihewapathirana1776 2 ปีที่แล้ว

      Oya kiyana ewa kelinma bara ganna epa. Oya kiyana swarnamaya yugaya
      Me ada wanima kalayak.
      Hama labena labayakma unge paribogenayatai yodagaththe.
      Daruwanta uganwanna kalin thorathuru wala sathyathawa soyabalanna.

  • @ceylonpatriot1879
    @ceylonpatriot1879 3 ปีที่แล้ว

    Great start. Change Starts within

  • @krishanthadias8536
    @krishanthadias8536 4 ปีที่แล้ว +2

    mr chandana very good school childrens need to know these things this is better than goin tuition class they need to know this our next generation

  • @saumyathushani4413
    @saumyathushani4413 ปีที่แล้ว

    ඔබතුමා ට ගොඩාක් ස්තුතියි

  • @dasunkaldera782
    @dasunkaldera782 4 ปีที่แล้ว +1

    මේ වීව්ස් දිහා බැලුවම පේනවා ලංකාවේ ඉන්නේ කොයිතරම් උගත් පිරිසක්ද යන වග..

  • @maniys
    @maniys 4 ปีที่แล้ว +38

    ඉරාජ්ගෙ වීඩියෝස් වලට තියෙන වීව්ස් මේවට නෑ

  • @manoliperera7714
    @manoliperera7714 3 ปีที่แล้ว

    Well said Sir 🙏 . Great speach

  • @k9obediencetraining622
    @k9obediencetraining622 4 ปีที่แล้ว

    ඔබට ජය

  • @dinuliperera6337
    @dinuliperera6337 4 ปีที่แล้ว

    ඔබ තුමාට ස්තූතියි.

  • @namalranasinghe8661
    @namalranasinghe8661 4 ปีที่แล้ว +2

    good luck jayawewa sir

  • @canTguarDaR
    @canTguarDaR 4 ปีที่แล้ว +4

    god bless you sir.

  • @asankajayasooriya426
    @asankajayasooriya426 4 ปีที่แล้ว +1

    I Salute you dear sir........

  • @videomakerskandy
    @videomakerskandy 4 ปีที่แล้ว +1

    Great

  • @buddhikasanath
    @buddhikasanath 4 ปีที่แล้ว

    සුවපත් වේවා..

  • @thusharimanjula334
    @thusharimanjula334 4 หลายเดือนก่อน

    ඉතාමත් නිවැරැදි කතා වක්

  • @yowunkekulawala9936
    @yowunkekulawala9936 4 ปีที่แล้ว

    Subama suba wasanawantha nawa wasarak wewa sir... Pawle samatath, chanl eke siyaluma denatamath ekka

  • @prabathsenevirathne7124
    @prabathsenevirathne7124 4 ปีที่แล้ว +2

    Join hands with Mr.Nagananda and take this opportunity to save this country from ruination. Please join him. Do not split up the votes by contesting individually. Let's unite together save this country from ruination.

  • @MohamedIreshad
    @MohamedIreshad 4 ปีที่แล้ว +2

    අනරඝ දේශනයක්

  • @spm8427
    @spm8427 4 ปีที่แล้ว

    Chandana guru piyaneni, oba ape anagathewath anda bawayen bera ganda. Obata puluwan me kammalii kama bada sitina samajayen bera ganda. Obe wadan sadarandewa. Obata pin uthumanenii.

  • @weslymahanama6403
    @weslymahanama6403 4 ปีที่แล้ว +12

    ඕල්කට් තුමා දුන්න බෞද්ධ කොඩිය බුද්ධ වචනයට අනුව සම්පුර්ණයෙන් වැරදියි.
    ඔබට නියම බෞද්ධ කොඩිය දැනගන්නට ඕනේ නම් පිරිත් පොතේ තිබෙන "ධජ්ග්ග සුත්‍රය" පරිශීලනය කරන්න

    • @sampravee5187
      @sampravee5187 3 ปีที่แล้ว

      Mokkda athththama kodiya?

  • @ichiroalmeida2292
    @ichiroalmeida2292 4 ปีที่แล้ว +1

    you are a good man

  • @erangaamarasinghe.3023
    @erangaamarasinghe.3023 3 ปีที่แล้ว

    Great video sir❤️

  • @sujithdarshana4341
    @sujithdarshana4341 4 ปีที่แล้ว +2

    තව හැදෙන්න ටික කාලයක් තියනවා.....

  • @doncosmic6946
    @doncosmic6946 4 ปีที่แล้ว +1

    Such a intellectual person can not be racist.

  • @nuwansanjaya8796
    @nuwansanjaya8796 2 ปีที่แล้ว

    Thank you