කුකුළන් සදහා කැල්සියම් සිප්පි කටු නිවැරදිව ලබාදීම | Kukul Kema Sadaha Sippi Katu Laba Dima Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 249

  • @prasaddissanayaka1847
    @prasaddissanayaka1847 2 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනවා... හරිම පැහැදිලියි... ස්තූතියී 🙏 🙏🙏

  • @kaveenChanchala-l1x
    @kaveenChanchala-l1x ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා තැම්ස්❤

  • @nimalmorayas9031
    @nimalmorayas9031 2 ปีที่แล้ว +2

    Niyamai.sarthakai.thank u.pehedili.wena aya mrhema kyla denne ne.

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ඒ ගැන අහන්න ලැබීමත් මට ඉතාම සතුටක්...අගය කිරීමට බොහෝම ස්තුතියි නිමල් මහත්මයා..!

  • @dilshankithira4970
    @dilshankithira4970 2 ปีที่แล้ว +2

    Tnx matath hithaganna beri getalu valata visadum me videyo eken dena gattha etthatama tnx

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ඔබට බොහෝම ස්තුතියි..!

  • @kaviduusahan3599
    @kaviduusahan3599 2 ปีที่แล้ว +5

    වටින විඩියෝ එකක් 💪

  • @ruchirasirimanne1080
    @ruchirasirimanne1080 2 ปีที่แล้ว +2

    Mata dena ganna puluwanda ai bithara wala rathu pata pulli thiyenne ai kiyala?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      සත්තුන්ගෙ ශරීරයේ විටමින් හෝ ඛනිජ ඌණතාවයක් ඇති උනහම ඒ විදිහට පුල්ලි හැදෙනවා, ඒ වගේම සමහර වර්ගවල කිකිලියො ස්වභාවයෙන්ම ඒ වගේ බිත්තර දානවා, ඒ කොහොම උනත් ඔබ වෙළදපලෙන් බිත්තර මිළට ගන්න කොට එවැනි බිත්තර මිළදීගැනීමෙන් වැලකී සිටීම ඉතාම යහපත් වෙනවා

  • @nuwanpremajith3923
    @nuwanpremajith3923 5 หลายเดือนก่อน

    Biththara thambapuwama paththak Diya wela yanawa.sudu made ithiri tikath godak haiyai.ehema wenna hethuwa kiyanna puluwanda

  • @darshanasadaruwan4591
    @darshanasadaruwan4591 ปีที่แล้ว

    Mage kikiliyo bithaara dane podiyata.podiyata bithara dana kikiliyange wargaya kyanna puluwanda.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      සතාව දකින්නේ නැතිව මට හරියටම වර්ගය කියන්න අපහසුයි මහත්මයා, මොකද බොහෝ ගම් කිකිළි විශේෂ පොඩියට තමයි බිත්තර දාන්නේ

  • @gennyl493
    @gennyl493 ปีที่แล้ว +1

    Thank you
    Halmassan olu kamak nadda?

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      කමක් නැහැ, මමත් දෙනවා

  • @danushkamadushan-w6m
    @danushkamadushan-w6m 3 หลายเดือนก่อน +1

    godak dewak danagaththa

  • @gayaacreations6582
    @gayaacreations6582 2 ปีที่แล้ว +8

    ඔබතුමා කියලා දෙන විදිය හරිම සාර්ථකයි . හොඳින් අවබෝධ වෙනවා

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ඒ බව අහන්න ලැබීමත් මට ලොකු සතුටක්, ඔබට බොහෝම ස්තුතියි..!

  • @ridewithsara
    @ridewithsara ปีที่แล้ว +1

    ඇසොල්ලා ගන්න තැනක් තියන්වාද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඔබතුමා කුමන පළාතෙද?

  • @RoyeleLojicke
    @RoyeleLojicke ปีที่แล้ว +1

    සුපිරි👍👍👍👍

  • @pasindukarunarathna171
    @pasindukarunarathna171 ปีที่แล้ว +2

    ගම් කුකුලන්ට ලොකු වෙද්දී කුකුල් කෑම දෙන්න ඔන්නෑ නේද පින් සිද්ද වෙයි අයියේ මේකට reply කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      නෑ නෑ ගම් කුකුලන්ට කුකුල් කෑම දෙන්න උවමනා නැහැ

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt ปีที่แล้ว +2

    Good 👍 👍 job

  • @sadunlakshtha9235
    @sadunlakshtha9235 8 หลายเดือนก่อน +1

    Sippi katu gnnna තියෙන්නෙ koheda

    • @CeylonTeacher
      @CeylonTeacher  8 หลายเดือนก่อน

      සත්තුන්ගෙ කෑම කඩවල් වල වගේම බෙහෙත් බඩු කඩවල් වලත් තියෙනවා

  • @rumeshnilantha7440
    @rumeshnilantha7440 ปีที่แล้ว +1

    Kalsiyam pethi kohomada denna one

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      සත්තු බොන වතුරට කලවම් කරලා දෙන්න මහත්මයා

    • @rumeshnilantha7440
      @rumeshnilantha7440 ปีที่แล้ว +1

      Mage saththu 10 innawa pethi kiyak denna oneda wathura ml 1 ta kawalan karala dawasagane denna oneda

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      කල්සියම් මිලි 200යේ පෙති දෙකක් වතුර ලීටරයකටට දමලා දවසක් ඇර දවස බැගින් දින 5ක් පමන ලබා දෙන්න මහත්මයා

  • @Kavishka_Thennakoon
    @Kavishka_Thennakoon 7 หลายเดือนก่อน +1

    බිත්තර කටු දෙන්ටත් පුලුවන් නේද

    • @CeylonTeacher
      @CeylonTeacher  6 หลายเดือนก่อน

      පුලුවන්, හැබැයි හොදට කුඩු කරල දෙන්න, නැතිනම් සත්තු බිත්තර බිදල බොන්න පටන් ගනීවි

  • @bhanukaprabashwar4096
    @bhanukaprabashwar4096 ปีที่แล้ว +1

    Masa 2,3 gao keklie paleyak keyak venvda,,

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      සතාගේ වර්ගය අනුව මිල ගනන් සුලුවෙන් වෙනස් වෙන නමුත් රු600ට වඩා අඩුවෙන් ඔබට හොද කිකිළි පැටියෙක් ලබා ගන්න පුලුවන්

  • @ruwithmalshan603
    @ruwithmalshan603 2 ปีที่แล้ว +1

    Kikiliyange ahaara wala gunaathmaka baawaya wadikaraganiimat monawad denn oni

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ෆාම් කිකිළියන්ට නම් විශේෂයෙන් දෙන්න දෙයක් නැහැ, ඒත් ගම් කිකිලියන්ට නම් කන්කුන්, මුගුණුවැන්න වගේ පලා කොල වර්ග ඉදල හිටල ලබා දෙන්න

  • @GAMINGSAMIYA
    @GAMINGSAMIYA 2 ปีที่แล้ว +3

    Vitamin e දුන්නහම් පිහාටු වැවෙනවද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      ඔව් මහත්මයා, නමුත් සීමාව ඉක්මවා වැඩිපුර දෙන්න හොද නැහැ

  • @RaviChandran-km5pv
    @RaviChandran-km5pv 2 ปีที่แล้ว +1

    kikiliyan jara karanakota godak diyarui watura wage jara karanne mokakda kiyala danaganna puluwanda mattayo

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ගොඩක් වෙලාවට පණු අමාරුව හෝ වෙනත් ජීරණ පත්ධතියේ දෝෂයක් විය හැක, මුලින්ම සත්තුන්ට පිරිසිදු වතුර බීමට ලැබෙනවාද කියා තහවුරු කර ගන්න

    • @RaviChandran-km5pv
      @RaviChandran-km5pv 2 ปีที่แล้ว +1

      mattayo panu beth denna oni mase kiyen kiyatada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ගම් කුකුලන්ට නම් නිතරම පණු බෙහෙත් දෙන්න උවමනා නැහැ, මාස තුන හතරකට සැරයක් විතර දුන්නහම ඇති

  • @pushpakumara1270
    @pushpakumara1270 ปีที่แล้ว +2

    සිප්පි කටු කඩේ ගන්න තියෙනද ෆාම් ශොප් වල තියෙනවද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      සත්ව ආහාර විකුනන කඩවල් වල වගේම බෙහෙත් බඩු කඩවල් වලත් ගන්න තියෙනවා මහත්මයා

    • @pushpakumara1270
      @pushpakumara1270 ปีที่แล้ว

      @@CeylonTeacher ස්තූතියි

  • @pesarasamarasekara3147
    @pesarasamarasekara3147 3 ปีที่แล้ว +3

    man laga inna kikiliyange pite pihatu gihin thiyenne .sippi katu dunnoth hari yaida

    • @CeylonTeacher
      @CeylonTeacher  3 ปีที่แล้ว

      සමහර විට හරි යාවි, ඒත් හමේ දිලීර රොග හැදුනහමත් පිහාටු යනවා

  • @deepikasandamali743
    @deepikasandamali743 ปีที่แล้ว +4

    මගේ ළඟ හොඳට ඉදපු කුකුළ් පැටියෙක් ලොකු වෙද්දිම කකුළක් පණ නැතිවෙලාද කොහෙද බිමට වැටිලා ඉන්න පටන් ගත්තා . දැන් ඒ කුකුළගේ පිහාටුව අස්සෙම ඒ කකුළ ගිහින් හොටයි මූනයි බිම ඇනෙනවා.. මුල්ම දවස් දෙක තුනේ තෙල් අතගෑවාට හරිගියේ නෑ... හොඳ කරගන්න විදිහක් කිය්න්න පුලුවන් ද .. ? ඒ කුකුළා හොඳ කරග්න්න ලැබුණොත් මට ඒ හොදටම ඇති .. ඔබතුමාටත් ගොඩක් පින්

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      දුව, සතාව දකින්නෙ නැතිව මට ප්‍රතිකාරයක් කියන්න ඉතාම අපහසුයි, අනික මේ දේ වෙලා දැන් ගොඩ කාලයක් ගතවෙලා නිසා ඔබට හැකියාවක් තියෙනවා නම් පශු වෙදය උපදෙස් ලබා ගන්න, රජයේ පශුවෙදය කාර්යාලයකට ගියොත් ඔබට මේ සදහා මුදල් වැයවීමක් සිදු වන්නේ නැත

    • @pasindukarunarathna171
      @pasindukarunarathna171 ปีที่แล้ว +1

      සෙල්විට් e බෙහෙත් එක හොදයි

  • @dipikapriyadarshani1660
    @dipikapriyadarshani1660 4 หลายเดือนก่อน

    Sippi katu kohenda ganne

    • @CeylonTeacher
      @CeylonTeacher  4 หลายเดือนก่อน

      සත්ව ආහාර විකුනන වෙළදසැල් වල තියෙනවා, ඒ වගේම සමහර බෙහෙත් බඩු කඩවල් වලත් විකුනන්න තියෙනවා

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t 6 หลายเดือนก่อน

    Mahaththaya sippi katu kohomada kudu karanne

    • @CeylonTeacher
      @CeylonTeacher  5 หลายเดือนก่อน

      කුඩා මිටියක් ආධාරයෙන් පහසුවෙන්ම කුඩු කරන්න පුලුවන්

  • @asanthajayalal7168
    @asanthajayalal7168 2 ปีที่แล้ว +1

    Aiye mage gawa innawa kikiliyek. U kama kanne na beheth monawada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      සමහර විට පණු අමාරුව වෙන්න පුලුවන්, ඒ වගේම ඉන්න තැන තෙත නැතිව දහයියා දාලා වියලිව තියන්න

  • @tharangakumarasingha5916
    @tharangakumarasingha5916 ปีที่แล้ว +2

    Biththara loku wenna monawada denne

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      කිකිළියක් දමන බිත්තරයේ ප්‍රමාණය ඒ ඒ සතාගේ වර්ගය අනුව වෙනස් වෙනවා, හැබැයි ආහාර හෝ වෙනත් බෙහෙත් වර්ග ලබාදීලා බිත්තරයේ විශාලත්වය අපිට කෘතීමව වැඩිකරගන්න බැහැ

  • @bmcmaduwanthi-ky9iu
    @bmcmaduwanthi-ky9iu ปีที่แล้ว +1

    Sathiyakata sarayak wage sippi katu kudu kama ekata dala kanna dunnata kamak nadda

    • @CeylonTeacher
      @CeylonTeacher  11 หลายเดือนก่อน

      කමක් නැහැ දුව

  • @Global_Situation_19
    @Global_Situation_19 ปีที่แล้ว +1

    Sippi katu salli walata ganne kohenda?

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      කුකුළන් පරවියන් වැනි සත්තු විකුනන කඩවල සහ සත්ව ආහාර අළවිසැල් වලින්, ඔබට මේවා මිළදී ගැනීමට පුලුවන්

    • @Global_Situation_19
      @Global_Situation_19 ปีที่แล้ว +2

      @@CeylonTeacher samahara tharuna aya supiriyata karana youtube channel wala wath mehema video eken after support ekak na.
      Bohoma sthuthi hama comment ekatama uththara denawata 🙏

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      ඒ ගැන අහන්නත් සතුටුයි මහත්මයා..ඔබට ජය....! ඔබට සිප්පිකටු හොයා ගන්න බැරිම උනොත් නිකමට වගේ සිංහල බෙහෙත් බඩු කඩේකින් අහල බලන්න, සමහර බෙහෙත් බඩු කඩවල් වල මේවා ගන්න තියෙනවා

    • @Global_Situation_19
      @Global_Situation_19 ปีที่แล้ว +1

      @@CeylonTeacher mama balannam. Mama me palaweni parata kukulo hadanne. Asawata pataw gaththe. Dan biththara danawa. Eka digata danne na. Nawathi nawathi danne. Me video walin mama dan hethu danna nisa ewata awashya dewal karanna puluwan.
      Bohoma sthuthi

  • @ruwithmalshan603
    @ruwithmalshan603 2 ปีที่แล้ว +1

    Ane mn laga kikiliyak innwa eyaat kochchar beheth dunnath sema hodawen naaa ne eyaa dan biththara daanneth naa mokad karann oni kiyal danagann puluwanda

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      නිතර නිතර බෙහෙත් කලත් සෙම හොද උනේ නැතිනම් වෙරස් හෝ බැක්ටීරියා ආසාදනයක් තියෙනවා වෙන්න පුලුවන්, ඒක නිසා තෙත ගතිය නැති කරල කූඩුව හොදට පිරිසිදු කරන්න, ඒ වගේම බොන වතුර හොද පිරිසිදුවට දීල බලන්න, පුලුවන් නම් සුදු ලූණු බිකක් තම්බල බොන වතුරට කලවම් කරල දීල බලන්න

  • @asanthajayalal7168
    @asanthajayalal7168 2 ปีที่แล้ว +1

    Aiye mage kukullekge karamala dampata wela thiyenawa. Beheth monawada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      සතාව දකින්නෙ නැතිව එකපාරටම බෙහෙතක් කියන්න අමාරුයි මල්ලි, කෝකටත් සතාගේ පිහාටු ඈත් කරලා ඇගේ මැක්කො හරි සත්තු හරි බෝවෙලා ඉන්නවද කියල පරීක්ෂා කරල බලන්න

    • @asanthajayalal7168
      @asanthajayalal7168 2 ปีที่แล้ว +1

      Oyage imo number aka awannako photo ekak ewannam

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      අනේ මල්ලි මම ඉමෝ වත් ෆෙස් බුක් වත් නෑනෙ

  • @ruwithmalshan603
    @ruwithmalshan603 2 ปีที่แล้ว +1

    Ane mage laga kikiliyak innwa eyaa maas 4 i dawas 21 biththara daann patan gatte dan eyaat maas 5 dawas gaanak wenawa eyaa dan biththar 30 k daala tiyanwa adath ekk ada udeth sau biththarayk daal thibune damuth sau biththaryk daal thibuna eyaa dan rakinawa biththar tibbe naa habai katt haiya nathi winiwida pena sau biththar damiimat hethuwa mokkda? ekat wisadumak danagann puluwand? ikmaninma

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      මේකට හේතුව තමයි සතාට කැල්සියම් ඌණතාවය ඇතිවී තිබීම, කැල්සියම් සහිත මල්ටි විටමින් එකක් හෝ කුඩු කරගත් සිප්පි කටු හෝ බිත්තර කටු කෑමට ලබා දෙන්න

  • @dineshkumara6530
    @dineshkumara6530 ปีที่แล้ว +1

    මම ලඟ කිකිළියන් හත් දෙනෙක් ඉන්නවා
    කලින් බිත්තර දැම්මා
    දැන් දෙන්නයි දාන්නෙ
    එයාලා කූඩුවෙමයි ඉන්නෙ
    හේතුවක් හිතාගන්න බෑ ඇයි බිත්තර නොදා ඉන්නෙ කියලා
    විසදුමක් තියෙද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      සත්තුන්ව හරියට දකින්නෙ නැතිව මට යමක් කියන්න අපහසුයි මහත්මයා, සමහර විට ඒ සත්තුන්ට රැකුම් වැටිලද දන්නෙ නැහැ, ඒක නිසා තව ටික දවසක් ඉවසීමෙන් යුතුව බලා සිටින්න

  • @seethaperera-hx7bi
    @seethaperera-hx7bi 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනව

  • @yasithchinthaka535
    @yasithchinthaka535 ปีที่แล้ว +1

    එළවලු tambala mama denawa kukulanta එළවළු dena eka hodaida batala karat ගෝවා tambala දිනපතා denawa Ahaka dana එළවළු

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඒකට කමක් නැහැ, එහෙම දෙන්න පුලුවන් නම් හොදයි, හැබැයි එළවලු දෙන අතරතුරේදි වෙනත් ආහාරත් ලබා දෙන්න

  • @rashmirashmi8676
    @rashmirashmi8676 2 ปีที่แล้ว +1

    Kukullange semata dena beheth ekak kiyanna puluwanda

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ගොඩාක් ලොකුවට සෙම නැතිනම් ඇමොක්සිලින් කරලක් කඩල බොන වතුරට කලවන් කරල දෙන්න

    • @sadunlakshtha9235
      @sadunlakshtha9235 8 หลายเดือนก่อน

      Ane mahaththaya amoxilin walata adu wennne ne mk ekat

  • @ruwithmalshan603
    @ruwithmalshan603 2 ปีที่แล้ว +1

    Ane sir mage lag inn kikiliyant thadeta sem naaa eth pana naa wage inne semath tikk thiyanw eth samagama haiyen kahinaw nikan wiyali kassak habai haiyen kahinwa e lede mokkd? behethak ithaa ikmanin danagann puluwand? sir

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      පුතා, ඔයාගෙ සත්තුන්ට බොහෝ විට බැක්ටීරියා ආසාදනයක් ඇතිවෙලා වෙන්න පුලුවන්, එත් මට සතාව දකින්නෙ නැතිව ප්‍රතිකාරයක් කියන්න අපහසුයි, ඔයගේ ගෙවල් ලග ඉන්න තව සත්තු හදන කෙනෙකුට පෙන්නල බලන්න, පශු වෙදය වරයෙකුට පෙන්නන්න පුලුවන් නම් ඉතාම හොදයි

  • @ruwithmalshan603
    @ruwithmalshan603 2 ปีที่แล้ว +1

    Kalsiyam pethiwal nam kiyannkoo denn oni pramaanyath kiyannkoo man laga kikiliyk innw eyaa sathiyat 2 witr daanne eyaat hodatm sem

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      දවසකට කැල්සියම් මිලි50 පෙත්ත බැගින් සතියක් බොන වතුරට කලවම් කරල දීලා බලන්න, හැබැයි සතාට සෙම තියෙනවා නම් දෙන්න එපා

  • @harshanikaushalya8846
    @harshanikaushalya8846 2 ปีที่แล้ว +1

    Kukullu 150kata wage sippi katu kochchara pramanayakda denna oni.dinapatha denna onida.masa 4i kukulanta

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      මාස හතරක සත්තුන්ට සිප්පිකටු කුඩු ලබාදීමේ ලොකු අවශයතාවයක් නැහැ මිස්, බිත්තර දානකොට තමයි සත්තුන්ට සිප්පිකටු කුඩු ලබා දෙන්න ඔනි, කෝකටත් ග්‍රෑම් 500 වගේ කුඩු කරල දුන්නට කමක් නැහැ, ඒත් තවම බිත්තර දාන්නෙ නැති නිසා සති 3කට සැරයක් වගේ දීලා බලන්න, ඒත් සමහර කුකුල් වර්ග මේ කාලයේදී සිප්පිකටු කන්නෙ නැති වෙයි

  • @ruwithmalshan603
    @ruwithmalshan603 2 ปีที่แล้ว +1

    sir mage laga kikiliyk innw eyaata kochchar english beheth dunnath sinhala beheth dunnath hembirisaawa hodawenne naani ekat mokakd karann puluwan kiyl danagann puluwand
    mm hamadaam kukulo bona wathurath pirisidu karanaw/ maarukarnw
    mage laga inn kukulo okkom nidalle thamaa inne

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      පුතා, මම පරව්යන්ගේ සෙමට සිදු කල හැකි ප්‍රතිකාරයක් ගැන කලින් කියල දීලා ඇති, ඒ ප්‍රතිකාරයම කුකුලන්ටත් ගැලපෙන නිසා ඒක බලල, ඒ ප්‍රතිකාරය ටික දවසක් කරල බලන්න

  • @ruwithmalshan603
    @ruwithmalshan603 2 ปีที่แล้ว +1

    Ai sir kukulont saha kikiliynt බීකෝ පෙති denne ewa gan kukulnt dennm onid ewa diimat hethuw mokkd ewa diimen ath wan waasi monawd

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      පුතා මම ඔයාගෙ ප්‍රශ්ණය දැක්කෙ පමා වෙලා, මොකද ගොඩක් උදවිය ප්‍රශ්ණ අහල තියෙන නිසා සමහර විට ප්‍රශ්න මග ඇරෙනවා, ඉතින් බීකෝ පෙති කියල කියන්නෙ බී විටමින් අඩංගු පෙති වලට, ඒ පෙතිවල විටමින් B කියන පෝෂණය විතරයි ඇතුලත් වෙලා තියෙන්නෙ, මේ තුලින් සත්තුන්ගේ අස්ථි, පිහාටු ආදිය හොදින් වර්ධනය වෙනවා, ඒ වගේම ප්‍රතිශක්තිකරන පත්දතියටත් හොදයි, නමුත් නිදැල්ලෙ යවන සත්තුන්ට නම් බීකෝ පෙති ලබා දෙන්න උවමනා නැහැ, මොකද එයාලා අල්ලන් කන කුඩා කෘමී සත්තුන් ගෙන් විටමින් බී ශරීරයට ලැබෙනවා

  • @Pspoultryfarm1653
    @Pspoultryfarm1653 9 หลายเดือนก่อน +1

    Good

  • @isharasampath4254
    @isharasampath4254 3 ปีที่แล้ว +1

    Thank you

  • @sampaththennakoon6026
    @sampaththennakoon6026 3 ปีที่แล้ว +3

    මගේ කිකිළියන් බිත්තර දාන්නේ නෑ... වැදගත් video akak Mata....mas 2k pataunta dunta Kamak nàdda....

    • @CeylonTeacher
      @CeylonTeacher  3 ปีที่แล้ว

      මාස දෙකේ තුනේ පැටවුන්ට නම් දෙන්න ඔනි නැහැ මහත්මයා

  • @ruwithmalshan603
    @ruwithmalshan603 2 ปีที่แล้ว +1

    Ane sir mage laga kikiliyk innw eyaa ada dawasam eliye idagenamai hitiye hawas waruwe biththarath damm eya nagital ehameha echchra awiddeth naalagata diipu okkom kaamath kaawa kekara gaaweth naa ekat mokkd karann oni behethk ithaa ikmanin danagann puluwanda mm semat dena amoxilin karalk nm dunna iita passe tikk nagital hitiyaa eth echchr hod naa eyaat pana naa wage thamaa inne behethak kiyann puluwand

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      පුතා, ඔයාගෙ සත්තුන්ට බොහෝ විට බැක්ටීරියා ආසාදනයක් ඇතිවෙලා වෙන්න පුලුවන්, එත් මට සතාව දකින්නෙ නැතිව ප්‍රතිකාරයක් කියන්න අපහසුයි, ඔයගේ ගෙවල් ලග ඉන්න තව සත්තු හදන කෙනෙකුට පෙන්නල බලන්න, පශු වෙදය වරයෙකුට පෙන්නන්න පුලුවන් නම් ඉතාම හොදයි

    • @sadunlakshtha9235
      @sadunlakshtha9235 8 หลายเดือนก่อน

      ඔබතුමාගෙ foon number ek ewannna පුළුවන් da

  • @kapilasamptha3114
    @kapilasamptha3114 2 ปีที่แล้ว +1

    Kalasiyam pathiwala nam kiyanako

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      කැල්සානා කියලා හොද වර්ගයක් තියෙනවා

  • @sadunmaduranga9180
    @sadunmaduranga9180 2 ปีที่แล้ว +1

    Bantam kukulanta denna hoda vitamins eka mokadda. Mama eyalata kama widihata Azolla / hal kudu / Vee / biththara kama serama mix karala denne. Eka kamak nadda.

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      විශේෂයෙන් නිර්දේශ කලයුතු විටමින් වර්ගයක් ගැන නම් මා දන්නෙ නැහැ මහත්මයා, හැබැයි ඔබතුමා කෑම ලබා දෙන ආකාරය නම් හොදයි

    • @sadunmaduranga9180
      @sadunmaduranga9180 2 ปีที่แล้ว +1

      @@CeylonTeacher නෑ සාමාන්‍යයෙන් දෙන විටමින් එකක් නැද්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      මට එහෙම විටමින් එකක් නිර්දේශ කරන්න අපහසුයි මහත්මයා

  • @amitheranga6481
    @amitheranga6481 2 ปีที่แล้ว +1

    Sippi katu ganna tynnekoheda sir...sippi katu venuvata vikallpayak tynavada...mage laga inna kikiliyonge thatu vatenava ...bithra danne sau pithra(haiya nati jel bolayk vge eva .) Mul kle ehem damme na

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ඔයාගෙ සත්තුන්ට කැල්සියම් ඌණතාවය ඇතිවෙලා තියෙන්නෙ, මාලු, සත්තු විකුනන කඩවල් වල සිප්පිකටු විකුනන්න තියෙනවා, එහෙමත් නැතිනම් බිත්තර කටු හොදට කුඩු කරල දෙන්න

    • @gayaacreations6582
      @gayaacreations6582 2 ปีที่แล้ว +1

      සිප්පි කටු තියෙනවා

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว

      @@gayaacreations6582 කියද කොහෙද

    • @gayaacreations6582
      @gayaacreations6582 2 ปีที่แล้ว

      @@mptech4352 1kg- 70/= galle, wanduramba

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว

      @@gayaacreations6582 දුරයි අපි colombo

  • @samankumar3218
    @samankumar3218 ปีที่แล้ว +1

    තාරාවන් පාලනය ගැන වීඩියෝ දාන්න

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      ඒ ගැන ලගදීම තොරතුරු අරගන එන්නම් මහත්මයා

    • @samankumar3218
      @samankumar3218 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @priynthikakumari9848
    @priynthikakumari9848 หลายเดือนก่อน

    Wau Wala thiyena sippi KATU dunnata kamak nadda

    • @CeylonTeacher
      @CeylonTeacher  หลายเดือนก่อน

      ඒත් කමක් නැහැ

  • @akvid1746
    @akvid1746 3 ปีที่แล้ว +1

    muhuden genalla hodanna onada

    • @CeylonTeacher
      @CeylonTeacher  3 ปีที่แล้ว

      නැහැ මහත්මයා හෝදන්න උවමනා නැහැ

  • @ruwithmalshan603
    @ruwithmalshan603 2 ปีที่แล้ว +1

    Kikiliyanta labaa den (oyster shell ) kalsiyam labaadenn oni pramaanay kiynnko
    bon wathurat dapuhaama pirimi saththuth biipuhaam kamak nadd

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      සිප්පිකටු කුඩු කරල දුන්නහම සත්තු එයාලට ඇති තරම් කාලා නතර කරනවා, ඒ වගේම පිරිමි සත්තුන්ගෙ පිහාටු, ඇග හොදට ශක්තිමත් වෙන හින්දා එයාලටත් ඉතාම හොදයි, හැබැයි මේවා වැඩිපුරම කන්නෙ ගැහැනු සත්තු

  • @priynthikakumari9848
    @priynthikakumari9848 หลายเดือนก่อน

    Wau Wala thiyena sippi KATU dunnata kamak na

  • @KingQeen-gh7re
    @KingQeen-gh7re 5 หลายเดือนก่อน

    හැම සිප්පිකටු වර්ගෙකම කැල්සියම් තියෙනවද

    • @CeylonTeacher
      @CeylonTeacher  5 หลายเดือนก่อน

      ඔව් තියෙනවා

  • @sadunmaduranga9180
    @sadunmaduranga9180 2 ปีที่แล้ว +3

    කුකුළෙකුයි කිකිළියෙකුයි ඉන්න කූඩුවට තවත් අලුත් කිකිළියෙක් දැම්මහම ඇයි කූඩුවේ ඉන්න කිකිළි අලුත් කෙනාට කොටන්නේ. ඒක මගහැරව ගන්නේ කොහොමද.

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ඒක සාමානයයි, හැබැයි ටික දවසකින් මේ තත්වය නැතිවෙලා යනවා

  • @harshakabandara9774
    @harshakabandara9774 3 ปีที่แล้ว +1

    naked neck කුකුලෙක් සමග වෙනත් වර්ගයෙ කිකිලියක් එක්විමෙන් ලැබෙන බිත්තර රැකිමෙන් naked neck පැටවු ලැබෙනවද

    • @CeylonTeacher
      @CeylonTeacher  3 ปีที่แล้ว

      සමහර විට වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්, කොහොම උනත් ඒ විදිහට ඔරිජිනල් නේකඩ් නෙක් පැටව් බිහිකරගන්න බැහැ

    • @yasithchinthaka535
      @yasithchinthaka535 ปีที่แล้ว

      Mage bitara rrakala වෙනත් kikiliyakata original පැටවු nekad neck පැටවු hambu una

  • @manglaabewardhana2203
    @manglaabewardhana2203 ปีที่แล้ว +1

    සිප්පි කටු වෙනුවට දැලි පොතු කුඩු කරල දෙන්න බැරිද

  • @d.praveenadithya4317
    @d.praveenadithya4317 2 ปีที่แล้ว +3

    ❤️❤️Supiri 🤟👍

  • @shehanamarajeewa2609
    @shehanamarajeewa2609 2 ปีที่แล้ว +2

    Meka watuwanta dunnata kamak nadda

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      කමක් නැහැ, වටුවන්ටත් හොදයි

  • @dilshankithira4970
    @dilshankithira4970 2 ปีที่แล้ว +1

    Mn laga kukulan dennai kikiliyan pahai inne eka kukulekge karalame kalu pulli pulli wage thuwala thiyenawa ane e ai kiyala mata dennaganna puluwannam wagema ekata karanna oni dewal gena mata kiyanna loku deyak

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      කරමලේ කලු පුල්ලි ඇතිවීමට ගේතු කරුණු කාරනා ගනනාවක් බලපෑ හැක, බොහෝ දුරට කිසියම් දිලීරයක් ආසාදනය උනා වෙන්නත් පුලුවන්. සුදුලූනු බිකක් දෙකක් කෑමට දීලා බලන්න, තුවාල වගේ තියෙනවනම් මිරිස් කුඩු ටිකක් දාන්න. හරි ගියේ නැතිනම් පශු වෙදය වරයෙකුට පෙන්නන්න. සතාව හරියට දකින්නෙ නැතිව මට ප්‍රතිකාරයක් කියන්න අපහසුයි මහත්මයා

  • @ruwithmalshan603
    @ruwithmalshan603 2 ปีที่แล้ว +1

    Ane mage laga kikiliyak innwa uu ude pandar 5 t witr hamadaam biththr daanw daan hama ekkm pupurawanawa ai dan naa ned

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      බිත්තර කටුව සිවියක් වගේ ගනකම් නැති නම් කිකිළිට කැල්සියම් ඌණතාවය ඇතිවෙලා තියෙනවා කියලා තහවුරු කර ගන්න පුලුවන්, පොඩ්ඩක් ඒ ගැන බලල කියන්න මහත්මයා

    • @ruwithmalshan603
      @ruwithmalshan603 2 ปีที่แล้ว +1

      Biththare haiyai saamanya biththar wagemai kuuduwa athule pettiyak thibbath eyaa eke biththr daanne naa

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      පුලුවන් නම් කිකිළි වෙනද බිත්තර දාන තැනට යන්න බැරි වෙන්න මොනව හරි දාලා වහල තියන්න, එතකොට එයා කූඩුවෙ වෙන තැනකට ගිහින් බිත්තර දායි

  • @anuradaewanth9548
    @anuradaewanth9548 10 หลายเดือนก่อน +1

    බිත්තර dana,ayata,දෙන්නේ kohamada ,,වෙනම තියල තියෙන්නෙ ,,භාජනයකට dala ,,

    • @CeylonTeacher
      @CeylonTeacher  10 หลายเดือนก่อน +1

      බාජනයකට දාලා කුඩුව ඇතුලින් තියල තියන්න, නැතිනම් කන කෑම එකට කලවම් කරලා දෙන්න

  • @shehanamarajeewa2609
    @shehanamarajeewa2609 2 ปีที่แล้ว +2

    Aiye kukulonge kakulak adeta yanne ai. prathikarayak kiyannako

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      කුකුළන් ඇදට ගමන් කිරීමට හේතු කාරනා ගනනාවක්ම තියෙනවා, ඒක හින්දා සතෙක්ව දකින්නෙ නැතිව හරියටම මොනවත් කියන්න අමාරුයි, ඒ වගේම සතෙක්ව අතට අරගන හොදට පරීක්ෂා කරල බලන්න කකුල් වල තුවාල හෝ වෙනත් ආසාදනයක් ඇතිවෙලාද කියලා

    • @shehanamarajeewa2609
      @shehanamarajeewa2609 2 ปีที่แล้ว

      @@CeylonTeacher ahemanan na kakula adeta yanawa vitamin e the dunna hari yannane😭😭😭

    • @shehanamarajeewa2609
      @shehanamarajeewa2609 2 ปีที่แล้ว

      @@CeylonTeacher aka kakulak pitipassata wela

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      සමහරවිට කැල්සියම් ඌනතාවයද දන්නෙ නැහැ...කොහොම උනත් සතෙක්ව දකින්නෙ නැතිව මට මොනවත් ප්‍රතිකාරයක් කියන්න අමාරුයි

  • @asanthajayalal7168
    @asanthajayalal7168 2 ปีที่แล้ว +1

    Aiye kukullunge semata behethak kiyannako

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ලොකු සෙමක් නැතිනම් ඇමොක්සිලින් මිලි 250 කරලකින් කාලක් විතර වතුරට දිය කරල දෙන්න

  • @vihangadewthilina3148
    @vihangadewthilina3148 2 ปีที่แล้ว +1

    එක පාරක් සිප්පි කටු දුන්නට පස්සෙ ආය දෙන්න ඕනෙ කොච්චර කාලෙකට පස්සෙද?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      මාසයකට විතර සැරයක්, හැබැයි පිහාටු කනව නම් හරි කොටා ගන්නව නම් හරි, සව් බිත්තර දානවනම් හරි, රෝග ලක්ෂණ නැති වෙනකම්ම ලබා දෙන්න ඕනි

  • @vijithasandaruwan9401
    @vijithasandaruwan9401 2 ปีที่แล้ว +1

    බිත්තර කටු දෙන්න බැරිද සර්

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      පුලුවන්, නමුත් එසේ කිරීමෙන් කුකුලන් බිත්තර බිද කටුව ආහාරයට ගැනීමට පෙළබිය හැකියි, ඒ හින්දා තමයි බිත්තර කටු දෙන්න එපා කියල කියන්නේ, මොකද සත්තු බිත්තර බිදලා කටුව කන්න පුරුදු උනොත් ඒක නතර කරගන්න හරිම අමාරුයි

  • @asanthajayalal7168
    @asanthajayalal7168 2 ปีที่แล้ว +1

    Aiye kikiliyonta hal kudui pol kudui wadena kamai ekata kawalan karala dunnata kamak nadda.

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      කමක් නැහැ මල්ලි, මේ දවස් වල කුකුල් කෑම නම් හොයා ගන්නත් නැහැ

    • @asanthajayalal7168
      @asanthajayalal7168 2 ปีที่แล้ว +1

      @@CeylonTeacher ape paththe nam thiyenawa kukul kema.

    • @asanthajayalal7168
      @asanthajayalal7168 2 ปีที่แล้ว +1

      @@CeylonTeacher aiye kikiliyonta biththara kama dunnoth e biththara rakkanna puluwanda

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      බැහැ මල්ලි, ඒ බිත්තර ගොඩක් ඒවා පුහු බිත්තර, ඔයාගෙ පැත්තෙ කුකුල් කෑම කිලෝ එකක් කීයද

    • @asanthajayalal7168
      @asanthajayalal7168 2 ปีที่แล้ว +1

      @@CeylonTeacher 250 aiye oyalai paththe kohomada

  • @darshanichamara5664
    @darshanichamara5664 2 ปีที่แล้ว +1

    බිත්තර කිකිලියක් හදුනාගන්නේ කොහොමද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      සතෙක් රකින්න පටන් ගන්න කලින්, රකිනවද නැද්ද කියල කල් තියාම අදුන ගන්න අපහසුයි මහත්මයා

  • @rashmirashmi8676
    @rashmirashmi8676 2 ปีที่แล้ว +1

    Man biththara dana kikiliyo 6k genawa dan masayak wage weno un biththara danne nane vi kanneth na ane mekata visadumak dennako

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      එක එක වර්ගවල කිකිලියො බිත්තර දාන්න ගතවෙන කාලසීමාවන් එකිනෙකාට වෙනස් වෙනස් වෙනවා, ඔයා ගෙනාවෙ මොන වර්ගයේ සත්තුද...?

  • @bawanthadhananjaya6892
    @bawanthadhananjaya6892 8 หลายเดือนก่อน

    සති 3 අයටත් දුන්නට කමක් නැද්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  7 หลายเดือนก่อน +1

      ඉතා සියුම් ලෙස කුඩු කර, කුකුල් කෑම සමග කලවම් කර ලබා දෙන්න මහත්මයා

  • @bsramya9030
    @bsramya9030 2 ปีที่แล้ว +2

    මගෙ ලඟ ඉන්න කිකිලියන් බිත්තර පිහාටු කෑමට ගන්නව දැන් සති කීපයක ඉඳල........ඒ නිසා මම දවසට කුකුලන් 12දෙන්ව්කුට සිප්පි කුඩු අහුරක් විතර දෙනව ඒ ඈමවලට කලවම් කරල.........ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැතිවෙයිද කියල දැනගන්න පුලුවන්ද......

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      සාමානයෙන් බිත්තර දාන කිකිලියෙකුගේ දෙනික කැල්සියම් අවශයතාවය ග්‍රෑම් 3ක්, ඔය විදිහට ටික දවසක් දීලා බලන්න, ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ

  • @dulanjianjalee8907
    @dulanjianjalee8907 ปีที่แล้ว +1

    Man laga kikiliyo 8k innawa aka kukulai ayala hodata biththara dada hitiyi aka dawasak pipurek awa ayage kotuwa eda idan aka kikiliyekwath biththara danne ne dan danata dawas 4k wanawa akata mokada karanna ona

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      සත්තු ටික තවම බය වෙලා ඇත්තේ, තව ටික දවසකින් සත්තුන්ගෙ ආතතිය නැති වෙලා ගිහින් සුපුරුදු පරිදි බිත්තර දාන්න පටන් ගනීවි

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 ปีที่แล้ว

    Gam kukulekge ayu kalaya kopamanada

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      මේ ප්‍රශ්ණයට ඉතාම නිවැරදි පිළිතුරක් ලබා දෙන්න අපහසුයි, මොකද සතාගේ වර්ගය අනුව ආයු කාලයත් වෙනස් වෙනවා, සාමානයෙන් වසර 4ත් 9ත් අතර කාලයක් ගම් කුකුල්ලු ජීවත් වෙනවා, ඒ වගේම ඊට වඩා වැඩි කාලයක් ජීවත්වෙන ගම් කුකුල් වර්ගත් ඉන්නවා

  • @samadiapsara2334
    @samadiapsara2334 2 ปีที่แล้ว +1

    Ape kikiliyo kalin biththara damma Dan dannema na godak dawas idala kukulluth inno e unath Dan na ai kikiliyo biththara Dan naththe

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ඒ සදහා බලපාන හේතු කාරනා හුගක් තියෙනවා, හැබැයි පණු අමාරුව, ආතතිය හෝ පෝෂණ ඌනතාව වගේ දෙයක් වෙන්නත් පුලුවන්

  • @dinukanuwan3007
    @dinukanuwan3007 ปีที่แล้ว +1

    RIR සත්තු කොටාගෙන පිහාටු කනවා සිප්පි කටු දුන්නම හරියයිද මස 3යි වයස

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      බොහෝ විට හරියන්න පුලුවන් මහත්මයා, හරි ගියේ නැතිනම් ඇමයිනෝ අම්ල තියෙන මල්ටි විටමින් එකක් දෙන්න

  • @magewasthu2900
    @magewasthu2900 3 ปีที่แล้ว +1

    Kukulek innawa eyage as wahila.behethak thiyanawa da ?

    • @CeylonTeacher
      @CeylonTeacher  3 ปีที่แล้ว

      කුකුළෙක්ගෙ ඇස් වැහෙන්න රෝග ගනනාවක් බලපාන නිසා සතාව දකින්නෙ නැතිව ප්‍රතිකාරයක් කියන්න අපහසුයි

  • @senuthdinsararajapaksha2076
    @senuthdinsararajapaksha2076 2 ปีที่แล้ว +1

    අපේ ගෙදර කුකුළු 6 ඉන්නවා උන්ව
    අපි කූඩුවෙ මයි තියන්නෙ පාර අයිනෙ කූඩුව තියන්නෙ බිත්තර දාන්නෙ නැති වෙයිද.?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      කූඩුව ඇතුලෙ ඉඩ පහසුකම් තියෙනව නම් සහ ආහාර අවශය තරම් ලැබෙනවා නම් බිත්තර දාන එක අඩු වෙන්නෙ නැහැ

    • @senuthdinsararajapaksha2076
      @senuthdinsararajapaksha2076 2 ปีที่แล้ว +1

      @@CeylonTeacher thanks

  • @RuwanKumara-bw3lf
    @RuwanKumara-bw3lf 2 หลายเดือนก่อน

    ❤❤

  • @nadunpabod6581
    @nadunpabod6581 9 หลายเดือนก่อน

    සිප්පි කටු කුඩු කරන්නෙ කොහොමද

    • @CeylonTeacher
      @CeylonTeacher  9 หลายเดือนก่อน

      පොඩි මිටියකින් තැලුවහම හොදට කුඩු වෙනවා

  • @kalatuwagelakmal5850
    @kalatuwagelakmal5850 2 ปีที่แล้ว +2

    apaawnutbittarakanawa

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      සිප්පිකටු දීල බලන්න එතකොට හරියාවි

  • @SadaliNimsara-p4c
    @SadaliNimsara-p4c 9 หลายเดือนก่อน +1

    සිප්පි කටු කඩේ ගන්න නැත්නම් මොනවාද කරන්නේ දෙන්නේ

    • @CeylonTeacher
      @CeylonTeacher  9 หลายเดือนก่อน

      බ්ත්තර කටු අරගන හොදට කුඩු කරල කෑමට දෙන්න

  • @thilinikanchana3089
    @thilinikanchana3089 2 ปีที่แล้ว +1

    Ayye sippi katu ganda thanak dannawad

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      සත්තුන්ගෙ කෑම විකුනන කඩවල් වල තියෙනවා, ඒ වගේම සුරතල් මසුන් විකුනන තැන් වල වගේම බෙහෙත් බඩු කඩවල් වලත් තියෙනවා

  • @dewminiakarsha269
    @dewminiakarsha269 2 ปีที่แล้ว +1

    මගේ කිකිලියෝ පොඩි බිත්තර දාන්නේ.විටමින් වර්ගත් දුන්නා .තවම පොඩියි බිත්තර.වයස සති 19 . මොනවාද දෙන්න තියන හොඳ විටමින්

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      කිකිලියක් වසරක් පමන වයසට ගියාම තමයි ලොකුවට බිත්තර දාන්නෙ, මොකද එයලගේ ගර්භාෂය ඉක්මනට වර්ධනය වෙන්නෙ නැති නිසා, ඒක නිසා තව ටික කාලයක් ඉවසන්න, අමතර මොනවත් දෙන්න ඕනි නැහැ, හැබැයි සමහර වර්ග වල කිකිළියන් කොහොමත් බිත්තර දාන්නේ පොඩියට

    • @dewminiakarsha269
      @dewminiakarsha269 2 ปีที่แล้ว +1

      ස්තූතිය sir

  • @sl.chathu6489
    @sl.chathu6489 3 ปีที่แล้ว +1

    බිත්තර දාන කිකිලියන්ට බත් දෙන්න හොදයිද

    • @CeylonTeacher
      @CeylonTeacher  3 ปีที่แล้ว

      නොදී ඉන්න තරමට හොදයි, මොකද සමහර කිකිලියන්ගෙ බිත්තර දැමීම බත් වලට අඩු වෙලා යනවා

    • @sheronrodgers7809
      @sheronrodgers7809 2 ปีที่แล้ว

      හාල්මැස්සන් ඔලු දුන්නට කමක් නැද්ද

  • @asanthajayalal7168
    @asanthajayalal7168 2 ปีที่แล้ว +1

    Gimbello kadu hari yanne nadda

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      හරියනවා, හැබැයි කුකුල්ලු මේවා කන්න වැඩි කැමැත්තක් දක්වන්නෙ නැහැ

    • @asanthajayalal7168
      @asanthajayalal7168 2 ปีที่แล้ว +1

      @@CeylonTeacher ehenam monawada denna ona aiye

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      බිත්තර කටු හොදට පොඩි කරල කන්න දීල බලන්න, සිප්පි කටු කුඩුම හොයා ගන්න පුලුවන් නම් හුගක් හොදයි

    • @asanthajayalal7168
      @asanthajayalal7168 2 ปีที่แล้ว +1

      @@CeylonTeachersippi kadu dunna. Kanne na ewa

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      කන්නෙම නැති නම් හොදටම කුඩු කරලා කෑමට කලවම් කරල දෙන්න, හැබැයි එයාලට කැල්සියම් ඌනතාවයක් තියෙනවා නම් කොටල කනවා

  • @jayanthachandrakumara3862
    @jayanthachandrakumara3862 2 ปีที่แล้ว +1

    මේවා පැටවුන්ට දෙන්න ඔනද. නැතිනම් මාස කීයකින්ද දීමට සුදුසු. මම දැනට ගම් කුකුල් වියාපාරය කරගන යනවා. සතිතුනක විතරපැටවුන් ඉන්නේ.

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      සති තුනක පැටව්ට නම් ලබා දෙන්න උවමනා නැහැ, ඒ වගේම ඔබතුමා සත්තු ඇති කරන්නෙ නිදැල්ලෙ යවලා නම් සත්තු ස්වභාවිකවම කැල්සියම් සහිත ආහාර සොයා ගන්න නිසා මේවා දැම්ම නොදුන්නාට කමක් නැහැ

  • @gamingsenutha.9072
    @gamingsenutha.9072 3 ปีที่แล้ว +2

    😊😊😊😘

  • @sasindubrosl4303
    @sasindubrosl4303 ปีที่แล้ว +3

    බිත්තර කටු දුන්නට කමක් නැද්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      කමක් නැහැ, හැබැයි දෙනවා නම් හොදට කුඩු කරලා දෙන්න, නැතිනම් බිත්තර බිදලා කටු කන්න පුරුදු වේවි

  • @sudeshskvideo3205
    @sudeshskvideo3205 3 ปีที่แล้ว +1

    අය්යේ සිප්පි කටු මොනවගේ කඩවල් වලද තියෙන්නේ

    • @CeylonTeacher
      @CeylonTeacher  3 ปีที่แล้ว +1

      සත්තුන්ගෙ කෑම කඩ වල, කුකුල් කෑම කඩ වල වගේම සමහර බෙහෙත් බඩු කඩවලත් තියෙනවා

    • @gayaacreations6582
      @gayaacreations6582 2 ปีที่แล้ว

      ඔයා කොහේද ඉන්නේ

  • @geethdarshan1987
    @geethdarshan1987 ปีที่แล้ว

    Aiye giriraj gan kikiliyan 100 k hodata kudu karala heduwoth bittara daddin dawasata samanyen bittara kiyak wage daida

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      70ට වඩා වැඩියෙන් ගන්න පුලුවන්

  • @arunaprasad2513
    @arunaprasad2513 หลายเดือนก่อน +1

    අවුරුදු කියක් විතර බිත්තර දානවද RiR කිකිලියෙක් මගේ උන් බිත්තර දාන්නේ නැ දැන් අවුරුදු 2 විතර වෙනවා .

    • @CeylonTeacher
      @CeylonTeacher  22 วันที่ผ่านมา

      වසර 4ක් විතර හොදින් බිත්තර දානවා මහත්මයා, නමුත් වසර 2ක් තිස්සේ බිත්තර නොදා සිටීම නම් මට ලොකු ගැටලුවක්

  • @kushansaranga1926
    @kushansaranga1926 2 ปีที่แล้ว +1

    මාස 3ක් වයස කිකිලියන්ට සිප්පි කටු දෙන්න හොදයිද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      දුන්නට නම් කමක් නැහැ, ඒත් මම හිතන්නෙ උවමනා නෑ, මොකද එයාලා බිත්තර දානකොට තමයි සිප්පි කටු දෙන්න ඕනි

  • @harshabalasooriya2964
    @harshabalasooriya2964 3 ปีที่แล้ว +1

    කිකිකලයන් 03 දෙනක් ඉන්නවා අවුරුද්දකට වැඩි බිත්තර සතියකට 02ක් වාගේ දාන්්නේ මොකද කරන්නේ පාරේ අයිනේ කුඩුව තියන නිසාද

    • @CeylonTeacher
      @CeylonTeacher  3 ปีที่แล้ว

      ඔව් සමහර විට අධික ශබ්ද නිසාත් කිකිලියන් බිත්තර දාන එක අඩු කරනවා, ඒ වගේම සමහර වර්ග වල හැටි ඔහොම තමයි

    • @r.t2226
      @r.t2226 2 ปีที่แล้ว

      පාරේ කොහෙද කුඩුව තියෙන්නේ

    • @harshabalasooriya2964
      @harshabalasooriya2964 2 ปีที่แล้ว

      @@r.t2226 පාර මැද

  • @nilankadharshana8413
    @nilankadharshana8413 3 ปีที่แล้ว +3

    අන්තිමට වා... වා..... කියන එකේ පොඩි ගතියක් තිනවා...😁

    • @CeylonTeacher
      @CeylonTeacher  3 ปีที่แล้ว +1

      බොහොම ස්තිතුයි

  • @a.k.amedia1554
    @a.k.amedia1554 2 ปีที่แล้ว +1

    ගොඩේ කිකිලියන්ට බත් දෙන එක හොද නැද්ද මහත්මයා.....

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      හොදයි, හැබයි බත්ම විතරක් දෙන්න යන්න එපා

  • @udeshnuwantha5153
    @udeshnuwantha5153 ปีที่แล้ว +1

    හාල් මැස්සෝ එහෙම කුඩු කරලා දුන්නට අවුලක් නැද්ද?

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      කමක් නැහැ මහත්මයා

  • @chamikasampath450
    @chamikasampath450 2 ปีที่แล้ว +2

    සිප්පි කටු

  • @ruwithmalshan603
    @ruwithmalshan603 2 ปีที่แล้ว +1

    Kikiliyo daan bittara podi wiimata hethuw mokkd

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ඒ සදහා හේතු කාරනා බොහෝමයක් බලපානවා මහත්මයා, නමුත් ප්‍රධාන හේතුව වෙන්නේ ගන්න ආහාරවල ගුණාත්මක බාවය අඩුවීම