හදිස්සියේම ලංකාවට ✈️ | පවුලම පුදුම වුණු විදිය 🙊 💕 | ජපානයේ ඉදන් ලංකාවට ගිය ගමන 🇯🇵 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2023
  • මගේ ජීවිතෙන් තවත් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
    #lifeinjapan#dayinthelife#japanlifestyle#mealprep
    FACEBOOK : / pawaniweerabahuperera
    INSTAGRAM: pawani_perera_?...

ความคิดเห็น • 1K

  • @kasunchamikara5649
    @kasunchamikara5649 ปีที่แล้ว +439

    එමීව දාලා එද්දි නම් අපිටත් දුක හිතුනා.....❤️‍🩹

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +12

    ලංකාවට ගිහින් ඒ සතුටට ඇඬෙනකොට මගේ ඇස්වලටත් කඳුළු ආවා.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.පරිස්සමෙන් ඉන්න නංගි මැණික.බුදුසරණයි.❤️😍

  • @Shenu2002
    @Shenu2002 ปีที่แล้ว +24

    පවුලේ අය හම්බ වුන වෙලාවේ නම් ඇස් වලට කදුළුත් ආවා 👀❤️ ගොඩාක් ආදරෙයි පරිස්සමෙන්...❤️🙈

  • @laknadeshani6013
    @laknadeshani6013 ปีที่แล้ว +173

    හැමදාමත් වගේ ගොඩාක් ආදරෙයි මගෙ හීන සුරංගනාවිට.. වීඩියො එක දානකල්මයි බලන් හිටියෙ මගෙ අක්කියෝ.. ලංකාවට ආවා කියලා දැනගත්තම හුගාක් සතුටු හිතුනා... වචනෙන් කියාගන්න බැරි තරම් ගොඩාක් ආදරෙයි මගෙ අක්කිට.. එමීව නම් හුගාක් මතක් වෙයි ...❤️❤️❤️❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +15

      Adarei patiyo ♥️

    • @roshanjalinimnavi6140
      @roshanjalinimnavi6140 ปีที่แล้ว +1

      @@pawaniperera7214 akke ane matath godak heena tyenawa habai awata itu kara gann salli na

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว +13

    එමීව දාලා එද්දි නම් හරිම දුක හිතුනා නංගී 😢 අනේ ඒ අහිංසක මූන ❤️ඔයාලා සියලු දෙනාට බුදු සරණයි 🙏

  • @amandakarunasiri1123
    @amandakarunasiri1123 ปีที่แล้ว +35

    ලංකාවට ආව එක ගැන ගොඩක් සතුටුයි 🙂 එමීව දාලා එද්දි, බලන් හිටපු විදිහට දුක හිතුනා.
    පවුලෙ අය හමු උන වෙලේ, ඇස් වලට කදුලු ආවා. අපේම කෙනෙක් හමු උනා වගේ දැනුනා. 😍😍😘😘😘😘 පරිස්සමින් ඉන්න. ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි ඔයාලට..

  • @chamodiwathsala4070
    @chamodiwathsala4070 ปีที่แล้ว +17

    අනේ😍 හරිම ආදරණීයයි පවුලේ අයගෙ පිළිගැනීම, ඇස් වලට කඳුළුත් ආවා දකිද්දී... පරිස්සමෙන් ඉන්න බුදු සරණයි හැමෝටම ...

  • @pramodhipramodhi1132
    @pramodhipramodhi1132 ปีที่แล้ว +126

    අනේ අද විඩියෝ එකටනම් ඇස් වලට කදුලුත් ආවා අක්කියෝ..🥺♥️ ඒමි ඔයාලා දිහා හරි දුකින් බලාගෙන හිටියේ යනකොට..😥😥 ඔයාලා වගේම ආදරෙන් අපේ ඒමිව එයාලා බලාගනිවී ඔයාලා දෙන්න යනකල්ම🥺♥️🌍 අනේ නංගිගේ සතුට...💐💐 ඒ ආදරේ හරි පුදුමාකාරයි😥😥 අද විඩියෝ එකනම් අනේ හරිම ආදරණියයි අක්කියෝ..😘😘 හුගාක් පරිස්සමට ඉන්න මැණික පවුලේ හැමෝම එක්කලා..♥️😍 ආදරෙයි හැමදාමත් බෝනික්කී..😘😘😘

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 ปีที่แล้ว +23

    එමී දාල එනකොටයි, නංගි අක්කව බදාගෙන අඩනකොටයි ඇස් වලට කඳුළු ආවා🥺🥺🥺❤❤❤

    • @suba261
      @suba261 ปีที่แล้ว

      mg channel ek alut subscribe krl help ekk dennkoooo

  • @diwyanjali6435
    @diwyanjali6435 ปีที่แล้ว +67

    හරිම සතුටුයි ඔයාලා ලංකාවට ආපු එක ගැන.❤️.ඔයාලගේ පවුලේ අයගේ සතුට දැක්කම අපිටත් ගොඩක් සතුටුයි.ආපහු ගියාම චූටි පැටියා නිසා එමීට වෙනස්කම් වෙන්න දෙන්නනම් එපා.පරිස්සමෙන් ,සතුටින් ,ආදරෙන් ඉන්න හැමදාම.බුදුසරණයි.😘

  • @nisansalalakmali3471
    @nisansalalakmali3471 ปีที่แล้ว +17

    එමී දාලා එද්දි නම් මටත් ගොඩා දුක දැනුනා..😍❤️

  • @shalikaruwanthi6841
    @shalikaruwanthi6841 ปีที่แล้ว +188

    ඇස් වලට කදුලුත් ආවා මටත් පවුලේ අයව හමුවෙන මොහේතේ . පරිස්සමෙන් හැමෝම💖😘

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 ปีที่แล้ว +31

    අනේ ඔයාලා ලන්කාවට ඇවිත් මේ අලුත් අවුරුද්දේ හිතන පතන සියලුම සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කිටයි අයියාටයි.

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 ปีที่แล้ว +19

    අනේ එමී පැටියානම් හරිම හුරතල් ඔයාලගෙ පුනචි පවුලෙ හැමෝටම උදා වූ අලුත් අවුරුද්ද සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කි...😍🤗❤️

  • @sanduvi123
    @sanduvi123 ปีที่แล้ว +2

    හම්මෝ ... වීඩියො එක දැක්කාම දැනෙන සතුට😍❤️❤️❤️ පරිස්සමෙන් දෙන්නම 😘😘😘

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +16

    සතුටත් දුකත් දෙකම හිතට දැනුනා .. එමීව දාලා එද්දි නම් ඇත්තටම ඇඬුනා .. පව් එයාට ඔයාලා දෙන්නා නැතුව පාළු ඇති ... පවුලේ අය හමුවෙන ඒ සුන්දර මොහොත නම් හරිම සතුටුයි ඒ වගේම දුකයි .. තෙරුවන් සරනයි ඔයාලා සියලුම දෙනාට .. 🙏❤💐😍😊

  • @diliniliyanage9790
    @diliniliyanage9790 ปีที่แล้ว +14

    එමී දාලා එද්දි නම් ගොඩක් දුක හිතුනා. කවුරුත් නොහිතපු වෙලාවක පවුලේ අය ඉස්සරහට ගියාම එයාලා ඔය දෙන්නව ආදරෙන් පිළිගන්න වෙලාවේ ඇත්තටම ඇස් දෙකට කඳුලු ආවා🥲🥲

  • @kavindyamadushani3324
    @kavindyamadushani3324 ปีที่แล้ว +20

    අනේ ඉවසිල්ලක් නැතිව බලන් හිටියා... මට අවුරුදු 21 යි අක්කි.. මම ගොඩක් දේවල් අක්කිගෙන් ඉගෙන ගත්තා... අපේ අම්මයි මමයි දෙන්නම අක්කිගෙ විඩීයෝස් එනකන් බලන් ඉන්නේ.. මමයි මගේ අම්මායි දෙන්නම අක්කි ගේ අනාගතය සාර්ථකම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😘😘

  • @anudipramod8584
    @anudipramod8584 ปีที่แล้ว +4

    අනේ අක්කි ගොඩක් සතුටුයි...මටත් නොදැනිම ඇස් වල කදුලු ගොඩයි..හරිම ආදරනීයයි..පවුලෙ අයව දකින්න අපිත් මමයි මගේ හස්බනුත් ඔයාල වගේ නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ..!දෙන්නම සතුටින් නිරෝගිමත්ව ගත කරන්න නිවාඩුව....එන්න ඉන්න පැටියට බුදුසරණයි ❤ අක්කිටයි අයියටයි පැටියටයි god bless !!♥️🙏ලංකාවෙ තව vedio ඕනි.. 😍

  • @ishaniudeshikachandrapala4598
    @ishaniudeshikachandrapala4598 ปีที่แล้ว +4

    ඇස් වලට කදුලුත් ආවා අක්කි ඒ සතුටට..ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි.ගොඩාක් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න.

  • @saviniimasha2583
    @saviniimasha2583 ปีที่แล้ว +85

    අම්මගෙයි නංගිගෙයි කදුලු අස්සේ තිබ්බ සතුට ඒකට නම් මටත් ඇඩුනා අක්කියෝ 🥺 ජිවිතේ සතුටින්ම ඉන්න ලැබේවා අක්කි අයිය එමී චූටි බබා 🥰🙏

  • @piyumalikothalawala2108
    @piyumalikothalawala2108 ปีที่แล้ว +2

    😍happy new year අක්කි & අයියා.❤️අලුත් වීඩියෝ එක දානකල් හිටියෙ❤️🙉ලංකාවට ආවහම ගොඩක් සතුටුයි පුදුම හිතුනා අක්කේ😍අනේ ඔයාලා සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි 🌼🙉🙏❤️ආදරෙයි ඔයාලට❤️🌼

  • @eranjikeapriyadarshani8580
    @eranjikeapriyadarshani8580 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි නංගා ඔයාලා ලංකාවට ආව එකට. මම ඔයාගේ වීඩියෝ බලලා මගේ ජීවිතේ ට ගොඩක් දේ එකතු කර ගත්තා. ඔයාට ඒ පිනම ඇති සසර වසන තුරු

  • @oshanimadubashini3005
    @oshanimadubashini3005 ปีที่แล้ว +3

    හරිම සතුටුයි අක්කියෝ ඔයා ලන්කාවට ඇවිත් කියල දැක්කම..ලැබෙන්න ඉන්න චූටී මැණික එක්ක ඇවිත් දැක්කම ආසයි..💕 ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි 😘ඔයාගෙ නිහතමානී කම ගැන කියන්න වචන නෑ අක්කියෝ 💖ඒ වගේම ඔයාට දෙවියෙක් වගේ සැමියෙක් ලැබිලා තියනව ඔයාල දෙන්නටමයි ලැබෙන්න ඉන්න බබාටයි හැමදාම සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව අක්කියෝ බුදුසරණයි 😘😘😘😘😘

  • @sachinthilochana5618
    @sachinthilochana5618 ปีที่แล้ว +14

    Anee එමි පැටිය බලන් ඉන්න විදිය🥺🙊♥️ මටත් දුක හිතුන 🥺 පවුලෙ අයගෙ තියෙන සතුට...කොච්චර දුරෙන් හිටියත් හැමෝටම සතුටින් ඉන්න ලැබේවා♥️

  • @pramodiwijethunga5054
    @pramodiwijethunga5054 ปีที่แล้ว +79

    අක්කි ලංකාවට ආපු එක ගැන ගොඩක් සතුටුයි😘.එමීව දාලා එද්දි නම් ලොකු දුකක් දැනුණ.අක්කිගෙයි අය්යාගෙයි පවුල් දෙකම ආදරෙන් මතක් කරනවා.බුදු සරණයි අක්කි අයියා සතුටින් ඉන්න 😚😍

    • @suba261
      @suba261 ปีที่แล้ว +1

      mg channel ek alut subscribe krl help ekk dennkoooooooo

  • @kawshigunawardhana746
    @kawshigunawardhana746 ปีที่แล้ว +5

    අනේ😍😍 අපිටත් සතුටුයි ඔයා ලංකාවට ආවාට❤😘 අපේ කෙනෙක් ආවා වගේ😍

  • @ayeshanadishani9935
    @ayeshanadishani9935 ปีที่แล้ว +6

    අනේ අක්කි බබා ආවද🤗😍පරිස්සමින් ඉන්න පුංචි සුරංගනාවි❤🌸තුනුරුවන් සරනයි හැමෝටම🌸

  • @imeshadilminiwanninayake5304
    @imeshadilminiwanninayake5304 ปีที่แล้ว +8

    Welcome to sri lanka ❤️❤️happy new year akki & aiya, stay blessed😍😍

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 ปีที่แล้ว +1

    පව්ලෙ හැමෝම එක්ක සතුටින් ඉදලා ආයෙ පරිස්සමට එන්න.
    එමීට කවුරුහිටියත් ඔය දෙන්න නැතුව ගොඩක් පාලු ඇති...
    ලැබූ නව වසර ඔයාටත් අයියටත් චූටි පැටියටත් එමීටත් සුබම සුබ නව වසරක් වේවා...ආදරෙයි ගොඩක්...බුදුසරනයි...😍😍😍😍😘😘😘😘😘😘😘

  • @hansikakesari6077
    @hansikakesari6077 ปีที่แล้ว +1

    වීඩීයෝ එකක් එනකම් බලන් ඉදියේ....ඇත්තටම ගොඩාක් සතුටුයි.පැත්තකින් දුකයි එමීව මතක් වුනාම.පරිස්සමෙන් ඉන්න හැමෝම අක්කේ...බුදු සරණයි 😍❤🌸💞🥰😘

  • @subasinhamanage5803
    @subasinhamanage5803 ปีที่แล้ว +3

    Welcome to Sri Lanka 🙏🌸 & Happy New Year Akki & Aiya, Emi ♥️💐 Budusaranai 💕

  • @neranjikawshalya1475
    @neranjikawshalya1475 ปีที่แล้ว +9

    ඇත්තමයි අක්කෙ ඔයාලා අපෙ නැදැයෝවත් යාලුවෙක්වත් නෙමෙයි එ වුනාට අනෙ මන්දා මාර බැදීමක් තියෙන්නෙ අක්කලා එක්ක හරිම පාලුවෙන් හිටියෙ වීඩීයො එකක් නැතුව පරිස්සමෙන් අක්කියෝ ආදරෙයී😍 අපිට මොනවද ගෙනාවෙ

  • @navodhyakavindi327
    @navodhyakavindi327 ปีที่แล้ว

    අක්කෙ ඔයටත් අයියටත් තෙරුවන් සරණයි....ඔයාල ලංකාවට ආව එක ගැන මටත් ගොඩක් ම සතුටුයි...මේ කාලය ඔයාගෙ ආදණීය අයත් එක්ක සතුටින් ගෙවන්න ලැබෙන්න ඕන..ඒ වගේම අපේ ආදරෙත් ඔයාට ලගින් වගේ දැනේවි....

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි අක්කා දැක්කම එයාලට වගේම අපිටත් සතුටුයි.... තෙරුවන් සරණයි ...පරිස්සමෙන් ඉන්න අක්කියෝ....💓💓💓💓

  • @slp1665
    @slp1665 ปีที่แล้ว +15

    මටනම් හරීයට ඇඩුනා අක්කේ.....🥺
    අක්කිගෙ පවුලෙ අයගෙ මූණෙ තියෙන ඒ හිනාව...අක්කිටයි අයියටයි ලෝකයක් වගේ...❤️❤️ඔයාලගෙ පවුලෙ තියෙන ඒ සතුට හැමදාමත් රැදෙන්න ඕනි....🥺🌸මගෙ එකම ප්‍රාර්ථනාව ඒක....😍😘🥺❤️❤️

  • @ruwanikumari3301
    @ruwanikumari3301 ปีที่แล้ว +10

    අනේ ඔයාගේ පවුලේ අය සතුටින් ඔයාව බදාගෙන ඉබිනව දකිද්දි මගේ ඇස් වලටත් කඳුළු ආවා..
    ආදරෙයී ඔයාගේ පවුලේ හැමෝටම ..❤️❤️ පරෙස්සම්න් ඉන්න..තෙරුවන් සරණයි !!

  • @UdaniSadaruVlogs
    @UdaniSadaruVlogs ปีที่แล้ว +2

    අනෙ අක්කි, ❤️
    හැමදාම ඔය වගෙ සතුටින් හිනා වෙලා ආදරේන් පරිස්සමෙන් ඉන්න ❤️🙏
    අයියාගෙ පව්ලේ අයවත් පෙන්න 🤗
    බුදු සරණයි අක්කී ❤️ අයියා ❤ චුට් මැණික ❤️ දළදා සමිදු පිහිටයි 🙏🌹❤️🍀

  • @vihagatharaka2478
    @vihagatharaka2478 ปีที่แล้ว +2

    අනේ අදත් ලස්සනයි video එක ගොඩක් ආසවෙන් බැලුවා 😘😘අනේ ඔයා ශෝයි අක්කි පරිස්සමෙන් අක්කි බුදු සරණයි

  • @hima9663
    @hima9663 ปีที่แล้ว +6

    අනේ එමී වගේ බව්වෝ එයාගෙ අයිතිකාරයා නැත්තම් වතුර බොන්නෙවත් නෑ..අපේ එක්කෙනත් එහෙමයි..එමී දැන් හොදින් ඉන්නව ඇති නේද නංගෝ🥺❤️

  • @kasunwanigasekara07
    @kasunwanigasekara07 ปีที่แล้ว +4

    එදා ඉදන් අද වෙනකන් දාපු වීඩියෝ හැම එකක්ම ඇත්තටම ආදරේ කරන අයට ආදර්ශයක් 🤍 හැමදාම වීඩියෝ බලල බලල කමමෙන්ට් නොදැම්මට ඔයාල දිහා බලල හදවතින්ම නිහඩව ඔයාලට සුභ පතන ඔයාලව ආදර්ශයට ගන්න අයත් ඉදී කියල හිතනවා අක්කි.හැමදාම දාපු වීඩියෝ එකක්ම හරිම ලස්සනයි ආදරනීයයි.ඔයාල හතර දෙනාටම බුදු සරනයි.හැමවෙලේම පරිස්සමින් සතුටින් ඉන්න 🤍☺️

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +1

    අනේ......😍❤️ අක්කී Video එක දානකන් ඉවසිල්ලක් නැතිව හිටියේ......❤️🥺 පරිස්සමෙන් ඉන්න අක්කි මැනික අයියා එක්ක.... ❤️ අක්කිගෙ නංගිද දන්නෙ නෑ අක්කි බදාගෙන අඩනකොට නම් කදුලු ආවා අක්කි 🥺❤️ බුදු සරණයි ☸️ ❤️😘 & Happy New Year !!! ❤️❤️

  • @yashoravithanage4402
    @yashoravithanage4402 ปีที่แล้ว

    වීඩියො එක දානකල්මයි බලන් හිටියෙ අක්කි...අද විඩියෝ එකටනම් ඇස් වලට කදුලුත් ආවා..සතුටුයි ඔයාලා ලංකාවට ආපු එක ගැන😘බුදුසරණයි මුලුපවුලටම🥰😇ආදරෙයි හැමදාමත්💖💖

  • @vishvishu8237
    @vishvishu8237 ปีที่แล้ว +11

    අනේ එමී පව් එයාට දුක හිතිලා... අක්කගේ නංගී අඩද්දී ඇත්තටම මටත් ඇඩුනා හැමෝම ගොඩාක් සතුටින් ❤💐 පරිස්සමෙන් නිරෝගීව සතුටින් ඉන්න හැමෝම❤💝

  • @sithuminiupeksha9887
    @sithuminiupeksha9887 ปีที่แล้ว +20

    අනේ අක්කි කියන්න වචන නෑ..ඇස් වලට කදුලු ආවා🥺ඔයා ඔයාගෙ පවුලෙ අය වගේම අපිත් හරි ආදරෙයි🥰පරිස්සමින් ඉන්න අක්කී🥺❤️

    • @suba261
      @suba261 ปีที่แล้ว

      mg channel ek alut subscribe krl help ekk dennkooooi

  • @yohanbaba3596
    @yohanbaba3596 ปีที่แล้ว

    හරිම සතුටුයි 🤗🤗 ..හැමදාමත් ආදරෙයි 😍😍😍පරිස්සමින් ඉන්න ...

  • @hirunideshanika651
    @hirunideshanika651 ปีที่แล้ว

    අනේ වීඩීයෝ එක බලද්දී ඇස්වලට කදුලු ආවා. ගොඩක් සතුටුයි ලංකාවට ආව එකටනම් .ඒත් එමීව දාලා එද්දී ගොඩක් දුක හිතුනා මටත්..අනේ වීඩීයෝ එකක් දානකන් බලන් හිටියේ නංගි.හරිම සතුටුයි මෙහෙම දක්කාම.ආසයි ඔයාව ඇත්තටම දකින්න කතා කරන්න😍.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තුන්දෙනා එක්කම.බුදුසරණයි ❤️🙏

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 ปีที่แล้ว +22

    අනේ හරිම සතුටුයි අක්කී...ආදරෙයි ඔයාල තුන්දෙනාටම..ගොඩක් වාසනාවන්තයි අක්කි මෙවගේ ආදරයක් ලබන්න.😍❤️

    • @suba261
      @suba261 ปีที่แล้ว

      mg channel ek alut subscribe krl help ekk dennkooooo

  • @uththaradilini1572
    @uththaradilini1572 ปีที่แล้ว +29

    ආදරෙයි නංගෝ... ඉවසිල්ලක් නැතුව හිටියෙ video එක බලන්න. අදත් හරිම ලස්සනයි ❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @dulakshinisansala986
    @dulakshinisansala986 ปีที่แล้ว

    Ada video ekath godak lassanai akki...👍👍Akki video ekak danakan maga balagena hitiye...💗💗Akki lankawata awa kiyala dena gaththama godaak sathutu hituna...😘😘Sathutin parissamin inna akkiooo...💗💗Emi wath ai ikkmanata balanna puluwan wei kiyala wish karanawa...❤️❤️Thank u so much api wenuwen video ekak lankawe idanma genawata akki & aiya...😘😘Love u 💗

  • @sasankamalshani3045
    @sasankamalshani3045 ปีที่แล้ว +2

    අනේ එමී... ගොඩක් ගොඩක් ගොඩක් දුක හිතුනා එමීව දාලා එද්දි.. එයත් දුකෙන් බලන් හිටියා... පරිස්සමෙන් ඉන්න එමී...😍❤️

  • @Malki_hirushika
    @Malki_hirushika ปีที่แล้ว +4

    ඒක දැක්කම මාර විදියට මගේ හිත සතුටු උනේ.. පන්සල් ගිහින් ඇවිත් ඇඳුම් ගලවන්නත් කලින්ම සිහියක් නැතිව බැලුවේ.. මේ ටිකේම හරිම පාලුවෙන් ඉදියේ වීඩියෝ එකක් නැතුව 🤗❤ බුදුසරණයි තුන්දෙනාට සහ මුලුපවුලටම

  • @piumichathurangi100
    @piumichathurangi100 ปีที่แล้ว +3

    ගොඩ කාලෙකින් දැක්කම අම්මටයි නන්ගටයි කොච්චර සතුටු ඇතිද.අනේ හැමදාම පරිස්සමෙන් ඉන්න අක්කි.ගොඩක් ආදරෙයි .බුදුසරනයි ❤❤❤❤❤❤❤

    • @suba261
      @suba261 ปีที่แล้ว

      Mg channel ek alut subscribe krl help ekk dennkooooo

  • @sajeewanibhagya
    @sajeewanibhagya ปีที่แล้ว +1

    ජීවිතේ ලස්සන කාලේ සතුටින් ජීවිතේ විදින ඔයාල දෙන්නගෙ සියලු වැඩ සාර්ථක වේවා!❤

  • @methmalakshani3169
    @methmalakshani3169 ปีที่แล้ว +1

    Happy new year akka 🌹❤️ akkawa hambenna asai....😃🙂❤️ theruwan saranai oyala hamootama 💚🧡

  • @isharanethu6350
    @isharanethu6350 ปีที่แล้ว +9

    අනේ එමී පැටියව දාලා එද්දි අපිටත් දුකයි...😓 කමක් නෑ ඒ අයියයි අක්කියි එයාව බලාගනියිනේ ඒ හින්දා කමක් නෑ...🥰❤️ අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි... පරිස්සමට ඉන්න අක්කියි අයියයි චූටි පැටියයි...❤️😚

    • @suba261
      @suba261 ปีที่แล้ว +1

      mg channel ek alut subscribe krl help ekk dennkoooo

  • @Shenubaba
    @Shenubaba ปีที่แล้ว +3

    ඔයාලගෙ vlogs බලන්න මන් ගොඩක් ආසය්❤️ ❤️❤️

  • @buddhikagayan9650
    @buddhikagayan9650 ปีที่แล้ว +2

    ඉවසිල්ලක් නැතුව ඉදියෙ සුදු බෝලෙ බලන්න,බුදුසරණයි අක්කේ තුන් දෙනාටම 🌻😘

  • @induhansi8193
    @induhansi8193 ปีที่แล้ว +1

    ඔයාලා දැක්කම ආස හිතෙනවා අක්කියෝ ......හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි පන ....❤️❤️❤️😘😘

  • @manelweerasuriya651
    @manelweerasuriya651 ปีที่แล้ว +9

    අක්කි මෙහෙම වීඩියෝ දාද්දි මගෙ හිතට මාර ආසාවක් එන්නෙ...😘.......ඔයා වගේ සතුටින් ජීවත් වෙන්න මටත් පුලුවන් වෙයි කියලා මං හිතනවා ❤️...........වීඩියෝ දානකම් පුදුම ආසාවෙන් ඉන්නෙ......කෝ ඉතිං අපිට චොකලට් එකක්වත් දීලා ගියෙ නෑ නෙ...හොරෙන්ම ඇවිත් 🥲බුදු සරණයි පරිස්සමෙන් හිනාවෙලා ආදරෙන් ඉන්න ❤😘💐

  • @umashanayanathara1683
    @umashanayanathara1683 ปีที่แล้ว +9

    අනේ ඒ ගෙදර අයව දකිද්දි ගෙදර අය පුදුම උන විදිය🥺💖... අක්කගේ නංගි අඩද්දි මගේ ඇස් වලටත් කඳුලු ආවා🥺💐💖

    • @suba261
      @suba261 ปีที่แล้ว

      mg channel ek alut subscribe krl help ekk dennkoooooooo

  • @sachinidissanayake2058
    @sachinidissanayake2058 ปีที่แล้ว

    Welcome to sri lanka akki n aiya and Happy new year both of you..❤️❤️💐💐 Stay happy akki..adarei..Budusaranai akka..😘❤️

  • @Anudhi-01
    @Anudhi-01 ปีที่แล้ว

    හරිම සතුටුයි අක්කි....හැමදාමත් ඔය වගේම හිනා වෙලා සතුටින් ඉන්න ලැබේවා...ගොඩක් ආදරෙයි අක්කියෝ😍😍😍😍😍😍

  • @madu7264
    @madu7264 ปีที่แล้ว +5

    ගොඩාක් ගොඩාක් ආදරෙයි අක්කේ ඔයගෙ පව්ලෙ අයගෙ සතුට ඔයාල දැක්කහම සතුටින් පරිස්සමින් ඉන්න මැනික.ජපන් හීනෙට පාර පෙන්නූ සිහින කුමරී ඔයා අක්කී ගොඩාක් පරිස්සමින් මැනික ඔයාල දෙන්නම 🇯🇵❤❤❤😘🥰🥰

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว

      ♥️♥️

    • @madu7264
      @madu7264 ปีที่แล้ว

      @@pawaniperera7214 මත ආදලේ කියලා නෑ අක්කා 😒😔😔

  • @Noshika_Afra
    @Noshika_Afra ปีที่แล้ว +3

    Aneeeh lassanai 🥺♥️🌎.hamoma parissamen akki ♥️🙏.බුදුසරණයි♥️! Adarei akki patiyo 🥺♥️

  • @thakshilakalpani7480
    @thakshilakalpani7480 ปีที่แล้ว +1

    මේ වගේ ජිවිතයක් තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ.අක්කා ගොඩක් ඒ අතින් වාසානාවන්තයි😍😘😘❤😍අයියා වගේ ගොඩක් හොද හස්බන්ඩ් කෙනෙක් ලැබුණු එකට.ආදරෙයි අක්කිට වගේම පවුලේ හැමෝටමත් පරිස්සමින් ඉන්න අක්කියෝ හැමදාමත්😘😘😘❤

  • @shewonranshana7760
    @shewonranshana7760 ปีที่แล้ว

    හරිම ලස්සනයි වීඩියෝ එක අක්කී. ❤️❤️ අනේ එමී පව්
    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ අයියේ 😊😊 ආදරෙයි ❤️❤️❤️ බුදු සරණයි

  • @Sakuratheam
    @Sakuratheam ปีที่แล้ว +4

    ශෝයි අක්කියෝ බුදුසරණයි පරිස්සමෙන් අක්කා ලංකාවට ආදරයෙන් පිලිගන්නවා සතුටින් ඉන්න.Emi මැණිකත් පරිස්සමෙන් ඉන්නවා ඇති 🦋🌼💟

  • @thameerasusantha9612
    @thameerasusantha9612 ปีที่แล้ว +3

    පවුලේ අය සතුට දැකලා මගේ ඇස් දෙකට කඳුලක් ආවා ඉතින් කොහොමද පවනි නංගි 😍😍😍

  • @rash_perera30
    @rash_perera30 ปีที่แล้ว

    අනේ අක්කව බලන්න තිබ්බනම්..🥺 හරිම සතුටුයි..😍 ආදරෙයි අක්කා..සතුටින් පරිස්සමින් ඉන්න..❤ බුදුසරණයි 🙏

  • @nimashapawani3298
    @nimashapawani3298 ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි අක්කි...❤😘 පරිස්සමෙන් සතුටින් හිනා වෙලා හැමදාමත් ඉන්න... බුදුසරණයි ...!

  • @dilprettygiftfy515
    @dilprettygiftfy515 ปีที่แล้ว +9

    මටනම් එමී ගැන තමයි දුක අක්කියෝ🥺🥺 ඔයා ලංකාවට ආපු එකටනම් සතුටුයී. ඔයාලා තුන්දෙනාම සතුටින් ඉන්න ඕනී එමීව බලන්න යන්න ඉක්මනින් 🥺❤️🥰

  • @shavindiyachathurangi402
    @shavindiyachathurangi402 ปีที่แล้ว +4

    අනෙ..අක්කී බට්ටී,අයියා බට්ටො.............🌸🌸🌸🌸🥺🥺🥺♥️♥️♥️♥️♥️♥️ හැමදාම සතුටින් පරිස්සමට ඉන්න...💐💐💐💐💐💐💐💐💐 අක්කී ඔයාට මල්..ගෙනවා..♥️♥️🥺🥺

  • @anuththravidarshi4677
    @anuththravidarshi4677 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි අක්කා video එක නම් 😘❤ හැමදාම සතුටෙන් ඉන්න අක්කා 😘😘😘ආදරෙයි ගොඩක්..❤

  • @Nilushisanjeewnisalgadu
    @Nilushisanjeewnisalgadu ปีที่แล้ว +1

    ගොඩාක් සතුටුයි අක්කො🥺❤ පරිස්සමෙන් ඉන්න ආදරෙයි 💕😚✨️

  • @tharinidhananjala8136
    @tharinidhananjala8136 ปีที่แล้ว +6

    ගොඩාක් කාලයකට පස්සේ හැමදාමත් වගේම ලස්සන vlog එකක්...පරිස්සමෙන් ඉන්න...අක්කි,අයියයි,එමීයි,චූටි පැටියා යි..ඒ වගේම අක්කිගේ පවුලේ අයත්,අයියගේ පවුලේ අයත් ආදරයෙන් මතක් කරනවා...සතුටින් ඉන්න..තෙරුවන්සරනයි...❤️💖

  • @nisumisandewna3762
    @nisumisandewna3762 ปีที่แล้ว +3

    අනේ ඔයාලා දෙන්නා ලංකාවට එනවා දැකලා මට ඇඩුනා මගේ අම්මත් රට ඉන්නේ කවදක හරි මගේ අම්මත් ඔයලා වගේ එනවා නේද කියලා මතක් උනා 🥺🥺

  • @dilharasewwandi4698
    @dilharasewwandi4698 ปีที่แล้ว

    ලස්සනයි අක්කී හැමදාමත් වගේ මාරම ආදරෙයි පරිස්සමින් ඉන්න අක්කී අයියා එන්න ඉන්න චූටි පැටියටයි ඔය තුන් දෙනාටම බුදු සරනයි ❤😊😘

  • @menushigamage6276
    @menushigamage6276 ปีที่แล้ว +6

    අක්කි මැනික පරිස්සමෙන් ආවා නේද ලන්කාවට 🤗. අනේ අක්කි ඔයාල දුක් වෙන්න එපා එමී මැනික පරිස්සමෙන් ඇති ඔයාලා එනකම් 🥺. අක්කිලා ආවා කිව්වා දවසෙ ඉදම් vlog එකක් එනකම් මග බලන් හිටියෙ අක්කි 😘. අනේ අක්කිවයි අයියවයි දකින්න තිබුන නම් කියලා හිතෙනවා මෙච්චර ලග ඉදලත් 🥺♥️. මොනා උනත් පරිස්සමෙන් ඉන්න අක්කි. බුදු සරනයි මැනික 🙏😍. ආදරෙයි හැමදාමත් මහ ගොඩක් 🤗😘.

  • @niludilurushi735
    @niludilurushi735 ปีที่แล้ว +4

    එමීව දාලා එද්දි ඔයාලා.. මම ගොඩාක් ඇඩුවා..😥😥

  • @nayomi8153
    @nayomi8153 ปีที่แล้ว +2

    අනේ මගෙත් අම්මා තාත්තා හිටියා නම්🥺...ලස්සනයි අක්කි ඔයාගේ ෆැමිලි එක..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න pawle අයත් එක්ක..චූටි menikta බුදු සරණයි 🌍🙏❤️

  • @ayomijayasinha8377
    @ayomijayasinha8377 ปีที่แล้ว

    Happy new year akki ❤️ ඔයාලා හොදින් ඉන්නවා නේද. බුදුසරණයි. පරිස්සමින් අක්කි අයියා. ❤️

  • @pawanivihara9882
    @pawanivihara9882 ปีที่แล้ว +3

    අම්මෝ අක්කි ලගටම ඇවිල්ලා මාර සතුටුයි ❤❤️

  • @hiru9280
    @hiru9280 ปีที่แล้ว +24

    අනේ ගොඩ කාලෙකින් නේ ද අක්කියෝ ...අක්කි,අයියා ,එමී අවුරුද්දේ මෙහෙම දකින්න ලැබුනු එක ගොඩාක් සතුටු යි...ඔයාලා හැමෝටම ආදරෙයි ..පරිස්සමින් ඉන්න ❤️‍😘

  • @manojithasewwandi3350
    @manojithasewwandi3350 ปีที่แล้ว +1

    Ane akkiyo asawen balan hitiye video ekak danakn meka baladdi sathtuth hithuna dukakuth athi wuna aththatama adaraniya lassana family ekak akka harima luky ..emitanm duka athi ee wagema paluwen aththe..Oyalata godak adarei paressemin inna budu saranai

  • @wasanthasamarathunga4302
    @wasanthasamarathunga4302 ปีที่แล้ว +1

    Akkige video ekk enakan balagen hitiye😍 Godak Sathuthui akki Lankawat awa ek gena❤️✨

  • @ishuonline8295
    @ishuonline8295 ปีที่แล้ว +3

    අනේ අක්කේ....මග බලන් හිටියා ව්ලොග් එකක් දානකන්.....ඔයාලා ලංකාව ට ආව කියලා අපි දන්නවෝ..ඉන්ස්ටා ෆ්බී ස්ටොරි වලින්
    ... 🤗🤗🤗 එමීත් හිටියා නම් හොදයි...🥰🥰 සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලාට....❤️❤️❤️❤️

  • @dewuliwihansa9277
    @dewuliwihansa9277 ปีที่แล้ว +3

    Notification එක දැක්ක ගමන් පුදුම සතුටක් දැනුනේ..අක්කගේ video වලට මන් adict වෙලා ඉන්නේ..අක්කගෙයි අයියගෙයි photos වලින් මගේ pn එකේ gallery එක පිරිලා..😍මන් බලපු පලවෙනි video එක තමා අක්කගෙයි අයියගෙයි ආදර කතාව🤗.එදා මන් ඊට කලින් තිබ්බ හැම video එකක්ම බැලුවා.🥰.පස්සේ එදා ඉදන් අක්ක ගෙනාපු හැම video එකක්ම හරිම ආසාවෙන් ආදරෙන් බැලුවේ.❤️.ඇත්තටම අක්කගේ කටහඩනම් භාවනාවක් වගේ අක්කේ..ඒක අක්කට ආදරේ කරන හැමෝම වගේ කියනවනි.අයියා ගැනත් මොකුත් නොකියා බෑනේ..ඇත්තමයි මන් මේ ලොකේ දැක්ක හරිම ලස්සන ආදරනීය හිතක් තියෙන පිරිමි කෙනෙක් අයියා.අයියගේ විහිලු තමා හොදම.🙊❤️අක්කගෙනුයි අයියගෙනුයි අපිට ගන්න ලොකු ආදර්ශ තියෙනවා විශේෂයෙන් ආදරේ කරන අයට 🤗..මන් අක්කගේ video හැම එක්කින් වගේම මොකක්මහරි ලස්සන දෙයක් ජීවිතේට එකතු කරගන්නවා..ආදරේ හරි ලස්සනට කියලා දෙනවා..බැදීම් කොච්චර වටිනවද ඒ බැදීම් එක්ක එකතු වෙන මතක කොච්චර අපිට වටිනවද..හැම පොඩි දේකින්ම ලැබෙන සතුට කොච්චර ලස්සනද ..ජීවත් වෙන හැම තත්පරයක් ගානේම සතුටින් ඉන්න වගේම පවුල කියන්නේ කොච්චර ලස්සන තැනක්ද කියලා අක්කා අපිට කියලා දෙනවා..ඒ වගේම තමා ජීවිතේ ලස්සනට අපේ වගකීම යුතුකම් ඉටු කරගන්න ගමන් අපේ goals වලට යන්නේ කෝමද කියලත් මන් අක්කගෙන් ඉගෙනගත්තා..අක්කව දැකලා අක්කගේ නංගිට විතරක් නේවේ මේ video එක්ක අක්කත් එක්ක එකතු වෙලා ඉන්න youtube family එකම සතුටු වෙනවා. අක්කවයි අයියවයි දැක්කම හිතට පුදුමාකර සතුටක් දැනෙන්නේ..ඔයාලගේ හැම හීනයක්ම ඉශ්ට වෙන්න කියලා අපි හැමොම ප්‍රාර්ථනා කරනවා..පරිස්සමින් ඉන්න හතරදෙනාම.අක්කටයි අයියටයි පුංචි බබාටයි එමී පැටියටයි බුදුසරනයි..😍 comment ek mechchr dik une meka mge palaweni comment eka nisa..🙈

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว

      Ane godak sthuthi patiyo ❤️Adarei ❤️

  • @danushkikandekumbura9828
    @danushkikandekumbura9828 ปีที่แล้ว

    Marama සතුටක් wagema dukak දැනුණ video ekak...harima ආදරණීය family ekak.oyage punchi lassana දිව්‍ය ලෝ්කය හැමදාම සතුටින් piri pawathiwa kiyalai mage new year eke wish eka...oya mn maarama lucky akke..oyata labena e adre oya upadina hama athmekama oyata ලැබේවා..adrei හැමදාම සතුටින් පරිස්සමෙන් inna pana 🥺🥺🥺🥺🥺🥺🥺😘😍😍😍😍🤩

  • @piyumishashikala165
    @piyumishashikala165 ปีที่แล้ว +1

    akki video eka adath beluwa harima aswen..akkiwa lankwedi dakinna asai ithn ❤...adarei sathutin parissamin inna akka..

  • @isurieranga8365
    @isurieranga8365 ปีที่แล้ว +3

    Stay happy both of you and happy new year,,stay blessed🥺❤️😘

  • @mihijayasekara
    @mihijayasekara ปีที่แล้ว +3

    Happy new year manika❤️
    අදත් ගොඩක් ලස්සනයි vlog එක.
    එමී මැණික පව් අනේ.බලාගෙන ඇති නේද.
    ගොඩක් ආදරෙයි 😍
    බුදුසරණයි

  • @tharangimadhushani493
    @tharangimadhushani493 ปีที่แล้ว

    ගොඩාක් සතුටුයි අක්කී...😊😊අපිටත් ඔයාව බලන්න තිබුන නම් කියලා හිතෙනවා අක්කී...😪ඔයාගේ පවුලේ අය ඔයා දැකලා සතුටු වෙන විදිහ ඇත්තටම හරී ම ලස්සනයි....🥺😘ගොඩාක් ආදරෙයි...♥️♥️♥️♥️පරිස්සමින් සතුටින් ඉන්න....😍😍බුදුසරණයි ඔයාලට....🌼

  • @shanupawifan
    @shanupawifan ปีที่แล้ว

    Happy new year akkiyoo 🥳🥳❤️. Ada volg ek godak lassani parissamin suthutin inn 😘 budu sarni hemotm adrei akkiyoo 😘

  • @achiniranshika7662
    @achiniranshika7662 ปีที่แล้ว +15

    එමීව නවත්තල එනව දකිද්දි මටත් ඇඩුන 😢🐕💖 එයා හොද බබෙක් නිසා පරිස්සමෙන් ඉදීවි අක්කිල එයා ලග යනකම් 🤗... තමන්ගෙ පවුල තරම් කිසිම තැනක් නෑ අක්කි සැහැල්ලුවෙන් හිනාවෙලා සතුටින් ඉන්න ❤️‍🔥😍.. අක්කි , අයිය පරිස්සමෙන් ඉන්න . බුදු සරනයි 💑❤️

  • @user-San31ju
    @user-San31ju ปีที่แล้ว +3

    අක්කි🥺❤️ ගොඩාක් දවසක් බලන් හිටියා විඩියො එකක් ගෙනකම් අද එක ආවා❤️ ගොඩාක් සතුටුයි අක්කි😍❤️ පරිස්සමින් ඉන්න අක්කී අයියා පවුලෙ හැමොම එමීත්❤️ අක්කිලා අයේ ජපන් යන්නෙ කවද්ද? ගොඩාක් දවස් විඩියො එකක් නැතුව පාලුවෙන් හිටියෙ🥺❤️ අක්කාගෙ නංගී අක්කා දකිද්දි තිබ්බ සතුට ❤️ එක දකිද්දි ඇස් වලට කදුලූ ආවා එමී දාලා එද්දිත් එ කදුලූ ආවා🥺 ඉක්මනට ඉලග වොග්ස් එකත් එනකම් ආසාවෙන් බලන් ඉන්නව❤️ ආදරෙයි අක්කා😍❤️🙃

  • @piumihansika3368
    @piumihansika3368 ปีที่แล้ว

    Lovely family .බුදුසරනයි පරිස්සමෙන් ඉන්න අක්කි බොලෙ.පත්තිනි මෑණියන්ගෙ පිහිටයි.💕💕💕

  • @chamodirandika6535
    @chamodirandika6535 ปีที่แล้ว +1

    අනේ ඔයාව බලන්න එන්න පුලුවන්නම් 😢,හරි සතුටුයි ලංකාවට ආව එක ගැන ,පරිස්සමෙන් සතුටින් ඉන්න🌼😍❤

  • @hewagamagedammika8114
    @hewagamagedammika8114 ปีที่แล้ว +3

    කොහොමද අක්කියෝ 😘😍 අනෙ ගොඩක් සතුටින් තමා වීඩියෝ එක බැලුව 😊❤ ඔයාලට කොහොමද අක්කියෝ 😘😍 එමී ඔයාල ආපහු එනකම් බලන් ඉන්නවා ඇති. පරිස්සමෙන් සතුටින් ඉන්න 😘 😘😘😘😘😘 ආදරෙයි 😍😍 ටික් ටොක් එකෙන් අපි දැක්කා ඔයාලගෙ පවුලේ අය ඔයාල දෙන්න වගේම ගොඩක් ශෝයි අනේ❤😍😍😍😍 බුදු සරනයි 🙏❤😊 ආදරෙයි 😍😍

  • @shihanihansika1812
    @shihanihansika1812 ปีที่แล้ว +5

    Emi ව දාලා එද්දි දුකට ඇඩුණා.
    අක්කි ගෙ පවුලෙ අයගෙ මූණූ දැකලා සතුටට ඇඩුණා.