පෙම්වතුන් යුවලක් විවාහ මංගල උත්සවය වෙනුවෙන් වෙන්කල මුදලින් සිදුකරපු අපුරු දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • මුළු රටටම ආදර්ශයක්දුන් අපුරු පෙම්යුවල.මෙන්න අනිවාර්යෙන්ම බලන්නකෝ විනාඩියක් නැවතිලා

ความคิดเห็น • 96

  • @jayalathjayalath161
    @jayalathjayalath161 4 ปีที่แล้ว +25

    මේන්න නියම සිංහල බෞද්ධයන් තම ජතිය ගැන තිබෙන හැගිම බව කියමි . වැඩියෙන් මුදල් තිබෙන උදවිය දුප්පත් උදවියට ගෙවල් හදා දෙන්න.තමුන් පමණක් කාලා බිලා සැප පහාසු ජිවිත ගත කර පලක් නැහැ .මේ සියාල්ලම දාමා එක ඇදුමින් පොලොව යටට යනවා තන්හාවේන් උපයපු මුදල් හා ඉඩකඩම් දාලා යන බව හිතන්න .ජතියට කර සෙවය හා හොද උදවු සාදා නම රැදෙනු ඇත.මේ අත්දුටු විස්තරයක් බව කියමි .

    • @chandanimala8873
      @chandanimala8873 4 ปีที่แล้ว +5

      ජය.වෙිවා ඔබ.දෙපලට

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤❤❤

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 11 หลายเดือนก่อน +1

      කොහේද යකෝ බුදු දහමේ එහෙම කියලා තියෙන්නේ බුදු රාජ්න්න වහන්සේ කොහෙවත් දර්මය එහෙම එහෙම දෙසනා කරලා නැ බව්ද්ද අයට හරි හම්බ කරන්න සැප විදින්න සාදාර්නෙන් හම්බ කරලා සැප සමත් විදලා හම්බ කරන දේය්න් කොටසක් හිත පහදා ගෙන් පිනට දෙන්න හම්බ කරන සකල සම්බවයම පිනට දෙන්න කියලා අත් හැරීම ටික ටික පුරුදු කරන්න කියලා කියන්නේ දෙන අය දෙන්න ටුටිය්බ් එකේ දාන්න ඕනේ නැ බුදු දහම් පටලවා ගත් අය තමා මේ කොමිට් දැන්නේ මොකද අපේ අය නැති බැරි අයට ගෙවල් හදා දෙන්නේ නැතිද

  • @imalkafernando564
    @imalkafernando564 4 ปีที่แล้ว +13

    ඔබලාට ජේසු පිහිටයි! ස්තූතියි!ඔයාලා ලොකු ආදර්ශයක් හැමෝටම.

  • @kumaridissanayake903
    @kumaridissanayake903 ปีที่แล้ว +2

    අනේ මගෙ රත්තරන් පුතේ ඔයාලගෙ මේ පින් සසර පුරාවට ආව දේවල් .සසර වසනාතුරු මගෙ පුතාලට අඩුපාඩුවක් නොවේවා ...කිසිම දවසක ලෙඩක් දුකක් නොවේවා...
    මේ පින් බලෙන් සියළු පහසුකම් සහිත නිවහනක් සාදාගන්න ...ධයිර්ය ශක්තිය ලැබේවා...
    දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශීර්වාදය ..ලැබේවා.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว +4

    පින් කරන්න හැමෝටම බැහැ මෙ සිත හැමෝටම පහල වෙන්නෙ නැහැ පව් කාර කමට ඉක්මනින් සිත යොමු වෙනවා මේ සoසාරෙන් එක පුරුද්දක් තෙරුවන් සරණයි දෙපලට

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 4 ปีที่แล้ว +7

    ඔබ දෙපලට දලදා හාමුදුරුවන් ගේම් පිහිට ආරක්ෂාවයි ඔබල දෙන්න දෙන්න තවතවත් ළැබෙනවා දරුවනේ තෙරුවන් සරනයි

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 ปีที่แล้ว +3

    සුපිරිම වැඩක්
    බුදු පිහිටයී☸ බුදු සරණයී☸ විවාහ ජීවිතයට☸😍☸
    වරදින්න එපා කවදාවත්

  • @amigo...maleke418
    @amigo...maleke418 ปีที่แล้ว +3

    ජීවිතත් නැතිකරගෙන ආතල් දානවට වඩා . මේ වගේ පිං කමක් කරපු ඔබ දෙපළට සුභම සුභ අනාගතයක් වේවා 💪💪💪respect 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇿🇦 හැබැයි youtube කෙල්ලේ... ස්ටෝරිය නම් දිග වැඩියි හොදේ... 👍👍

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 ปีที่แล้ว +2

    යහපත් දේ ඉටු කරන ඔබ දෙපලගේ සියළු බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා! බුදු සරණයි සියළු දෙවි රැකවරණයි!

  • @jkmalani1544
    @jkmalani1544 8 หลายเดือนก่อน +2

    ජාතිජාතිත්මේයුවලටයන එනතැන්වල දිව්‍යමාලිගාතැනේවා, දීර්ඝ කාලයක් නිදුක් නිරෝගී සුව පත් වෙත්වා

  • @dohaqatar9055
    @dohaqatar9055 4 ปีที่แล้ว +3

    ඵක දවසකට ලක්ෂ ගනන් වියදම් කරලා ජොලි කරන මනුස්සයිට ඔබ දෙපලට ආදර්ශයක් ඔබ පවුලට බුදු සරණයි

  • @sooriar6256
    @sooriar6256 ปีที่แล้ว +1

    මෙිතරමි හොදඅයටලොතරැයිවාසනාවක් ලැබෙන්නකයල මමලංඩන්සිට සුබපතනවා බුදුසරනයි,

  • @maupalisenewirathna7095
    @maupalisenewirathna7095 2 ปีที่แล้ว +2

    බුදුසරනයි ඔබ දෙපලට 🌹🌹🌹🌹👌👌👌👌❤️❤️❤️❤️🙏🙏🙏🙏 මේ පිනෙන් ඔබ දෙපලට ජීවිතේ සාර්තක එකක් වේවා බුදුසරනයි දෙවිපිහිටයි ජයෙන් ජයම වේවා 🌹🌹🌹🌹👌👌👌👌❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍👍✔✔✔✔

  • @nandanasampath3290
    @nandanasampath3290 4 ปีที่แล้ว +12

    බුදු සරණයි නිදුක් නිරෝගී වේවා දළදා සමිඳුන් සරණයි විවහය ජයවෙවා

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයි .ඔයාලට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏 සෑබෑම පිංකම් .

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +7

    වාසනාවන් ඔබ.දේපළට 🙏🙏🙏🙏🙏🌹🌹

  • @SuSu-xu2bf
    @SuSu-xu2bf 4 ปีที่แล้ว +7

    බූදූ සරණයි දෙව් පිහිටයි ඔබ දෙපලට

    • @indikafernando5411
      @indikafernando5411 4 ปีที่แล้ว

      ඔබ දෙපලට දෙවි පිහිටයි

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 4 ปีที่แล้ว +5

    Greate.wish you a happy wedded life.God bless your children too.

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 4 ปีที่แล้ว +6

    වාසනාවන් වාසනාවන් බුදුසරණයි

  • @JfJf-uz4qs
    @JfJf-uz4qs 4 ปีที่แล้ว +8

    බුදු සරණයි ඔබ දෙපලට

  • @rohinifernando2459
    @rohinifernando2459 4 ปีที่แล้ว +5

    ඡේසු පිහිටයි දෙන්නටම

  • @rasikafernando9522
    @rasikafernando9522 ปีที่แล้ว

    Oyala dennata jiwitha kalema kisima karadarayak Novi niduk nirogimath jiwethayak gewanna labewa. Godak pin oya dennatama. God bless you family ❤ 👪 🙏🙏🙏🙏🙏

  • @dihinisadewma1884
    @dihinisadewma1884 4 ปีที่แล้ว +2

    Oya dennatath oyalage duusigiththiyatath budu saranai..jesu pihitai...thava thavath mevan pin daham karanna shakthiya labeva....

  • @KpMalkanthi
    @KpMalkanthi 3 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගි කම ලැබේවා.

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි oba defalta බුදු සරණයි

  • @sunjeewa2333
    @sunjeewa2333 4 ปีที่แล้ว +9

    බුදුසරණයි ජයවේවා ඔයා දෙපලට

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +1

    ඔබ් දෙපලට සිතුම් පැතුම් ඉටුවන සුබ අනාගතයක් වේවා.

  • @lakshmandissanayake5860
    @lakshmandissanayake5860 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි යහපතක්ම වෙිවා !!!

  • @sall8582
    @sall8582 ปีที่แล้ว +1

    Oyalata kisima dawasaka waradinne na. Budu saranai oyalata.. suba anagatayak

  • @pkgknheraiherai9734
    @pkgknheraiherai9734 3 ปีที่แล้ว +1

    බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න සදාාජය

  • @nakandaladeiyo1494
    @nakandaladeiyo1494 ปีที่แล้ว

    Theruwan saranai dennatama dennata ipadenna inna daruwa niduk nirogi dirga aushawewa

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +1

    පුතාටත් දුවටත් බුදුසරණ වේවා

  • @ahamedhazik613
    @ahamedhazik613 2 ปีที่แล้ว +1

    Good Idea.good work.👍

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 4 ปีที่แล้ว +1

    Aththanma.. oba dadanata thava thavath labeva.. ma karapu pin balan lassana Anagathayak oba dadanata .. budusaranai jaya srimaha bo samidu pihitai..

  • @thusharidammika83
    @thusharidammika83 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙන්නටම ..ලොකු පිනක් ..

  • @yapa2952
    @yapa2952 4 ปีที่แล้ว +2

    Budu saranai dawi phitai oya dannata suba anagethayaka

  • @AB-bg8js
    @AB-bg8js 4 ปีที่แล้ว +3

    බොදු සරණයි ඔයා ලට 💝💝💝💝💝💝

  • @maplefairy1277
    @maplefairy1277 4 ปีที่แล้ว +2

    God bless you both.

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 2 หลายเดือนก่อน

    උතුම් පිනක්.බුදු සරණයි

  • @wasundarak6189
    @wasundarak6189 4 ปีที่แล้ว +5

    බුදු සරණයි දෙවිපිහිටයි ඔබ දෙපලට.

  • @Nishapradeep-u6l
    @Nishapradeep-u6l หลายเดือนก่อน

    බූදූසරනයි මෙ දෙන්නටම

  • @sujeewaherath64
    @sujeewaherath64 3 หลายเดือนก่อน

    Budu saranai oba depalata yahapathakma wewa hadawathinma kiyanne

  • @Sanjana_deshan
    @Sanjana_deshan 2 ปีที่แล้ว +1

    Oyala dennata budu saranai nivasak sada ganimata shakthiya labeva mamath ashir vada karami

  • @nandanasampath3290
    @nandanasampath3290 4 ปีที่แล้ว +3

    🌷🌷🌷🌷🌷🌷🌷ජයවෙවා

  • @LailaLaila-pm9tp
    @LailaLaila-pm9tp 4 ปีที่แล้ว +2

    Oba depalat gotak pin oba sematama theruwan saranai 🌷🌷🌷🌷🌷

  • @waruniwathsala2359
    @waruniwathsala2359 4 ปีที่แล้ว +5

    Oba dapalata goodak pin dirgausa labawa jp Kuwait sita

  • @niroshilakmali7670
    @niroshilakmali7670 ปีที่แล้ว +1

    Oya dennata godak pin

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 3 ปีที่แล้ว +1

    Godak pin tharuyan saranai🙏🙏🙏🙏

  • @themiyabandaraciplc9910
    @themiyabandaraciplc9910 ปีที่แล้ว +1

    Theruwan Saranai!!!! Devi pihitai!!!

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 11 หลายเดือนก่อน +1

    හොදයි

  • @thusharamadhushanka9579
    @thusharamadhushanka9579 4 ปีที่แล้ว +2

    Budu saranai oba depalata

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 4 ปีที่แล้ว +2

    Theruwan saranai oba depalata

  • @chandra5654
    @chandra5654 5 หลายเดือนก่อน +1

    පිං විකාර කරන ලෝකයක ඔයාල කරපු උදව් ව

  • @jacinthadona4538
    @jacinthadona4538 4 ปีที่แล้ว +3

    Wedi wedi ye lebeewa! !!!!!

  • @pradeepsadun210
    @pradeepsadun210 4 ปีที่แล้ว +1

    Oba depalata budusaranai......🌸

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 4 ปีที่แล้ว +3

    Pinwath daru patiyek lebenawa oyala dennata anagathe kiri ithirenawa saththai

  • @evonprasanthi7084
    @evonprasanthi7084 4 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @sithmiviharar9103
    @sithmiviharar9103 4 หลายเดือนก่อน +1

  • @madushanisamanthika6905
    @madushanisamanthika6905 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔයාලට

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว +1

    Thaeruvansaranaei saranaeie I oyaalata

  • @erangamadujeewani9859
    @erangamadujeewani9859 4 ปีที่แล้ว +1

    Pinvath daruvo labila me vage thavath pinkam karanna dairaya shakthiya labeeva !!!!!!.vasanavantha uvalak.theruvan saranai !!!!!

    • @chandanimala8873
      @chandanimala8873 4 ปีที่แล้ว +1

      බුදුසරනයි ංඔය.දෙන්නාට

    • @thilakanotta4925
      @thilakanotta4925 4 ปีที่แล้ว +1

      ඔබ දෙපලගේ විවාහ ජිවිතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමිතෙරුවන් සරණයි සියළු දෙවියෝ ඔබලාට ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏

    • @gsagamage1085
      @gsagamage1085 4 ปีที่แล้ว

      G.hemalatha de Silva ,dirakkanda mawatha ,pohathdara mulla,Wadduwa..me ayage geya hadaganna kauru Hari Udau karanna.oyalata pinsithda wenawa...Meti getak den we tenna asannai

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v 4 ปีที่แล้ว +1

    Oba depala siyalu deviyou rekadetwa

  • @asithawedaarachchi3009
    @asithawedaarachchi3009 4 ปีที่แล้ว +3

    Oba depala wisistai...

  • @ireshadilrukshi9935
    @ireshadilrukshi9935 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu budu Sarahnai puta oya lata🙏🙏🙏🙏🙏🙏🙏🕯🌹🌹🌹🌹🌻🌻🌻

  • @sunethradasanayaka2155
    @sunethradasanayaka2155 4 ปีที่แล้ว +1

    Oyalata kawadawath waradi ne. Me wage aya ratatath wassanawak.

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 4 ปีที่แล้ว +3

    NIYEMAIY GODAK SATHUTUIY GODAK PIN OYALA SIYELLU DENATEMA GODAK ADAMBERAIY OBELA GANE OYALA KERENA KIYENA WEDA KATEUTHU ATHI SAARTHEKA WEWAA NIDUK NIROGI DEERGAUSE LABEEWA BUDUSARENAIY
    SUBEMA SUBE ANAGETHEYAK WEWAA OYALA SIYELLU DENATEMA

  • @renukadilrukshi8059
    @renukadilrukshi8059 4 ปีที่แล้ว +1

    Good🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺👍👍👍👍👍👍👍

    • @tutituti6050
      @tutituti6050 3 ปีที่แล้ว

      🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @HashithaMadushan
    @HashithaMadushan 5 หลายเดือนก่อน +1

    ❤hoda❤ puthek❤ apta ❤niwasak ❤na ❤apatath❤ sada dena❤ wanam❤ hodai

  • @sunethradasanayaka2155
    @sunethradasanayaka2155 4 ปีที่แล้ว +1

    Dakinda hama kenek a asirwada karan a me dennata

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @kumreharat2307
    @kumreharat2307 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️🙏🙏🙏

  • @kkanty5099
    @kkanty5099 ปีที่แล้ว +1

    Oba depalata b s❤❤❤❤

  • @DasanayakeKusumlatha-yg7kl
    @DasanayakeKusumlatha-yg7kl ปีที่แล้ว +1

    Oyala wage Aya mea ratata wasanawan puthea.

  • @Anomaswarnalatha-hv7rq
    @Anomaswarnalatha-hv7rq หลายเดือนก่อน

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @ddsamith7958
    @ddsamith7958 ปีที่แล้ว +1

    Bs ane sok harima asai

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 3 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @mazencell2211
    @mazencell2211 4 ปีที่แล้ว +1

    දෙවි පිහිටයි

  • @mangalikawva2843
    @mangalikawva2843 ปีที่แล้ว +1

    👍👍👍👍❤❤💏

  • @siresy5319
    @siresy5319 ปีที่แล้ว +1

    B s duwa puta suba anagatayak wawa

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 4 หลายเดือนก่อน

    🌹🙏🙏B, S

  • @sc-wi3bu
    @sc-wi3bu 4 ปีที่แล้ว +2

    Ai ane mevage dekatath unlike danne irisiyavatada satutuvenna mevage deval karala hainsaka manusunta udau karanavata ..oyala dennata daladasamidu.phitai

    • @dicsaneathtaneedadammi64yo64
      @dicsaneathtaneedadammi64yo64 4 ปีที่แล้ว +1

      Meewage..ayata.thama.dewiyo.kiyanne.eita.wada.deviyo.koheda.jaya.weewa.oba.depalata.

  • @user-nj1oq6sf2u
    @user-nj1oq6sf2u 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏💑💑💑💑💑🌹🌹🌹💞💞💞

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 4 หลายเดือนก่อน

    🌹🙏🙏B, S