Saranya surprises her best buddy 😅 | සාරන්‍යා බබා යාලුවාට දීපු අමතක නොවන තෑග්ග 🤣

แชร์
ฝัง

ความคิดเห็น • 1.4K

  • @malshi7500
    @malshi7500 ปีที่แล้ว +454

    සුභ උපන් දිනයක් වේවා රශ්මිකා 🎂 💘 රශ්මිකා හරි වාසනාවන්ත ගර්ල් කෙනෙක් දිනක්ශීල වගේ නේබර්ස්ලා ලැබෙන්න

  • @star-nh1nt
    @star-nh1nt ปีที่แล้ว +446

    කෙනෙක්ව සතුටු කරනවා කියන්නේ හරිම හොද වැඩක්. දිනක්ෂි අක්කි, සාරංග aiya ඔයාලට කවදාවත් වරදීන්න එපා කියලා බුදුහාමුදුරුවන්ගෙන් දෙවියන්ගෙන් ඉල්ලනවා. අපි කරන දේවල් තමයි අපිට කවදාහරි නැවත ලැබෙන්නේ. ඔයාලත් හොද දේවල් කරන නිසා තමයි ඔයාල හැමදාමත් sathutin ඉන්න 😊😊😊

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 ปีที่แล้ว +180

    දරුවෙක්ගේ හිතට මෙහෙම සතුටක් දෙන එක ලොකූ පිනක්...ඔයාලා හරිම හොදයි....❤️❤️❤️

  • @janakaherath7909
    @janakaherath7909 ปีที่แล้ว +90

    තමන්ගෙ දරුවට වගේම තවත් දරුවෙකුට මෙහෙම සලකන ඔයාල හරිම නිහතමානියි. හැමදාම සතුටින් ඉන්න...❤️❤️

  • @ayeshahansini7711
    @ayeshahansini7711 ปีที่แล้ว +454

    කොච්චර ලොකු උනත් සාරාන්‍යා ගේ හොදම යාලුවා ඒ බබා වෙයි...❤
    ඒ බබා ට සලකපු විදියනම් මාරම ලස්සනයි...
    Happy Birthday Rashmika baba...❤

    • @chandisenavirathna1521
      @chandisenavirathna1521 ปีที่แล้ว +1

      Hodai hamoma

    • @sajanidulanji2616
      @sajanidulanji2616 ปีที่แล้ว

      @@chandisenavirathna1521 2a

    • @dinishaamarasekera3876
      @dinishaamarasekera3876 ปีที่แล้ว +1

      Yes, Dinakshi you are a great Mum n really happy the way you treat chungis friend. ❤❤❤❤❤ God bless your beautiful family. Stay safe n Blessed.
      Happy Birthday Rashmika duwa. 🙏🎉🎂

    • @malijayaraj7130
      @malijayaraj7130 ปีที่แล้ว

      හරිම හොද ගති දරුවන්ටත් පුරුදු වෙනවා හොද දේවල් ඔයාලට හරියනවා❤❤❤

    • @chandrikadamayanthi4261
      @chandrikadamayanthi4261 หลายเดือนก่อน

      ❤❤

  • @navindikaushalya969
    @navindikaushalya969 ปีที่แล้ว +93

    අනේ අර පුංචි හිතට කොච්චර සතුටු ඇතිද..ඔයාලට වැඩි වැඩියෙන් ලැබැන්න ඕනි හැමදේම ❤🥺

  • @J......M
    @J......M ปีที่แล้ว +206

    අනේ ඒ දරුවගෙ මූන හරිම අහින්සකයි.. එහෙම අහින්සක හිනාවක් සතුටු කරනවා කියන්නේ ඔයාලට ගොඩාක් පින්♥️ හරිම ආදරණීයයි😍 සාරන්‍යා මැනික ශෝයි අනේ🥺♥️

  • @iranga_s2587
    @iranga_s2587 ปีที่แล้ว +62

    තව දරුවෙක්ගේ මුහුණට හිනාවක් හිතට සතුටක් දෙනවා කිකන්නේ හරි පිනක්....ඒ සතුට සරන්‍යා බබාටත් අනිවර්යෙන්ම ලැබෙනවා....පිටට පේනවට වැඩිය ඔය දෙන්නා හරි පොහොසත්.....මනුස්ස කමින්.....බුදු සරණයි හැමෝටම

  • @sathsaraniprabodha1656
    @sathsaraniprabodha1656 ปีที่แล้ว +677

    සාරංග අය්යා ගොඩක් වාසනාවන්තයි. දිනක්ෂි අක්කා වගේ ගොඩක් කරුණාවන්ත, ලස්සන බිරිදක් ලබන්න

    • @amilahinget4456
      @amilahinget4456 ปีที่แล้ว +12

      ඇත්ත

    • @navodyaamarakoon
      @navodyaamarakoon ปีที่แล้ว +35

      දිනක්ෂි අක්කත් වාසනාවන්තයි සාරංග අයියා වගේ පවුලට පණ වගේ ආදරය කරන, හැමදේටම ලගින් ඉන්න husband කෙනෙක් ලබන්න. ඇත්තටම ඒ දෙන්නා couple goals ❤
      සාරන්‍යා බබාත් වාසනාවන්තයි මේ වගේ කරුනාවන්ත දෙමව්පියන් ලබන්න

    • @kumudumahess7655
      @kumudumahess7655 ปีที่แล้ว +8

      Hoya denna ta godak pin

    • @Studywithme6499
      @Studywithme6499 ปีที่แล้ว +5

      Aththa thamai jesu Pihitai ❤️

    • @deepasanjeevani5067
      @deepasanjeevani5067 ปีที่แล้ว +5

      අනේ ඔව් වාසනාවන්ත පව්ල අනෙත් අයටත් උදව් කරන්න ගොඩක් කැමති පව්ලක් ජේසු පිහිටයි දිනක්සි පුතේ ❤❤❤❤❤❤

  • @nayanatharawickramaarachch938
    @nayanatharawickramaarachch938 ปีที่แล้ว +67

    එ පුංචි හිත සතුටු කලාට ගොඩක් පිං ❤️❤️ හරිම නිහතමානී ඔයාලා. චුටි දුවත් කවදා හරි දවසක අමිමායි ,තාත්තායි වගේ නිහතමානී දරුවෙක් වෙයි ❤️❤️

  • @shaminikumari863
    @shaminikumari863 ปีที่แล้ว +127

    පොඩි දරුවෙකුට මෙහෙම ආදරයක් ,කරුනාවක් දෙන එක හරිම පිනක්..හිත් පිත් නැති මිනිසුන් බහුල මෙවැනි කාලයක ඔබලා පින්වන්තයි....💐

  • @kanchanakoralage6093
    @kanchanakoralage6093 ปีที่แล้ว +20

    ඒක නම් මාරම වටින වැඩක්..... ඒ බබාට ලැබුණු ලොකුම තෑගි වෙන්න ඇති ❤ ඔය දෙන්නට ගොඩාක් පින් ❤

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 ปีที่แล้ว +351

    දිනක්ශි තමයි සාරන්ග ගේ ජීවිතේ ප්‍රබෝධමත් කලේ... සාරන්ග ගේ ජීවිතේ ට වසන්තය ගෙනාවේ... මේක මගේ පුද්ගලික මතය..❤️❤️❤️

    • @moshe9507
      @moshe9507 ปีที่แล้ว +6

      Owww

    • @sumudurandima7613
      @sumudurandima7613 ปีที่แล้ว +5

      එක සැබෑමයි

    • @dilkiapsara2868
      @dilkiapsara2868 ปีที่แล้ว +4

      Oww

    • @kkumari7101
      @kkumari7101 ปีที่แล้ว +7

      ඔව් එක ඇත්ත එයාලා හරිම ලස්සනට ජිවත් වෙනවා එක හැමෝටම ලොකු ආදර්ශයක්

    • @thilakarathnathilakarathna6826
      @thilakarathnathilakarathna6826 ปีที่แล้ว +5

      ඔයාලා හරි පින්වන්ත අය මම දුස්කර පාසලක ගුරුවරියක් අපේ පාසලේ මෙවර පහෙ හපනුන්ට තෑගි ටිකක් දෙන්න පුලුවන් නම් ගරි වටිනවා

  • @ninusenarathna7034
    @ninusenarathna7034 ปีที่แล้ว +52

    මේ වැඩේ නම් හරිම ආදරණීයයි. කිසිම වෙනස්කමක් නැතුව ඒ නංගිට ඔයාලා treat කරන්නේ. ඒක මං ගොඩක් තැන්වල දැකලා තියෙනවා . මේ විදියට අනිත් අයට සලකන නිසා තමයි ඔයාලටත් වැඩි වැඩියෙන් සතුට ලැබෙන්නේ. Great work ❤🔥😍

  • @Yomashimahinsa
    @Yomashimahinsa ปีที่แล้ว +11

    අනේ හරිම නිහතමානී පවුලක් 🥺❤️ respect dinakshi and saranga ❤️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +44

    අනේ ඇත්තටම කවුරු මොනා කිව්වත් දිනා අක්කිගෙ හිත මාරම ලස්සනයි .සාරංග අයියාගෙ පෙර පිනකට ලැබුණු මැණිකක්.පුංචි ළමයෙක්ගෙ හිතක් සතුටු කරා කියන්නෙ ඔයාලාට කවදාවත් දුකක් ලැබෙන්නේ නෑ .බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤❤❤

  • @bro8558
    @bro8558 ปีที่แล้ว +289

    පුංචි හිතක් සතුටු කරපු ඔයාලා ගේ හැම ලස්සන බලාපොරොත්තුවක් ම ඉශ්ටවෙන්නඔනී❤😘💜️

    • @sacheem3514
      @sacheem3514 ปีที่แล้ว +8

      Dinakshie අක්කා ඔයාට තියෙන්නේ මාරම හොද හිතක්.. ❤️❤️

    • @kranjanie196
      @kranjanie196 ปีที่แล้ว +1

      ​@@sacheem3514 werigude

    • @w.bsheen7506
      @w.bsheen7506 ปีที่แล้ว

  • @chethanadulari3365
    @chethanadulari3365 ปีที่แล้ว +75

    අනේ හරිම ආදරනීයයි ඒ පුන්චි හිතට කොච්චර සතුටු ඇත්ද ⁣❤😍😘සතුටින් ඉන්න හැමදාම

  • @hansanimadushani5739
    @hansanimadushani5739 ปีที่แล้ว +25

    ඒ පුංචි හිත සතුටු කරන්න තවත් වැඩියෙන් ලැබෙයි.. ඒ තියෙන්නේ අවිහිංසක ආදරයක්💕

  • @user-bb2dl7br8g
    @user-bb2dl7br8g ปีที่แล้ว +13

    රශ්මිකත් දවසක නිළියක් වෙයි. මේ ෆැමිලි එක ඇසුරේ ඉන්න නිසා.එයත් හරි ලස්සනයි...සාරන්‍ය්‍රා 💎❤️🌹 ලස්සන පවුලක්❤️

  • @anupamavinodini
    @anupamavinodini ปีที่แล้ว +148

    අක්කලා නංගිලා තුන්දෙනාගෙන්ම වැඩියෙන්ම ආස දිනක්ෂි අක්කගෙ වීඩියො බලන්න ❤❤ ඔයාගෙ පුන්චි පවුල හරිම ශෝක්, හරිම නිහතමානියි. ආදරෙයි දිනක්ෂි අක්කා සාරංග අයියා සාරන්‍යා චූටි මැනික ❣️❣️❣️

    • @anojad7275
      @anojad7275 ปีที่แล้ว +1

      මමනං ඒ තුන්දෙනාගෙම විදිහට කැමතියි ... ඒ තුන්දෙනාම හැම තිස්සෙම සතුටින් ඉන්නේ .. අනික් අයට සතුටමයි දෙන්නේ...

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +65

    ලස්සන හිතක් ඔයාට තියෙන්නේ dinakshi
    දවසක ඔයා එක්ක කතා කරන්න ආසයි 😘
    සාරංග සහෝදරයා ඔබ සැබෑම වාසනාවන්තයි
    මෙවැනි බිරිඳක් ලබන්න.
    හොදම දේවල් ලැබෙන්නේ පරක්කු වේලා 😍

  • @zeehara2536
    @zeehara2536 ปีที่แล้ว +55

    සාරන්‍යා පැටියා නම් තාත්තගේ කපාපු පලුව...පුතෙක් උනානම් නියම සාරංගම වෙයි..💖💖💖

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +14

    පුංචි හිතක් සතුටු කරන එක කොච්චර පිනක්ද?? ඒ බබා හරිම වාසනාවන්තයි ඔයාලගෙ neighbor කෙනෙක් වෙන්න....ලස්සන හිත් තියන අය කොහෙදි හරි කොතනක හරි එකට මුණ ගැහෙනවාමයි..ඔයාලට සතුටින් ඉන්න මේ පිනම ඇති..බුදු සරණයි..ආදරෙයි ඔයාලා හැමෝටම...😘😘😘❤️❤️

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 ปีที่แล้ว +35

    දිනක්ශි saranga ඔයාලා දෙන්නා තව බබෙක්ගේ හදවත ඉතාමත් නියතමහානි විදියට සතුටු කරා දෙවියන් ගේ ආශිර්වාදය ඔයාලා තුන්දෙනාමටම ලැබේවා 🙏😘🥰❤

  • @shasiridmi20
    @shasiridmi20 ปีที่แล้ว +40

    අනේ මන් සරන්‍යට හරිම කැමති . එයා හරිම ලස්සනයි .බුදු සරනයි චුටි මැනික 🥺😘❤️

  • @harinibanagala168
    @harinibanagala168 ปีที่แล้ว +14

    The way the girl was addressed “Rashmika Baba” word to word! Shows that Dinakshie is well bought up!!! So sweet of you ❤

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 ปีที่แล้ว +18

    අනේ චුටී මැනික තාත්තීට ගොඩක් ආදරේයි.ඔයාලා ගොඩක් නිහතමානී,කරුනාවන්ත අය.බුදු සරණයි හැමෝටම.❤️❤️❤️

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne1827 ปีที่แล้ว +172

    සාරංග අයියගේ "අයියෝ.." එකත් දැන් චුංගියා කියන්න පුරුදු වෙලා අනේ හරිම හුරතල් 😂😂❤❤❤

  • @nathashaaaron2263
    @nathashaaaron2263 ปีที่แล้ว +54

    ඔයාලා කොච්චර හොඳයිද! ඔයාලා වගේ අය හරිම අඩුයි 😍❤️
    ඒ බබාට ගොඩාක් සතුටු හිතෙන්න ඇති.. සුභ උපන්දිනයක් රශ්මිකා බබා! 😘😘❤️
    අනේ ඉතින් අපේ චුංගිගේ කෝලම් කොච්චර වෙලා බලන් හිටියත් එපා වෙන්නේ නෑ අප්පා..මම එයාට ගොඩාක් ආදරෙයි ! ❤️

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 ปีที่แล้ว +14

    තව කෙනෙක්ගේ සතුට ගැන සිතීම කොච්චර ලොකු දෙයක්ද?❤️ඔයාලට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!❤️🙏

  • @chathurathnayake3210
    @chathurathnayake3210 ปีที่แล้ว +79

    සාරාන්‍යා කියන්නෙ මලක් නෙවේ මල් වත්තක් ❤ ආදරෙ හිතෙනවා... ඒ හිනාව දිහා දවසක් උනත් බලාන් ඉන්න පුලුවන්

  • @manishaathukorala9778
    @manishaathukorala9778 ปีที่แล้ว +55

    ඔයාලා දෙන්නා හරිම නිහතමානියි. ඔයාලගෙ චූටි දෝනිත් අනිත් අය එක්ක හොදට එකතුවෙලා ඉන්න ඉගෙනගෙන තියනවා. ඒක හරිම හොද ගුණාංගයක් ❤

  • @akilaviraj4387
    @akilaviraj4387 ปีที่แล้ว +15

    අනේ ඇත්තටම ගොඩාක් ආදරෙන් ඉන්න පවුලක් .ඇත්තටම සාරන්ග අයියා වුනත් පවුලකට ගොඩාක් සතුට ගේනවා.අද කාලේ ඔය වගෙ පිරිමි හොයාගන්නත් නෑ.පවුල ගෙන හිතලා ගොඩාක් එයාලව සතුටින් තියන්ව.දිනක්ශි අක්කා ගොඩාක් වාසනාවන්තයි

  • @dinulankangani2502
    @dinulankangani2502 ปีที่แล้ว +17

    තව කෙනෙක්ගේ ජීවිතේ විශේෂ දවසක් ලස්සන කරලා ඒ දිහා බලලා සතුටු වෙන්න හැමෝටම බෑ අක්කි. Actually this girl is very lucky to have neighbors like you🥰❤

  • @gimhanisankalpana4612
    @gimhanisankalpana4612 ปีที่แล้ว +7

    කවුරු බැන්නත් දිනක්ශි එයාගේ ජීවිතේ විදින ගමන් අනිත් අයත් සතුටින් තියන්නයි බල්න්නෙ ඉදිරියටම යන්න අක්කි කරන ස්ටයිල් සේරම පුළුවන් තරුණ කාලෙ විතරයි ඒ නිසා ඒකාලෙට මොනා කිව්වවත් ජීවිතේ විදින්න ඕනි❤️❤️

  • @psjayasooriya5828
    @psjayasooriya5828 ปีที่แล้ว +488

    ඇත්තම සරල නිහතමානිකම තමයි දිනක්ශි ගාව තියෙන්නෙ. එහෙම නැතුව ඇදුමෙන් කතාවෙන් හම කලු වුන පලියට නෙවෙයි සරලකම කියන්නෙ😂 හොද බිරිදක් වෙන්න බැරි අර නිලියගෙ පන්ඩිත කතා අහ අහ සතුටක් නැතුව ජීවිතේ කාලකන්නි කරගන්නවට වඩා එයාගෙන් ගැලවුන එක තමන්ගෙ වාසනාව කියලා සාරංගට ඒ කාලෙ හිතුනෙවත් නැතුව ඇති. ඒකෙන් මේකෙන් පහු වෙලා දිනක්ෂි වගේ ඇත්තටම සරල genuine කෙල්ලෙක්ව හම්බුන එකම සාරංගගෙ වාසනාව. ඒක තමයි ජීවිතේ කොච්චර වැරදුනත් ඉවසන්න කියන්නෙ. අද සාරංග ජීවිතේ දිනලා තියෙන්නෙ ඒ නිසා. පුංචි පවුලට බුදුසරණයි.

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 ปีที่แล้ว +10

      😃😃hari pandithai thama

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 ปีที่แล้ว +23

      Godak ayata oya kiyana dey theyrenney neha. Oyaa hari 😚❤

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว

      මේක දිනක්ෂිගෙ fපෙක් එකවුන්ට් එකක්. Birthday celebration එකේ අරමුණ උමාලිට අපහාස කිරීම සහ තමන් ගා ගත් මඩ සෝදා ගැනීම. මෙයිනුත් පේන්නේ උමාලිගෙ වැදගත්කම සහ දිනක්ෂිගේ පහත් කම. තමන්ට තමන්ම කියා ගන්නවා ජෙනුයින් කියලා. සමහර විට දිනක්ෂි හිතන්නේ උමාලිට අපහාස කර කර හෙලුවෙන් ඉන්න එක ජෙනුයින් කියලා වෙන්න ඇති. එයාගේ නංගිලා නං ජෙනුයින්. විශේෂයෙන් ෂැඩෝ. හරිම ජෙනුයින්. කොහොම උනත් සාරණ්‍යා හරිම ආදරණීය ලස්සන හුරතල් බෝලයක්. හරියට ආදරේ හිතෙනවා. සාරණ්‍යාට තියෙන්නේ උමාලිගෙ වගේම ඇස් දෙකක්. හරිම සුන්දරයි.

    • @diariesofsupundilu7953
      @diariesofsupundilu7953 ปีที่แล้ว +16

      මගෙ අදහසමයි...

    • @lipe2379
      @lipe2379 ปีที่แล้ว +15

      Okkotama ahaka inna Umali pali 😆

  • @thilakkarunathilaka209
    @thilakkarunathilaka209 ปีที่แล้ว +47

    හරිම අපුරුයි ඔයාලගෙ නිහතමානි ගතිගුන කොවිවර වටිනවාද අර බබාටත් ෙකායි තරමි සතුටු අැද්ද සුබ උපන් දිනයක් හැමෝෙටම බුදු සරනයි

  • @sadeepaumayangani9230
    @sadeepaumayangani9230 ปีที่แล้ว +12

    ගිය ආත්මෙක කරපු පිං මේ ආත්මේ ගෙවනවා ඊලග ආත්ම වලටත් පිං එක්රැස් කරගන්න ගමන් 😍❤️

  • @ireshaherath9181
    @ireshaherath9181 ปีที่แล้ว +21

    නියමයි ඒ දරුවා හිතින් කොච්චර සතුටු වෙන්න ඇති ද.එ කරන හැම දෙයක්ම ඔයාලගේ දරුවන්ටත් පුරුදු කරන්න.බුදු සරණයි.❤️👍

  • @rasikamelani5252
    @rasikamelani5252 ปีที่แล้ว +42

    හිතා ගන්න බැහැ මෙ මනුස්සකම්...🥰 බුදු සරණයි...💐...happy birthday නංගී...🍰

  • @nimeshasewwandi929
    @nimeshasewwandi929 ปีที่แล้ว +90

    අනේ හරිම නිහතමානි ❤ තමන්ගෙම නංගි කෙනෙක් ට වගෙ සලකනවා ❤❤

  • @sameerasenaniherath6225
    @sameerasenaniherath6225 ปีที่แล้ว +6

    ඒ පුංචි දුවගේ හිත සතුටු කරපු පිනෙන් ඔයාලගෙ ජීවිතේ තවත් සාර්ථක ලස්සන වෙන්න ඕනි ❤❤❤❤❤❤❤❤

  • @sachinikavindya4608
    @sachinikavindya4608 ปีที่แล้ว +20

    ඒ තරම් නිහතමානීකමක්💐.රශ්මිකා බබාට කොච්චර සතුටක් දැනෙන්න ඇත්ද ❤️💐 හරිම ආදරණීයයි ❤️ බුදු සරණයි ඔයාලගෙ පුංචි පවුලට ❤❤

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +88

    සාරන්‍යා අම්මට වඩා තාත්තට ආදරෙයි ❤️ වගේ දුවලා කොහොමත් තාත්තගෙ තමයි ඉතින් 😍 තාත්තම තමයි ඉතින් සාරන්‍යා ❤️🥰🥰

  • @asanginilmini575
    @asanginilmini575 ปีที่แล้ว +48

    මිනිස්සුන්ට සතුට දෙන එක ලොකු පිනක්

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 ปีที่แล้ว +28

    ඒ බාබා හරිම අහිංසකයි එයාට ගොඩක් සතුටුයි 🎂happy birthday baba 🎁 තමන්ගම දරුවට වගෙ හරිම ආදරේයි ඒ දරුවටත් ඔයාලට හැමදාම සතුට්න් ඉන්න ලැබෙන්න ඕන චූටි මැනිකටත් ආදරේයි හැමෝමටම තෙරුවන් සරණයි 💞💕♥️💗💖👍

  • @chamarasadaruwa7670
    @chamarasadaruwa7670 ปีที่แล้ว +37

    Happy birthday rashmika baba 🎁🎁🎂🎂🎂❤️❤️❤️ මේ වගේ කාලයක දරුවෙක් වෙනුවෙන් මේ වගෙ කවුරුත් කරන්නෙ නෑ.ඒ දරුවගෙ සතුට ☺️☺️නියම වැඩක්

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 ปีที่แล้ว +10

    කොච්චර නිහතමානීව මේ දේවල් කරනවද ඇත්තටම වටිනව . තමන්ගෙ කෙනෙක්වත් සමහර වෙලාවට කරන්නෙ නැති දෙයක් ඔයාල කරල .. ❤️❤️💫🌷හැමෝම එහෙම නෑ ඇත්තටම ගොඩක් වටිනව ඒ හිත් වලට සතුට ගේනවට දිනක්ෂි අක්කි & අයිය .. ❤️❤️❤️

  • @sathsaraniprabodha1656
    @sathsaraniprabodha1656 ปีที่แล้ว +47

    මම දැකපු ගොඩක් ලස්සන හිත් තියෙන ගොඩක් සුන්දර පව්ලක්. ඔයාල හැමෝටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!! බුදුසරණයි!!! ජේසු පිහිටයි!!!

  • @rasikasampath9739
    @rasikasampath9739 ปีที่แล้ว +8

    මාව ඔහොම සතුටින් තිබ්බා නම්..මන් බදාගෙන අඩයි එයාලව...ඔයාලට පින් එ ලමයට දිපු සතුටට...🙏🙏🙏🙏❤❤❤

  • @vanishad3419
    @vanishad3419 ปีที่แล้ว +12

    අනේ චූටි සාරන්‍යා හරිම ෂෝයි ❤ කෝලමක් 😘😘 ඔයාලා ගොඩක් හොඳයි.. රශ්මිකා බබාව ගොඩක් සතුටු කළා. ❤ හැමදාමත් ඔය විදියටම මනුස්සකම් ඇතිව ජීවත් වෙන්න .. සුභ පැතුම් 💐❤

  • @nawaminip4395
    @nawaminip4395 ปีที่แล้ว +21

    Dinakshie akki seems always like a lil school girl whenever she's without makeup.... love it😍😍😍😍😍😍😍

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +35

    ඔයා හරිම වාසනාවන්තයි පුතේ ඔය ලැබෙන හැම දේටම ස්තුතියි කියන්න .ඔයාටත් ඔයාව සතුටු කරපු සියලුම දෙනාටමත් තෙරුවන් සරනයි සියලුම වැඩ කටයුතු සාර්තක වේවා දිනක්ෂි සහ සාරංගගේ 🙏❤️🙏❤️🙏❤️🙏

  • @madhushaonlinestore7624
    @madhushaonlinestore7624 ปีที่แล้ว +13

    දිනක්ශි අක්කා,සාරන්ග අයියා ඔයාලට ගොඩක් පින් මෙහෙම හැමෝමව සතුටු කරනවට🥺❤️

  • @sisirakumara8193
    @sisirakumara8193 ปีที่แล้ว +15

    සරන්‍යාගෙ හිනාව මාරම ලස්සනයි ❣️❤️‍🔥🧚

  • @nadimadinadi8641
    @nadimadinadi8641 ปีที่แล้ว +9

    කියන්න වචන නැහැ අවංකවම හොද ආදර්ශමත් ෆැමිලි එකක් හැමෝටම පවුලේ අයට වගේ ආදරේ කරනව සලකනව ගොඩාක් පින් ඉතිම් ඒ ළමයව සතුටු කලාට🙏🙏 අාදරෙයි හැමදාමත් ඔයාලට ❤️❤️❤️👈 බුදුසරණයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා 💪💪

  • @hemanthijayasinghe9869
    @hemanthijayasinghe9869 ปีที่แล้ว +9

    අනේ හරිම සතුටුයි අනේක් දරැවන් ගැන හැමදමෙ හිතන ඔයාලට ගොඩක් පිං
    ආදරෙයි සාරංග දිනක්සි දුවේ පුතේ බුදු සරණයි

  • @hansanigunasekara
    @hansanigunasekara ปีที่แล้ว +13

    අනේ චුන්ගියා 😘😘 අක්කි කතා කරද්දි බැක්ග්‍රවුන්ඩ් එකෙන් බබාගෙ සද්දෙත් ඇහෙනවා 😍

  • @ruthsanchala8960
    @ruthsanchala8960 ปีที่แล้ว +6

    හැම දරුවෙක්ටම ඔයාලගේම බබෙක්ට වගේ සලකන්න හිතෙනවා කියන්නේ අක්කෙ අයියේ ඔය දෙන්න මනසින් ගොඩාක් උසස්.දිනක්ශි වගේ කෙනෙක් අයියට ලැබුනේ අයියගේ පෙර පිනකට. ලස්සන පවුලක් මන් නම් හරිම ආදරෙයි..සුබ උපන්දියනයක් රශ්මිකා බබා❤

  • @AsnaaIshek
    @AsnaaIshek ปีที่แล้ว +50

    Dinakshie Saranga වගේ Neighbors ලා ලැබෙන්න තරම් රශ්මිකා වාසනාවන්ත යි....තෙරුවන් සරණයි හැමෝටම !!! 🤗.😎😍

  • @lakshikamadushani9282
    @lakshikamadushani9282 ปีที่แล้ว +21

    අනේ චුක්කිගෙ වැඩ වලට අද මට හිනායි 🤣❤️ ශෝයි අනේ

    • @shammimanjulamanjula9741
      @shammimanjulamanjula9741 ปีที่แล้ว

      අනේ ඒ වඩේ නම් හරිම හොදයි ...කව්ද රශ්මි බබා ඔයාලගේ නෑදෑයෙක්ද

  • @dildilr1872
    @dildilr1872 ปีที่แล้ว +4

    අහිංසක පුංචි හිතක් සතුටු කරපු ඔය දෙන්නගේ හිත් මාරම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියල පාර්තනා කරනවා පුංචි පවුලට. බුදු සරනයි

  • @rajikalasanthi4716
    @rajikalasanthi4716 ปีที่แล้ว +11

    අපි ආදරෙයි ඔයලට ඒ වගේම සූටි දගමල්ලටත් ❤😊 සාරා බබෝ... ❤

  • @Sanda981
    @Sanda981 ปีที่แล้ว +15

    ආදරනිය හදවත් හැමදාම හරි යන්න ඕනි දිනක්ෂි සාරංග සාරන්‍ය බබා බුදු සරනයි ඔයාලට
    Happy birthdya duwa ❤🎉

  • @vihangapathiranawasam6145
    @vihangapathiranawasam6145 ปีที่แล้ว +54

    පුලුවන් හැම මොහොතක ම තවත් කෙනෙක්ගේ සතුටට හේතුවක් වෙන්න.....රශ්මිකා නංගී ඔයා ගොඩාක් වාසනාවන්තයි දිනක්ෂි අක්කා වගේ neighborsලා ලබන්න......
    කවුරු මොනවා කිව්වත් ප්‍රියසාද් family එකට මං ගොඩාක් ආසයි....❤️❤️
    Happy Birthday Rashmika nangii 🎂❤️

  • @Dewwa__2001
    @Dewwa__2001 10 หลายเดือนก่อน +4

    සාරනයා බබගේ හිනාව ශොක් අනේ ❤❤මන් එයාට ගොඩක් ආදරෙයි

  • @sadeeshawijerathna6552
    @sadeeshawijerathna6552 ปีที่แล้ว +5

    පොඩි දරැවෙක්ගෙ මූණට හිනාවක් ගේන්න හැමෝටම බැහැ😍❤ආදරෙයි ඔයාලට❤ආසයි දවසක දකින්න.

  • @TT-rr3ux
    @TT-rr3ux ปีที่แล้ว +16

    අනේ ඒ බබාට ගොඩක් සතුටු ඇති...❤️😚💞❤️

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +26

    Happy birthday නංගී.. හොදට ඉගෙන ගන්න..... හැම දේම ලැබෙන්නෙ ඉගෙනීම නිසා.. බලන්න සාරන්‍යා බබාගෙ යාලුව වෙලා ඔයා කොච්චර හොදයිද.. එයා හැමදාම ඔයාටාඅදරේ කරයි. එයාගෙම අක්ක වගේ..😍

  • @thilinikaushalya506
    @thilinikaushalya506 ปีที่แล้ว +4

    අවුරුදු 24 වෙලත් ඔහොම සප්‍රයිස් වෙලා නැ තාම...ඒත් කෙනෙක් සතුටු වෙනවා දැක්කම ගොඩක් සතුටුයී...ගොඩක් පින් අක්කිට

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว +6

    මම බලපු ලස්සනම වීඩියෝ එක ඔයාලගෙ..හරිම නිහතමානි දෙන්නෙක්..ඔයාලට හැම සතුටක්ම ලැබෙන්න ඕනෙ..😍🥺

  • @mira028
    @mira028 ปีที่แล้ว +16

    සාරන්‍යා එන්න එන්න ලස්සන වෙනවා ❤ පරිස්සම් කරගන්න 😍

  • @parindivithanage3263
    @parindivithanage3263 ปีที่แล้ว +15

    තමන්ගෙම දරුවන්ට වගේ සලකනව. පිං♥️♥️

  • @dilukshifernando275
    @dilukshifernando275 ปีที่แล้ว +2

    අනේ ආදරේ හිතෙනවා...තමන්ගේ දරැවා ගැන වගේම අනිත් දරැවෝ ගැන හිතන්න පුළුවන් හිතක් තියෙනවා කියන්නෙත් ගොඩාක් වටිනවා..
    සුභ උපන්දිනයක් වේවා රශ්මිකා බබා...
    ජේසු පිහිටයි ❤🌸

  • @nvthushari6055
    @nvthushari6055 ปีที่แล้ว +1

    මම නම් හරිම ආසම පවුලක් අර පුංචි කෙල්ලගේ හිනාව දැක්කාම හිතම පිරෙනවා වාගේ එ තරම් පැහිච්ච ආච්චියෙක් ❤❤❤

  • @nimashajayathilaka6065
    @nimashajayathilaka6065 ปีที่แล้ว +10

    දිනක්ෂි අක්කි සාරංග අයියා ඔයාලා දෙන්නා හරිම හොඳයි...🌺😘 හැමදාම හරියන්න ඕනි ඔය දෙන්නට 🌺😘

  • @anushaekanayake3448
    @anushaekanayake3448 ปีที่แล้ว +5

    කවදාවත්ම මං ඔයාලගේ vedio වලට comment කරලා නෑ, ඒත් මේ vedio එක දැකල හිතුනා මෙහෙම කියන්න,ආදරනීය හිත් එකතු උනාම පුළුවන් මේ ලෝකේ ලස්සන කරන්න ,අදරේ බෙදාගන්න,පුංචි හිතක් සතුටු කරපු ඔයාලට තවත් ලස්සන දේවල් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...!❤

  • @mss3311
    @mss3311 ปีที่แล้ว +4

    සාරන්‍යා බබා දිහා බලන් ඉන්න ආස හිතෙනවා 😘 ෂෝයි අනේ ❤️

  • @mayadaya1218
    @mayadaya1218 ปีที่แล้ว +3

    ගොඩක්ම සතුටුයි ...බෙදාහදා ගෙන ජීවත් වෙනවා කියන්නේ ඔයාලා ගෙ ජීවිත වලට ගෙනත් දෙන්නෙ ලොකුම ලොකු ආශිර්වාදයක් ...❤

  • @uresha1728
    @uresha1728 ปีที่แล้ว +51

    ඒ බබා හරි වාසනාවන්තයි❤

  • @Hashi6840
    @Hashi6840 ปีที่แล้ว +15

    චුටි බාප්පී- ඕ ඕඕ
    චුටි පුංචා - ඕ ඕඕ
    හරිම ශෝක් අනේ දැන් කතා කරද්දී...සාරාන්යා

  • @hashinisewwandi1008
    @hashinisewwandi1008 ปีที่แล้ว +7

    චූටි බාප්පි .. ඕහ් ඕ.. අනේ ස්වීට් සාරන්‍යා මැණික ❤

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +2

    දරුවෙක්ට පුරුදු කරන්න පුළුවන් හොඳම දේ තමා කරැණාවන්තකම. එතකොට තාමා මිනිස්සුන්ගේ දුක සතුට දෙක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා දෙන්නම එක ලස්සනට චුන්ගි මැණිකට පොඩි පොඩි දෙවල් වලින් තේරුම් කරලා පෙන්නනවා. තව දරුවෙක් සතුටින් තියෙනවා කියන්නේම ලොකු දෙයක් . පුංචි ළමයි මල් වගේ . හැමදාමත් සතුටින් ජිවත් වෙන්න ලැබේවා තුන්දෙනාටම 🧡 ජේසු පිහිටායි .

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +8

    දිනක්ෂි අක්කි හරිම නිහතමානී ...අනේ මේ සතුට තමයි හැමදාම රැකගන්න ඕනෙ...මේ වීඩියෝස් බලන්න බලන්න අපෙත් mind එක relax වෙනව...ගොඩක් ආදරෙයි හැමෝටම ...තෙරුවන් සරණයි !!!❤️

  • @chameeshakaushalya2016
    @chameeshakaushalya2016 ปีที่แล้ว +8

    ඒ බබා අද ලබපු සතුටට ඔයාලට අනේක වාරයක් පින් සිදු වෙනවා. ලබන ආත්මේත් මේ වගේ ම සැප ජීවිතයක් ඔයාලට ලැබෙන්න ඕන. 🥰

  • @rasanganiindu9847
    @rasanganiindu9847 ปีที่แล้ว +2

    අනේ ගොඩක් ලස්සන හිත් ඔයාලට තියෙනවා .ගොඩක් ආදරෙයි ඔයලට.සාරන්‍යා බබා හුරතල් .

  • @chethanaamali9297
    @chethanaamali9297 ปีที่แล้ว +4

    අනේ අනේ හලිම ලස්සනයි..... චූටි බබා හරිම හුරතල් මැණිකක්........ සුබ උපන්දිනයක් බබාගේ යාලු බබා.... 🥺♥️♥️♥️

  • @asanginilmini575
    @asanginilmini575 ปีที่แล้ว +13

    තාත්තිට ගොඩක් ආදරේයි වගෙ චුංගි පන

  • @rasikahewage7953
    @rasikahewage7953 ปีที่แล้ว +34

    Can see rshmikas happiness through her face...bless your family dinakshi for doing such a good thing for rashmika . Stay healthy and happily may both of your dreams come true❤❤

  • @elminial8543
    @elminial8543 ปีที่แล้ว +3

    ඔයාලා දෙන්නා මේ කරපු දෙයින් ඒ දරැවට මොන තරම් සතුටක් ඇතිවෙන්න ඇතිද ලොකු පිනක් ඒක . දෝණි පැටියනම් හරිම හුරතල් ජේසු පිහිටයි .

  • @sujeewaedhrisingh3360
    @sujeewaedhrisingh3360 ปีที่แล้ว +2

    තමට තියෙන දෙයක් තව කෙනෙකුට දීලා එයින් ලැබෙන සතුට කොච්චරද කියල කියන්න බෑ. ඔයාලා දෙන්න ඒ අතින් ගොඩාක් උතුම් ඒ දුවට කොච්චර සතුටු හිතෙන්න එ අම්මට මොන තරම් සතුටක් දැනෙන්නෙ ඇද්ද ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු තුන් දෙනාටම බුදු සරණයි 💞 පත්තිනි මෑණියන්ගේ පිහිටයි 💞

  • @thilinisamanthka7863
    @thilinisamanthka7863 ปีที่แล้ว +9

    Happy birthday රශ්මිකා දෝනි..🎊️🎉️❤
    චුටි මැණික ඔයා එනකම් බලාගෙන ඉන්නේ ...❤❤
    සාරංග දිනක්ෂි ඇත්තටම ඔයාලා ගැන හරිම සතුටුයි ආඩම්බරයි...
    හැමදාමත් සතුටින් ම ඉන්න ආදරෙයි ❤❤

  • @iresha327
    @iresha327 ปีที่แล้ว +21

    ඔයාලා ගොඩක් හොඳ අය අක්කි මම ආසම family එකක් ❤️🥰

  • @piumilakshani4685
    @piumilakshani4685 ปีที่แล้ว +2

    ගොඩක් අසායි.තව කෙනෙක් සතුටු කරන එක ගොඩක් පින්.නිහතමානී ,හොද ගතිගුණ, අක්කි ,අයියා shooooooi 💕saranya manika 💕💕💕💕god bless your family .💕

  • @wickremaupeksha
    @wickremaupeksha ปีที่แล้ว +1

    අනේ දිනක්ෂී ඔයා හරිම හොද කෙනෙක්. හදවතින්ම ඔයාලා තුන්දෙනාට ආදරෙයි

  • @mahathirfazlina
    @mahathirfazlina ปีที่แล้ว +11

    Very beautiful… Saranyas actions are soo adorable.. god bless your family❤

  • @11-sv1rz
    @11-sv1rz ปีที่แล้ว +1

    අනේ ඇත්තටම ඒ චුටි දෝනි පව් හරිම සතුටුයි ඒ දරුවා ගොඩක් සතුටු උනා හැමදාම මේ වගේ තව කෙනෙක්ව සතුටින් තියන්න එක ලොකු පිනක්.. ❤️

  • @Travelwith1234
    @Travelwith1234 ปีที่แล้ว +5

    හරිම නිහතමානී පවුලක්❤️ අපි හරි ආදරෙයි ඔයාලට .......පරිස්සමෙන් ඉන්න අක්කේ.....බුදු සරනයි ❤️🙏

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +11

    ඇත්තටම අක්කේ ඔයලට ගොඩක් පිං 🙏 ඒ බබා හුගක් සතුටිම් අද ❤️ ඇස් වලිම් පෙනුනා ❤️ ඔයල දෙන්න ගොඩක් හොදයි.... චුන්ගියාත් කවදහරි ඒම කෙනෙක් වෙයි..... බුදු සරනයී ජේසු පිහිටයී 🙏 ඔයල හැමෝටම ❤️🙏