එයා නැතිව ගෙවෙන දවස් 🥺| ලංකාවට ආව හේතුව වෙනුවෙන් මහන්සි වෙන අපි | රියු බබාගේ මතක පොතට ♥️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මගේ ජීවිතෙන් එක් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
    #lifeinjapan#srilankaninjapan#dayplanning#pawaniperera
    FACEBOOK : / pawaniweerabahuperera
    INSTAGRAM: ...

ความคิดเห็น • 975

  • @user-bo3gh7xk4u
    @user-bo3gh7xk4u 7 หลายเดือนก่อน +338

    පවනි නංගි එදා suriya resort එකේදි මම තමා රියු මැණිකව වඩා ගත්තෙ.අහම්බෙන් වුණත් එදා ඉෂ්ඨ වුනේ හිතේ තිබ්බ ලොකු ආසාවක් .හීනයක් වගේ ඒ වෙලාව නම් 🙈🙉 😍Thank u soooo much ආදරෙයි.......❤ 🥰

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน +46

      Ane adarei akki ♥️🥺

    • @user-bo3gh7xk4u
      @user-bo3gh7xk4u 7 หลายเดือนก่อน

      @@pawaniperera7214 ❤️🥰

    • @nishubabe3491
      @nishubabe3491 7 หลายเดือนก่อน +4

      🥺🥺💗💗

    • @ishanisasikala-fq8oz
      @ishanisasikala-fq8oz 7 หลายเดือนก่อน +3

      Sangamitha neda akka oya

    • @sulochanaminuwanthi5102
      @sulochanaminuwanthi5102 7 หลายเดือนก่อน +4

      ඔයා හරි වාසනාවන්තයි අක්කි ❤️ පවනි අක්කව එහෙම හම්බෙන්න තරම් 🥺🎉

  • @pramodividunayani8883
    @pramodividunayani8883 7 หลายเดือนก่อน +343

    රියූ ඇත්තටම වාසනාවන්ත බබෙක්.ඒ වගේම අක්කත්,මේ වගේ පවුලක් ලබන්න.හැබැයි අයියා නැතුව ලොකු පාලුවක් වගේම ලොකු අඩුවක් 🥺😘❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน +13

      ♥️

    • @subanipriyangika5542
      @subanipriyangika5542 7 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @krishanthiperera160
      @krishanthiperera160 7 หลายเดือนก่อน +1

      A blessed family and love you all😊

    • @Tashini-8900
      @Tashini-8900 7 หลายเดือนก่อน

      ​@@KumariNilu-ej8tv Mr/Ms ஒருவரிடமிருந்து நாம் ஏதாவது நல்லதைப் பெற முடிந்தால், அது மிகவும் மதிப்பு வாய்ந்தது. அந்த நபரின் நிகழ்காலத்தில் உங்களால் மகிழ்ச்சியாக இருக்க முடியாவிட்டால், அது என்னவென்று கற்பனை செய்து பாருங்கள். மற்ற விஷயம் என்னவென்றால், அந்த நபரின் கடந்த காலத்தைப் பற்றி நீங்கள் கவலைப்படக்கூடாது.

    • @Tashini-8900
      @Tashini-8900 7 หลายเดือนก่อน +2

      ​​@@KumariNilu-ej8tv Mr/Ms If we can get something good from someone, it is
      worth more. If you can't be happy with that person's present, imagine what it is.
      The other thing is that you should not
      worry about that person's past.
      ​​@KumariNilu-ej8tv You have good hypocrisy, don't you?

  • @user-rg8er3yk8e
    @user-rg8er3yk8e 7 หลายเดือนก่อน +50

    හැමෝගෙම ආදරේ ලබන්න රියූ පැටියා ගොඩක් වාසනාවන්තයි ඒ ලමයා අඩද්දි අපිටත් කදුලු ආවා රියූ අපි හැමෝගෙම දරුවෙක් වගේ....❤🥰🎉

  • @nishuthush6514
    @nishuthush6514 7 หลายเดือนก่อน +20

    ඇත්තටම රියූ මැණික ගොඩාක් වාසනාවන්ත බබෙක් ....මෙච්චර පිරිසකගේ ආදරයක් ලබන එයා ගොඩක් වාසනාවන්තයි.....ආදරෙයි රියූ මැණික....ලංකාවට ආවත් ඔයාලව දකින්න අපි වාසනාවන්ත නෑ අක්කියෝ...ඔයාලට බුදුසරණයි ❤

  • @dulanjaleeapsara4357
    @dulanjaleeapsara4357 7 หลายเดือนก่อน +94

    හැමෝම හරිම සතුටින් ඉන්නවා...අයියත් හිටියනම් කියලා හිතෙනවා....අයියා නැතුව පාලුයි....බබා හරිම වාසනාවන්තයි මේ වගේ පවුලක ඉපදෙන්න....ඔයාලා හැමෝම සතුටින් ඉන්න.අයියවත් මතක් කලා කියන්න.❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 7 หลายเดือนก่อน +9

    අනේ...රියූ pool එකෙදි හිනාව...ඇස්වහක් කටවහක් වදින්නෙප අපේ කොලු පැටියට...එයාට හැමෝම වගේ හරිම ආදරෙයි

  • @WasanthaJayarathna-jg1ki
    @WasanthaJayarathna-jg1ki 7 หลายเดือนก่อน +16

    මටනම් අද vlog එක බලද්දි හිතුනෙම මමත් මේ පවුලෙ සාමාජිකයෙක් කියලා...🥹💕
    අයියවයි එමීවයි ගෙඩක් මතක් වෙනව ඇති....අපිටත් එහෙමයි..😔✨
    අදින් පටන්ගන්න සතිය අක්කිටත් අක්කිගෙ පවුලෙ හැමෝටමත් ලස්සනම ලස්සන සතියක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා......🧚🌼😙
    රියූ බබාටයි අක්කිටයි හැදිල තියෙන වෛරස් එක ඉක්මනට හොද වෙන්න ඕනි....😥🙏❤️

  • @akuretiyagamage5956
    @akuretiyagamage5956 7 หลายเดือนก่อน +10

    රියූ බබාගෙ හිනාව pool එකේදි.. හරි හුරතල්..😘😘😊
    අනේ පැටියෝ පරිස්සමෙන් ඉන්න අම්මි තාත්ති එක්ක හැමදාමත්..❤❤ අක්කි ඔයාගෙ videos හැමදාම බලනවා අපි.. රියූ බබා හරි ලස්සනයි.. පැටියෝ ආදරෙයි.. චතුරන්ග අයියා කොහොම ඉන්නවද දන්නෙ නෑ ඔය දෙන්නා නැතුව.. තුන්දෙනාටම ආදරෙයි.. ❤️❤️ 💝💝

  • @user-rt2yv3tz8v
    @user-rt2yv3tz8v 7 หลายเดือนก่อน +53

    රියු බබාගෙ මූන දැක්කහම හිතෙ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා.❤❤❤

  • @rashmipabasara2914
    @rashmipabasara2914 7 หลายเดือนก่อน +15

    රියූ බබා හරිම වාසනාවන්ත බබෙක්...ඔයාලගේ ජීවිතේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා 💜️💜️

  • @madhushidilhara4125
    @madhushidilhara4125 7 หลายเดือนก่อน +31

    රියූ පැටියව දකිද්දි හරිම සතුටුයි අනේ... එයා හරිම ශෝක්... පරිස්සමින් හැමදේම කරගන්න අක්කි... තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම... ආදරෙයි ගොඩක් ආදරණීය ඔයාලා හැමෝටම... ❤❤❤❤❤

  • @RashmiPeiris-zn8bf
    @RashmiPeiris-zn8bf 7 หลายเดือนก่อน +3

    අක්කි ,
    ඉස්සර මමයි මගේ නංගි මුළු දවසෙම කරන්නෙ රණ්ඩු කරන එක. ඒත් දැන් අපි දෙන්නම එකතු වෙලා ඔයාලව බලනවා. දැන් අපි දෙන්නා හොදම යාළුවො වගේ. ඒ අක්කි නිසා. හිතෙන් වැටෙන හැම වෙලාවෙම අලුත් බලාපොරොත්තුවක් දීලා ජීවත් වෙන්න හයියක් දෙන්නෙ ඔයා. මං ආදරේ කරන කෙනාම තමයි මට අක්කි ගැන කිව්වෙත්. අද එයා මං ළග නෑ. ඔයා තමයි ජීවිතේ අතෑරපු මාව motivate කළේ. මගෙත් ලොකුම හීනෙ ජපානෙ තමයි පුංචි කාලෙ ඉදලම. මගේ අක්කිටත් ඔයාගෙ ලස්සන පුංචි පවුලටත් තෙරුවන් සරණයි. අක්කිට සිය දහස් වාරයක් පිං
    🥹♥️✨

  • @sulochanaminuwanthi5102
    @sulochanaminuwanthi5102 7 หลายเดือนก่อน +7

    ඒ ලස්සන වැඩේ 🥺💜️ අයියට ගොඩක් පාලු ඇති අක්කි ඔයාලා නැතුව 🥺
    ඒත් මේ දේවල් දැක්කම අයියට ගොඩක් සතුටු හිතෙයි. රියූ කියන්නෙ හරි පිංවන්ත දරු පැටියෙක් අක්කි🥺 අනෙ එක පාරක් මට එයාව වඩාගන්න පුලුවන් උනොත් 😭😭😭❤️ රියූට කොච්චර මිනිස්සු ආදරෙයි ද නේද ? ඇත්තටම අක්කිට වගේම ලස්සන හිත් ගොඩක් රියූ වටේට ඉන්නවා 🥺 අක්කිත් අක්කිගෙ පවුලෙ හැමෝමත් ගොඩාරියක් පින් කරල තියෙනව . මේ තරමට මිනිස්සුන්ගෙ ආදරෙ නොඅඩුව ලබන්න ❤️
    අක්කිටයි රියූටයි දැම් අඩුයිද ?
    අනෙ පරිස්සමෙන් ඉන්න 🥺 බුදු සරණයි ❤️ හැමදාම හැමවෙලේම සතුටින් ඉන්න ලැබේවා අක්කිට ❤️

  • @heshanihimalsha4453
    @heshanihimalsha4453 7 หลายเดือนก่อน +8

    අක්කියෝ ඔයා යි රියු බබායි ලංකාව ට එනවා කියලා දැන ගත්ත දවසෙ ඉදන් හරි ආසාවෙන් හිටියේ..ලගම කෙනෙක් එනවා වගෙ අමුතු හැගීමක් දැනෙනවා..🥹❤ දවසක ප්‍රාර්ථනා කරන්නෙම අක්කි ට වගේ ලස්සන ආදරය පිරුනු හරි ආදරණීය පුංචි පවුලක් මටත් දවසක ලැබෙනවා නම් කියලා ..කවදාවත් මුනගැහුනෙ නැති උනත් අමතක වෙන්නැති හරි ආදරණීය චරිතයක් ඔයා..ගොඩක් ආදරෙයි අක්කියෝ ඔයාටත් රියු මැණික ටත්.. බුදුසරණයි ,පරිස්සමෙන් ඉන්න අක්කියෝ ඔයයි,රියු මැණිකයි,අයියයි තුන්දෙනා ම ❤

  • @hansiraveena3210
    @hansiraveena3210 7 หลายเดือนก่อน +5

    අනේ අක්කි ඉස්සරහට කරන්න ඉන්න වැඩේ මොකක් උනත් ඒ වැඩේ අක්කි හිතන විදියට සාර්ථක වෙලා ඉක්මනට ආයෙ අයිය ලගට පරිස්සමින් යන්න පුළුවන් වෙන්න ඕනි අක්කී...හැමදාමත් වගේ ආදරෙයි..මටත් අක්කිව බල්න්න එන්න තියෙනවනම් කියල හිතුනා🥺❤️❤️

  • @madumaduwante7253
    @madumaduwante7253 7 หลายเดือนก่อน +6

    රියු බාබා අක්කි වගෙම අයියත් හරිම වාසනාවන්තයි මෙවගෙ ලස්සනම ලස්සන පව්ලක් ලබන්න ❤❤❤❤❤

  • @mashi_Lk
    @mashi_Lk 7 หลายเดือนก่อน +6

    අනේ මගේ අක්කී 🥺🥺
    ඉක්මනටම සනීප වෙන්න ඕනි දෙවියනේ ඔයාටයි රියූ පැටියටයි දෙන්නටම ❤🙏
    බුදු සරණයි ඔයාලට 🙏
    ඒ වගේම අයියටත් 🥺🙏

  • @srimathiwijerathne1971
    @srimathiwijerathne1971 7 หลายเดือนก่อน +10

    සුරතල් චූටි පැටියෝ ඔයා හරිම චෝයි බබෙක් වතුරෙ හොදට නැටුවා නේද ?කොළඹ හිටියා නම් හොයාගන එන්නවත් තිබුනා.කමක් නෑ, චූටියො,ඔයාට ඔයාගේ අම්මිට ජපානේ ඉන්න පපාට සහ නෑදෑයෝ සැමෝටම තෙරුවන් සරණයි ...............😊❤️

  • @sudeshikadilrukshi9478
    @sudeshikadilrukshi9478 7 หลายเดือนก่อน +3

    අනේ අක්කි පවුලෙ හැම කෙනෙක් ම අදුන්වලා දෙන්නකෝ 🥰❤️ ලස්සන පවුලක් වගේම ලස්සන හදවතක් අක්කිට තියෙන්නෙ හැමදාමත් ඔය වගේම සතුටින් ඉන්න අක්කි ඔයාලා හැමෝම 🥰❤

  • @roshniuditha8058
    @roshniuditha8058 7 หลายเดือนก่อน +2

    චුටි මැනික ..ඔයා අයේ ජපන් යනකොට ලස්සන මුන පුන්චලා,මාමාලා, නැද්දිලා ඉබලා ඉබලා ඉතුරු වේලා තියෙයිද මන්දා. ආදරනිය පවුලක් තුල සතුට දොරේ ගලනවා. ජිව්තයට ඔනේම මේ වගේ සහොදරයෝ. ඇත්තටම දකින්නත් අසායි මේ වගේ දෙවල් .ජේසු පිහිටයි ඔයාලාට

  • @tharushi4295
    @tharushi4295 7 หลายเดือนก่อน +31

    දම් පාට මගේ ආසම ආසම පාට😍 දම් පාටට ආදරේ කරන්න මට පුරුදු කරේ එයා😁💜️ අක්කගෙ මේ දම් පාට වැඩේ මොකක් උනත් ගොඩක් හොදට සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰 දම් පාට රැජිනකගේ පාට 💜️🥰

  • @nethmidivyanjalee3912
    @nethmidivyanjalee3912 7 หลายเดือนก่อน +12

    අක්කියෝ, අනේ ඔයාලා ශෝයි අප්පා. අක්කිගේ පවුලේ අය හරිම ආදරනීයයි. මම ආදරෙයි ඔයාල හැමෝටම ගොඩාලියාක්. අක්කි RYOU බබාව ලංකාවෙදි ගොඩාක් පරිස්සම් කරගන්න මෙහෙ හැමතැනම උණ එහෙම තියෙනවා. චූටි පැටියට ඉක්මනටම සනීප වෙයි. අක්කිත් පරිස්සමින් අක්කිගෙ හැම වැඩක්ම හරියට කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගෙ අක්කියෝ. අයියවයි එමිවයි ගොඩක් මතක් වෙනවා. අක්කි ආපු වැඩේ හරියටම කරගන්න ලැබිලා ඉක්මනටම අයියා ගාවට පරිස්සමට යන්න ලැබෙන්න කියලත් හරි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා අක්කි. අක්කි ඇතුලු හැමෝටම බුදුසරණයි. පරිස්සමින් සතුටින් ආදලෙන් ඉන්න අක්කි. ගොඩාක් ආදරෙයි මන් අක්කිට .❤️❤️💕💕💕💕

  • @tharindusampath1371
    @tharindusampath1371 7 หลายเดือนก่อน +4

    කියාගන්න බැරි තරම් ආදරයක් දැනෙනවා පැටියට ❤ මේ Vlogs නම් තනිකරම පට්ටම ඇබ්බැහියක් දැන් ❤

  • @user-qi8rw3yz1v
    @user-qi8rw3yz1v 7 หลายเดือนก่อน +6

    රියු බබා හරිම වසනවන්තායි.මෙ වගෙ පවුලක් ලැබෙන්න.අදාරෙයි අක්කි පන❤❤❤

  • @chandaniddamalgoda7134
    @chandaniddamalgoda7134 7 หลายเดือนก่อน +7

    රියු බබා දකිද්දී ගොඩක් සතුටුයි . ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න නංගියෝ.. බුදු සරණයි. ❤❤🌼🌻

  • @user-el7mc9yu7w
    @user-el7mc9yu7w 7 หลายเดือนก่อน +6

    රියූ බබා හරිම ශෝයි බබෙක්,ගොඩාලියක් ආදරෙයි පැටියෝ ,පරිස්සමෙන් ඉන්න ,බුදු සරණයි 🥰🥰🥰🥰

  • @SumuduWeraduwa
    @SumuduWeraduwa 7 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි නංගී ,ගාල්ලේ එනවා නම් කියන්න අපිත් ආසයි ඔය,රියූ බබා බලන්න .හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා ❤❤

  • @dsenanayaka3755
    @dsenanayaka3755 7 หลายเดือนก่อน +2

    චූටි මැනිකයි අක්කටයි ඉක්මනිනම් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ මේ දවස්වල උණ එහෙම තියනවා ගොඩාක් පරිස්සම් වෙන්න පරිස්සමෙන් ඉන්න ටිකේ වැඩ කරගන්න බුදුසරණයි ආදරේයි ❤❤❤

  • @sashininimrekha2787
    @sashininimrekha2787 7 หลายเดือนก่อน +5

    අයියා නැතුව ලොකු අඩුවක් දැනෙනවා වීඩියෝ එකේ. අක්කගෙ පසුපසින් ඉන්න මහා පර්වතය, ආදරණීය හදවත තමයි අක්කගෙ අයියා. ඒ දේ අයිය නැති මේ වීඩියෝ එකෙන් හොදටම දැනුනා. මං හැමදාම කැමති ඔයාලා 3 දෙනා ඉන්න ව්ලොග් බලන්නයි. ලංකාවෙ අක්කගෙ පවුලත් හරිම ආදරණීයයි. ස්තූතියි අපි එක්ක මේ ලස්සන වීඩියෝව බෙදාගත්තට.❤ තෙරුවන් සරණයි! නිදුක් නිරෝගී වේවා!

  • @user-xo9bj5ni9q
    @user-xo9bj5ni9q 7 หลายเดือนก่อน +2

    අනේ රියු මැණික ඔයාව ඇත්තටම බලන්න ආසයි .ලස්සනයි ඒ හෙයා කට් එක රියු මැණිකට.බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤

  • @emma_grl636
    @emma_grl636 7 หลายเดือนก่อน +9

    රියූ බබා හරිම ෂෝයි බබෙක් අනේ😍♥️
    වෙන අය මෙහෙම බබාලගෙ 4tos දාන්නෙ නෑ.ඒත් අක්කා කිසිම ලොකුකමක් නැතුව බබාව පෙන්නනවා...ආදරෙයි අපි අක්කිටයි බබාටයි වගේම අයියටත් ❤
    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි...🎉😘

  • @MaleshaDilshani
    @MaleshaDilshani 7 หลายเดือนก่อน +5

    😥අනේ නැන්දේ අද විඩීයෝ එකනම් දිග මදි අනේ දීග වීඩියෝ එකක් අරන් ඉක්මනටම එන්නකෝ ඉරිදා වෙනකන්ම බොහොම අමාරුවෙන් හිටියේ. රියු මැණික ගොඩක් ආදරෙයි මං❤❤🎉🎉🎉❤❤❤❤❤❤❤මට වයස අවුරුදු 15 මම අට වසරේ මලිෂා❤❤❤❤ආදරෙයි ඔයාල හැමෝටම ජය වේවා❤❤ වැඩිපුර ම ආදරේ රියු මැණික ට❤❤❤❤❤❤❤❤❤❤

  • @Senu954
    @Senu954 7 หลายเดือนก่อน +25

    හෙට exam තියද්දීත් අක්කිගේ volg එක එනකල් පිස්සුවෙන් බලන් හිටියේ ❤🙃 ඒ තරම් දැන් අක්කිගේ vlog බලන එක පිස්සුවක් වෙලා😎❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน +8

      Exams hodata karanna nanga ♥️

    • @Senu954
      @Senu954 7 หลายเดือนก่อน +2

      Aww thank you so much akki 🌸🥰

  • @sandu5895
    @sandu5895 7 หลายเดือนก่อน +5

    අනේ ගොඩක් ලස්සනයි 🤍🤍
    රියූ මැණිකගේ birthday, එකත් ලංකාවෙ ඉදන්ම celebrate කරයිදෝ හිතෙනවා 💜💜
    දළදා සමිදු පිහිටයි හැමෝටම 💐

  • @R.Rashmi
    @R.Rashmi 7 หลายเดือนก่อน +4

    Vary nice family...රියු බබා soo sweet ane...ඇස් වහක් වදින්න නම් එපා පැටියාට..බුදු සරණයි ජේසු පිහිටයි රියු බබාට..හා පවුලේ සියලුම දෙනාට❤❤❤

  • @maleeshatheekshani5582
    @maleeshatheekshani5582 7 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි .. රියු බොලේ හරිම හුරතල්.. අනේ රංජු පුංචා ලස්සනයි ❤️

  • @SiyaniSiyani-iq4pl
    @SiyaniSiyani-iq4pl 7 หลายเดือนก่อน +13

    අනේ අපිත් ආසයි චුටි පැටියා එක්ක ඔයාලා බලන්න අපි ඉන්නේ දුරනේ ඔයාලට නිරෝගී මත් සතියක් වේවා ❤

  • @PunsalaUdayangi-tl8py
    @PunsalaUdayangi-tl8py 7 หลายเดือนก่อน +12

    මේ පාර vlong ගේනකන් හරි ආසාවෙන් බලන් හිටියේ හැබැයි චුටි අඩුවක් තියනවා රියු බබාගේ පපා නැතුව❤💐 අක්කිගේ family එකනම් හරිම ශෝයි අක්කිත් එක්ක කතා කරන්න හරිම ආසයි❤ ගොඩක් ආදරෙයි❤ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම හැමෝටම බුදුසරණයි🥰❤ ඇස්වහක්නම් වදින්න එපා අපේ පුන්චි රියුට🥰❤

  • @hasindudananjaya9803
    @hasindudananjaya9803 7 หลายเดือนก่อน +4

    ❤ රියූ බබාගේ හිනාව හරිම හුරතල් 🧡😊

  • @malshahiruni8411
    @malshahiruni8411 7 หลายเดือนก่อน +1

    රියූ බබා ඉක්මනින් ලංකාවටයි පවුලේ හැමෝටමත් හුරු වෙලා වගෙ ❤❤❤❤ ඇත්තටම මාරම ලස්සනයි ඔයාලගෙ පවුල.❤❤❤

  • @rashmidivyanjali2118
    @rashmidivyanjali2118 7 หลายเดือนก่อน +48

    අනේ අයියයි එමිත් හිටියනන් තවත් නියමයි අක්කියෝ..ආදරෙයි ගොඩක්...❤ vlog එක එනකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ 😢❤ අනේ ඔයාලාව බලන්න ආසයි අක්කියෝ අපි ලගට ඇවිල්ලත් බලන්න වාසනාවක් නෑනේ 😢😢😢

  • @dilrukshl
    @dilrukshl 7 หลายเดือนก่อน +1

    මමත් ඔයාලාගේ ඔක්කොම විඩියෝ බලනවා එත් comments කරන්නේ අඩුවෙන් රියු පැටියා ලොකු උනාම කියන්න එයාට ගොඩක් ආදරෙ කරන කට්ටිය ගොඩක් ලංකාවේ ඉන්නවා කියලා ❤❤❤❤❤❤ 💎💎💎💎💎 ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishubhagy3660
    @vishubhagy3660 7 หลายเดือนก่อน +4

    අනේ රියූ පැටියගේ සතුට❤ අක්කි දන්නවද අද මගෙ අක්කිටත් පුතෙක් හම්බුනා❤❤ මාත් ගොඩක් සතුටින් ඉන්නේ🥰❤ අනෙ රියූ පැටියා ඇත්තටම දකින්නා වඩා ගන්න ආසයි ❤ අයියා නැතුව පාලුයි නේද අක්කි❤🌸 Love you akki doll❤

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 7 หลายเดือนก่อน +1

    රියූ බබා හා පැටියෙක් වගේම සුන්දරයි, ආදරෙයි මේ ලස්සන ජීවිතයට ගොඩක්ම ❤❤❤❤

  • @Dulakshie.2
    @Dulakshie.2 7 หลายเดือนก่อน +7

    හෙටින් පටන් ගන්න අලුත් සතිය ඔයාටත් සතුට පිරුනු ලස්සන සතියක් වේවා ! ❤

  • @ashinshiirunika
    @ashinshiirunika 7 หลายเดือนก่อน +2

    හරි ම සතුටුයි අක්කේ .....රියු බබා ඉද්දි .......අයියා නැතුව ටිකක් පාලුයි වගේ ....ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤.....ඉක්මනට ආයෙත් එනකම් බලන් ඉන්නවා .....බුදුසරණයි ❤❤

  • @ajithpremachandra4836
    @ajithpremachandra4836 7 หลายเดือนก่อน +3

    අපේ රියු මැනික ට ගොඩාක් ආදරේ හම්බ වෙනවා හරි ම වාසනාවන්ත දරුවෙක් එයාට හිත ඇදිලා යනවා අයියා නැතුව vlog එකත් පාලුයි ආදරෙයි පවනි අක්කේ ❤

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 7 หลายเดือนก่อน +1

    රියූ පැටියා හරි වාසනාවන්තයි, අපි හැමෝගෙම ආදරේ ලබන්න..
    දවසක මටත් අක්කිවයි,රියූ බබායි මුණ ගැහෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..🥺🥺❤❤❤

  • @Tharusl382
    @Tharusl382 7 หลายเดือนก่อน +5

    රියු මාරම වාසනාවන්ත බබෙක් එයා හරි අහිංසක ළමයෙක් ගොඩාක් ආදරෙයි රියු බබී❤❤❤❤ අක්කීටයි අයියටයි ගොඩාක් ආදරෙයි❤❤❤

  • @user-ze2lg5pe5m
    @user-ze2lg5pe5m 7 หลายเดือนก่อน +1

    මටම හිතාගන්න බෑ මං මෙච්චට ඇබ්බැහි උනේ කොහොමද කියලා ඔයාගේ වීඩියෝස් වලට. චූටි මැණික් කැටේට හරිම ආදරෙයි.බුදු සරණයි පැටියට🙏🥰🥰🥰

  • @budaralojinie1539
    @budaralojinie1539 7 หลายเดือนก่อน +9

    අක්කව එක දවසක් හරි හම්බෙන්න තියනවා නම් 🥺❤️ හැමදාම හිනාවෙලා , ඒ හිනාව අපිටත් බෙදන්න අක්කේ 😘❤️

  • @SugethWijayasundara
    @SugethWijayasundara 7 หลายเดือนก่อน +1

    අනේ කොන්ඩේ කපනකොට බබාගේ මූන . ඔයාට ඉන්නෙ හරීම ලස්සන චූටි පැටියෙක් . ඔය විදිහට ම සතුටින් ඉන්න ඕන.❤❤😊 තෙරුවන් සරනයි.

  • @upekshagamage7738
    @upekshagamage7738 7 หลายเดือนก่อน +3

    අනේ ඉතින් මේ video එක එනකන් තමයි බලන් හිටියේ.....බුදුසරනයි ඔයාලා හැමෝටම ❤️😘😘

  • @chamikamadushani8849
    @chamikamadushani8849 7 หลายเดือนก่อน +1

    හැමදාමත් සතුටින් සැනසීමෙන් ආදරෙන් ඉන්න ලැබේවා නංගා❤️❤️ ඔයාට චූටි මැණිකටත් ඉක්මනින් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏

  • @sumudukawshalya6458
    @sumudukawshalya6458 7 หลายเดือนก่อน +4

    හරිම ලස්සන පවුලක් .රියු බබත් හරිම වසනාවන්තයි ...හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️ ඔයාලගේ පවුලේ ඔකොටම අයියා නැතුව පලුයි ❤❤❤

  • @surekasureka2992
    @surekasureka2992 7 หลายเดือนก่อน

    ඇත්තටම රියු බාබා මමත් ගොඩක් ආදරේයි එයා හරිම ෂෝක් හිනාව තමයි ෂෝක් එයාගේ හරිම වාසනාවන්ත දරුවේක් එයා හැමෝම ගේම ආදරේ එයාට අඩුවක් නැතුව ලැබෙිවා ඇස් වහක් නමි වදින්න එපා පැටියට තෙරුවන් සරණයි පුංචි රියු බාබාට❤❤❤

  • @NilukaPriyadharshani-pj5ce
    @NilukaPriyadharshani-pj5ce 7 หลายเดือนก่อน +20

    රියු මැණික සතුටින් ඉන්න පවුලේ අයත් එක්ක බුදු සරණයි❤

  • @user-mi3kp1ze7e
    @user-mi3kp1ze7e 7 หลายเดือนก่อน +1

    හරිම ආදරණීය පවුලක් ඔයාට ඉන්නේ.රියු මැණික ආදරෙයි පැටියෝ.පරිස්සමෙන් ඉන්න මැණික.❤

  • @ishukavi8507
    @ishukavi8507 7 หลายเดือนก่อน +4

    රියුගේ හිනාව 🥰🌸 බුදු සරණයි චුටි මැණිකට ඉක්මනින් හොදටම සනිප වේවා අක්කාටයි බාබාටයි දෙන්නටම🙏🥺

  • @user-xi1kn2pr1z
    @user-xi1kn2pr1z 7 หลายเดือนก่อน

    අනේ ශෝක් රියෝ බබා ඔයාලා හරි වාසනාවන්තය් නංගා. රියෝ බබත් හැමෝගෙම ආදරෙ ලබන්න ගොඩක් පින් කරපු පුතෙක් හැමදාම සතුටින් ඉන්න. මන් හැමදාම ඔයාලගේ videos බලනවා නොවරදවා ම.

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 7 หลายเดือนก่อน +7

    බලන් හිටියේ අක්කගෙ වීඩියො එක ලංකාවෙ ඉදන් ගේනකන්. අයියව ඉක්මනින් හම්බෙන්න පුළුවන් . දුක් වෙන්න එපා අක්කේ... ආසයි අක්කව මුණ ගැහෙන්න❤❤❤.... මම ගොඩක් ආසා කෙනෙක් ඔයා.... බුදුසරණයි ❤️😍😍😍😘😘 අක්කේ..... පරිස්සමෙන් ඉන්න . ආසයි අක්කව හම්බෙන්න. ❤❤..... රියූනම් හරිම හැන්ඩියා... ❤❤❤❤❤❤ සෝයි අනේ

    • @pawaniperera7214
      @pawaniperera7214  7 หลายเดือนก่อน +1

      ♥️♥️

    • @jayanigunarathna1255
      @jayanigunarathna1255 7 หลายเดือนก่อน

      ​@@pawaniperera7214 akkee msg ek demma fre welwaka බලන්න කො❤

  • @user-md2ky6bg1l
    @user-md2ky6bg1l 7 หลายเดือนก่อน +2

    හායි කොහොමද ඉතින් ඔයට අක්කා කියන්නත් බැ නංගි කියන්නත් බැ මොකද ඔයාත් මගේ වයසේමයි මම ඔයාගේ විඩියේ හරිම අසවේන් බලන්නේ රියූ බබාට මම හරිම ආදරේයි අයියා ඇයි අවේනැත්තේ අයියා නෑ තිඅඩුව විඩියොවේ ගොඩක් දැනේනවා ඔයාලා තුන්දේ නාට මමයි මගේ දුවයි හරිම ආදරේයි බුදුසරනායි මම සේලි💞💞💞🥰

  • @sulakshi54
    @sulakshi54 7 หลายเดือนก่อน +4

    Hey 😗💗 මේක බලන ඔයාගෙ ඊළග දවසම සුබ වෙනවා 💗🎉

  • @madushasilva9245
    @madushasilva9245 7 หลายเดือนก่อน +1

    Nangi ඇත්තටම ඔයාගෙ videos බලන අයගේ ❤hadavath harima lassani .මමත් e අයගෙන් එක්කෙනෙක් baboo🎉.oyala okkotama budusarani ❤

  • @Lidiyaruth
    @Lidiyaruth 7 หลายเดือนก่อน +3

    රියූ බබා බලාගන්න බාප්පිල පුංචිල ගොඩයි. අතෙන් අතට පැන පැන ඉන්නව හොල ගෙඩියා❤

  • @oshanidewindika9370
    @oshanidewindika9370 7 หลายเดือนก่อน +1

    රියූ මැණික් කැටේ..❤අනේ අක්කියෝ හිත නිවෙනව දැක්ක ගමන් බුදුසරණයි.අනේ එමියි අයියයිත් හිටියනම්ම්

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 7 หลายเดือนก่อน +3

    වාසනාවන්ත ළමයි...ඔයාල...හැම ළමයෙකුටම මේවගේ..ජීවිතයක් ලැබේවා...!!! ❤

  • @randimadhusha9660
    @randimadhusha9660 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංගී chuti baba ...as wahak wadinna apa පැටියා ta...oya හරිම lucky ohama පවුලක් labunata..හැමදාම video බලනවා comment damme nathuwata...ආදරෙයි හැමදාම oyalata...bs

  • @dmaduwanthi4253
    @dmaduwanthi4253 7 หลายเดือนก่อน +4

    අනේ ලස්සනයි අක්කී වීඩියෝ එක . මේ අවුරුද්දම සතුටින්ම ඉන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලට..අයියා නැතිව වීඩියෝ එකම පාලුයි අක්කි.අයියා හිටියනම් පිස්සු වැඩ කරනවනි .කොහොම උනත් ආදරෙයි ඔයාලට.❤

  • @sasangananethmi1670
    @sasangananethmi1670 7 หลายเดือนก่อน +2

    අනේ අක්කිල ලංකාවෙන් යන්න කලින් එකම එක පාරක් හරි බලන්න තිබුනනම්🥺❤💓

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 หลายเดือนก่อน +3

    අදත් විඩියෝ එක හරිම ලස්සනයි රියු මැණික හරිම සතුටින් හරිම ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @outofhome99
    @outofhome99 7 หลายเดือนก่อน

    අනේ අක්කිව බලන්න චූටි ආසවක් හිතේ තියෙනවා .ගොඩාක් ම අපේ චූටි බෝලෙව.එයා මොන තරන් වාසනාවන්තද මේ වගේ පවුලක්.අක්කිගේ යාලුවන්ගේ ආදරේ ලබන්න.අක්කිට ඕනිම වැඩක් කර ගන්න පුලුවන් බබා එයාලත් එක්ක ඉන්න නිසා.ඒත් හිතේ කොනක දුක ඇති අයියා නැති එකට.අපිටත් දුකයි.වෙනදට එමී ,අයියා දෙන්නම ඉන්නවා.ඒත් මේ වීඩියෝ එකේ නෑ.මේ හැම දෙයක්ම රියූ බබා වෙනුවෙන්නේ.එහෙනම් අක්කී බබී එක්ක පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි ❤❤❤❤ ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️
    මන් නිශූ

  • @Malki_hirushika
    @Malki_hirushika 7 หลายเดือนก่อน +3

    අම්මාම්මා එක්ක දවසක් vlog එකකින් ඔනේ අක්කේ. ♥️😊

  • @dilrukshithalagahagedara5542
    @dilrukshithalagahagedara5542 7 หลายเดือนก่อน +1

    Ane ayyath hitiya nam shok.eth ithin oya kiyanawa wage ape jeewitha wala hithanne nati welawata apita eka eka අභියෝග enawane.ewata මුහුණ denna oni api kohomath.e nisa ikmanata ayeth ayya gawata gihin lassana video genna❤chuti රියු dan loku wela❤❤parissamen sathutin inna❤

  • @tharuart288
    @tharuart288 7 หลายเดือนก่อน +5

    අනේ රීයූ මැණිකගේ හිනාව ඇස් වහක් වදින්න එපා ආදරෙන් හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කි ❤️❤️🧚😍

  • @user-fs5ec7zv1i
    @user-fs5ec7zv1i 7 หลายเดือนก่อน +1

    චූටි රියූ බබා එක්ක මේ විදියට හැමදාමත් ගොඩාරියක් සතුටින් පරිස්සමින් හිනා වෙලා ඉන්න අක්කි . 🥰 තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම අක්කි .

  • @sachiniseneviratne1129
    @sachiniseneviratne1129 7 หลายเดือนก่อน +3

    The way you all spend together with Riyu baba is really lovely. Enjoy your days in SL. Budu Saranai!!! We love your vlogs nangi....❤😘😘

  • @jananisoornima2237
    @jananisoornima2237 7 หลายเดือนก่อน +1

    අනෙ අක්කෙ මටත් ඔයාව බලන්න ඕනි මැනික..☹♥ කමක් නැ... මන් ඔයාව කවදම හරි බලන්නම්...ඒක මගෙ ජිවීතේ සතුටුම දවස වෙයි එදාට...මොකද ඔයා නොදැනුවත්ව ඔයා මාව ගොඩක් වෙනස් කරා අක්කෙ...♥ ඉක්ම්නට අයියා ගාවට යන්න..❤ අයියටයි , අක්කටයි , රීයූ පැංචටයි..එමීටයි ගොඩාක් ආදරෙයි ♥ my motivation girl ♥

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 7 หลายเดือนก่อน +3

    Your baby has the ability to win everyone's heart. Lovely family. Stay blessed ❤❤❤❤

  • @tharushigamage-cr1to
    @tharushigamage-cr1to 7 หลายเดือนก่อน +1

    ඔයාගේ කටහඬ නම් වශියක් අනේ ... ගොඩාක්ක්ක්ක් වාසනාවන්තයි ඔයා බබා කවුරුත් ම ❤❤❤❤

  • @dinushikaushalya836
    @dinushikaushalya836 7 หลายเดือนก่อน +15

    අනේ රියූ බබා හරිම වාසනාවන්තයි අක්කි.. ඒ වගේම තමා ඔයා හරිම හොදයි. මොකද කවදාවත් දැකල නැති කෙනෙක්ට බබාව ලෝබ නැතුව වඩාගන්න දුන්නනෙ.. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි.. බුදු සරණයි..! ❤

  • @ElephantSoul
    @ElephantSoul 7 หลายเดือนก่อน +1

    බොහොම ලස්සනයි වීඩියෝස් ❤❤

  • @user-vc9lg9qo9k
    @user-vc9lg9qo9k 7 หลายเดือนก่อน +3

    ලස්සන vlog එකක්. හරිම ආසා වෙන් බලන් උන්නෙ දානකම්.❤❤❤❤❤❤

  • @harshipaboda4768
    @harshipaboda4768 7 หลายเดือนก่อน +2

    Something relevant to Japanese academy (just my opinion😁) Anyway Gud Luk! Vlog🥺❤️✨

  • @TharushikaDasanayake-bf5yf
    @TharushikaDasanayake-bf5yf 7 หลายเดือนก่อน +6

    රියූ පැටියා ❤❤

  • @TharinduSampath-pu5wu
    @TharinduSampath-pu5wu 7 หลายเดือนก่อน +1

    අයියාත් ඉදියනම් ගොඩාක් ලස්සනයි අක්කී ඔයා ගොඩාක් වාසනාවන්තයි ආදරනීය පවුලක් ආදරනීය සැමියෙක් ඒ වගේම රීයූ බබා❤ ඒ හැමොම ඔයාගේ මන් ආසම family එක. ❤ comment කරන්නේ නැති උනාට ඔයාගේ පලවෙනි vlog එකේ ඉදන් ඔක්කොම හරි ආසාවෙන් බැලුවා... ❤ ඒ වගේම මන් ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙනගත්තා. 💛💛🌸

  • @madhuathauda
    @madhuathauda 7 หลายเดือนก่อน +3

    අලුතින් පටන් ගන්න යන වැඩේට හදවතින්ම සුබ පැතුම්! 💐💫💗 හරිම ලස්සන, වාසනාවන්ත පවුලක්! රියූ බබාට දෙන ආදරේ දැක්කම ඇස් වලට කඳුළුත් පිරුණා.. හැමදාමත් වගේ ලස්සන ව්ලොග් එකක්..! 💫♥️

  • @nilankasandamali-cv1lh
    @nilankasandamali-cv1lh 7 หลายเดือนก่อน +1

    රියු පැටියා ගොඩක් ගොඩක්...වාසනාවන්තයි අක්කි..සතුටින් ඉන්න❤පරිස්සමෙන් සුදු අක්කි😘❤

  • @kawshalyabandara5908
    @kawshalyabandara5908 7 หลายเดือนก่อน +4

    Ane danakan balan hitiye akki❤ harima lassanai vnada wagema😊😊

  • @piyumihansika7643
    @piyumihansika7643 7 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් සතුටින් හැම වැඩක්ම සාර්ථකව කරගන්න ලැබේවා නංගි..❤❤

  • @nilnethuwithchandubba3968
    @nilnethuwithchandubba3968 7 หลายเดือนก่อน +4

    Get well soon akki & baby riyu.. 🙏❤ I like to see you again with aiya as soon as.. 🌼😍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 7 หลายเดือนก่อน +1

    අපි දවසක රියෝ බබා එක්ක අක්කායි ඔය දෙන්නාම අපි දවසක හමුවෙමු .❤අපි බලාගෙන ඉන්නවා ඒ දවස ඉක්මනට ම එනකම්

  • @user-oj4gd4tq9u
    @user-oj4gd4tq9u 7 หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කා

  • @dilanimadurika8539
    @dilanimadurika8539 7 หลายเดือนก่อน

    ආදරණිය ලස්සන පවුල රියූ පැටිය ගොඩක් වාසනාවන්තයි මේ වගේ ආදරණිය ලස්සන පවුලක් ලැබෙන්න😍😍😍

  • @ruwanishashikala5664
    @ruwanishashikala5664 7 หลายเดือนก่อน +3

    මම තමයි මුලින්ම බැලුවේ

  • @tisharanawodhyakumarasinha9561
    @tisharanawodhyakumarasinha9561 7 หลายเดือนก่อน +1

    රියූගෙ hair cut ek nm lassani akke eyth lassani ❤
    අක්කිත් ගොඩක් ලස්සනයි 😊
    අයේ ලන්කාවෙ විඩියො එකක් ගෙනකම් බලන් ඉන්නව අක්කියෝ දිගටම විඩියො කරන්න ❤ රියූගේ හිනාව නම් ලස්සනයි
    රියූ බබා ගොඩාක් පින් කරලා තියෙනව ඔයාලා ලබන්න අක්කෙ
    රියූ බබාගෙ දේමිත් බප්පි ලස්සනයි අක්කියෝ 🤭 එයා ඉන්න තව වීඩියෝ එකක් ඕනි 🙃

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 7 หลายเดือนก่อน +1

    අනේ ඔයාලා කිරිබත්ගොඩ අවටද ඉන්නේ. රියූ බබා හරිම සතුටින් ඉන්නවා එයාට ආදරේ අය වටකරගෙන ඉන්නවනේ ❤❤

  • @maneeshanuwanthi2738
    @maneeshanuwanthi2738 7 หลายเดือนก่อน +1

    රියු බාබාගේ ආදරණීය මතකයන්😘💖💖තෙරුවන් සරණයි අක්කියෝ ඔයාලා හැමෝටම ❤😘🥰

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 7 หลายเดือนก่อน +1

    අනේ මාත් ආසාවෙන් ඉන්නෙ චූටි රියූ මැනිකව බලන්න😍😍😍😍😍😍 ... අදත් ලස්සනයි vlog එක ..❤️❤️❤️❤️❤️.

  • @HasaharaSugathadasa-iy5fg
    @HasaharaSugathadasa-iy5fg 7 หลายเดือนก่อน

    Riu පැටියා ගොඩක් ගොඩක් වාසනාවන්ත පැටියෙක් ඉස්සරහට කරන්න tiyena wada ගොඩක් ගොඩක් හොඳට කරන්න ලැබේවා budusarani ඔයාලට මල්ලි හිටියා nam tawath ලස්සනයි ❤❤❤❤