ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපිව දාලා දුර ගිහින් හිටියට අපේ යාළුකම,ඒ බැදීම සදාකාලිකයි..ආදරෙයි දෙන්නටම.සතුටින්,ආදරෙන් හිනාවෙලා ඉන්න ♥️😘 ඉක්මනින් හම්බවෙමු දවසක හිනාවෙලා කතාකරන්න ආයෙත් කලින් වගේම🥹😭♥️
අපිටත් ගොඩක් දුකයි .අපිව දාලා අක්කා රට ගිය එකට .ඒ වුනත් අයියා එක්ක සතුට්න් ඉන්න .
Aniwaren❤ ikmaninma hambemu.. yalukama hemadaamat e vidiyatama parissam karagamu❤
@@sadeepasamarawera2202l
Sathuta duka dekatama eka vidihata lagama hitiya chathuwa amathaka karanna epa kawadawath
@@kavindyadulshaniactressඅනිවාර්යයෙන්ම අක්කේ හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා
මම ඉන්නේ ජපානයේ. මටත් ඔයාට වගේම ඔයි විදියටම ගොඩක් දුක හිතුනා ගෙදර අයව දාලා මගේ හස්බන් ලගට එද්දී.. දුක සතුට දෙකම..ඒත් ඉතින් හැමදේම දරාගන්න වෙනවනේ ජීවිතේ කියන්නේ ඒකට තමයි..ජීවිතේ හැමදාමත් දෙන්නත් එක්ක හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤
ඔයාගේ life එක නම් මරුම මරු... ඔයගේ vidio බැලුවට comment කරන 1st time එක මේ.. ආසයි බලන්නත්.පින්වන්ත ස්ත්‍රියක් ඔයා.. මේ සංසාරයේ වසනාවන්ත husban එක්ක ගොඩාක් පින් දහම් කරන්න. you are luki girl.loving girl.. ඔයාගේ look එකට තමයි මන් ආආආආආආආසම..😍😍 සතුටින් ඉන්න හැමදාම.. bye..
කරුම අයින් වෙන්නම ඕනි ජිවිතේ හරියන්න නම්...නියමයි කවින්ද්‍යා ❤😘පවුලේ හැමෝටම උදව් කරගෙන ලස්සනට ජීවත් වෙමු..🙏☸️✝️🙏
👍👍👍
මිනිමුතු මගෙ හදවතේ ඇදිලා තියන චරිතයක් ...ඔයා ඔය යන ගමන හරියට අපිව දලා යනවා වගෙ සුබපැතුම් නංගියෝ ආදරෙයි පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න
මගේ degree එක ලබන අවුරුද්දේ ඉවර වුන ගමන් husband ගාවට යනවා මටත් අක්කිලා දෙන්නෙක් ඉන්නවා අම්මා තාත්තා දාලා යන්නේ කොහොමද ඔයාගේ video එක මම ඉවර වෙනකං බැලුවා ලස්සනයි❤
අම්ම අඩද්දි නම් මටත් ඇඩුනා.පරිස්සමෙන් බුදුසරනයි. ජීවිතේ හැමදාමත් ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා ❤❤
අලුතෙන් පටන් ගත්ත ජිවිතේ හැමදාමත් සතුටින් ආදරෙන් ගත කරන්න වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ❤️ඊලගට බලන්න ආසයි ඔයාගේ ගෙදර 🥰
අලුත් ජිව්තේට සුභ පැතුම් ජිවිතේ කඩාවැටීම් ඇති උන කිසිම කෙනෙකුට වරදින්නේ නැ ඔයාට ලස්සන ජිව්තයක් ලැබිලා තියනවා ලස්සන සහකරුවෙක් ඔයාගේ ජිවිතේ අලුත් කලා එයා එක්ක හැමදාමත් සතුටින් ඉන්න සුභ පතනවා හදවතින්ම ❤️❤️❤️
මේ වීඩියෝ එක බලද්දී මාත් husband ලගට ආපු දවස මතක් වුනා..මන් අම්මව බදාගෙන කොච්චර ඇඩුවද..flight එකේදිත් ඇඩුවා මන්😢...වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා.හැමදාම සතුටින් ඉන්න❤
Dinushi, ඔයා පව් අනේ 🤣🤣😁
අම්මා නම් ගොඩාක් අහින්සකයි අනේ අම්මටත් බුදු සරණයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අයියටයි අක්කිටයි බුදු සරණයි ආදරෙයි 😍❤️
අනෙ මැනිකෙ ඔයාට සැමදාම සතුට සැනසුම පිරි සුබම සුබ ආනාගත ය ක් වේවා බුදු සරනයි දෙව් පිහිට
ගොඩක් ආදරෙයි කවියෝ.සතුටින් පරිස්සමින් ඉන්න.උතුම් තුරැනුවන් සරණයි ඔයාට සහ ආදරනීය සැමියට..ඉක්මනට අපිට ආයෙත් වීඩියෝස් අරන් එන්න.බලන් ඉන්නවා.🙏🙏🙏🙏💞💞💞💞ආදරෙයි කවී.💕💕
දුවටත් පුතාටත් සුබම සුබ අනාගතයක් දුව සතුටින් ඉන්න දළදා හාමුදුරුවන් ගේම පිහිටයි දුව
මිනිමුතු හරිම ආදරනීය ❤ චරිතයක් ඔයා ආයෙත් ඒ චරිතය කරන්නෙ නැද්ද ඉක්මනින් එන්න කවී ඔයාටත් මහත්තයාටත් සුභම සුභ අනාගතයට ආසිරි🎉❤
ඔයා හරි වාසනාවන්තයි කවි.හරිම සතුටුයි ඔයාගේ සතුට දැකලා.හිනා වෙලා සතුටින් ඉන්න ආදරෙන් ඉන්න ..ඉස්සරහට ලස්සන video ගොඩක් අරන් එන්න..අපිට බලන්න ..හරි ආසවෙන් ඉන්නෙ අපි බලන්න ඔයාව..අමතක නොකර video අරන් එන්න ..
මගෙන් සුබ පැතුම්. අක්කිගෙයි අයිගෙයි අලුත් ජීවිතයට දෙන්නම සතුටින් ඉන්න ආදලේයි ඈ 😘❤️ඊලග වීඩියෝ එකට අක්කි ගිය රටේ ලස්සන තැන් ටිකක් පෙන්නන්නකො ආසයි බලන්න 😘❤️
ඔයාගේ ලස්සන ජිවිතයේ පටන්ගෙන බුද්ධික එක්ක සතුටින් ඉන්න ආදරණීය බිරිදක් වන්න ඔබදෙදනාගේ ලස්සන ආදරණීය ජිවිතයට හදවතින්ම සුබපතමි❤❤❤❤good luck god bless both of you ආදරෙයි ගොඩක්
ඔයාලා දැන් ඉන්න ගෙදර home tour එකක් දෙන්නකෝ
ඔයාට බුදුසරණයි සුභ අනාගතයක් ඔබ දෙපලට 🙏🙏 අපිට ඔයා ගේ vidio දාන්න australia වලත්
ඒ ආදරය පරිස්සම් කර ගන්න හැමෝටම ලැබේවා මේ වගේ උතුම් ආදරයක්❤❤❤❤❤❤
Okkoma vedio eka beluwa..hemadama sathutin inna...anunge kathawalata dennama sawan denna epa..budu saranai
❤❤ඔයාගේ අලුත් ජීවිතයට හදවතින්ම සුභපැතූම්❤❤ දුක, සතුට ,බාධක ,කදුළු අතරින් ජීවිතය ජයගත් ලස්සන පුංචි කෙල්ල ❤ ❤
Aye babekekka Aluth video ekakaranenna
Thank you , අපි ඔයාගේ වීඩියෝ එක බැලුවා. සතුටුයි . දෙදෙනාම සතුටින් ඉන්න හැමදාම. තෙරුවන්සරණයි.
congratulations කවී නංගි හැමදාම සතුටින් ඉන්න..❤ මෙි පවුලේ බැදීමි හැමදාම තියාගන්න..ඔයා වගකීමි යුතුකමි දන්න හොද දුවක්..සහෝදරියක්..හොද බිරිදක්❤.❤❤❤
Oya Sakala Guru rangapama man godak adyanaya keruwa. Nelum Dakshai. Oyage rangapama Sobhaviaki. Nelum ge aluth jivitheta mage unusum suba pathum!
ඇස් රිදෙනකන් අඩන්න ඇති..හිත රිදිලා ඔලුව උස්සගන්න බැරිව ඉන්න ඇති..♥️ ඒත් ඒ අඩපු ඇස් වලට හිනාවක් දෙන්න ඔයාට පුලුවන් උනා කවී..ජිවිතේ දිනන්න ඔයාගේ ආදරවන්තයා එක්කම 🙏 සුබ ගමන් සහෝදරී 🌸
ලස්සනයි සතුටින් ඉන්න පරිස්සමෙන් බුදු සරනයි මෙලිබන් ගෙදර විඩියො එකක් දාන්න ❤❤❤
දුක් කම්කටොලු දරාගෙන අත්දැකීම් එක්ක, ජීවිතේ ඉස්සරහට එන කාටවත් වරදින්නේ නැහැ. ලෝකේ කොහේ හිටියත් දෙන්නාත් එක්ක සතුටින් ඉන්න. 💝💐❤❤❤
Stuti. Inna. Hamadam. Budu. Sarani. Apita. Oya ga. Ranganaya. Oni. Adarai ✌️👍❤️❤️💕💕
අක්කි අයියා එක්ක ලා ඔහේ ඇවිදින,අයියා ත් එක්කලා දවස ගෙවන වගේ vlog එකක් කරන්නකෝ. ඇත්තටම අක්කි ඔයාගෙ vlog එකක් එනකල් බලන් ඉන්නේ මන් .ඒ වගේම අයියා එක්ක සතුටින් ආදරයෙන් හැමදාමත් ඉන්න අක්කි congratulations akki අලුතින් පටන් ගත්ත husband & wife life එකට .❤🎉😍🧚💫😘👫👨👩👧
Nanga congratulations video eka balala godaaaaaaaak duka hithuna eth petiyo mallith ekka parissamin sathutin adaren inna ikmanata apiwa balanna lankawata enna apita oyage gedara pennanna මෙල්බන් wala thiyana lassana then apita pennanna adarei petiyo malliya ekka parissamin inna budu saranai ආදරෙයි ♥️ ආදරෙයි ♥️ ආදරෙයි ♥️ ආදරෙයි ♥️
ඔයාගෙ අලුත් ජීවිතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ගොඩාක් ආදරෙන් ❤❤❤❤❤
oya wenna athi oyage පවුලම godak hoda thanakata gaththe .oya lassana wedding ekak arage lankawe prasidda Niliyak wela a labadunna dewal ...oya wasanawantha duwak pawlata
ගොඩක් දුකයි ගොඩක් සතුටුයි ඔයාලා හැමදාම සතුටෙන් ඉන්න ගිය ගමන ගැන දෙදෙනාටම හදවතින්ම සුභ පතනවා .❤ තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️
අලුත් ජිවිතේට සුබ පතනවා. ඔයා හරිම වාසනාවන්ත කෙනෙක්. ඔයාට හම්බ වෙලා ඉන්න හස්බන් ගොඩක් හොද ආදරණිය කෙනෙක්. හැමදාම සතුටින් ඉන්න ලැබේවා. ඉක්මනින් travel vedio එකක් අරන් එන්න ❤️❤️❤️❤️
ආදරනීය කවී....ඔයා husband ලගට ගියා කියලා දැක්ක ගමන් හරීම ලොකු සතුටක් ආවා🥰🥰🥰ඔයලා දෙන්නා එකතු වෙලා අලුතෙන් පටන් ගන්න ජීවිතෙ හොද බිරිදක් විදියට ලස්සනම ලස්සනට ඉන්න🥰🥰🥰මම හරීම ආදරෙන් හදතින්ම සුභ පතනවා🥰🥰🥰ඔයාට ලැබිලා ඉන්නෙ ගොඩාක් ආදරනීය පිංවන්ත හබියෙක් ඔයත් හරීම පිං වන්තයී🥰🥰🥰❤❤❤අම්මා තාත්තා පවුලෙ අය දලා එන එක ලොකු දුකක් තමයී ඒත් ඔයා ආවේ හස්බන්ඩ් ලගටනේ ඉතිම්....දෙන්නා එක්ක එකතු වෙලා කුරුලු කුඩුව ලස්ස කර ගන්න🥰🥰🥰❤❤❤හැමදාමත් ආදරෙයී පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී...🙏🙏☸️❤❤❤💪💪
අනේ නංගි ඔයාලා වගේ නිලියෝ ආපේ රටින් යනවා දුකයි හොඳ අය අපිට නැති වීම ගැන හැබැයි මො දේටත් වැඩියෙන් ඔයාගේ පවුල් ජීවිතය වටිනවා එය රැක ගන්න චතුවගේ යලුවෙක් මටත් ගොඩක් හොද යාලුවේ ක් හිටියා අනේ එයා දැන් පවුල පිටින්ම රට ගියා හොද යාලුවෝ හැබැයි කවදාවත් නැති වෙන්නේ නෑ චතු නංගි ඔයාටත් සුභ පැතුම්
@@sameeratd792😂
Mm godak coments demme nethi unata marama asai oyata..oyata mm godak kemathi une ahasmaliga eken..oya giya eka lagama kenek giya wage dukai eth giye aiya lagata nisa sathutuii akki bs oyala dennatama
Congratulations ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊 සුබ පැතුම් new family අලුත් අනාගතය ට දරුවන් හදල ලස්සන ට ඉන්න sathuten
ගෙදර ඉඳන් Day vlog ekak ඊලඟට ඕනි අක්කියෝ.❤❤
Oyage aluth jivithayata suba pathum..dennama parissamin Inna. Theruwansaranai.
Vlogs දාන්න දිගටම 🥺 දුකයි ඒත් ඔයා සතුටින්නෙ අක්කී.... 🥰🥺💕✨️
Budu saranai ❤❤sathutin inna puthe,ilanga video eken aluth suba paniwidayak one.❤❤
ඔයා හරි ලකී. ඔයාලා හැමදාම සතුටින් ඉන්න. යහපතක්ම වේවා. 🎉❤❤
අම්මෝ ලස්සනට හදල රූම් එක මාර ලස්සනයි e adare මාරයි 💞💞oyata ලැබිල ඉන්නේ මාර ලස්සන හදවතක් thiyena කෙනෙක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
දෙන්නටම දළදා සමිදු පිහිටයි!!! සතුටින් ඉන්න 🤍🤍
Adarien satuting hamadama enna budusarani dennatama
ලස්සන හින තියෙන හැම කෙල්ලෙක්ටම,කොල්ලෙක්ටම හරි යන්න ඕනේ. ❤
❤
💙
@@kavindyadulshaniactress Hi Akkiyo😘
Aluth jeewitheta hadawathinma suba pathanawa hamadama dennath ekka adaren sathutin inna💝💝💝
සතුටින් ඉන්න හැමදාම ඊලග ඉක්මනින් බබෙක් හදාගන්න වීඩියෝ එකක් ඕනි ❤️❤️❤️❤️❤️❤️
කෝලම් කුට්ටම දාල යන එක ගැන මාරම දුකයි මයාටත් ඔයාගෙ මහත්තයටත් තෙරුවන් සරණයි දලදා සමිදු පිහිටයි......!!!!!!
ඔබේ සමුගැනීම හද පාරවන සුළුයි.. හමුවීම වෙන්වීම ජීවිතේට පොදු දෙයක් දයාබර කාවින්ද්‍යා.. ඔබේ දෛවය හරි අපූරුවට ඔබව ලස්සන ලොවක් කරා ගෙන ගිහින්.. හරිම සතුටුයි.. ඔබ රඟපාන කිසිම චරිතයක් මම කවදාවත් බලලා නැහැ.. දැකල තියෙන නිසා අහම්බෙන් දැනගත්ත ඔබ ගැන... හරිම සතුටුයි ඔබ පොළොවේ පය ගහලා ජිවත් වෙන කෙල්ලෙක්.. සුභ අනාගතයක් දෙපලටම ❤❤(Lots of love from Ghana)
Api oyata godaaak adarei nangiyooo.oyage paul jivitheta api suba pathanawa nangi .kohe hitiyath hemadamath sathutin inna dennama.budu saranai...
Congratulations akki & aiya😍♥️හැමදාමත් ආදරයෙන් ඉන්නඅපිටත් melborn වල ලස්සන පෙන්නන්න blog එකකින්💕
Suba gaman nangi.sathutin inna lebewa....athuru giriye gedara den kawda inne.oya enakota paluwata gihin thiyei duk vidapu Salli .
පරිස්සමෙන් ගිහින් එන්න අක්කෙ.. ආවම හම්බ වෙමූ අපි 🥺💓😘 ආදරෙයි ගොඩක් 😘♥️😍 බුදුසරණයි කවී අක්කා ❤😘💯
හදවතින්ම සුභ පතනවා..අක්කිගේ අලුත් ජිවිතේට..ඔය පැත්තෙ ලස්සන සුන්දරත්වය video වලින් අක්කිට free time එකේදී ගෙනෙයි කියල හිතෙනවා....බුදුසරණයි..
ජිවිතේ දුක් විඳපු තරමට ම සතුටු වෙන්න නංගී.
සසරේම පින් ඔබ කර තිබෙන නිසා ඒ වගේම පින්වන්ත ආදරයක් හිමිවූවා! ලෝකයම සුවපත් වේවා!
ඒ ආදරේට ලෝභ හිතුනා අක්කි ❤️ දෙන්නටම සුභ පැතුම්
අනේ මන්දා අක්කිගේ වීඩියෝස් බලන්න දැන් ඇබ්බැහිවෙලා🙂♥️ අනේ හරිම ශෝයි දැන් දෙන්නගෙ වීඩියෝස් බලන්න පුලුවන් ආදරෙයි ♥️
දෙන්නටම දළදා සමිඳු පිහිටයි.❤ හැම දාම සතුටින් ඉන්න ❤❤
❤️❤️❤️ හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි
අනේ නංගි ඇත්තටම මටත් ඇඩුනා.ඔයාව දැකලා නැති උනත් මාටම දුකයි ඔයා ගියපු එකට ඒත් හස්බන් ලගට ගිය නිසා සතුටකුත් තියේ.ඉක්මනින් එන්න නංගියෝ.බුදුසරණයි ❤❤ 😘😘😘
Hamadama sathutin inna.. jesu pihitaii😍😍😍
මේ විඩියෝ එක බලද්දි මිට අවුරුදු 10 කට කලින් මම husband ලගට ගිය හැටි මතක් වුනා. එක ඇත්තටම happy and sad mix වුන ලස්සන මතකයක්. සුබ පැතුම් නන්ගි .
♥️
බුදු සරනයි ගොඩක් හොඳ හස්බ්න්ට් කේනේක් ඔයාට ලැබුනේ හොඳ ට බලාගේන සතුට්න් ...ඉන්න ගමන් හොඳ video දාන්න ..apitabalana
හැමදාම දෙන්නා සතුට්න් යින්න බුදුසරණයි දෙවිරැකවරනයි ❤❤
Budusarani.satutin enna.godak adarei.❤❤❤❤❤😂😂😂
සුබ පැතුම් දෙන්නටම ❤❤❤❤ඊළග විඩියෝ එකින් මුලු ගෙදරම පෙන්නන්නකෝ...ආසයි පිට රට ගෙවල් බලන්න ❤
ඔයා ගොඩාක් වාසනාවන්තයි.lucky girl❤❤❤
ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි. හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න ♥️♥️♥️බුදුසරණයි ❤❤❤
Godak duka hituna kavoyoo chatu aiki vidiyo ekak dala tibuna oya ena dawase ekata godak duka hituna api dala oya gihiye aiya gawata ekata kamak na ayet ekmanatama enna oyage teli dama balanne godak asawen dennatama bidusaranai❤❤❤❤
ගෙදර අයව දාලා යන එක නම් ඇත්තටම එපා වෙනවා තමා විශේෂෙන් අම්මව මේ දැනුත් මමත් ඔයා වගේම දුකෙන් ඉන්නේ මාත් යන්න ලෑස්ති වෙලා හස්බන් එක්කන් යන්න එනකම් බලන් ඉන්නවා අම්මා ගෙදර බව්වා පවා මගෙ ලඟට වෙලා ඉන්නවා අපිට අමාරුවෙන් හරි මේවට මූණ දෙන්නම වෙනවනේ එහෙම හිතලා තමා අමාරුවෙන් හිත හදා ගන්න බලන්නේ මමත් 😢පරෙස්සමෙන් සතුටෙන් ඉන්න දෙන්නම බුදු සරණයි ❤
හැමදාම සතුටින් enna bs ආදරෙයි ❤️❤️❤️
දෙන්න සතුටින් ,සමගියෙන් ,ආදරෙන් ඉන්න ,ආදරෙයි ❤,ඊළඟ ට Home tower vlog ,
කවී අක්කා තමයි මං කැමතිම නිළිය.බුදු සරණයි කවී අක්කෙ.අක්කට සුභ අනාගතයක් වේවා.පරෙස්සමෙන් ඉන්න.❤
දුව මමනම් කැමති ඔයා ඉක්මනට ඔයාගේ සුන්දර කෙදෙල්ලට තුන්වැනිය අරගෙන එනවට ❤❤🥰🥰
❤akki oya goodak wasanawanthai...dennatama suba prarthana karanawa. hamadama satutin parissamin inna.. Adareiii..akkai.aiya...🥰😍
ආච්චි දැක්කහම දුකයි 😏..ඒත් මොනා කරන්නද...Lift එක හොදට Enjoy කරන්න ❤❤ 😘 Bye....
සතුටින් පරිස්සමින් ගිහින් ආපහු එන්ඩෝ... ඔයාලා 2න්නගේ ලස්සන vedio එකක් දාන්න අක්කී..❤❤❤❤
අක්කි ඔයා හරිම වාසනාවන්තයි.අයියා එක්ක හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 😍💐😘
tamange adaraniyanwa dala eddi Danena duka wachanawalin kiyanna bahe. Eka terennath ehema wennama oni. Math oya widihatama godak aduwa. Kavi nangage vedio eka baladdi aththatama aswala kandulu. Ithin math ehema awith chuty duwala 3 ge amma kenek. Mama hadawathinma subha pathanawa oyala dennage lokaya chuty babala hadala lassana maligawa sathuta piri ithirenna kiya❤❤❤❤❤🇯🇵.
හැමදාම ඔහොම ආදරෙන් සතුටින් ඉන්න අක්කයි අයියයි දෙන්නම. බුදුසරණයි ඔයාලට ❤️❤️❤️
Anthimata hina una hamoma paraddala,oya dinna ,❤❤❤❤❤akke,ekai godak sathutu
ඔයා ගොඩක් lucky 😍 හැමදාම buddika ayya එක්ක සතුටින් ඉන්න kavi ❤❤
Ane hondaiy suba pathanawa aluth jeevithayata. Amma thaththata godak satutu athi honda mahathmayek lebuna ekata parissamen inna budu saranaiy 💐💐💐💐🙏🙏🙏
Congratulations Kavindaya akkey😍💗 ඔයා ගැන මාරම සතුටුයි🤩🌈♥️🌹💫 ජීවීතේට මොන ප්‍රශ්න ආවාත් කවදාමහරි දවසක් එනවා ඒ සේරම විසදිලා සතුටින් ඉන්න පුලුවන් වෙන🥺❤️ ඔයාට ඒ කාලේ ඇවිත් තියෙන්නේ ඒක නිසා හැමදාම දෙන්නා එක්ක අලුත් ජීවිතේ සතුටින් පරිස්සමින් ඉන්න මොන ප්‍රශ්නේ ආවාත් දෙන්නා කතා කරලා විසදගෙන හැමදාමත් සතුටින් ඉන්න🌍♥️ බුදුසරණයි🥰💓
ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න බුදු සරණයි කලා කටයුතු වලින් ඈත් වෙන්න එපා ඒවත් කරන්න ඔයා දක්ෂයි ලස්සනයි
හැමදාමත් සතුටින් ඉන්න අපේ පවුලේ කෙනෙක් අපිව දාලා ගියා වගේ දැනුනා සුද්දි නැතුව පාලු වේයි කතාවත් ❤බුදු සරණයි ❤❤
ඔව් නේද සුද්දි යනව කතාවෙන් ඒ කියන්නෙ
Sathutin inna duwa හැමදාම oyala dennatama budusaranai👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
වීඩියෝ එක ඉවර වෙනකන්ම බැලුවා තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට ❤ මාත් මගේ හස්බන්ඩ් ලගට ඉක්මනින් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ගෙදර අය දාලා යන එක ගොඩක් මතක් උනා දුකයි ඒත් සතුටුයි ආදරේ කරන කෙනා ලගට යද්දි මේ ගමන දුක සතුට දෙකම තියෙන ගමනක් 🥺 සතුටින් ආදරෙන් ඉන්න මං ආසම කෙනෙක් ඔයා අක්කි ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලනවා මං ආසවෙන් ඊලගට ඕස්ට්‍රේලියාවේ ලස්සන තැන් බලන්න ආසයි 🌸💚
❤️❤️❤️💙💙💙 සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි ජේසුපිහිටයි
අනේ හරිම සතුටුයි. මටත් ඔය දේම විදින්න උන කෙනෙක්. මමත් ඒ සතුට අත්වින්දා. බුදු සරණයි දෙන්නටම. හොදින් ඉන්න සතුටින් ❤❤
Hemadhama sathutin inna denama.awasan husma dhakwama dennama hemadhama adaren inna kiyala pathan awa. Oya denna jiwath wena vidhiya kale gatha karana vidhiya.ilaga vidiyo ekakin gena enawanm mn kemathi.adrei bs sathutin inna hemadama.ethin idala adre karana dennek ekata jiwath wenakota denene sthuta marai.❤️❤️🥰😍😍.
පරිස්සමෙන් සතුට්න් දෙන්නාම ඉන්න .ඔයාලා දෙන්නාට ගොඩක් ආදරෙයි .💗
Theruwan saranai hamadama sathutin inna ❤❤❤❤❤
ගෙදර අයටත් දුක ඇති ඒත් අක්කිගෙ සතුට වෙනුවෙන් හැමෝම දුක ඉවසන් සතුටින් ඉන්නව වගේ ඉන්නව ඇති. සතුටින් ඉන්න අක්කෙ අයියා එක්ක ❤
හැමදාම සතුටින් ඉන්න ඔයාට මාව මතක නැතුව ඇති මට ඔයාව මතකයි දෙල්ගොඩ ගණන් පංති ආවා oyge vlog mn hemadama balanawa godak asai ilagata puluwannm මෙල්බන් wala ewidinna yana video ekak danna hemadama sathutin inna❤❤
මං නම් කවදාවත් මගේ රට දාලා යන්නේ නෑ.මේ හැම තැනකම මගේ,අපේ කියන හැගීම තියනවා.උදේ හවස දකින දළදා මාලිගාව දැක්කාම පපුවට ලොකු බරක් එක්ක ඇස් වලට කදුලු එනවා.ඒ තරම් මං මගේ රටට ආදරෙයි.අපේ රට දාලා යන හැමෝට ම මේ හැගීම දැනේවා.උගත් බුදධ්මත්,වෛද්‍යවරු ඇතුළු හැමෝටම ඒ හැගීම දැනේවා.කාලකන්නි පාලකයන්ගෙන් මේ රට මුදවා ගන්න,ආපසු ලස්සන රටක් කරන්න අපි හැමෝටම දලදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා.එදාට ඔයාලටත් වේදනාවෙන් දෙමාපිය සහෝදරයන්ගෙන් සමුගන්නේ නැති ව සතුටින් අපේ රටේ ඉන්න ලැබේවි.
Congratulations .. අපේ පැත්තට එනවා වගේ පේනවා..
Wow hari lassanai....hari sathutui ...aluth jeewitheta suba pathanawaa❤❤❤ dan ethin oyage gedara vidio meal prep vidio shopping vidio hamadema apitath pennanna sweet
අපිව දාලා දුර ගිහින් හිටියට අපේ යාළුකම,ඒ බැදීම සදාකාලිකයි..ආදරෙයි දෙන්නටම.සතුටින්,ආදරෙන් හිනාවෙලා ඉන්න ♥️😘 ඉක්මනින් හම්බවෙමු දවසක හිනාවෙලා කතාකරන්න ආයෙත් කලින් වගේම🥹😭♥️
අපිටත් ගොඩක් දුකයි .අපිව දාලා අක්කා රට ගිය එකට .ඒ වුනත් අයියා එක්ක සතුට්න් ඉන්න .
Aniwaren❤ ikmaninma hambemu.. yalukama hemadaamat e vidiyatama parissam karagamu❤
@@sadeepasamarawera2202l
Sathuta duka dekatama eka vidihata lagama hitiya chathuwa amathaka karanna epa kawadawath
@@kavindyadulshaniactressඅනිවාර්යයෙන්ම අක්කේ හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා
මම ඉන්නේ ජපානයේ. මටත් ඔයාට වගේම ඔයි විදියටම ගොඩක් දුක හිතුනා ගෙදර අයව දාලා මගේ හස්බන් ලගට එද්දී.. දුක සතුට දෙකම..ඒත් ඉතින් හැමදේම දරාගන්න වෙනවනේ ජීවිතේ කියන්නේ ඒකට තමයි..
ජීවිතේ හැමදාමත් දෙන්නත් එක්ක හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤
ඔයාගේ life එක නම් මරුම මරු... ඔයගේ vidio බැලුවට comment කරන 1st time එක මේ.. ආසයි බලන්නත්.පින්වන්ත ස්ත්‍රියක් ඔයා.. මේ සංසාරයේ වසනාවන්ත husban එක්ක ගොඩාක් පින් දහම් කරන්න. you are luki girl.loving girl.. ඔයාගේ look එකට තමයි මන් ආආආආආආආසම..😍😍 සතුටින් ඉන්න හැමදාම.. bye..
කරුම අයින් වෙන්නම ඕනි ජිවිතේ හරියන්න නම්...නියමයි කවින්ද්‍යා ❤😘පවුලේ හැමෝටම උදව් කරගෙන ලස්සනට ජීවත් වෙමු..🙏☸️✝️🙏
👍👍👍
මිනිමුතු මගෙ හදවතේ ඇදිලා තියන චරිතයක් ...ඔයා ඔය යන ගමන හරියට අපිව දලා යනවා වගෙ සුබපැතුම් නංගියෝ ආදරෙයි පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න
මගේ degree එක ලබන අවුරුද්දේ ඉවර වුන ගමන් husband ගාවට යනවා මටත් අක්කිලා දෙන්නෙක් ඉන්නවා අම්මා තාත්තා දාලා යන්නේ කොහොමද ඔයාගේ video එක මම ඉවර වෙනකං බැලුවා ලස්සනයි❤
අම්ම අඩද්දි නම් මටත් ඇඩුනා.
පරිස්සමෙන් බුදුසරනයි. ජීවිතේ හැමදාමත් ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා ❤❤
අලුතෙන් පටන් ගත්ත ජිවිතේ හැමදාමත් සතුටින් ආදරෙන් ගත කරන්න වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ❤️ඊලගට බලන්න ආසයි ඔයාගේ ගෙදර 🥰
අලුත් ජිව්තේට සුභ පැතුම් ජිවිතේ කඩාවැටීම් ඇති උන කිසිම කෙනෙකුට වරදින්නේ නැ ඔයාට ලස්සන ජිව්තයක් ලැබිලා තියනවා ලස්සන සහකරුවෙක් ඔයාගේ ජිවිතේ අලුත් කලා එයා එක්ක හැමදාමත් සතුටින් ඉන්න සුභ පතනවා හදවතින්ම ❤️❤️❤️
මේ වීඩියෝ එක බලද්දී මාත් husband ලගට ආපු දවස මතක් වුනා..මන් අම්මව බදාගෙන කොච්චර ඇඩුවද..flight එකේදිත් ඇඩුවා මන්😢...වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා.හැමදාම සතුටින් ඉන්න❤
Dinushi, ඔයා පව් අනේ 🤣🤣😁
අම්මා නම් ගොඩාක් අහින්සකයි අනේ අම්මටත් බුදු සරණයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අයියටයි අක්කිටයි බුදු සරණයි ආදරෙයි 😍❤️
අනෙ මැනිකෙ ඔයාට සැමදාම සතුට සැනසුම පිරි සුබම සුබ ආනාගත ය ක් වේවා බුදු සරනයි දෙව් පිහිට
ගොඩක් ආදරෙයි කවියෝ.සතුටින් පරිස්සමින් ඉන්න.උතුම් තුරැනුවන් සරණයි ඔයාට සහ ආදරනීය සැමියට..ඉක්මනට අපිට ආයෙත් වීඩියෝස් අරන් එන්න.බලන් ඉන්නවා.🙏🙏🙏🙏💞💞💞💞ආදරෙයි කවී.💕💕
දුවටත් පුතාටත් සුබම සුබ අනාගතයක් දුව සතුටින් ඉන්න දළදා හාමුදුරුවන් ගේම පිහිටයි දුව
මිනිමුතු හරිම ආදරනීය ❤ චරිතයක් ඔයා ආයෙත් ඒ චරිතය කරන්නෙ නැද්ද ඉක්මනින් එන්න කවී ඔයාටත් මහත්තයාටත් සුභම සුභ අනාගතයට ආසිරි🎉❤
ඔයා හරි වාසනාවන්තයි කවි.හරිම සතුටුයි ඔයාගේ සතුට දැකලා.හිනා වෙලා සතුටින් ඉන්න ආදරෙන් ඉන්න ..ඉස්සරහට ලස්සන video ගොඩක් අරන් එන්න..අපිට බලන්න ..හරි ආසවෙන් ඉන්නෙ අපි බලන්න ඔයාව..අමතක නොකර video අරන් එන්න ..
මගෙන් සුබ පැතුම්. අක්කිගෙයි අයිගෙයි අලුත් ජීවිතයට දෙන්නම සතුටින් ඉන්න ආදලේයි ඈ 😘❤️ඊලග වීඩියෝ එකට අක්කි ගිය රටේ ලස්සන තැන් ටිකක් පෙන්නන්නකො ආසයි බලන්න 😘❤️
ඔයාගේ ලස්සන ජිවිතයේ පටන්ගෙන බුද්ධික එක්ක සතුටින් ඉන්න ආදරණීය බිරිදක් වන්න ඔබදෙදනාගේ ලස්සන ආදරණීය ජිවිතයට හදවතින්ම සුබපතමි❤❤❤❤good luck god bless both of you ආදරෙයි ගොඩක්
ඔයාලා දැන් ඉන්න ගෙදර home tour එකක් දෙන්නකෝ
ඔයාට බුදුසරණයි සුභ අනාගතයක් ඔබ දෙපලට 🙏🙏 අපිට ඔයා ගේ vidio දාන්න australia වලත්
ඒ ආදරය පරිස්සම් කර ගන්න හැමෝටම ලැබේවා මේ වගේ උතුම් ආදරයක්❤❤❤❤❤❤
Okkoma vedio eka beluwa..hemadama sathutin inna...anunge kathawalata dennama sawan denna epa..budu saranai
❤❤ඔයාගේ අලුත් ජීවිතයට හදවතින්ම සුභපැතූම්❤❤ දුක, සතුට ,බාධක ,කදුළු අතරින් ජීවිතය ජයගත් ලස්සන පුංචි කෙල්ල ❤ ❤
Aye babekekka Aluth video ekakaranenna
Thank you , අපි ඔයාගේ වීඩියෝ එක බැලුවා. සතුටුයි . දෙදෙනාම සතුටින් ඉන්න හැමදාම. තෙරුවන්සරණයි.
congratulations කවී නංගි හැමදාම සතුටින් ඉන්න..❤ මෙි පවුලේ බැදීමි හැමදාම තියාගන්න..ඔයා වගකීමි යුතුකමි දන්න හොද දුවක්..සහෝදරියක්..හොද බිරිදක්❤.❤❤❤
Oya Sakala Guru rangapama man godak adyanaya keruwa. Nelum Dakshai. Oyage rangapama Sobhaviaki. Nelum ge aluth jivitheta mage unusum suba pathum!
ඇස් රිදෙනකන් අඩන්න ඇති..හිත රිදිලා ඔලුව උස්සගන්න බැරිව ඉන්න ඇති..♥️ ඒත් ඒ අඩපු ඇස් වලට හිනාවක් දෙන්න ඔයාට පුලුවන් උනා කවී..ජිවිතේ දිනන්න ඔයාගේ ආදරවන්තයා එක්කම 🙏 සුබ ගමන් සහෝදරී 🌸
ලස්සනයි සතුටින් ඉන්න පරිස්සමෙන් බුදු සරනයි මෙලිබන් ගෙදර විඩියො එකක් දාන්න ❤❤❤
දුක් කම්කටොලු දරාගෙන අත්දැකීම් එක්ක, ජීවිතේ ඉස්සරහට එන කාටවත් වරදින්නේ නැහැ. ලෝකේ කොහේ හිටියත් දෙන්නාත් එක්ක සතුටින් ඉන්න. 💝💐❤❤❤
Stuti. Inna. Hamadam. Budu. Sarani. Apita. Oya ga. Ranganaya. Oni. Adarai ✌️👍❤️❤️💕💕
අක්කි අයියා එක්ක ලා ඔහේ ඇවිදින,අයියා ත් එක්කලා දවස ගෙවන වගේ vlog එකක් කරන්නකෝ. ඇත්තටම අක්කි ඔයාගෙ vlog එකක් එනකල් බලන් ඉන්නේ මන් .ඒ වගේම අයියා එක්ක සතුටින් ආදරයෙන් හැමදාමත් ඉන්න අක්කි congratulations akki අලුතින් පටන් ගත්ත husband & wife life එකට .❤🎉😍🧚💫😘👫👨👩👧
Nanga congratulations video eka balala godaaaaaaaak duka hithuna eth petiyo mallith ekka parissamin sathutin adaren inna ikmanata apiwa balanna lankawata enna apita oyage gedara pennanna මෙල්බන් wala thiyana lassana then apita pennanna adarei petiyo malliya ekka parissamin inna budu saranai ආදරෙයි ♥️ ආදරෙයි ♥️ ආදරෙයි ♥️ ආදරෙයි ♥️
ඔයාගෙ අලුත් ජීවිතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ගොඩාක් ආදරෙන් ❤❤❤❤❤
oya wenna athi oyage පවුලම godak hoda thanakata gaththe .oya lassana wedding ekak arage lankawe prasidda Niliyak wela a labadunna dewal ...oya wasanawantha duwak pawlata
ගොඩක් දුකයි ගොඩක් සතුටුයි ඔයාලා හැමදාම සතුටෙන් ඉන්න ගිය ගමන ගැන දෙදෙනාටම හදවතින්ම සුභ පතනවා .❤ තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️
අලුත් ජිවිතේට සුබ පතනවා. ඔයා හරිම වාසනාවන්ත කෙනෙක්. ඔයාට හම්බ වෙලා ඉන්න හස්බන් ගොඩක් හොද ආදරණිය කෙනෙක්. හැමදාම සතුටින් ඉන්න ලැබේවා. ඉක්මනින් travel vedio එකක් අරන් එන්න ❤️❤️❤️❤️
ආදරනීය කවී....
ඔයා husband ලගට ගියා කියලා දැක්ක ගමන් හරීම ලොකු සතුටක් ආවා🥰🥰🥰ඔයලා දෙන්නා එකතු වෙලා අලුතෙන් පටන් ගන්න ජීවිතෙ හොද බිරිදක් විදියට ලස්සනම ලස්සනට ඉන්න🥰🥰🥰මම හරීම ආදරෙන් හදතින්ම සුභ පතනවා🥰🥰🥰ඔයාට ලැබිලා ඉන්නෙ ගොඩාක් ආදරනීය පිංවන්ත හබියෙක් ඔයත් හරීම පිං වන්තයී🥰🥰🥰❤❤❤අම්මා තාත්තා පවුලෙ අය දලා එන එක ලොකු දුකක් තමයී ඒත් ඔයා ආවේ හස්බන්ඩ් ලගටනේ ඉතිම්....දෙන්නා එක්ක එකතු වෙලා කුරුලු කුඩුව ලස්ස කර ගන්න🥰🥰🥰❤❤❤හැමදාමත් ආදරෙයී පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී...🙏🙏☸️❤❤❤💪💪
අනේ නංගි ඔයාලා වගේ නිලියෝ ආපේ රටින් යනවා දුකයි හොඳ අය අපිට නැති වීම ගැන හැබැයි මො දේටත් වැඩියෙන් ඔයාගේ පවුල් ජීවිතය වටිනවා එය රැක ගන්න චතුවගේ යලුවෙක් මටත් ගොඩක් හොද යාලුවේ ක් හිටියා අනේ එයා දැන් පවුල පිටින්ම රට ගියා හොද යාලුවෝ හැබැයි කවදාවත් නැති වෙන්නේ නෑ චතු නංගි ඔයාටත් සුභ පැතුම්
@@sameeratd792😂
Mm godak coments demme nethi unata marama asai oyata..oyata mm godak kemathi une ahasmaliga eken..oya giya eka lagama kenek giya wage dukai eth giye aiya lagata nisa sathutuii akki bs oyala dennatama
Congratulations ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊 සුබ පැතුම් new family අලුත් අනාගතය ට දරුවන් හදල ලස්සන ට ඉන්න sathuten
ගෙදර ඉඳන් Day vlog ekak ඊලඟට ඕනි අක්කියෝ.❤❤
Oyage aluth jivithayata suba pathum..dennama parissamin Inna. Theruwansaranai.
Vlogs දාන්න දිගටම 🥺 දුකයි ඒත් ඔයා සතුටින්නෙ අක්කී.... 🥰🥺💕✨️
Budu saranai ❤❤sathutin inna puthe,ilanga video eken aluth suba paniwidayak one.❤❤
ඔයා හරි ලකී. ඔයාලා හැමදාම සතුටින් ඉන්න. යහපතක්ම වේවා. 🎉❤❤
අම්මෝ ලස්සනට හදල රූම් එක මාර ලස්සනයි e adare මාරයි 💞💞oyata ලැබිල ඉන්නේ මාර ලස්සන හදවතක් thiyena කෙනෙක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
දෙන්නටම දළදා සමිදු පිහිටයි!!! සතුටින් ඉන්න 🤍🤍
Adarien satuting hamadama enna budusarani dennatama
ලස්සන හින තියෙන හැම කෙල්ලෙක්ටම,කොල්ලෙක්ටම හරි යන්න ඕනේ. ❤
❤
💙
@@kavindyadulshaniactress Hi Akkiyo😘
Aluth jeewitheta hadawathinma suba pathanawa hamadama dennath ekka adaren sathutin inna💝💝💝
සතුටින් ඉන්න හැමදාම ඊලග ඉක්මනින් බබෙක් හදාගන්න වීඩියෝ එකක් ඕනි ❤️❤️❤️❤️❤️❤️
කෝලම් කුට්ටම දාල යන එක ගැන මාරම දුකයි මයාටත් ඔයාගෙ මහත්තයටත් තෙරුවන් සරණයි දලදා සමිදු පිහිටයි......!!!!!!
ඔබේ සමුගැනීම හද පාරවන සුළුයි.. හමුවීම වෙන්වීම ජීවිතේට පොදු දෙයක් දයාබර කාවින්ද්‍යා.. ඔබේ දෛවය හරි අපූරුවට ඔබව ලස්සන ලොවක් කරා ගෙන ගිහින්.. හරිම සතුටුයි.. ඔබ රඟපාන කිසිම චරිතයක් මම කවදාවත් බලලා නැහැ.. දැකල තියෙන නිසා අහම්බෙන් දැනගත්ත ඔබ ගැන... හරිම සතුටුයි ඔබ පොළොවේ පය ගහලා ජිවත් වෙන කෙල්ලෙක්.. සුභ අනාගතයක් දෙපලටම ❤❤(Lots of love from Ghana)
❤
Api oyata godaaak adarei nangiyooo.oyage paul jivitheta api suba pathanawa nangi .kohe hitiyath hemadamath sathutin inna dennama.budu saranai...
Congratulations akki & aiya😍♥️
හැමදාමත් ආදරයෙන් ඉන්න
අපිටත් melborn වල ලස්සන පෙන්නන්න blog එකකින්💕
Suba gaman nangi.sathutin inna lebewa....athuru giriye gedara den kawda inne.oya enakota paluwata gihin thiyei duk vidapu Salli .
පරිස්සමෙන් ගිහින් එන්න අක්කෙ.. ආවම හම්බ වෙමූ අපි 🥺💓😘 ආදරෙයි ගොඩක් 😘♥️😍 බුදුසරණයි කවී අක්කා ❤😘💯
හදවතින්ම සුභ පතනවා..අක්කිගේ අලුත් ජිවිතේට..ඔය පැත්තෙ ලස්සන සුන්දරත්වය video වලින් අක්කිට free time එකේදී ගෙනෙයි කියල හිතෙනවා....බුදුසරණයි..
ජිවිතේ දුක් විඳපු තරමට ම සතුටු වෙන්න නංගී.
සසරේම පින් ඔබ කර තිබෙන නිසා ඒ වගේම පින්වන්ත ආදරයක් හිමිවූවා! ලෝකයම සුවපත් වේවා!
ඒ ආදරේට ලෝභ හිතුනා අක්කි ❤️ දෙන්නටම සුභ පැතුම්
අනේ මන්දා අක්කිගේ වීඩියෝස් බලන්න දැන් ඇබ්බැහිවෙලා🙂♥️ අනේ හරිම ශෝයි දැන් දෙන්නගෙ වීඩියෝස් බලන්න පුලුවන් ආදරෙයි ♥️
දෙන්නටම දළදා සමිඳු පිහිටයි.❤ හැම දාම සතුටින් ඉන්න ❤❤
❤️❤️❤️ හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි
අනේ නංගි ඇත්තටම මටත් ඇඩුනා.ඔයාව දැකලා නැති උනත් මාටම දුකයි ඔයා ගියපු එකට ඒත් හස්බන් ලගට ගිය නිසා සතුටකුත් තියේ.ඉක්මනින් එන්න නංගියෝ.බුදුසරණයි ❤❤ 😘😘😘
Hamadama sathutin inna.. jesu pihitaii😍😍😍
මේ විඩියෝ එක බලද්දි මිට අවුරුදු 10 කට කලින් මම husband ලගට ගිය හැටි මතක් වුනා. එක ඇත්තටම happy and sad mix වුන ලස්සන මතකයක්. සුබ පැතුම් නන්ගි .
♥️
බුදු සරනයි ගොඩක් හොඳ හස්බ්න්ට් කේනේක් ඔයාට ලැබුනේ හොඳ ට බලාගේන සතුට්න් ...ඉන්න ගමන් හොඳ video දාන්න ..apitabalana
හැමදාම දෙන්නා සතුට්න් යින්න බුදුසරණයි දෙවිරැකවරනයි ❤❤
Budusarani.satutin enna.godak adarei.❤❤❤❤❤😂😂😂
සුබ පැතුම් දෙන්නටම ❤❤❤❤ඊළග විඩියෝ එකින් මුලු ගෙදරම පෙන්නන්නකෝ...ආසයි පිට රට ගෙවල් බලන්න ❤
ඔයා ගොඩාක් වාසනාවන්තයි.lucky girl❤❤❤
ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි. හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න ♥️♥️♥️බුදුසරණයි ❤❤❤
❤
Godak duka hituna kavoyoo chatu aiki vidiyo ekak dala tibuna oya ena dawase ekata godak duka hituna api dala oya gihiye aiya gawata ekata kamak na ayet ekmanatama enna oyage teli dama balanne godak asawen dennatama bidusaranai❤❤❤❤
ගෙදර අයව දාලා යන එක නම් ඇත්තටම එපා වෙනවා තමා විශේෂෙන් අම්මව මේ දැනුත් මමත් ඔයා වගේම දුකෙන් ඉන්නේ මාත් යන්න ලෑස්ති වෙලා හස්බන් එක්කන් යන්න එනකම් බලන් ඉන්නවා අම්මා ගෙදර බව්වා පවා මගෙ ලඟට වෙලා ඉන්නවා අපිට අමාරුවෙන් හරි මේවට මූණ දෙන්නම වෙනවනේ එහෙම හිතලා තමා අමාරුවෙන් හිත හදා ගන්න බලන්නේ මමත් 😢පරෙස්සමෙන් සතුටෙන් ඉන්න දෙන්නම බුදු සරණයි ❤
හැමදාම සතුටින් enna bs ආදරෙයි ❤️❤️❤️
දෙන්න සතුටින් ,සමගියෙන් ,ආදරෙන් ඉන්න ,ආදරෙයි ❤,ඊළඟ ට Home tower vlog ,
කවී අක්කා තමයි මං කැමතිම නිළිය.බුදු සරණයි කවී අක්කෙ.අක්කට සුභ අනාගතයක් වේවා.පරෙස්සමෙන් ඉන්න.❤
දුව මමනම් කැමති ඔයා ඉක්මනට ඔයාගේ සුන්දර කෙදෙල්ලට තුන්වැනිය අරගෙන එනවට ❤❤🥰🥰
❤akki oya goodak wasanawanthai...dennatama suba prarthana karanawa. hamadama satutin parissamin inna.. Adareiii..akkai.aiya...🥰😍
ආච්චි දැක්කහම දුකයි 😏..
ඒත් මොනා කරන්නද...
Lift එක හොදට Enjoy කරන්න ❤❤ 😘 Bye....
සතුටින් පරිස්සමින් ගිහින් ආපහු එන්ඩෝ...
ඔයාලා 2න්නගේ ලස්සන vedio එකක් දාන්න අක්කී..❤❤❤❤
අක්කි ඔයා හරිම වාසනාවන්තයි.අයියා එක්ක හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 😍💐😘
tamange adaraniyanwa dala eddi
Danena duka wachanawalin kiyanna bahe. Eka terennath ehema wennama oni. Math oya widihatama godak aduwa. Kavi nangage vedio eka baladdi aththatama aswala kandulu. Ithin math ehema awith chuty duwala 3 ge amma kenek. Mama hadawathinma subha pathanawa oyala dennage lokaya chuty babala hadala lassana maligawa sathuta piri ithirenna kiya❤❤❤❤❤🇯🇵.
හැමදාම ඔහොම ආදරෙන් සතුටින් ඉන්න අක්කයි අයියයි දෙන්නම. බුදුසරණයි ඔයාලට ❤️❤️❤️
❤
Anthimata hina una hamoma paraddala,oya dinna ,❤❤❤❤❤akke,ekai godak sathutu
ඔයා ගොඩක් lucky 😍 හැමදාම buddika ayya එක්ක සතුටින් ඉන්න kavi ❤❤
❤
Ane hondaiy suba pathanawa aluth jeevithayata. Amma thaththata godak satutu athi honda mahathmayek lebuna ekata parissamen inna budu saranaiy 💐💐💐💐🙏🙏🙏
Congratulations Kavindaya akkey😍💗 ඔයා ගැන මාරම සතුටුයි🤩🌈♥️🌹💫 ජීවීතේට මොන ප්‍රශ්න ආවාත් කවදාමහරි දවසක් එනවා ඒ සේරම විසදිලා සතුටින් ඉන්න පුලුවන් වෙන🥺❤️ ඔයාට ඒ කාලේ ඇවිත් තියෙන්නේ ඒක නිසා හැමදාම දෙන්නා එක්ක අලුත් ජීවිතේ සතුටින් පරිස්සමින් ඉන්න මොන ප්‍රශ්නේ ආවාත් දෙන්නා කතා කරලා විසදගෙන හැමදාමත් සතුටින් ඉන්න🌍♥️ බුදුසරණයි🥰💓
ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න බුදු සරණයි කලා කටයුතු වලින් ඈත් වෙන්න එපා ඒවත් කරන්න ඔයා දක්ෂයි ලස්සනයි
හැමදාමත් සතුටින් ඉන්න අපේ පවුලේ කෙනෙක් අපිව දාලා ගියා වගේ දැනුනා සුද්දි නැතුව පාලු වේයි කතාවත් ❤බුදු සරණයි ❤❤
ඔව් නේද සුද්දි යනව කතාවෙන් ඒ කියන්නෙ
Sathutin inna duwa හැමදාම oyala dennatama budusaranai👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
වීඩියෝ එක ඉවර වෙනකන්ම බැලුවා තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට ❤ මාත් මගේ හස්බන්ඩ් ලගට ඉක්මනින් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ගෙදර අය දාලා යන එක ගොඩක් මතක් උනා දුකයි ඒත් සතුටුයි ආදරේ කරන කෙනා ලගට යද්දි මේ ගමන දුක සතුට දෙකම තියෙන ගමනක් 🥺 සතුටින් ආදරෙන් ඉන්න මං ආසම කෙනෙක් ඔයා අක්කි ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලනවා මං ආසවෙන් ඊලගට ඕස්ට්‍රේලියාවේ ලස්සන තැන් බලන්න ආසයි 🌸💚
❤
❤️❤️❤️💙💙💙 සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි ජේසුපිහිටයි
අනේ හරිම සතුටුයි. මටත් ඔය දේම විදින්න උන කෙනෙක්. මමත් ඒ සතුට අත්වින්දා.
බුදු සරණයි දෙන්නටම.
හොදින් ඉන්න සතුටින් ❤❤