ලංකාවේ ගෙවුණු අන්තිම දවස | දුක සතුට දෙකම එක්ක | Day in the life 💕 | Life in Japan 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @pawaniperera7214
    @pawaniperera7214  ปีที่แล้ว +192

    TH-cam එකේ error එකක් නිසා මේ vlog එකේ comments 900 ගාණක් auto remove වෙලා තියෙනවා ... ඒ අතර ඔයාගේ ලස්සන comment එකත් තිබුණා නම් ගොඩාක් සමාවෙන්න 🙏🏻🥺♥️ !!
    මට ඒ හැම වචනයක්ම ගොඩාක් වටිනවා ... ♥️

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 ปีที่แล้ว

      " *Vidiyo* 1ka iwara wenkn daneth nee. .."
      " *Oyalata* Mn akathu unaa methakadi. .."
      " *A* unata akath maha godak lokuiiiiiiiiii. ..."
      " *Oyalaaa* hemoma parisamin , hodin innaaaaaà.!"
      ( Adareiiiiiiiiiiiiiiiiì.! ..")

    • @sunethrakumari1868
      @sunethrakumari1868 ปีที่แล้ว +1

      ඇත්තටම ඔවු මැනික එතනදි තමා ජිවිතේ මොනතරම් දුකක්ද කියලා තේරෙන්නෙ ඒත් ලන්කාවෙ ඉන්න අයනම් හිතන්නෙ හරි සතුටුගමනක් කියලා ඒත් එතනින් එනකෙනා විතරයි ඒක දන්නෙ දරාගැනීම කොච්චරක්ද කියලා

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 ปีที่แล้ว

      @@sunethrakumari1868 aththaaa

    • @IU-wu4bk
      @IU-wu4bk ปีที่แล้ว

      අනේ අක්කේ ඒ අදුරගන්න බැරුව නෙවේ.දාලා ගියාට තරහා

    • @imeshamadushani1928
      @imeshamadushani1928 ปีที่แล้ว +1

      Pawani අක්කේ ලංකාවට ඇවිල්ලා ආයේ ජපානෙට යන්න ඔයාලට කීයක් ගියාද.. Pls මේකට උත්තරක් දෙන්නකො.. 💖

  • @saviniimasha2583
    @saviniimasha2583 ปีที่แล้ว +189

    බබෙක් තියා මැරි කරන්න හිතලාවත් නැති මටත් ඒවා දැක්කම ආසාවේ බෑ 🥺🥰 ඒත් අක්කිගේ බබා දැක්කම ආසාව වැඩි වෙයි ❤️ බුදු සරනයි අක්කි අයිය එමී @ චූටි බබී 🥰🥰

  • @dilshanimlifestyle6051
    @dilshanimlifestyle6051 ปีที่แล้ว +26

    එමීව දැක්කම මගෙ ඇස්වලට කදුලු ආවා, එයා මුල් දවස් ටිකේ ගොඩාක් දුකින් ඉන්න ඇත්තෙ, පව් එමී පැටියා, 😥 හතර දෙනාටම බුදුසරණයි 🤗❤️

  • @vinuliamasha2270
    @vinuliamasha2270 ปีที่แล้ว +60

    අපිට හරිම දුකයි 💛😍 අක්කයි අයියයි හායි ගියපු එකට ශ්‍රී ලංකාවේ ඉන්න තරම් සතුටක් වෙන කොහෙවත් නෑ ඒ දවස් ටික ඔය දෙන්නා පවුලේ අයත් එක්ක හරිම සතුටින් හිටියේ ඒ මතකයන් එක්ක පායන්න හම්බවෙච්ච එක මහා දුකයි හැමදාම ආදරය❤️❤️❤️ 😭❤️‍🩹❤️‍🩹

  • @shani8568
    @shani8568 ปีที่แล้ว +6

    නෑ අක්කෙ ඒ අදුනගන්න බැරුව නෙමෙයි ඒ එයා එහෙම දැගලුවේ. මාසෙකින් ඔයාලව දැකපු සතුටට. එයාගෙ තිබුණ ඒ සතුට අම්මෝ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @vihagatharaka2478
    @vihagatharaka2478 ปีที่แล้ว +13

    හරි අහන්බෙන් හම්බවුනු හරිම ලස්සන ආදරණීය චැනල් එකක්💛💛 අක්කාගේ කට හඩට ආස හිතෙනවා ඒ හින්දද කොහෙද දැන් පුරුද්දක් වෙලා ඔයාලගේ video බලනව එකක්වත් මග නොහැර💖💖 ඔයාල දකිද්දි එමීගේ සතුට🤗🤗🤗 ඔයාලගේ පැටියා එනකම් මග බලාගෙන ආසවෙන් ඉන්නේ අක්කි😘😘 පරිස්සමෙන් බුදු සරණයි 🙏🙂🙏 ආදරෙයි❤ ❤

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +1

      Godak sthuthi nanga 🥰♥️♥️ Adarei ♥️

  • @natureattraction1269
    @natureattraction1269 ปีที่แล้ว +21

    අක්කාට ලැබෙන්න ඉන්න පුන්චි පුතු පැටියා බෝසත් පුතෙකුම වේවා!🙏🌼❤ අම්මා තාත්තා බලාගන්න හොද පුතෙකු වේවා🙏🌼 තෙරුවන් සරණයි හැමෝටම අක්කේ.❤😊

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +2

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️♥️

  • @buddhikawidanagama4193
    @buddhikawidanagama4193 ปีที่แล้ว +35

    හරිම ලස්සනයි ....ආදරේ හතර දෙනාටම.... පවුලේ අය නැතිව පාලුයි කිව්වාම ඇත්තටම ඇස් දෙකට කඳුලු ආවා.....ආයේත් ඉක්මනින් හුරුවේවි ඔහේට... අපි ආදරේ ඔයාට ගොඩාක් ..හැමදාම සතුටෙන් ඉන්න මැනික...මං වැටෙන හැම වෙලේම හිත නිදහස් කරගන්න ඔයාව බලන්නේ මං...පරණ විඩියෝ ත් ආපහු ආපහු බලනවා මං...ඔයා ගෙදර ආවා කිව්වාම මං හස්බන්ඩ් ට කිව්වා අනේ මට ඒ සුරංගනාවී බලන්න ඔන කියලා ....එයා මට විහිලු කරා ඉතින් එන්නද අහන්න කියලා ..එත් මං කොළඹ අවට යන හැම වෙලේකම හිතින් හිතුවා අනේ ඔයාව දකින්න ලැබෙනවා නම් කියලා. 💝 ඔයාගේ හීනාව ලස්සන කටහඩ අපේ ප්‍රශ්න නැති කරලා වෙනම ලෝකයක් මවලා අපිව නිවනවා...ආදරේ ගොඩාක් ...දළදා සමිඳු පිහිටයි 💐

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +6

      Anee ♥️♥️♥️ godak adarei ♥️♥️ budhusaranai 🙏🏻🥺♥️♥️♥️♥️

    • @dammidammi-zi7rr
      @dammidammi-zi7rr 10 หลายเดือนก่อน +1

      ​@@pawaniperera7214 මම නෙනිනි මධූෂා නි හෙමපල❤❤

  • @Malki_hirushika
    @Malki_hirushika ปีที่แล้ว +4

    හරිම ලස්සනයි. පවුල එක්ක ගෙවෙන හැම තත්පරෙම අපි ඉදියේ හිතාගන්නවත් බැරි සතුටකින්. අක්කිත් එහෙමයි. මන් අක්කාගේ ආසම ජපානේ ඉදපු ව්ලොග් වලට. අක්කි තනියෙන් ඉද්දී අක්කි හැමදාම මැනේජ් කරගත්තු විදිය මාරයි. මගේ නොවුනත් අක්කා ලංකාවේ අක්කිගේ පවුලේ අය එක්ක කාලේ ගත් කරද්දී මාර සතුටක් මටත් දැනුනේ. පුංචි පැටියෝ ඔයා ඉක්මනට එන්න. අපි බලන් ඉන්නවා පුතේ. බුදුසරණයි හැමෝටම ❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว

      Ane godak sthuthi 🙏🏻🥺♥️♥️♥️

  • @hashiniomesha1184
    @hashiniomesha1184 ปีที่แล้ว +16

    අනේ එමී බෝලේ.සතුටින් ඉන්න හතර දෙනාම බුදු සරණයි

  • @AmaniUG1408
    @AmaniUG1408 ปีที่แล้ว +27

    අනිවාර්යයෙන් ,කොච්චර දුක තද කරන් ඉදියත් flight එක උඩට අරන් පහල පොඩි ලයිට් පේනකොට,ටිකෙන් ටික ඈතට යද්දී පපුව හිරවෙනවා 🥲🥲 අවුරුදු 6ක් වෙනවා ආයෙත් යන්න ආසයි මගේ පුංචි රට බලන්න ❤

  • @thakshilakalpani7480
    @thakshilakalpani7480 ปีที่แล้ว +2

    අක්කා හරිම පින් පාටයි අනේ බලන් ඉන්න ආසයි අක්කියෝ. හැමදාම ආදරෙයි ඔයාලට😘😘😍

  • @kavijayaneththi8176
    @kavijayaneththi8176 ปีที่แล้ว +12

    අක්කි කිව්ව කතාව ඇත්ත.. මගෙ අම්මා ඉන්නෙත් වෙන රටක මන් අවුරුදු ගානකට කලින් ඒ රටට ගිහින් එන දවසෙ flight එක නග්ගන වෙලාවෙ ඇත්තටම මට ගොඩක් ඇඩුනා... ඒක මාරම දුකක් අක්කී 🥺🥺❤️
    අක්කි අයියයි සතුටින් ඉන්න හැමදාම ඔය විදියටම ..🥰❤️ ආදරෙයි 😘😘

  • @sarathbandara4174
    @sarathbandara4174 ปีที่แล้ว +5

    එමීව දකින්නත් ආසාවෙන් හිටියේ අක්කී...පරිස්සමින් ඉන්න අක්කි ඔයාලා හතර දෙනා 😍❤️

  • @theyjakasudam309
    @theyjakasudam309 ปีที่แล้ว +7

    දුකයි සතුටයි දෙකම දැනුන akke .😥🙂...ඔයාලා ඇත්තටම හරිම වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නෙ🌹🌹🌹...හරිම සතුටුයි අක්කේ..😃😃බුදු සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏ඔය තුන්දෙනාටම..❤️❤️❤️😘😘

  • @lidep3992
    @lidep3992 ปีที่แล้ว +5

    හරිම සතුටුයි මම නම් නැවත ඔයාලා ආපු එකට, ලංකාව ලස්සනම ලස්සන රටක් වුනත් පොඩි පැටියාගේ අනාගතයට හොද තැනක ඔයා ඉන්නේ, සතුටින් ඉන්න හැමදාමත් ලස්සන කටහඩ. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි💐💐

  • @delishamadushani9677
    @delishamadushani9677 ปีที่แล้ว +7

    එමී බුරන්නෙ අදුනගන්න බැරි නිසා නෙවෙයි ... එයාට ඔයාලව miss උන නිසා🥺❤

  • @rashinthasithum6627
    @rashinthasithum6627 ปีที่แล้ว +2

    ආශාවෙන් ම හිටපු විඩියෝ වක්....👍👍👍👍❤️එම් ගෙන්න යනකොට මගේ ඇහෙන් කදුලක් ආවා .....ඔයා ලා නැතුව පාඑවෙන් ඉන්න ඇත්තෙ .....බුරන්කොට පව් හිතුනා 😪😪😪නංගියො මල්ලියො එමිත් එක්ක චුටි පැටියා වත් බලාගෙන පරිස්සමින් හොදින් ඉන්න ...බුදු සරනයි ...පත්තිනි මැනියන්ගෙ පිහිටයි හතර දෙනාටම ....ආදරෙයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💞

  • @himashakandamullawaduge
    @himashakandamullawaduge ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අක්කේ..එමීව බලන්න හුගක් ආසාවෙන් හිටියේ.පව්ලේ අය ලග නැතුව දැනෙන පාලුව කියාගන්න බැරි තරම් නේද??????පරිස්සමෙන් ඉන්න අක්කේ .දැන් ඉතින් එමීයි අයියයි අක්කා ලග ඉන්නවානේ.ආයේත් ඉක්මනින් වීඩියෝ එකකුත් අරන් එන්නකම් අපි බලන් ඉන්නවා.....🙂🙂🙂🙂❤️❤️❤️❤️🌼🌼🌻🌻🌺🌺

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කි..දුක හිතුන අක්කි ඔයාල යද්දි අපිටත්..😌 චූටි පුතාට බුදු සරනයි.ඔයාල දෙන්නත් පරිස්සමෙන් ඉන්න අක්කි..මං හරි ආසයි අක්කි ජීවිතේ ගෙවන විදිහට.අපිටත් ගොඩක් දේවල් ජීවිතේට එකතු කරගන්න පුලුවන්..ආදරෙයි 😘😍❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว

      Ane godak sthuthi patiyo ♥️♥️Budhusaranai nanga 🙏🏻♥️ Adarei ♥️♥️

  • @shivikamadushani7200
    @shivikamadushani7200 ปีที่แล้ว +6

    ආදරණිය පවනි ඔයාලා දෙන්නට ගොඩක් සුභ පතනවා ඒ වගේම එන්න ඉන්න පුංචි පුතුට ත් ආශීර්වාද කරනවා කිසිම කරදරයක් නැතුව පුතු පැටියට මේ ලෝකය දකින්නත් දෙන්නටම ආශීර්වාද කරනවා හම්බවෙන්න ආසාවෙන් හිටියේ බැරි උනා දවසක හම්බවෙමු 💞💕ඉතින් ජේසු පිහිටයි සුරතල් අම්මි පැටියට පුතු පැටියට වගේම තාත්තිට තෙරුවන් සරණයි 💞💞

  • @wathsaladulanjali700
    @wathsaladulanjali700 ปีที่แล้ว +11

    අනේ අක්කියෝ,බලාගනමයි හිටියේ🥺❤️ඔයාලා ගියා නේද ආය....වෙනදා වගේම අදත් හරිම ලස්සනයි,හරිම ආදරණීයයි.ඔයා ළඟිම් අපි හැමදාම ඉන්නවා.පරිස්සමට ඉන්න.බුදු සරණයි.ආය ඉක්මනට වීඩියෝ එකක් දාන්න.බබීටත් බුදු සරණයි.අයියටත් කියන්න,අක්කිගෙ වත්සලා නංගා එයාවත් මතක් කරා කියලා.ගොඩාක් ආදරෙයි මගෙ බෝනික්කි අක්කිට😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️🥰✨️

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +2

      Godak sthuthi patiyo ♥️♥️ Adarei ♥️♥️

    • @wathsaladulanjali700
      @wathsaladulanjali700 ปีที่แล้ว

      @@pawaniperera7214 😘🥰❤️❤️🥰

  • @dilkihimasha2936
    @dilkihimasha2936 ปีที่แล้ว +62

    Exam ඉවර නිසා ගොඩක් පාළුයි එක නිසා අක්කිගේ වීඩියෝස් ආයේ මුල ඉඳලා බලනවා 🙃.අක්කි දැන් පින් පාටයි හරිම ලස්සනයි කලින්ටත් වඩා 😍 ඇස් වහක් කටවහක් වදින්න එපා අක්කිට 🤗💫.හැමදාමත් වගේ සතුටින් පරිස්සමින් ඉන්න අක්කි 🤰🌼.බුදු සරණයි 🌹

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +1

      Godak sthuthi patiyo ♥️♥️ Adarei ♥️♥️

    • @Geethkevi2124
      @Geethkevi2124 ปีที่แล้ว

      Dilivery langai

  • @buddhiherath20
    @buddhiherath20 ปีที่แล้ว +24

    දුක් වෙන්න එපා අක්කී තව ලස්සන දවසක බබත් එක්ක තුන් දෙනාම ලංකාවට එන්න.🥺❤🌹

  • @sarojamadushani6872
    @sarojamadushani6872 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි අක්කි..දුකයි තමයි පවුලෙ අය දාල යන එක...ඒත් ඒ සමුගැනී තවත් ආදරණීය පවුලක් වෙනුවෙන්නෙ ඉතින්..අක්කි අයියයි චුට්ටි පැටියයි එමීයි....හැමදාම ආදරෙන් සතුටින් වෙනදටත් වඩා ගොඩක් පරිස්සමින් ඉන්න අක්කි...❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu ปีที่แล้ว +1

    අක්කා හරිම පින් පාටයි අනේ බලන් ඉන්න අසයි අක්කි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @erandidiwanjali2582
    @erandidiwanjali2582 ปีที่แล้ว +7

    අම්මෝ අක්කියෝ වීඩීයෝ එක දානකම් බලාගෙන හිටියේ ❤❤

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว +1

    ඔයාලගෙ family එක දැක්කම දැනුන හැගීම කියන්න වචන නෑ නන්ගා ඒ තරම් ලස්සනයි ඔයා මෙහෙදි කරපු වීඩියෝ බැලුවේ හරිම ආසාවෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි නන්ගා ❤️❤️❤️

  • @raveenawelagedara1204
    @raveenawelagedara1204 ปีที่แล้ว +14

    ආදරණීය පවනි අක්කි 😍ඔයාගේ vedio එක එනකල් මග බලන් හිටියේ ❤️ මේ විශ්වයේ තියෙන හැම ආශිර්වාදයක්ම ඔයාලට ලැබෙන්න ඕනී 🙏 💫හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනී..ඔයාගේ වටිනාම ලස්සනම දේවල් අපි එක්ක බෙදා ගන්නවට අපිටත් ජීවිතේ ගැන කියලා දෙනවට ගොඩාරියක්ම tnq..❤️💫ආදරෙයි 🌻🌸❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +3

      Godak sthuthi patiyo ♥️♥️ Adarei ♥️♥️

  • @sulochanaminuwanthi5102
    @sulochanaminuwanthi5102 ปีที่แล้ว +2

    අනෙහ් ඔක්කොම දුක් නැති උනා ඒක බැලුවාම 🥺❤ අක්කි දැම් බෝලෙ වගෙ ලස්සන වෙලා .. පිං පාටින් මූන පිරිලා 🥺❤ අපෙ චූටි පැටිය එනකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නව 🙏❤ අක්කි අයියයි එමි පරිස්සමෙන් ඉන්න ඕනි... සතුටින් ඉන්න සුරංගනාවි ,... දළදා සමිදු පිහිටයි ❤🙏🥺

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว

      Ane godak sthuthi nanga 🙏🏻♥️ Adarei ♥️

  • @adeeshatharaki2710
    @adeeshatharaki2710 ปีที่แล้ว +4

    ඔයාලා වගේම හැමෝටම මේ වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබෙන්න ඕන ඔයාලට බුදුසරනයි

  • @lakshikananayakkara209
    @lakshikananayakkara209 ปีที่แล้ว +4

    අනෙ හරිම ශෝක් අක්කෙ ඔයාගෙ වීඩියෝ දැක්කාම මටත් ආස හිතෙනවා ඔයා වගේ ජීවත් වෙන්න. ❤ බුදු සරණයි ඔයාලා හතර දෙනාටම පරිස්සමෙන් ඉන්න ❤

  • @Amee187
    @Amee187 ปีที่แล้ว +4

    අනෙ ඔව් මාත් ආසවෙන් මග බලාගෙන හිටියේ විඩියො එක දානකල්..
    බුදු සරනයි ජෙසු පිහිටයි අක්කියෝ.ම්🥺❤️
    හැමදාම ඔහොම සතුටින් පරිස්සමට ඉන්න අක්කි පන..❤️
    ආදරෙයි අක්කියො..❤️

  • @kapilanishantha2193
    @kapilanishantha2193 ปีที่แล้ว +2

    හැමදාමත් වගේ අදත් ලස්සන වීඩියෝ එකක් අක්කියෝ. හැමදාම ඉන්නවා වගෙ ආදරෙන් පරිස්සමින් ඉන්න චූටි පැටියටත් ආදරෙයි බුදුසරණයි අක්කියෝ ♥️😘

  • @mayurilakmali1168
    @mayurilakmali1168 ปีที่แล้ว +23

    මල්ලිගේ ඇස් වල කදුලු😥.මටත් ගොඩක් දුක හිතුනා එකට නම්.එම්ට බලා ගත්ත අක්කලාව දාලා එද්දි දුක හිතිලා.අනේ දැන් delivery එක ලගයි නම් පරිස්සමෙන් ඉන්න ඔයයි චුට් පැටියයි💕.ආයේත් ලංකාවට එන්න නංගී චුටී පුතුවත් අරගෙන.මං හරිම ආදරේයි ඔයාට❤️.පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට 💕💕❤️❤️

  • @yashmisasadara7695
    @yashmisasadara7695 ปีที่แล้ว +1

    අනෙ ඔයාගේ විඩියෝස් මාරම ලස්සනයි අක්කි😭😭❤️❤️මම දැකපු ලස්සනනටම ජිවත් වෙන කට්ට්යක් තමයි ඔයාලා. ඔයා කතා කරන විදිහ භාවනාවක් වගේ.ඔයා වගේම ඔයාගේ බබත් ලස්සනටම ඉදියි.🥺❤️😍තව ලස්සන විඩි⁣යෝ ගොඩක ඇරන්එන්න අනේ!!!!

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว

      Ane godak sthuthi patiyo 🙏🏻♥️ Adarei ♥️♥️

  • @upekshagamage7738
    @upekshagamage7738 ปีที่แล้ว +14

    විශ්වයේ ආශිර්වාදය ඔයාටයි පවුලෙ හැමෝටමයි චූටි පැටියටයි ලැබෙන්න ඕනි...❤️

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว +2

    අනේ අක්කේ ඔයාල දකිද්දී හරිම ආස හිතෙන වා.ගොඩක් සතුටුයි.හැමදාටම මේ ආදරේ තියාගන්න.පරිස්සමින් ඉන්න ලැබේවා... බුදු සරණයි.දෙවිපිහිටයි.

  • @tharinidhananjala8136
    @tharinidhananjala8136 ปีที่แล้ว +3

    හැමදාමත් වගේම ගොඩාක් ලස්සන vlog එකක්...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ...අයියයි,එමී බබායි,චූටි පැටියා වයි ආදරයෙන් මතක් කරනවා...ඉක්මනටම තවත් vlog එකකින් පැටියාව බලන්න ආසාවෙන් ඉන්නේ...සත් පත්තිනි දේවියගේ ආරක්ෂාවයි..ආදරෙයි හැමදාමත්...❤🤩😍😘💖🌹

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว

      Godak sthuthi patiyo ♥️♥️ Adarei ♥️♥️

  • @disnasilva1922
    @disnasilva1922 ปีที่แล้ว +1

    හැමදාම comment එකක් දාන්න බැරි වුනත් 😞😞 අක්කිගේ හැම vlog එකක්ම බලනවා. හරිම relax එකක් දැනෙනවා අක්කිගෙ මූන
    😊😊 දැක්කත් ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි ❤️❤️❤️

  • @hirunidilshani1907
    @hirunidilshani1907 ปีที่แล้ว +3

    එමී බාබා ❤️...
    අක්කාටයි අයියාටයි චූටි බාබාටයි එමිටයි සතුටින් පරෙස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනේ.. බූදූ සරණයි ❤️❤️

  • @revsaramatissa1844
    @revsaramatissa1844 ปีที่แล้ว +2

    හැමදාමත් වගේ අක්කි අදත් ගොඩාක් ලස්සනයි. ❤️ පරිස්සමෙන් ඉන්න අක්කියෝ 🥰 බුදුසරණයි.. 🙏

  • @teachingdiary4932
    @teachingdiary4932 ปีที่แล้ว +9

    හැමදාම වගේ අදත් හරිම ලස්සනයි මැණික. ඉවර උනා තේරුනේවත් නෑ. ඔයාල දෙන්නයි , එමීයි, පුතු පැටියයි පරිස්සමෙන් ඉන්න... ආදරෙයි...😚😚😚😚

  • @yoshinimoksha997
    @yoshinimoksha997 ปีที่แล้ว +1

    මං හිතන්⁣නේ එමී excited උනා අක්කවයි අයියවයි දැක්ක ගමන්🥺 එයා එයාගේ feeling පිට කරේ කලබල වෙලා දුව දුව බුරලා 🥺❤😘

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +3

    ගොඩක් දවසකින් vlog එකක්...... අක්කිගෙ vlog වලට මම හරිම ආසයි .......අක්කි ලන්කාවෙන් ගිය එකට අපිටත් 😭 ........ඒත් ඉතින් මොනවා කරන්නද ......අපිට ගමෙ ගිහින් ආයි ගෙදර එනකොට එහෙම දුක ඇත්නම් අක්කි & අය්යා ට කොහොම දුක අත්ද.......චූටි මල්ලි බබා තව මාස කීයකින්ද එන්නෙ අපිටත් ආසයි එයාව බලන්න......ඉක්මනින් තවත් අලුත් vlog එකක් අරන් එන්න අක්කි......අක්කිටයි අය්යටයි එමීටයි බුදු සරනයි ...............💌💌

  • @lahirusampath222
    @lahirusampath222 ปีที่แล้ว +1

    අක්කි ඔයාලගේ video එක එනකන් මග. බලන් හිටියේ. ඔයාගෙ ජීවිතේ ගොඩක් දේවල් අපිත් එක්ක බෙදා ගන්නවාට අපිට ජීවිතෙ ගැන කියලා දේනවට ඔයාට ගොඩක් ස්තුතියි. හැමදාම හිනාවේලා සතුටින් පරිස්සමින් ඉන්න ඕනි. ගොඩක් ආදරේයි. බුදු සරණයි . සියලු දෙවි පිහිටයි.

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว

      Ane godak sthuthi patiyo 🙏🏻♥️ Adarei ♥️♥️

  • @achiniranshika7662
    @achiniranshika7662 ปีที่แล้ว +6

    අනේ අපේ එමී බබා 😢❤️‍🔥🤗🤗🤗🤗

  • @samadhirathnayaka7793
    @samadhirathnayaka7793 ปีที่แล้ว

    අනේ වෙනදා වගේම ලස්සන video එකක් අක්කේ ..... මේ ටිකේ මට වැඩ වැඩී වුනත් අක්කේ video පුලුවන් හැම වෙලාවකම බලනවා අනේ එවා බලද්දී හරිම සතුටක් දෙනේන්නේ අක්කේ.....🥺🥺🥺🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍🤗🤗🤗🤗🤗🤗☺️☺️☺️☺️

  • @sandeepaniranasingha3640
    @sandeepaniranasingha3640 ปีที่แล้ว +5

    අනේ හරිම ලස්සනයි අක්කි ❤️❤️ ඉරිදා වෙනකන් මග බලන් ඉන්නෙ අක්කිගෙ වීඩියෝ එකක් එනකල් 🥰🥰 ආදරෙයි ගොඩාරියක් අක්කි 😘හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න😊😊

  • @supunsanjaya9777
    @supunsanjaya9777 ปีที่แล้ว +2

    Akki video ekak danakan balan inne. Akkage videos baladdi jiwath venna asa hithenawa. budu saranai!!!! hamadama sathutin inna

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว

      Godak sthuthi patiyo ♥️♥️ Adarei ♥️♥️

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +4

    ගොඩක් ආසාවෙන් බැලුවා. හරිම ලස්සනයි පිවිතුරුයි.. දලදා සම්දු පිහිටයි අක්කා බෝලේට ..අයියට..ලැබෙන්න ඉන්න චුටි මැණිකටත් ♥️🙏🌸

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว

      Godak sthuthi nanga 🥺♥️ Adarei ♥️♥️

    • @shaviiranashinha4627
      @shaviiranashinha4627 ปีที่แล้ว

      @@pawaniperera7214 ♥️😘 ආදරේයි සුදු අක්කා ඔයාටත්...

  • @nimeshdissanayake8140
    @nimeshdissanayake8140 ปีที่แล้ว +1

    Oy hathara denama sathutin parissamin inna 😍😍 ayya akki wa parissamin bala ganna adaren inna 😘😘

  • @umeshagunasekara4518
    @umeshagunasekara4518 ปีที่แล้ว +3

    අනේ එමී 😍😍පාලුවේ හිටියේ එයා දකින්නේ නැතුව ❤️පරිස්සමෙන් ඉන්න අක්කි අයියා එමී ❤️

  • @ravinimadushani8791
    @ravinimadushani8791 ปีที่แล้ว +1

    අමොහ් දෙයියනේ ආසාවෙ බෑ ඔයාල දෙන්න ඉන්න විදිය දැකලා...ගොඩක් සතුටුයි අක්කේ...🥰🥺මටත් මෙහෙම ජීවිතයක් ලැබෙයි කියලා මන් හිතන් ඉන්නවා...මේ වගෙ ලස්සන ජීවතයක් මටත් ඉක්මනට ලැබෙනවනම් 🥺😞ඇස්වහක්නම් වදින්නෙපා ඔයාල දෙන්නට.🥺💖චූටි පැටියා කිසිම කරදරයක් නැතුව ලැබෙනකම් හරි ආසාවෙන් බලන් ඉන්නවා🙈♥️මගෙ බෝයිෆ්‍රෙන්ඩ් තා ටිකයි ලන්කාවෙ ඉන්නෙ.🥺එයත් මේ අවෘද්දෙ ජපන් එනවා..🥺මන් හිතනවා ඉස්සරහට මටත් ඔයාල වගෙ ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබෙයි කියලා...මන් එහෙම ප්‍රාර්තනා කරනවා...🥺🙏 සතුටින් ඉන්න දෙන්නම.. 💖එමී ශෝයි අනෙහ්🙈♥️

  • @trishadissanayaka...6645
    @trishadissanayaka...6645 ปีที่แล้ว +5

    අනේ අක්කි ඔයාලා ආයෙත් ජපානයේ යනවා නේද 🥺 හරිම දුකයි ඉතිං 😔 කමක් නෑ ඉතිං පරිස්සමින් යන්න බුදු සරණයි තුන් දෙනාටම 🥺♥️
    අනේ චූටි පුතාට අලුත් ඇදුම් ගන්නකොට මට ආස හිතුනා 🥰ඒ ඇදුම් හරිම cute අක්කි 😍
    අයියේ අක්කිව ආදරෙන් පරිස්සමින් බලා ගන්න හරිද🤗
    අනේ එමීගෙ සතුට 🥺♥️
    එහෙනම් සතුටින් පරිස්සමින් ඉන්න සුදු අක්කි මැණික 🥰♥️♥️♥️
    පත්තිනි මෑණියන්ගේ පිහිටයි මගෙ අක්කිට🥰🙏
    ♥️ආදරෙයි චූටි පුතේ♥️👶
    බුදු සරණයි හතර දෙනාටම ♥️♥️♥️♥️

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว

      Ane godak sthuthi patiyo ♥️♥️Budhusaranai nanga 🙏🏻♥️ Adarei ♥️♥️

  • @nethminavodhya3930
    @nethminavodhya3930 ปีที่แล้ว +1

    අක්කිගෙ vedios බලන්න මාර විදිහට ඇබ්බැහි වෙලා ඉන්නේ 🥺🥺❤️❤️ vedio එකක් දාපු ගමන් බලනවා 🤗🤗❤️❤️ ඇත්තමයි අක්කි ඔයාගේ සතුට, ආදරේ හැමදාම පරිස්සම් කරන්න කියල දෙවියන්ගෙන් මං ඉල්ලනවා 🤗🤗🥺🥺 ආදරෙයි ගොඩාක් සතුටින් ඉන්න 💞💞😍😍

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว

      Ane godak sthuthi patiyo ♥️♥️Budhusaranai nanga 🙏🏻♥️ Adarei ♥️♥️

  • @Uthpala52
    @Uthpala52 ปีที่แล้ว +3

    පරිස්සමින් සතුටින් ඉන්න අක්කේ.. බුදු සරණයි..❤️

  • @Sassymee-99
    @Sassymee-99 ปีที่แล้ว

    ඔයා කතා කරන විදියෙන් හිතෙනව ඔයා ගොඩාක් අහින්සක හරිම හොද කෙනෙක් කියලා❤❤❤❤චූටි පැටියටයි ඔයාටයි බුදුසරනයි

  • @sachinthilochana5618
    @sachinthilochana5618 ปีที่แล้ว +3

    බුදුසරනයී අක්කෙ චුටි පුතා නිරොගි මැනිකක් වෙලා අයියගෙයි අක්කගෙයි ලගට එන්න ඕන පවුලම සතුටින් ඉන්න හැමොම ආදරෙ න් මතක් කරා කියන්න අක්කෙ 😘😘❤️❤️❤️ දෙවි පිහිටයි සුදු අක්කි

  • @madushanichanika1225
    @madushanichanika1225 ปีที่แล้ว +2

    වීඩියෝ එක තව තිබුන නම් කියලා හිතුනා අක්කේ..වීඩියෝ එක ඉවර වෙනව දැනුනෙවත් නෑ..ඒ තරම් ආසයි ඔයාලා දිහා බලාගන සතුටු වෙන්න..පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ..බුදු සරණයී අක්ක,අයියා,පුතු පැටියා & එමී බබා..❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว

      Godak sthuthi patiyo ♥️♥️ Adarei ♥️♥️

  • @Aestheticsoul997
    @Aestheticsoul997 ปีที่แล้ว +3

    අක්කියො video එක දානකම් බලන් හිටියෙ.හැමදාමත් වගෙ සතුටින් පරිස්සමෙන් ඉන්න. ❤️බුදු සරණයි ඔයාල හතර දෙනාටම 🥰😘❤️

  • @maneeshasanju1873
    @maneeshasanju1873 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි වෙනද වගඅ ව්ලොග් එක..😘😘අනේ ඔයාලා ලංකාව දාලා යද්දිනම් හරිම දුකයි අක්කි...💝💝💝ඒත් ඉතින් ආයේ ඔයාලට චූටි පැටියත් එක්කම එන්න පුලුවන්නෙ...😘😘😘😍😍😍එහෙම තමා අක්කි පවුලේ අය එක්ක ඉන්න තරම් සතුටක් වෙන කොයින්ද?💝💝💝😘😘
    ඔයාට හම්බ වෙච්ච පවුලේ අයනම් ඇත්තටම හරිම හොද අය..ඔයාටත් පැටියත් හරිම ආදරනීය මන්..💝💝💝😘😘😘ඉතින් ඔයා කොහොම හරි ඔයාගේ පවුලේ අය්වත් අපිට දැකගන්න සැලස්සුවට ගොඩාක් ස්තුතියි අක්කි..😍😍😍😍.
    චුටි පුතුන්ට ඇදුම ගන්නකොට ඒ සතුට ඒ ආසාව,,ඒ හැගීම කියලා නිම කරන්න බෑනේද...ආසයිනේද අක්කි ඇදුම් එහෙම දැක්කම..අක්කිට නිදුක් නීරෝගී ලස්සන පුතු පැටියෙක් ලැබේවා!💝💝😘😘😘😘🙏🙏🙏ඒ වගේම අයියා කියනව වගේ එමී බබාට මල්ලි බබෙකුත් හම්බවෙනවනේ..ඉතින් එයාටත් ඔයාලා තුන්දෙනාටත් තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏ගනදෙවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා!හැමදාමත් පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා!දෙවි පිහිටයි💕💕💕😘😘😘ආදරෙයි අක්කි හැමදාමත් 😘😘😘😘

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +1

      Ekane 🥺♥️♥️♥️ Godak sthuthi nanga 🥺♥️ Adarei ♥️♥️

  • @sachithradilshan5538
    @sachithradilshan5538 ปีที่แล้ว +4

    මම ලංකාවෙන් ඇවිල්ලා මේ අවුරුද්දට අවුරුදු 08ක් වෙනවා.මම නම් තාම බැදල නෑ.මම ඉගෙනීම ඉවර කරපු ගමන් ලංකාවෙන් ආවා.මම ලංකාවෙන් එන කොට airport එකේදී මම යන එක දරාගන්න බැරුව මගෙ රත්තරං අම්මා ගොඩක් ඇඩුවා😭😭😭😭.මම තව අවුරුද්දකින් හරි දෙකකින් හරි ලංකාවට යනවා.මම ඒ දවස එනකන් බලාගෙන ඉන්නෙ.මගෙ අම්මගෙ මුහුණ බලන්න.😍😍😍
    දැන් ඉතින් අක්කා අයිය එක්ක ආදරයෙන් ජීවිතය ගෙවන්න....😀😀😀

    • @dehemishenasha3330
      @dehemishenasha3330 ปีที่แล้ว +1

      Ikmnatma 🇱🇰 enn lbenn kiyla prarthna krnwa jp ❤️😊 ammth aswen blan athi 😊🥀🌿

    • @sachithradilshan5538
      @sachithradilshan5538 ปีที่แล้ว

      @@dehemishenasha3330
      🙏🙏🙏🙏🙏

    • @dehemishenasha3330
      @dehemishenasha3330 ปีที่แล้ว

      @@sachithradilshan5538 🙂🙂🥀

  • @samadhichethana4902
    @samadhichethana4902 ปีที่แล้ว +2

    අදුරන්නෙ නැතුව නෙවෙයි ඒ ඔයාලට බනිනවා දාලා ගියාට🤭 ශෝයි අනේ පරිස්සමින් ඉන්න අක්කා හැමෝම බුදු සරණයි🙏❤️🥰

  • @sithupabasari2232
    @sithupabasari2232 ปีที่แล้ว +3

    ගොඩක් ආසාවෙන් බැලූවා ඔයාලට බුදුසරණයි 🙏

  • @kavee_6463
    @kavee_6463 ปีที่แล้ว +2

    අනේ අක්කී..🥺❤️ අද ව්ලොග් එක බලද්දි හිතට හරි අමුතු දුකක් දැනුනා..💔🥺anyway, පරිස්සමින් ඉන්න දෙන්නම.ගොඩක් ආදරෙයි..🙂🙂❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +1

      Adarei patiyo ♥️

    • @kavee_6463
      @kavee_6463 ปีที่แล้ว +1

      @@pawaniperera7214 🥰🥰🥰🥰🥰

  • @jananisoornima2237
    @jananisoornima2237 ปีที่แล้ว +5

    අනෙ..පලවෙනි comment එක දාන්න ආවෙ..🥺 කමක් නැ...ආදරෙයි අක්කෙ.ජීවීතෙ දිදින ඔයාලා වගෙ අය දැක්කාමත් පුදුම සතුටක් දැනෙන්නෙ..බුදු සරනයි..❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +1

      Ane kamak na patiyo ♥️ Adarei ♥️

  • @kawisha.nethmini9917
    @kawisha.nethmini9917 ปีที่แล้ว +2

    අකිකිගේ හැම වීඩියෝ එකක්ම මන් බලන්වා..අනේ සුරංගනා ලෝකයකට යනවා වගෙ ඒවා බලද්දී..ඔයාව ඇත්තටම දකින්න මාත් ගොඩක් ආසයි..චූටි බබා හම්බුනහම ආයි එන්න...😘 මං මේච්චර ඔයලගේ වීඩියෝ බැලුවට අද තමයි කමෙන්ට් එකක් දැම්මේ..🙈 බුදු සරණයි අක්කී,අයියා , එමී,😍 චූටි බබා😍

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว

      Ane godak sthuthi patiyo ♥️♥️Budhusaranai nanga 🙏🏻♥️ Adarei ♥️♥️

  • @nayanasamanmalie7247
    @nayanasamanmalie7247 ปีที่แล้ว +8

    Stay safe Duwa. Blessings for you and baby. Budusaranai!♥️

  • @vindyasureni8371
    @vindyasureni8371 ปีที่แล้ว +2

    Anee video eka danakan thamayi balagena hitiye 😇😇 adareyi gidaak akki oyala parissamin inna budu saranayi 😊😊

  • @kmgeethanjali2566
    @kmgeethanjali2566 ปีที่แล้ว +3

    ආදරේයි අක්කි 🥰❤️ පරිස්සමෙන් ඉන්න 😘

  • @anuththravidarshi4677
    @anuththravidarshi4677 ปีที่แล้ว +1

    Aneeeyy hrima lassanai akki video eka..😘😘😘♥️ akkit nirogi suwayama labenn one ..parissamin sathutin inn hamadama adrei godak.♥️.budusaranai

  • @dewminisamarakoon3689
    @dewminisamarakoon3689 ปีที่แล้ว +3

    අනේ වීඩියෝ එකක් දානකන් ඉවසිල්ලක් නැතුව හිටියේ. මමත් ජපන් කෝස් එකේ ඉන්නකොට notification එක ආවේ. එලියට එනකන් ඉවසීමක් නැතුව හිටියේ බලනකම්❤️🥺

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว

      Anee oyage hama heenayakma saba wenna one 🥰♥️

  • @nadeeshaweerasinghe4663
    @nadeeshaweerasinghe4663 ปีที่แล้ว +1

    මාත් ඔය වගේම හස්බන් එක්ක පුතා ලැබෙන්න ඉද්දි ඉතාලියට අවා නන්ගෝ.,ඔය දුක හොදටම දන්නවා, මේ වීඩියෝ එක බලද්දි මට ඒකම මතක් වෙලා ඇඩුනා .🥺🥲 තෙරුවන් සරණයි මැණික හැමදේම හොදින් සිද්ධ වෙනවා ...අපිත් ඔය වගේම මෙහෙදි තනියම හැමදේම හිතේ ශක්තියෙන් කරගත්තා ...දැන් අපේ පැටියට අවුරුද්දක් පහු උනෝ....අම්මලව දාලා එයාපෝට් එකෙන් එද්දි දැනුණ දුක කියාගන්න බෑ..... අනාගතේ වෙනුවෙන් හිත ශක්තිමත් කරගෙන එහෙම එන ගමනේ ඉස්සරහ ගොඩක් සුන්දරයි නංගී ...දේව ආශිර්වාදය ලැබෙනවා ඔයාලට ...🙏🙏🙏 තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටයි පුතු පැටියටයි🙏

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +1

      Ane ehemada 🥺♥️♥️ mmm … budhusaranai oyalatai oyalage chooty babatai ♥️♥️🙏🏻

    • @nadeeshaweerasinghe4663
      @nadeeshaweerasinghe4663 ปีที่แล้ว

      @@pawaniperera7214 බුදු සරණයි නංගෝ🙏❤️😘

  • @SakuniMaleesha
    @SakuniMaleesha ปีที่แล้ว +3

    වීඩියෝ දකිද්දි අාසයි ඉක්මනටම එන්න එ්ත් හිතට ගොඩක් ලෙන්ගතු අයව දාලා එන්න දුකයි😐🧡

  • @Yash-esthetic
    @Yash-esthetic ปีที่แล้ว +1

    හැමදාම වගේ ආදරෙයී පවී අක්කි..ගොඩාක් ..ඔයා නිසා ආසයි එහෙම ලස්සනට ඉන්න…බුදු සරණයි ඔයාටයි අයියටයි අපෙ චූටි පැටියටයි…♥️♥️♥️♥️😘😘😘😘

  • @hewagamagedammika8114
    @hewagamagedammika8114 ปีที่แล้ว +4

    කොහොමද මගෙ අක්කියෝ 😘😍 ඔයාල හතර දෙනා පරිස්සමෙන් ඉන්නව නේද . වීඩියෝ එක ගොඩක් ලස්සනයි 😍 . ගොඩක් ආසාවෙන් බැලුව වීඩියෝ එක ❤❤😍😍😍 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි 😍😍 බුදු සරනයි 🙏❤😊

  • @Dilini-s5o
    @Dilini-s5o ปีที่แล้ว +2

    අනේ vlog එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා අක්කි ....ගොඩක් සතුටින් බැලුවා වීඩියෝ එක...අනේ හැමදාමත් අක්කි සතුටින් ඉන්නේ හැමෝම....ඉතිං පැටියා එක්ක පරිස්සමෙන් ඉන්නේ ආදරෙයි අක්කි...බුදුසරණයි

  • @hirunihansika9741
    @hirunihansika9741 ปีที่แล้ว +3

    අනෙ හරිම ශෝක් මට ඔයාලව හම්බ වෙන්න බැරි උනානෙ 😒 කවදහරි හම්බ වෙමු එතකොට චුටි බබත් ඉන්නවනෙ🤭❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️😘👍

  • @oshanimadubashini3005
    @oshanimadubashini3005 ปีที่แล้ว +1

    ඇත්තටම අක්කියෝ ඔයාගෙ වීඩියෝ එකක් දානකම් උදේ ඉදන් බලන් හිටියෙ..දෙසරයක්ම බැලුවා මේ වීඩියො එක..අදනම් ගොඩක්ම දුකයි... අවසාන ටික බැලුවෙ ඇස් දෙකේ කදුලු පුරවන් 😓 ලන්කාවෙ ඉදල හැමෝත් එක්කම සතුටින් කාලය ගත කරලා මෙහෙම යද්දි දැනෙන දුක කියා ගන්න බෑ ...අපේ අයියත් කොරියන් ගියා මේ ලගදි මේ වගේම දුකයි ගොඩක්ම අපිව දාල යද්දි..ඒ දුක කියා ගන්න වචන නෑ 😓...ඒ වගේම දුකක් ඔයාලගෙ පවුලෙ අයට දැනෙන්න ඇති අක්කි අයියයි එයාලව දාලා යද්දි 😓😓😓 ඒ වගේම සතුටකුත් තියන්ව චූටි මැණික බලන්න ආසවෙන් ඉන්නෙ අපිත්...♥️🥰 තෙරුවන් සරණයි චූටි පුතු පැටියට ❣️❣️ ආදරෙයි අක්කියෝ 💞💞එමී ටත්, අක්කි ඔයාටත් අයියටත් ,බුදුසරණයි පරිස්සමින් ඉන්න

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +1

      Eka loku dukak nanga 🥺♥️Godak sthuthi patiyo ♥️♥️ Adarei ♥️♥️

    • @oshanimadubashini3005
      @oshanimadubashini3005 ปีที่แล้ว

      @@pawaniperera7214 දුක් වෙන්න එපා හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි බුදුසරණයි අක්කියෝ ♥️ ඔයා මැසේජ් වලට riply කරනකොට ගොඩක් සතුටුයි 🤗🥰❣️😘

  • @ChanuChaptersVlogs
    @ChanuChaptersVlogs ปีที่แล้ว +4

    Anee can’t wait to see your babyyyy ❤
    God bless you three ❤🥺

  • @deepikajayakody4552
    @deepikajayakody4552 ปีที่แล้ว

    මං හරි ආසයි ඔයාගෙ ඒ හිනාවට...
    හී...හී...😘

  • @dishanthiliyanaarachchi9309
    @dishanthiliyanaarachchi9309 ปีที่แล้ว +3

    බුදුසරණයි හැමෝටම .සතුටින් ඉන්න හැමදාම ❤❤

  • @diwyanjali6435
    @diwyanjali6435 ปีที่แล้ว

    අනේ,ඔයාලා දෙන්නව වගේම එමීව දැක්කම හුගක් සතුටු හිතුනා.ඔයා ගෙවන ජීවිතේ ගැන හුගක් සතුටුයි.පුංචි පැටියා එනකම් මමත් හරිම ආසවෙන් බලන් ඉන්නේ.පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න හැමදාම.බුදුසරණයි!!!......

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +1

      Ane godak sthuthi 🙏🏻♥️ Adarei ♥️♥️

  • @Cloudyy_vibez17
    @Cloudyy_vibez17 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කි පැටියෝ. හැමදාම සතුටින් පරෙස්සමෙන් ඉන්න. 🥰

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +1

      Thank you nanga ♥️🥺

    • @Cloudyy_vibez17
      @Cloudyy_vibez17 ปีที่แล้ว +1

      @@pawaniperera7214අනේ අක්කි ඔයා ලංකාවට ඇවිල්ලත් ඔයා එක්ක මුණ ගැහිලා කතා කරන්න බැරි වුණා නේ. මං ගොඩක් ආසාවෙන් හිටියේ ඔයා එක්ක කතා කරන්න. Kawadakahari දවසක ඔයාව හමුවෙයි නේ. බුදු සරණයි අක්කි. Love u🥺🥺❤

  • @isharamadurangi5282
    @isharamadurangi5282 ปีที่แล้ว +1

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කී...😍😍😍හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න...💖💖 බුදු සරණයි..❤❤❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +1

      Ane godak sthuthi patiyo 🙏🏻♥️ Adarei ♥️♥️

  • @Sachii133
    @Sachii133 ปีที่แล้ว +6

    අනේ මම හිතුවේ අක්කිල තාම ලංකාවෙ කියලා ගියා කිව්වහම මටත් දුකයි 🥺🥺🥺🥺 ආපව් වෙන්න හරිද ආපහු එනකොට තුන්දෙනෙක්ගේ ඕනේ බුදු සරණයි මම ඕෂදී ❤️

  • @dilharasewwandi4698
    @dilharasewwandi4698 ปีที่แล้ว +1

    ආදරෙයි පවනි අක්කි ඔයාට.ඔයා හරිම ආදරණීයයි හැමදාම ඔයාලා 3න් දෙනයි එමීයි සතුටින් ඉන්න බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න 😘❤🌼😊

  • @Crezykittyboy1211
    @Crezykittyboy1211 ปีที่แล้ว +3

    අක්කියෝ ඔයා ඇත්තටම ගොඩක් පින්පාටයි ...❤ ඔයාලගෙ බබා ගොඩාක් වාසනාවන්‍ත බබෙක් ඔයාලා වගේ අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලබන්න. ඔයාලා දෙන්නට ලැබෙන්නේ පින්වන්ත දරුවෙක්❤❤❤බුදු සරණයි.....

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +1

      Ane godak sthuthi patiyo 🙏🏻♥️ Adarei ♥️♥️

    • @Crezykittyboy1211
      @Crezykittyboy1211 ปีที่แล้ว

      @@pawaniperera7214🥰 ♥️♥️♥️♥️🥰

  • @dmdilkisithara1461
    @dmdilkisithara1461 ปีที่แล้ว +1

    Harima adaraniyai akkiyo.. hemadama sathutin inna.. budu saranai..!

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว

      Ane godak sthuthi patiyo ♥️♥️Budhusaranai nanga 🙏🏻♥️ Adarei ♥️♥️

  • @methmalakshani3169
    @methmalakshani3169 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කා❤️ 😘

  • @chathudissanayake536
    @chathudissanayake536 ปีที่แล้ว +2

    Adath lassana blog ekk ❤ akkith boolee wagee ❤ sathutin parissmin inn akki thun denaam , budu saranayi ❤✨️🌼

  • @ruwanikadilanka
    @ruwanikadilanka ปีที่แล้ว +4

    අනේ එමී දකිනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ 😘😘😘 හතරදෙනාටම බුදුසරණයි පරිස්සමට ඉන්න ❤️❤️

  • @dulakshinisansala986
    @dulakshinisansala986 ปีที่แล้ว +1

    Adath video eka godaaak lassanai akki😍😍Exam tibbath akkige video eka balanna puluwanm unu gaman balanawa mn.😍😘Godak lassanai nikan wenama lokeketa giya wage ❤️❤️Ikkmanata malli babath enakan api maga balagena innawa😇😇parissamin sathutin inna.emiwath goda kalekata passe dekke😍Budu sarani oyalata💗LYSM

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว

      Ane godak sthuthi nanga 🙏🏻♥️ Adarei ♥️

    • @dulakshinisansala986
      @dulakshinisansala986 ปีที่แล้ว

      @@pawaniperera7214 Thank u so much akki...😘😘Love u ❤️

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +4

    එමී දැක්කම හිනාත් යනවා😊💖ඔයාලා හැමෝටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා !💖💖තෙරුවන් සරණයි !🙏💐💐

  • @shyami3689
    @shyami3689 ปีที่แล้ว +1

    අනේ අක්කී හරිම ලස්සනයි අදත් වීඩියෝ එක.. කාලෙකින් එමීව දැක්කම හරිම සතුටක් ආවා..😍😍හැමදාමත් වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න මගෙ අක්කියෝ.....❤❤❤❤ආදරෙයි ගොඩක්....😍😍😍😍😍😍😍

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +1

      Godak sthuthi patiyo ♥️♥️ Adarei ♥️♥️

  • @nayanakumari1756
    @nayanakumari1756 ปีที่แล้ว +3

    ඔයාලා දෙන්නා කවදද ජපානේ යන්නේ කියලා මන් ආසාවෙන් බලන් හිටියා ,කොහොමද පුන්චි පවුල සනිපෙන් ද ,?,එමි දැක්කාම දුක හිතුනා ,අලුතින් එක් වෙන චුටි පුතා දකින කන් ඉවසිල්ලක් නැහැ ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,,👍👍👍👍🙏

  • @heshanipremarathna5175
    @heshanipremarathna5175 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වීඩියෝ එක අක්කී..බුදුසරණයි තුන්දෙනාටම💓💓

  • @dulanjalikaushani9778
    @dulanjalikaushani9778 ปีที่แล้ว +3

    God bless you akki ❤️❤️❤️

  • @kasunirathnayake5258
    @kasunirathnayake5258 ปีที่แล้ว +1

    Ane akki adama wagee ada vedio ekath harima adaren bluwaa💗... vedio eka blddi mokdda puchi dukaka danuna matath.. akki ayyaii lankawe idn airport awith aphu japan eddi..🥲💗 akkitai ayyatai, chuti patiyatai ikmntma ayeth lankawata awith ynna labenna kiyla wish krnwaa🥰 ethkn sathutin parissamin inna, budusaranii .. jesu pihitaii . 🙏🥰

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +1

      Godak sthuthi nanga 🥺♥️ Adarei ♥️♥️