Voice දිනන එක ටොයිස් | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • මනෝජ් සංජීව |
    Voice දිනන එක ටොයිස් | Royal Taprobanian
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    www.facebook.c...
    #sannasgala #voice #SriLankanMusic #voicecoach #music

ความคิดเห็น • 89

  • @KasunSirimanna
    @KasunSirimanna ปีที่แล้ว +18

    සංජීව, ගුරුතලාවේ මගේ ඉස්කෝලේ හිටපු මගේ හොදම යාලුවෙක්. ඒ කාලේ ඉදලම පට්ට දක්ෂ චරිතයක්. ❤ සුභ පැතුම් මචං

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva ปีที่แล้ว +6

    මේ ගුරුවරයා සිංදු කියන්න ඔ්න ත් නෑ... කතා කරනවා අහන් හිටියත් හිත නිවෙනවා... කනට සනීපයි...

  • @dhammikaperera8524
    @dhammikaperera8524 ปีที่แล้ว +13

    මා දුටු හොදම voice training ගුරුවරයා... විශිෂ්ඨ ඉගැන්වීම් වලින් පරිපූර්ණ චරිතයක් ...
    Highly recommended teacher . ❤❤

    • @harryb4710
      @harryb4710 ปีที่แล้ว +2

      Can u pls share his contact details? TIA. 🙏🏼

  • @vihanganathathsarani9265
    @vihanganathathsarani9265 ปีที่แล้ว +6

    මා දුටු දක්ශතම voice training ගුරුවරයා ❤️Sir ගෙන් ඉගෙන ගන්න ලැබීම එක ලොකු ආඩම්බරයක් .සර්ට ජය වේවා බුදුසරණයි ❤️🙏

  • @susanthakulathilaka5945
    @susanthakulathilaka5945 ปีที่แล้ว +7

    සංජීව මල්ලී පොඩි කාලේ සිටම පට්ට දක්ෂයෙක්, පාසලටත් විශ්ව විද්‍යාලයටත් ගමටත් ආඩම්බරයක් . එක දෙයක් මට මතක් වෙනවා පුංචිම කාලේ සමස්ත ලංකා පාසල් තරඟයකින් ජයගෙන ආදවස අද වාගේ මතකයි. දැන් දක්ෂ තාවට වඩා මහා දැනුමැති විද්වතෙක් කියලා මට හිතෙනවා.
    මල්ලී ජයවේවා...

  • @Chulapw
    @Chulapw ปีที่แล้ว +22

    රාජකීය ත්‍රැප්‍රොබේනයේ කවුලුවකින් දුටු වෙනස්මවූ විශයක හැඩතල. හරිම අපූරැයි....

  • @asmapresanthika1815
    @asmapresanthika1815 ปีที่แล้ว +10

    නියමයි මනෝජ් අයියේ..ආඩම්බරයි..කැම්පස් එකේ ඉඳන්ම ඔයාගේ උනන්දුව කැපවීම අපි දැක්කා..අපේ choir conducter...👍සන්නස්ගල සර් මගේ සිංහල ගුරුතුමා එක්ක මෙහෙම දැක්කම හදවතින්ම සතුටුයි අයියේ..ජයෙන් ජයම වේවා !

  • @chithra300
    @chithra300 ปีที่แล้ว +5

    අලුතින් හිතන අයට ගොඩක් වටින programme එකක්. ස්තුතියි 🎉

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว +3

    නොදැන උන්න නොසෑහෙන දෙයක් ඉගෙන ගත්තා,සන්නා කිව්වා වගේ මරු.

  • @sarangapushpakumara4444
    @sarangapushpakumara4444 ปีที่แล้ว +3

    Aththatama maru program ekak meka.
    Igenaganin thiyna deyak natham nobala palayalla.

  • @pyramidgalewela3049
    @pyramidgalewela3049 ปีที่แล้ว +6

    මේක නම් හරිම අපූරුයි. ස්තුතියි, දෙන්නාට ම.

  • @jayasuriyafamily
    @jayasuriyafamily ปีที่แล้ว +3

    වටිනා වැඩසටහනක් ස්තූතියි. ලංකාවේ ගායකයො බොහෝ දෙනෙකුට ඉහළ රේන්ජ් එකේ සිංදු කියන්න බෑ. බොහොමයක් කියන්නෙ සාමාන්‍ය රේන්ජ් එකක. හේතුව තමයි වොයිස් පුහුණුව නෑ. එනිසා ලෝකයට විවර වීම අඩුයි.

  • @nuwansanjeewa8597
    @nuwansanjeewa8597 ปีที่แล้ว +4

    ❤❤❤❤🙏 මනෝජ් සර් .ගොඩක් වටින කතා බහක් ගොඩක් ස්තුතියි ❤🙏

  • @mithunminol_7571
    @mithunminol_7571 ปีที่แล้ว +4

    අලුත් දෙයක්..නොදැන හිටපු දෙයක්.. ❤

  • @janakaweerasekara1151
    @janakaweerasekara1151 ปีที่แล้ว +5

    මේක මාරයි සර්ට ස්තුතියි🙏

  • @londonvisit2744
    @londonvisit2744 ปีที่แล้ว +12

    කේමදාස මාස්ටර් කිව්වනේ එයාට පුලුවන් කියලා කවදාවත් සිංදුව ක් කියපු නැති කෙනෙක්ව ගායකයෙක් කරන්න පුලුවන් කියල.
    ඒක කරලත් පෙන්නුවනේ.
    සොදුර මට සමු දෙන්න කියන ගීතය ඩී ඩී ගුනසෙන ට කියල ගායනා කෙරෙව්වෙ ඒ විදිහට.

  • @BhasuruVishvanathViolinist
    @BhasuruVishvanathViolinist 10 หลายเดือนก่อน

    මට විශ්වවිද්‍යාලයේදී හම්බුන හොඳම අතිදක්ශ නිහතමානී ගුරුවරයෙක් තමයි මනෝජ් සර්❤️

  • @tharindu5128
    @tharindu5128 ปีที่แล้ว +3

    Super Programme

  • @anuradhasugathapala
    @anuradhasugathapala ปีที่แล้ว +5

    Proud of you Sanjeewa ❤️❤️❤️❤️👌👌👌👌👌 😍😍

  • @aselasubhasinghe6845
    @aselasubhasinghe6845 ปีที่แล้ว +7

    හරි පැහැදිලිව කතා කරනවා....

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว

    උදාහරණ ටික මරු.
    කතාබහ මැදදි මතක් වුණේ the king's speech චිත්‍රපටිය.

  • @pramukelica
    @pramukelica ปีที่แล้ว +7

    වැදගත්......💌💌

  • @Ramiya.official
    @Ramiya.official ปีที่แล้ว +1

    Agree.. Highly Recommended.... listen.. These are good to know. ☝️🖤🔥

  • @kelumwickramarachchi3524
    @kelumwickramarachchi3524 ปีที่แล้ว +6

    A SUPERB PROGRAM....

  • @gayanamarasooriya3004
    @gayanamarasooriya3004 ปีที่แล้ว +7

    Manoj sir🖤😍

  • @dellman828
    @dellman828 ปีที่แล้ว +6

    Snnasgala, you are natural, your voice is deep and great, please do not try any voice changers, because you are born with a very deep and very male voice. I love your voice, please do not ruin it. Thanks.

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 ปีที่แล้ว +3

    Wonderful 😊

  • @nirangajayasundara1644
    @nirangajayasundara1644 ปีที่แล้ว +5

    Manoj sir ❤❤

  • @udarafernando
    @udarafernando ปีที่แล้ว +8

    කන්ටැක් කරගන්න විදිහක් හදලා දෙන්නකෝ. online class කරනවද කියලා දැනගන්න ඕන.

    • @sarangapushpakumara4444
      @sarangapushpakumara4444 ปีที่แล้ว +2

      Royal meka hoyanna map eke ethakota ei

    • @renukumarih.m5076
      @renukumarih.m5076 ปีที่แล้ว +1

      අනේ මටත් ඕන කන්ට්‍රැක් නම්බර් එකක්,මම ඉන්නෙ සයිප්‍රස් ,online

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +4

    කොහොම ද මේ voice training පංති යට සම්බන්ධ වෙන්නෙ

    • @shanthidev1277
      @shanthidev1277 ปีที่แล้ว

      Like කරපු කෙනා දන්නේ නැද්ද තොරතුරු 🤔

  • @chutigunavathi4511
    @chutigunavathi4511 ปีที่แล้ว +4

    ඇතත සර් කතා ව

  • @tamilsongskalvi840
    @tamilsongskalvi840 ปีที่แล้ว +5

    How we are contact him. We are out of Colombo any online classes he do. Please give information

  • @chasumusic6081
    @chasumusic6081 ปีที่แล้ว +8

    සන්නා සර්.❤

  • @manji.1191
    @manji.1191 ปีที่แล้ว +1

    great ...niyamai ....me wage dewal thama eliyata enna one ..

  • @sheltonmadawala6029
    @sheltonmadawala6029 ปีที่แล้ว

    Very very interesting and infomàtive

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว +4

    Superb

  • @manupraba3994
    @manupraba3994 ปีที่แล้ว +5

    Interesting ❤

  • @samanaththanayake
    @samanaththanayake ปีที่แล้ว +4

    WATCH Movie , KING'S SPEACH , SAME STORY

  • @amilahetti-qy2su
    @amilahetti-qy2su ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว +3

    ❤❤❤👌👌👌

  • @dil9402
    @dil9402 ปีที่แล้ว +5

    malli oyawa awith hamba wela katha karanna asayi ..

  • @manamendra2
    @manamendra2 ปีที่แล้ว +5

    👋👋👋👋👋

  • @luminiweerasinghe1062
    @luminiweerasinghe1062 ปีที่แล้ว +4

  • @renukumarih.m5076
    @renukumarih.m5076 ปีที่แล้ว +4

    ❤ කන්ට්‍රැක් කර ගන්න විදියක් කියන්න

  • @aravindchandana6911
    @aravindchandana6911 ปีที่แล้ว

    මං ආදරේ කරන හදවතක් සන්නස්ගල

  • @aravindchandana6911
    @aravindchandana6911 ปีที่แล้ว

    සන්නස්ගල සර් සැරුව දකින්නෙ පළවෙනි වතාවටමත්තෙගොඩ ඉස්කින් එකපාර එක වෙලාව

  • @dilankadushmantha3022
    @dilankadushmantha3022 ปีที่แล้ว

    Clz ekakata sambanda wenne kohomada hebei lankawe newei inne clz ekakata sambada kara ganna puluwn nam 😊😊

  • @SihinaSewanaArchitectBui-iq9po
    @SihinaSewanaArchitectBui-iq9po ปีที่แล้ว

    Architect කෙනෙක් ගෙන්වන්න... කතා කරන්න ගොඩක් දේ තියෙයි

  • @5k140
    @5k140 ปีที่แล้ว +12

    සන්නස්ගල වගේම යාලුවෙක් මට ඉන්නව.පොර සාමාන්‍ය පෙල වෙනකන් ගමේ ඉස්කෝලෙකට ගියේ.ඊට පස්සෙ උසස් පෙලට අපේ ඉස්කෝලෙට ආව. මම කොලඹ නගරයක පාසලකට ගියේ. ඌ ආපු දවසෙ ඉදල උගෙ ඉස්කෝලෙ මොකද්ද කියල අහපුවම කියන්නෙ අපෙ පාසල.උගෙ පරන පාසල ගැන කියන්නෙ නෑ වැඩිය. අපිට අපේ පාසල ගැන ගෞරවයක් තිබුනට සමාජය ඉදිරියේ පාසල ගැන පම්පෝරි ගසන්නෙ නෑ.මොකද ඒ ගෞරවය තියෙන්නෙ අපේ හිතේ නිසා.නමුත් මගේ යාලුවා නන් එහෙම නෑ. ඌ හැමතැනම කියන්නෙ ඌ උසස් පෙලට ආපු පාසල ගැන.එතකොට ඌ හිතනව ඌ කොලඹ හැමදේම දන්නව කියල.මාත් සන්නස්ගල කියනව දැකල තියෙනව thurstan ගැන හොඩාක්.පව් නේ සන්නස්ගල.

    • @imiraperera697
      @imiraperera697 ปีที่แล้ว

      සයිකො ද බන් 😜

    • @5k140
      @5k140 ปีที่แล้ว

      @@imiraperera697 සන්නස්ගල හීනමානයක් තියෙන එකෙක් බන්.ඒව සල්ලිවලින් හදාගන්ට බැරි දේවල්.

    • @susilrathnayaka9671
      @susilrathnayaka9671 ปีที่แล้ว

      Sissathte pass වෙලා යකෝ sanna කොළඹ ඇවිත් tiyenne

    • @5k140
      @5k140 ปีที่แล้ว +2

      @@susilrathnayaka9671 උසස්පෙලට ආවෙ බන්.පොඩ්ඩක් හොයල බලපන්

    • @susilrathnayaka9671
      @susilrathnayaka9671 ปีที่แล้ว

      @@5k140 එහෙමද man hituwe tork දෙන්නෙ 5awith කියලා

  • @janasilva3851
    @janasilva3851 ปีที่แล้ว

    ❤🎼🙏

  • @janathdananjana896
    @janathdananjana896 ปีที่แล้ว

    contacts denna puluwan nam loku udauwak

  • @indrajithindrajith8542
    @indrajithindrajith8542 ปีที่แล้ว +2

    Sar pesala Manoj gennako.

  • @aravindchandana6911
    @aravindchandana6911 ปีที่แล้ว

    සර් දැක්කොත් මේ නම්බර් එක දාන්නම් ඒ ගුරු පියාණන්ගේ

  • @malinseneth1609
    @malinseneth1609 ปีที่แล้ว +3

    පංතිවල දේශපාලනය කතා කරන
    ගුරුහොරු වගේ තමයි තටමල සිංදු කියන උනුය්හ්😂😂😂

  • @voicecutmallie3419
    @voicecutmallie3419 ปีที่แล้ว

    Manoj sirge phone nomber eka daanna

  • @sunethchandi5242
    @sunethchandi5242 ปีที่แล้ว +5

    වතුර නැතුව රනිල් ගෙ පුක හෝදන්න ගියේ නැද්ද

    • @k.w.rsameerachathuranga52
      @k.w.rsameerachathuranga52 ปีที่แล้ว +3

      Deshapalana katha wedak ne..hari deyak kiyanawanm eka ganna dena ganin..charitha adahanna epa bn..

    • @VNanayakkara
      @VNanayakkara ปีที่แล้ว

      So true. He is good at preaching but does not practices what he preaches. Like Damitha.

  • @ireshsandaru2784
    @ireshsandaru2784 ปีที่แล้ว +1

    ඔය එකක්වත් ජෝතිපාල කරේ නෑ.

    • @sarangapushpakumara4444
      @sarangapushpakumara4444 ปีที่แล้ว

      A kale hitiyada

    • @ireshsandaru2784
      @ireshsandaru2784 ปีที่แล้ว

      @@sarangapushpakumara4444 ඒ කාලෙ ඉන්නම ඕනෙද අතීතය කථා කරන්න.

    • @bmsbms8466
      @bmsbms8466 ปีที่แล้ว

      😂😂 ජෝතිපාල ට luck එක තිබ්බට හැමෝම ජෝතිපාල ලා නෙවෙයි යකෝ.

  • @nipunsathsara9153
    @nipunsathsara9153 ปีที่แล้ว

    exaggerating

  • @jayaweera9360
    @jayaweera9360 ปีที่แล้ว +2

    මෙළෝ රසක් නැති වැඩසටහනක්.අර සර්පයා වගේ එකෙක් ගේන්ඩ

  • @AgniShakthi
    @AgniShakthi ปีที่แล้ว

    ටෙක්නික්ස් වලින් හදන වොයිස් එක ස්වභාවිකම එක නෙවෙයි. මිනිහා ස්වභාවික වෙන තාක් කල්, කෘතිමව හදන වොයිස් එක ෆීල් වෙන්නෑ. ඒකයි තාමත් උමාරියාලට වඩා ජෝතිපාලලාට මිනිස්සු කැමති😎 කෙසේවෙතත් ඔබේ හැකියාවට සුභපැතුම්❤️ "වොයිස් ට්‍රේනින් කරන්නෙ වොයිස් එකට හානියක් නොවෙන්නයි" වගේ හේතු අදාළ නෑ. කෙනෙක් ඔය කියන විදියට වැරදි ක්‍රම වලට Sing කරලා වොයිස් එක හානි කරගන්නවා කියමුකෝ. හැබැයි වැරදි ක්‍රම වලට වොයිස් ට්‍රේනින් කරලත් වොයිස් එක හානි කරගත්තු අය ඉන්නවා. ඒකට හේතුව එක්කො ඔය කියන විදියට හරි ගුරුවරයෙක් ලැබිලා නෑ. එක්කො හරියි කියලා කියන ගුරුවරුන්ගෙ ගාන වැඩී. එතකොට සල්ලි ඇති එවුන්ට විතරයි හරිම දේ ලැබෙන්නෙ. එක්කො සල්ලි නොගෙනම හරි විදියට උගන්වන අය ඇතත්, උන්ව මිනිස්සු අඳුරන්නෑ. එකී, නොකී දේවල් ගැනත් අවදානය යොමු කරා නම් මරු. කොහොම වුණත් වොයිස් ට්‍රේනින් කරලා එන ස්වභාවික නොවන හඬට වඩා, උපතින් එන ස්වභාවික හ‍ඬ වටිනවා. තමන්ට අනන්‍ය හඬ වෙන කෙනෙක්ට අහන් ඉන්න බැරි නම්, ඒක ඒ අහන් ඉන්න කෙනාගෙ බැරිකම. එච්චරයි😇 මොකද ඔය නීති රීති, ඉගැන්වීම් ඔක්කොම මිනිස්සු හදාගත්තුවා මිසක්, හරිම දේ මේකයි කියලා දෙයක් තියෙන්න බෑනෙ සංගීතය විශ්වීය දෙයක් නම්...😎
    (YONA)🚬

    • @sugathjayatilake9320
      @sugathjayatilake9320 ปีที่แล้ว +3

      නොදන්නා දේවල් කතා නොකර ඉන්න තරමට හොඳය.

    • @bmsbms8466
      @bmsbms8466 ปีที่แล้ว +1

      😂😂😂😂 අම්මෝ ගොන් කතාව

  • @Yourluxuryguy
    @Yourluxuryguy ปีที่แล้ว +1

    මේක කිව්වම රෙද්ද උස්සන් එන්න එපා !
    සන්නා සර් ලොකු talk දෙනවා සිංහල පොඩ්ඩක් වැරදුනාම, ඒත් සන්නා සර්ගේ English නම් අමු චෝර. ඉංග්‍රීසි දන්න යාළුවෙක් නැති හැටි පොඩ්ඩක් කියල දෙන්න. ලොකු ලොකු දේවල් නෙමේ. සාමාන්‍ය දැනුමවත් නෑ. ඒකත් භාෂාවක් නේ. සිංහල වගේම ඒකත් හරියට හසුරුවන්න ඕනේ. ලොකු talk ඕනේ නෑ. හැමෝටම guidance ඕනේ. පිළිගන්න. මම ගොඩක් programs බලනවා සර් ගේ. වැරදියටමයි English වචන කියන්නේ. ලංකාවේ උගත් යැයි සම්මත විශ්වවිද්‍යාල කට්ටිය ගොඩක් English කතා කරද්දි pronunciation වැරදී. මේ program එකේ ගොඩක් අයගේ දුර්ලවකම් කිව්වනේ. සන්නා සර්ත් ඒ වගේ තමයි. English වලට එද්දි තමාටත් guidance ඕනේ.
    උදා: ඉස්ටේජ් (ස්ටේජ්)
    පොපොම් (පර්ෆෝම්)
    මේක ලියන මම perfect නෑ but සරල දේවල් මේවා හදාගන්න පුළුවන්. Sprite, Spanner, school වගේ ඒවත් (ඉස්) කෑල්ල දාලා තමා ගොඩක් අය කියන්නේ. මේ වචන හරිම important සිංග්ලිෂ් කතා කරද්දි. නැත්නම් ගොඩේ වගේ. හරියට අහගෙන 10x වගේ කිව්වම හරියට කියන්න පුළුවන්. Try එකක් දෙන්න. බැරි නෑ. ආදරේට කිව්වේ හරි. තරහා ගන්න එපා. පොරවල් කියලා කව්රුත් නෑ. ඔක්කොම මිනිස්සු වෙනස් හැකියාවන් එක්ක. හැමෝටම වරදිනවා. We just need to admit it.
    ජයවේවා !
    ♥️

  • @බවා-ඹ3ව
    @බවා-ඹ3ව ปีที่แล้ว

    ❤️