ආටිස්ලා 400ක් ගහන්න ආවා | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มี.ค. 2023
  • මයන්ත පෙරේරා | master_painter_...
    ආටිස්ලා 400ක් ගහන්න ආවා | Upul Shantha Sannasgala
    ---------------------------------------
    Subscribe Upul Shantha Sannasgala now and stay connected with us!
    #sannasgala #art #srilankanart

ความคิดเห็น • 96

  • @applekadenuwana
    @applekadenuwana ปีที่แล้ว +19

    මම මේ වගේ ප්‍රෝග්‍රෑම් අවසාන වෙනකම් බලන්න මම හරි අකමැති පුද්ගලයෙක් නමුත් කොල්ලගෙ තියෙන පණ්ඩිත කමත් එක්ක ඒක හරි ආසාවෙන් අවසාන වෙනකන් නැරැඹුවා කොල්ලො උඹ ඉතාලි පැත්තේ එනවනං මම කැමතියි උඹ ඉතාලි වල වටේම එක්කන් ගිහිල්ලා චිත්‍ර ටික පෙන්නන්න

  • @indra19631
    @indra19631 ปีที่แล้ว +3

    ඇත්තටම චිත්‍ර රසවින්දනය හරියටම ආර්ටිස්ට් කෙනෙක් විසින්ම අර්ථ ගැන්වීම පිළිබඳව ඔබට ස්තුතියි. තේරෙන්නේ නැති මල මගුල් වලට චිත්‍ර කියන්නේ පිස්සෝ. චිත්‍රයක් දැක්කාම චිත්‍ර ශිල්පියා සහ රසිකයා දෙදෙනාගේම අදහස එකක් විය යුතුය. ඇත්තටම ඒක එහෙම වෙන්නම ඕනේ.

  • @thushansandaruwan7523
    @thushansandaruwan7523 ปีที่แล้ว +9

    ලංකාව අද මේ තියන තැන ඉදන් කොන්ද කඩා ගන්නේ නැතිව තමන්ගේ වචන වලින් තමන්ගේ අදහස ප්‍රකාශ කරපු එකත් ලොකු දෙයක්...

  • @sahasrastudio
    @sahasrastudio ปีที่แล้ว +4

    පලදායි පැයක්. ස්තුතියි මයන්ත, සහ ඔබට.

  • @harindraindrajith7058
    @harindraindrajith7058 ปีที่แล้ว +3

    මට වගේම කාට හරි හිතෙන්න පුලුවන් පිස්සෙක් කියල .හැබැයි මාත් විස්වාස කරන දෙයක් තමයි මොනව හරි අලුත් දෙයක් කරනව නම් කරන්නෙ රාමුවෙන් පිට වෙනස්ම ව්දිහකට හිතන මිනිස්සු . හොඳ වැඩසටහන්

  • @sureenkarunathilaka7971
    @sureenkarunathilaka7971 ปีที่แล้ว +7

    සමාජෙට කාටවත් ඔනි විදිහට කවෘත් ඉන්න ඔනි නැ...හැම එකාම ස්වාධීන එකෙක්...මුට හොද කොන්දක් දියුනු මනසක් තියන එකෙක්...තනියම හිතන්න පුලුවන් එකෙක්...නියමයි 💐

  • @chathurangafernando9113
    @chathurangafernando9113 ปีที่แล้ว +5

    සුබ පැතුම් මල්ලී.... ඔයා ලෝකයෙන් ජය ගන්න...

  • @vfxhealing
    @vfxhealing ปีที่แล้ว +1

    මම බලපු හොදම වැඩසටහන මේ Episode eka... supiri

  • @donkaveen
    @donkaveen ปีที่แล้ว +10

    උඹ ගැන සතුටුයි.
    ✌️
    උඹව ආටිස් කෙනෙක් කියලා උඹ හඳුනවගන්න කලින් ඉඳං උඹ ඒකට මහන්සි වුනා.
    උඹ කරන දේට අවංකව මහන්සි වුනා, වෙනවා.

  • @lakmalweeraman1472
    @lakmalweeraman1472 ปีที่แล้ว +3

    මරු පොරක්.. 💛

  • @sampathbuddika5749
    @sampathbuddika5749 11 หลายเดือนก่อน +1

    Thank you sir 🙏

  • @chanduwa8834
    @chanduwa8834 ปีที่แล้ว +3

    💪🏼❤️ මයොනයිස්

  • @dlchamupathi
    @dlchamupathi ปีที่แล้ว +1

    අර්බුදයක්!

  • @saraththamel8639
    @saraththamel8639 ปีที่แล้ว +2

    අලුත් අදහස් තියෙන තරුණ පරපුර තමයි අපිට අවශ්‍ය,

  • @gihansandanuwan49
    @gihansandanuwan49 ปีที่แล้ว +1

    great brother ❤

  • @virajihalagamage6094
    @virajihalagamage6094 ปีที่แล้ว +3

    මගේ හිතේ සදා නොමැකෙන ලස්සන තමන්ගේම අදහස් ඇති පිස්සෙක්, මිනිහට යුරෝපේ ඇවිදලා බලන්න චාන්ස් එකක් දිය යුතුයි !

  • @pavanikaushalya1605
    @pavanikaushalya1605 ปีที่แล้ว +1

    සුපිරි

  • @kasundanushka
    @kasundanushka ปีที่แล้ว

    මගෙ හදවත හොරාගත්ත වැඩසටහනක්…thank you

  • @ammnizam
    @ammnizam ปีที่แล้ว +2

    ඉතාමත් ආසාවෙන්, ඉව‍ර වෙනකම් බැලුවා. මේ තරුණයාගේ චිත්‍ර ටිකකුත් පෙන්නුවානම් තමා හොඳ

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    Superb

  • @kumarahemachandra1470
    @kumarahemachandra1470 ปีที่แล้ว +1

    අමුතු පොරක්.. 💛

  • @ashantharaka4882
    @ashantharaka4882 ปีที่แล้ว +1

    ❤❤❤❤ .

  • @tharindushanaka9922
    @tharindushanaka9922 ปีที่แล้ว +1

    ❤️❤️

  • @yasassenarath
    @yasassenarath ปีที่แล้ว +2

    මයන්තයා මායම්කාරයෙක්❤️❤️

  • @isharasuranjith5423
    @isharasuranjith5423 9 หลายเดือนก่อน +1

    තරුන හඩ අවදි වෙන එක ගැන තරුනයෙක් විදියට මට පුදුම සතුටක් තියෙන්නෙ.යල් පැනල හක්ක බිම ඇනුන නාකි ගංකබර සෙවල හැත්තට යට කලිසමේම මලපහ වෙන්න,කතාව ගැන නම් මගෙන් මයන්තට සැලූට් එකක්.(යල් නොපනින තරුන නාකින්ට නොවේ)

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +1

    ඇත්තම කියනවා නම් චිත්‍ර අඳින්න මම නම් හරිම ආසයි. අඳිනවා බලා ඉන්න ඊටත් වඩා ආසයි. ඒ වුනාට චිත්‍ර රසවින්දනය නම් දන්නේ නැහැ.

  • @indikawijesinghe
    @indikawijesinghe ปีที่แล้ว

    👌

  • @artbysamee
    @artbysamee ปีที่แล้ว

    ammo mayantha aiya

  • @susantha2021
    @susantha2021 ปีที่แล้ว

  • @hasithasanjeewa1
    @hasithasanjeewa1 ปีที่แล้ว +1

    ඌ වෙනම එකෙක් 💗💗💗

  • @techwithsanjoo
    @techwithsanjoo ปีที่แล้ว +2

    අඩෝ... දවසක් බස් එකේදි මයන්තයා හබුවෙනවා ඇග පුරා තීන්ත නාගනෙ උදේ 6ට විතර, මම ඇහුවා "මයා... කොහෙද යන්නේ" මොකක්ද පේන්ට් එකක් කරන්න ගියා කිව්වා (මට කොහෙද මතක නැහ්හ්).. කොහොම හරි මම දැක්ක නිදහස් ඉරියව්වෙන් ඉන්න ආටිස් කෙනෙක්.. ආදරෙයි මයා...

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว +2

    මගෙ Room එකත් සන්නගේ Taprobanian එක වගේ...😊😊

  • @athulaperera6209
    @athulaperera6209 ปีที่แล้ว +1

    Great personality.

  • @chamilakuruppuarachi
    @chamilakuruppuarachi ปีที่แล้ว

    Not convinced with the way he explain why some of paintings are greater

  • @thilinimadhushani5423
    @thilinimadhushani5423 ปีที่แล้ว

    බලමු. ❤

  • @jeewanthaudk3502
    @jeewanthaudk3502 ปีที่แล้ว +1

    Me kiyna dewal sampurna eththa...corona hinda dan ewa godak durat kudu pattam...othana prshne thiynne...uni eke officialsa accedemic study walt laminwa huru kranna denna ona guidenc adui..nagare lamai wage memei gam wala lamai...hyala balala krnna. Melo deyak mulin danne ne...un nodenima ara senior lonthayant ahu wenwa ...ethanin mole thiyna eka hema pettama balanc krla goda ynwa...anik unt wele wel nethi wenwa..degre ekath gannnwa...but kisima dekt use ekak ekak ne...al kranna choose kraddima carrier guidence ekak nethi weema...aluthin ena podi unt ena prshna godak thiynwa... E prshna godak ahanna prshna krnna ona laminge kuthuhalaya me labbe rag eken kapla danwa...ema unama ice ghna lecalat patta lesi...enwa mona hri banak kiynwa ynwa...atharamagadi kiynwa man enne deshanyk denna ithuru tika hyan igena ganna kiyala...hebei un padi aragena krnna ona part ekawath hriyt krnne...epen berenna ice ghna un bohomi...e athara weda krna mahaththuth nethywama nowei...

  • @susanthawimalasiri9471
    @susanthawimalasiri9471 ปีที่แล้ว

    Good luck 👍

  • @SudarakaRAVI
    @SudarakaRAVI ปีที่แล้ว

    Mamath saundarya campus eke.aththa kathawa

  • @mudithatharanga3253
    @mudithatharanga3253 ปีที่แล้ว

    මම හිතන්නේ චැම්පස් එකත් ස්කොලෙත් එක්තරා බොරු දෙකක් තැන දෙකක තියෙන, ඒ දෙක උදව් උනා එක්තා අත්තක් හදන්න. හොද නිර්වාජ කියවීමක්ස, තුටුයි ඔබව දැකීම

  • @arunaudara4286
    @arunaudara4286 ปีที่แล้ว +1

    ගති 🤍

  • @manuelferando1203
    @manuelferando1203 ปีที่แล้ว +1

    Caravaggio කියන්නෙ ඉතාලියෙ ගමක් තමයි. ඒ ගමේ ප්‍රසිද්ධ කතෝලික පල්ලියක් තියෙනව.

  • @mohomedrishan3459
    @mohomedrishan3459 ปีที่แล้ว +3

    මෙහෙ art පන්සලේ චිත්‍ර නම්
    එහෙ art පල්ලියේ චිත්‍ර ද ?????????

  • @nonamescollective90
    @nonamescollective90 ปีที่แล้ว

    Local Color (film) එන කොටසක් මතක් වුනා . සහ සමස්ථ සංවාදයම විශිෂ්ටයි .

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +1

    අමුතුම ඇසක් එක්ක ඉපදුන එක විදිහක කොල්ලෙක්......

  • @Vinodsilva
    @Vinodsilva ปีที่แล้ว +1

    😢

  • @saraththamel8639
    @saraththamel8639 ปีที่แล้ว +2

    ඇත්තටම පලදායී

  • @gemunudasanayake-xb2kd
    @gemunudasanayake-xb2kd ปีที่แล้ว

    Kalin social media Paththareth oya wadeemane wennee... Dan mee digital platform eke klath wareddak nee nee..

  • @jhaperer9929
    @jhaperer9929 ปีที่แล้ว +1

    Guratama gelapena golayek..

  • @dasindualwis2864
    @dasindualwis2864 ปีที่แล้ว +1

    චිත්‍ර කියවීමට පටන්ගතිමි

  • @preshartstudio3565
    @preshartstudio3565 ปีที่แล้ว +1

    I better not go there. Without wasting time I joined to Colombo University 😂

  • @palitajayamaha685
    @palitajayamaha685 ปีที่แล้ว

    🤔🤔

  • @bd6502
    @bd6502 ปีที่แล้ว +1

    කුජ උච්ච සිකුරු බලවත් දරුවෙක් 💗

  • @Aspiration9
    @Aspiration9 ปีที่แล้ว +1

    සීරියල් කිලර් 👽💀

  • @shirandinush3003
    @shirandinush3003 ปีที่แล้ว

    Dakshayo dedenek
    Parasa dekakaka !!!

  • @artnetlk5303
    @artnetlk5303 ปีที่แล้ว +1

    යම් කිසි සුහුබුල් මිනිසෙකුට, ශිශ්‍යකුට රෝග තියෙන්නෙ පුලුවන්, මානසික ආබාධ තියෙන්න පුලුවන් , පිස්සෙක් වෙන්න පුලුවන්....ඔයා හරි සන්නා....

  • @chamilakuruppuarachi
    @chamilakuruppuarachi ปีที่แล้ว

    Can’t find him in FB

  • @Kushan_4649
    @Kushan_4649 6 หลายเดือนก่อน

    දැනටත් මේ යකාගේ account එකක්ද fb eke mayantha perara kiyl maintain wena scarsm account eka🤔

  • @dineshhalowita2998
    @dineshhalowita2998 ปีที่แล้ว +9

    මේ කොල්ලව මං දන් නෑ මුගේ වැඩ දන්නෙත් නෑ..හැබැයි එකක් කියතැකි..මෙ කොල්ලට හෙන පන්ඩිතයි කියලා ගොඩ දෙනෙක් කියලා තීනවා...සන්නා අහනවා ඉස්කෝලෙ මොකක්ද කියලා..මං හිතන්නෙ ඒ පන්ඩිත කමට උත්තරේ එතන තීනවා.ඕනවට වඩා ආත්ම අභිමානෙ ගොඩනැගුනම බාහිර සාමාජෙට පන්ඩිත කියලා පේනවා..ඒක හරිද වැරදිද නොකියා මං ඇග බේරගන්නවා.මොකද මං ඒ ඉස්කෝලෙ නොවන නිසා...මගේ ජීවිතේ මට දිරවන් නැති හැබැයි ටැලන්‍ට් එකක් තිබ්බ පිරිසකගෙ ඉස්කෝලෙත් ඕකම තමයි....ඒ ඉස්කෝලෙ නොවන ටැලන්ටඩ් එවුනුත් පන්ඩිත එව්නුත් මට හම්බෙලා තීනවා.ආයෙම ඇග බේර ගන්නවා ඒක කියලා..හැබැයි ටැලන්‍ට් එකයි පන්ඩිත කමයි දෙකම තිබ්බනම් ඒක තමයි ඉස්කෝලෙ..ඇග බේර ගන්න ඕන උනත් ඇත්ත කියන්න ඕන නිසා කිව්වා..

    • @udulaepasinghe5939
      @udulaepasinghe5939 ปีที่แล้ว +2

      ඇති ටැලන්ට් එකක් නෑ. නිකන්ම නිකන් පඩ ෂෝ කාරයෙක් විතරයි මූ. සන්නා අහපු එක ප්‍රශ්නෙකටවත් මුට උත්තර දීගන්න බැරි වුණා හරියට

    • @chamarama9349
      @chamarama9349 ปีที่แล้ว

      වෑන් ගෝ ගැන කියපු එකෙන් ම මම නම් හිතාගත්තා මෙයා ගැන...අඩුගානේ වෑන් ගෝ ගේ කලර් තියරි එක පාවිච්චි කරලා තියන විදිහ ගැන අදහසක් නෑ ...පරිණත නොවුන කෙනෙක් ගේ වැඩ විදිහට කිව්වේ.....ජෝජ් කිට් ගැන කිව්ව එක ඊටත් වඩා අන්තයී අඩුමගානේ ජොජ් කිට් බටහිර ඝනිකවාදී ආකෘතිය අභාශය කරගෙන නිර්මාණ කරපු කෙනෙක් කියන එක වත් කිව්වේ නෑ ...

    • @imiraperera697
      @imiraperera697 ปีที่แล้ว

      @@udulaepasinghe5939 කලර් තියරි දන්නව නම් කහ විතරක් ගානව ද මී හරකො. යසයි ගොබ්බය

    • @imiraperera697
      @imiraperera697 ปีที่แล้ว

      @@chamarama9349 යසයි යසයි

    • @chamarama9349
      @chamarama9349 ปีที่แล้ว

      @@imiraperera697මොලේ තරම නම් පෙනවා වචන වලින්ම එක පාටක් විතරක් තියනවා නම් එක වැඩ දන්නේ නෑ කියලද කියන්නේ ? ඔයී වෑන් ගෝ ගේ චිත්‍ර වල ඔක්කොම කහ නෑ..එක එක කාල වලදී එක එක වර්ණ වැඩිපුර පාවිච්චි කරලා තියනවා පිකාසෝ ගෙත් එහෙම ඒක වර්ණ චිත්‍ර තියනවා...කහ එකක තියන අනිත් පාට මොකක්ද කියලා පොඩ්ඩක් කියන්න බලන්න ඔයාගේ දැනුම බලන්න ...කියන්න බලන්න ඇයී එහෙම වෑන් ගෝ පාට පාවිච්චි කරලා තියෙන්නේ කියලා ? බලමු ඔයාගේ කලර් තියරි ගැන දැනුම බලන්න

  • @tangcolor8029
    @tangcolor8029 ปีที่แล้ว +1

    කලාව, කලාකෘති විවේචනය කරපන් මයන්ත. පුද්ගලයන් විවේචනයයි කලාකෘති විවේචනයයි දෙකක්. නිකං ගොසිප් මයන්ත කෙනෙක් නොවී හරියට විවේචනය ඉගෙනගනින්.

  • @janithweerawarna1991
    @janithweerawarna1991 ปีที่แล้ว +3

    චිත්‍රයක් ඇඳීමම විද්‍යාත්මකයි වගේම ගණිතමයයි. ඒක මයන්ත දන්නවා. මම හරි ආසයි ඇදීම කියන දේ විද්‍යාත්මකව දකින්න.
    සමහර නොවටිනා දේවල් වලට වටිනාකමක් එකතු වෙනවා අමුතු ප්‍රසිද්ධියත් එක්ක.

    • @udulaepasinghe5939
      @udulaepasinghe5939 ปีที่แล้ว +1

      "නොවටිනා දේවල් වලට වටිනාකමක් ලැබෙනවා ප්‍රසිද්ධිය එක්ක."
      ඔයා මේ කියන්නෙ ඔය උඩ ඉන්න ආටිස් කෙනෙක් කියල ඌම කියාගන්න හාල්පාරුවා ගැනද?

    • @janithweerawarna1991
      @janithweerawarna1991 ปีที่แล้ว +1

      @@udulaepasinghe5939 ඔයා ඒක උදෘත කරගෙන තියෙන්නේත් හැබැයි වැරදියට

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 ปีที่แล้ว +4

    This boy overthinks about himself.His critics about George Kytt’s art . Furthermore he is telling in 19th and 20th century how come people had that much knowledge .Why does’t he thinks about Indian and Sri lankan ancient sculptures influence has been taken by George Kytt. I do not think that someone who is having some talent to speak/talk is a so called “VEDDEK”

    • @imiraperera697
      @imiraperera697 ปีที่แล้ว

      Meanwhile පිකාසෝ ඉනට අත් දෙක තියාගෙන

  • @mcsanath5959
    @mcsanath5959 ปีที่แล้ว +12

    වැඩසටහන හොදයි මීට වඩා මොහු සමාජ සිලී උනා නම් මට හිතෙනවා හොදයි කියලා පන්ඩිතකම අඩු කරලා මොනා ඇන්දත් ඒවා බලන්න ඕන සමාජය.ඉන්න බව වටහා ගත යුතුයි.

    • @sureenkarunathilaka7971
      @sureenkarunathilaka7971 ปีที่แล้ว +6

      සමාජ ශිලි කියන්නේ වෙන අයට ඔනි විදිහට එයලා සතුටු කරලා ඉන්න එකද?? පන්ඩිත කමේ මිම්ම මොකද අඩු කරන්න?? මොකද පන්ඩිත කම කියන්නේ??

  • @pandtharathna2145
    @pandtharathna2145 ปีที่แล้ว +7

    සර් ඔහු තවම ලාන්කීකය් එලියෙ ලෝකය නොදැක්ක කෙනෙක් සජීවී ව දකින මොනාලිසා ගොඩාක් වෙනස් මොහු ට තවම සීගිරි බිතුසිතුවම් නොවටී නමුත් මෙහෙ ( france ) සිත්තරු න් ගෙ වටිනාම සිතුවම සීගිරි බිතුසිතුවම් පව් සර් මොහු තවම ලපටියෙක් අව්ලක් නැ සර් පොඩි ආතල් එකක් ගන්න නිසා මොකද සර් මොනාලිසා සජීවී දැකපු නිසා

  • @sandman303
    @sandman303 ปีที่แล้ว +9

    මූ ගැන sorry කියල හිතෙන්නේ මට විතරද! Virtual ලෝකෙන් එලියට බැහැල මගතොට ඇවිදල, පුළුවන්නන් දුපතෙන් එලියට ගිහින් බලන්න..... මිනිස්සුන්ට bite එකක් නොවී...... ඔය 'මම' seen එකෙන් ගිහින් ADHD, bipolar උත්සන්න නොකරගන.........🤦‍♂️

  • @artnetlk5303
    @artnetlk5303 ปีที่แล้ว +2

    මයන්ත කියල පෙන්නන බය නැතුව වෙන මොනාද...f.b.. එකේ සෙමියුලේක්‍රම්....චරිත මුන්...

  • @anushagunasena205
    @anushagunasena205 ปีที่แล้ว +1

    අපරාදෙ මේ පැය.මූව දන්නෙත් අද.අදනම් අනාගත්තා...😆😆

  • @chamarataranga8778
    @chamarataranga8778 ปีที่แล้ว +8

    නාකියො "කිටික්"... "කිටික්"... ගාල නට් තද කරනවා වගෙ සද්දෙ දාන්නෙ නැතුව....ලස්සනට "ක්‍රිටිසයිස් (criticize) කරනව" කියල කියපන්
    හොද interview එකක්....👍👍👍👍

    • @psharmpsigera2858
      @psharmpsigera2858 ปีที่แล้ว

      critique - noun (a piece of written criticism of a set of ideas, a work of art, etc, ) verb ( to write or give your opinion of, or reaction to, a set of ideas, a work of art etc.)

  • @freethinkerglobal2041
    @freethinkerglobal2041 ปีที่แล้ว +1

    Undiagnosed psychiatric disorders 😢

  • @manupraba3994
    @manupraba3994 ปีที่แล้ว +2

    මහ පණ්ඩිත කොල්ලෙක්! නමුත් හඳුනාගැනීම සතුටක්!

  • @Laleendrasannasgama3970
    @Laleendrasannasgama3970 ปีที่แล้ว +4

    චිත්‍ර කලාව සහ කෙළතොළු කම අතර වෙනස තමයි මේ.
    විත්‍ර තරග වලින් දිනපු එකෙක් කියන්නේම මේ ගොබ්බ ක්‍රමය හරියටම පිළිපැදලා ගොබ්බ කම තුළ සාර්ථක වෙච්ච එකෙක්.
    නැත්නම් ඔච්චර කතා කරද්දි තමන්ගේ නිර්මාණ පෙන්ව පෙන්වා ඔය කියන එක කියන්න පුළුවන්...
    කෝ බං උඹේ චිත්‍ර...???
    ඒක නැතුව සන්නස්ගලගෙ මට්ටමේ කෙලතොළු කමක් විතරයි මම දැක්කෙ.

  • @chamindasirisena2618
    @chamindasirisena2618 ปีที่แล้ว +1

    Pissu baduwak
    .

  • @artnetlk5303
    @artnetlk5303 ปีที่แล้ว

    පලවෙනි ප්‍රශ්නෙන්ම ඇනගත්ත ගොන් මීම😅

  • @artbysamee
    @artbysamee ปีที่แล้ว +1

    artistlawa tiper krnna puluwn artist kenek

  • @methmaperera3933
    @methmaperera3933 ปีที่แล้ว +1

    ❤❤

  • @imashgamage4797
    @imashgamage4797 ปีที่แล้ว

    ❤️