රුක්මල් දවස් එකොළහෙන් ගැහුවා ! -චන්න සාක්ෂියි-

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • රුක්මල් නිරෝෂ් - / rukmal
    Subscribe ‪@UpulShanthaSannasgala217‬ for more videos!
    #sannasgala #rukmalnirosh #lk

ความคิดเห็น • 110

  • @hirankoshala9644
    @hirankoshala9644 ปีที่แล้ว +7

    රුක්මල් මල්ලි උඔ, දැක්ක තැන මට අයියේ කියලා කතා කරා ඔයා 6 ඉන්නකොට මම 10 කුමාර තිරිමාදුර 11 හේ සුරංග සාගර,ජගත් චමිල 8 අශේන් මංදුල 7 අසංක ප්‍රියමන්ත 10 පූජිත ද මැල් 10 ප්‍රියන්ත සෙනෙවිරත්න 12 අර්ජුන කමලනාත් 6 ශ්‍රීනාත් මද්දුමගේ ඉහළ පංතිවල ,, පාසල් කාලයේ ඉදන් ඔබ සැම යන ගමන , සුභපැතුම් සියලු දෙනාට ම...

  • @Sdaranakota
    @Sdaranakota ปีที่แล้ว +3

    මං ආසම දුන්හිඳ අද්දර එකේ රගපෑමට ❤

  • @GayanHewage042
    @GayanHewage042 ปีที่แล้ว +63

    රුක්මල් නිරෝෂ් අවුරුදු 49ක් කිව්වට මට නම් තාම දැනෙන්නේ අපි පොඩි කාලේ ටෙලි නාට්‍ය වල හිටපු පොඩි කොල්ලා වගේ 😊

    • @shamikadesilva5995
      @shamikadesilva5995 ปีที่แล้ว +3

      Exactly…..

    • @KoreanLanguageForSriLankanStud
      @KoreanLanguageForSriLankanStud ปีที่แล้ว +6

      වැවු තාවුලු වල දුව පැනල කරපු රගපෑම් රගපෑම් නෙමෙයි අපේ ජීවිත වලම කොටස් පට්ට නලුවො ආදරෙයි හැමදාම ❤❤

  • @nadeeshaperera889
    @nadeeshaperera889 ปีที่แล้ว +19

    කොච්චර වයස උනත් හැමදාම පොඩී කියලා හිතෙන නලුවෙක්

  • @john_wick552
    @john_wick552 ปีที่แล้ว +8

    'සඳ අමාවකයි' ටෙලි නාටකයේ බස් කොන්දොස්තර කොල්ලා මතක් උනා...තට්‍ටු ගෙවල් ප්‍රහසන නාටකයත් නියමයි

  • @atampahura
    @atampahura ปีที่แล้ว +7

    චන්න අයියා අමතක නොවන මිනිහෙක් ..... මරවන්නෑ ..... වැඩේ කරන්නේ හරිම කූල් විදිහට ..... වැඩ කරන්න ආසම .... වැඩ කරන්න ලේසිම කැමරාමන් ...... සමකාලිනයෝ දෙන්නා එක්න ගත්තත් එහෙමයි ..... පාලිත අයියයි .... රුවන් අයියයි එක්ක වැඩ කරන්න ගියහම කොදු නෑ ... 😁 ... රුවන් අයියා එක්ක ඒ වෙහෙස දැනෙන්නේ නෑ ..... ඒ තුන්දෙනා ගත්තහම තුන් විදිහක් ...... ලයිටින්ග් ලස්සනම පාලිත අයියගේ ...... කැමරාව අතට ඇරන් කැප්චර් කරනකොට රුවන් අයියා තමා වැඩ්ඩා ......... චන්න අයියාගේ වෙන මොකක්ද මන්දා එකක් තියනවා ...... තව අමතක නොවන කෙනෙක් ...... චන්දන ජයසිංහ ..... එයාලට කලින් පරම්පරාවෙන් ගත්තහම ..... ජයනාත් ගුණවර්ධන තමයි ....මගේ හීරෝ.

  • @thusithaweerasinghe2751
    @thusithaweerasinghe2751 ปีที่แล้ว +7

    දුන්හිඳ අද්දර...

  • @Bailey-bn1bq
    @Bailey-bn1bq ปีที่แล้ว +2

    තට්ටු ගෙවල් නාට්ටියේ රුක්මල් අය්යා මතකයි
    සෑහෙන්න කාලෙකින් දකින්න ලැබීම හරිම සතුටුයි. සන්නස්ගල සර් ඔබ‍ට දීර්ගායු වේවා 🙏🙏
    මම ඔයාගේ වැඩසටහන් මිස් කරන්නේ නැ 😍

  • @human-rights379
    @human-rights379 ปีที่แล้ว +9

    මගෙ ඇස්වලට කඳුලුත් ආවා රුක්මාල් අයියා වයස කියද්දි ඒ මොකද ඇත්තටම දැන් අපි ස්භාදහමට අවනත වේගෙන එනවා කියලා, හිතෙන් අපි තාම තරුණ උනාට ඇත්තටම දැන් අපි වයසට ගිහිං 😢

  • @KoreanLanguageForSriLankanStud
    @KoreanLanguageForSriLankanStud ปีที่แล้ว +10

    "අපේ සිංහල පංතිය"" කියල ලස්සන අකුරින් ගහපු පංතියක් තිබුනා බහිරව කන්ද පාමුල.. ප්‍රින්ස්ටන් ඒකෙ නම මාත් සර්ගෙ ගෝලයෙක් එක මාසයකට කරුමෙට දෙමාපියන්ගෙ බල කිරීමට සයන්ස් වලට මාරු වුනා... කෙටි කතාව කියන පාඩම පුදුම ලස්සනට කියල දුන්නා...හීනයක් වගේ ලස්සන මතකයක් ඒක ඒ වසර දෙදාශතරෙ ..මම අද කොරියාවේ යකඩ තලනව..එදා මම සයන්ස් වලට මාරු නොවුනනම් මාත් සුන්දර මනුස්සයෙක් වෙන්න තිබ්බා...මිනිස්සු ආදරේ කරන..❤❤

  • @lovetoka
    @lovetoka ปีที่แล้ว +6

    සන්නට පුක දෙන්නෙ නැතිව ගෞරවය තියාගෙන පිලිතුරු දුන්නාම සන්න කුණුහරුප විදින එකත් නවත්තන හැටි බලන්න පිංවතුනි...

    • @mtslata8195
      @mtslata8195 ปีที่แล้ว

      උඹට මොකද වෙන්න ona

    • @lovetoka
      @lovetoka ปีที่แล้ว

      @@mtslata8195 Kawuda uba? monaada karanna puluwan ubata?

  • @AmaSen22
    @AmaSen22 ปีที่แล้ว +6

    Machan කියලා කියන කොට Sir කියන එක නං අවුල් වගේ පේන්නෙ මට විතරද

  • @mindfuljournei
    @mindfuljournei ปีที่แล้ว +5

    හිතාගන්න බෑ 49 ක් කිව්වම. තාම පොඩි කොල්ලා වගේ ❤

  • @Rafayal
    @Rafayal ปีที่แล้ว +2

    නෙසුකි එක ඇතුලේ රුක්මල් එඩිට් කරන හැටි දැකලා එඩිටර් කෙනෙක් වෙන්න ආසාව ඇතිවුනේ... අද යම් තැනක ඉන්නවනම් ඒ රුකා නිසා... ස්තූතියි වැඩසටහනට... දෙන්නටම හදපිරි ආදරේ..💐🙏

  • @srilankatube3166
    @srilankatube3166 ปีที่แล้ว +3

    රුක්මල්.දැන් ආවනේ ලංකාවට. එහෙනම් අලුත් ආරක ටෙලියක් අලුතින් කරමු. මම ඔයාගේ ටෙලිය බලලා චැට් කලා ඔයත් එක්ක.ඒ තමයි සුළඟ මත මොහොතක්. ඒක පට්ට. කසුන් ගේ මියුසික් සහ කතා කරන පින්තුර තිබුන හරිම ලස්සන කතාවක්. සන්නස්ගල සර්ගේ ගෝලයෙක් මමත්. හැබැයි මම වෙනස් උනා ජීවත් වෙන්න පුළුවන් රස්සාවකට.යන්න කලින් හොඳ වැඩක් කරලා යන්න. දෙබස් වෙනුවට දෙබස් අඩුවෙන් සහ පින්තූර/භාව ප්‍රකාශන/සංගීතය සහ ආලෝකය කතා කරන දෙයක්.ඔයා නම් දක්ෂයි.
    ස්තුතියි, 50.years old

  • @avishkalakshan7624
    @avishkalakshan7624 ปีที่แล้ว +5

    සුළඟ මත මොහොතක් තමා මතක් වෙන්නේ රුක්මල් කියන නම ඇහුන ගමන් 🖤

  • @mahirtvv
    @mahirtvv ปีที่แล้ว +7

    අපි ආදරය කල චරිතයක්
    දැක්කම සතුටුයි

  • @sasindurampitiya
    @sasindurampitiya ปีที่แล้ว +1

    සුලග මත මොහොතක් 🥺

  • @kavingaariyathilaka7770
    @kavingaariyathilaka7770 ปีที่แล้ว +2

    මට මතක විදිහට තට්ටු ගෙවල් එකෙත් රුක්මල් නිරෝෂ් මයි එඩිටර්

  • @madhawa5132
    @madhawa5132 ปีที่แล้ว +5

    තට්ටුගෙවල්❤

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 ปีที่แล้ว +2

    ඉක්මනට සන්නට, මහේන්ද්‍ර සම්මුඛ වෙන්න වෙයි..සුපිරි කයියක් ගහන්න...💜මටනම් 28 බලන්න වාසනාව ලැබුන...

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 ปีที่แล้ว +2

    අනේ රුක්මල් ,ඔබ කවදා ලොකු වෙයිද සහෝදරයා 🤩🤣👍

  • @nimaliattanayaka2806
    @nimaliattanayaka2806 ปีที่แล้ว +3

    සුලග මත මොහොතක් මතකයි ITN එකේ ගියපු එක නේද?

  • @Tharindu_D_Ranasinghe
    @Tharindu_D_Ranasinghe ปีที่แล้ว +1

    අඩ්ඩෙහ් සරදි නෙද මේහ්😁❤️

  • @yashodabasnayake4225
    @yashodabasnayake4225 ปีที่แล้ว +3

    All the best Rukmal Ayya !
    My heart goes out for Hasitha Basnayake for his debut film production. Wishing you all the best and may you be able to continue your passion of film production. ❤

    • @upekshapeiris6029
      @upekshapeiris6029 ปีที่แล้ว

      I know Hasitha Basnayake. I have a different memory about himself. Good luck Hasitha for your future endeavours.

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +1

    මම හිත හිතා හිටපු චරිතයක් පට්ට දක්ශයා ආදරෙයි......උබ සැබෑම දක්ශයෙක් ඇයි නැත්තේ දැන් .......පේන්න...පරන සුපිරි ටෙලි ගොඩක් හිටපු දක්ශයා.....

  • @summapradeep3184
    @summapradeep3184 ปีที่แล้ว +1

    කසුන් කල්හාර ගැන කියපු කතාව ලස්සනයි ❤

  • @lakshmanthilakarathna8954
    @lakshmanthilakarathna8954 ปีที่แล้ว

    රුක්මල් මම ආස නලුවෙක් ..ඒත් මම ගොඩක් කාලෙකින් දැක්කෙ නෑ...දැක්කෙ නැති උනාට මම අද දැන ගත්ත මෙයා ලොකු වැඩ කාරයෙක් කියල ...Thanks sir...
    මට කියන්න ඕනි උනේ ඒක නෙවෙයි මාගෙ බිරිඳගේ අප්පච්චිට අසනීප වෙලා හදිසියේ නුවර hospital එකට ගෙනිච්චා .අපි නුවර ..
    අප්පච්චි ගෙනියලා හදිසි ප්‍රතිකාර ඒකකය යොමු කර මාද බිරිඳ ද එලියට වෙලා ඉන්න අතර තුර මම දැක්ක රූගත කිරීමක් වෙනව හරියටම කිව්වොත් 2023.06.27 රාත්‍රි 7ත් 10ත් අතර ...බිරිඳ ඉතාමත් දුකෙන් සිටියදී මට ඕනි උනා හිටපු මානසික මට්ටමත් එක්ක මෙ රූගත කිරීම නරඹන්නට යන්න...මම ගියා..අහෝ පුදුමයකි රුකා එතන ඩිරෙක්ට් කරනව..මහේද්‍ර පෙරේරා ..බිමල් ජයකොඩි ..හැමෝම එතන තව නිලියක් හිටිය මම හිතන්නෙ ඔය කියන නිලිය වෙන්න ඕනි...මට ලොකු සතුටක් දැනුනා....මා සිටි තත්ත්වයත් එක්ක ඉක්මනින් බිරිඳ ලගට යන්නට උවමනා නිසා එතනින් නික්ම ගියේ සතුටත් සමග...ඒත් අප්පච්චිට ආමාරු වෙලා දින දෙකකින් නැති උනා....මට මේ රූගත කිරීම කිසිදා අමතක නොබෙනු ඇත....

  • @gayanganakadhara2163
    @gayanganakadhara2163 หลายเดือนก่อน

    මෙි පකයට සදඅමාවකයි
    අමතක වෙිලා...

  • @pambalaappuhamy8721
    @pambalaappuhamy8721 ปีที่แล้ว

    49ක්‌ කියලා ලොවෙත් හිතෙන්නේ නෑ.. තාම රුක්මල් අපේ ඔලුවේ තියෙන්නේ 16,17 කොල්ලගේ චරිතයමයි...

  • @nishanthadon2691
    @nishanthadon2691 ปีที่แล้ว +1

    Naluwo aliya aluwo ඇතුළෙ ...me thama reyale naluwo sir thanks progarme akata...rukamale ubata බුදු saranai.......

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +2

    අපි ආදරේම චරිතයක් ❤️

  • @isuruabishek5537
    @isuruabishek5537 ปีที่แล้ว +2

    සුළඟ මත මොහොතක් ❤😊

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 ปีที่แล้ว +1

    Tamat matakai podi kale ragapapu teledrama wala charitha❤ ❤

  • @danushkabasnayaka3465
    @danushkabasnayaka3465 ปีที่แล้ว

    අනේ සන්නස්ග, ඔය නම කිව්වම කුලය නියෝජනය වෙනවා කියන බයිලා එක ගහන්ඩ එපා. කාට උනත් නමක් කියල කතා කරන කොට මානසික පිඩාවක්. පළමු නමෙන් කතා කොහොමද කුලය නියෝජනය වෙන්නේ. බොරු බයිලා

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db ปีที่แล้ว

    Hamawelema machan kala danna epa ban eka ohe nikamma ennam arapan hamawelema daddi poddak kruthimai

  • @chathurabuddhika5557
    @chathurabuddhika5557 ปีที่แล้ว +1

    sirawatama sulaga matha mohothaka kale meyada? aith ema ewa karanna. mn balapu pattama kathawak😍

  • @himaliponweeraarachchilage5542
    @himaliponweeraarachchilage5542 9 หลายเดือนก่อน

    Rukmal , diyakata pahane පුදුම ranganayaka yedenne, godak ma asa mis issraha love letter eka kiyawapu seen eka ❤❤ganna

  • @SHANAKA_JAPAN
    @SHANAKA_JAPAN ปีที่แล้ว

    Issra කතාවක හිටියා මට කතාව මතක නැ.
    බස් එකෙ ඇන්ජින් එක කැඩිලා එකෙන් එන දුම ගිහින් ඇස් අන්ද වෙලා උන සින් එක්ක තියන කතාවක්. එකෙ මෙයා හිටියා

  • @human-rights379
    @human-rights379 ปีที่แล้ว

    පිට ගං කාරයෝ ටෙලි නාට්‍යයේත් රුක්මාල් නිරෝෂ් වගේම මහේන්ද්‍ර පෙරේරත් හිටියා.

  • @manupraba3994
    @manupraba3994 ปีที่แล้ว +4

    රුක්මල්, ඔයාගෙ හැටියට මේ ප්‍රෝග්‍රම් එකෙේ හිනා උනා මදි ද මන්ද. කමක් නෑ. අලුත් චිත්‍රපටියට සුබ ම සුබ පැතුම් ! ❤

  • @sunandadesilva6993
    @sunandadesilva6993 ปีที่แล้ว

    චිත්‍රපටය නැරඹීමට අවස්ථාවක් ඉල්ලන ආකාරය වෙනම එකක් සර්.
    ඒ නිහතමානීත්වයෙන් අපට ගත හැකිදේ බොහෝමයි 🙏

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 ปีที่แล้ว

    පොඩි සරදියෙල්,❤❤යකූ මෙච්චර වයසට ගිහින්ද,😢❤

  • @ashokamatharage3582
    @ashokamatharage3582 ปีที่แล้ว

    පට්ටම සුන්දර සාකච්ඡාවක්. ස්තුතියි ඔබ දෙපලටම.

  • @KamalIndikaShan
    @KamalIndikaShan ปีที่แล้ว

    එළ...

  • @botta174
    @botta174 ปีที่แล้ว +2

    ආදරය කරන චරිතයක් ❤❤❤❤❤❤

  • @gaminikumara2127
    @gaminikumara2127 ปีที่แล้ว +3

    හරිම ලස්සන අතීතයක් එක්ක ජීවත් උනා වගේ. රුක්මල්,,සන්නා දෙන්නටම ආදරෙයි.

  • @kristyabeywickrama5493
    @kristyabeywickrama5493 ปีที่แล้ว

    කකුල කකුල ගෝත පිස්ස😂😂😂.ගුරුවරු කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නේ නෑ😅😅

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว

    Rukmal once shared in one newspaper article that he had faced with problems due to his younger look, in Australia. I think it was when he was buying alcohol. 😀. He had to prove that he was not under 18. Aging doesn’t apply to him at all. 😊

  • @dasunalwis3489
    @dasunalwis3489 ปีที่แล้ว

    Prince of wales eke thissa sir ge golayo thamai me.proud to be a Cambrian

  • @Techreviewprosinhala
    @Techreviewprosinhala ปีที่แล้ว +1

    මට දිගා කිව්වා මතකයි❤

  • @chamindadesilva4078
    @chamindadesilva4078 ปีที่แล้ว

    Mahendra aiya genna
    Eja gosak lassana vadasatahabak vavi

  • @sa-ut9hd
    @sa-ut9hd ปีที่แล้ว

    මට මේ පොරවයි ජනයි ප්‍රියයි ගේ ප්‍රියයි පැටලිලා තිබ්බේ

  • @vizzywi998
    @vizzywi998 ปีที่แล้ว

    Ruka putta interview eka .... well done bro

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    සමනලි අක්කි බබාව ගෙන්න සන්නා ලොක්කා❤.

  • @layanwijesinghe1604
    @layanwijesinghe1604 ปีที่แล้ว

    Adaraniya sanna sir chamara weerasingheta sinduwak liyala denna asai ahanna

  • @indikairoshan7316
    @indikairoshan7316 ปีที่แล้ว

    මම බලපු ආසම නාට්‍යයක්.සුලග මත මොහොතක්.

  • @rajeewa1618
    @rajeewa1618 ปีที่แล้ว

    අපි පොඩි කාලේ ටෙලි නාට්‍ය වල හිටපු පොඩි කොල්ලා

  • @DinushaUdayanga
    @DinushaUdayanga ปีที่แล้ว

    අන්තිමට කිව්ව වචන ටිකට නම් තැන්ක් යූ අයියා! ආදරෙයි 💜

  • @pradeepranjan556
    @pradeepranjan556 ปีที่แล้ว

    Bringing Rukmal Nirosh should be appreciated.

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 ปีที่แล้ว

    Sulanga matha mohothak man asama saha hondama teledrama ekak I give you a salute today only I knew about you good luck to you

  • @kirihonda7095
    @kirihonda7095 ปีที่แล้ว

    Aiyala kota godak ayage mallila usai😅😅😅😅😅😅

  • @gayannandika7686
    @gayannandika7686 ปีที่แล้ว

    Adee rukmal, ubata malani fonsekage 'sthree' amathaka wune ai 😮

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 ปีที่แล้ว +1

    Asai ayet drama wala dakunna rukmalwa❤

  • @nireshferdinando8751
    @nireshferdinando8751 ปีที่แล้ว

    මොරටු කකුල් ❤👍👏🙏🙏🙏

  • @dineshshanaka7380
    @dineshshanaka7380 ปีที่แล้ว

    දුන්හිඳ අද්දර බලපල්ලා....

  • @sunethpabuddha2386
    @sunethpabuddha2386 ปีที่แล้ว +5

    දියකැට පහන ලියුම පට්ට

  • @captaincrak5719
    @captaincrak5719 ปีที่แล้ว +1

    49 k ..❤ asama charithayak ❤❤

  • @Prabhathsanjaya1531
    @Prabhathsanjaya1531 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @SaumyaKariyawwasam
    @SaumyaKariyawwasam ปีที่แล้ว

    Best wishes 🎉🎉Oshadh dilum and rukmal Sir

  • @malikmalshan7399
    @malikmalshan7399 ปีที่แล้ว

    හොද නලුවෙක්

  • @pavilab09
    @pavilab09 ปีที่แล้ว

    තට්ටුගෙවල් 💙💙💙💙

  • @Colombo_lifetv
    @Colombo_lifetv ปีที่แล้ว

    නිශාමනි වෙදගෙදර දැන් කෝ

  • @ashanudupildeniya4450
    @ashanudupildeniya4450 ปีที่แล้ว

    Rukmal සර්❤ ආදරෙයි

  • @nuwangaruwanpathirana7492
    @nuwangaruwanpathirana7492 ปีที่แล้ว

    නියම කතා බහක්.

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 ปีที่แล้ว

    Kamathi kenek❤ rukmal nirosh🎉

  • @wasanthakumara1386
    @wasanthakumara1386 ปีที่แล้ว

    Aseni.vesi.teleya.hitiya.neyda

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 ปีที่แล้ว

    සුපිරි චරිතයක් ❤

  • @chandimalsanjeewa8824
    @chandimalsanjeewa8824 ปีที่แล้ว

    නියමයි නියමයි

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +1

    රුක්මල් අයියා, අමතක නොවන දක්ෂයෙක්❤ එක දවසක් රත්නපුර නගරයේදී මට මුණගැසුණා මොහුව❤❤❤

  • @wanas4009
    @wanas4009 ปีที่แล้ว

    Obava dekeema sathutui

  • @jayanathwithanachchi4414
    @jayanathwithanachchi4414 ปีที่แล้ว

    ආසම චරිතයක් ❤️

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว

    ඒ රුක්මල්❤😂

  • @sithijawick3941
    @sithijawick3941 ปีที่แล้ว +1

    ❤❤

  • @yasiyamachan1989
    @yasiyamachan1989 ปีที่แล้ว

    තට්ටු ගෙවල් ❤❤

  • @geradsudarshane9195
    @geradsudarshane9195 ปีที่แล้ว

    Thank you sir

  • @sithijawick3941
    @sithijawick3941 ปีที่แล้ว +1

    ❤❤

  • @isaacmark7048
    @isaacmark7048 ปีที่แล้ว

    “Dunhida addara”

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 ปีที่แล้ว

    Huga kalekin dakke

  • @janakamanjula6582
    @janakamanjula6582 ปีที่แล้ว +1

    👍👍👍

  • @pereralakmal-mp6mo
    @pereralakmal-mp6mo ปีที่แล้ว

    welldone brother

  • @lalithran3346
    @lalithran3346 ปีที่แล้ว

    Asama dennek..

  • @buddhivlogs1974
    @buddhivlogs1974 ปีที่แล้ว

    Lovely

  • @achiniratnayake5669
    @achiniratnayake5669 ปีที่แล้ว

    ❤❤❤

  • @sameeragamage15
    @sameeragamage15 ปีที่แล้ว

    ❤🎉

  • @kasunsajana9700
    @kasunsajana9700 ปีที่แล้ว

    ❤❤❤

  • @steel1985
    @steel1985 ปีที่แล้ว

    Sannasgala sir❤❤❤❤❤

  • @Abey2000
    @Abey2000 ปีที่แล้ว

  • @neelikadilruwee666
    @neelikadilruwee666 ปีที่แล้ว

  • @mtslata8195
    @mtslata8195 ปีที่แล้ว

    උගේ ලොකු seen අපිට වැඩක් na tho pagarara nattek sannasgala issarha උඹ class giyalu athuma issarha උඹ modayek