මගේ කොරියන් කෑම කඩේ! Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • මගේ කොරියන් කෑම කඩේ! | Upul Shantha Sannasgala
    ---------------------------------------
    Dae Jang Geum Korean (SK COLOMBO RESTAURANT) 한국식당
    Address: 354/12 B Elvitigala Mawatha, Colombo 00500
    Phone: 077 723 2317
    Subscribe Upul Shantha Sannasgala now and stay connected with us!
    #sannasgala #koreanfood #lk #DaeJangGeum #Dae_Jang_Geum

ความคิดเห็น • 227

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +18

    ආපහු කොරියාවෙි ජිිවිතේ මතක් උනා...රස වගේම හරිම ගුනයි මෙි කැම....මස්වල තිවෙන තෙල් දවන්න එයාලගේ කැම වෙිලට කිමිචි, රාබු තියෙනවාමයි...මාර රසයි සර්ර් ඔය කැම.....අවුරුදු 10ක් මමත් කැවා...අදටත් නිතරම ගෙදර හදං කනවා...👌👌👍👍👌👌

    • @KoreanLanguageForSriLankanStud
      @KoreanLanguageForSriLankanStud ปีที่แล้ว +2

      අපේ දෙවන මවු බිම සුන්දර කොරියාව...🧡💚

    • @KoreanLanguageForSriLankanStud
      @KoreanLanguageForSriLankanStud ปีที่แล้ว

      මමත් දැං අවුරුදු අටක් කන්නෙ ඕව තමයි මැලතියන් දාපු පරිප්පු ෆෝමලින් දාපු මාලු හාපික් දාපු කොස් ලංකාවෙදි කෑවෙ ඇගට මාර වෙනසක් තියනව මේ කෑම කෑවම..

  • @surangadilhan6825
    @surangadilhan6825 ปีที่แล้ว +25

    කොරියෝ ටිකක් පන්ඩිතයි,ඒක කිම්ගෙන් පේනවා,ඒ වගේම කිම් ප්‍රෝගෑම් එකට උපරිම සාධාරණයක් කරන්න ට්‍රයි කරනවා,ඒ තමා කොරියන්ගේ හැටි❤

  • @KoreanLanguageForSriLankanStud
    @KoreanLanguageForSriLankanStud ปีที่แล้ว +69

    අවුරුදු ගානක් කොරියාවෙ කෑම කාල ලංකාවට ගියාම, කොරියන් කෑම සමාජ ජාල වල දකිද්දි කටට කෙල උනනව ... ඒ රස දන්න හිංදා ගුණ දන්න නිසා ආසියාවේ එකොලොස් වන ආර්තිකය කොරියාවට ලැබුනෙ මහන්සි වෙලා වැඩ කරන අය මේ කෑම කාලා නීරෝගීව ඉන්න නිසා ...❤❤❤

    • @mrkingsl990
      @mrkingsl990 ปีที่แล้ว +2

      echchara rahak na bn ithin resturant kawoth arenne company meals melo rahak na ajummas recepy😂😂

    • @sl8732
      @sl8732 ปีที่แล้ว

      අනිවාර්යෙන් අපිනම් මේ රටෙන් එන්න බැරි නිසා කලින්ම වීසා මරු කරගත්තා

    • @ishankashamith2415
      @ishankashamith2415 ปีที่แล้ว +4

      ආසියවෙ 11 නෙවෙයි ලෝකෙන්ම 9

    • @අයාලේ4.2
      @අයාලේ4.2 ปีที่แล้ว

      ඇත්ත හැබැයි

    • @illeone8076
      @illeone8076 ปีที่แล้ว

      ​@@ishankashamith2415
      කොරියව ලොකෙන්නම 14 බ්න් 9 නෙවෙයි

  • @user-Mc-buddy
    @user-Mc-buddy ปีที่แล้ว +6

    කෝබලන්න කොරියාවේ දැනටත් මේ කෑම රස බලන peoples ලා..⁣😋😋😋

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +10

    සම්ග්‍යෙප්සල් (삼겹살) කන ගමන් වීඩියෝ එක බැලුවා 😋😋😋 කොරියාවේ ගොඩාක් ලාංකිකයන්ගෙ ආහාරය හෙජන් කුක්(해장국). ඇත්තටම කොරියාවේ ආහාර අපේ වගේ තද ගින්නෙ. තම්බල කන්නැ. ගොඩාක් අමුවෙන් කන්නේ .. කියන්න කන ගාටුයි සමහ ලාංකිකයෝ ඕව මුකුත් කන්නැ කාමරෙන් එලියට බහින්නැ😂😂 නූඩ්ල්ස් කකා ඉන්නවා. ඔය පූචු කියන කොල වර්ගය හරියට ලංකාවේ බැලතණ වගේ කොලොස්ටරෝල් වලට හරියටම හරියන බෙහෙතක් ඒක . කිම් පප් කියන කෑම එක හදන්න ගන්න කිම්කොල මෙහේ මුහුදේ වගාකරනවා ගොඩාක් ලාංකිකයන් ධීවර අංශයේ ඔය රැකියාවට එනවා ගොඩාක් අමාරු රස්සාවක් සීත කාලයට .ටැංකු සියලු දෙනාටම මේ වැඩ සටහන සමාජ ගත කරාට..❤❤❤

    • @janakasirinanda2258
      @janakasirinanda2258 ปีที่แล้ว

      ලෝභ කමට නොකන උන් වගේම මෙහෙ කෑම සෙට් නොවන උනුත් ඉන්නව උන් නුඩ්ල්ස් කන්නෙත් නෑ

  • @gayansamaraweera536
    @gayansamaraweera536 ปีที่แล้ว +9

    කොරියා කන කොට ටිකක් අව්ල් වගේ උනාට ඒ කෑමට මන් හරි ආසයි .මාත් කන්නේ මෙහෙ විදිහටමයි.. ආපු දවස් වල නම් කටේ තිබ්බෙ නෑ..දැන් නම්..❤❤❤❤

    • @KoreanLanguageForSriLankanStud
      @KoreanLanguageForSriLankanStud ปีที่แล้ว +1

      මම උල්සාන් ඉන්නෙ ඔයා කොහෙද ඉන්නෙ...?

    • @kmlnissanka6234
      @kmlnissanka6234 ปีที่แล้ว +1

      උල්සාන් මම ගොඩක් ආසයි

    • @judenera
      @judenera ปีที่แล้ว +1

      රාමෙන් එක කොරියො කද්දි එන සද්දෙ තමයි ආසම 😋😊

    • @noele9622
      @noele9622 ปีที่แล้ว

      ​@@judeneraරාමෙන් නෙවෙයි ලම්‍යොන්

  • @buddikakanchanabuddika9947
    @buddikakanchanabuddika9947 ปีที่แล้ว +10

    නියමයි සර් අපේ උන් වෙනුවෙන් අපිට ධෛර්ය දෙනවට ....නිශ්ශංක අයියා ලංකාවට ආව දවසක අනිවා ඔයාගෙ රෙස්ටුරන්ට් එකට එනවා 🥰🥰❤

  • @bebikade4108
    @bebikade4108 ปีที่แล้ว +4

    මමත් අව්රැදු ගානක් කාපු කෑම රසයි ගුනයි දෙකම තියන කැම කොරියන් කැම...කටට කෙල උනනවා..

  • @subashinisandamali625
    @subashinisandamali625 10 หลายเดือนก่อน

    මම මේකේ අහපු ලස්සනම දේ " මම ඉස්සර මම දන්න දේ බොහෝ අයට ඉගැන්නුවා. දැන් මම ඔවුන් දන්න බොහෝ දේවල් ඔවුන්ගෙන් ඉගනගන්නවා" හරිම සතුටුයි සර්.

  • @ravindrawishwajith4585
    @ravindrawishwajith4585 ปีที่แล้ว +6

    ලස්සන වැඩසටහනක් බොහොම ස්තුතියි

  • @darshanar2072
    @darshanar2072 ปีที่แล้ว +5

    කොරියාවෙ වැඩ කරන ගමන්ම බැලුවෙ ඒත් සම්ග්‍යොප්සල් දකිද්දි කෙල උනනවා 😋😋

  • @ෆොග්ලයිට්
    @ෆොග්ලයිට් ปีที่แล้ว +3

    සුපිරිම වැඩසටහනක් නිස්සන්නකගේ කතාවත් හරිම ඇඩිටියුඩ්. හැම දේම මික්ස් උන මේ වැඩසටහන ආසාවෙන් බැලුවා සර් කලින්ම සෙට් වෙලා ප්‍රොග්‍රෑම් එක කරන්නෙ නෙ😂

  • @koreansahodarayo
    @koreansahodarayo ปีที่แล้ว +2

    කොරියාවේ කෑම වර්ග ගොඩක් තියනවා ඉතාම ගුනවත් දේවල් .කොරියාවේ මිනිස්සුන්ගේ බඩවල් ලොකු ඇගවක් නෑ ලෙඩ රෝග අඩුයි.කඩිසරයි

  • @buddhikajayathissa4045
    @buddhikajayathissa4045 ปีที่แล้ว +4

    නිශ්ශංක හෙන ස්ථායි.

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 ปีที่แล้ว +5

    ELA SANNA. Good program, SANNA. He's really interested about Nepales Buddhist culture.

  • @supundasanayake5896
    @supundasanayake5896 ปีที่แล้ว +3

    Sanna was a good teacher and writer. Jealous of the return he is now receiving .

  • @valexilanklenberg6866
    @valexilanklenberg6866 ปีที่แล้ว +1

    Excellent....this as an amazing presentation..... Obviously, Mr. Sannasgala is a great personality in our society and highly influential person. This is a fabulous video.

  • @uwanuruddhika1760
    @uwanuruddhika1760 ปีที่แล้ว +10

    වැරැද්දක් නෑ විශ්‍රාම සුවය ගෙවන්න හොඳම ක්‍රමය.

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 ปีที่แล้ว +13

    ඔය හිටන් ඉන්න අසන්ක අයියාව ව්තරක් ගෙනත් ඔය වැඩ සටහන කරානම් ඔයිට වඩා පට්ට ව්දියට කරයි..කොරියන් කෑම ගැන උපාධියක් තියෙන්නේ කොරියාවෙන් ඉගනගෙන

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +11

    ආ...තව කියන්නම ඔිනෙ නේපාල් ගුරුකන් ගැනු හරිම ශක්තිමත්..අපිට හැරෙන්නවත් බැ...අපේ නිශ්ශංකගේ හොද තෝරා ගැනිිමක්...ලංකාවට ආවහම අනිවාර්යයෙන්ම එනවා. 👍👌👍👌🌹🌹

    • @KoreanLanguageForSriLankanStud
      @KoreanLanguageForSriLankanStud ปีที่แล้ว +1

      ""ජය ජය නේපාලා "" කියල තමයි එයාලගෙ ජාතික ගීයෙ තියෙන්නෙ

    • @hongkonglife4848
      @hongkonglife4848 ปีที่แล้ว

      කවුද බන් ගුරුකන් කියන්නේ ගුරුකා කියල සටන් වලට දක්ෂ මිනිස්සුන්ට කියනව ඒ මිනිසුන් ගොඩක් ගුරුන් කියන කුලයට අයිති අය දැන්නම් අනිත් කුල වල අයත් ගුරුකා සෙබලුන් ලෙස බ්‍රිතාන්‍ය හමුදාවට බඳව ගන්නව පට්ට මෝඩ ජාතියක් කන්නයි බොන්නයි හොඳයි බ්‍රිතාන්‍යන් විසින් තමන්ගෙ වහල් වැඩ කරගන්න ලෝකය පුරා හමුදාවත් එක්ක අරන් ගිහින් ලෝකයේ බ්‍රිතාන්‍ය කිරීටයට අයත් රටවල පුරවැසිභාවය ලබාගෙන පැවතෙන 5 වන පරම්පරාව දැනට ඉන්නව

    • @kmlnissanka6234
      @kmlnissanka6234 ปีที่แล้ว

      ඒක නම් සහතික ඇත්ත

    • @kmlnissanka6234
      @kmlnissanka6234 9 หลายเดือนก่อน

      තැන්කූ. ආරති කියන්නේ මගේ ජීවිතේ

  • @kanishkadharmawardane2483
    @kanishkadharmawardane2483 ปีที่แล้ว +3

    භික්ෂු පරිච්චෙදෙ සමහර දෙවල් මෙතනත් කියවුනා😌. නිකම් එකෙ කියන කෙනා මෙයාවගෙමයි

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 ปีที่แล้ว +2

    නියමයි ,,, සුපිරි කෑම ,⭐

  • @nuwanmc
    @nuwanmc ปีที่แล้ว +11

    මට මොහුව දකිනකොට හිතට එන්නේ කොන්ඩඤ්ඤ තවුසාව

  • @uwanuruddhika1760
    @uwanuruddhika1760 ปีที่แล้ว +5

    සර් මන් දැකපු හොදම marketing බං

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 ปีที่แล้ว +5

    එක දෙයක් හොඳටම පැහැදිලියි . කොරියනුවෝ, චීන්නු කෑමට හරි කෑදරයි. පිස්සෝ වගේ මෙලෝ සිහියක් නැතුව තමයි කන්නේ. ....!!!!

  • @harshasoysa321
    @harshasoysa321 ปีที่แล้ว +10

    හෙජමේ තියන කොලිට්‍ යට නම් ගහන්න කෑමක් නෑ ඒක නම් දිව්‍ය බෝජනයක් මට නම් ❤

    • @KoreanLanguageForSriLankanStud
      @KoreanLanguageForSriLankanStud ปีที่แล้ว

      අමුර්තයක් බොසා ඒක 😁🍻

    • @harshasoysa321
      @harshasoysa321 ปีที่แล้ว +1

      @@KoreanLanguageForSriLankanStud සීරාම සෝජෝව එක්ක ඒ කෑම නම් 🥰

    • @KoreanLanguageForSriLankanStud
      @KoreanLanguageForSriLankanStud ปีที่แล้ว +1

      @@harshasoysa321 පොඩි ග්ලාස් එකෙං කට කපල සොජ්ජක් ගහන්න ඕන, හෙජමට සෙට් වෙනව සුපිරියට..🥃🥣

    • @kmlnissanka6234
      @kmlnissanka6234 ปีที่แล้ว

      😢

  • @MrUdi123
    @MrUdi123 ปีที่แล้ว +4

    Thank you , sanna, nissanka, arthi, Kim and asanka. I would like to try Korean foods now. Good luck ❤uk

  • @lahirudolapihilla4820
    @lahirudolapihilla4820 ปีที่แล้ว +3

    මුල් දවස් වලනම් වහකදුරු වගේ දැන්නම් ඉතින් මේසේම වුනත් ඉවර කරන්න පුලුවන්

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 ปีที่แล้ว +5

    සර් නිශ්ශංකට කියන්නකො ඩ්‍රෝන් ඩිලිවරියක් පටන්ගන්න කියල😍

  • @dilhancr
    @dilhancr ปีที่แล้ว +7

    කොරියාවෙ මහතා කතාව අස්සෙ කන එක පට්ට

  • @cricketloverssl
    @cricketloverssl ปีที่แล้ว +1

    සම්ග්‍යොප්සල් කියන්නේ ජීවීතේ කාපු කන්න ආසම කෑමක්
    1 සම්ග්‍යොප්සල්
    2 හෙජන්කුක්

  • @anuruddanayakasinghe3778
    @anuruddanayakasinghe3778 ปีที่แล้ว +1

    අම්මෝ කෙල උනනව.සර්ගෙ බලපු හොඳම වැඩසටහන

  • @manupraba3994
    @manupraba3994 ปีที่แล้ว +6

    ෂාහ් රස පාටයි.. "ආහාර කියන්නෙ දැනුම " ඒ වාක්‍යෙ ලස්සනයි !

  • @MrAshx
    @MrAshx ปีที่แล้ว +8

    This style of Korean cooking is very famous in the world known as KOREAN BBQ BUFFET

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 ปีที่แล้ว +11

    කිම් වැඩේ දෙනවා 😆😆❤

  • @Villagefoodsldil1995
    @Villagefoodsldil1995 ปีที่แล้ว +4

    Nishshanka hari amuthui oi😀😀😀

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 ปีที่แล้ว +2

    නිශ්ශංක අයියාගේ අවන්හල තියන තැන කියන්න.ස්තූතියි.

    • @kmlnissanka6234
      @kmlnissanka6234 ปีที่แล้ว

      SK COLOMBO RESTAURANT ගූගල් සර්ච් කරන්න

  • @asekaperera.9377
    @asekaperera.9377 ปีที่แล้ว +5

    නියම වැඩ්ඩා පිටිස්සේ අසංක

  • @gayansamaraweera536
    @gayansamaraweera536 ปีที่แล้ว +3

    මාවනැල්ලේ කොහෙද තියෙන්නේ ..

  • @hongkonglife4848
    @hongkonglife4848 ปีที่แล้ว +1

    මොමෝ කියන්නේ ලංකාවේ පැටිස් වගේ තමා ඉඟුරු ළූණුකොල අඹරපු මස් මොමෝ මසාල ලුනු හීනියට කපාගත් ලූණු මිශ්‍ර කරල කැමතිනම් අමුමිරිස් කපල දාගන්න කොත්තමල්ලි කොළත් දාගෙන හදාගත් මිශ්‍රණය පාංපිටි වලින් හදාගත්ත තුනී රොටියක ඔතා කැමති හැඩයකට සාදාගෙන වන්ඩුවේ තම්බා හෝ තෙලේ බැඳ මොමෝ සෝස් සමග ආහාරයට ගන්න

  • @Samith.Fonseka
    @Samith.Fonseka ปีที่แล้ว +1

    සන්නස්ගල උඹට මං ආදරෙයි හැබැයි අනිත් උන් උඹට okay කියන එක නෙමෙයි.පුලුවන් නම් මම කව්ද කියලා හොයලා interview එකක් දියං මේ උඹේ භාෂාවෙන්.

    • @john_wick552
      @john_wick552 ปีที่แล้ว +1

      මේ මොන සිපයියෙක්ද 😂

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 ปีที่แล้ว +3

    Kimchi Recipe එක ගූගල් කරල ගන්න.
    Vegan or no negan Recipe තිබේ.🇩🇪

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 ปีที่แล้ว +4

    Kimchi is a fermented food .
    Fermented with long cabbage with korean raddish.
    Korean used to eat lot of fermented vegetable food. Very good for the gute .
    Please try to introduce Korean food in Srilanka.
    Raman soup , Sprout bean salad ...Try it.🇩🇪

    • @KoreanLanguageForSriLankanStud
      @KoreanLanguageForSriLankanStud ปีที่แล้ว +1

      I m eating kimchi every day because im in Korea 🇰🇷 now. Im so hsppy to see your comment in this programme..thanks dear thank you so much.

  • @deepaljayalath1722
    @deepaljayalath1722 ปีที่แล้ว +5

    විට කනව වගේ ❤

    • @KoreanLanguageForSriLankanStud
      @KoreanLanguageForSriLankanStud ปีที่แล้ว

      මස් විතරක් කනවට වඩා සංචු කොලයක ඔතල කද්දි පට්ට ❤

  • @chamikamadushanka6754
    @chamikamadushanka6754 ปีที่แล้ว +20

    කොරියන් කෑම හුරු කරන්න කියල ට්‍රෙනිං සෙන්ටර් එකේ දෙනවා😂😂😂කාපු වුන් දන්නවා ඇති රස...කිම්චි එහෙම...

    • @chinthaka6736
      @chinthaka6736 ปีที่แล้ว +2

      ඒක කෑවොත් කොරියාවට යන එක ගැනදෙපාරක් හිතනව😂

    • @amilajayarathne9932
      @amilajayarathne9932 ปีที่แล้ว

      Center eke denne amu goowaa yakuu 😂

    • @KoreanLanguageForSriLankanStud
      @KoreanLanguageForSriLankanStud ปีที่แล้ว

      ඒව මෙලෝ රහක් නෑ අර සිරිකොඩියාගෙ කෑම එපා කෙරෙවුව..😁😁

    • @kmlnissanka6234
      @kmlnissanka6234 ปีที่แล้ว

      👨‍🦽

  • @nadunshalinda260
    @nadunshalinda260 ปีที่แล้ว +2

    කටට කෙල උනනවා.ආසයි දකිද්දිත්

  • @Sam_nozel
    @Sam_nozel ปีที่แล้ว +1

    Sir, minissunta hariyata uththara dennath welwak denna...🖤

  • @MrAshx
    @MrAshx ปีที่แล้ว +5

    Where are the bottles of SOJU ??? It’s a must ☝️☝️

  • @SapumalD
    @SapumalD ปีที่แล้ว +4

    බලන් හිටියෙ සන්නස්ගල සර් සහ කොරියන් කාරයා කොයි වේලෙ ගහ ගනිවි කියලා😂😂😂😂 දෙන්නටම පිස්සු.

  • @nuwanperera7403
    @nuwanperera7403 ปีที่แล้ว +7

    17:25 කොරියාන් බුවාට මල 🐖 ගෙනිච්චා කියලා 😮😅😊

  • @siriniwasanparamesh2297
    @siriniwasanparamesh2297 ปีที่แล้ว +2

    හින්දී භාශාව කොච්චර මධුර ද👍

  • @user-Mc-buddy
    @user-Mc-buddy ปีที่แล้ว +2

    ලංකාවේ පැටිස් වගේ හැඩයක් තමයි මන්දෝ කියන්නෙත්.

  • @ramchandrabogati6695
    @ramchandrabogati6695 ปีที่แล้ว +2

    wao delicious korean food

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +4

    කිම් තමා හොදම 😁❤️❤️

  • @danushkapriyankara6110
    @danushkapriyankara6110 ปีที่แล้ว +7

    වැඩේ ගොඩ❤ ලංකාවේ ඉන්න පොඩි උන්ට ගොං විදියට නැතුව බිත්තරයක් දාල 🍜 සුප් එකක් විදියට දීල බලන්න මාසයක් බත් කනව ආයෙ 🍜 එකක් කන්න.😂😂 කොරියන් රසට ලංකාවේ අපිට කෑම සාදාරන මුදලකට ලබා දෙනවට ❤❤❤

  • @prabuddham.wijesingheprabu8222
    @prabuddham.wijesingheprabu8222 ปีที่แล้ว +2

    koriyawe ekata kema ne wage .. u kanawa okkotama wada .... 😜
    sanna sir suberb Programe 🙏

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      කොරියාවෙ කොරියන් ජාතිකයො සමග එකට කනව නම් බොනව නම් අනිවාර්යයෙන්ම මුලින්ම ඔක්කොම එකට කන්න බොන්න පටන් ගන්න ඕන. ඊට පස්සෙ තමන්ගෙ ප්‍රමාණෙට කන්න පුළුවන්. බොනව නම් කට්ටියටම එකට ෂොට් එක දාල චියර්ස් කරල බොන්නෙ. ඒ සදාචාර කවුරුත් කඩන්නෑ. තමන්ට බීල ඇති නම් ග්ලාස් එක කට බිංට හරවල නවල තියනව. එතකොට කවුරුත් ආයෙ ඒකට ෂොට් දාන්නෑ. කාල බීල ඔක්කොම නැගිටින්නෙ එකට. කට්ට්යම ගෙවල් වලට යවල තමයි එතන ප්‍රධානියා ගෙදරට යන්නෙ. කොරියන් ජාතිකයො එක්ක කෑමක් බීමක් කියන්නෙ එතන මාර සංස්කෘතියක් , දැණුමක්, ඉගෙනීමක් තියෙනව.

  • @restorationbro
    @restorationbro ปีที่แล้ว +2

    ඛොරියා තනියම ඉවර කරනවා 😂😂😂

  • @sameerakumara4963
    @sameerakumara4963 ปีที่แล้ว +5

    삼겹살 진짜 맛있겠다

  • @anandaedirimannage1834
    @anandaedirimannage1834 ปีที่แล้ว +2

    Very interesting.

  • @anjusdiary0701
    @anjusdiary0701 ปีที่แล้ว

    අසංකයි මායි එකට කොරියාවෙ හිටියේ

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +2

    අපිට නම් බෙරි බත් අප්පිරියයි. එයාලට sticky rice. අර korien cook කනකොට චව් චව් ගානවා. හරිම අප්‍රිය ජනකයි. ඒ මදිවාට කන හැන්ද බෙදා ගන්නත් ගන්නවා. පෑහෙන්න අමාරු සංස්කෘතියක්.අපේ මිනිස්සු කොරියාවට ගිහින් කොච්චර දුක් විඳිනවා ඇද්ද ?

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      පිස්සෙක් 😂

    • @pavilanka6969
      @pavilanka6969 ปีที่แล้ว

      මරි මෝල් මෝඩයෙක්

    • @hongkonglife4848
      @hongkonglife4848 ปีที่แล้ว

      නොඳකින් ලිං ගෙම්ඹා

    • @manojrukmal5701
      @manojrukmal5701 ปีที่แล้ว

      අම්මෝ...උඹේ පිරිසිදුකම ..පව් බං උඹ..

  • @achinakasandaruwan3642
    @achinakasandaruwan3642 ปีที่แล้ว +2

  • @siriniwasanparamesh2297
    @siriniwasanparamesh2297 ปีที่แล้ว +2

    ආරතී ගෙ සංස්කෘතික
    නෑකම අපිට දැනෙන්නේ කොරියානු කිම් කොච්චර දුරද කියලා හිතෙද්දි

  • @dasunjayasena682
    @dasunjayasena682 ปีที่แล้ว +4

    කිම් වෙනම කල්ට් එකක් ඌ කන විදිහ පට්ට මටනම්🖤

    • @danushkabasnayaka3465
      @danushkabasnayaka3465 ปีที่แล้ว

      Matanam appiriyayi

    • @dasunjayasena682
      @dasunjayasena682 ปีที่แล้ว +1

      @@danushkabasnayaka3465 සංස්කෘතික පිරිය ඇති කරගන්න මිත්‍රයා🖤

  • @TharinduPathirage-f9s
    @TharinduPathirage-f9s ปีที่แล้ว +1

    Ara koreawe ekata kanna della nadda koheda

  • @amayaperera4715
    @amayaperera4715 ปีที่แล้ว

    Harima rasay methana kama..

  • @malikmalshan7399
    @malikmalshan7399 ปีที่แล้ว +1

    හරාබොජි මාර කෑමක්නේ කන්නේ😋

  • @dinu_d_
    @dinu_d_ ปีที่แล้ว +3

    කොරියන් මෑන් නම් දෙකේ දාල ඇදල අරිනව😂

  • @kalyankulasuriya2012
    @kalyankulasuriya2012 ปีที่แล้ว +2

    sojuwak nathiwa mona labbbakwath wadak naha ban

  • @madhuramallika9828
    @madhuramallika9828 ปีที่แล้ว

    Mam bayee hitiye kattiyama koriysn cookge katata adila yai kiyala.meya kanawa kisima saddayak ahenne naha...maarama..nanners..hooo hooooo❤❤

  • @prasadheendeniya
    @prasadheendeniya ปีที่แล้ว +1

    Sojuwakut gehuwanam mru❤

  • @d.r.jayawardhana
    @d.r.jayawardhana ปีที่แล้ว +1

    අම්මෝ කෙල උනනවා.කාලෙකින් කන්න බැරිඋනා.

  • @siriniwasanparamesh2297
    @siriniwasanparamesh2297 ปีที่แล้ว +3

    ටෙලිවිෂන් කපෝතියි👍

  • @saliyaprabath724
    @saliyaprabath724 ปีที่แล้ว

    මාවනැල්ලේ කොහෙද තියෙන්නේ කොරියන් කඩයක්

  • @rukmanrohan6650
    @rukmanrohan6650 ปีที่แล้ว

    අසන්ක මල්ලියා හොද වැඩක්

  • @vidurapeiris1236
    @vidurapeiris1236 ปีที่แล้ว +3

    KIM thamai athal pora 😍

  • @tharindusocialtv1860
    @tharindusocialtv1860 ปีที่แล้ว +5

    와.. 한식😍😋

  • @sherlywanigathunga3118
    @sherlywanigathunga3118 ปีที่แล้ว

    ❤ ආදරෙයි

  • @uwanuruddhika1760
    @uwanuruddhika1760 ปีที่แล้ว +2

    🙏

  • @maheshaththnayaka1413
    @maheshaththnayaka1413 ปีที่แล้ว +1

    😢😢😢😢 දeන් එඩෙනවා දeක්කාම

  • @arunadammika6151
    @arunadammika6151 ปีที่แล้ว

    Mama me Kaden kala tiyanawa malo rahqk naha mama aurudu 10k kore😮 hitiye

  • @sandilgunathilake3582
    @sandilgunathilake3582 ปีที่แล้ว

    සර් මේ සර්ගේ logo එකේ තියෙන්නේ "ස" එක්ක අංක 25 ද?

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 ปีที่แล้ว

    Where is this place

  • @lahirudolapihilla4820
    @lahirudolapihilla4820 ปีที่แล้ว

    මාව නැල්ලේ කොහෙද තියෙන්නේ

  • @suranga...7129
    @suranga...7129 ปีที่แล้ว +1

    Katata kela unanava sir mamath avrudu 10k korean indala ave....

  • @nirmalmax2569
    @nirmalmax2569 ปีที่แล้ว

    Sir koriyata joint ekak gassuwa ne

  • @wikasithakalum9363
    @wikasithakalum9363 ปีที่แล้ว +2

    아 좋아요

  • @isha787
    @isha787 ปีที่แล้ว +2

    👍👍

  • @sampathbamunusinghe1660
    @sampathbamunusinghe1660 ปีที่แล้ว

    සෝජු බොන්ඩ ඕන කොරියන් කතාකරන්න පුලුවන් වෙන්ඩ .

  • @kelumV
    @kelumV ปีที่แล้ว

    Okkomath hari Koriyan saha cheenunge kanakota chaw chaw thama allanne nathe .

  • @studioherald187
    @studioherald187 ปีที่แล้ว

    mawanalle koheda

  • @maleenperera
    @maleenperera 10 หลายเดือนก่อน

    Zucchini කීයන්නේ වට්ටක්ක නෙමෙයී

  • @rathnasuriyapriyadharshana9080
    @rathnasuriyapriyadharshana9080 ปีที่แล้ว

    Puluwannam othanama reepiyaw

  • @samithnishshanka
    @samithnishshanka ปีที่แล้ว +2

    කිම් හත් අවුරුද්දකින් කාලා නෑ වගේ

  • @SLBARISTA
    @SLBARISTA ปีที่แล้ว +2

    ❤❤❤

  • @thariyahariya401
    @thariyahariya401 ปีที่แล้ว +2

    ටහිකේ සර්

  • @rasikapremachandra7294
    @rasikapremachandra7294 ปีที่แล้ว

    සර් ඔබතුමාට වැඩියෙන් ඒ ඉන්න මහත්තයා සුපිරි නේද ....භාශා 6ක් ????

  • @nisalatv_tv9791
    @nisalatv_tv9791 ปีที่แล้ว +1

    සර්ට ටිකක් මල පැන්නා වගේ අර මනුස්සයා කන වේගෙට. මිනිහා කන්නේ වීඩියෝ එකට ඉන්න

  • @sahancharuka3550
    @sahancharuka3550 ปีที่แล้ว +1

    👌👌👌

  • @thunderboystreaming
    @thunderboystreaming ปีที่แล้ว +3

    Korean fried chicken ❤