ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නොදන්නා දෙයක් දැනගන්න ලැබීම ගැන ඔබතුමාට ගොඩාක් ස්තූතියි,
ඉතාමත් හොද ක්‍රමාණුකූල පැහැදිලි කිරීමක් ..බොහොම ස්තූතියි පින්වත් වෛද්‍ය තුමනි .. පින්වත් ඔබතුමාටත්.. . තුණුරුවනේ ආශීර්වාදයෙන් නිරෝගී සුවය පිරි දීර්ඝායු සම්පත්තියම ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා
ඇත්තටම හොද පැහැදිලි කිරීමක් ,බොහෝම පින් වෛද්‍යතුමණී,,🙏
බොහොම ස්තුතියි ඩොක්ටර් ....ඔබතුමාගේ ගොඩක් වීඩියෝ මන් බලලා තියෙනවා ..ඒවායින් මට ලැබුන දැනුම ගැන කියල වැඩක් නෑ..ඒ තරම් මන් දේවල් දැනගත්තා...ඔබට බොහොම පින්..
ඉතාමත් පැහැදිලියි ඔබ තුමාට තෙරැවන් සරනයි .
බොහොම ස්තුතියි ඩොක්ට ඔබ තුමාට තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි !! ඔබතුමන්ලාගෙන් තමයි මම දියවැඩියාව ගැන හරියටම දැන ගත්තේ .බොහොම පිං
හොද පැහැදිලි කිරීමක් ඔබ තුමාට ස්තුතියී
Thanks
හරි පුදුමයි..මුදල් පසු පස හමායන වෛද්‍ය වරුන් අතර මෙවැනි වෛද්‍ය වරුන් දෙවිවරු ලෙසයි අප දකින්නේ❤❤❤
වැදගත් පැහැදිලි කිරීමක් .බොහොමත්ම ස්තුතියි ඔබතුමාට .
ඔබතුමාට ගොඩක් ස්තුතියි දන්නේ නැති දේ කියා පහදා දීම ගැන බෙහෙවියෙන්ම ස්තුතියි 🙏
බොහොම ස්තුතියි සර් ගොඩක් පින්
ගොඩක් ස්තුතියි ඔබ තුමාගේ වීඩියෝ හැමදාම බලනව මං දියවැඩියාව තියන කෙනෙක් ඔබ ගෙ පැහැදිලි කිරීම ගැන ගොඩක් ස්තුතියි
පැහැදිලියි .සර්. ගොඩාක් පින්
Budusaranai obathumata
ගොඩක් හොද දැනුවත් කිරිමක් ස්තුතිය
8
නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ❤❤❤❤❤
සෞඛ්‍ය පණිවිඩ ලබා දී දැනුවත් කිරීම මහා පුන්‍යකර්මයක්...........
This is very true.I have experienced.Thanks
Thanks thanks you God bless 🙏
බොහෝම ස්තුතියි බොහෝම පිං ඔබතුමාට❤🙏
බොහොම ස්තූතියි හොඳ පැහැදිලි කිරීම. ඔබතුමා කියනදේ තවත් විශ්වාසනීය වන්නට සිංහලෙන්ම පැහැදිලි කරන්න. මේ පිළිබඳව තව විස්තර කියන්නට ඔබතුමාගේ ටෙලිෆෝන් අංකය ලබා දෙන්න. ස්තුතියි.
අංකය අවශ්‍ය යි සර්
අනේ ඩොක්ටර් මට අලුත් විදියෝ එන්නේම නෑ ඇයිද මන්දා මම දියවැඩියාව තියන කෙනෙක් මම ඔබ තූමා ගේ විදියෝ අනිවාර්යෙන්ම බලනවා ඒ අනුව කෑම පාලනය කරනවා . හරිම වටිනා වැදගත් දැනුවත් කිරීම තෙරුවන් සරණයි 🙏
Chanel aka subscrib karala tawa sinuwak wage akak thiynawa akath click karanna one
@@apekamatadeyak1985 එහෙම කියලා තියෙන්නේ මහත්තයා ඒත් එන්නේ නෑ
Eta hoda pahadeli kirimak bohoma stuthi oba thumata taruwan saranai ❤❤
හොද පැහැදිලි කිරීමක් මට අවශ්‍ය ම කරුණු ටිකක් 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
බොහොම ස්තුතියි දැනුවත් කලාට
සීනි බෙහෙත් බීව මත් සීනි කෑම කන්න බැරි ද
ගොඩක් වටිනා විඩියෝවක් ස්තුතියි වෛද්‍ය තුමණී 🌹🌹
ඔබ තුමාට බොහොමත්ම ස්තුති තෙරුවන් සරණයි
Thank you sir❤
ඔබට බොහොම ස්තුතියි !
ගොඩක් වැදගත් වීඩියෝවක් ..ස්තූතියි ඔබට ..
ඉස්තුතියි
වෛද්‍යතුමනි ඔබටත් දිර්ඝායු නිරෝ්ගී ජිවිතයක්ම වෙත්වා! අපිව දැනුවත් කලාට බොහොම ස්තුතියි !
Great ❤ post ...God bless you Dr.
ස්තූතියි ඔබ තුමා ට..
හොඳ පැහැදිලි කිරීමක්...
Thanks 🙏
Tharuwan saranai good advice thank you so much 👍❤️
Thanks Sir
tnx sir.
ඔබ තුමාට බොහොමත්ම ස්තුති
Very good definition. Thanks very much
Wery good advise sir
ස්තුතියි 🌹 තෙරුවන් සරණයි
ගොඩක්. ඉස්තුතිය් 🙏❤️
Danuwath karata sthuthi.
Theruwan saranai .....
Thank you sir
බුදුසරණයි ඩොක්ටර් දියවැඩියාව සම්බන්ද පැහැදිලි කිරීම් හරිම පිළිවෙලයි.. පැහැදිලියි
Thanks obatumata
ගොඩක් ස්තුතියි ..හොද දැනුවත් කිරිමක්
Thanks.sir
,ගොඩාක් ස්තුති
Budusaranai sir
Thank doctor
Thank you sir , very important informations
තෙරුවන් සරනයි දෙව්පිහිටයි
Wy vjyu v dgghhuh
Thanks dr
Tnx hodatama pahadilie
godak patalanava.....akama de dikgassanava...patlanava...good work thank u
සර් හොද පැහැදිලි කිරීමක් බුදුසරනයි
ඔබ තුමාට බොහොම පින් මම කොරෝනා රෝගියෙක් ඒ සදහා ගන්න බෙහෙත් වර්ග මම ගන්නවා පැය 6 8න් දිගටම ගන්නවා රියේ උදේ 89යි අද189 කැම වැඩියෙන් කන්න කියා වෛද්‍යවරුන් කියනවා. රැට ඉදිආප්ප කැවෙ සුවසරනි පැනියත් බොනවා මොකද එකට කරන්න ඹන පහදා දෙන්න ඔබ තුමාට බොහොම පින්
Obata hodata kanna kiyala kiyanna piti kama saha bath wage kama kanna kiyana aka nema indiyapan kiyanna carbs wadii awa sini walata wagema prethisakthi karnaya adu karanna balapnawa oba korana rogiyek nisa aniwarayema hodata kanna one. habai prethisakthi karnawa wadi karana kama. kola pata elewalu saha kola pata palathuru wadi purama kanna saha portin bahula kama ganna. piti kamanam kanna epa. Ikman suwaya patanawa.!
මේ ගෘෆ් එකට එකතු වෙන්න
17:09 @@apekamatadeyak1985
❤
Teruwan saranai
ස්තුතියි 👍👍👍
බුදු සරණයි ජෙසු පිහිටයි
Thank you dr...
Dr godak pin pahadelewa kiyadena nisa
Obahtumage hama vidiyo ekakma harima watinawa
🙏 ☘️ ස්තූතියි වෛද්‍යතුමනි.
Doctor obata deergausa lebewa
Sthuuthi srr hemadama obee video mama balanawa
good knowledge you have given. thank you so much.
Godak pin ser budusaranai🙏
Dr pl more focus on main tropic .Thanks.
Kopamana beheth bewath sini wadi sir thankas
oba bath. piti kama kana kenekada?
Thanks Sir, This is something I didn't know at all
Budu sarnay doktar
ඔබට ගොඩ පිං මෙ දැනුවත් කිරියිමට
Thanks doctor
Godak wadagath
Good vidiyo
Dokta mage sini 104 ta tibuna eka wedida dokta mata eka kiyala denna dokta
100 adu wenna one. HBA1C aka karaganna aka hodai
Obatumata godaak pin
Oba thumata godak pin
සර් මි් පැණි තේ හැන්දක් පමන දිනපතා ආහාරයට ගැනිම දියවැඩියා රොගියෙකුට සුදුසු නැද්ද
Mee pani itha sulu wasayn diywadiya roginta kanna puluwan. namuth aya diywadiyata control karanna yodaganna baha. a wagema hamadama ganinmath sudusu na adika sini thiyana nisa. Thanks
👍❤️🙏
@@apekamatadeyak1985😊🙏
Thabili diyawadiyawata hodada me gana kiyanna karunakarala
itha ikmanin karanna balaporuthu wenawa. Thnak !
Very good, thank you very much!
Sthuthi 💚
Thanks sir. God bless you
thank you very much
බොහොම ස්තුති...ඩොක්ටර් ...ඉතිරි විඩියො එක තියෙනවද...ඩොක්ටර් ..
th-cam.com/video/HgGijDqsmNY/w-d-xo.htmlsi=PYeKJVY6PxPW-Jfs
meke next video eka ko sir,,parayogka test video eka
sir request kotmale fresh milk vala balapama kohomada. podi avabodayak please reply.
Diyawdaiya roginta fresh milk tama kiri piti walata wada hoda, puluwannam non- fat aka bonawanam tma hoda sini noda sini thiyanawanam. FRSEH MILK WALA vitemin A, D & Calcium thiyna nisa hodai. Thanks
මම කුවේට් වල ඉන්නෙ මටසීනී10.6.ලංකාවෙ කීයද
Doctor inculin ganiman pasu ganana oni kama wala monawage akkada pradana ahara walakda
Doctor kama kala hawasa 5hate sugar ake balddi 131te sugar aka tibunama sugar hdilda nadde doctor
ehema kiyanna fasting test aka balanna -Aka 100 aduda balanna. ehema nathema kama kala paya 2nin balla 140ta aduda kiyala.
Obathumata dirga ayusha labewa...
Diyavadiyava atha udeta 40ta vithara aduvenava eka Gena pahadili karanna doctor
oyage sini balana awasthwan kiyak 40ta adu satahan unada. ? wenath machine akakin check karamath 40ta adu unada? me gana satahanak danna?
Nice video
Doctor මට උදේ නිරාහාරව රුධිර පරික්ෂණය 104කාලා පැය 2න් 118යිහැබැයි HBA1c test එක 5.0 යි... මං දියවැඩියා රෝගියෙක් ද?
oba okkma norml level aka atha. diyawadaiwa na
supiri , හොද පැහැදිලි කිරීමක් , Swimming karala nawathuwama sugara wadi wanawa
Pehedili karanawa hodai namuth apita kiyana wachana peehedili nehe

Doctor මට උදේ නිරාහාරව රුධිර පරික්ෂණය 104
කාලා පැය 2න් 118යි
හැබැයි HBA1c test එක 5.0 යි...
මං දියවැඩියා රෝගියෙක් ද?