Ea film Eke ea kotasa ada thama mama dakke harima lassanai athtatama Eka balan eddi danune na video Eka kiyala ea Amma dakka ma puduma adarayak hithenawa API lagin asuru karala nathtath puduma deyak Eka Amma hoda thanaka ipadila pin karala nirwanaya laba ganithwa 🙏🙏 parissamata inna good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Maw thumita uthum niwan suwa roshan malli oba hrima wasanawanthai polowe payaghannq hki wife knek labunata oyatath wife bba ta hgk adarei jesu pihitai mn catholic gd blz u all again
එතුමියගේ ලස්සන ❤❤ උතුම් නිවනින් එතුමියට සැනසිම ලැබේවා 🙏🙏🙏
🙏
අලුත් කල මතකය හරිම සංවේදී පිලපිටිය මහත්මිය ගිය තැනකත් සතුටින් ඇති නිවන් සුව ලැබේවා
🙏
Niwan suwa lebewa මල්ලිකා මැතිනියට
හරිම ලස්සන හිනාවක් මෙතුමියට තිබුනේ, ගතිගුනත් ඒ වගේමයි, උතුමි නිවනින් සැනසේවා,
මැතිණියට නිවන්සුව ලැබෙිවා ..
ඒන්න ඒහෙමායි අපි හිතාන්න ඔනේ හැම මොහොතේම ❤️❤️❤️😭😭
අපේ පැරණි සිනමා පට දකිද්දී හදවතට සතුටක් දැනේ .
ඒ කාලයේ සිටි නලු නිලියන් ගේ විශේශයෙන් නිලියන් ගේ තිබුනේ හරිම අව්‍යාජ ,ස්වාභාවික පෙනුමක් .
අනේ මල්ලිකා පිලපිටිය ඒ ජේශ්ට නිළිය ගෙනුත් චරිතයට , එකල ගැමි පරිසරයට ගැලපෙනම පෙනුමක් මේ චිත්‍රපටියෙන් පෙන්වනවා .
දකින විට අපේ නෙත්වලට කදුලක් ගෙනේ .
ඈ එහරම්ම සුන්දරයි .!!!!!
රේඛාවේ ගන්තෙර දර්ශණයට මා කවදත් කැමතියි .
එකල ගම්බද තරුණියක ගේ ත් , තරුණයෙකු ගේ ත් සන්වර හැසිරීම මනා ලෙස පිලිබිඹු වන එම දර්ශණය සදා මතකයේ පවතී .
අහම්බෙන් ලැබූ අවස්තාවක් නිසා නිළියක වූවත් , ඈ ඉක්මණින්ම රිදී තිරයෙන් සමු ගැනීම නම් සින්හල සිනමාවට වූ පාඩුවක් .
එම දර්ශණයේ පෙනී සිටි ආනන්ද වීරකෝන් මහතාට ත් මාගේ හද පිරි ප්‍රණාමය පුදමි .
රේඛාව වැනි අග්‍ර ගන්‍ය සිනමා පටයක රගපෑම ත් මහත් භාග්‍යකි .
ප්‍රධාන ළමා චරිත රගපෑ දෙදෙනා ද අද අප අතර නැති වුව ද , සිනමා පටයට ඔවුන් ලබා දුන් දක්ශ රන්ගනයට ද ප්‍රණාමය පුදමි .
ඩ් .ආර් .නනායක්කාර මහතා අපට සිටි අති විශිශ්ට රන්ගධරයෙකි .
ළමා නිළිය ගේ මව ගේ රගපෑම් ද ඉතා ඉහළින්ම අගය කරමි .
මල්ලිකා පිලපිටිය , අයිරන්ගනි මිදෙණිය ඇතුලු එම සිනමා පටයට දායකත්වය ලබා දුන් සැමටම මාගේ ගව්‍රරව ප්‍රණාමය පුද කරමි .!!!!!
මල්ලිකා පිලපිටිය අග්‍ර ගන්‍ය නිළිය හට නිවන් සුව පතමි !!!!
ස්තූතියි🙏
අම්මාට නිවන්සුව අත්වේවා !!!❤️🙏ඔයාලටත් තෙරුවණ් සරණයි !!!❤️❤️❤️ඔයාලා හරිම ආදරණීය හොද දරුවෝ .👍❤️❤️❤️
අම්මෝ ....ලස්සන .....උතුම් වූ නිවනින් සැනසේවා❤❤
අම්මෝ ලස්සන !!😍❤️..නිවන් සුව ලැබේවා 🙏🙏
අනේ එයා තරුණ කාලේ හරිම ලස්සනයි . සුභ ගමන් අම්මා. 😥😥😥😥
පිලපිටිය අම්මා තරුණ කාලේ උදාරි වර්ණකුලසූරිය වගේ. හරිම ලස්සනයි. උදාරිත් කවදා හරි වයසට ගිහාම මේ වගේ ඉදියි නේද.❤❤
❤️
Hmm eya wage tamai neda
ආදරණිය මෑණියන්ට උතුම් නිවන් සුවයම වේවා 🙏🙏🙏
හරිම ආදරණීයයි.
ආදරණීය අම්මා, සදාකල් ජීවමානයි.
නිවන්සුව ලැබේවා 🙏
හරිම දුකයි සංවේදී අවස්ථාවක් .එතුමියට නිවන් සුව ලැබේවා !නංගි දානය පිළිගන්නා ලැබෙන පින් එතුමියට අත්පත් වේවා !අති උතුම් නිර්වාණය ලැබීමට මේ පින් හේතු වාසනා හේතුවාසනා වේවා !
හරිම සංවේදී වීඩියෝ එකක් රිද්මා අක්කේ🥺🥺🥺අජරාමර නිවන් සුව ලැබේවා මෑණියනි🙏🙏
උතුම් නිවනින් සැනසීම ලැබේවා එතුමියට ❤️❤️ රටට කලාවට වටින මිල කරන්න බැරි සම්පත් එතුමිය වගේ කලාකාරියන් ❤️🙏
උතුම් නිවනින් එතුමියට සැනසීම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖
🙏
Niwan suwa labewa maneeyani🙏🙏🙏🙏🙏🙏
අම්මට නිවන් සුවයම ලැබෙන්න ඔනේ🙏🙏 දැන් ඉන්න මගේ නැන්දම්මා යකින්නියකට සමානයි එහෙත් මගේ හස්බන් නම් ගොඩාක් හොද කෙනෙක් යකින්නියක් වගේ උනාට මං කතා නොකලට එයා කතා නොකලට මං පින් දෙනවා හොද පුතෙක්ව හදලා මට දුන්නට.
මතු උපදින ආත්මේක මටත් අක්කිට වගේ නැන්දම්මා නොවන අම්මා කෙනෙක් ලැබෙන්න ඔනේ මං ප්‍රාර්ථනා කරන්නේ මින් මතු ආත්මේක මට තියා කිසිම ගැහැණු කෙනෙක්ට යකින්නියක් වගේ නැන්දම්මලා නම් ලැබෙන්න එපා කියලා🙏🙏🙏🙏🥺🥺
හරිම පින්වන්ත රූපයක්❤❤ උතුම් නිර්වාණයම ලැබේවා එතුමියට....
ආදරණීය මෑණියන්ට ඉක්මන් භවයකදී නිවන්සුව අත්වේවා. ඔයාල හැමෝටම ශ්‍රී දළදා සමිඳුන්ගෙම පිහිට හා ආරක්ෂාවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
හරිම සංවේදී අක්කේ .දවසක සියල්ල හැරදා යා යුතුයි.මල්ලිකා මහත්මිය නිවනින් සැනසෙත්වා!!
🙏
Ea film Eke ea kotasa ada thama mama dakke harima lassanai athtatama Eka balan eddi danune na video Eka kiyala ea Amma dakka ma puduma adarayak hithenawa API lagin asuru karala nathtath puduma deyak Eka Amma hoda thanaka ipadila pin karala nirwanaya laba ganithwa 🙏🙏 parissamata inna good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අම්මාට නිවන් සුව ලැබේවා !තෙරුවන් සරනයි!
හරිම ලස්සනයි .ඔයාගෙ අම්මා .ආදරණිය ඇයට ගොඩක් එතුමියට නිවාන සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 නිවනෙන් සැනසිම ලැබෙවා🙏🙏🙏🌷🌻
Ane harima lassanai athumiyata niwan suway labawa🙏🙏🙏🙏
ගොඩක් ආදරණීය අම්මා කෙනෙක් එයා ගොඩක් හොඳ Tanaka ඇති හරිම ලස්සන හිනාව ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤
සුපිරිම ෆිල්ම් ❤️ එ රගපෑම ❤️😍
හරිම ලස්සනයි නිහමානි නිලියක් 😢නිවන්සුව ලැබෙිවා
🙏
අක්කේ ඔයාගේ ලස්සන පවුලට රුවන්වැලි මහා සෑය පිහිටයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා අක්කි
මම කළුතර අනූ
🙏
Aya harima lassanay.etumiyata niwan suwa labewa
Athumiyath nivan Suva lebeva!
Avuruddakuth gihin. Danunewath na ❤️🥺
ආදරෙයි අම්ම niwan suwa ලැබේවා
නිවන් සුව පතනවා.එතුමියට..සංවේදී විඩියෝ එකක්..තෙරුවන් සරනයි !.
Ane taruna Kala hrima lassanai ....Amma honda thenka ipadila athi ...wasanawan .....budu saranai
🙏
එතුමියට නිවන්සුව ලැබේවා !!! ❤🙏
ලස්සනයි අමිමා නිවන්සුව ලැබෙිවා
Roshan Aiyya godak wasanawathai hodin pawul jeewithee gatha karanda wasanawa lebeewa thruwannee asirwadaya lebewa. Punchi doniyek genna ekkmanin hoda daruwoo lokema suwada karanawa
🙏❤️
අව්රුද්දක් ගියා දැනුනේ නැ. නිර්වාණ සුවය ලැබේවා 🙏
මේ කරනලද්දාවු සියලුම කුසල කර්ම එතුමියට අනුමෝදන් වේවා.සසර අවසන උතුම් නිර්වාණය අවබෝද වේවා.ඔබටත් ,මහත්රතයාටත්ර, පුංචි පුතාටත් නිදුක් නීරෝගි සුවයම ලැබේවා.🙏🙏🙏🙏
Etumiyata නිවන් සුවය ලැබේවා ❤❤
එතුමියට නිවන් සුව ලැබේවා
මෑණියන්ට නිවන් සුව ලැබේවා !🙏🙏🙏
අද ඊයේ වගෙ 😢 අම්ම වෙනුවෙන් කල පහන් වැට පූජාව දැකල මමත් එ වීදිහ පිංකමක් කල ..එ පින අම්මටත් ලැබෙවා මට පිංකම කරන හිතුනෙ අම්ම නිස 🙏🙏🙏🙏 නිවන් සුව ලැබෙවා...
ගොඩක් ලස්සන පිංකම් මාලවක් 🙏🙏🙏.
මහරගම වැඩිහිටි නිවස විස්තර පුලුවන්ද ලබදෙන්න මමත් මහරගම ..අසයි මටත් දානයක් දෙන්න ...
මේ පින් අපිත් සතුටු සිතින් අනුමොදන් වෙනවා රිද්මා අක්කා .
ඔයා ගොඩක් මහන්සි වෙලා පිලිවෙලට පින්කම කරල තියනවා.
ඒ වගේම තමයි ඔයාලගෙ අම්මට ඉක්මන් බවයක මේ සසර දුක කෙලවර කරගැනීම පිනිස මේ පින් හේතු වේවා .!!!
ඔයා අම්මට සලකපු හැටි ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නෑ නේ.
අම්මත් හරිම වාසනාවන්තයි.
පව්ලේ සියලු දෙනාටම බුදු සරනයි .❤ ❤ ❤
❤️🙏
Harima dukai oya godak pin karala thiyanawa mewage suwami purusayek labannath e wage amma kenek labannath jesu පිහිටයි
🙏❤️
අමා මහ නිවනින් සැනසෙත්වා!!!
Harima Ahinsaka Amma kenek Roshan pilapitiyath Ahinsaka naluwek godak pin krl thiynw Ridma wage kenek e ayata muna gahenna . Ridma oy manussa wesen inna dewathawiyak ada kale oyl wage gahanu adui. Oylge pawlatama Jaya sri maha boo hamuduruwange pihitai 🙏♥️💐
ස්තූතියි 🙏❤️
Niwan suwa lebewa kiri amma
API ASA karana parani mathakaya aluth karata godak pin Duwa awa dakiddi athumiya na kiyala danenne na oyala karana pin balayen athumiya nirwanasuwayama labewa Aya obata mawak una sema obada ayata duwak una aka API oyage videos walin dakkA Duwa daruwange yuthukam adatath oyala karanawa oyalata menma awa dakiddi mage hithatath sanasimak genawa Duwa theruwan saranai
Oya harima wasanawantai akke ,a wage nendamakenek nounu amma kenek labanna ❤️
අම්මා ලස්සනයි අක්කි .. බුදු සරනයි ඔක්කොටම
Anee🥺🥺niwan suwa labewa 🥺🙏
අම්මාට නිවන් සුව ලැබේවා ....මුළු පවුලට theruwan saranai ...
නිවන් සුව ලැබේවා අම්මේ
Ammata niwansuwa lebewa
එතුමිය උතුම් niwanin sanasathwa.
🙏
නිවන් සුව මෑණියනි...
Ridhma nangige pinata labunu amma.harima adaraniyai oyalage Paula. A ammath godak pin karala tiyenawa oya wage pinwantha duwak labanna.theruwan saranai oyage paulata
ආදරණීය අත්තම්මා කෙනෙක් අක්කිගේ vedio වලින් දැක්ක❤❤
නිවන් සුව අත්තම්මා 🙏🙏🙏
🙏
Adaraniya amma kenek ..❤❤❤
ඇය සතුටින් හිටියේ ඔයා වගේ හොද දුවෙක් ලැබෙන නිසා නංගී .ඔයාට ඒ පිනම ඇති සතුටින් ඉන්න.ඔයාගෙ පවුලට බුදු සරනයි ❤️❤️
❤️🙏
මල්ලිකා මනියනේ ඔබට නිවන් සුව
Puduma lassanak.
Ammata niwansuwa labewa..,,,!!
Harima Lassanai...Dan inne Nalu Niliyoda kiyala hithenawa..innawa ithamath Sulu pirisak...😌😌 ethumiyata Nivan Suva🙏🌹❤
🙏
A unty lassanai tharuna kala.niwanin senasima labewa.ethumiyta.
🙏
Niwan Suwaya Labawa Oba Tumiyata
Hamadamth mallika pilla pitiya Kala kariniya punchi pawulem nawatha ipadethwa budusaranai 💙
මල්ලිකා පිලපිටිය mahatmiyata නිවන් සුව ලැබේවා !
අම්මාට නිිවන් සුව ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි හැමදේනාටම!!!!
නිවන් සුව
ආදරනිය රන්ගනසිල්පිනිය ට දයාබර මාතාවට නිවන් සුව 🙏
Niwas suwayama labewa ethumiyata 🙏🙏🙏
ලස්සනයි ❤
අදටත් ❤🙏 thank for sharing
Good job
🙏
මම දැකපු හොදම you tube chanal එක ඔයා තමයි රොශාන් අයියට ගැලපෙනම කේනා අක්කේ හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි මල්ලිකා මහත්මියට නිවන් සුව ලැබේවා 🙏🙏
🙏
Aya harima pinwantha kanthawak. ❤
Uthum wu niwana ayata boho dura nowewa.🙏
අම්මාට නිවන් සුව ලැබේවා...!
ඔයා වගේ හොද දුවෙක් ලේලිය වුනු ඒ මව හරි වාසනාවන්තයි.උතුම් නිවන් සුවයෙන් නිවී සැනසේවා.🙏
🙏
එතුමියට උතුම් නිවනින් සැනසිමම ලැබේවා ❤❤
🙏
Maw thumita uthum niwan suwa roshan malli oba hrima wasanawanthai polowe payaghannq hki wife knek labunata oyatath wife bba ta hgk adarei jesu pihitai mn catholic gd blz u all again
අනේ haima ලස්සනයි ඇය .
කාලය ඉක්මනින් ගෙවිලා හරියට අද ඊයෙ සිදු උනා වගෙ නිවන් සුවය ලැබේවා 🙏
උතුම්වූ නිවන් සුව ලැබේවා!!!!!!
🙏
එතුමිය තරුණ කාලේ හරිම ලස්සනයි.. දැන් මෙහෙම දකින කොට හරිම දුකයි
🙏
අජරාමර නිවන් සුවයම ලැබේවා!
🙏
Ethumiyata uthum niwan suwa pathanawa...ane eya godak lassana cinama niliyak🙏🙏🙏
🙏
සියලු දේ අනිත්‍යයයි හොදින් ඉන්න බලනවා සැමවිටම
ආදර්ශමත් විඩියෝ එකක් ,රිද්මා.
සැමදා සතුටින් ඉන්න.❤️💐
🙏
Niwan suwa suwa
Ane akke aththamma hitapu dewani thaththa film eka link eka dannko
උතුම් වූ නිර්වාණය දුර නොවේවා!🙏🙏
🙏
Ammata niwan suwaya athwewai pratana karamu oylatah niduk nirogi suwaya lanewai pratana karamu Teruwan saranai
🙏
Akke amma harima lassanai tharuna kaale..❤..wayasata giya kiyalath lassana aduwak tibun nane...oyage Chuti puthage munamai ammata tiyenneth..roshan aiyai thun denama eka wage...❤
🙏❤️
Ammata..nivan.suva..labeva..oyla.goooodak.hoda..daruvo..adaeri manika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏
අයිරංගනි මැතිණියත් ඉන්නව නේ... ❤ නිවන් සුව මල්ලිකා පිලපිටිය මැතිණියනි
Niwan suwa labewa
🙏
Ethumiyawa kwadawath ape hithen maken nathi charithayk niwan suwa obathumiyata🙏🙏🙏
Mallika mahathmiya niwanin sanasewa🙏